"දෙපාරක් හිතන්න දෙයක් නෑ... 01 තත්පරෙන් සදහටම බල පවතින ඔයා හෙව්ව හොඳම වශී මන්ත්‍රය තමා මේ..."

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 1.7K

  • @sewwandhisuduwage9149
    @sewwandhisuduwage9149 9 หลายเดือนก่อน +138

    අනෙ දෙවියනේ මට මේක හිතා ගන්නත් බෑ..මම මේ මන්ත්‍ර ය අහන ගමන් ඉන්නෙ.එ අහන අතර තුරම මට මගෙ හිතෙ ඉන්න කෙනා කතා කරා.අනේ කාලි අම්මෙ ඔයාට මම ගොඩක් ආදරෙයී ❤❤❤.ඇත්තටම ලග ඉදියනම් අම්මා ගාව මම සතුටට බිම දිගා වෙනවා..ස්තූතී අම්මෙ ස්තූතී ❤️🙏

    • @sanjeewamanoj2821
      @sanjeewamanoj2821 9 หลายเดือนก่อน +11

      Ane deiyane eyage adare mata kalin vagema mata hambennako ❤

    • @dewakatha
      @dewakatha  7 หลายเดือนก่อน +12

      අහන්න ලැබීමත් සතුටක්.. ඉදිරියටත් කාලි මෑණියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ඔබට 🙏🌷❤️

    • @IsharaMadubashini-m6w
      @IsharaMadubashini-m6w 7 หลายเดือนก่อน +4

      Kali ammage pihiten mage prathanwa ඉෂ්ට wewa kali මෑණියන්ගේ පිහිට ලැබේවා ...............

    • @niranjalawijerathne
      @niranjalawijerathne 7 หลายเดือนก่อน +8

      අම්මෙ මටත් මේ මන්ත්‍රය අහන ගමන් මං ❤ කරන කෙනා ගන්නෙ නැතුව තරහ වෙලා හිටපු එයා මට කතා කරා.මෑණියන්ගේ පිහිට සත්තයි..

    • @RenukaPriyadarshani-je5uw
      @RenukaPriyadarshani-je5uw 7 หลายเดือนก่อน +1

      Kali Amma man ahana eth thama maga a adare nhne

  • @duleekah
    @duleekah 8 หลายเดือนก่อน +29

    කාලි මැණියන්ගෙ පිහිටෙන් මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා වේවා වේවා

  • @medhii1111
    @medhii1111 6 หลายเดือนก่อน +29

    ආදරේ නාමයෙන් දුක් විදින හිත් සුවපත් වේවා 🥺💝පතන ආදරේ හැමෝටම ලැබේවා ❤🥺 කාලි අම්මා පිහිට වෙනව සත්‍යයි ❤🙏

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn 8 หลายเดือนก่อน +21

    උතුම් කාලි අම්මගේම පිහිටෙන් මගේ ආදර ගැටලුව විසදෙවා. උතුම් කාලි අම්මගේම පිහිටයි 🙏🙏🙏

  • @AmilaSanjiva
    @AmilaSanjiva 6 หลายเดือนก่อน +31

    මාත් මේ මන්ත්‍රය අහන්න අරන් දවස් 4 එයා මාස ගානක් කතා කරේ නෑ.දැන් හොදට කතා කරනවා.කාලි මෑනියන්ගේ පිහිට මටත් මෙය අහන හැමෝටම ලැබේවා

  • @teclachandani6617
    @teclachandani6617 8 หลายเดือนก่อน +38

    කාලීන මැරියන් ගෙ පිහිටෙන් මගේ පලමු පැතුම ඉටු වුනා.ඉතිරි දෙවල් මැනීයන් ගෙ පිහිටෙන් ඉටූ වෙවා

    • @IsharaMadubashini-m6w
      @IsharaMadubashini-m6w 7 หลายเดือนก่อน +1

      Me de sathyak kali මෑණියන්ගේ පිහිට ලැබේවා

    • @champachampa4235
      @champachampa4235 2 หลายเดือนก่อน

      කල්කාලි අම්මාගේ පිහිටෙන් මම ඉල්ලන්නාවූ දේ මට ඉෂ්ට වේවාමට ඔහුගේ ආදරය කරුණාව ලැබේවා මාත් සමඟ වචන ස්වල්පයක් කතා කරන්න ලැබේවා

    • @champachampa4235
      @champachampa4235 2 หลายเดือนก่อน

      කල්කාලි අම්මාගේ පිහිටෙන් මම ඉල්ලන්නාවූ දේ මට ඉෂ්ට වේවාමට ඔහුගේ ආදරය කරුණාව ලැබේවා මාත් සමඟ වචන ස්වල්පයක් කතා කරන්න ලැබේවා

  • @Subashini-bo2cg
    @Subashini-bo2cg 6 หลายเดือนก่อน +25

    මේක ඇත්තක් කාලි මෑණියන් ගෙ මේ මන්ත්‍රය සත්ත්‍යක් මට කාලි මෑණියන් පිහිට උනා මේ මන්ත්‍රය විශ්වාසයෙන් අහන්න එයා මාව බ්ලොක් කරල කතා නොකරම හිටිය මේ මන්‍ත්‍රය අහල දින 21 ඉවර වෙන කොටම එයා මන් ලගට ආව කාලි මෑණියන්ට පිං ස්තුති වේවා...

  • @janithawelgama3858
    @janithawelgama3858 8 หลายเดือนก่อน +39

    කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ ප්‍රාර්ථනාව ඉතා ඉක්මණින් ඉටු වේවා...!දෙවි පිහිටයි...!!!

  • @clashofclens1362
    @clashofclens1362 6 หลายเดือนก่อน +14

    උතුම් උ කාලි අම්මා ගෙ පිහිට සත්තඉ.මගෙ ප්‍රශ්නය විසදුවා.මෙ උතුම් මන්ත්‍රයෙ බල සත්තෛ.ජිවිතෙ හෙමදාටම මෙ බලය පිහිට ලෙබෙවාඅම්මාගෙ පිහිට ලබෙවා🙏🙏🙏කාම කලා කාලි අම්මා බුදු වෙවා🙏🙏🙏

  • @RavinduShyal
    @RavinduShyal 9 หลายเดือนก่อน +62

    කාලි අම්මා සත්‍යයක්... හිතේ භක්තියෙන් , විස්වාසයෙන් අහන්න. මට මගේ ආදරේ කාලි අම්මා ලබා දුන්නා.. කාල් අම්මා මතු භවයක බුදු බව ලබත්වා.. 🙏🙏🙏🙏

  • @nnnnnn1235
    @nnnnnn1235 4 หลายเดือนก่อน +9

    මට්ටමේ.විඩියෝ.එක.බලන්න.දින.විසි.එකක්.ගියෙ.නැ.දවස්.අටයි.ඇහුවෙ..මගෙ.ප්‍රාර්ථනාව.ඉටු.වුනා.කාලි.මෑණියන්ට.ගොඩාක්.පින්.එත්.මම.මෙක.තවම.අහනව

  • @TheekshanaDedunu
    @TheekshanaDedunu 5 หลายเดือนก่อน +13

    මේක ඇත්තක් 🙏🥺❤️මගේ කාලි අම්මා බුදු වෙවා 🙏

  • @janithawelgama3858
    @janithawelgama3858 9 หลายเดือนก่อน +16

    කාලි මෑණියන්ගේ පිහිටෙන් මා සිතන පතන දේ ඉටුවේවා....🙏🙏🙏

  • @aberathnewanniarachchige
    @aberathnewanniarachchige 6 หลายเดือนก่อน +8

    කාලි මෑණියන් සත්‍යයි.....මතුබුදුවන අම්මේ මාගේ ජීවිත කාලය පුරාම සිද්ධ කරාවූ සහ කරන්නා වූ සියලුම පිං අනුමෝදන් වේවා!!!!🙏🙏🙏🙏🙏

  • @nadishaseuwandinadishaseuw609
    @nadishaseuwandinadishaseuw609 9 หลายเดือนก่อน +62

    එයා බ්ලොක් ඇරලා මට මෙසේජ් කර අම්මේ අනේ මණියනේ එයාගේ හිතේ මන් ගැන ආදරයක්‌ ඇති කරවන්න අම්මේ කලි මණියන්ගේ පිහිටයි ❤🙏

  • @DanukaDissanayake-zb2ux
    @DanukaDissanayake-zb2ux หลายเดือนก่อน +3

    කාලි මෑනියනේ ඔබ වහන්සේගේ දිව්‍ය ඇසින් බලා මට පිහිට වේවා මගෙ කවී හෙට ඉදන් නැවත මගේම වේවා

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn 8 หลายเดือนก่อน +13

    කාලි අම්මේ මගේ ආදරය මට මේ dan ලැබේවා. කාලි අම්මගේම පිහිටයි 🙏🙏🙏🙏

  • @ireshamadu6896
    @ireshamadu6896 หลายเดือนก่อน +3

    මෑනියන්ගෙ පිහිටෙන් දැන මගෙ දුස් වෙමින් සිටින ඔහු නෑවත මා කරා සිත් ඇදි මා කරා පැමිනෙත්ව .. ඔහුට තිබෙන අන් ස්ත්‍රීන්ගෙ ඇල්ම බැල්ම නොවැටේවා ඔබ තුමීගෙ පිහිටෙන් .. මේ සම්බන්ධය වීවාහයක් සිදුවී සතුටින් දිවි ගෙවීමට ඔහුට හා මට ඔබ තුමීගේ ආශිර්වාද ය ලැබේවා .. සියලු සිත් තැවුල් නැති වී සමගියෙන් සාමදානයෙන් දිවි ගෙවීමට ඔබතුමීගෙ ආශිර්වාද ලැබේවා .. 🙏❤️

  • @delikaniroshani77
    @delikaniroshani77 7 หลายเดือนก่อน +10

    මේක ඇත්තම ඇත්තක්.සැකයක් නැතුව අ
    හන්න.කාම කලා මෑනියනි ඔබවහන්සේට පිං.🙏🙏🙏🙏🙏

  • @samnthakumara4610
    @samnthakumara4610 6 หลายเดือนก่อน +7

    පිහිට වෙන්න අම්මා..අද මන් නැවත වරක් මුල සිට මෙම මන්ත්‍රය අහන්න පටන් ගන්නවා...මට අම්මව විශ්වාසයි🙏🙏🙏❤️

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn 9 หลายเดือนก่อน +12

    කාලි අම්මේ මගේ ආදරය මට මේ දැන් ලැබේවා. කාලි අම්මගේම පිහිටයි🙏🙏🙏

  • @ireshamadu6896
    @ireshamadu6896 หลายเดือนก่อน +3

    උතු කාලි අම්මගේ පිහිට ආරක්ෂා ලැබේවා මා හට ❤️🙏

  • @SakyaSewwandi-xe8zw
    @SakyaSewwandi-xe8zw 7 หลายเดือนก่อน +9

    මාස 8යි දවස් 7කින් පස්සේ එයා මට කථා කලා
    ආදරණිය මගේ කාලි මැණියණි
    ඔබ වහන්සේ ට ස්තුතියි

  • @HeshaniSanjana-di5fd
    @HeshaniSanjana-di5fd 7 หลายเดือนก่อน +9

    විස්වාසේන් අහන්න මේක සත්‍යයක් විනාඩි අටක් ගියේ නෑ මේක අහාන කොටම එයා cll එකක් ගත්තා ගොඩක් පිං කාලි අම්මේ 🙏🙏🙏🙏

  • @pg_susila8233
    @pg_susila8233 7 หลายเดือนก่อน +8

    මගේ ප්‍රාර්ථනා වත් ඉශ්ට වුනා අම්මේ.හැමදාම මම මේ මන්ත්‍රය අහනවා .කාලි මැනියනි ඔබ තුමියට පින්.

  • @renukadamayanthi9047
    @renukadamayanthi9047 5 หลายเดือนก่อน +7

    මේක සත්තයක් මන් දවස් තුනයි ඇහුවේ එයා මට කතා කලා කාලී මෑනියනේ ඔයාට ගොඩාක් පින්🙏🙏🙏

  • @udenika5732
    @udenika5732 9 หลายเดือนก่อน +16

    කාලි මෑණියන්ගේ පිහිටෙන් මම ලංකාව ට යනකංම මගේ මහත්තයා වෙන අන් කාමයක් පසු පස නොයා මා එනතුරු ම දුවයි අම්මයි තාත්තා යි එක්කම ඉන්න ඕනේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @FsvfDavx
    @FsvfDavx 5 หลายเดือนก่อน +3

    කාලි මෑණියන්ට නමස්කාර වේවා මගේ ප්‍රාර්ථනාව හරි ගියා කාලි මෑණියන් සත්තායි

  • @Nethminadeesha-y8u
    @Nethminadeesha-y8u 8 หลายเดือนก่อน +8

    කාලි මෑණියන්ගේ පිහිට සදා ලැබේවා 🙏🙏🙏

  • @shiranisamarasinghe-w1m
    @shiranisamarasinghe-w1m 5 หลายเดือนก่อน +5

    ඊයේ මම එයා ව හීනෙන් දැක්කා මෑණියනි . ඔබතුමිය මට විශ්වාසයි. මට ඔහුව හැබැහින් ගෙනත් දෙන්න. ඔබතුමියට පින්.

  • @HarshaniWathsala-rq8vq
    @HarshaniWathsala-rq8vq 8 หลายเดือนก่อน +9

    කාලි මෑණියන්ගේ පිහිට ලැබේවා මට මගේ මහත්තයා අයේත් ලැබේවා

  • @samnthakumara4610
    @samnthakumara4610 3 หลายเดือนก่อน +2

    මේ මන්ත්‍රය බොහොම බලවත් සත්‍ය මන්ත්‍රයක්...කාලි අම්මාට ස්තූතියී🙏🙏🙏❤️🙏🙏🙏

  • @anurepathiraja4232
    @anurepathiraja4232 9 หลายเดือนก่อน +9

    කාලිමෑණියනි,මම, බලාපොරොත්තු වෙනකෙනා,මට ලබාදෙන්න කාලිමෑණියන්ට,බුදුබවම ලැබෙවා සාදූ,,, සාදූ,,, සාදූ,,,

  • @غازيالنهار
    @غازيالنهار หลายเดือนก่อน +2

    අනේ මෙක ඇත්තටම ඇත්තක් එයා මට කතා kara වෙනදා වගේම ආදරෙන් කාලී මැණියනි අනේක වාරයක් ඉස්තූතියි කාලී මැණියන්ගේ පිහිටයි 🎉.🙏🙏🙏🙏

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn 8 หลายเดือนก่อน +11

    උතුම් කාලි අම්මේ මගේ ආදරය මට මේ දැන් ලැබේවා. 🙏🙏

  • @sajindrilakshine5321
    @sajindrilakshine5321 2 หลายเดือนก่อน +2

    මගේ අම්මා සත්‍යයක් ..මගේ අම්මා මෑණියන්ගේ පිහිටෙන් මගේ සියලුම ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා .මට අම්මා මෑණියන්ගේ පිහිට නිරන්තරයෙන් ලැබේවා .🙏🙏🙏

  • @shalikapriyanthi8907
    @shalikapriyanthi8907 9 หลายเดือนก่อน +12

    කාලි මෑණියන් ගේ පිහිටෙන් ඉක්මනට ආදරෙයි මගේ පණ ලැබෙවා

  • @NishanthiWeerasingha-x6h
    @NishanthiWeerasingha-x6h หลายเดือนก่อน +2

    කාලීමෑණියන්ට මතු බුදුවීමට විවරන ලැබේවා මගේ හිතේ තියෙන දුක වේදනාව නැති කරලා දාන්න මට මගේ ආදරේ තිබුනා වාගේ ශක්තිමත් කරලා දෙන්න මෑණියනේ එයා මා එක්ක චුට්ටක් අමනාප වෙලයි ඉන්නේ ඒ අමනාපය නැති කරලා හිටියා වගේ ආදරෙන් ඉන්න ආශිර්වාද කරන්න මෑණියනේ ඔබවාහන්සේට මතු බුදුවීමට ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා

  • @DenethDilum-u9n
    @DenethDilum-u9n 9 หลายเดือนก่อน +10

    මෑණියනි මට මගේ ආදරේ ඉස්සර වගේම කිසිම වෙනසක් නොවි ලැබෙන්නේ ඔබ තුමියගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏💖💖S❤

  • @anusaranithilakarathna
    @anusaranithilakarathna 6 หลายเดือนก่อน +3

    ගොඩක් පින් කාලි අම්ම මැනියන්ගෙ පිහිටෙන් මට මගෙ ආදර්‍ර් ලැබුනා විස්වාසෙන් අහන්න හරියනවාමයි

  • @subashinisubashini5822
    @subashinisubashini5822 9 หลายเดือนก่อน +15

    මගෙ මහත්තයා සමග සතුටින් ඉන්න සලස්වා දෙනු මැනවි පිහිට වෙන්න කාලී අම්මේ 🙏🙏🙏🙏

  • @KanthiKanthi-yh2fr
    @KanthiKanthi-yh2fr หลายเดือนก่อน +2

    කාලිමෑනියන්ගෙ පිහිටෙන් අපෙ ආදරය සක්තිමත් වෙවා🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺

  • @uaeuae3678
    @uaeuae3678 9 หลายเดือนก่อน +21

    🙏🙏🙏මගේ පැතුම් ඉටු උනා කාලි අම්මාගේ පිහිටයි

    • @DewmiChaomod
      @DewmiChaomod 6 หลายเดือนก่อน +1

      අනෙ කාලි අම්මා මට පිහිට වෙන්න මගේ චමෝ නැවත මට ලබා දෙන්න plz amme

  • @NisansalaSewwandi-w4b
    @NisansalaSewwandi-w4b หลายเดือนก่อน +1

    කාලි මෑනියනි විශ්නු දෙවියනි මේ පින් බල මහිමෙන් මතු බුදු වේවා..🙏🙏🙏

  • @inoshiamanda8200
    @inoshiamanda8200 9 หลายเดือนก่อน +47

    අනෙ දෙවියනේ මෙක අදහ ගන්නත් බැ මම මේ video එකෙ බාගයක් අහනකොට එයා මට message එකක් දැම්මා... අනෙ මගේ කාලි අම්මා බුදු වේවා...!!!
    සාදු සාදු සාදු ...🙏🙏🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  7 หลายเดือนก่อน +2

      අහන්න ලැබීමත් සතුටක්.. ඉදිරියටත් කාලි මෑණියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ඔබට 🙏🌷❤️

    • @ThaarakaKet
      @ThaarakaKet 7 หลายเดือนก่อน

      මෙක උදේටද අහන්න ඔන රෑටද මං පිට රටක ඉන්නෙ අහන්න වෙන්නෙ රෑට එක ප්‍ර්ශ්නයක් නැද්ද මන් දැන් දවස් ගානක් අහනව

    • @Lte4-ff7xn
      @Lte4-ff7xn 7 หลายเดือนก่อน

      බුදුසරණයි බුදුසරණයි

  • @AvishkaDilshan-mf1nh
    @AvishkaDilshan-mf1nh 5 หลายเดือนก่อน +3

    මෙ.මන්ත්‍රය ඇත්ත කාලී අම්මා මතු බුදු වේවා මටඑයා.ගේ.අාදරය.පන.වගෙ.ලැබේවා සාදූ සාදූ සා🙏🙏🙏🙏

  • @siyanisilva7831
    @siyanisilva7831 8 หลายเดือนก่อน +7

    කලි අම්මේ මම අද පස්න ගොඩක ඉන්නෙ මට පිහිටක් බලපොරොතු වේමි❤🙏🙏🙏🙏🙏🙏

  • @SandamaliSandamali-kq9mj
    @SandamaliSandamali-kq9mj 6 หลายเดือนก่อน +3

    අනෙ දෙවියන්ගේ පිහිටෙන් හරි ගියා වෙනදාට වැඩි අදරය්ක්තිබ්බ ඔබට ස්තුතියි දෙවියනේ........❤

  • @Shanishani-x3f
    @Shanishani-x3f 7 หลายเดือนก่อน +22

    මේක සත්තම සත්තයි ඔ
    යාලත් අහන්න මගේ කාලි මෑනියන් හරි බලගතූයි...මෑනියන්ගේ පිහිට ලැබේවා

  • @Nilu-tm6zz
    @Nilu-tm6zz 5 หลายเดือนก่อน +2

    ❤❤❤අද මගෙ අන්තිම දවස මැනියනෙ ❤❤ ආදරෙයි ගොඩක් ❤❤ මගෙ පව්ල්ජිව්තය හැමදාම සතුට්න් ඉන්න ලැබේවා ❤❤❤❤❤

  • @kavininadeeshani9444
    @kavininadeeshani9444 9 หลายเดือนก่อน +16

    කාලි අම්මාගේ පිහිටෙන් මට මගේ ආදරය වන කලනව හැමදාටම ලබා දෙන්න.හැමතිස්සෙම මාවම මතක් වෙන්න.

  • @chandimadilrukshi5805
    @chandimadilrukshi5805 5 หลายเดือนก่อน +4

    උතුම් කාලි මාතාවගේ පිහිටයි .මගෙ සිතේ ඇති සියලු සිතුම් පැතුම් ඉටු වේවා 🌷🙏🙏🙏🌷🙏🙏

  • @MohanMohan-pt8kx
    @MohanMohan-pt8kx 9 หลายเดือนก่อน +12

    කාලි මෑනියනේ මට පිට වෙන්න 🙏🙏

  • @KamaniJayathilaka-z6h
    @KamaniJayathilaka-z6h 6 หลายเดือนก่อน +2

    මගෙ. අම්මා ගෙ පිහිටෙන් මගෙ හිතෙ තියන ප්‍රර්ථනාව ඉශ්ට වෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NishanikaNilakshi
    @NishanikaNilakshi 8 หลายเดือนก่อน +8

    කාලි අම්මාගේ පිහිට ලැබේවා මගේ පවුල විනාස කරපු වජීට හොදම දඩුවම ලබා දී මගේ හස්බන්ව ගෙදර එවන්න කාලි අම්මේ 🙏🙏🙏🙏🙏🙏

  • @HarshaniSamanthika-h3p
    @HarshaniSamanthika-h3p 5 หลายเดือนก่อน +4

    මගෙ කාලී අම්ම මට විශ්වාසයි හැමදාමත් මට මගෙ තරූව ලබා දෙන්න අම්මෙ මං මගෙ කාලී අම්මට ගොඩක් ආදරෙයි මං ගොඩක් විශ්වාස කරනව මගෙ තරූව මගෙන් වෙන් කරන්න එපා එයාට මගෙ ලගට එන්න හිත හදල දෙන්න මගෙ අම්ම මට කරන ලොකු පිනක් අම්මෙ දහස් වාරයක් ස්තූති වෙන්න ඕනෙ කාලී අම්මගෙ පිහිට ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @imaligamage6653
    @imaligamage6653 7 หลายเดือนก่อน +13

    ආදරණීය හදවත්වලට ආදරයෙන් බැඳෙන්න මෑණියනේ ඔබවහන්සේගේ ආශීර්වාදයම ලැබේවා ...අද මං මේ තරම් සතුටින් සිටින්නේ ඔබ වහන්සේගේ ආශීර්වාදය නිසාවෙන්මයි..මේ මන්ත්‍රය අසන්න සැබෑ විස්වාසයෙන් භක්තියෙන් ඔබලාගේ සියලු ප්‍රාර්තනාවන් ඉටුවේවි

    • @sadusilva3369
      @sadusilva3369 6 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏

  • @TharushiThasmila
    @TharushiThasmila 2 หลายเดือนก่อน +1

    කාලී මැනියන්ගේ පිහිටෙන් මගේ ප්‍ර්‍රාර්තනාව ඉෂ්ට වේවා ඔබ තුමියට අනේක වාරයක් පින්

  • @omansrelanka5761
    @omansrelanka5761 8 หลายเดือนก่อน +8

    කාලි අමිමාගේ පිහිටෙන් මගේ සියලු බලාපොරොත්තු ඉස්ථ වෙිවා 🙏🙏🙏

    • @GihanMilinda-n2s
      @GihanMilinda-n2s 7 หลายเดือนก่อน

      කාලි අම්මගේ අනු හසින් මගෙස්සුද්දි මට මැසෙජ් එකක් දැං මන්ත්‍රය ශවනය කරද්දී😊 කාලි මෑනියන්ට අනෙව්ක වාරයක් ඉස්තූතී❤ මගගේ ආදරේ මට ලගා කර දෙනවට 🌹🌹🌹🌹🌹🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @InokaManoji-y9f
    @InokaManoji-y9f 6 หลายเดือนก่อน +2

    උතුමි කාලිමැනියන් ගෙ ආශිර්වාද ය සත්‍ය ලෙසම මට ලැබුනා . මැණියනි මගෙ ඉතුරු බලාපොරොත්තු සියල්ල ඉශ්ඨ කරදෙන්න.

  • @Skwsamanthi
    @Skwsamanthi 9 หลายเดือนก่อน +11

    කාලි අම්මේ ඔබ සත්‍යයක් ...👌👌👌මගේ ආදරය මට ලබා දෙන්න..🤲🤲🤲මගේ නලින්..මගෙම වෙන්න...🙏🙏🙏🙏මොනම හේතුවක් වෙලා වත්.මගෙන් ඈතට යන්න ඉඩ දෙන්න එපා...🙏🙏🙏🙏

  • @jemilasanda-zj6gp
    @jemilasanda-zj6gp 2 หลายเดือนก่อน +2

    මගෙ බලාපොරොත්තු ව ඉශ්ට උනා මගෙ උතුම් අම්මා මතු බුදු බව ලැබෙවා න්.🙏🙏🙏🙏🙏🙏

  • @rosirosi4849
    @rosirosi4849 9 หลายเดือนก่อน +7

    අනුවර්ට මදුසන්කව ආකර්සනය වේවා කාලි අම්මෙ මට පිහිට වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PushpalathaJayawardana
    @PushpalathaJayawardana 6 หลายเดือนก่อน +3

    Mage ammata matu budubawa labenawa 🙏🏻🙏🏻🙏🏻 mage dawesna prasna siyallakata pihita uana mage Amma saktai mage ammata bohoma pin sadu 🙏🏼 sadu 🙏🏼 sadu 🙏🏼

  • @DedunuFernando-h3l
    @DedunuFernando-h3l 9 หลายเดือนก่อน +11

    කාලි මෑනියන්ගේ පිහිටෙන් මගේ ආදරය මට ලැබේවා 🙏🙏

  • @samanthisepalika2659
    @samanthisepalika2659 5 หลายเดือนก่อน +2

    Godak hoda mantharayk mat pihita una මැණියන්ට මගේ පිං අනුමෝදය වේවා 🙏🙏🙏

  • @gimhanikumari-ey9pk
    @gimhanikumari-ey9pk 7 หลายเดือนก่อน +5

    මේක හරියට හරි මම දවස් හතරයි ඇහූවේ.කෝල් එකක් ආවා කාලි මෑනියන්ගේම පිහිටයි.

  • @ImashaSewwanthi
    @ImashaSewwanthi 6 หลายเดือนก่อน +4

    අම්මෙ මට මගේ අම්මව අනේකවාරයක් විශ්වාසයි 🙏මට ඉක්මනින් පිහිට වෙන්න අම්මෙ 😢මට ඉන්නෙ මගේ අම්මා විතරයි මට පිහිට වෙන්න අම්මෙ 🙏

  • @sewwandhisuduwage9149
    @sewwandhisuduwage9149 9 หลายเดือนก่อน +17

    ඇත්තටම මේ මන්ත්‍ර ඇත්තටම ඇත්තක් . ❤

  • @kalpanipanagoda4204
    @kalpanipanagoda4204 3 หลายเดือนก่อน +1

    මේක සත්තයි.බලගතුයි.මන් කාලී අම්මා අදහනවා.මතු බුදු වේවා මගෙ කාලී අම්මා .🙏🙏🙏🙏

  • @shanirifaya8517
    @shanirifaya8517 8 หลายเดือนก่อน +21

    කාලි මෑනියෝ සත්‍යක්. මම මේ මන්ත්‍රය අහලා දවස් 4ක් යද්දී මගේ හස්බන් මට කෝල් කරලා කිව්ව මම තව දවස් 4කින් ගෙදර එනවා කියලා කිව්වා වගේම ඒ දවසටම ආවා ස්තූතී කාලි අම්මේ❤️

    • @RaniKhal
      @RaniKhal 8 หลายเดือนก่อน

      ❤❤❤😢😢

    • @LasanthiDissanayake-xj6di
      @LasanthiDissanayake-xj6di 8 หลายเดือนก่อน

      🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹

    • @dewakatha
      @dewakatha  7 หลายเดือนก่อน

      අහන්න ලැබීමත් සතුටක්.. ඉදිරියටත් කාලි මෑණියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ඔබට 🙏🌷❤️

  • @Somasirinahalla-o7w
    @Somasirinahalla-o7w หลายเดือนก่อน +1

    කාලි මෑණියන්ගෙ පිහිට අාශිර්වාදය ඔබ සැමටම ලැබේවා...

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn 9 หลายเดือนก่อน +5

    ශ්‍රී උතුම් කාලි අම්මගේම පිහිටෙන් මගේ ආදරය me දැන් ලැබේවා. කාලි අම්මේ මගේ කසුන් මගේ ආදරේට නතු වේවා. කාලි අම්මගේම පිහිටයි 🙏🙏🙏

  • @NimeshaLakshani-fe5ce
    @NimeshaLakshani-fe5ce 5 หลายเดือนก่อน +2

    උතුම් කාලි අම්මේ මට මගේ සැමියාගේ ආදරය සැමදාම ලැබේවා මා විදේශ ගත වී පැමිණෙන තෙක් කිසිදු අනියම් සම්බන්ධ යක් නැතිව මාගේ දරුවන් බලාගෙන සිටීවා ඔබතුමියගේ පිහිට ආරක්ෂාව ලැබේවා❤❤❤

  • @SadaSada-cv5wy
    @SadaSada-cv5wy 9 หลายเดือนก่อน +6

    ❤❤❤ Mage mahatthayage Adare labeva 🎉🎉🎉 kali Amme pihita Labeva

  • @ChalakDevinda
    @ChalakDevinda 4 หลายเดือนก่อน +1

    කාලි මෑනියන්ගෙ පිහිටෙන් මාගෙ ප්‍රාර්ථනා ඉටු වේවා❤

  • @ChathurikaDesilva-l8z
    @ChathurikaDesilva-l8z 7 หลายเดือนก่อน +7

    ඇත්තටම මේ මන්ත්‍රය ඉතා බලගතුයි මට හිතාගන්න බැහැ මම ඉල්ලපු මගේ සුදුව මගේ ලගට ගෙනල්ල දුන්නා මම මේක අහලා නින්දෙන් ඇහැරෙනකොට මගේ සුදු මගේ ලග මට විස්වාසයි මට හැම මොහොතකම කාලි අම්මා පිහිට වෙනවා කියලා ඔබට මම කරන සියලුම පිං අනුමෝදම් කරනවා පතන බෝදියකින් බුදුබව ලැබෙන්න කියලා 🙏🙏🙏🙏

    • @GoodKw-i8w
      @GoodKw-i8w 2 หลายเดือนก่อน

      Athatma da anne

  • @imaligamage6653
    @imaligamage6653 5 หลายเดือนก่อน +4

    මගෙ මෑණියනේ ඔබ වහන්සේට පින් සිදු වේවා පින් සිදු වේව..හිතේ විස්වාසයෙන් භක්තියෙන් මෙය අසන්න ..මේ මන්ත්‍රය සත්‍යයි සත්‍යයි සත්‍යයි...

  • @sampathanu.bandara7798
    @sampathanu.bandara7798 8 หลายเดือนก่อน +6

    මගේ ආදරේ මටම විතරක් ලබාදෙන්න කාලි අම්මේ. කාලි මැණියන්ගේ පිහිටින් මට ලැබේවා !!

  • @samnthakumara4610
    @samnthakumara4610 4 หลายเดือนก่อน +2

    අම්මා...ඔබතුමිය සත්‍යයි ...මටත් ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා...එයා මට ආකර්ෂණය වෙනවා මටම දැනෙනවා අම්මා...අම්මට බොහොම පින්🙏🙏🙏❤️🙏🙏🙏

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn 8 หลายเดือนก่อน +5

    16මහා බලයක් ඇති මහා කාලි අම්මේ මගේ කසුන් මට ලබා දෙන්න. මහා කාලි අම්මගේ පිහිටෙන් මගේ ආදරේ මට ලැබේවා මහා කාලි අම්මගේම පිහිටයි 🙏

  • @SuranganiRathnayaka-oq9li
    @SuranganiRathnayaka-oq9li 6 หลายเดือนก่อน +3

    මගෙ දුලාන් ව කරන වැරදි වැඩ නවත්වා හොඳ මනුස්සයෙක් කරලා දෙන්න අමිමා🙏🙏🙏🙏🙏

  • @sadu3191
    @sadu3191 8 หลายเดือนก่อน +5

    මගේ පාර්ථනාවා ඉෂ්ට වේවා කාලි අම්මගේ පිටෙන් මට මගේ ආදරේ ලැබේවා මට එයාගෙන් පණිවිඩයක් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ImashaSewwanthi
    @ImashaSewwanthi 6 หลายเดือนก่อน +3

    කාලි අම්මව මට විශ්වාසයි 🙏මට පිහිට වෙන්න අම්මෙ

  • @saliyalakmal8807
    @saliyalakmal8807 7 หลายเดือนก่อน +6

    මගේ කාම කලා කාලී අම්මා මට පිහිට උනා මගේ ආදරේ නැවත ලබා දුන්නා මගේ අම්මට අනේක වාරයක් ස්තුති/පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏 මගේ ආදරය නිති ආරක්ෂා කර දෙන්න මෑණීයනි මගේ අම්මේ🙏🙏🙏🙏🙏

    • @ThaarakaKet
      @ThaarakaKet 7 หลายเดือนก่อน +1

      Machna kohoada krnn on pe wenn onda reta ahuwta aulak nedd

  • @Nethufashion11
    @Nethufashion11 6 หลายเดือนก่อน +7

    දෙයියනේ මේක නම් ඇත්තක්... 🥺🙏 සම්පූර්ණයෙන්ම අහන්නත් කලින් එයා මැසේජ් එකක් දැම්ම 🥺❤️🙏 කාලි මෑණියන්ට නමස්කාර වේවා 🙏🙏

  • @Music-fe8zk
    @Music-fe8zk 8 หลายเดือนก่อน +9

    කාලි අම්මාගේ පිහිටයි 🙏🙏🙏

  • @vosandahesath3400
    @vosandahesath3400 6 หลายเดือนก่อน +4

    හාස්කමක් අැත්තමයි..කාලි අම්මා පිහිටයි

  • @AkjajKsp-mk2ub
    @AkjajKsp-mk2ub 7 หลายเดือนก่อน +4

    උතුම් කාලී අම්මගේ පිහිටෙන් මගේ ආදරෙයි සදා කාලික කර දෙන්න මගේ මෑණියනි

  • @SiriyawathiSiriyawathi-jd7gx
    @SiriyawathiSiriyawathi-jd7gx 5 หลายเดือนก่อน +2

    කාම කලා කාලි මැනියනේ මටපිහිට වෙන්න දෙවියනේ ඔබවහන්සේ සත්තයි සත්තයි සත්තයි සාදු සාදු සාදු

  • @mahelasankalpa2176
    @mahelasankalpa2176 8 หลายเดือนก่อน +6

    අනේ කාලි මෑණියනේ මට ඉ⁣රේෂා ලබා දෙන්න ඒ වෙනුවෙන් ඔිනා දේයක් කරන්න පුලුවන්. මට පිහිට වෙන්න ඔිනම පුජාවක් දෙන්න ලෑස්ති මම. හැකිතාක් ඉක්මනට

  • @Dnisha-z8f
    @Dnisha-z8f 4 วันที่ผ่านมา

    මේක ඇත්තටම හස්කමක් තමයි මට දැන් එයා හිටියටත් වැඩිය හෝදින් අදරේන් කතා කරනවා ❤ මම් මගේ කලී අම්මට ගොඩක් ගොඩක් පින් දේනවා හැමදමත් අපේ කාලී අම්මා වැජබේවා ❤❤❤❤

  • @sadunikamadumali8013
    @sadunikamadumali8013 9 หลายเดือนก่อน +10

    කාලි මැණියනි මට මගෙ ආදරය ලැබේවා 🙏ඔබ තුමියගෙ පිහිටෙන් මට එයා එක කොල් එකක් ගන්න ඔනේ🥺🙏මං එයාට ගොඩක් ආදරෙයි.ඔබ තුමියගෙ පිහිටෙන් මට එයාව ලැබේවා! 🙏 කාලි මැණියන්ගෙ පිහිටයි 🙏

    • @dahamisansala648
      @dahamisansala648 8 หลายเดือนก่อน +1

      Ane amme mt pihita wenn 🙏mg adaray mt laba denn

  • @AvishkaDilshan-mf1nh
    @AvishkaDilshan-mf1nh 5 หลายเดือนก่อน +2

    කාලී අම්මා මට,පිහිට උනාකාලි.අමිමාගෙ.පිහිටෙන් මැරෙනතාක්.මගෙ අයියා ගෙ.අාදරය.පනමෙන්.ලැබේවා රැකදෙවා,සාදූ සාදූ සා

  • @code-slprogramming3301
    @code-slprogramming3301 8 หลายเดือนก่อน +16

    කාලි මෑණියන්ට බුදු සරණයි කාලි මෑණියන්ගේ පිහිටෙන් මට මගේ පවුල කැඩෙන එක නැවතීවා... 🙏🙏🙏

  • @Lattaamida
    @Lattaamida 4 หลายเดือนก่อน +1

    ❤❤අාදරණිය හදවන්වලට අාදරයෙන් බැදොන්න මැණියෙන්ගේ අාසිර්වාදයම ලැබෙනව කාලි මැණියාන්ම❤ගේ පිට ලැබෙන 🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @AbeyaAbeya-c9p
    @AbeyaAbeya-c9p 9 หลายเดือนก่อน +7

    මගේ ආදරෙයි මට labadenna කාලි මෑණියන්ගේ පිහිටෙන්

  • @IreshaChathurani-k7z
    @IreshaChathurani-k7z 5 หลายเดือนก่อน +4

    අනේ කාලි අම්මේ ඔබ තුමිය මට කලිනුත් ගොඩක් පිහිට වෙලා තියනවා අනේ මේ වෙලාවෙට්ග් මට පිහිට ලබා දෙන්න මගේ අම්මේ එයා මාව දාලා ගිහින් වෙන කෙනෙක් එක්ක කත කරනවලු😢 අනේ මට පිහිට වෙන්න අම්මේ ඔබ තුමියට බොහෝ පිං අයිති වේවා 🙏

  • @kumakuma9479
    @kumakuma9479 7 หลายเดือนก่อน +6

    දවස් 14 විතර යන්නැති එයාගෙන් කෝල් එකක් ආවා කතා කරනව හැමදාම ඔබ වහන්සේට ඉස්තූති

  • @RenuKumari-d6r9k
    @RenuKumari-d6r9k 7 หลายเดือนก่อน +4

    මගෙ අම්මාට බුදු බව ලැබේව මොකද මම මේක අහන්න ගන්ත දවසෙ ඉදල මට එයව ගොඩක් ලන් උන මට කත කරනව එය මට ලබල දෙන්න මගෙ අම්මේ මගෙ අම්මාට ගොඩක් පින්