හරියටම 7වෙනි මිනිත්තුවෙදි ඉඟියක් ලැබෙනවා එයාගෙන් Nomile Washi Gurukam Online Hodama Washi Manthra

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 1.1K

  • @DilhaniHewawadu
    @DilhaniHewawadu 11 หลายเดือนก่อน +114

    Aththatama haskamak mekanam winawi 7k yanakotama mage sudu katha kara..issara wagema adaren..uthum rama dewiyange pihiten mata mage mahesh inna ratata ikmanata yanna labewa..mage mahesh mata witharakma adare karanna labewa..mn nathiwa jiwthwenna bari wewa...rama dewiyange pihitai

    • @dewakatha
      @dewakatha  11 หลายเดือนก่อน +13

      අහන්න ලැබීමත් සතුටක් ❤️🙏

    • @vina_7762
      @vina_7762 10 หลายเดือนก่อน +1

      ❤p​@@dewakatha

    • @suranganikumari5514
      @suranganikumari5514 10 หลายเดือนก่อน +14

      ඔව් මටත් එහෙමම උනා මෙක ඇත්තම ඇත්තක්

    • @jcjayani45
      @jcjayani45 8 หลายเดือนก่อน +2

      Mata ehema deyak une nena

    • @rameshharshana7667
      @rameshharshana7667 7 หลายเดือนก่อน

      🎉

  • @PavithraErandhi
    @PavithraErandhi 10 หลายเดือนก่อน +92

    මම උදේ මෙ ගාථාව ඇහුවා දවල් එයා මට කතා කරා උතුම් රාම දෙවියන්ට ගොඩාක්ම පින් මගේ ප්‍රාර්ථනාව ඉටුකර දුන්නට

  • @hiruwithlife3350
    @hiruwithlife3350 11 หลายเดือนก่อน +127

    උතුම් රාම දෙවියන්ගේ පිහිටෙන් ආදරය නිසා දුක් විදින හැම හිතකටම සැනසීම ලගා කරල දෙන්න ❤

  • @GayanChinthaka-g7y
    @GayanChinthaka-g7y 10 หลายเดือนก่อน +47

    උතුම් රාම දෙවියන්ගේ පිහිටෙන් ආදරයක් නිසා දුක් විඳින හැම හිතකටම සැනසීමට ලං කරල දෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට පින් සිද්ධ වෙන්න ඕන උතුම් රාම දෙවියන්ට

  • @poojanijayasinghe1764
    @poojanijayasinghe1764 9 หลายเดือนก่อน +68

    මේක තනිකට ඇත්තක් හැමෝම විශ්වාසයෙන් කරන්න අනිවාරෙන්ම මේ මම මේක අහපු තුන්වෙනි දවස ඒ අහන්න අරන් විනාඩි තුනක් ගියේ එයාගෙන් මාස ගානකින් ආපු නැති මැසේජ් එකක් ආවා මට 🥺❤️ ස්තූතියි දෙවියනේ ඔබ වහන්සේට 🥺❤️ ඒත් මම ඉතුරු දවස් ටිකත් මේක හරියටම කරලා බලනවා එයාට කාලේ දීලා මම හිතනවා එයා අනිවාරෙන්ම හැදෙයි 🥺❤️ එයාගේ අම්මා මට කිය කිය අඩනවා එයා ගැන අනේ මම මේක අහලා ඉවර වෙන දවස වෙනකොට එයා හැදිලා ඉදී නේද 🥺❤️ මට ලොකු විශ්වාසයක් තියෙනවා එහෙම වෙනවා මේක සත්‍යක් බක්තියෙන් අහන්න 🥺❤️🙏 ස්තූතියි අනේක වාරයක් දෙවියනි🥺❤️🙏

  • @thilinasandaruwan.
    @thilinasandaruwan. 9 หลายเดือนก่อน +34

    ඇත්තටම මෙි මන්ත්‍රය සාර්ථක වුනා හැබැයි තමන්ගේ ආදරේ අවංක වෙන්න ඔින විස්වාසය තියෙන්නත් ඔිනී❤❤❤

  • @anoshaabesingheastrology7430
    @anoshaabesingheastrology7430 9 หลายเดือนก่อน +46

    පුදුමාකාර හාස්කමක් හරියටම විනාඩි හතකින් මා ආදරය කරන කෙනා මට දුරකථනයෙන් කතාකලා.මා හට මෙන්ම මෙලොව සියලූම දෙනාට උතුම් වූ ශ්‍රී රාම දෙවිඳුන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏

  • @GLakshi
    @GLakshi 8 หลายเดือนก่อน +74

    ❤මේක නම් හාස්කමක්... ඇත්තටම මම ආදරය කරන කෙනා මගෙන් ඈත් වෙලා හිටියෙ...එයාම ඊයේ මට කෝල් කරලා ගොඩ වෙලා කතා කරා. මම මේ මන්ත්‍රය ඇහුවෙ ඊයේ හවස. එයා ඊයෙ රෑම මට කතා කරේ... අනේ උතුම් රාම දෙවියන්ට මාගේ පින් අනුමෝදන් වේවා... 🙏 ... හැමදාම මාත් එක්ක ආදරෙන් ඉන්න ඔබ වහන්සේගේ පිහිට ලබා දෙන්න රාම දෙවියනේ... 🙏 මගේ විශ්වාස තවත් වැඩි උනා... මේ මන්ත්‍ර දාන ඔයාලටත් පින් 🙏
    හැමෝගෙම ප්‍රාර්ථනා ඉශ්ට වේවා... ආදරය නිසා දුක් විදින, ආදරය බලාපොරොත්තු වෙන හැමෝටම උතුම් රාමා දෙවියන්ගේ පිහිටයි....

  • @NimeshaDewmini-ls3lx
    @NimeshaDewmini-ls3lx 9 หลายเดือนก่อน +213

    අනේ රාම දෙවියනේ මන් මේක අහ අහ ඉන්නකොට එයාගෙන් mg එකක් ආවා මන් එක බැලුවේ නෑ මන් අයෙ ප්‍රාර්තනා කරා එයා ඇත්තටම ආදරෙයි නම් මට තව mg එකක් දාන්න කියලා ඉවර වෙන්න විනාඩි පහක් තියලා mg එකක් දාලා මිස් call එකක් ගැහුවා දෙයියනේ අනේ මෙක දකින හැමොම මට ආශිර්වාද කරන්න❤ ආදරේ කරලා විදවන හැම හිතක්ම මෙක දකින්න ඒ හැම හිතකටම සහනයක් ලබලා දෙන්න රාම දෙවියනේ❤❤

    • @DewminiK.H.Dewmininimidula
      @DewminiK.H.Dewmininimidula 7 หลายเดือนก่อน +2

      Mn eyat awnkawa adare karanawa mt eya hamadatama mage karala denna 🥺❤🌹 rama deviyange pihitai

    • @KumariDissanayaka-ju9zc
      @KumariDissanayaka-ju9zc 6 หลายเดือนก่อน +2

      Sri rama deviyane magen una siyalu waradi walata eya mata samawa deela ayeth issara wagema mata eyage adaraya labewaaa.mame jeevitha kalema kala pin rama devidunta anumodan wewaa

    • @user-zk1gy5lz8q
      @user-zk1gy5lz8q 4 หลายเดือนก่อน +1

      ❤❤🙏🏻

    • @kalpanarajapaksha9507
      @kalpanarajapaksha9507 4 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤😂

    • @kalpanarajapaksha9507
      @kalpanarajapaksha9507 4 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nilanisalgadu7460
    @nilanisalgadu7460 10 หลายเดือนก่อน +43

    ඔහු මට කතා කළා ,උතුම් රාම දෙවියන්ට 🙏ස්තූතියි🙏🏻🙏🏻

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn 11 หลายเดือนก่อน +40

    අනේ උතුම් රාම දෙවිදුනේ මගේ ආදරය මට මේ මොහොතේම ලබා දෙන සෙක්වා. රාම දෙවි පිහිටයි 🙏🙏🙏

  • @369samidhi
    @369samidhi 8 หลายเดือนก่อน +27

    මේ මන්ත්‍රය ඇත්තක්මයි.හරියටම 7 විනාඩියේදී එයාගෙන් මැසේජ් එකක් ආවා..උතුම් රාම දෙවියන්ට අනේකවාරයක් පින් මගේ ප්‍රාර්ථනාව ඉටු කර දුන්නට 🥺🙏

  • @mangalmangalasangiwa
    @mangalmangalasangiwa 8 หลายเดือนก่อน +84

    මම වගේම ආදරේ නිසා දුකෙන් ඉන්න සියලු දෙනාටම තමන් ගේ ආදරේ ලැබෙිවා

    • @miranranga5918
      @miranranga5918 4 หลายเดือนก่อน

      කුමාර ආදරෙ මට ලබාදෙන්න 😢😢පින්

  • @sayanisyani5880
    @sayanisyani5880 9 หลายเดือนก่อน +19

    මගේත් මේ හිතේ ඉන්න කෙනාත් වෙනදා වගේම කොල් එකක් අරගෙන කතා කරන්න එයාගේ හිත මම ගැන අනුකම්පාවක් ඇති වෙලා කොල් එකක් අරගෙන කතා කරන්න ලැබේවා කියා රාම දෙවියන්ගේ මේම ගතාව අහලා ප්‍රර්තානා කරනවා 🙏🙏🙏

  • @Sujeewa_Nadeeshani_
    @Sujeewa_Nadeeshani_ 8 หลายเดือนก่อน +55

    අනේ රාම දෙවියනි..මට එයාව ඕනි..මෙච්චර දඩුවම් කරන්න එපා..මගේ වැරදි මං හදා ගන්නවා..🙏🙏😔

    • @channel1tv108
      @channel1tv108 4 หลายเดือนก่อน +1

      m..උතුමි.රාම.දෙවියනෙමගෙ.අාදරය.මට.ලබා.දෙන්න.සියලුම
      දෙනාට.තමන්.කැමති.අාදරය.ලබාදෙන්න.සාදු.සාදු.සාදු
      🍎🍏🍇🍒

    • @miranranga5918
      @miranranga5918 4 หลายเดือนก่อน

      රාම දෙව්‍ යනි මට කුමාර ගෙ ආදරෙ ලබාදෙන්න 😢😢පින් එයාට කවදාවත් මාව අමතක කරන්න බැරිවෙන්න ඔන මම් ගැන එයාගෙ පපුවට දුක දැනෙන්නේ ඔන රාම දෙව් යනි එයාට කතා වරම් ලබාදෙන්න 😢😢පින් කොල් එකක් ගන්න කියන්න

    • @ImashaMadushani-g5e
      @ImashaMadushani-g5e 19 วันที่ผ่านมา

    • @KeshaniUmayangana
      @KeshaniUmayangana 10 วันที่ผ่านมา

      Matath

  • @sachiniamarathunga
    @sachiniamarathunga 11 หลายเดือนก่อน +28

    උතුම් රාම දෙවියනේගේ පිහිටෙන් මගේ හිතේ ඉන්න කෙනා මේ මොහොතේ සිට මාවෙත ආකර්ෂණය කර දෙන සෙක්වා

  • @oshadeemadumadu1619
    @oshadeemadumadu1619 8 หลายเดือนก่อน +14

    Eka aththatama hari giya රාම දෙවියන්ගේ පිහිටෙන් ස්තුති වේවා දෙවියන්ට 🙏🙏🙏

  • @DayanaPathmini
    @DayanaPathmini 10 หลายเดือนก่อน +24

    කතා කලාට මගෙ හිත රිද්දනවා දෙවියනී...
    හරි ගස්සලා දෙන්න දෙවියනී ආදරේ කරන්න ..අපි දෙන්නා එකතුකර දෙන්න දෙවියනී සමගී කරවා දෙන්න දෙවියනී .

  • @Shehan_Gamage
    @Shehan_Gamage 11 หลายเดือนก่อน +43

    ආදරෙන් දුක් පීඩා විදින හැමෝගෙම හිත් සතුටින් තියන්න රාම දෙවියනෙ ❤️🙏🙏

    • @NimeshaDewmini-ls3lx
      @NimeshaDewmini-ls3lx 9 หลายเดือนก่อน

      අනේ ඇත්තමයි මමත් ඒ ආදරේ නිසා විදවන තවත් ගෑනු ලමෙක් මට පිටිවෙන්න දෙවියනේ

  • @RashikaPriyadarshani-p5f
    @RashikaPriyadarshani-p5f 11 หลายเดือนก่อน +14

    උතුම් රාම දෙවියනි,මාගේ සිතේ සිටින විකුම් මේ මොහොතේ සිට මා හට ආකර්ෂණය කර දෙන සේක්වා!...

  • @ChathurikaMadhuwanthi-ih6fi
    @ChathurikaMadhuwanthi-ih6fi 10 หลายเดือนก่อน +13

    රාම දෙවිදුන්ගේ පිහිටෙන් මගේ අදරෙ ආරක්ෂා කරලා දෙන්න එයා දැන් ගොඩක් වෙනස් වෙලා

  • @amazinlifeWithSN
    @amazinlifeWithSN 11 หลายเดือนก่อน +118

    මම ගිය දවස් ටිකේම මේ විදියෙ ගාතා ඇහුවා...බ්ලොක් කරලා දාලා තිබ්බ එයා...අද උදේ මාව අන්බ්ලොක් කරලා හෙට හම්බෙන්න එන්න කියලා ත් කිව්වා ...දෙවියන්ගේ පිහිටෙන් මම හෙට එයාව හම්බුනාම අපිට කලිං වගේ ආදරෙන් ඉන්න ලැබේවා...🥺🙏💕

    • @dewakatha
      @dewakatha  11 หลายเดือนก่อน +7

      අහන්න ලැබීම සතුටක් ❤️🙏

    • @Sasiyavlogs
      @Sasiyavlogs 11 หลายเดือนก่อน +5

      Sathutin inda🙏

    • @amazinlifeWithSN
      @amazinlifeWithSN 11 หลายเดือนก่อน +7

      @@Sasiyavlogs පුලුවන් තරම් උත්සාහ කරනවා...හෙට එයා ගෙ තීරණය බලලා මම හිත හදාගන්නවා

    • @tharanganilakmali2050
      @tharanganilakmali2050 11 หลายเดือนก่อน +10

      ඔයා බලාපොරොත්තුවෙන ඒ ආදරේ එලෙසින්ම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🙏

    • @amazinlifeWithSN
      @amazinlifeWithSN 11 หลายเดือนก่อน

      @@tharanganilakmali2050 🥺🙏 ඔයාට ත් එසේම වේවා...🙏🥺💕

  • @sujeedasanthi6651
    @sujeedasanthi6651 8 หลายเดือนก่อน +14

    ආදරය නිසා දුක් විදින හැමෝගෙම හිතට සැනසිල්ලක් ලබාදෙන්න රාම දෙවියනෙ ඒ වේදනාව දරාගන්න අමාරුයි 🙏

  • @HeshaniDulmini-m7r
    @HeshaniDulmini-m7r 9 หลายเดือนก่อน +5

    උතුම් රාම දෙවියන්ගේ පිහිටෙන් මගේ ප්‍රාර්ථනාව ඉශ්ට උනා ඔබ වහන්සේට පින් ලැබේවා 🙏🙏🙏

  • @dulikamadushani3851
    @dulikamadushani3851 11 หลายเดือนก่อน +21

    මට ඉක්මනට ම මගෙ ජනක ව විවාහ කර ගැනීමට ලැබේවා 🙏🙏🙏🙏

  • @suranganikumari5514
    @suranganikumari5514 9 หลายเดือนก่อน +3

    උතුම් රාම දෙවියන්ගේ පිහිටයි 🙏❤️ මේ මන්ත්‍රය ඇත්තම ඇත්ත විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති 🙏🙏🙏

  • @NiroshaniHansamali
    @NiroshaniHansamali 10 หลายเดือนก่อน +8

    උතුම් රාම දෙවියන්ට මා කරනලද සියලුම පින් අනුමෝදන් වෙත්වා , ඒ පින් බලයෙන් ජනක සදුන් කුමාර මගේ මහත්තයා මාහට ලබාදෙන සේක්වා

  • @kuwaitkuwait3665
    @kuwaitkuwait3665 11 หลายเดือนก่อน +20

    උතුම් රාම දෙවියන්ගේ පිහිටෙන් ඉස්සර වගේම එයාගේ ආදරේ මට ලැබිලා අපිට හැමදාම සතුටින් ඉන්න ලැබේවා

    • @NipunDesamn
      @NipunDesamn 9 หลายเดือนก่อน

      උතුම් රාමදෙවියන්ගෙ ආශිර්වාදය ලැබේවා ❤❤❤❤❤

    • @NipunDesamn
      @NipunDesamn 9 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏

    • @ThiliniDisanayakapathiranage
      @ThiliniDisanayakapathiranage 8 หลายเดือนก่อน

      Ane diwiyane mage adareth mt laba denn ko😢

  • @chanulidahamdi2071
    @chanulidahamdi2071 10 หลายเดือนก่อน +50

    මේක මං අද උදේ අහන්න ගත්තෙ අහම්බෙන් දැකලා... විනාඩි 6:43 න් මට කෝල් එක ආවා... මෙච්චර උදේ පාන්දර ගන්නෙ නෑ වෙනදට... හේතුවක් නෑ ඇහැරුනාලු....
    හාස්කමක් තමයි .....❤❤❤

    • @AnasKhan-rj7ue
      @AnasKhan-rj7ue 7 หลายเดือนก่อน

      මටත්. දැන්. කොල්. එකක්. ගන්නවකම්🎉🎉

    • @laxmiimaduwa6696
      @laxmiimaduwa6696 7 หลายเดือนก่อน

      devi pihitaii

    • @laxmiimaduwa6696
      @laxmiimaduwa6696 7 หลายเดือนก่อน

      evi pihitai

  • @ashinidilshani4182
    @ashinidilshani4182 8 หลายเดือนก่อน +18

    මේක ඇත්තටම හාස්කමක් තමයි රාම දෙවියන්ට ස්තූතිවන්ත වේවා🙏🙏🙏මගේ ආදරේ ශක්තිමත් කරලා දුන්නට.

  • @umesharuwani1317
    @umesharuwani1317 10 หลายเดือนก่อน +18

    හැමෝගෙම ප්‍රාර්ථනා ඉටුවෙන්න ඕනි 🙏 ❤

  • @sanjuThennakoon
    @sanjuThennakoon 10 หลายเดือนก่อน +28

    මේක ඇත්ත මං උදේ මේක ඇහුවා එයා දැන් මට කතා කරා . ගොඩාක් පිං රාම දෙවියනි.

  • @sandyakumari9320
    @sandyakumari9320 11 หลายเดือนก่อน +10

    උතුම් රාම දෙවියන්ගේ පිහිටලැබේවාආදරේ නිසා දුක් විඳින හැමෝටමසැනසීම උදා වේවා❤❤❤❤

  • @poornianu-z2c
    @poornianu-z2c 11 หลายเดือนก่อน +8

    උතුම් රාම දෙවි පිහිටෙන් අපේ ආදරේට බාධක වූ දෙමාපිය ආශීර්වාදය ලැබේවා !!! අපිට සියලු කරදර දුරු වී විවාහ වෙන්න ලැබේවා ❤

  • @SLSTABLEBUSINESS
    @SLSTABLEBUSINESS 7 หลายเดือนก่อน +11

    " ආදරනීය උතුම් රාමා දෙවියන්ගෙ පිහිටෙන් දුකින් ඉන්න හැමොගෙම අවංක ආදරය අනිවාර්යෙන්ම හිමිවෙවා ❤❤❤😊🤲🦋🙏✨

  • @subashinisubashini5822
    @subashinisubashini5822 10 หลายเดือนก่อน +22

    මෙයනම්.පුදුමයක් සත්‍යයක් අහන්න ගත්තා ව්තරයි මහත්තයා කොල් කරා ගොඩක් පිං🙏🙏🙏

    • @Sewwandi8991Hansi
      @Sewwandi8991Hansi 6 หลายเดือนก่อน +1

      Ane deviyane Mt mage adare labadenna

    • @tharini4817
      @tharini4817 5 หลายเดือนก่อน

      Obata obe adare lebila hemadama sathutin inna lebewa​@@Sewwandi8991Hansi

  • @DayanaPathmini
    @DayanaPathmini 10 หลายเดือนก่อน +8

    මගේ දුක නිවලා දෙන්න දෙවියනී මාව දාලා ගිහින් වෙනත් සම්බන්ධකම් කරන් ඉන්න සමිත් මදුරට ඒවා එපාම කරවා ඩයනාට වශීකරවා දෙන්න දෙවියනී කතා කරන්න සමගී කරවා දෙන්න දෙවියනී ..
    ලොකුකම බස්සලා දෙන්න එයාගෙ ...
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dimuthutharanga1944
    @dimuthutharanga1944 10 หลายเดือนก่อน +11

    අනෙ රාම දෙවියනෙ මට මාගේ දොා්නිගෙ ආදරෙ සෙනෙහස ලබා දෙනු මැනවි දවසින් දවස එයාගෙ ආදරෙ සෙනෙහස අඩු වෙිනවා දැනේනවා අනෙ ⁣රාම දෙවියනෙ මාහට ඔබ වහන්සේගේ ම පිහිට ආශිර්වාද ලැබෙිවා 🙏🙏🙏

  • @NadeeDisanayaka-g7l
    @NadeeDisanayaka-g7l 8 หลายเดือนก่อน +13

    Matath eya msg kala....dn tikakata kalim ahamben wage hmbel mn meka ahuwe as piyagen ek ahm inna athare eya msg ekk daala....pin aithi wewa raama dewiduni.....🙏🙏🙏🙏

  • @sadamaiilog
    @sadamaiilog 11 หลายเดือนก่อน +16

    දෙවිනන මට මග මහතය ඉකමනන ගෙනලා දෙනන දෙවිපිහටයි❤❤❤

  • @AyushRwg
    @AyushRwg 4 หลายเดือนก่อน +4

    පැය 24 ක් යන්න කලිම් මට සතුටු දෙයක් ලැබුන ඔබට ගොඩක් පිං අදට දින 03 මං මේ මන්ත්‍රය අහනව පොඩි බාධක එනව මං හිතනව ඒ සියල්ල සතුටු ලස නිරාකරණය වේවි කියල

  • @wathsalasamarasingha
    @wathsalasamarasingha 7 หลายเดือนก่อน +5

    ❤️🙏 මගේ ප්‍රාර්ථනා ඉටු වේවා
    එයා මගේම වෙන්න රාම් දෙවියනේ
    ඒ වගේම අනිත් අයගේ බලාපොරොත්තු 🙏ඉටු වේවා 🙏

  • @KeTk-c3o
    @KeTk-c3o 11 หลายเดือนก่อน +20

    පිහිට වෙන්න රාම චන්ද්‍ර දෙවියනේ මගේ හිතට දුකක් දීලා වෙනත් හිතකට ලන් උන එයාට මාව හිතට දැනේවා 🙏🙏🙏🙏🙏

  • @damayanthidamayanthi1861
    @damayanthidamayanthi1861 11 หลายเดือนก่อน +6

    උතුම් රාම දෙවියන්ගේ පිහිටෙන් මගේ ජනීශ අයියා මාහට ආකර්ශනය වේවා.....!!!
    එයාව මගේ ජනීශ අයියව මට සදා හිමි වේවා.....!! ඔහුව රැක දේවා.....!🙏🌻

  • @NiroshaSmarakoon
    @NiroshaSmarakoon 2 หลายเดือนก่อน +3

    උතුම් රාම දෙවියනි මාගේ සිතේ සිටින කෙනා මේ මොහොතේ සිට මා හට ආකර්ෂණය කර දෙන සේක්වා...

  • @DewminiK.H.Dewmininimidula
    @DewminiK.H.Dewmininimidula 6 หลายเดือนก่อน +9

    රාමා දෙවියන්ගේ පිහිටෙන් මට මගේ ආදරෙ ලැබුනා ❤☺️🙏🙏

  • @sschampa7324
    @sschampa7324 5 หลายเดือนก่อน +4

    දෙවියනේ මේක නම් ඇත්තටම ඇත්ත, මගේ කාරනාව ඉශ්ට උනා දෙවියනේ ඔබට පිං .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShanikaPeramunaarachchi
    @ShanikaPeramunaarachchi 5 หลายเดือนก่อน +8

    මේක නම් 100/ක් ඇත්ත. මං එක්ක එයා හිත් අමනාපෙන් ඉදියේ මං එයාගෙන් කෝල් එකක් බලාපොරොත්තු වෙන් ඉද්දි මෙය ශ්‍රවනය කරේ විනාඩියයි තත්පර 53ක් වගේ ඒ වෙලේම අහු කිසිම අමනාපයක් නැතිව මට කෝල් කරා 🥺🙏🙏මට අදහා ගන්න බැරි උනා උතුම් රාම දෙවියනි ඔබට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @prabodinihettiarachchi975
      @prabodinihettiarachchi975 5 หลายเดือนก่อน +1

      🥺ඔයාට මේක හරි ගියාද. මා එක්කත් දැන් තරහ වෙලා දාල ගහින් වගේ ඉන්නේ එයා 😞msg වලට rply, නෑ. මේක ඇහුවෙනෑ තම. අහන්න ඕනී එයත් ආය් එනවනම්

    • @ShanikaPeramunaarachchi
      @ShanikaPeramunaarachchi 4 หลายเดือนก่อน

      @@prabodinihettiarachchi975විශ්වාසෙන් අහන්න 💖

  • @JanitaThakshila
    @JanitaThakshila 5 หลายเดือนก่อน +4

    මාගෙ හිත හදා ගන්න උදවු කල මැන දෙවියන් එයාව මට ඕනෙ හැමදාමත් දෙවියන් මාගෙ සැමියා රුවන් ❤❤

  • @Mrdila4423
    @Mrdila4423 11 หลายเดือนก่อน +7

    උතුම් වූ රාම දෙවියනෙ
    මාගේ සිතෙ සිටින කෙනා(වොසානි)මේ මොහොතෙ සිට මා හට ආකර්ෂණය කර දෙන සේක්වා මට පිහිට වෙලා මගෙ හිතෙ වගෙම එයාගෙ හිතෙත් මං ගැන ආදරයක් ඇති වෙන්න දෙවියනෙ මං ගොඩක් කල් ඉදන් එයාට ආදරෙ කරන්නෙ අනෙ මට පිහිට වෙන්න අනිත් සියලු දෙනාටත් පිහිට වෙන්න රාම දෙවිදුනෙ ❤🙏උතුම් රාම දෙවිදුනෙ ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @HarshaKalpani-i7p
    @HarshaKalpani-i7p 8 หลายเดือนก่อน +4

    රාම දෙවියනි මගේ මහත්තයා මෙ මොහොතේ සිට මට අකර්ෂනය වේවා ආදරේන් මාත් එක්ක ඉන්න ලැබේවා 🙏🙏🙏

  • @user-zk1gy5lz8q
    @user-zk1gy5lz8q 4 หลายเดือนก่อน +4

    උතුම් රාම දෙවියනි මාගෙ සිතෙ ඉන්න මං ආදරය කරන කෙනා මෙ මොහොතෙම සිට මා හට අකාර්ෂනය කර දෙන සේක්වා..🙏🏻🙏🏻🙏🏻 මට එයාත් එක්ක සතුටින් ආදරයෙන් එකට කාලය ගත කරන්න මට පිහිට වෙන්න රාම දෙවියනි..🙏🏻🙏🏻 මට ඔබගෙ පිහිට ආශිර්වාදය මගෙ ආදරයට ලබා දෙන්න.. අපි දෙන්නාගෙ ආදරයට කිසිම බාධාවක් ඇති නොවෙවා..රාම දෙවියන්ගෙ පිහිටයි.🙏🏻🙏🏻🙏🏻❤️

  • @user-Araadhanaa
    @user-Araadhanaa 7 หลายเดือนก่อน +6

    රාම දෙවියන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා . මාගෙ චතුරංග මට ගොඩක් ආදරයෙන් කොල් කරන්න. අනේ රාම දෙවියනෙ මා ආදරය නිසා දුකක් නොලැබේවා.

  • @shashithalakotunna3813
    @shashithalakotunna3813 5 หลายเดือนก่อน +4

    රාම දෙවියන්ගේ පිහිටයි.එයා මට කතා කරනවා.මට විශ්වාසයි ❤🙏🙏🙏

  • @nevillfernando7921
    @nevillfernando7921 11 หลายเดือนก่อน +7

    උතුම් රාම දෙවියනේ මගෙ හිතේ ඉන්න කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න එම කේණා ජඩාබිබරගතිය ඉවත්කර දෙන්න එම ගෙදර අයගෙන් මට හිරිහැර ඇත එම ඉවත්කර දෙන්න සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹 28/01/2024

  • @malikabandara6938
    @malikabandara6938 10 หลายเดือนก่อน +6

    උතුම් රාම දෙවියන්ගේ පිහිටෙන් මට අදම ලක්ෂ්මන් අයියා අපි ඉස්සර හිටියා වගේම ආදරෙන් ඉමු කියන්න .❤🙏🙏🙏

  • @KalpaniKalasingha-kb7jg
    @KalpaniKalasingha-kb7jg 3 วันที่ผ่านมา +1

    රාම් දෙවියන්ට පින් සිදු වේවා ආදරය නිසා දුක් විදින සැම දෙනාටම රාම් දෙවියන්ගෙ පිහිට ලැබේවා ❤️🙏

  • @BbH-j7n
    @BbH-j7n 5 หลายเดือนก่อน +2

    රාම දෙවියන්ගේ පිහිට ලැබේවා🙏❤එයා මට ඉස්සරටත් වඩා ආදරෙන් සතුටින් මං ලගින් ඉන්න ලැබේවා🥺🙏❤ආදරණීය විශ්ව මාතවටත් අනේක වාරයක් ස්තූතියි🙏

  • @nalakasampath4536
    @nalakasampath4536 11 หลายเดือนก่อน +10

    රාම ඳෙවියන්ගේ පිහිටෙන් මගේ පැතුම ඉටු වේවා 😢🙏

  • @MaheshikaWijethunga-t9j
    @MaheshikaWijethunga-t9j 10 หลายเดือนก่อน +5

    මා කල සියලුම පිං රාම දෙවියන්ට අනුමෝදන් වෙවා.🙏🙏🙏 එ සත්‍යානු භාවයෙන් මගෙ ආදරෙ මට මා සිතන අයුරින්ම මාගෙ වෙවා.🙏🙏🙏

  • @nilukakahandagamage2313
    @nilukakahandagamage2313 10 หลายเดือนก่อน +3

    මගේ ආදරය මාව මග අරිනවා ඒක නැති කර එයාට මාව නැතිවම බැරි කෙනෙක් කර දෙන්න. අපිට වෙනද වගෙම සතුටින් ඉන්න පිහිට වෙන්න දෙවියනේ 🙏🙏🙏🙏

  • @IreshaDilrukshi-sw9bw
    @IreshaDilrukshi-sw9bw 3 หลายเดือนก่อน +2

    Meka හරිම haskamak.hithaganna bari විදියට mage adare mata ලැබුණා .අවංක උත්තරීතර ආදරයක් karana සියලුම දෙනාට thamange adare ලැබේවා ...

  • @TheekshanaDedunu
    @TheekshanaDedunu 4 หลายเดือนก่อน +6

    මේකනම් හාස් කමක් 🥺🙏එයා නිකමට හරි කෝල් කරා 🥺🙏❤️දින21ම අහනවා මන් හිතන්නෙ එහෙම ඇහුවොත් මගෙ ආදරෙ අනිවාර්යයෙන් ම ලැබෙවි ඔයාලට්ග් ප්‍රාර්ථනා කරන්න 🥺🙏🙏

  • @RehanRehanYenush
    @RehanRehanYenush 6 หลายเดือนก่อน +6

    අනේ උතුම් රාම දෙවියනි මං එයාට ගොඩාක් ආදරෙයි.අපි අවුරුදු 4ක් ආදරේ කලා.ඒත් කවදාවය්හ් නතුව එයා මට ගොඩාක් වෛර කරනවා.අපි දෙන්නා අතරට කෙනෙක් අවිත්.එයාව අපෙන් අයින් කරවන්න

  • @thamarakumari6629
    @thamarakumari6629 11 หลายเดือนก่อน +10

    මගේ ආදරය මට ලබා දෙන්න .එයා මට ආදරෙ කරන ගමන් තව ගැනු පස්සෙ යනවා එවා නතර කර මට මගේ ආදරය ලබා දෙනු මැන .මට පිහිට වෙන්න දෙවිදුනේ🙏🙏🙏🙏

  • @DinushaSadamali-q1r
    @DinushaSadamali-q1r 10 วันที่ผ่านมา

    ඇත්තටම මට එයා කතා කරා මිනිත්තු හතක් වගේ නෑ කතා හොඳම විෂමතාව දේශයටයි ඇත්තටම තැන්කූ මේ වගේ වීඩියෝ එකක් අපි වෙනුවෙන් දානවට 🙏🙏🙏🙏

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn 11 หลายเดือนก่อน +5

    අනේ උතුම් රාම දෙවියනේ මගේ කසුන් මට මේ මොහොතේම මට ආදරය කියා එයා මගේම කර දෙන සේක්වා. 🙏🙏🙏🙏

  • @SaumyaSewmini-m5g
    @SaumyaSewmini-m5g หลายเดือนก่อน

    උතුම් රාම දෙවියන් ගේ පිහිටින් එයාට ඉක්මනට සනීප වෙන්න ඒ වගේ ම හැමෝගෙම ආශිර්වාදය ලැබිලා අපිට අපේ වෙන්න ලැබේවා රාම දෙවියන් ට ස්තූතියි

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 11 หลายเดือนก่อน +9

    දෙවියනි ඉක්මනින් මගෙ ආදරය චන්දු ඉක්මනින් මට ලැබේවා 🙏🙏🙏🙏

  • @rushanfernando2605
    @rushanfernando2605 9 หลายเดือนก่อน +3

    උතුම් රාම දෙවියනි මගේ සිතේ සිටින මගේ මහත්තයා මේ මොහොතේ සිට මා හට ආකර්ෂණය කර දෙන සේක්වා

  • @NadeekaKulasinghe
    @NadeekaKulasinghe 10 หลายเดือนก่อน +4

    උතුම් රාම දෙවියනි මගේ සිතේ සිටින කෙනා මේ මොහොත් සිට මා හට ආකර්ශනය කර දෙන සැක්වා

  • @KumaraUdugama-k3p
    @KumaraUdugama-k3p 10 หลายเดือนก่อน +4

    උතුම් රාම දෙවියන්ගේ පිහිටෙන් මගේ ආදරය මට ලැබේවා.. ඔහුව රැක දේවා 🙏🙏🙏🙏🙏🙏

  • @Chuuti-09YD
    @Chuuti-09YD 8 หลายเดือนก่อน +11

    Meeka aththatama aththakkk....meka ahala iwara wennath kalin eya mt katha kala godak aaadren.... 🥺❤

  • @thilinirajintha4879
    @thilinirajintha4879 8 หลายเดือนก่อน +10

    අනේ මන් පනවගේ ආදරේ කරපු කෙනා මාව දාලා ගියා අනේ දෙවියනේ මට එයා ඕනි එයාව ගෙන්න ගන්න පිහිට වෙන්න

  • @subashinisubashini5822
    @subashinisubashini5822 10 หลายเดือนก่อน +4

    උතුම් රාමා දෙව්යනෙ මට මගෙ මහත්තයා සමග සතුටින් ඉන්න සලස්වා දෙනු මැනවි එයා දවසීන් දවස වෙනස් වෙනවා දෙව්යනෙ මට පිහිට වෙන්න එයා හොද කෙනෙක් කරලා අපි දෙන්නාට සතුටින් ඉන්න සලස්වා දෙනු මැනවි 🙏🙏🙏🙏

  • @PramudithaHiruni-dk9dc
    @PramudithaHiruni-dk9dc 10 วันที่ผ่านมา

    මේක ඇත්තක් විශ්වාස යෙන් අහන්න.හැමෝගෙම ප්‍රාර්ථනා ඉශ්ට වේවා🙏

  • @sathsaranikavidya1050
    @sathsaranikavidya1050 9 หลายเดือนก่อน +5

    රාම දෙව් යනෙ මන් ආදරෙ කරන්නේ ගැහැනු ලමයෙක්ට මන් පාර්ටතනා කරනවා මගෙ අක්කි මගෙ වේවා කියලා 🙏🙏🙏🙏🙏 රාම දෙව්දුට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @dinelkasachini2830
    @dinelkasachini2830 14 วันที่ผ่านมา

    අනෙ රාම දෙවියනෙ මේක නම් ඇත්තටම සත්‍යක් 🥺🙏
    අනෙ මගෙ ප්‍රාත්තනා ඉශ්ඨ වේවා ✨
    ඔබ වහන්සේට මතු ආත්මෙක බුදු බව ලැබේවා 🙏🙏🙏

  • @shashinidulanjali7708
    @shashinidulanjali7708 6 หลายเดือนก่อน +11

    හිතා ගන්නවත් බෑ අනේ මං තාම මේ මුල අහන්නෙ තාම අහලා ඉවර කරන්නවත් බැරි උනා එයා මට මැසේජ් දැම්මා...අනේ රාම දෙවියනේ🥺🙏🙏

  • @pasindumg4598
    @pasindumg4598 9 หลายเดือนก่อน +3

    රාමා දෙවියන්ගේ පිහිටේන් මාගේ චාමිනිව ගෙන්වා දේත්වා!🙏🙏🙏

  • @peshalajayasinghe5049
    @peshalajayasinghe5049 9 หลายเดือนก่อน +4

    Meka.aththatama haskamak.vinadi 7i matath giye mage sudu mahaththaya katha kala,rama.devidunge pihitai ashirwadayai api dennage adarayata ❤🙏🙏🙏

  • @madushasanudhi
    @madushasanudhi 9 หลายเดือนก่อน +26

    මේ ලෝකේ ආදරය නිසා විදවන හැම හිතකටම සැනසීම ලබාදෙන්න රාම දෙවියනේ 🙏🙏 මේක සත්‍යයක් ..🙏🙏

    • @nisansalapiyumi2815
      @nisansalapiyumi2815 3 หลายเดือนก่อน

      Mage hitha godak aul wela thinne mage hitha hadala eya mn laga kalin hitiya widiyatama inna labenna widiyane

    • @nisansalapiyumi2815
      @nisansalapiyumi2815 3 หลายเดือนก่อน

      දෙවියනේ

  • @indikanethmi5502
    @indikanethmi5502 10 หลายเดือนก่อน +5

    උතුම් රාම දෙවියන්ගේ පිහිටෙන් මගේ ආදරේ මට ලැබේවා 🙏🙏🙏🙏

  • @AshaniHimasha
    @AshaniHimasha 20 วันที่ผ่านมา +1

    අනේ රාම දෙවියනි මට පිහිට වෙන සේක්වා 🥺 මම එයාට ගොඩක් ආදරෙයි 🥺මගේඑව් ප්‍රාර්ථනාව ඉශ්ඨ කරලා දෙන්න රාම දෙවියනේ 🥺 මට පිහිටවෙන්න 💐✨️

  • @ishankabalasooriya-lr4sr
    @ishankabalasooriya-lr4sr 6 หลายเดือนก่อน +5

    මං ආදරේ කරන කෙනා මට ලබාදෙන්න දෙවියනි...ඒ වගේම ආදරේ නිසා දුක් විදින හැමෝටම තමන්ගෙ ආදරේ ලබා දෙන්න

  • @ChamothIshara
    @ChamothIshara หลายเดือนก่อน +3

    අනෙ රාම දෙවියනි මම හැම දෙවි කෙනෙක්ටම කිවා😔 කවුරුත් මට ඇහුන්කන් දුන්නැ😔 ඔබ වහන්සෙවත් මට එයාගෙ ආදරෙ ගෙනත් දෙන්න😔💗

  • @RK_DEW_OFFICIAL.1
    @RK_DEW_OFFICIAL.1 6 วันที่ผ่านมา +1

    මං අවංකව ආදරෙ කරන මගෙ සුදු නෝනාගෙන් මට ඇමතුමක් එන්න කියලා ප්‍රාර්ථනා කරනවා ශිව දෙවියන්ගේ පිහිටෙන් 🙏🙏🙏🙏

  • @LakshiAbeyakoon
    @LakshiAbeyakoon 4 หลายเดือนก่อน +3

    රාම දෙවියනි මට පිහිට වෙන්න දෙවියනි.මට මගේ ධනුශ්ක අයියා ආයෙත් මං ගාවට ගෙනත් දෙන්න රාම දෙවියනි 🙏🙏🙏🙏

  • @LassanaLokaya-w4h
    @LassanaLokaya-w4h 4 หลายเดือนก่อน

    🙏🙏🙏 උතුම් රාම දෙවිදුනි ඔබ වහන්සේගේ පිහිට ආශිර්වාදය මාවෙත ලබාදී මාගේ භාර්යාව ඉක්මනින් මා හට ආකර්ශනය කර දෙන සේක්වා... ඔබ වහන්සේට සිය දහස් කෝටි වාරයක් පිං ලැබේවා ...

  • @nadeeshanikumari5246
    @nadeeshanikumari5246 10 หลายเดือนก่อน +3

    උතුම් රාම දෙවියන්ගේ පිහිටෙන් සුරවීර මේ මොහොතේ කතා කරන්න ඕනී

  • @DisnaKumari-tb8jf
    @DisnaKumari-tb8jf 15 วันที่ผ่านมา

    උතුම් රාම දේවයන් වහන්ස මට මේ මොහොතේ පිහිට වෙන්න.එයාගෙන් මට මේ මොහොතේ කෝල් එකක් හරි මැසේජ් එකක් හරි ගෙන්වලා දෙන්න දෙවියනේ ....ඔබ වහන්සේට ගොඩක් පිං 🙏🙏😂

  • @PasindiMaleesha-n3o
    @PasindiMaleesha-n3o 5 หลายเดือนก่อน +4

    මේකනම් ඇත්තම ඇත්තක් ස්තූති දෙවියනේ 🙏🙏🙏

  • @wijekoonwijekoon6177
    @wijekoonwijekoon6177 17 ชั่วโมงที่ผ่านมา

    Ane mekanm haskamk wage aththatam eya katha kala ..ani vishwamathawata godagaodaak pin sidda wenawa ස්තුති..🙏🙏🙏🙏❤️

  • @Gammingdhinu
    @Gammingdhinu 10 หลายเดือนก่อน +5

    රාම දෙවිදුනි මගේ ප්‍රාර්ථනය ඉශ්ට සිද්ද වේවා!!!

  • @madushanAbeywikrama
    @madushanAbeywikrama 3 หลายเดือนก่อน

    උතුම් රාම දෙවියන්ගේ පිහිටෙන් මගේ පුංචි පවුල ආයේ එකතු කර දෙන සේක්වා!🙏🙏🙏

  • @menudhipeksha
    @menudhipeksha 11 หลายเดือนก่อน +23

    උතුම් රාම දෙවියනි මගේ හිතේ ඉන්න කෙනා සදහටම මගේ කරලා දෙන සේක්වා🙏🙏🙏🙏

  • @ChamindaKumara-g6f
    @ChamindaKumara-g6f 6 หลายเดือนก่อน +2

    Aththatama meka puduma haskamak. Mata eka dawasenma prathi pala labuna. Uthum rama dewiyange pihitai ! Sadu sadu sadu!!!

  • @Singithi-z9e
    @Singithi-z9e 10 หลายเดือนก่อน +5

    උතුම් රාමදෙවියනි මේ මොහොතේ සිට මගේ සිතේ සිටින කෙනාව මා හට ආකර්ෂණය කර දේවා

    • @miranranga5918
      @miranranga5918 4 หลายเดือนก่อน

      ❤❤😂😂😂😂😂😂

    • @miranranga5918
      @miranranga5918 4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤣🤣

  • @sudarmasudarma311
    @sudarmasudarma311 9 หลายเดือนก่อน +1

    උතුම් රාම දෙවියන්ගේ පිහිට ලැබේවා මාගේ පර්තනාව ඉස්ට වේවා 🙏🙏🙏

  • @suranganikumari5514
    @suranganikumari5514 10 หลายเดือนก่อน +8

    මේ මන්ත්‍රය ඇත්තම ඇත්ත රාම දෙවියන්ට ස්තුති වේවා 🙏🙏🙏