mage pana mage aiya mawa block kala magema waradin mata sama wela dan wath unblock karanna ashirwada karanna mage amme parwathi amma saththayai saththai saththai mage aiya magema vitharak karala denna mage amme
Ane maniyani mta pihita wenna dan dawas ganaka indala eya mta katha kale na dan breakup wenna hadanawa maniyani 🥺💔 ane mta pihita wenna maniyani 🙏🏻🙏🏻🙏🏻... සාදු සාදු සාදු
මේක ඇත්ත.මන් මේක අහලා විනාඩි 15 ගියේ නෑ එයා කොල් කරලා කතා කරා.පාර්වතී මැනියන්ට පින් වේවා.මා කරන සියලුම පිං පාර්වතී මැනියන්ට අනුමෝදන් වේවා 🙏
සියලුම ආදරණීය හදවත් සැනසේවා...පාර්වතී මෑණියන්ගේ බැල්ම ඇල්ම.ලැබේවා ..🙏🙏🙏
මං ආදරේ කරන තරමටම එයාගේ හිතෙත් මං ගැන ආදරේ ඇති කරන්න මැණියනේ ❤️🙏🙏
අහිංසක බලාපොරොත්තු තියෙන හිත එකතු කරන්න මෑනියනී🥺
ඇත්ත 😢❤
@@TharuDewmi godak pin obe pethumata 🙏
mage maniyan mata pihita wethwa❤suba adaren ma ha katha kirimata oba maniyan pihita wewa om om om
මේක ඇත්තක් මට එයා කතා කරා සතියක්ම කිසිම තොරතුරක් නැතුව හිටියෙ. පාර්වතී මෑණියනි ඔබ වහන්න්සේ පතන බෝදියකින් බුදුන් දැක නිවන් දකිත්වා ඒවගේම දේව කතා යූටියුබ් නාලිකාවට ගොඩක් ස්තූතියි මේවගේ ඒවා share කරනවට කොහොම ස්තූති කරන්නද මන්දා ❤
Ane aeththatama da 😭🥹 ane math mage mahaththaya නැවත lebenna kiyala ආශිර්වාද karanna oyalata pin 🙏😭
අනේ මෙක ඇත්තද් ද අනේ
මගේ නෝනව මට ආයෙත් ලැබෙන්න කියල ප්‍රාර්තනා කරන්න 😢
මටත් එයා කතා කරයි🎉🎉🎉
මේ පාර්වතී මන්ත්‍රය සැබැවින්ම ඇත්තක්, මගේ ආදරෙ අයෙමත් හොද උනා,පාර්වතී මැනීයන්ට පින් වෙවා, සාදූ සාදූ සාදූ... 🙏🙏🙏
මේක අහන්න අනිවාරෙන් ප්‍රතිපල ලැබෙනවා අත් දැකිමෙන් කියන්නෙ🙏
😂😂😂😂😂😂😂😂
Aththa da??
එයා මට මැසේජ් කරනවා.මෑනියන්ට පින් අත්වෙයි.මන් මේ මන්ත්‍රය හැමදාම අහනවා.මට විශ්වාසයි එයා කතාකරයි වෙනදවගේ ආදරෙන්.❤
සියළුම දෙනාගෙ ආදර ලබා දෙන්න පාර්වති මෑණියනි 🙏
විශ්වාසයෙන් අහන්න වරදින් නෑ...❤️🌷
මෙ මන්ත්‍රය හරියටම හරි මැනියනි ඔබට පිං මම කරන සියලු පිං පාර්වති මැනියන්ටත් අනුමොදන් වෙවා 🙏🙏🙏
මේක ඇත්තටම ඇත්තක්.. 💜️ මන් දැන් අහන්න මේ වීඩියෝ එක ටච්කලා විතරයි..මට එයාගෙන් කෝල් එකක් ආවා ..ඔබ මෑණියන් සත්තයි ..🙏🙏🙏🙏🙏
Ane මැනියනි මන් මෙක එක දවසයි ඇහුවේ එයා මට කොල් එක්ක ගත්තා එත් ටික වෙලාවක් කතා කරලා තිබ්බ අනේ මැනියනි පෙරසේ එයා මත් එකක් ඉන්න අපිට පිහිට වෙන්න මැනියනි 🥺❤️
කවදාවත් දාලා යන්නැති ලස්සන ආදරයක් හැම කෙනෙක්ටම හමුවේවා!!
ශිව දෙවියන්ගේ සහ පාර්වතී මෑණියන්ගේ ආශිර්වාදයෙන් මටත් මගේ ආදරය නැවත ලැබේවා!! 🥺❤
Ane ou mmmmm❤❤❤❤😢😢😢
අනෙ මගෙ ආදරෙ ලබා දෙන්න🙏🙏 එ වගේම අනිත් හැමදෙනාගෙම ප්‍රර්ථනාවන් ඉෂ්ට වේවා🙏🙏🙏
පාර්වතී මෑණියන්ගේ පිහිටෙන් මම බලාපොරොත්තු වූ පුද්ගලයා ව මගේ ආත්මීය ආදරණීය ජීවන සහකරු ලෙස මට ලැබේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏
මගේ බලාපොරොත්තුව ඉටු කරලා දෙන්න පාර්වතී මෑණියනි .🙏🙏🙏🙏🙏🙏
දවස් 2යි ඇහුවෙ ඔහු මට කෝල් කලා ඒත් ඔහු බ්ලොක් එක යව්න් නෙ නෑ මෑනියනි ඔහුට ඕනෙ වෙලාවට ටිකක් කතා කරලා තිබ්බා ඊට පස්සෙ ගත්තෙ නෑ බ්ලොක් එක ඇරලා මට පෙරසේ ආදරෙන් ඉන්න ඔහුව අවනත කරලා දෙන්න මෑනියනි පින් සිද්දවේවා 🙏🙏🙏
පාර්වතී මෑණියනී අපේ පවුල් ජීවිතේ ආරක්ෂා කරලා දෙන්න දරුවෝ වෙනුවෙන් වත් මගේ මෑණියනී 🙏
මාගෙ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට කරලා දෙන්න පාර්වති මෑනියනි 🥺🙏🙏
එයාගෙන් කෝල් එකක් ලබා දෙන්න පාර්වති මෑනියනි මට මේ දවස්ටිකේම එය මට කෝල් එකක් ගත්තෙ නෑ අනේ අද දවස ඇතුලත මට කොහොමහරි කෝල් එකක් ලාබා දෙන්න මෑනියනී එයාගෙන් ❤
ඉතින් ඔයාට හරි ගියා ද ?
හැමොගෙම ආදරය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ! මා විසින් කරන්නවූ සියලුම පින් පාර්වතී මැණීයන්ට පින් අනුමෝදන් වේවා !
උතුම් පාර්වතී මෑණියන් අම්මට මාගේ භක්තිය නමස්කාරය වේවා සියලු ප්‍රාර්ථනා ඉටු වේවා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි
මෙක මන්ත්‍රය සත්තයි පර්වතිමැණියන්ට මගෙ නමස්කාරය වේවා 🙏🙏🙏
පාර්වතී මැණියන්ගෙ පිහිටෙන් මාව හැරගිය ඔහු නැවත මා වෙත පැමිණේවා! අපි දෙන්නට සතුටින් ඉන්න පුළුවන් වේවා! මා කල පිං පාර්වතී මැණියන්ට අනුමෝදන් වේවා!❤
පාර්වතී මෑණියන්ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තු ඉටුවේවා.මගේ ආදරේ මගේම වේවා.🙏🙏🙏🙏
ආදරේ නිසා දුක් විදින හැම කෙනෙක්ටම තමන් කැමති කෙනා ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
පාර්වතී මෑණියනි මන් ගොඩක් ආදරේ කල මාත් එක්ක අඋරුදු 9යක්ම ආදරෙන් ඉදල එයා එක පාර වෙන කෙනෙක් නිසා වෙනස් උනා. අනේ මට හිත හදාගන්න තවම be දෙවියනි මට පිහිටවෙන්න එයාව aith මන් ලගට එවන්න මගේ පාර්ථනාව ඉස්ට වේවා 🙏🙏🙏🙏
මට විශ්වාසයි පාර්වතී මෑනියන් මට පිහිට වෙනවා.❤❤❤
මේ ලෝකේ කොච්චර නම් ඇතිද ආදරේ නිසා විදවන ඒ හැමෝටම thamanage pathana adarr e lebewa ahimi novewa siyalauma බලාපොරොත්තු ඉටු වේවා කිසිම කෙනෙක් වෙන් කරන්න එපා මැනියනී🙏🙏
අහිංසක බලපොරොත්තු තියෙන අයට තමන්ගේ ආදරේ ලැබෙන ඕනී ❤ මෑණියන් ගේ පිහිටයි
මැණියන් ජීවමානයි සත්තයි🙏
ප්‍රාර්තනා කරන බෝදියකින් උතුම් මහා පිං ලැබේවා🙏
මං ආදරේ කරන යශෙන් අයිය මට ලැබේවා🙏
ආදරේ නිසා විදවන අය කොයි තරම් ඉන්න වද් නැති වෙයි කියලා බයේ ඉන්න අය අනේ ඒ හැමෝටම පාර්වතී මෑණියන් ගේ පිහිටන් තමන්ගේ ආදරේ ලැබෙන ඕනී සාදු 🙏🙏🙏🙏🙏
මම අදරේ කරන කෙනා මාව දැන් මග අරිනවා.. හිතට මාර වේදනාවක් දැනෙන්නේ ඒහේම කරද්දී. අනේ මෑනියනී මට එයාව ආයේ මගෙ ලගට ගෙනත් දෙන්න😢
😢
🥺
😂
උතුම් පාර්වතී මෑනියන්ට මා කරන පින් අනුමෝදන් වෙත්වා.!!!,මේ මන්තුය සත්‍යක්❤❤❤
පාර්වතී මෑනියනි එයා මාව මගහරිනවා එයාගෙ හිතේ මට ආදරේ ඇති කරවලා සතුටින් ආදරෙන් ඉන්න ලබදෙන්න පාර්වතී මෑනියනි 🥺🙏
පාර්වති මෑණියනි මට පිහිට වෙන්න .මන් ආදරය කරන මගේ priyasad දැන් දවස් ගානක ඉදන් ගොඩක් වෙනස් වෙලා .අනේ වෙනදා හිටියා වගේම ආදරෙන් ඉන්න .වෙනදා කතා කර වගේම කතා කරන්න .කිසිම දවසක වෙනස් වෙන්න එපා .මාත් එක්ක හැමදාම ආදරෙන් සතුටින් ඉන්න .මට පිහිට වෙන්න මෑණියනි 🙏🙏🙏
පාර්වත් මැනියන්ගෙ පිහිටෙන් මගේ හැම බලපොරොතුවක්ම ඉස්ට වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏එයා හැමදාම මගේ ත් එක්ක ආදරෙ න් ඉන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
එයාට මම ගොඩාක් ආදරෙයි එයාව මට ලන්කරල දෙන්න පාර්වතී මෑණියනි 🙏🙏🙏🙏🙏
පාර්වති මෑණියනි මගේද මගේ සැමිය දිල්රුක් නිශාන්තගෙ බැදීම් ශක්තිමත් කර මගේ පවුල ආරක්ශා කර දෙන මැනවි අනාචාරයේ යන මේරි ප්‍රියන්ති අපේ ජීවිතයෙන් ඉවත් කර දෙන්න අම්මේ මේ ලෝකේ සියලුම පවුල් විනාසකරන සෑම අනියම් ගැහෑනුන්ට පිරිමින්ට දඩුවම් දෙන්න අම්මේ දරුව සමග අපි තිදෙනාට එකට ජිවත් වෙන්න ශක්තිය දෙන්න අම්මේ මා විසින් රැස්කරගත්තාවූ සියලු පින් මගෙ අම්මාට අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා සාධු සාධු සාධූ 🙏🙏🙏
❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️
❤❤❤❤❤❤❤
😊 පාරවතී මෑණියනි සියලු දෙනාගේ ආදරය ලබා දෙන්න 🙏🙏❤️❤️🌼🌼
එයා message එකක් එවුවට පාර්වතී දේවියට ස්තූතියි ...
පාර්වතී මෑනියනිි මාහට මගේ දරුවාගේ පවුල් එකතුකර සතුටින් ඉන්න පිහිට දෙන්න මගේ පුතාට එයාගේ දරුවට නෝනට එකට එකතුවෙලා සතුටෙන් ජීවත් වෙන්න පිහිට දෙන්න නමස්කාර වේවා සාදූ සාදූ සාදූ
පාර්වතී මෑනියන්ගේ පිහිටෙන් මගේ දනුෂ්ක අයියාගේ ආදරයා ඉස්සර වගේම ලැබේවා..දනුෂ්ක අයියාගේ අම්මාට ඉක්මන් සුවය ලැබී ..ඉක්මනින් මන් ගැන ඇති වෙලා තියෙන වැරදි වැටහීම නැති වෙලා මට කතා කරන්න ලැබේවා...එයාලගේ සහොදරයන්ගේ ආදරයද මට ලැබේවා ...ඉස්සර හිටියා වගේම මගෙ දනුෂ්ක අයියා එක්ක එකතු වෙලා ඉන්න ලැබේවා..සාදු සාදු සාදු
Ane මෑණියනි මගේ අදරේ මට ලබාදෙන්න එයාට මව එපා වේලා මගේන පුලුවන් තරම් සල්ලි අරන් දන් මගරිනවා
පාර්වතී මෑනියන්ගේ පිහිට ලැබේවා එයාට මං ගැන එයා කියනවා එයාට එපා වෙලාලු එෆෙයාර් එකක් තියාගන්න කැමති නෑ කෛන් අය නිසා එයාගෙ හිත වෙනස් කරලා එයාව මටම ලබලා දෙන්න දෙවියනේ ඔබවහන්සේ පතන බෝදියකින් බුදුන් දැක නිවන් දකිත්වා ඒවගේම ඔබවහන්සේගේ ශක්තිය බලය තවතවත් වැඩි දියුණු වේවා 🙏🙏
මට පිහිට වෙන්න දෙවියනේ
උතුම් මහා දෙව විදියා පර්වති මැනියෙනි මා මේ මොහොතේ සිට මා වෙත ආකාර්‍ෂණය කරන කෙනා මා වෙත ආකාර්‍ෂණය කරන දෙනු සෙක්වා පර්වති මැනියෙනි මට මගෙ නිලන්ත පියදර්ශනගේ ආදරය සෙනෙහස ආකාර්‍ෂණය කරලා දෙන්න එයාට වෙනත් සම්බන්ධයක් තියෙන නම් එවා නැති කරලා නැවත ගෙන්වා දෙන්න පර්වති මැනියෙනි මට මගෙ බලාපොරොත්තු ඉස්ට සිත්ද කරලා දෙන්න පර්වති මැනියෙනි මැණියනට පින් පාර්ඨානාව කරමි සාදු සාදු සාදු මට මගෙ බලාපොරොත්තු ඉස්ට සිත්ද කරලා දෙන්න පර්වති මැනියෙනි අසරන මට පිහිට වෙන්න 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏😘😘😘😘🙏🙏🙏😭😭😭😭
සත්තකින්ම ඇත්ත මේකනම්...මං 2024/06/28 රෑ 11.5 ට අහන්න ගත්තේ සහතික ඇත්ත මෙච්චර දවසක් කතා නොකරපු එයා මැසේජ් කරනවා මැසෙන්ජර් වලින්
ඇත්ත ද
❤
මේ මන්ත්‍රය සත්තය් .පින් සිදු වේවා .පාර්වතී මෑනියනි.මට අද මැසේජ් එකක් ආවා
Parawathi මෑණියන්ගේ පිහිටයි හැමෝටම 🙏🙏
සියලු දෙනාගේ ආදර කතා සාර්ථක වේවා පර්වතී මෑණියන්ගේේ පිහිටයි
Paravathi මෑණියන්ගේ පිහිටයි හැමෝටම thamanage pathana adarr e lebewa ahimi novewa siyalauma බලාපොරොත්තු itu wewa🙏🙏
Mge බලාපොරොත්තු ඉටුකර දුන්නා eya katha kala mta pihita una 🙏🙏🙏🙏🙏🙏
දැන් ටික දවසක ඉදන් එයා මන් එක්ක කතා කරන්නෙ නෑ මෑණියනි🥺 මොකද්ද හේතුව කියලා දන්නෙ නෑ අහද්දි වැඩලු අනේ මට පිහිට වෙන්න මෑණියනි😣🙏🙏🙏🙏🙏🙏🙏
පාර්වති මැණියන්ගේ පිහිටයි ..මට එයාගෙන් පනිවිඩයක් ලබා දෙන්න මෑනියනී පිහිට වෙන්න හිතේ තියෙන දුක නැති කරලා දෙන්න මෑනියනි මට ව්ගේ ම මේ ලෝකේ ආදරේ නිසා විදවන හැමෝටම තමන්ගේ ආදරේ ලැබෙන ඕනී ❤ පිහිට වෙන්න මෑනියනි🙏🙏🙏
මගේ නලින් අයියාගේ අදරය මට අහපු ලබලා දෙන්න මැනියනි ගොඩක් පින් පාරවති මැනියනි ඔබට...🙏❤️
Ane wana wada නැද්ද 😂😂😂😂😂😂
අනේ අහිංසක හිත් තියෙන්න අයගේ අහිංසක බලාපොරොත්තු ඉෂ්ට කරලා දෙන්න මෑණියනේ ❤️🙏🙏🙏
පාර්වතී මෑණියනි.. මං මේ පතන කෙනා මට ලබාදෙන්න මෑණියනී.....😭
පාර්වති මෑණියන්ගේ පිටිටෙන් මගේ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වේවා 🙏
මට මගේආදරය මෙි මොහොතේම ලැබෙිවා පාර්වති මැනියන්ගේ පිහිටෙන් එයා ට මාව ආකර්සනය වෙිවා❤❤❤❤
විශ්වාසයෙන් අහන්න වරදින් නෑ...❤️🌷
පාර්වතී මෑණියන්ටත් විශ්ව මාතාවටත් බෙහෙවින්ම ස්තූතියි💓🙏
පාරිවති දෙවියන් වහන්සේ ගේ ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤
පාර්වතී දේව මෑණියන්ගේ පිහිටෙන් මගේ හිතේ තියෙන ලොකුම බලාපොරොත්තුව ඉෂ්ට වේවා 🙏🙏
හැමෝගෙම බලාපොරොත්තු ඉටු වෙන්න මගේ හිතේ තියෙන දේ වගෙම❤
ඇවිලෙන හිත නිවල දෙන්න මෑනියනේ.....😢❤
🙏මගේ ආදරේ එයාටම දැනිලා මාව හොයාගෙන එන්න පාර්වතී මැණියන්ගේ පිහිට හැමදාම අපි දෙන්නට සතුටින් ඉන්න ලැබේවා ලැබේවා 🙏🙏
පාර්වතී මෑණියන්ගේ පිහිට මටත් අන් සියලු දෙනාටත් ලැබේවා
චමෝද්ගෙ ආදරය මගේම වේවා මැණියනි🙏❤️
මගෙ මහත්තයා ගේ අදරේ මට ලබා දෙන්න අම්මේ ❤ඔහු ගේ සිත අදරේ මට පමණක් අකාර්ශනය වෙවා. සියලුම යහපත් බලාපොරොත්තු ඉටු වෙවා ❤🙏
පාර්වති මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏
පාර්වති මෑණියන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏
Athtatama meka hariyatam hari mata vanadium ahanna labune eya mata kata kara dewa kata Chanel ekata godak pin me wage watina video api denawata ❤🙏🙏🙏
පාර්වතී මෑණියන්ගේ පිහිටෙන් මගේ ආදරේ නැවත මට ලැබේවා 🙏🙏🙏
මගෙ ආදරේ එයාටම දැනිලා මාව හොයාගෙන එන්න ලැබේවා මෙ මොහොතෙම දෙවි පිහියි පාර්වති මැණියන් ගෙ පිහිට ලැබේවා
විශ්වාසයෙන් අහන්න වරදින් නෑ...❤️🌷
මැනියනි....මගේ සුද්දා හැමදාම වගේ මම එක්ක ඉන්න ඔින ..එයාට මම ගොඩක් ආදරෙයි ...මට ඉස්සර වගේ ආදරෙන් ඉන්න ඔින .ඔබෙි පිහිට ලබා දෙන්න මැනියනි...🙏🙏🙏
❤❤❤❤❤❤ පාර්වතී මෑණියන් ගෙන පිහිටයි
පාර්වතී මෑනියන්ගේ පිහිට ලැබේවා🥺 ගොඩක් විශ්වාසයි මට ත් සුභ ආරංචියක් ලැබෙනවා කියලා 🥺
පර්වතිමැනියන්ටස්තුතියි
පාර්වතී මෑණියනේ මගේ හිතෙ තියන ප්‍රර්ථනාව මම හැමසිනු හඩක් යද්දිම් කිව්වා මට එ දේ ඉශ්ට වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා,,මම විශ්වාස කරනවා!!! සියලුම දෙනාගෙම ආදරේ ලැබේවා!!! 🙏🙏🙏💗💗💗
ස්තුතිය පර්වති මැනියනි
🙏🙏🙏🙏🙏🙏🙏මගෙ සියලුම පැතුම් ඉෂ්ඨකර ගන්න පිහිට ලැබේවා මැණීයන්ගෙ
ප්‍රර්වති මැනියන්ගේ පිහිටයි❤❤❤❤🙏🙏🙏🙏🦋🦋🦋🦋🌧️🌧️🌧️🌌🌠🌈️🌫️☁️
විශ්වාසයෙන් අහන්න වරදින් නෑ...❤️🌷
පාර්වතී මෑණියනි මට මගෙ මහත්තයා සමග සතුටින් ඉන්න සලස්වා දෙනු මැනවි ගොඩක් පිං අම්මේ🙏🙏🙏
Bohoma sthuthi. Eya mata ada katha kala
පාර්වතී මෑණියනී මගේ ආදරේ නැවත ලබාදෙන්න මෑණියනී.🙏🙏🙏
mage pana mage aiya mawa block kala magema waradin mata sama wela dan wath unblock karanna ashirwada karanna mage amme parwathi amma saththayai saththai saththai mage aiya magema vitharak karala denna mage amme
විශ්වාසයෙන් අහන්න වරදින් නෑ...❤️🌷
සියලු දෙනාගෙම සිතුම්පැතුම් ඉශ්ට කර දෙන්නා පාර්වතී මෑණියනි
පාර්වතී මෑනියනි මට පිහිට වෙලා මගෙ අකිල අයියගෙ ආදරේ මා හට ඉක්මනටම ලබා දෙන්න එයාට මාව අමතක වෙන්න දෙන්න එපා ....මට විශ්වාසයි එයා ආයෙ මගෙ ලගට ඒවි කියලා 🙏❤️❤️💛💛
විශ්වාසයෙන් අහන්න වරදින් නෑ...❤️🌷
පාර්වති මැනියනි මම මෙක ගොඩක් විස්වාසයෙන් ඇහුවා මම ගොඩක් අසරණ වෙලා ඉන්නේ එයගෙ මගෙ තිබුනු ආදරය කුරුලු කුඩුවක් විනාස කලා වගෙ ගිහින් එක කොල් එක නෑ මට කොහොම හරි මෙක කරලා දෙන්න පාර්වති මැනියනි
පාර්වති මැනියනේ මාහට පිහිට වේවා එයාගෙ ආදරේ ලැබේවා 🙏🙏🙏
මගේ සදුන්ගෙ ආදරය මට ලැබේවා...🙏🙏🙏🙏🤲🤲🤲මට එයාගෙන් කුමක් හෝ පණිවිඩයක් ලැබේවා...🙋♀️..පාර්වතී..මෑණියනි මට පිහිට වෙන්න...🤲🙏🙏
විශ්වාසයෙන් අහන්න වරදින් නෑ...❤️🌷
අනේ මෑණියනි මට නිපුනව ලබා දෙන්න පිං මෑණියනි 🥺❤️🙏
පාර්වතී මෑනියනී ඔබ තුමියගේ ආශිර්වාද යෙන් මට මගේ ආදරේ නැවත ලැබේව🙏♥️
විශ්වාසයෙන් අහන්න වරදින් නෑ...❤️🌷
මැණියන්ගේ පිහිට ලැබේවා මගේ පැතුම් ඉෂ්ට වේවා 💔💔💔
මගේ ආදරේ මටම විතරක් ලැබෙවා❤❤❤❤❤❤❤
විශ්වාසයෙන් අහන්න වරදින් නෑ...❤️🌷
අනේ මෑනියනි මට පිහිට වෙන්න..මට සංජීව ලබා දෙන්න..මම එයාට ගොඩාක් ආදරෙයි..මට එයාව ලබල දෙන්න.මම ගොඩක් දුකින් ඉන්නේ..බුදුසරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
❤❤❤❤🙏🙏🙏🙏
විශ්වාසයෙන් අහන්න වරදින් නෑ...❤️🌷
අනේ මෑණියනි මගේ ආදරේ මාව දාලා එයාගෙ කලින් ආදරේ ලගට ගියා. එයා දැන් හුගක් දුකින් ඉන්නේ. අනේ ආයමත් එයාව මන් ලගට ගෙනත් දෙන්න.. පාරවතී මෑණියන් ට පින් සිද්ද වේවා... 🙏🙏🙇♀️🙇♀️🌼🌼
Ane maniyani mta pihita wenna dan dawas ganaka indala eya mta katha kale na dan breakup wenna hadanawa maniyani 🥺💔 ane mta pihita wenna maniyani 🙏🏻🙏🏻🙏🏻... සාදු සාදු සාදු
Maniyo matat pihita wenna budu sharanai
Ana maga aiya mata col akak ganna kiyanna
🙏🙏🙏🙏
Mama thawa duratath maaniyn kerehi wishwasayen radio sitimi busy saranayi
01
මෑනියනී.මට පිහිට වෙන්න.මගෙ ආදරේ නිසා මං එයා ලග ගොඩක් බාල්දු වෙනවා. අනේ එයාගෙ හිත හදලා දෙන්න මෑනී 🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
විශ්වාසයෙන් අහන්න වරදින් නෑ...❤️🌷
parvathee maneyange peheten mage adare mata labeeva.....🙏🙏🙏
මං ඉල්ලපු හැමදේම දුන්නා වගේම මං අද ඉල්ලන දේත් මට ලබල දෙන්න මෑණියනි 🙏🙏🙏🥺