"ජීවිත කාලෙටම එයාව ඔයාගෙම කරගෙන එක වහලක් වෙන්න හිතන් ඉන්නව නම් විතරක් මේ කාලි වශී මන්ත්‍රය අහන්න.."

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 826

  • @udghvo850
    @udghvo850 10 หลายเดือนก่อน +25

    ඇත්තමයි මට සතුටුයි, බලාපොරොත්තුවක් ඉටු උනා, මේක සත්‍යයක්‌,, බොහොම පිං මගේ කාළි අම්මට

  • @ShamaliKumari-z1w
    @ShamaliKumari-z1w 11 หลายเดือนก่อน +18

    ඇත්තටම කාලි අම්මා සත්‍යක් මගේ aiya මට cl එකක් ගත්තා අනේ ගොඩක් පිං මං ගොඩක් මානසිකව වැටිලා හිටියේ ආයේ එයා මට කතා කරන්නෙ නැති වෙයි කියලා එත් vedio එක අවසන් වෙන්නත් කලින් එයා මට කතා කරා 🙏🙏🙏🙏

  • @krishanthisilva3544
    @krishanthisilva3544 9 หลายเดือนก่อน +2

    Mata eya boruwak karanawanam man eyata godak adare karanawa den eya mawa den maga harinawa kali amme man godak dukin inne kali amme 😢😢mata hithenne eyata wena kenek innawa kali amme 😢😢🙏🙏🙏🙏 man eyata godqk adare karamnawa meniyane mata pihita wenna amme eya wenadatath wediyen man gena hithanna hitha hadala denna kalli amme hema kenek innawanam euawa ath karala denna kali amme 🙏🙏🙏🙏🙏😢😢🙏🙏mata mage adare laba denna amme😢😢😢 🙏🙏🙏kalli ammage pihita laba denna amme

  • @hiruasha4335
    @hiruasha4335 11 หลายเดือนก่อน +89

    එයා නැවතත් මං ගාවට ආවා ස්තූතියි දෙවියනේ 🥺❤ අපේ ආදරේ හැමදාමත් ආරක්ෂා කරලා දෙන්න දෙවියනේ ❤❤❤🙏🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  11 หลายเดือนก่อน +12

      ඒකනේ මං කිව්වා නේද දේව කතා එකෙන් ඉදිරිපත් කරන මන්ත්‍ර අහන කෙනෙක්ට වරදින්න විදියක් නෑ කියලා...හරිම සතුටුයි අපිටත්...❤️😊 ඉස්සරහටත් හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔබ දෙදෙනාට...🌷🙏

    • @hiruasha4335
      @hiruasha4335 11 หลายเดือนก่อน +9

      ඔව් ඔබතුමා පළ කරපු මන්ත්‍ර ඇහුව නිසයි මගේ ආදරේ නැවත ලැබුනේ🥺❤️ සියලුම මන්ත්‍ර සත්‍යයයි ගොඩක් පිං ඔබ තුමාට🙏🙏 මං හැමදාමත් මේ මන්ත්‍ර අහනවා❤❤❤🙏🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  11 หลายเดือนก่อน +4

      @@hiruasha4335 ඇත්තටම සතුටුයි.දෙවි පිහිටයි ඔබට..😊🙏❤️🌷

    • @hiruasha4335
      @hiruasha4335 11 หลายเดือนก่อน +4

      ❤️🙏

    • @ashokhapriyanthi2017
      @ashokhapriyanthi2017 11 หลายเดือนก่อน +4

      6 පස්සෙ ඕනි වෙලාවක අහන්න පුලුවන් නේද මේ මන්ත්‍රය

  • @NipunDilshan-b8u
    @NipunDilshan-b8u 9 หลายเดือนก่อน +6

    කාලි මැනියන්ගෙ පිහිටෙන් එයාව අපහු මගේ ලගට ගෙනත් දෙන්න ඉස්සර හිටියා වගේ සතුටින් ඉන්න සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandimadilrukshi5805
    @chandimadilrukshi5805 11 หลายเดือนก่อน +16

    මහා.කාලි මාතාවගේ පිහිටයි සියලු බලාපොරොත්තු ඉටු කරදේවා...ජිවිතේ සතුට සැනසුම නිරතුරුව ලැබේවා .🙏🙏🙏🙏

    • @MohammedUwais-mp2jh
      @MohammedUwais-mp2jh หลายเดือนก่อน

      Maha kaliyamma amma sulaiya umma duwa sifana eyawa kohoma hari biggo eke hari enne denne mama call gannethuwa eyata enne denne oya borunom awulak nehe wishwasaya

    • @MohammedUwais-mp2jh
      @MohammedUwais-mp2jh หลายเดือนก่อน

      Kalee amma oyata Satan karala lassanata ende kambaraya taniyon inne oyata puluwon eyage nomber thiyanewa kata kara nne behe eyawa mata ende vidiyata thiyanda berida

  • @shanufdo4099
    @shanufdo4099 9 หลายเดือนก่อน +15

    අනේ මේක ඇත්තක්.. මං මේක අහද්දිම පැයක් ගියෙ නෑ මැසේජ් එකක් දාලා තිබුනා එයා.. දවස් තුනකින් කෝල් මැසේජ් නොදා ඉදපු එයගෙන් තමා එහෙම මැසේජ් එකක් ආවෙ. ගොඩක් පුදුමයි .... ඒක ඇත්තක්... ❤ දෙවියනේ ඔබට නමස්කාර වේවා.... ❤❤❤

    • @Achala192
      @Achala192 9 หลายเดือนก่อน

      3:32 3:32

  • @purnimaranasinghe8389
    @purnimaranasinghe8389 11 หลายเดือนก่อน +30

    මහා කාලී මෑණියන්ගේ පිහිට අනිවාර්යයෙන් ලැබේනවා. මේක අතිවිශිශ්ඨ සත්තයක්.. විශ්වාසයෙන් අහන්න..🙏🙏🙏♥️♥️
    මහා කාලී මෑණියන්ට ස්තුති වේවා.. එතුමියගේ ආදරය ආශිර්වාදය හැමදාටම අපට ලැබේවා🙏🙏🙏

  • @HashanpushpakumaraChukki
    @HashanpushpakumaraChukki 11 หลายเดือนก่อน +12

    මගේ ආදරය ලබා දුන්නට ගොඩාක් පිං මෑණියනී🙏🙏හිතට සහනයක් දීලා ආපහු එයාව ගෙන්වලා දෙන්න

  • @pushpakumari7985
    @pushpakumari7985 5 หลายเดือนก่อน +4

    මගෙ කාලි මෑණියනි ඔබට නමස්කාර වේවා .මේ මන්ත්‍රය ඇහුවෙ දෙපාරයි ..එයා මට කතා කලා.අනේ මට එයාව ගෙන්න ගන්න ආසිර්වාදය දෙනු මැනවි මෑණියනේ..ඔබට පින්.🎉🎉🎉🎉🎉

  • @ThanujaLakshmi-c4m
    @ThanujaLakshmi-c4m 11 หลายเดือนก่อน +30

    මේ මෑණියන්ට කියලා ඕන දෙයක් කරගන්න. අම්මා කෙනෙක් වගේ පිහිට වෙනවා. මගේ හිතට සැහැල්ලුවක් ගෙනත් දුන්නේ චන්ද්‍රාවතී අම්මා. පිං අම්මේ! තෙරුවන් සරණයි අම්මේ! ❤❤❤❤❤❤

    • @ChxjCjxj
      @ChxjCjxj 5 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏

    • @SumedhaKalpani-w7f
      @SumedhaKalpani-w7f 4 หลายเดือนก่อน

      ​@@ChxjCjxj ඇත්තටම ඔයාට හරිගියාද.මේකට පිළිතුරක් දෙන්නකො

  • @___music__lyrics____
    @___music__lyrics____ 10 หลายเดือนก่อน +11

    මහා කාලි අම්මගෙ පිහිටෙන් මගෙ බලාපොරොත්තු ඉටු වේවා.. 🥺🙏🙏

    • @DimuLiyanage-js2kk
      @DimuLiyanage-js2kk 10 หลายเดือนก่อน

      කාලිමැණියගේ ..පිහිටෙින් ..මගේ.බලාපොරොත්තු .ඉෂ්ටවෙිවා..සාදු ..සාදු ..සාදු ..❤❤❤❤❤

  • @KelumMaduranga
    @KelumMaduranga 5 หลายเดือนก่อน +7

    අනේ මෑනියනේ මගෙ දරුවගෙ අම්මා අපි ලගට ගෙන්නලා දෙන්න එයාගෙ තියෙන හැම සම්බන්ද කමක්ම නැති කරලා අපි ලග විතරක් සතුටින් ජිවත් වෙන විදිහට හිත වෙනස් කරලා අපි ලගට එවන්න මගෙ මෑනියෙ පිං සිද්ද වෙනවා මෑනියන්ට🙏🙏🙏🙏

  • @ChamikaLakmini-n8k
    @ChamikaLakmini-n8k 10 หลายเดือนก่อน +8

    කාලි මැනියොන්ගේ පිහිටෙන් මම වගේම ආදරේ කරන ඒ හැමෝම හිත් වලට ඒ ආදරේ නැවත ලබාදෙන්න🙏 මම ආදරේ කරන කෙනා මගේම විතරක් කරලා දෙන්න කාලි මැනියනි අපි දෙන්නා අතර තිබ්බ සතුට ආදරේ නැවත අපිට ලබාදෙන්න කාලි මැනියන්ගේ පිහිට හැමෝටම ලැබේවා🙏🙏

  • @ChampikaGamage-w7y
    @ChampikaGamage-w7y 10 หลายเดือนก่อน +8

    මගේ එකම එක බලාපොරොත්තුව එකම ආදරේ මගෙ සම්පත් හෙට එලිවෙනකොට මට දුරකථන ඇමතුමක් ගනිත්වා..මගේ කාලි අම්මා සත්‍යක්.❤

  • @udghvo850
    @udghvo850 10 หลายเดือนก่อน +5

    උතුම් කාළි මෑණියන්ගේ පිහිට ලැබේවා,, 🙏🙏🙏. ❤️❤️

  • @udanaveerasekara1123
    @udanaveerasekara1123 10 หลายเดือนก่อน +7

    මහා කාලි මැණියන්ගේ පිහිට අනිවාර්යෙන් පිහිට ලැබේවා මෙි අනිවාර්යෙන්ම මට පිහිට වෙන්න දෙවි පිහිට මට ලැබේවා මගේ බිරිඳ යමි කිසියම් බලා වෙිගයකටඅසුවි. ඇත්තේ නම් මෙි මන්ත්‍රී ය බලා යෙන් එ සියලුම දෙ විනාශ කරලා මගේ බිරිඳ මට ලැබේවා දෙවි යන් ට ස්තුතියි විශ්ව මාතාව ට

  • @LakshiAbeyakoon
    @LakshiAbeyakoon 5 หลายเดือนก่อน +5

    මගේ ධනුශ්ක අයියාව ආයෙත් මං ගාවට ගෙනත් දෙන්න මෑනියනි.මට එයා නැතුව ඉන්න බෑ.කාලි මෑනියන්ගේ පිහිට ලැබේවා හැමෝටම 🙏🙏🙏

  • @SkylyaKalapani
    @SkylyaKalapani 7 หลายเดือนก่อน +4

    රාත්‍රී කාලයේදී ඇහුවට කමක් නැ නේද .ඔබතුමාලාගේ මේ මන්ත්‍ර වලින් ගොඩක් පිහිට තියෙනවා .බොහම පින්..

  • @MenakaNishanimendis
    @MenakaNishanimendis 11 หลายเดือนก่อน +10

    මගේ කාලි අම්මේමට එයත් එක්ක එක වහාලක් යට සතුටින් ඉන්න අම්මාගේ පිහිට ලබාදෙනන🙏🌺🙏🌺🙏🌺🙏🌺

  • @Yash_24350
    @Yash_24350 7 หลายเดือนก่อน +10

    අනේ මෑණියනි මං ආදරය කරන කෙනා මත්ද්‍රව්‍ය වලටයි ගෑණුන්ටයි ඇබ්බැහි වෙලා ඉන්නේ මං කොහොමද මේවා දරාගන්නෙ මෑණියනි .😢අනේ ඒ දේවල් නවත්තලා මගේ ආදරේට යටත් කරන්න අම්මා.මට එයාව හොද මනුස්සයෙක් කරන්නයි ඕනේ 😞 මැණියන්ට මා කරන සියලු පින් අනුමෝදන් වේවා.🙏

  • @SiyamaliSiyamali-vj1dk
    @SiyamaliSiyamali-vj1dk 11 หลายเดือนก่อน +7

    මහා කාලි මෑණියන්ගේ පිහිටෙන්. මගේ බලාපොරොත්තු ඉෂ්ට වේවා 🙏🏿🙏🏿🙏🏿

  • @SuvarnamaliSilva-zt8yq
    @SuvarnamaliSilva-zt8yq 3 หลายเดือนก่อน +2

    කාලි මෑණියන්ගේ පිහිටෙන් මේ බලාපොරොත්තුවයි ඉෂ්ට වේවා

  • @NadeeDilrukshi-n7u
    @NadeeDilrukshi-n7u 10 หลายเดือนก่อน +4

    කාලි අම්මේ ඔබ වහන්සේ ට පින් මේ සතුට සැනසීම මට ලබා දුන්නට. 🙏🙏 මේක සත්‍යයක් 🙏❤️

  • @TharuBaba-i2x
    @TharuBaba-i2x 8 หลายเดือนก่อน +4

    අම්මේ අම්මව මම ගොඩාක් විස්වාස කරනව අම්මේ..මට නැතිවෙන්න යන ආදරය නැවත ගෙනද්දෙන්න අම්මේ අසාදාරනයට සාදාරනය ඉශ්ට කරන්න අම්මේ මගේ කාලි අම්මාගෙම පිහිටයි ❤🙏💯

  • @KaviduRashmika-v3t
    @KaviduRashmika-v3t 2 หลายเดือนก่อน +2

    Mge kalimaniyanta godak pin.mage adaraya mata hamadama laba dun kalimaniyani anekawarayak sthuthiwantha wemi❤

  • @Roshanimadhushika-j9i
    @Roshanimadhushika-j9i 2 หลายเดือนก่อน +3

    මහා කාලී අම්මාගේ පිහිටෙන්.මගේ බලාපොරොත්තු ඉටු වේවා

    • @JayanthiNilmini-o2h
      @JayanthiNilmini-o2h 27 วันที่ผ่านมา

      මහාකලිඅමිමෙිමහින්දකතිකරවලදෙන්නමගෙබලාපොරොත්තුවඉස්ටිටවෙවා😅❤

  • @DammiPerera-o4g
    @DammiPerera-o4g 6 หลายเดือนก่อน +4

    මහා කාලී මෑණියන්ගේ පිහිටෙන් මගේ ආදරය ලැබේවා 🙏🥺🙏🙏🙏මගේ ප්‍රාර්ථනාව ඉටු කරලා දෙන්න කාලි මෑනියණී ❤🙏🙏🙏

  • @MalshaSatharasinghe
    @MalshaSatharasinghe 4 หลายเดือนก่อน +2

    කාලි අම්මා ගොඩක් ස්තුතියි.... මගේ ආදරේ මට ලබා දුන්නාට ගොඩක් ස්තුතියි අම්මේ.... එයා තමයි මගේ පණ, මගේ සතුට ,මගේ සැනසීම හැමදේම..... මං ඔයාට ගොඩක් ආදරෙයි පණ.... කාලී අම්මේ ස්තුතියි මට මගේ ආදරේ ලබා දුන්නාට❤ 🙏

  • @darshikumari5352
    @darshikumari5352 หลายเดือนก่อน +1

    උතුම් කාලි අම්මේ,ඔබේ බල මහිමයෙන් ඉන්දික අයියාගෙ හිතේ මා ගැන දැඩි ආදරයක් ඇති කර කිසිම දිනෙක මා හැර දමා යාමට නොහැකි වන ලෙස මේ මොහොතේ සිට ඔහුව මා හට ආකර්ශනය කර දෙන මැනවී දෙවියනි 🙏🙏🙏

  • @bandulasomachandra3899
    @bandulasomachandra3899 4 หลายเดือนก่อน +6

    උතුම් වු මාහා කාලි මැනියන්ට මාගො නමස්කාරය වොවා මට මගෙ දිපිකාගොන් කෝල් එකක් ලැබෙවා ලැබෙවා ලැබෙවා උතුම් ග්‍රි කාලි මැනියන්ගො පිහිට ආසිරි වාදයෙන් දිපිකාත් සමග ආදරයෙන් සතූටින් ඉන්න ලැබෙවා ලැබෙවා ලැබෙවා උතුම් වූ ග්‍රි කාලි මෑණියන්ට ගොඩාක් කොටි ප්‍රකෝටි වාරයක් ස්තුතියි පිං

  • @darshikumari5352
    @darshikumari5352 2 หลายเดือนก่อน +2

    උතුම් කාලි මෑණියන්ගේ පිහිටෙන් ඉන්දික අයියාගේ හිතේ මා ගැන දැඩි ආදරයක් ඇති කර දෙන සේක්වා

  • @nalakasampath4536
    @nalakasampath4536 10 หลายเดือนก่อน +26

    කාලි මෑනියනි මාව රවටන මට දුක් දෙන පුද්ගලයා මන් ලගටම එන්න සිද්ධ වේවා 🙏 🙏 🙏 🙏

    • @SansalaHansamali-xv6fw
      @SansalaHansamali-xv6fw 5 หลายเดือนก่อน

      Ou mawath rewattuwaa 😢😢😢😢😢😢😢😢😢

    • @NimishaNimisha-px1tm
      @NimishaNimisha-px1tm 5 หลายเดือนก่อน +1

      Mawath rawatanwa 🥺🥺

    • @Renuka-g4h
      @Renuka-g4h 4 หลายเดือนก่อน

      🙏🙏🙏කාලි අම්මගෙ පිහිටෙන් මගේ හිතේ ඉන්න කෙනා ගෙ ආදරෙ ලැබේවා 🙏🙏🙏දෙවි

  • @sakyasadakalmini9697
    @sakyasadakalmini9697 3 หลายเดือนก่อน +3

    කාලි මෑණියනි පිහිටේන් මගේ බලාපොරොත්තුව ඉටු වේවා🥺🙏🙏🙏🙏

  • @mansarisanara3713
    @mansarisanara3713 8 หลายเดือนก่อน +6

    මෙය සත්‍යයක්..❤️විශ්වාසයෙන් අහන්න

  • @vijayaratna2773
    @vijayaratna2773 6 หลายเดือนก่อน +2

    Kali maniyani mage amila magema witarak වේවා. එයට වෙන කිසිම ගැහැණු kenek gana adarayak hitenna epa. එයාගෙ adere magema witarak කරලා දෙන්න mage කාලි අම්මා මට ගොඩක් පිහිටා වෙලා tiyenawa e වගේ මට ayet pihita wenna උපදින හැම atmayakama mage amila magema වේවා. Mata පිහිටා වෙන්න Mage කාලි අම්මා. මා කල ati හැම pinakma කාලි ammata අනුමොදන් වේවා. 🙏🙏🙏🙏🙏🙏

  • @PathimanasliyaPathimapathima
    @PathimanasliyaPathimapathima 10 หลายเดือนก่อน +2

    Eya mata katha kala ස්තුතිය මෑණියනි..එයාට අයෙ වෙනස් වෙන්න හිත ඩෙන්න එපා මට එයව ඔනේ

  • @ChinthakKarunarathna
    @ChinthakKarunarathna 11 หลายเดือนก่อน +8

    අනෙ කාලි මැනියනි මට පිහිට වෙන්න මම ආදරෙ කරන කෙල්ල එයා අවන්කවම මට ආදරෙ කරන්න මෙ මොහොතෙ ඉදලා අනවසය සම්බන්ද කන් සෙරම නතර කරලා එයාට මම ගැන අවන්කවා ආදරෙ කරන්න හිතෙන්න 🙏🙏🙏🙏මට පිහිට වෙන්න දෙවියනි

  • @ALKASANALI-mm8ik
    @ALKASANALI-mm8ik 2 หลายเดือนก่อน +1

    මෙක සත්‍යයක් මට ප්‍රතිඵල ලැබුනා මෑණියනි 🙏🙏🙏🙏

  • @KMJKHHHKMJ
    @KMJKHHHKMJ หลายเดือนก่อน +1

    කාලි අම්මේ මගේ අදරේ හැමදාටම ම්ගේ කරන්න.
    අඩුපාඩු වැරදි හදාගෙන ලස්සනට ආදරෙන් ඉන්න පිහිට දෙන්න කාලි අම්මේ .ගොඩාක් පිං

    • @KMJKHHHKMJ
      @KMJKHHHKMJ หลายเดือนก่อน

      කාලි අම්මේ මගේ ආදරේ ලබාදෙන්න හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ❤❤❤❤
      ගොඩාක් පිං කාලි අම්මා 🌹🌹

  • @shyamanarawita5677
    @shyamanarawita5677 11 หลายเดือนก่อน +5

    අනේ කාලි අම්මේ මට පිහිට වෙන්න ඔබ වහන්සේ ට මෙ පින් අනුමෝදන් වේවා මගේ බලාපොරොත්තු වා ඉටු karanna අම්මේ ඔබ‍ට මතු බුදු වෙන්න මෙ පින් හේතු වේවා මට පිහිට වෙන්න අම්මේ දවස් 3ක යනවා කලින් මට හොදයි දෙයක් අහන්න ලැබේවා. අම්මට පින්.. 🙏🙏🙏🙏නමාමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

    • @nilanthaniroshana3229
      @nilanthaniroshana3229 10 หลายเดือนก่อน

      ඔයාට හොද ආරංචියක් ලැබුනද🙏

    • @shyamanarawita5677
      @shyamanarawita5677 10 หลายเดือนก่อน

      @@nilanthaniroshana3229 නෑ අය්යෝ

  • @dedunuthakshila4428
    @dedunuthakshila4428 3 หลายเดือนก่อน +1

    කාලි මෑනියන්ගේ බලයෙන් මග්‍රේ මේ පැතුම් ඉටු වේවා 🙏🙏🙏🙏

  • @DeshikaMadumali-i3p
    @DeshikaMadumali-i3p 26 วันที่ผ่านมา +1

    පිහිට වෙන්න මගෙ රත්තරන් අම්මේ.........🥺

  • @ChamindaKumara-g6f
    @ChamindaKumara-g6f 7 หลายเดือนก่อน +2

    Maha kali maniyan sathyakmai mata eka dawasenma prathi pala labuna. Mage kali maniyan ta isthuthi wewa. Ahana හැමෝම විස්වාසය yen අහන්න . Meka sathyakmai. Kali maniyange පිහිට ලැබේවා . Sadu sadu sadu !!!

  • @AkjajKsp-mk2ub
    @AkjajKsp-mk2ub 9 หลายเดือนก่อน +2

    මහා කාලී මෑණියන්ගේ පිහිටෙන් මගේ ආදරය මට හැමදාම ලැබේවා.. මේ මොහොතේ පටන්.. එයාගේ ආදරය මා කෙරෙහෙ දරාගන්න බැරි තරමට වැඩි වෙන්න ඕන කාලී මෑණියන්ට පිං අයිති වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @SewwandiSamaraweera-h6t
    @SewwandiSamaraweera-h6t 9 หลายเดือนก่อน +3

    කාලි මැනියෝ සත්‍යයි ඒ සත්‍යානුභාවයෙන් මගේ කන්නලව්ව ඉටු වේවා . මැනියන්ට පිං අනුමෝදම් වේවා 🙏🙏🙏

  • @dedunuthakshila4428
    @dedunuthakshila4428 3 หลายเดือนก่อน +1

    කාලි මෑනියන්ගෙ බලයෙන් මගේ මේ පැතුම ඉටු වේවා🙏🙏🙏🙏🙏

  • @taniyahansimali
    @taniyahansimali 11 หลายเดือนก่อน +18

    මං එයාට ආදරෙයි. එයාට මං ඉද්දි වෙන කෙල්ලෙක් සෙට් වෙලා.ඒ කෙල්ලගෙන් ඈත් කරවලා එයාව මටම ලබලා දෙන්න දෙවියනේ. එයාගෙ හිතේ මං ගැන තියෙන තරහා නැති කරවලා දෙන්න එයාට තප්පරයක් තප්පරයක් ගානෙ මාව මතක් වෙන්න ඕනෙ. එයා මට කතා කරලා බැන්නා. ඒ කෙල්ලගෙ පැත්ත ගත්තා. ඒත් එයා මට කිව්ව එයා ඕනෙ දෙයක් කියන්න කියලා නොවැම්බර් මාසෙ ඉදලා බ්ලොක් මාව මං මැසේජ් දැම්මට රිප්ලයි නෑ . අනේ මට පිහිට වෙන්න දෙවියනේ.ඔබවහන්සේ පතන බෝදියකින් බුදුන් දැක නිවන් දකිත්වා ඔබවහන්සේගේ ශක්තිය බලය තවතවත් වැඩි දියුණු වේවා 🙏🙏

  • @Dkeshi-f8j
    @Dkeshi-f8j 3 หลายเดือนก่อน +2

    😢😢Ane maniyani mta mge keshariva labadenn mta eya natuwa inn ba ❤eya tmai mge pana mge hmdem🙏🙏🙏🙏🙏

  • @nethmisithum3920
    @nethmisithum3920 11 หลายเดือนก่อน +9

    මගෙ ආදරය මට තිබුනටත් වඩා ශක්තිමත් කර මට ලබාදෙන්න මෑනීයනී..නැවත් මට මගෙ ආදරය ලබා දෙන්න.🙏🙏🙏🙏🙏

  • @FaitmaKhan-cz1oi
    @FaitmaKhan-cz1oi 4 หลายเดือนก่อน +1

    Aneka warayak isthuthi wewa,🙏🙏🙏🙏

  • @NiroshaLakmal-jz3zo
    @NiroshaLakmal-jz3zo 10 หลายเดือนก่อน +5

    කලි අම්මා මට පිහිට වෙන්න මගේ සුදු දැන් ඉස්සර වගේ නමයි ගොඩක් වෙනස් අනේ එය මට පිස්සුවෙන් වගේ ආදරේ කරන්න මන් ඇරෙන්න වෙන කෙනෙක් ගැන හිතන්නත් බැරි වෙන්න අම්මේ පිහිට වෙන්න

  • @bandulasomachandra3899
    @bandulasomachandra3899 4 หลายเดือนก่อน +2

    උතුම් වු මාහා කාලි මෑණියන්ට කෝටි ප්‍රකෝටි වාරයක් පිං මට ලෙකු ලොතරැයි දිනුමක් ඇදෙවා ඇදෙවා ඇදෙවා උතුම් ග්‍රි මාහා කාලි මෑණියන්ට ගොඩාක් පීං

  • @randikapiyumal3681
    @randikapiyumal3681 10 หลายเดือนก่อน +2

    කාලි මෑණියන්ගේ පිහිටෙන් මාගේ ප්‍රාර්ථනා ඉටුවේවා ..... 🙏🙏

  • @pasindulakshan3211
    @pasindulakshan3211 5 หลายเดือนก่อน +4

    කාලි අම්මෙ මට එයාව හොද කෙනෙක් විදියට එයා මන් ලගට ගෙනත් දෙන්න මගෙ අම්මේ..

  • @Lattaamida
    @Lattaamida 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤මගේ දුකට පිට ලැබුන ගාේට පින් අම්මා ගේ පිට සැමදට පර්නෙන කරනවා සාදු සාදු

  • @HarshaNipun-oc2qe
    @HarshaNipun-oc2qe 9 หลายเดือนก่อน +1

    කලි මැණියන්ගෙ පිහිට ලැබෙවා එයාගෙ හිතෙ මං ගැන අදරයක් ඇති කරන්න ඉස්සර හිටපු විදියට කාලි මැනියනි🙏🙏🙏

  • @melanikarunanayake2966
    @melanikarunanayake2966 2 หลายเดือนก่อน

    කාලි මෑණියන්ගෙ පිහිටෙන් මගෙ බලාපොරොත්තුව ඉටු වේවා . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NisansalaKumari-bg5mj
    @NisansalaKumari-bg5mj 6 หลายเดือนก่อน +4

    කාලි මෑනියනී මාගේ මහත්තයා ආයේ මන් ලගට ගෙනත් දෙනු මැනවී.....🙏🙏

  • @Dewmi-x1p
    @Dewmi-x1p 9 หลายเดือนก่อน +1

    මහා කාලී මෑණියන්ගේ පිහිටෙන් මගේ ආදරය මට හැමදාමත් ලැබෙන්න ඕන....මේ මොහොතේ පටන්...එයාගේ ආදරේ තවත් මා කෙරෙහී වැඩි වෙන්න ඕන....මගේ කාලී අම්මා මට පිහිට වෙන්න සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏

  • @Thenuka-ri7hj
    @Thenuka-ri7hj หลายเดือนก่อน

    පින් ඇති කාලි අම්මේ ඔබට ගොඩාක් පින් සිද්ද වෙනවා මට මේ කරන හැමදේම ඔබ නිසයි ඉස්සරහටත් මගෙත් එක්ක ඉන්න මගේ අම්මේ මගෙ මහත්තයා එක්ක ජිවිතේ තියන තුරු සතුටින් ඉන්න ලැබේවා

  • @HansiniHerath-r4t
    @HansiniHerath-r4t 3 หลายเดือนก่อน +1

    Mage sudu mahaththaya sudu bole katha:karanna: mage amme:godak adaren sudu mahaththaya magema witharai: wewa 😢😩😩😩😩🙏🙏🙏🙏🙏🙏

  • @PriyanthikaAbarathna
    @PriyanthikaAbarathna 2 หลายเดือนก่อน +1

    Maga adara maga priyankara mga kali amma maga pathuma itukaradanna ma akka kathakaranna parawagama mata adarakaranna maga lagata ganwa danna maga amma kali🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏

  • @vinusenalya33
    @vinusenalya33 10 หลายเดือนก่อน +2

    මම ආදරෙ කරන කෙනාට මගෙ ආදරෙ දැනෙත්වා❤මන් ගැන ආදරනීය හැගීම් ඔහු තුල ඇති වේවා.ආපහු කලින් හිටියා වගේම ආදරය ආරක්ශාව ඔහුගෙන් මට ලැබේවා❤ආපහු අපි දෙන්නම ආදරෙන් බැදෙත්වා❤❤කාලි මැනීයන්ගෙ පිහිට ලැබේවා❤..කෝටිවාරයක් කාලි මෑනියන්ට මාගෙ නමස්කාරය වේවා❤🙏

  • @NamaliPerera-g8q
    @NamaliPerera-g8q 8 หลายเดือนก่อน +1

    අම්මෙ මට පිහිට වෙන්න මගේ අම්මගෙ. මැනිගේ බලය සත්‍යයයි ඒ සත්‍ය බලෙන් මට පිහිටවෙන්න මැනියනි. මගෙ වගෙම මෙතන ඉන්න හැමෝගෙම හදවතේ ඇති ඒ ප්‍රාර්ථනාවන් ඉශ්ඨ කරල දෙන්න මගෙ මැණියනි 🙏🙏🙏🥺

  • @NireshaKumari-v4s
    @NireshaKumari-v4s 11 หลายเดือนก่อน +5

    කාලි මෑණියනි මට පිහිට වෙන්න මෑණියනි මගේ ආදරේ මට නැවත ලබා දෙන්න එයාව මගේ ලගට ගෙනත්දෙන්න මෑණියනි 🙏🙏🙏

  • @oshadheebhagya7358
    @oshadheebhagya7358 10 หลายเดือนก่อน +1

    විමුක්ති ව ඉක්මනින්ම මගේ ලගට නැවතත් ගෙනැවිත් දෙන්න කාලී මෑණියන්ගේ පිහිටෙන්. 🙏

  • @pasidenu3591
    @pasidenu3591 ชั่วโมงที่ผ่านมา

    එයාට වෙන කෙනෙක් ලගට යන්න හිතදෙන්න එපා කාලි අම්මෙ එයාට මාවම සිහිවෙන්න ඔන මේ මොතෙම අපු ගමන් මට කොල් එකක් ගන්න හිත දෙන්න ඔන කාලි මෑනියන්ගෙ පිහිට ලැබේවා

  • @mansarisanara3713
    @mansarisanara3713 5 หลายเดือนก่อน +3

    කාලි මෑණියන්ට නමස්කාර වේවා.

  • @dilhaniiroshika7345
    @dilhaniiroshika7345 11 หลายเดือนก่อน +14

    මගෙ ආදරය මගෙ පන ටික මගෙ චාමර අයියව ආරක්ෂා කරලා දෙන මගෙ කාලි මෑනියන්ට එක් වරක් දෙවරක් තෙවරක් නොව ලක්ෂ කෝටි වාරයක් පින් සිද්ද වේවා.......❤️🙏❤️

    • @RENUKASudarshani-gl7je
      @RENUKASudarshani-gl7je 10 หลายเดือนก่อน +1

      කාලිමෑණියණීමමජූට්ටගොඩාක්ආදරෙඉමටමගේආදරයමංලගටගෙනත්දෙන්න
      .සාදු.සාදු.සාදු❤❤❤❤

  • @gangaliyanage8838
    @gangaliyanage8838 7 หลายเดือนก่อน +2

    කාලි අම්මේ මගෙ ආදරය අනියම් සම්බන්දකම් පවත්වනවා ඒවා නවත්තලා දීලා .මා වෙත ගෙන්නලා දේවා.ස්වාහා

  • @SewwandiSamaraweera-h6t
    @SewwandiSamaraweera-h6t 9 หลายเดือนก่อน +1

    කාලි මෑනියෝ සත්‍යයි ඒ සත්‍යානුභාවයෙන් මගේ කන්නලව්ව ඉටු වේවා .....🙏🙏🙏 කාලි මෑනියන්ට පිං ..මේ පිං අනුමෝදම් වේවා ......🙏🙏🙏

  • @NiroshaHerath-hh1di
    @NiroshaHerath-hh1di 10 หลายเดือนก่อน +2

    Kali amma saththay saththay saththay mage amme mata wisak kawapunokun hamotama sapa wewa😢😢😢

  • @DeshikaMadumali-i3p
    @DeshikaMadumali-i3p 3 หลายเดือนก่อน

    මගෙ රත්තරං අම්මේ මං එයාට වැරැද්දක් කරලා නෑ.........මං එයාට ගොඩක් ආදරෙයි.මට එයාව නැති කරන්න එපා.........🙏🥺පිහිට ලබාදෙන්න මගෙ රත්තරං අම්මේ❤🥺🙏

  • @GanganiRathnayaka-v7o
    @GanganiRathnayaka-v7o หลายเดือนก่อน

    කාලි මැණියන්ගේ පිහිටෙින් මගේ බලාපොරොත්තුව ඉටුවෙිවා.

  • @inokachandani444
    @inokachandani444 3 หลายเดือนก่อน +2

    Kalii meniyange phita lebewa ❤❤🙏🙏🙏 .

  • @ChampajayaminiChampa
    @ChampajayaminiChampa 9 หลายเดือนก่อน +1

    කාලි මනියනි ඔබ වහන්සේගේ පිහිටෙන් මගෙ බලා පොරොත්තු ඉටුවෙවා !!!!!

  • @KalaniYamuna
    @KalaniYamuna 6 หลายเดือนก่อน +2

    Kali maniyana mata mahama duk Dana aiya oyata man gawatama Anna sida Wawa maga hita. tiyana duka Kali maniyana panawa nam mata pihata Wawa man godak adarai oya godak wanas Wala issa hitapu oyama man gawata ganat danna 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @nipuninikeshara8879
    @nipuninikeshara8879 9 หลายเดือนก่อน +1

    Mama gananthiyana SAKAYA nethi welaa Mage lagata eyaa genath dunnata kalimeniyanta ස්තුතිය 🙏🙏🙏🙏

  • @HanshakaChamidu
    @HanshakaChamidu 10 หลายเดือนก่อน +4

    මොන කරදරයක් තිබ්බත් හැම දේම මට කීයන්ඩ ඒ හිත හදලා දෙන්න දෙවියන්ගේ හ

  • @දාර්ශනිසමන්කුමාරි
    @දාර්ශනිසමන්කුමාරි 5 หลายเดือนก่อน +1

    මගේ කාලි අම්මා මතු බුදු වේවා 🙏🙏🙏නමස්කාර වේවා 🙏🙏🙏

  • @NishadhiMadushika-d2l
    @NishadhiMadushika-d2l 5 หลายเดือนก่อน +1

    Mage kali amme mage milinda mata massage karala thiyenna salasawanna Amme🙏🙏🙏🙏🙏

  • @InokaGunawardana-ii1jr
    @InokaGunawardana-ii1jr 5 หลายเดือนก่อน +1

    Magea kaali ammea Mage suduwa uduran gaththa EA hanigen eyawa berala Mata nawatha laba Denna magea ammea 🙏🙏🙏🙏🙏

  • @pasidenu3591
    @pasidenu3591 วันที่ผ่านมา

    ඉස්සර හිට් යා වගෙම මන් ගැන සොයා බලන්න එයාට හිතෙන්න හිතහදලා දෙන්න මෑනියනි

  • @11-de1mx
    @11-de1mx 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏කාලි අම්මට පින් සිද්ද වේවා මාගේ පැතුම් ඉස්ට වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @GamagaSurange
    @GamagaSurange 4 หลายเดือนก่อน +1

    Eyata mage adare danewa mat ekka satutin edia deviduni pihitawenta man asaranai 😢❤🙏🙏🙏

  • @NiroshaHerath-hh1di
    @NiroshaHerath-hh1di 10 หลายเดือนก่อน +1

    Wasa kawana ishu ganiwa amiyata appiya wewa..😢
    Mata pamanak adare k sith dewa😢😢😢😢😢

  • @sachi3570
    @sachi3570 7 หลายเดือนก่อน +1

    Ane matath pihita wenna kali amme.mm godak aadare karana podi mawa magarinawa dn..eya wena aya ekka ekka katha karanawa.e dewal nawaththala mata witharak adare karanna salaswanna meniyani.🙏🙏🙏

  • @Dnisha-z8f
    @Dnisha-z8f หลายเดือนก่อน

    මේක ඇත්තටම හස්කමක් තමයි මට මගේ අදරේ ලැබුනා මම් පෝඩි කලේ ඉදලාම මගේ තාත්තා විස්වසේම්ම අදහන දේවි කේනේක් තාමයී කාලී මැණියන් කියන්නේ මමත් එ වගේම විස්වසේන් අද හන දේවි කේනේක් මගේ අම්මා නැ මම් කවම දවත් මගේ අම්මාව දැකලා නැ මම් හැමදාමත් මගේ දුක කිව්වේ කලී අම්මටයි මට අම්මා කේ නේක් වගේ පිහිට වේනවා මගේ කලී අම්මට පින් සිද්ද වේනවා මට පිහිට උනාට ❤

  • @SwethaPerera-g2i
    @SwethaPerera-g2i 2 หลายเดือนก่อน

    ඔව් මටත් මගේ බලාපොරොත්තුවත් ඉස්ට් උනා මගේ කාලි මෑනියන්ට ගොඩාක් පින්

  • @Dilhari-o9c
    @Dilhari-o9c 5 หลายเดือนก่อน +1

    meka eththak ahala ivara uneth ne eya katha kala maha kali meniyanta aneka varayak pin sidda venava ❤🙏🙏

  • @MALIKumari-p6t
    @MALIKumari-p6t 11 หลายเดือนก่อน +5

    මට ඒ ලසනතගේ ආදරේ නැවත ලබා දෙත්වා ඔබවහන්සේ ගේ පිහිට සත්තයි සත්තයි සත්තයි ඒ ශත්තයානු බලයෙන් මගේ බලාපොරොත්තු ඉටු වේවා ඒ ආදරේ නැවත ලබා දෙත්වා ඔබවහන්සේ ගේ පිහිට සත්තයි

  • @Thenuka-ri7hj
    @Thenuka-ri7hj หลายเดือนก่อน

    අනේමගෙ කාලි අම්මෙ මගෙ මහත්තයා එක්ක හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ජිවිත කාලෙටම අපිත් එක්ක අම්මෙ ඔබට ගොඩාක් පින්

  • @SakunthalaekanayakeSaku
    @SakunthalaekanayakeSaku 10 หลายเดือนก่อน +1

    Mage adare araksha karala denna deviyane...mage parthanawa ista wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PriyanganiHerath-oc3uk
    @PriyanganiHerath-oc3uk 9 หลายเดือนก่อน +1

    Maha kali meniyange pihitena mage hithe thiyena adare aththk karala denna. He madama ekata inna lebewe🙏🙏🙏🙏🙏🙏

  • @HarshaniSamanthika-h3p
    @HarshaniSamanthika-h3p 6 หลายเดือนก่อน

    කාලී මෑණියනී මං ආදරෙ කරන කෙනා දැන් මාව අතහැරල දාන්න හදනව අවුරුදු එකහමාරක් තිස්සේ ඉදන් අපි දෙන්න එකට හිටිය දැන් එයා මාව මගහරින්න හදනව එයාව කොහොම හරි මට ලබා දෙන්න කාලී මෑණියනී මට වෙන මුකුත් ඕනෙ නෑ එයා එක්ක මැරෙන කල්ම එකට ජීවත් වෙන්නයි මට ඕනෙ එයාව කොහොම හරි මගෙ ලගටම ගෙනත් දෙන්න එයාට මාවම ඕනෙ කියලා හිතෙන්න එයාගෙ හිත හදල දෙන්න කාලී මෑණියන්ගේ පිහිට ලැබේවා කියා ප්‍රාර්ථනා කරනව මං ගොඩක් විශ්වාස කරනව මගෙ සියලු ප්‍රාර්ථනාවන් සාර්ථක වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @sschampa7324
    @sschampa7324 4 หลายเดือนก่อน

    කාලී අම්මේ මට පිහිට වෙන්න 😢😢😢 මගේ මහත්තයා වෙනස් වෙලා මා ගැන හරියකට උනන්දුවක් නැහැ , සතුරන් ඔහුට මා ගැන බොරු කේලම් කියල එයාගෙ හිත වෙනස් කරන්න හදනව මගේ පව්ල බේරල දෙන්න 😭😭😭🙏🙏🙏🙏🙏

  • @rohanarohana7735
    @rohanarohana7735 8 หลายเดือนก่อน +2

    කාලි අම්මගෙ පිහිට ලැබේවා එයාව ආයෙත් මට ලැබේවා 🙏😊

  • @nilakshikamalka9226
    @nilakshikamalka9226 8 หลายเดือนก่อน +1

    Saneer Nilakshi dennawa aye akathu karala denna mage kali amme man wisawasa karanawa mage kali amma mage sana aiyawa mage lagata aye genalla denawa kiyala 🙏🙏🙏🙏🙏

  • @shashiniyashodha6236
    @shashiniyashodha6236 2 หลายเดือนก่อน +1

    Kali meniyani oba thumiyage balaya sathyak ma hata pihita wenna.matai mage daruwatai mage mahaththaya lagata genath denna.ayeth apita සතුටින් inna salaswanna.mage daruwata thaththawa genath denna.oba thumiyata ape duka penawa namane meniyani apita pihita wenna