නොගැළපීම් බහුල ජිවිත ඇසිය යුතුම කථාව!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มิ.ย. 2022
  • #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    Subscribe Our Channel
    / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

ความคิดเห็น • 329

  • @SusanthaSriEkanayaka
    @SusanthaSriEkanayaka ปีที่แล้ว +126

    මෙතුමන් වහන්සේ කියන්නේ ඇත්ත නේද කියලා තේරෙන අය ලයික් එකක් දාමු බලන්න කමෙන්ට් කරන්න

  • @charuckshy
    @charuckshy ปีที่แล้ว +93

    මම එච්චර දහමට බර කෙනෙක් නෙමෙයි. වැඩිය පන්සල් යන ගෙදර බුදුන් වඳින කෙනෙක් නෙමෙයි. ඒත් බුදුන් දෙසූ අරි අට මගේ යන්න උත්සාහ කරන කෙනෙක් ලෙස මේ බණ ටික මගේ ජීවිතයට බොහොම වටිනව කියල දැනුනා. මගේ පෞද්ගලික මානසික ප්‍රශ්න වලට හොඳම විසඳුම මේ වචන ටිකේ තියනව. ඒවට මුහුණ දීල මගේ මනසේ ගට්ටනයන් හඳුනාගෙන ඒ තුලින් සංසුන් වෙන හැටි ගැන පැහැදිලි අවබෝධයක් ලැබුණා. දින 2ක තුනක් වැනි සුළු කාලයක් තුළ මේ වචන ටික මගේ ජීවිතයට කළ බලපෑම සුළුපටු නැහැ. ඔබ වහන්සේට බොහොම ස්තූතියි.

    • @wajiraruwanlatha4512
      @wajiraruwanlatha4512 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @g.kodikara8735
      @g.kodikara8735 ปีที่แล้ว

      Me darmaya gaburui eth hithata wadunoth wadunathamai addanaya karanba sarthaka wei b s

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 ปีที่แล้ว +2

      @Lucky Perera ponnayek vage hema ekatama bena bena yanna epa bn , uba hena porak nemine , thoth kohehari inna higana petiyek , minissunge idea gena vadanaya denna, ae kiyana velave ae idea eka gena , nethuva pissek vage benna kiyala uba porak venne ne ,charithe hadaganin , ookatai gotrika kama kiyanne

    • @rohanperera1824
      @rohanperera1824 11 หลายเดือนก่อน

      🙏🙏🙏💖💖💖

    • @mdtpushpakumara3701
      @mdtpushpakumara3701 11 หลายเดือนก่อน +3

      ඔබට ඒ අමා නිවන බොහෝ දුර නොවේ.

  • @prassannapradeep9247
    @prassannapradeep9247 ปีที่แล้ว +11

    බුද්දිමත් මනුස්සයෝ ඔබවහන්සේගේ ධර්මය වැලද ගන්නව ඔබවහන්සේ කියන මේ දහම මගේ ජීවිතේට ගලපල මම මගේ ජීවිතේ අඩුපාඩු සහ වැරදි හදාගෙන මම නිවැරදි වෙනව ඔබවහන්සේට මගේ ගෞරවය සහ මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @pasaindukavindhalakshan6222
    @pasaindukavindhalakshan6222 ปีที่แล้ว +9

    මට ප්‍රශ්නයක් ආපු හැම වෙලාවකම මම උබ වහන්සේන්ගේ බන කතාවක් අහනවා 🙏🙏.... උබ වහන්සේගෙ දර්ම දේශනා ජීවිතයට ගොඩාක් වටිනවා. 🙏🙏....

  • @somamallika8907
    @somamallika8907 ปีที่แล้ว +3

    පටිසෝතගාමී මාර්ගය කියන එක ඔබ වහන්සේ ඉතා සරලව පැහැදිලි කරලා දුන්නා. මම හිතෙනවා මේ වගේ දහම් උගන්වනවා නම් අපේ රටේ බොහෝ දෙනෙකුට ඊර්ෂ්‍යා වෛර ක්‍රෝධ වලින් ඇතිවන ගැටුම් අඩු කර ගන්නට පුළුවන් වේවි කියලා. මේ වගේ එදිනෙඒ එදිනෙදා ජීවිතයට වැදගත් වන දහම් කරුණු තවදුරටත් කියා දෙනවා නම් හොඳයි... ඔබ වහන්සේට ස්තුතියි

  • @sujithprasanna5715
    @sujithprasanna5715 ปีที่แล้ว +12

    හරියටම හරි අපෙ හාමුදුරැවනේ ...
    සමන්තභද්‍ර හිමි වගෙම අපෙ ස්ම්න්වාහන්සෙ කෙනෙක් ඉන්නවා..ගිය සතියෙ ඔය ටික අපට කියලා දුන්නා...ඔබවහන්සෙට නිරොගි සුවය ,සම්පත්තිය,ලැබෙවා. මිනිස්සු නිරයෙන් බෙරගන්න ඔබ වහන්සෙට හැකි වෙවා..ඔබවහන්සෙ කරන සාමජ යහපතත්,ඔබෙ දර්ශනයත් තව ලොකු කාලයක් තිබෙවා...🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺

  • @desilwagehan4596
    @desilwagehan4596 ปีที่แล้ว +20

    මාගේ ලොව්තුරා මුණීන්ද්‍රයන් වහන්සේට නමස්කාර වේවා....❤️🥰

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 ปีที่แล้ว +18

    සත්‍ය බුද්ධ දේශනය ඔබ වහන්සේ තුලින් අපිට අසෙනවා.අවබෝධ වෙනවා....දීර්ඝායු වේවා බුද්ධ පුත්‍රයානන් වහන්ස.....!

    • @dilonshanez1309
      @dilonshanez1309 ปีที่แล้ว +1

      Ubala muge Bana ahala, minimaru horek ta chande dapu eka Tama kare

  • @malaikaranaweera1855
    @malaikaranaweera1855 ปีที่แล้ว +22

    කිසිදු පොතක නැති කතාවක් !
    අනන්ත වූ විශ්වය පුරා සැඟවී පැතිර පවතින්නා වූ අමරණීයත්වයේ රහස රැගෙන පොළොවට පැමිණි තථාගත බුදු හිමියනි ,
    ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏

  • @anushlakmali2213
    @anushlakmali2213 ปีที่แล้ว +21

    අහම්බෙන් උනත් මට හරිම වෙලාවට හරිම දේ අහන්න ලේබුන ❤️ සත්තකින්ම සමහර අවස්ත්වල මට මගේ ජිවිතේ දැනිච්ච දේවල් ඒ විදියටම කියලා දුන්න 🙏🙏🙏ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sudu6841
    @sudu6841 ปีที่แล้ว +45

    ඔබවහන්සේ ගෙ දේශනාවක් මම ඇහුවාමයි.මෙ කියපු දේවල් සම්පූර්ණ ඇත්ත.හොදින් අසා තේරුමි ගන්නයි තියෙන්න. ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා.🙏 තෙරුවන් සරණයි.

    • @suranginelummalamuthumunig5936
      @suranginelummalamuthumunig5936 ปีที่แล้ว +1

      Mahamunindrayanan wansege deshana itama shinuwanina Awabodayata maga mulasitama Asanna. Hitagannawath nohaki prtyharyaki ! Budusarani Obatumiyata

    • @chathurangabamunuwitharana9187
      @chathurangabamunuwitharana9187 ปีที่แล้ว

      විමසත්වා...!
      th-cam.com/video/9SQwyVv0snk/w-d-xo.html

  • @chandanikathaluwage2616
    @chandanikathaluwage2616 ปีที่แล้ว +7

    ඔබ වහන්සේ ගේ දේශනා ආයෙ ආයෙ අහනවිට ධර්මයේ මහත් පන්නරයක් ලැබෙනව ව්මුක්ති මග දකින්නට මේ ශ්‍රී සත්ධර්මය සියලු මිනිසුන් ට පිටුවහලක් වේවා නිවන අවබෝධ වේවා !

  • @shiraniperis1396
    @shiraniperis1396 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මාගේ නමස්කාරය වේවා උතුම් වූ දේශනාකරන දහමට ඔබවහන්සේගේ ශාද්ධර්මය සරලයි. සත්තයි බොහොම හිතට සුවයක් මගේ හම ප්‍රශ්නයක් ම පිළිතුරු තිබුනේ ඔබවහන්සේගේ දහමෙන් හිත හද ගත්තෙම ඔබවහන්සේගේ දෙශ්න්වෙන්. ඔබවන්සේගේ දෙපා නැමද නමස්කාර කරමි සාදු සදු සදු

  • @matharagenishanthi6372
    @matharagenishanthi6372 ปีที่แล้ว +22

    මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්සේ !!!!. මට අවශ්‍යම මොහොතේ දේශනාව අහන්න ලැබුණේ. ❤️❤️❤️🙏🙏🙏🙏

  • @nilushapriyadarshani4118
    @nilushapriyadarshani4118 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට සමන් පිච්ච මල් දෝතක් ගෙන පූජා කරන්න ඇත්නම්..... මාගේ ජීවිතය ට ඇත්තේම නොගැලපීම්.... ඒත් එය කෙතරම් නම් ආශිර්වාදයක් දැයි සිතේ..... ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා....!

  • @kamalapiyasili3009
    @kamalapiyasili3009 ปีที่แล้ว +4

    මම නිදුක් වෙත්වා. නීරෝගී වෙත්වා. සුවපත් වෙත්වා

  • @itsLakshika10
    @itsLakshika10 ปีที่แล้ว +7

    ඔබවහන්සේගේ දේශනා අසන්න ලැබීම ගැන බොහොම සතුටුයි.ඇත්ත සහ සම්ප්‍රදායික ජිවිතය තුල වෙනස ඔබවහන්සේගේ දේශනා තුළින් තවදුරටත් දැනගන්නවා.නිදුක් නිරෝගී බව ඔබවහන්සේට අත්පත් වෙත්වා 🙏

  • @letsprotectourcountry8594
    @letsprotectourcountry8594 ปีที่แล้ว +4

    අන්‍යය ආගමිකෙක් වෙලත් මම ඔබ වහන්සගෙ බණ අහන්නේ හිත ශක්තිමත් කරගන්නයි .. ඔබ වහන්ස අපිට සමහර ස්වාමින්වහන්ස ලා කියනවා වගෙ අපිත් සියල්ල අත් අරින්න මහන වෙන්න කියන්නෙ නැ.. ඔබ වහන්ස අපට හරි මාර්ගයයි පෙන්වන්නෙ.. ..
    ඔබ වහන්සේට ගොඩාක් ස්තුතියි මේ මිනිසුන් වෙනුවෙන් කරනා දේට.. 🙏🏻🙏🏻

  • @priyadarshanie4461
    @priyadarshanie4461 ปีที่แล้ว +5

    ඔබවහන්සේට දීර්ඝ ආයු වේවා ,,🙏🙏🙏🙏

  • @prasadmahendra9703
    @prasadmahendra9703 ปีที่แล้ว +12

    මාගේ නමස්කාරය වේවා උතුම් සමිදුනි ..!❤️❤️❤️🌷🌷🌷🙇🙇🙇

  • @chamarasampath5447
    @chamarasampath5447 ปีที่แล้ว +21

    1.30 දැන් එක වෙිලා ඉවරයි .ඔබ වහන්සෙට බැනපු අය දුක්වෙනවා ඔබ පසුපස අපු අය සංසර චක්‍රයේන් එලියට..මහා මුනින්දයන් වහන්සේ මගේ නමස්කාරය වෙිවා තෙරැවන් සරණයි 🙏🙏🏻🙏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว +1

      👍🏾🇱🇰👌🏾

    • @suranginelummalamuthumunig5936
      @suranginelummalamuthumunig5936 ปีที่แล้ว +1

      Lakwasiyanta terum gana taram wasanawak nha ! Aho ! Budusarani Obatumiyata

    • @user-tv1bz2xc7t
      @user-tv1bz2xc7t ปีที่แล้ว

      මම තරම් බැන්න නින්දා කල කිසි කෙනෙක් නෑ.ඒ ගැන දුකකුත් නෑ.අද ඒ දේශනාවෙන් මගෙ හිත නිවිලා

  • @malnimalni3284
    @malnimalni3284 ปีที่แล้ว +3

    Pin wath swamin wahansa..
    Theruwan saranai..
    Oba wahanseta nirogi suwa labewa..
    Sadu sadu saduu!!

  • @user-nv2mw7yb1l
    @user-nv2mw7yb1l ปีที่แล้ว +5

    මුලාවෙන් තොර පැහැදිලිව ශ්‍රී සද්ධර්මය අපට අවබෝධ කර දෙන ඔබ වහන්සේගේ දේශනා අසන්න ලැබීම මා සංසාරයේ කර ඇති පිනක් නිසා බව මට සිතේ.ඔබවහන්සේගේ දර්ශන මාර්ගයේ ගමන් කිරීමට මා නොපසුබටව උත්සාහ කරනවා යන අධිෂ්ඨානයෙන් යුතුව ජීවත් වෙනවා.

  • @athulapriyadarshna2505
    @athulapriyadarshna2505 ปีที่แล้ว +36

    අද සමාජයේ රාගයෙන් මෝහයෙන් දේශයෙන් වෙලී සිටින සුවහසක් පිරිසකගේ සිත සුවපත් වීම සඳහා පින්වත් ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනය හේතු වාසනා වේවා තෙරුවන් සරණයි🙏🙏🙏🙏

  • @nelumamaratunge5044
    @nelumamaratunge5044 ปีที่แล้ว +34

    රටම කැලබී සිටින අවදීයක ඇසීය යුතු ම දේශනයක් ඔබවහන්සේ ට නමස්කාර වෙවා

    • @inokaliyanaage7867
      @inokaliyanaage7867 ปีที่แล้ว +3

      🙏🙏🙏

    • @samarapulige
      @samarapulige ปีที่แล้ว

      mu pakayek

    • @chathurikodagoda1910
      @chathurikodagoda1910 ปีที่แล้ว

      ùmz

    • @malajayasinghe7372
      @malajayasinghe7372 ปีที่แล้ว +2

      සාදු සාදු සාදු ඡීව මාණ බුදු පියාණන් වහන්සේට මගේ නමස්කාරය වෙවා

    • @malajayasinghe7372
      @malajayasinghe7372 ปีที่แล้ว +2

      ආලෝකෝ උදපාදී මෑණීකක්

  • @kamalapiyasili3009
    @kamalapiyasili3009 ปีที่แล้ว +6

    හිතට යටත් වෙලා ජීවත් වෙනවා සහතික ඇත්ත හාමුදුරුවනෙ

  • @nisalrupesinghe9825
    @nisalrupesinghe9825 ปีที่แล้ว +4

    අහපු සුපිරිම බනක්

  • @tharushipiumika643
    @tharushipiumika643 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි සවමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා හරිම වැදගත් දේශනා වක් 🙏🙏🏼🙏🙏🏼

  • @nilanganikumari9981
    @nilanganikumari9981 ปีที่แล้ว +17

    ඉතා වටිනා පැහැදිලි කිරීමක්. ඔබ වහන්සේගෙන් තව තවත් මෙවැනි බණ ඇසීමට ලැබේ වා! ගොඩක් පිං!!

  • @kbbwaccess9504
    @kbbwaccess9504 ปีที่แล้ว +26

    ඔබ වහන්සේගේ සෑම දේශනාවක්ම ප්‍රයෝගිකයි, යතාර්ථවාදී.

  • @chandanibandula9014
    @chandanibandula9014 ปีที่แล้ว +2

    Jeevithe ahanna lebuna watinama deshanawak.oba wahanseta mage namaskaraya weva..🙏🙏🙏

  • @iradissanayake7539
    @iradissanayake7539 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 ปีที่แล้ว +2

    Sathya Jayagannawamai ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @sarikadilrukshi5912
    @sarikadilrukshi5912 11 หลายเดือนก่อน +2

    හරිම යථාර්ථවාදී අපේ හාමුදුරුවනේ ඔවි අපේ හිත කලබල වෙන හිත අවුල් වෙන තරමට හිතින් අතහැරිම සිදු වෙනවා..🙏🙏🙏

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 ปีที่แล้ว +1

    Harima lassani desanawa ,ඇත්ත තමා galapim nogalapim සමඟ ලස්සනට ජීවත් wima obawahanseta deergau labewai pathami swaminwahansa ..........

  • @dammacharekaluboviteyana993
    @dammacharekaluboviteyana993 ปีที่แล้ว +5

    Minisune budun pahalawela me sathya dahama ahanna

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 ปีที่แล้ว +6

    මෑත වකවානුවේ පහල වුනු හොදම මනෝ චිකිත්සකය.

  • @laylakaram5007
    @laylakaram5007 ปีที่แล้ว +3

    අතිවිශිෂ්ටයි දේශනාව තාමත් ඔබවහන්සේට බනින අය ඉන්න එක තමා දුක දීර්ඝායු ලැබෙීවා ඔබවහන්සේට

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 10 หลายเดือนก่อน +1

    මීට අවුරුදු ගණනාවකට පෙර මහනුවරදී මහා සෙනගක් මැද ඉතා😂කලබලකාරී සිතක් පහලවිය. මෙවැනි සිතක් නියත වශයෙන්ම මෝක්ෂය කරා යන බව සත්‍යක් එය මා දුටු ජීවමාණ බුදුන්වහන්සේගේ වචනයයි. සම්මා ධිට්ඨි❤❤❤ 10 ❤❤❤ මට නිවන් දොරටුව බවට පත්වූයේ එහෙමයි...සිරිසමත්තභද්ර බුදුන්වහන්සේට සෙකංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු.❤❤❤ අපගේ නමස්කාරය වේවා❤❤❤ නිමාමි බුද්ධං ගුන සාගරංතං ❤❤❤ සාධු ❤❤❤ සාධු ❤❤❤ සාධු ❤❤❤

  • @travelandplanwithrama
    @travelandplanwithrama ปีที่แล้ว +2

    Amazing amazing දීර්ගායුස ලැබේවා

  • @charunisenarath2504
    @charunisenarath2504 ปีที่แล้ว +7

    🙏🙏🙏 මනස පිලිබද වටිනාම දේශනයක්

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 ปีที่แล้ว +7

    මාගේ නමස්කාරය සමිදුනි🙏🙏🙏

  • @kasunidulmika2887
    @kasunidulmika2887 ปีที่แล้ว +3

    mahamunindrayan wahanseta mage namaskaraya wewa 🙏🌹🌹🌹🙏🙏🙏🙏🌼🌼🌼🌺🌺🌺🌺🌹🌹🥀🥀🌸🌸💮💮💮💮

  • @sumithjayasinghe9370
    @sumithjayasinghe9370 ปีที่แล้ว +3

    මං එදා ඇවිත් කොහොම හරි ඔබ වහන්සේ..දැකලා තමා ආවෙ.මතකද නුඹ වහන්සේ ට..

  • @jayanathhewage2219
    @jayanathhewage2219 ปีที่แล้ว +6

    සම්පූර්ණ සත්‍යයක්..මෙය සෑම මනුෂ්‍යයෙකුට ම පොදු සත්‍යය කරුණක්. කලබල මනස මෝක්ෂය සොයා යයි

  • @nadeekasanjiwani8977
    @nadeekasanjiwani8977 ปีที่แล้ว +3

    ගොඩක් පින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ......

  • @janaabandara2295
    @janaabandara2295 ปีที่แล้ว +4

    Oba vahanseeta maagee namaskara weewa !!!!

  • @lakshmikv4346
    @lakshmikv4346 ปีที่แล้ว +1

    හාමුදුරැවනෙ ඔබවහන්සෙ දේශනාකරනවිදියට සිතකලබල උනාම මොක්ෂයටලගාවිමපහසුබවතේරෙනවාඔබවහන්සේකියාදෙනධර්මය ගැඹුරැයි නමුත්බොහොම කල්පනාවෙන් අහගෙනහිට්යාම හොදට තේරෙනවා බොහොමත්මපින්

  • @user-lu2ns1hg3k
    @user-lu2ns1hg3k 4 หลายเดือนก่อน

    ❤❤❤කිසිදා මිය නොවන්න අපට මග පෙන්විමට අහසින් පොළවට බට දස බලධාරි දිපදෝත්තම ජගත් ගුරු ශ්‍රී සමන්ත භද්‍ර ජීවමාන ඛුදුන්වහන්සේට❤❤❤සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාර වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ ❤සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤

  • @susilaphathiraja4969
    @susilaphathiraja4969 ปีที่แล้ว +4

    ඉතාම වටිනා දේසනයක්

  • @shriyanichandralatha7908
    @shriyanichandralatha7908 ปีที่แล้ว +2

    නිවන් මග එලිය කරන සහන් එලිය ඔබ වහන්සේගේ දෙසුමයි ඒ මග යන්නට වරම් ලැබේවා

  • @wimalchandrapriya5337
    @wimalchandrapriya5337 ปีที่แล้ว +1

    මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේට.🙏🙏🙏.

  • @shermilaradika7783
    @shermilaradika7783 หลายเดือนก่อน

    මේ වචන කොයිතරම් වටිනවද? සම කරන්න දෙයක් නැති තරම්, මේ තරම් විශාල අවභෝදයක් ඉතාම ලස්සනට පැහැදිලි කරලා දුන්න ගුරුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය .🙏

  • @oneminute4reverberation165
    @oneminute4reverberation165 ปีที่แล้ว +16

    මිසදුටු මන කළඹාලන මුනිවර දහම් සක ! 💫💙

    • @thanujalakmini8596
      @thanujalakmini8596 ปีที่แล้ว

      "misadutu mana" ????????

    • @randunugimhan
      @randunugimhan ปีที่แล้ว

      Apa hamuduruwane oya laga mahana wanna one godak danuma laba ganna

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn ปีที่แล้ว +2

    සාදූ!සාදු!සාදු!!🇰🇼🇰🇼

  • @dammidammi7256
    @dammidammi7256 ปีที่แล้ว +3

    aniwaryan abimanaya umandawa 🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰♥️🇱🇰♥️🇱🇰♥️🇱🇰♥️
    tharuwan saranai

  • @sanathanaperera2871
    @sanathanaperera2871 ปีที่แล้ว +8

    These surmons are more than Gold and Diamond ...🙏🙏🙏🙏

  • @meddagewimala2060
    @meddagewimala2060 ปีที่แล้ว +2

    අපේ කාලයේ බුදුවරයා ,ශ්‍රි පාද නමාමි 🙏🌷🙏

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe5174 11 หลายเดือนก่อน

    සාධු සාධු සාධු !!!එහෙමයි අපේ පින්වත් ස්වමින් වහන්ස !නොගැලපින්මයි ජිවිතේ ඇත්ත හොයා ගන්න පුළුවන් වුනේ.ඔබවහන්සේට තෙරුවන් සරණයි !

  • @vamfonseka421
    @vamfonseka421 28 วันที่ผ่านมา

    Gawrawaniya arahathanan wahanseta mage gawrawaniya namaskaraya wewa...

  • @Rehansasayumlee2012
    @Rehansasayumlee2012 4 หลายเดือนก่อน

    ගැඹුරු දහම් කරුනු ඉතා පැහැදිලිව සරලව කියලා දුන්නට ඔබ වහන්සේට ගොඩක් පිං..

  • @subhashinigunasinghe5277
    @subhashinigunasinghe5277 ปีที่แล้ว +1

    සාදු ...සාදු ...සාදු ..🙏🙏🙏

  • @lokumanikealahakon2231
    @lokumanikealahakon2231 ปีที่แล้ว +3

    සියල්ලනගේ සිත් සතන් අවධි වේවා!ඔබ වහන්සේට නමස්කාර කරමි.

  • @dammacharekaluboviteyana993
    @dammacharekaluboviteyana993 ปีที่แล้ว +2

    Mahamunindrayanan wahanseta mage namaskaraya wevaaa!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +4

    ඒ භාග්‍යයවත් වූ ද්ව්පදෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    වටිනා පැහැදිලි කිරීමක්....
    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @kumu2613
    @kumu2613 ปีที่แล้ว

    මේ දේශණාවන් සියල්ලම ඉතාමත්ම වටිනවා. හරිම ප්‍රායෝගිකයි. සිත් කලබල වු අවස්ථාවලදී තමයි අපිට ඉඩ ප්‍රස්ථාව ලැබෙන්නේ අපේ ඒ කලබල වූ සිත අද්‍යයනය කරන්න. ඒක නොකර, සත්‍යම නිවීමක් නෑ. ආයේ ආයේම එකම දේට මැරෙන තුරුම කලබල වෙවී ඉන්නවා! සිත හැදෙන්න ඉඩ දීලා නැති නිසා. ඔබ වහන්සේට දීරගායුෂ ලැබේවා! 🙏

  • @nirmalathomas2259
    @nirmalathomas2259 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @geethakumari9557
    @geethakumari9557 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ට පතනා බෝධි එකකින් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 💅🙏👩‍💼

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 2 หลายเดือนก่อน

    බුද්ධිමත් සියලුම දෙනාට මේ සත්‍ය දහම හොදින් ම තේරුම් ගැනීමට හැකි යි. සසරින් එතෙර වීමට උත්සාහ කරන අයෙකු ඇත්නම් මේ සත්‍ය බුදු බන අසා තමන්ගේ කාර්ය මැනවින් ඉටුකර ගත මැනවි .

  • @indraniwijesinghe1446
    @indraniwijesinghe1446 ปีที่แล้ว +5

    Mage guruwara yanani hada piri gawrawaya bakthiya depa namada namas kara puda demi.dohathmudundi namaskaraya karami.

  • @sumithrapushpakumari3327
    @sumithrapushpakumari3327 ปีที่แล้ว

    Sadu 🙏 sadu 🙏 sadu 🙏 pinwath sawamin wahanseta niduk nirogi suwaya labewa!!!

  • @anjalikafernando633
    @anjalikafernando633 ปีที่แล้ว +2

    මට නම් කියන්න තියෙන්නේ බොහොම ඉස්තුතියි කියල විතරයි මොකද ඒ තරමටම වටිනා දේසනවක්. මන් මේ ඇහුවේ

  • @anjalikafernando633
    @anjalikafernando633 ปีที่แล้ว +2

    ඇත්ත නේන්නම්. මනසට වැඩ වැඩි වෙලා කලබල උනාම. ඒකේ සම්පූර්න බවක් තියනවා . වැඩකට නැති දේවල් කල්පනා වෙන්නේ නෑ හරි හරි . පුදුම. තිත්‍ත ඇත්තක්. මෙර් දේසනාවෙන් ගන්න තියනවා. මෙචෙචර කල් අපි . අන්ද මනසකින් ජීවත් වෙලා තියෙන්නේ නියමයි මට මේ දේසනාව අහන්න ලැබුනා කියන්නෙම ලොකූ දෙයක්.අනේ දෙයියනේ ඇත්තමයි

  • @chandanibandula9014
    @chandanibandula9014 ปีที่แล้ว +2

    Oba wahanseta mage namaskaraya weva 🙏🙏🙏

  • @user-cf9uu8kf3z
    @user-cf9uu8kf3z 10 หลายเดือนก่อน

    තිත්ත උනත් ඇත්ත ඇති සැටින් දෙශනා කරන මම දැකපු එකම හාමුදුරුවෝ ඔබයි. මම කතෝලික උනත් මම අහනවා උබේ වටින දේශන.

  • @dammidammi7256
    @dammidammi7256 ปีที่แล้ว +1

    Maga namaskaraya wawa
    tharuwan saranai 🙏🙏

  • @blackshieldx4670
    @blackshieldx4670 ปีที่แล้ว +15

    බුද්ධ දර්ශනය විවුර්තවුන තරමට මිනිස්සුන්ට ජීවිතය තේරුම්ගන්න පුලුවන්, ගොඩක් පිංසිද්දවෙයි කාටහරි පුලුවන්නම් instagram ඔස්සේ මේ ධර්මය ප්‍රචාරය කරන්න 🙏🏼🙏🏼🙏🏼🇱🇰

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว

      නියමයි අපූරුයි කදිමයි.👌🏾🇱🇰👍🏾

    • @suranginelummalamuthumunig5936
      @suranginelummalamuthumunig5936 ปีที่แล้ว

      Sathakinma Attai ! Lakawasiyanta prakghawa phalawewa ! Budusarani obatumata

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว +1

    Chanda marutayak samaga nindawa apahas tulin MN mage tharaha awaboda karagatami❤️🙏🙏🙏🌼🌻🌼🙏🙏🙏❤️

  • @prashanthihettiaratchi1207
    @prashanthihettiaratchi1207 ปีที่แล้ว +2

    Great! A mastermind! We should follow this.

  • @nildiya3129
    @nildiya3129 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @sureshchathuranga8065
    @sureshchathuranga8065 ปีที่แล้ว

    Jeewamana budu himiyannta mage namaskaraya wewa!

  • @sanyamax8031
    @sanyamax8031 ปีที่แล้ว +3

    Kothek oba wahansege dahamen duras viya nohaka ,meya Loka yatharthaya nnisa,kumana prashnekuta uwada ma hata visadum labenne mema swabadm desuma thula bawa oba wahanseta mage sathuta pakasha karannemi,mage siyalu prashna walata pilithuruu thibenne mema dahama asurini ,meya amurthayakma Wei ,hitha sanasei sithe sathuta ithirei ,me darmaya mage sitha viswasa kirimama sansaraye ma labu uthumma bagya Kota ma sithannemi ,obawahanseta kuthagna wemi

  • @yamunaherath866
    @yamunaherath866 ปีที่แล้ว

    ගැටුම් ගොඩක් තුළ සිටි මා ඔබ වහන්සේ නොසිටින්නට උන්මත්තක වනු ඇත.මා දැන් ඒවා තුළින්ම සැනසීම දුටුවෙමි.මගේ දරුවන්ට මවක් ඉතිරි විය.මා පටාචාරාවකි .බුදුන් දුටුවා සේ සුවයක් ලදිමි.නමස්කාර වේවා ඔබ වහන්සේට.

    • @suranginelummalamuthumunig5936
      @suranginelummalamuthumunig5936 ปีที่แล้ว

      Sadu Sadu Sadu ! Sathya Jayagannawamai ! Lakwasiyanta pakghawa pahalawewa ! Budusarani Obatumiyata

  • @kumarisamarakkody461
    @kumarisamarakkody461 ปีที่แล้ว +2

    Very good explanation understanding very helpful to understanding life

  • @krisnhokumar6651
    @krisnhokumar6651 ปีที่แล้ว +1

    Theruwan saranai

  • @indikasapramadu3204
    @indikasapramadu3204 ปีที่แล้ว +1

    සතුටුදායකයි

  • @dayapriyankara6408
    @dayapriyankara6408 ปีที่แล้ว

    මාගේ නමස්කාරය වේවා

  • @sumndrarajapaksha7884
    @sumndrarajapaksha7884 ปีที่แล้ว

    Aththamai hamudruwana bs

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 ปีที่แล้ว +1

    Sadu sadu sadu obhawahanseta bohomathma pin girgausha lebeewa

  • @hemamalifonseka390
    @hemamalifonseka390 ปีที่แล้ว +4

    🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @Srilankaculturedance
    @Srilankaculturedance ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏

  • @samansenanayake8974
    @samansenanayake8974 ปีที่แล้ว

    Meka thamayi niyama kathawa.oba wahanse thamayi apita para kiya dunne.

  • @sanjeewaliyanage6422
    @sanjeewaliyanage6422 ปีที่แล้ว +1

    Mage namas kaaraya wewa samiduni..

  • @theynuwaragunawathi855
    @theynuwaragunawathi855 ปีที่แล้ว

    Munindryaneni obawahanseta viswaye arsirwadaya sadu,,sadu,,sadu,,🙏🙏🙏🙏🙏🙏🙏👑👑👑👑👑👑🌟🌟🌟🌟🌟🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @DanuuSeww-in8xy
    @DanuuSeww-in8xy 5 หลายเดือนก่อน

    ඇත්තටම නොගැළපෙන කෙනා තමයි අපි ට නිවනට මඟ පෙන්වන්නෙ කියලා මට හිතුනා...

  • @sashikashyaminda7992
    @sashikashyaminda7992 ปีที่แล้ว

    😊සාදු සාදු

  • @kukminreal764
    @kukminreal764 ปีที่แล้ว

    Methak kalekata man ahapu hodama bana theruwan saranai

  • @dermasaudi9393
    @dermasaudi9393 ปีที่แล้ว

    Pinvath svamin vahanseta uthum nivan maga avaboda wevaaa maga namaskaraya wevaaaa sadu sadu sadu loka samastha sukino bavantho

  • @rasika-hr7bn
    @rasika-hr7bn ปีที่แล้ว +6

    අපි වව්නියාව අසරණ ජනතාව....අපගෙ අලුත් සුභ සාධක සමීතියට ඕන කරන බැනර් හතර හැකි පිංවත් අයකු හදලා දෙන්නකෝ...අපට සල්ලී එපා...බැනර් හතර හදලු දෙන්න.ඔයාලට පිං🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishamaligunasekara9761
    @nishamaligunasekara9761 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🍄🍄🍄🍄🍄 mage lami denna godak kamathi suwaminnansage desanwalata study karanawa rata sadu sadu sadu