Siri Samantha Badra Himi in Sweden Dharma Deshanaya 2018

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 121

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 3 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර වේවා සාධු 🙏 සාධු 🙏 සාධු 🙏🌹🌹🌹

  • @perera5727
    @perera5727 5 หลายเดือนก่อน +6

    අන්ධ බෞද්ධ යන්ගේ, ඇස් පෑදූ ඔබ වහන්සේගේ දේශනා.. 🙏🙏🙏

  • @shanthidassanayake3685
    @shanthidassanayake3685 10 หลายเดือนก่อน +4

    Sadu...Sadu...Sadu ...

  • @suniljayanthaekanayake3085
    @suniljayanthaekanayake3085 10 หลายเดือนก่อน +3

    💛🧡❤️🌷🙏😇

  • @kalumranasingha7
    @kalumranasingha7 2 หลายเดือนก่อน

    නමස්කාර වේවා මුණින්ද්‍රයාණනී 🙏🙏🙏

  • @liyanagenirmal6281
    @liyanagenirmal6281 10 หลายเดือนก่อน +1

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 3 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු බොහෝ වැරදි දේ නිවැරදි කළා
    බොහෝ පිං

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 ปีที่แล้ว +3

    Sadu sadu sadu

  • @asokap.h9409
    @asokap.h9409 4 ปีที่แล้ว +3

    oba wahansege deshana tula gabura hamakenatama terennena.ein aaryaupawada karagannawa.samahara swaminwahansela sowan wela natiwa desana karanawa ahanaayatawath thamata wadakuthna.

  • @kithsiribandara3038
    @kithsiribandara3038 4 ปีที่แล้ว +6

    නමස්කාර වේවා ඔබ වහන්සේට අපගේ ජීවිත ආලෝකමත් කරාට......!!!!!

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว +3

    The fundamental truth ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 ปีที่แล้ว +2

    Mahakarunikayanage ......Mahakarunawa....

  • @sanathkumara2248
    @sanathkumara2248 3 ปีที่แล้ว +4

    🌻විව්‍ ර්ත දේශනාවකි නිවන ඇත🙏🙏🙏🌺🌺🌺

  • @gevindudakshina6116
    @gevindudakshina6116 20 วันที่ผ่านมา

    namaskara wewa buddha puthrayan wahansa !

  • @suranganimalasiri4092
    @suranganimalasiri4092 4 ปีที่แล้ว +6

    නමස්කාර වේවා ඔබ වහන්සේට , සාදු සාදු සාදු ,

  • @chamindarajapaksha3156
    @chamindarajapaksha3156 ปีที่แล้ว +5

    Mage namaskaraya ape suwanin wahanseta 🙏🙏🙏🙏🙏🙏🙏🙏💟💟💟💟💟💟💟💟💟💯💯💯💯💯

  • @පටිසෝතගාමීසංවිධානය

    meya rahath kiyala hoya gaththa budhuhamuhuruwo kaudha ?

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 หลายเดือนก่อน

    🙏🙏🙏🙏💐💐💐💐Sadu sadu sadu

  • @gihanarambawela5637
    @gihanarambawela5637 4 ปีที่แล้ว +5

    Sadhu sadhu sadhu himiyani 🙏🙏🙏

  • @gamekitchen2668
    @gamekitchen2668 4 ปีที่แล้ว +6

    🌺🌺🌺💖💖🌷🌷🌷🌷 බුදුසරණයි

    • @samfernando914
      @samfernando914 3 ปีที่แล้ว

      මු රහත් වෙලා සහ මුනිවරයෙක් බව මුම කියගන්නවා. මේකා අර ඇග පෙන්නා කාමය අවුස්සන කෙල්ල ගේ ප්‍රශ්නය ඇතිඋන දවසේ, මුගේ දායකයෙකු මෙය අශොබන දෙයක් බව මු ඉදිරියෙ පැවසුවා. මේකට වහා කිපුනු, හිත පාලනය කරගන්න වත් බැරි සමන්ත බද්‍රා කියන තක්කඩියා උගේ දායකයට ඉතා නරක විදියට බනිනවා. මු අඩුම් ගානේ පන්සිල් පද පහවත් රකින්නේ නැති පකෙක්. මුට හොද තර්ක කිරිමේ හැකියාවක් තියෙන නිසා මු හැමවිටම ජයගන්නවා. මිට අමතරව, මුගෙ තර්ක කිරිමේ හැකියාවෙන්, මොඩ දායක රැල ගොනාට අන්දවා , උන්ගෙ පොකට් එකට ගහනවා. කෙනෙක් රහත් උනාම , ඔහුට ඉර්දියෙන් යන්න පුලුවන් , අනගතය දැකිම වැනි ලක්ශන ඇතිවෙනවා බුදූදහමට අනුව. නමුත්, මුට මේවා බැරි නිසා , බුදුදහම ලියා ඇති විදිය වැරදියි කියලා ඔප්පු කොරනවා

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 6 หลายเดือนก่อน +1

    තේ සං (රාග ද්වේශ මෝහ තුන ) තාථාගතෝ ආ හ. 🎉 සෝවාන් වන්නට පරතෝගෝෂක ප්‍රත්‍යය ඇවැසි යැ🎉

  • @sajidisanayaka9352
    @sajidisanayaka9352 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjayaherath5336
    @ranjayaherath5336 5 หลายเดือนก่อน

    පුදුමාකාර විදිහට සිත නිවී යනවා
    අපේ හාමුදුරුවනේ

  • @sr2665yt
    @sr2665yt 3 ปีที่แล้ว +4

    Quite interesting.

  • @renukaleanage62
    @renukaleanage62 8 หลายเดือนก่อน +1

    True ❤🌹🙏

  • @pradeepbandara9840
    @pradeepbandara9840 ปีที่แล้ว +1

    අපිව සතෙක් මරාගෙන කන්න යනකොට "මෙ පන්ච ස්කන්දයට තන්නා නොවි හිත හදාගන්න එකද එතකොට කරන්න වෙන්නේ".

    • @shanakanature3632
      @shanakanature3632 ปีที่แล้ว +1

      ඔබට මෙය හරියට තේරුම් ගියොත් ජීවිතය හා ධර්මය යන දෙකම බේරෙයි

  • @bgcharukasudamweerasinghe742
    @bgcharukasudamweerasinghe742 6 หลายเดือนก่อน +1

    😊😊😊😊😊

  • @piyadhasapathirana
    @piyadhasapathirana 10 หลายเดือนก่อน +1

    මහා,අණ්ඩපාල,රහතන්, වහන්සේ

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 หลายเดือนก่อน

    Wishwaye Ati Ekama Sathya Deshana ASU SIYALLOMA WASANAWANTA YOya. SANDITKA AKALIKA Darmayaya Shinuwanin Asa Obath oba tulinma Wishwaye Ati Ekama Sathya Wataha Ganna. ANUSHASANA PRTYHARYAKI

  • @نيلونيلو-ط1ه
    @نيلونيلو-ط1ه 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu.bs.😍😍😍😍

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 4 ปีที่แล้ว +4

    මෙහි අරහත් යන වචනය යොදා ඇත්තේ අහරත් ලෙසය.. නිවැරදි කරන්නේ නම් මැනවි ..

  • @vajiragunaratna6945
    @vajiragunaratna6945 4 ปีที่แล้ว +5

    Please listen to this and lead your life,we are so proud , naming ourselves as Buddhists, and also categories as Sinhala Buddhists. So did Lord Buddha have discrimination s? Did Sneetha Sopaka criticize others,they just understood the truth. May all,Nibbana Parama Sukhayen Sukhitha Thara Wethva. 🙏 🙏 🙏

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 6 หลายเดือนก่อน +1

    ව= බව හ=හදන (බහ දේශනා ) බ=බව ණ=ණසන (බණ දේශනා ) , 🎉 පරතෝගෝෂක ප්‍රත්‍යය ලබා ගෙන , රාග ද්වේශ මෝහ ignorance මුලින් උදුරා uproot දමා නිවන් nibbana මගට පිවිසීමට උත්සාහ කරන්න ඕන 👉

  • @HelaLee
    @HelaLee 4 ปีที่แล้ว +15

    ස්වීඩනයේ බණ අහන සිංහල මිනිස්සු ජීවත් වෙනවා කියලා දැන ගැනීමට ලැබීම හිතට පුදුම සතුටක්.

    • @ViJay-hx2np
      @ViJay-hx2np 4 ปีที่แล้ว +2

      Mage muni thumani mama gahaniyaka mawka mn therum gtha atha harima

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 2 ปีที่แล้ว +1

    Mululowake ......Sanasalu.....Mahamuni.....NAMADIMI.....BUDUSIRIPA.

  • @tharindudilshara12345
    @tharindudilshara12345 ปีที่แล้ว +1

    මේ දේශන කරන දේවල් ධර්මයට විනයට පටහැනිි.

    • @shanakanature3632
      @shanakanature3632 ปีที่แล้ว +1

      තවත් හොදින් සොයා බලන්න

  • @ireshkavinda5244
    @ireshkavinda5244 4 ปีที่แล้ว +3

    💖💖

  • @sanjeewalokugamage7473
    @sanjeewalokugamage7473 4 ปีที่แล้ว +4

    සම්මා සමාදිය මොකද්ද කියල සහ ආර්‍ය ද්‍ය්න කියන්නෙ මොනවද කියල හා ඒවා මාර්ග පල වලට තියන සම්බන්දය ගැන මේ දේශනාව අසන්න. ඒ ගැන ඉතා හොද විස්තරයක් ත්‍රිපිටකයේ තියනවා.
    මෙහි 1:20 සිට අසන්න
    www.waharaka.com/listen/CD071-08

    • @beheraka
      @beheraka 4 ปีที่แล้ว

      "වහරක අභයරතනාලංකාර හිමි සත්ත්වයා මරණින් මතු ඉපදීම පිළිබඳ අන්තරාභවයක් සහ ගන්ධබ්බයෙකු ඇසුරින් අධර්මය දෙසීම"
      www.trekmentor.com/si/content/book/1097

  • @lalithapadminilali3655
    @lalithapadminilali3655 4 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏💐🌼🌺🌷🌹🌸🌻🥀🙏🙏🙏

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 4 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @deepaweerasinghe878
    @deepaweerasinghe878 3 ปีที่แล้ว +1

    Tatagata sangya namadimu siyaluma satvyanta yahepatakma veva

  • @sarathw5740
    @sarathw5740 4 ปีที่แล้ว +1

    Please listen to Ven. Ellawala Vijithanada for the true understanding of Buddhism. Please Google "Dhamma Wheel" and join our Dhamma discussion

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @emmanuelsilva9389
    @emmanuelsilva9389 4 ปีที่แล้ว +2

    Obawahane italiyata wadeyoth napoliyatath wadenna.

  • @twinsalmaskari1227
    @twinsalmaskari1227 4 ปีที่แล้ว +2

    Saadu Saadu saadu

  • @samithsuranga6203
    @samithsuranga6203 4 ปีที่แล้ว +2

    මෝඩයන් කර පටවා... ප්‍රඥාව ජීවිත කරා පැමිණේ...🙏🙏🙏🙏🙏😄😄😀😁😁😁😁

  • @ravindumirihana2784
    @ravindumirihana2784 3 ปีที่แล้ว +1

    පුරුෂ මූලික කතාව කියපු හැටියේ ගෑණු කට්ටිය අවුල් ගියා.

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 4 ปีที่แล้ว +15

    මේ මහා මුණි වරයානන් වහන්සේ මොනතරම් සැහැල්ලු පුලුන් රොදක් වැනි ජීවිතයක් ගෙවන්නේ ද?.....ලෝකයට මෙවන් උතුමන් වහන්සේ නමක් ශ්‍රී ලංකා භූමිතලයේ පහල වීම මොන තරම් භාග්‍යක්ද. ?... සාධු..... සාධු ...සාධු සාධු ....නමාමි බුද්ධං ගුනසාගරං තං....

  • @damindasunethkumara2465
    @damindasunethkumara2465 4 ปีที่แล้ว +1

    Mewa ahanta moda ballo thopi Buddhajagamada jamaniyaw

  • @pradeepkumarak1955
    @pradeepkumarak1955 4 ปีที่แล้ว +1

    Rahath velanam na. Namuth hodin darmaya hadara tebynawa. Dahama gana hoda danumak teyanawa.

    • @ruwanprasad3483
      @ruwanprasad3483 4 ปีที่แล้ว

      Ow fatta දැනුමක් තියෙනවා a nisa වෙන්නැති bana kiynne උපාසක උපාසිකාවන් wadi krn bana kiynne ane mema harak

  • @thamarajayaneetha6514
    @thamarajayaneetha6514 4 ปีที่แล้ว +1

    Sinhala minisunta udaw Kala uthui ratawalwal hitiyata wadak naa.

  • @beatricehoward8169
    @beatricehoward8169 4 ปีที่แล้ว +2

    Me Christian lage preasch akak keyawanna apa ane

  • @manuth2008
    @manuth2008 ปีที่แล้ว

    අර රහත් කියල කියන ඉන්න හාදයනේ මේ 🤣🤣🤣🤣මන් හාමුදුරුවරුන්ට ගරු කරනවා ඒත් මුන් වගේ උන්ට කතා කරන්න ඕන මෙහෙම 😰

    • @vipulasenevirathna
      @vipulasenevirathna ปีที่แล้ว +2

      Balanna idapan udin ei rahathun.ubava nivan dakkanna.eva
      Apata hada
      La evapu katha.hodata
      Hithala balapan.

    • @manuth2008
      @manuth2008 ปีที่แล้ว

      @@vipulasenevirathna ela bro

  • @sisirasenarath2695
    @sisirasenarath2695 4 ปีที่แล้ว +2

    Mu amu horek ane topi wage gobba hettak

  • @earnersclub7024
    @earnersclub7024 4 ปีที่แล้ว +1

    kusal mewa dammata

  • @travelwithbadde2226
    @travelwithbadde2226 4 ปีที่แล้ว +1

    th-cam.com/video/vmFCl0Ni3_M/w-d-xo.html මෙන්න පන්සල්...

  • @damindasunethkumara2465
    @damindasunethkumara2465 4 ปีที่แล้ว +1

    Oya urpe wala enna Runge posh witharai essaraha pansil pada 5 egena ganin oka sasane kanta apu ballek

  • @gaminialwis557
    @gaminialwis557 4 ปีที่แล้ว +1

    Ana mug Banhan hark

  • @nimalsirimunasingha1277
    @nimalsirimunasingha1277 2 ปีที่แล้ว

    Topita pissuda suradgath pratgjanayakuta mnindryanan kiyann apyak netiaka hondatagiya

  • @kolamunne
    @kolamunne 4 ปีที่แล้ว +1

    ධර්මය අවලංගු කිරීමේ පාපය
    (මෙම ලිපිය පළ කරන ලද ග්‍රන්ථයක් අනුසාරයෙන් සකසන ලදී)
    ධර්මය අවලංගු කිරීම බලවත් පාපයකි. එහි බරපතල බව බුදුන්වහන්සේ විසින් දේශනය කර ඇත්තේ මෙසේ ය.
    “යෙ තෙ භික්ඛවෙ භික්ඛු භාසිතං ලපිතං තථාගතෙන ආභාසිතං අලපිතං තථාගතෙනාති දීපෙන්ති. තෙ භික්ඛවෙ භික්ඛු බහුජනහිතාය පටිපන්නා බහුජනසුඛාය. බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දේවමනුස්සානං. බහුඤ්ච තෙ භික්ඛවෙ භික්ඛූ අපුඤ්ඤං පසවන්ති. තෙපිමං ධම්මං අන්තරධාපෙන්ති.”
    “මහණෙනි, යම් ඒ භික්ෂූහු තථාගතයන් වහන්සේ විසින් දේශනය කළ ධර්මයක් තථාගතයන් වහන්සේ විසින් නො දෙසන ලද්දේ ය යි කියත් ද, ඒ භික්ෂූහු බොහෝ ජනයාට අහිත පිණිස පිළිපන්නෝ ය. බොහෝ ජනයාට දුක පිණිස බොහෝ ජනයාට අනර්ථය පිණිස පිළිපන්නෝ ය. දෙවි මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නෝය. මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ අකුසල් රැස් කර ගන්නාහ. ඔවුහු මේ සද්ධර්මය (ශාසනය) නසන්නෝ ය.” යනු එහි තේරුම ය.
    අභිධර්මය අවලංගු කිරීමේ බරපතල බව දම්සඟුණු අටුවාවෙහි දක්වන්නේ මෙසේය:
    “අභිධම්මං පටිබාහෙන්තො ඉමස්මිං ජිනචක්කෙ පහාරං දෙති, සබ්බඤ්ඤුතඤාණං පටිබාහති, සත්ථු වේසාරජ්ජඤාණං පටිනිවත්තේති, සොතුකාමං පරිසං විසංවාදෙති. අරියමග්ගෙ ආවරණං බන්ධති, අට්ඨාරසසු භේදකරවත්ථූසු එකස්මිං සන්දිස්සති, උක්ඛෙපනිය කම්ම නියස්සකම්ම තජ්ජනියකම්මාරහො හොති. තං තං කම්මං කත්වා උය්‍යොජෙතබ්බො. ගච්ඡ විඝාසාදො හුත්වා ජීවිස්සති”
    “අභිධර්මය අවලංගු කරන තැනැත්තේ බුද්ධ ධර්මයට පහර දෙන්නේය, සර්වඥතාඥානය අවලංගු කරන්නේය, ශාස්තෘන් වහන්සේ ගේ වෛශාරද්‍ය ඥානය නවත්වනනේය. දහම් අසනු කැමති ජනයා රවටන්නේය, ආර්‍ය්‍යමාර්ගය හරහා වැටක් බඳින්නේය, අටළොස් භේදකර වස්තූන්ගෙන් එකක පෙනී සිටින්නේය. භික්ෂූන්ට දඬුවම් කරන උක්ෂේපනීයකර්ම නියස්සකර්ම තර්ජනීයකර්ම යන විනයකර්මයන්ට සුදුස්සෙක් වන්නේ ය. දඬුවම් පිණිස ඒ විනය කර්මයක් කොට විඝාසාදයෙක් (හිඟන්නෙක්) වී ජීවත් වෙවයි සසුනෙන් නෙරපිය යුත්තෙක් වන්නේය” යනු එහි තේරුම ය.
    බරපතල පාපයක්
    සංගායනාව කළ රහතන් වහන්සේලා “අබුද්ධ ධර්මයක් සංගායනාවේ දී බුදුදහම ය කියා එයට ඇතුළු කළහ” යි කීම උන්වහන්සේලාට කරන බරපතල චෝදනාවකි. රහතන් වහන්සේ නමකට තබා සෝවාන් වූ ගෘහස්ථ ආර්‍ය්‍ය පුද්ගලයකුට වුව ද දුෂ්ඨ සිතින් චෝදනාවක් එල්ල කිරීම බරපතල පවෙකි. එයට කියනුයේ ‘ආර්යොපවාද’ අකුශල කර්මය කියා ය. දහසක් රහතන් වහන්සේලාට චෝදනා කිරීමේ පාපයෙහි මහත් බව කියනුම කවරේ ද? “අතිභාරියං කම්මං සග්ගාවරණං මග්ගාවරණඤ්ච” යනුවෙන් එය ස්වර්ගාවරණයත් මාර්ගාවරණයත් කරන ඉතා බරපතල පාපකර්මයකැ යි විනය අටුවාවේ කියා ඇත. ස්වර්ගාවරණය යන්නෙහි තේරුම: එය කොතෙක් පින් කළත් මරණින් මතු ස්වර්ගයට යා නොහෙන ස්වර්ගද්වාරය වැසෙන පාපයක්ය යනුයි. ඔවුනට ඇරී පවත්නේ අපාය දොරය. සංගායනා ගැන හා ධර්මය ගැන තමන් කිසිවක් නො දැන තමන් විසින් පඬිවරයන් ලෙස සලකන අන්‍යයන් ගේ බස් අසා රහතන් වහන්සේලාට හා ධර්මයටත් නිගා කොට ඇතැම්හු තමන් විසින් ම තමන් නසා ගනිති. එසේ තමන් විසින් ම තමා නො නසා ගන්නා ලෙස මෙය කියවන පින්වතුන්ට කරුණාවෙන් දන්වමු.

  • @ikisarange1214
    @ikisarange1214 4 ปีที่แล้ว +4

    මේක පැවැත්වූ දිනය කවදාද?

  • @dextarcooray1570
    @dextarcooray1570 4 ปีที่แล้ว +2

    koheda hamuduruwaru banakata mes dala wadinne, rahathlu, ane sasaneta karana apahasayak, mun wage dewa daththala alawala sasane pirisidu karana aka mahanayaka himi warunta barai

    • @ruwanprasad3483
      @ruwanprasad3483 4 ปีที่แล้ว

      අම්මෝ බෞද්ධයන් ගේ comments dekkama kiyagnna beri සතුටක් enne 😂😂 mema harak

    • @gaminialwis557
      @gaminialwis557 4 ปีที่แล้ว

      @@ruwanprasad3483 ane hark tekak mge bna hanv

    • @gaminialwis557
      @gaminialwis557 4 ปีที่แล้ว

      @@ruwanprasad3483 mu amu bor karyk

  • @mangalikaranasinha7401
    @mangalikaranasinha7401 4 ปีที่แล้ว

    Nuwana naththo mea tharam sitinawada...budda darmaya yanu kumakda..sri saddarmaya yanu kumakda nodanna mahana theme anunta mona banada danne

  • @suriya577
    @suriya577 4 ปีที่แล้ว +1

    Darmaya winasha keranna epa salli hambba keranna onee nam wena keramayk hoya ganna

  • @pleslysmilanop4209
    @pleslysmilanop4209 2 ปีที่แล้ว

    තිලිනිට කියලා ඇර ගත්තා මූ පුකේ, ඌරුමස් වැද්දා.

  • @aselakandewatta7376
    @aselakandewatta7376 4 ปีที่แล้ว +2

    ස්වීඩනයෙත් ඉන්නෙ පිස්සොනෙ බොලං 😂🤣😂🤣🤪

    • @gaminialwis557
      @gaminialwis557 4 ปีที่แล้ว

      Ub aka giyoh sasanama iwari muga Boru

  • @sameeragayan9500
    @sameeragayan9500 2 ปีที่แล้ว

    . Wada pissa......!!!!! Wada karala buddhist ගැටුමක් hdanna me pissa ge jub ek..... ......................!!!!! මහායාන, ථෙරවාද ගැටුමක්.....!!! එහෙම එකක් තමා නැහැ ..............................Mu inne muslims religious wage siya and sunni nika beda kranna. Christian wala christian and catherine fright eka wage ගැටුමක්......!!

  • @samanrajapaksha8385
    @samanrajapaksha8385 4 ปีที่แล้ว +2

    Mu pissak..munwa gana aunta gahanna ona....kisima tharumak naha.

  • @gaminialwis557
    @gaminialwis557 3 ปีที่แล้ว

    යකෝ තෝ ඔය උපාසක අම්මලට බොරු බණ කියන්න එපා හොර රහතු උපාසකලත් හරක්

  • @ruwanprasad3483
    @ruwanprasad3483 4 ปีที่แล้ว +1

    රහතුන් කෙනෙක් wedala sadu kiyapalla 😂

  • @ruwanprasad3483
    @ruwanprasad3483 4 ปีที่แล้ว +1

    යකෝ පුටුවල wadi wela wende bana ahuwe koheda mun me විනාස krnne කොච්චර උතුම් dahamakda ah amathka una rahath neh 😂

    • @sanjanaanu6819
      @sanjanaanu6819 4 ปีที่แล้ว +3

      Bima wadiwela bana ahawwa minissunge hithe kunu natiwenawada..moda unata kamak ne..modai kiyala katwat pennanna epa

    • @ruwanprasad3483
      @ruwanprasad3483 4 ปีที่แล้ว +1

      Yko umbeee kiynnepa harakek kiyla penawa

    • @ruwanprasad3483
      @ruwanprasad3483 4 ปีที่แล้ว

      Oluwen idgena hry bana ahuwata kmk ne eth mn ahnne eka neme ethkota giyage ස්වාමින්වහන්සේ ge athara wenask garu saruwak තියෙනවා da uba pansal ගිහින් thiyenwada game pansale darmashalwe bana ahnne putuwe wadi welada පල්ලියේ jesus වහන්සේ adahana widihath බෞද්ධ දර්ශනය තුළ winayk ethiwa දහම adahana widhath dekak

    • @sanjanaanu6819
      @sanjanaanu6819 4 ปีที่แล้ว

      @@ruwanprasad3483 kawda ehema kiwwe..budhuntawat..jesutawat agamak tubune ne..minissu un wahansela nathi unata passe agam hadagaththa withari..minissu hoyanne dewatwayak buddhagama kiyala..pansal yanne sil redi porawagaththu saththu..unge hith wala kunu godai..daham pasal giya newei demawpiyo balen ariya..mokadda garu saruwa kiyanne..waradi yatin karala udin loketa penna santhawa inna ekada..modainta hodai owa..buddha darshanaya waladagannawa kiyanne hithe kunu tiyagena pansal yana eka nemei..thamage hithe thiyena kunu thanama balala ewa pirisidhu karaganima.
      Anunge adupadu hoyanne..thamunge adupadu thiyana minissu..hitha pirisidu miniha karanne ona ekak balala eke haraya witharak aran anith ewa bahara karana eka

    • @sriyaniqwarfordt3764
      @sriyaniqwarfordt3764 3 ปีที่แล้ว

      මේ දෙසැම්බර් මාසයේදී ශීතල රටක් බිම් වාඩි වෙන්න බෑ.

  • @gaminialwis557
    @gaminialwis557 3 ปีที่แล้ว +1

    ඔහේත් හරක් ඉන්නවද මේ යකා ගෙන් බණහන

  • @perera1318
    @perera1318 3 ปีที่แล้ว

    මු බොරු කිය්න්නෙ හොර රහතන් අනෙ මුගෙ බන හ්න්න
    එපා

  • @anushiranaraja7092
    @anushiranaraja7092 9 หลายเดือนก่อน +4

  • @samanthasamantha1563
    @samanthasamantha1563 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @sanjeewalokugamage7473
    @sanjeewalokugamage7473 4 ปีที่แล้ว

    සම්මා සමාදිය මොකද්ද කියල සහ ආර්‍ය ද්‍ය්න කියන්නෙ මොනවද කියල හා ඒවා මාර්ග පල වලට තියන සම්බන්දය ගැන මේ දේශනාව අසන්න. ඒ ගැන ඉතා හොද විස්තරයක් ත්‍රිපිටකයේ තියනවා.
    මෙහි 1:20 සිට අසන්න
    www.waharaka.com/listen/CD071-08

    • @beheraka
      @beheraka 4 ปีที่แล้ว

      "වහරක අභයරතනාලංකාර අද්ධුවං යන වචනය පෙන්වා අනිච්ච යන වචනයේ අර්ථය පටලැවීම"
      www.trekmentor.com/si/content/book/1216

  • @taraandjerry4844
    @taraandjerry4844 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @hmamarajeewa8894
    @hmamarajeewa8894 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @enokadezoysa2234
    @enokadezoysa2234 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @සමන්තඋඩගෙදර
    @සමන්තඋඩගෙදර ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @Sheminus1
    @Sheminus1 6 หลายเดือนก่อน +2

    🙏🙏