සංසාර ගමන නිමාකරන තථාගත දහම - 2023 මැදින් පෝ දා සද්ධර්ම ප්‍රවර්ථනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2024

ความคิดเห็น • 299

  • @rahalrajapakse9636
    @rahalrajapakse9636 8 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය ! 🙏🏻
    උතුම්,පිවිතුරු,නිර්මල බුදු සසුන බැබලේවා ! 🙏🏻
    උතුම්,පිවිතුරු,නිර්මල ධර්ම දානයක්ම වේවා!🙏🏻
    සාදු සාදු සාදු ! 🙏🏻
    මම මෙම සමාජ මාධ්‍ය ජාලවෙහි පරිශීලක සටහනක් මෙලෙස පලකරමින්, උතුම්,පිවිතුරු,නිර්මල බුදු දහම ප්‍රචාරණය කරමිනුත්,මා ඇතුළත්ව
    මාගේ උතුම් දෙමාපිය දෙපලත්,පවුලේ සියළුම අයත්, කල්‍යාණ මිත්‍රයන් සියළුම අයත්, ලෝකවාසි සියළුම අයත් බැති සිතින් මේ උතුම් පිනට අනුමෝදන් කරගනිමි,
    අනුමෝදන් වේවා ! 🙏🏻
    මා ඇතුළුව,ලෝකවාසි සියළුම අයට
    තෙරුවන් සරණයි ! 🙏🏻

  • @quintusdharmarathne1304
    @quintusdharmarathne1304 4 หลายเดือนก่อน

    Oba.wahanseta maage namaskaraya wewa sadu sadu sadu nidukaneni

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon7819 ปีที่แล้ว +3

    බුදු පියාණන් වහන්සේගේ සද්ධර්මයම අපට දේශනා කරන උතුම් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා! 🙏දීර්ඝායු වේවා!🙏
    තෙරුවන් සරණයි!

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 4 หลายเดือนก่อน

    නමස්කාර වේවා හිමියනි......!දීර්ඝායු වේවා.....!

  • @sooriyakumara7409
    @sooriyakumara7409 7 หลายเดือนก่อน

    Apa Amuduruwana niduk nirogye suwaya labawa, maga guruwarayana, maga namasakaraya wawa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @mangalikaperera2341
    @mangalikaperera2341 ปีที่แล้ว +16

    සංසාර ගමන නිමකිරීමට මග පෙන්වූ උත්තමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

    • @chamindadassanayake6345
      @chamindadassanayake6345 ปีที่แล้ว

      🍑

    • @Gaganayaka
      @Gaganayaka ปีที่แล้ว

      ​@@willwitt8591මෙ මොකද්ද මෙ උබ කියල තියෙන්නෙ බන් මං ආසයි මෙ බන ඇහෙනකොට ලෙ නහර කකියන එව්න් එක්ක කතා කරන්න එකයි ඇහැවෙ රන්ඩුවෙන්න නෙවෙ හොදෙ 😂😂

    • @Gaganayaka
      @Gaganayaka ปีที่แล้ว

      @@willwitt8591 ආන්න එම හිටපන් 🤣🤣🤣

    • @Gaganayaka
      @Gaganayaka ปีที่แล้ว

      @@willwitt8591 නිදාගන්න දීපිය හුත්තො හැමනෙන්නෙ නැතුව තො ඔය මුනිදු එක්ක හැමනියන මාව ගාව ගන්නෙ නැතුව මෙ පට්ට අව්වෙ තො හැමනෙනවද නිදන්නෙ නැතුව

  • @NaturePoint2
    @NaturePoint2 ปีที่แล้ว +3

    බුදුන් වහන්සේ මා මිහිපිට දකිමී..🙏❤️ පින් ඇත්තන්ට මේ දෙසු දහම අවබෝධ වේවා!!

  • @kaveee999
    @kaveee999 ปีที่แล้ว

    සාදු සාදු 🙏🙏

  • @iradissanayake7539
    @iradissanayake7539 ปีที่แล้ว +14

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏

  • @shenaledu
    @shenaledu ปีที่แล้ว +94

    මම දැකල තියන දැනට ජීවත් වෙන බුද්ධිමත්ම මිනිසා ❤️ මේ තරම් බුද්ධියක්..හිතාගන්න බෑ..

    • @aponsu4664
      @aponsu4664 ปีที่แล้ว +4

      🙏

    • @prasannabalasooriya91
      @prasannabalasooriya91 ปีที่แล้ว +6

      Amo amo.ubalage mola hodala tiyenawa hikz gawennama.balapan me coment eka kiyawaddith ubata mol wei.ekata tama brainwashed kiyanne.ubalata niwana kiyana concept eka pennala jiwithe exploit karanawa.mokada moo bara වචන walin ubalawa allalala tiyenne.

    • @shenaledu
      @shenaledu ปีที่แล้ว +4

      @@prasannabalasooriya91 😂 හිනා වෙලා නිකං ඉන්නම් ඔයාට

    • @prasannabalasooriya91
      @prasannabalasooriya91 ปีที่แล้ว +4

      @@shenaledu uba සෝවාන් වෙලා ඉන්නෙ බං.එකයි ඔය හිනා යන්නෙ ඔහොම.😅

    • @suchithadeera-zf5yc
      @suchithadeera-zf5yc ปีที่แล้ว +4

      @@prasannabalasooriya91 මේ මිනිස්සු බයට කියන සේරම පිළිගැනීම මිස ,කිසි විමසීමක් නෑ.

  • @shiwanthaya186
    @shiwanthaya186 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ඔබවහන්සේට දිර්ගායූෂ ලැබේවා..🥺🥺❤

  • @sriyaniwickrama8002
    @sriyaniwickrama8002 ปีที่แล้ว +5

    පින නැති මිනිසුන් ට මෙි කියන දේ තේරැමි ගන්න බැහැ . ඔබවහන්සේ ට මාගේ නමස්කාර වෙිවා !

  • @quintusdharmarathne1304
    @quintusdharmarathne1304 4 หลายเดือนก่อน

    Sadhu sadhu sadhu ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jayalallal7703
    @jayalallal7703 ปีที่แล้ว +11

    වැල් මුගටියා නාකි රැව්ල අහගනිල්ලා ණයත් නෑ බයත් නෑ අපේ කාලේ බුදු හාමුදුරුවෝ❤❤❤❤❤

  • @renukagunathilake5547
    @renukagunathilake5547 ปีที่แล้ว +7

    භාග්‍යවතුන්වහන්සේ ට මා,
    ., නමස්කාර කරමි ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝ යු ,ංවේවා

  • @kanthikanthi7040
    @kanthikanthi7040 ปีที่แล้ว +14

    මාගේ නමස්කාරය වේවා පින්වත් සුවාමීන්වහන්ස 🙏🙏🙏🙏

    • @kwpmangalika4978
      @kwpmangalika4978 ปีที่แล้ว

      ආසියාවේ wiragika hinawa namaskarawewa budu piyanane

    • @suchithadeera-zf5yc
      @suchithadeera-zf5yc ปีที่แล้ว

      නුඹලට මෙලයක් අැත්තෙම නැද්ද,ගෙවිතැන අනුකරණය කරන්න, අැතුලෙන් පිච්චෙන මනුෂ්‍ය සත්වයා සරණ නොයන්න.

    • @sameerrajayashanka
      @sameerrajayashanka ปีที่แล้ว

      @@kwpmangalika4978 ane mehemath molayak nathi ganu

  • @badraalwis2361
    @badraalwis2361 ปีที่แล้ว +15

    අපගේ සමන්තභද්‍ර බුදුපියාණන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏❤️❤️❤️🙏👍🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏❤️🙏 නිදුක් නිරෝගී භාවයට පත් වේවා 🙏❤️❤️❤️🙏👍🙏🙏 සුවපත් වේවා 🙏🙏❤️❤️

  • @lakshalaksha6216
    @lakshalaksha6216 ปีที่แล้ว

    බුදුන් වහන්සේට නමස්කාරය වේවා

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 ปีที่แล้ว +5

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

  • @kanchanageetani4093
    @kanchanageetani4093 ปีที่แล้ว +17

    ප්‍රඥා වන්තයින්ට පමණමයි

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 ปีที่แล้ว +14

    සිරි සදහම් ආශ්‍රමයේ සිට සැතපුම් දහස් ගණනක් ඈත නවසීලන්තයේ සිට මේ පෙර නොඇසූ වචන ඔස්සේ උපමා උපමේය ඔස්සේ අපට නිවන්මග ශ්‍රවනය කරන්න කටයුතු කල බෞතික විද්‍යාවේ නිර්මාතෘන්ට සහ අහසින් බෞතික ලෝකයේ සැරි සරන්නට කටයුතු කල මොලය දියුණු කල සියලුම දෙනාට . ස්තුති වේවා. සත්‍යය ඤ්ඤාණය පහල වේවා .. මෙවැනි දියුනු සමාජ තලයක් තුල බුදුන්වහන්සේ නමක් පහල වෙලා කරන දේශනාව ශ්‍රවනය කරන්න කටයුතු කල ස්වභාව ධර්මයට එක්වෙමු. එයයි සැබෑම බුද්ධ වන්දනාව...ඈත පිටසක්වල සිට අහසින් පොළොවට සත්‍යයේ පනිවිඩය රැගෙන පැමිණි සිරි සමන්තභදු මහා මුණි වරයානන් වහන්සේ ට නවසීලන්තයේ හැමිල්ටන් නගරයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා නමාමි බුද්ධං ගුනසාගරං තං සාධු සාධු සාධු සාධු..

  • @සුගතතථාගත
    @සුගතතථාගත ปีที่แล้ว +7

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹නමස්කාර වේවා!සමිදුනි

  • @priyanthasamarawickrama6783
    @priyanthasamarawickrama6783 ปีที่แล้ว

    Tharuwan Sarani ...

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 ปีที่แล้ว

    SATHYA DESHANA ! SANDITKA AKALIKA Darmayaya ! Wishwaye Ati Ekama Sathya Lakmawata Dayada kela Mahaweerayanani Keshara sinha rajayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @priyankamadubashini
    @priyankamadubashini ปีที่แล้ว +2

    උන්වහන්සේ සැබෑම සත්‍ය ශාස්තෲවරයාණමය...🙏🙏

  • @anurasududewage7819
    @anurasududewage7819 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏

  • @sampathsri84
    @sampathsri84 ปีที่แล้ว +3

    තාර්කිකයි 🌹

  • @nandaniperera1775
    @nandaniperera1775 ปีที่แล้ว +5

    සාදු.සාදු.සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @naturesura7936
    @naturesura7936 6 หลายเดือนก่อน

    අපේ රටේ මිනිසුන් ඇතුලෙන් කුනු වෙලා ඕජස් ගල ගල් හිටියේ අද උන්වහන්සේගේ දේසනා අහල ගොඩාක් අය සනීප වෙලා සහ සනීප වෙමින් සිටිනවා ඒ දැක්කහම ඉදිරියේ දී රටට ලොකු ප්‍රබෝධමත් කාලයක් උදා වේවි කියල හිතෙනවා

  • @naomisilva4698
    @naomisilva4698 ปีที่แล้ว +3

    Supiri 💕💕💕 Namaskara wewa Saminduni 🙏💙🙏💙🙏💙🙏

  • @chalikakalpaniweerarathnaj135
    @chalikakalpaniweerarathnaj135 ปีที่แล้ว +3

    obavahanseta namaskaara karami nanaskaara wewa!

  • @rufasperera9011
    @rufasperera9011 ปีที่แล้ว +21

    අද්දැකීම් සහ බුද්දිමත් අදහස් පෙර සංසාරික දැක්මක්.ඔබවහන්සේට නීරෝගී ඉදිරි සුබ දැක්මක් තවත් ඇතිවේවා !

    • @aponsu4664
      @aponsu4664 ปีที่แล้ว +1

      🙏

    • @indraniabeysinghe9257
      @indraniabeysinghe9257 ปีที่แล้ว +2

      නමස්කාර වේවා ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻

    • @suchithadeera-zf5yc
      @suchithadeera-zf5yc ปีที่แล้ว +2

      නුඔලා මේ දේශනා හොද විමසීමකින්ද අහන්නේ, සද්දයට,වචනවලට විතරක් මනස යටකර ගනීම අපරාධයක්.

    • @thanujalakmini4725
      @thanujalakmini4725 ปีที่แล้ว +2

      @@suchithadeera-zf5yc මේ දේශනාවෙ බුදු දහමට විරුද්ධ තැන් තියෙනවනම් ඒවා පැහැදිලි කරලා පෙන්වලා දෙන්න තරම් කාරුණික වෙන්න

    • @suchithadeera-zf5yc
      @suchithadeera-zf5yc ปีที่แล้ว +1

      @@thanujalakmini4725 වචන සද්දෙට බරට දේශනා කලාට ඔබ සියල්ල විමසීමෙන් තොරව බාර නොගන්න.
      බලන්න සෑම වචනයකම ගැබ්වෙච්ව ද්වේශය,මාන්නය,වංචාව,තෘෂ්ණාව පිටවන අාකාරය.
      ඔබේ මනසට එම වචන වැටීමත් සමග විරැද්ධ පිරිසක් හා මෙම දේශකයා නිවැරදී යන හැඟීම උපදින අාකාරය.
      බුදුවරයෙක් විරැද්ධ පිරිසක් විවෙචනය කරල තම ශ්‍රවකයන්ට වෙෙරය පතුරල නොව තම නික්ලේෂි හා ශ්‍රේෂ්ඨත්වයට පත් උයේ,එහි යතාර්ථය කරැණාවෙන් පහදා දීල.
      මෙ හාමුදුරැවෝ උත්සහ කරන්නෙ ,දේවාල,පිළිම වලට, වන්දවන ගෝත්‍රක අාගමිකයන් බිහි කර එ අය අතර ප්‍රධාන චරිතයක් වීමට හා විමසල,නුවණ ප්‍රඤාව තුලින් දැකිය යුතු බෞද්ධ දර්ශනය, තමාගේ බොරැ තථාගත බවක් ප්‍රකාශකර බියවද්ද ගන්මින් භක්තියෙන් අන් අගම්වල මෙන් මිනිසුන් තමා වෙත රදවා ගැනීම හා අද්දවා ගැනීමයි.
      දැනටම ධනයෙන්, බලයෙන් උමතු බවට පත්වෙලා, තව ඉස්සරයට මොනව දොඩවයිද දන්නැ.
      සරණ නොයන්න,ගතයුතුදේ පමණක් ගන්න.

  • @thanujalakmini4725
    @thanujalakmini4725 ปีที่แล้ว +9

    *අන්ධකාරය නැසු මිහිරි සදහම් ඔසු ලෝ පියාණම් වදිම් සෑමදා*
    💐💐💐🙏🙏🙏

  • @jseven9546
    @jseven9546 ปีที่แล้ว +7

    අද දවසේ මිහිපිට සිටින බුද්දීමත්ම දේශකයාණෝ ඔබවහන්සේමයි මා ලෙබනන්

  • @anudelthalawa8093
    @anudelthalawa8093 ปีที่แล้ว +9

    නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තරවෙත්වා 🙏🙏🙏

  • @sameerasameera2890
    @sameerasameera2890 ปีที่แล้ว +2

    සදු සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 අපෙ සුවාමින්වහන්සෙට උතුම් තෙරුවන් සරනයි 🙏 නෙත්තා කරුනා මුජිතා උපෙක්ෂා🙏

  • @aravindasilva6272
    @aravindasilva6272 ปีที่แล้ว

    Great ❤❤❤

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 ปีที่แล้ว +8

    අනන්ත වූ විශ්වය පුරා සැඟවී පැතිර පවතින්නා වූ එකම සත්‍යයේ උතුම් පණිවිඩය රැගෙන පොළොවට පැමිණි තථාගත බුදු හිමියනි 🙏 ,
    ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

    • @ventnarada5896
      @ventnarada5896 ปีที่แล้ว

      නැත නැත. උන්වහන්සේ සර්ව බලධාරීන් වහන්සේය

  • @sanjaya6687
    @sanjaya6687 ปีที่แล้ว +2

    අදටත් මේ ප්‍රශ්න ගොඩේ නොසැලී ජීවත් වන්නේ ඔබ වහන්සේගේ ජීවමාන වචන වල ශක්තියෙනි.මේ වචන අහන්න මන් සසරෙ කොච්චර පිං කරල ඇද්ද.මන් කතෝලික උනත් ඔබ වහන්සේ මේ දෙසන මග මට හොදින් වැටහෙනව.ගැලවීම ලබන්න ආගම ප්‍රශ්නයක් නැහැ.

  • @akharaikk1955
    @akharaikk1955 ปีที่แล้ว +4

    මටත් ආසයි උමංදාවේ මහනවෙන්න 🙂❤️

    • @ventnarada5896
      @ventnarada5896 ปีที่แล้ว

      ගොවිතැන් කරන්න ද. නිවන් දකින්න ද

  • @ashokamalarathnayaka4274
    @ashokamalarathnayaka4274 ปีที่แล้ว +4

    මාගේ නමස්කාරය බුදු පියාණන් වහන්සේ ට.

  • @dpk146
    @dpk146 ปีที่แล้ว +2

    Thank you

  • @Sanasima0823
    @Sanasima0823 ปีที่แล้ว +6

    Sadu sadu sadu 🙏 🙏🙏

  • @tharinduashan2401
    @tharinduashan2401 ปีที่แล้ว +3

    ❤️❤️❤️💐💐💐💐❤️❤️❤️🌼🌼🌼🌼

  • @dammikamadumali997
    @dammikamadumali997 ปีที่แล้ว +13

    🙏🙏🙏 මේ තමයි සත්‍යය බුදු දහම. මිනිස්සු ඇත්තටම විමසිමක් නැතුව බනිනවා

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 ปีที่แล้ว +2

    Sathya Jayagannawamai ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

    • @kwpmangalika4978
      @kwpmangalika4978 ปีที่แล้ว

      Harima agei budu piyanani යටිකුරු kala deyak udukuru kalawage namaskarawewa maha muneendrayan wahansa

  • @chamarajayavira320
    @chamarajayavira320 ปีที่แล้ว +1

    බුදු සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏 ❤️❤️❤️❤️

  • @indraniwijesinghe1446
    @indraniwijesinghe1446 ปีที่แล้ว +4

    Mage guruwara yanani hadapiri namaskara karami deerga ayu wewa muniduni.

  • @malikanarangasange1908
    @malikanarangasange1908 ปีที่แล้ว +1

    Mamanam wishwasa kerala awasanai,mage thathagathayan wahanse.sadu,sadu sadu.

  • @rohankarawita3228
    @rohankarawita3228 ปีที่แล้ว

    Niyama pishamma hamudurowoo

  • @مممم-ن7ز
    @مممم-ن7ز ปีที่แล้ว +5

    Theruwan saranai ,,,,

    • @we__1954
      @we__1954 ปีที่แล้ว

      Bop8t3yesumañgàla

    • @we__1954
      @we__1954 ปีที่แล้ว

      ,❤

  • @pushpamala200
    @pushpamala200 ปีที่แล้ว +11

    🙏🙏🙏 ජනතාවට තියෙන ප්‍රශ්න වලට උත්තර තමා මේ කියන්නේ .🙏🙏🙏

  • @dpk146
    @dpk146 ปีที่แล้ว +3

    Good video

  • @dermasaudi9393
    @dermasaudi9393 ปีที่แล้ว +2

    Uthum saddarmaya dasana Kala oba vahanseta Maga namaskaraya wevaa sadu sadu sadu loka samastha sukino bavanthuu 🙏🙏🙏

  • @KGIRWijerathna
    @KGIRWijerathna ปีที่แล้ว +1

    මාගේ ජීවමාන බුදුන් වහන්සේ🙏

  • @rohankarawita3228
    @rohankarawita3228 ปีที่แล้ว

    Niyama pitiduwe siridhamma hamudurowo..issara bana kiweth ohoma thama

  • @කොහොබපොලපන්සල
    @කොහොබපොලපන්සල ปีที่แล้ว +1

    ජීවමාන බුදු හාමුදුරුවෝ.......❤

  • @dhammachintha6841
    @dhammachintha6841 ปีที่แล้ว +2

    Munindrayanan wahanseta namaskaray wewa

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว +3

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏

    • @sameerrajayashanka
      @sameerrajayashanka ปีที่แล้ว

      ane mehemath gon ganu

    • @rosedilaniabudhabi8776
      @rosedilaniabudhabi8776 ปีที่แล้ว

      @@sameerrajayashanka උබ බුරුවෙක් මොකවත් කරගන්න බැරි 🤣 රටට ත් නැති ගමටත් නැති තමුන්ටත් නැති කාලකන්නි යා උබ යකෝ මම නම් උන්නාසේ කරන දේවල් සම්පුර්ණ පිලිගන්න වා රටක් ගොඩ ගන්න පුලුවන් උන්නාසේ ට වැඩ කරලා පෙන්න පන් කාලකන්නි යා අර සුදත් කාලකන්නි යා සේපාලිකා කාලකන්නි වගේ කටින් බතල නැතිව වීඩියෝ කර කර කියෝනවා ඒවා හොදයි නිකමුන් ට තොපී වගේ හැදිගෑවින් ලංකාව වේ න් තොපී නිසා රට අනතුරේ

  • @samanwaduge67
    @samanwaduge67 ปีที่แล้ว +10

    "සාධු...සාධු...බුදුහිමි නමදින්නේ...!"

  • @sirisadahammonasteryaustra5727
    @sirisadahammonasteryaustra5727 ปีที่แล้ว +6

    ❤❤❤❤❤❤

  • @yudara100
    @yudara100 ปีที่แล้ว +1

    Ada deshanawa mata may . sadu sadu sadu

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +17

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    එයයි සත්‍යය වූ ලොව පවතින එකම තථාගත ධර්මය ...
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @dasunsenarathne5861
      @dasunsenarathne5861 ปีที่แล้ว +1

      😂🤣

    • @anonymus23514
      @anonymus23514 ปีที่แล้ว

      ​@@dasunsenarathne5861 ඌ කියන්නෙ බුදුහාමුදුරුවෝ ගැන....හාමුදුරුවො ගැන නෙමේ

    • @kwpmangalika4978
      @kwpmangalika4978 ปีที่แล้ว +1

      ආසියාවේ wiragika hinawa namaskarawewa dwipadoththamayan wahansa sadu sadu sadu

  • @kwkw7563
    @kwkw7563 ปีที่แล้ว +4

    අපේ හාමුදුරැවනේ මගේ නමෂ්කාරයවේවා

  • @gayanijohn4776
    @gayanijohn4776 ปีที่แล้ว +5

    Thank u for this sermon

  • @champavidana3475
    @champavidana3475 ปีที่แล้ว +4

    පුබ්බේ අනනුස්සුතේසු දම්මේසු
    🙏🙏🙏🙏🙏🙏

  • @champaratnayake7181
    @champaratnayake7181 ปีที่แล้ว +5

    ❤🙏👍❤🙏👍

  • @prasadmalitha-wz3dh
    @prasadmalitha-wz3dh ปีที่แล้ว +2

    💥💥💥👌🙏🙏🙏

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 10 หลายเดือนก่อน

    පින් නොමැති මිනිසුන් ට මේ සද්ධර්ම ය තේරුම් ගැනිම ට අපහසු යි . නුවනැතියන් සියල්ලෝම අසත්වා.

  • @ashokavishwagithashoka5845
    @ashokavishwagithashoka5845 ปีที่แล้ว

    Thawa thawa budu wadan ape hadawathata denenna niwaradi budu gunayama therun karadena ape muniduta thawa thawath shakthiya lebewa.

  • @jayalallal7703
    @jayalallal7703 ปีที่แล้ว +3

    මුගටියා නාකි රැව්ල අහගනිල්ලා ණයත් නෑ බයත් නෑ අපේ කාලේ බුදු හාමුදුරුවෝ🙏🏽❤️🙏🏽❤️🙏🏽❤️🙏🏽❤️🙏🏽❤️🙏🏽❤️

  • @priyaniwijesinghe1808
    @priyaniwijesinghe1808 ปีที่แล้ว

    Very clear . It's the exact truth. It opens my wisdom . Live long Supreme Arahant Sir !

  • @sadaleiyashoda5570
    @sadaleiyashoda5570 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Lahiru61582
    @Lahiru61582 ปีที่แล้ว +4

    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @hasanthimadushani9622
    @hasanthimadushani9622 ปีที่แล้ว +6

    මාගේ ජීවමාන බුදුරජාණන් වහන්සේට මම නමස්කාරය කරමි මගේ නමස්කාරය වෙව සාදු සාදු සාදු💟💮🌹🌸🌺🌼

  • @kanthikarunarathne9161
    @kanthikarunarathne9161 ปีที่แล้ว +3

    Mage.namaskaraya.

  • @shiyamalieabeysinghe711
    @shiyamalieabeysinghe711 ปีที่แล้ว +5

    🙏

  • @surangabuddika-ev1ck
    @surangabuddika-ev1ck ปีที่แล้ว +1

    Waaaawww eakanam maru

  • @sh3nalcxsta259
    @sh3nalcxsta259 ปีที่แล้ว +5

    🙏🏽🙏🏽🙏🏽🖤🖤

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 10 หลายเดือนก่อน

    නැනවතුන්ට පමනයි .

  • @විශ්මිලොවවටා
    @විශ්මිලොවවටා ปีที่แล้ว

    gauthama budun potheala liyala thibuna dahamak nowei deshana kalw . sasara perum balayen duk windalai awabodha kale...me manussaya buduwelanam ai gauthama budunge deshana kiyanne.

  • @sandunbandara6196
    @sandunbandara6196 ปีที่แล้ว +1

  • @charithabalasooriya2811
    @charithabalasooriya2811 ปีที่แล้ว +4

    🙏🏼🙏🏼🙏🏼

  • @chathurangaabyerathna4446
    @chathurangaabyerathna4446 ปีที่แล้ว +2

    💘💐

  • @MayMay-ce6wf
    @MayMay-ce6wf ปีที่แล้ว

    ❤️❤️🙏

  • @shanakanuwan2915
    @shanakanuwan2915 ปีที่แล้ว +2

    samantha badran saranan gachchami 🙏🙏🙏🙏

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว +1

    ❤️🙏🙏🙏🌹🌼🌹🙏🙏🙏♥️

  • @hrsudath6813
    @hrsudath6813 ปีที่แล้ว

    Hemwelem tamnwa huwadkwagnn banak bgywathunwahnsege namen ..

  • @goshasl208
    @goshasl208 ปีที่แล้ว +2

    💮💮💮❄️❄️❄️🙏🙏🙏

  • @luckydesilva6733
    @luckydesilva6733 ปีที่แล้ว +4

    I simply love my Living Lord Buddha .

  • @aponsu4664
    @aponsu4664 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @akilajayasooriya464
    @akilajayasooriya464 ปีที่แล้ว +2

    🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏

  • @inokamadampage7307
    @inokamadampage7307 ปีที่แล้ว +3

    💔💔💔🙏🙏🙏💔💔💔

  • @ruuu48
    @ruuu48 ปีที่แล้ว

    Okkoma hodai , mahinda mahattayata kadey yana eka thamai awul..

  • @danushkasri
    @danushkasri ปีที่แล้ว +2

    ඔබ වහන්සේ තමයි තමුන් බේරා ගැනීමේ දේශනාවන් හොදටම කරන්නේ...සාදු සාදු .කබර ගොයා වුනත් කමක් නෑ බඩගිනිනම් කන්න ඕන හාම්දුරැනේ...දේවාලේ කපුවට දේවාලේ ඇතුලේ කැත කරන්න අයිතිය තියෙනවා වගේම ඒක ගදෙයි කියන්නත් දෙවියො අදහනවනම් අදහන මිනිසුන්ට කියන්න පුලුවන් වෙන්නම ඕන..මොකද කපුවා ඉන්නේ දේවත්වය වෙනුවෙන් යාතිකාව කරන්න මිසක් දේවාලේ කැත කරන්න නොවෙන නිසා... තෙරැවන්සරණයි!

    • @thanujalakmini4725
      @thanujalakmini4725 ปีที่แล้ว

      😷 දේවාලෙ නෙවෙයි මොට්ටයො කැත වෙලා තියෙන්නෙ . ඔයාගෙ හිත🤮

    • @danushkasri
      @danushkasri ปีที่แล้ว

      දෙවත්වය වෙනුවෙන් පුදන්නම් දර්ශනය වෙනුවෙන් පුදන්නම්..නමුදු දෑස් දෙකන් අගුල්ලා නොසිටිමු..ඒසේ සිටීනම් ඔබ ඇලී සිටින්නේ කුමකටදැයි වහා සිහිය උපදවා ගත යතු නොවේද?

    • @damayanthikannangara1875
      @damayanthikannangara1875 ปีที่แล้ว

      ​@@danushkasri k⁷

  • @agithpannilage5364
    @agithpannilage5364 ปีที่แล้ว

    Mamath.ahuwa.kiyapudayaknane

  • @naturesura7936
    @naturesura7936 6 หลายเดือนก่อน

    උන්වහන්සේට විරුද්ද උනාට කමක් නෑ තිරිසන්නු මෙන් තිරිසන් වචන බාවිතා කිරීමෙන් වලකින්න නැතිනම් තමා මයි විනාස වෙන්නේ දැඩි ලෙස සිහියට ගනිල්ලා😢😢😢😢

  • @nalanijayalatha6569
    @nalanijayalatha6569 ปีที่แล้ว +2

    සැපය පසුපස දුවන්නාත්,දුකෙන් දුකට පත්වන්නාත්,තුලත් අදුරම පමනක් ඇත.මේ දෙක මැද ජීවත් වීම තුල ප්‍රඥාව පහල වීම සොබාදහමේ දායාදයකි.....

  • @ajithnilantha9630
    @ajithnilantha9630 ปีที่แล้ว

    ඔබ වහන්සේට දර්ම දැනුමක් තියනවා....
    නමුත් මම ථතාගත මම රහත් කියන කියමන් වල හා ස්බාවික හා යම් හේතුවක් මත අබාද ඇති පුද්ගලයන් ඔබ වහන්සේගේ දේසනා වලට එක් කර ගන්න එපා...

  • @برينكابرينكا
    @برينكابرينكا ปีที่แล้ว +1

    Sovan vima gana oaba vahansa dasana kala dasana ganna kohamada