ඔයාලට මොන කරදර ද? මෙන්න කරදර... | Venerable Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 187

  • @ShraddhaTV
    @ShraddhaTV  หลายเดือนก่อน +31

    ඔබගේ ආධාර මුදල් පහත බැංකු ගිණුමට බැර කළ හැකියි..
    ගිණුමේ නම - ශ්‍රී ආනන්ද චෛත්‍ය අරමුදල
    ගිණුම් අංකය - 91738779
    බැංකුව - ලංකා බැංකුව
    ශාඛාව - ගල්නෑව
    Account Name : Siri Ananda chithya aramudala
    Account Number : 91738779
    Bank : BOC
    Branch : Galnewa
    විමසීම් - 0719264667

  • @kumaridehigama4293
    @kumaridehigama4293 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kuliyapitiyevijaya6103
    @kuliyapitiyevijaya6103 หลายเดือนก่อน +6

    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් අපේ ස්වාමීන් වහන්සේට 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @neroshadaawood2798
    @neroshadaawood2798 2 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු නමෝ බුද්දාය පිංවත් අපෙ සුවාමින් වහන්සේට මගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු 🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🪷🪷🪷🙏🪷🙏🙏🙏

  • @sobachandni4929
    @sobachandni4929 หลายเดือนก่อน +3

    පිංවත් ලොකු ස්වාමීන් වහන්සේටත් මේ උතුම් ධර්මය අවබෝධ කරන පිංවත් ස්වාමීන් වහන්සේටත් මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @ama4169
    @ama4169 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 අපෙ දුක් ගිනි නිවන මෙ මහා ධර්මයට මාගෙ නමස්කාරය වෙවා 🙏🙏🙏

  • @AshokaKanthi-hv8hn
    @AshokaKanthi-hv8hn 2 หลายเดือนก่อน +4

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වේවා...
    🙏🙏🙏

  • @AsenaAsena-z6i
    @AsenaAsena-z6i หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @lilaniranasinghe
    @lilaniranasinghe 2 หลายเดือนก่อน +4

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... ඒ උතුම් ආනන්ද මහ රහත් මුනිඳුන් ට මම සාදර ගෞරවයෙන් හදපිරි ශ්‍රද්ධාවෙන් නමස්කාර කරමි මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🙏🙏🪔🪔🪔🙏🙏🙏

  • @kknishanthi1604
    @kknishanthi1604 2 หลายเดือนก่อน +4

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 🙏 theruwan sarani 🙏 අපේ හාමුදුරුවනේ 🙏

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh หลายเดือนก่อน +6

    උතුම් මහා සංග රත්නයට අපගේ නමස්කාරය වේවා 🙏සවාමින් වහන්ස මට ඒපින කරගන්න වාසනාව ලැබුනා සාදු සාදු සාදු 🙏

  • @lilaniranasinghe
    @lilaniranasinghe หลายเดือนก่อน +4

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු..ආයෙත් ඇහුවා දේශනාව.. අහන්න අහන්න ආසයි.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ දිය උල්පතකින් දිය දහර ගලා හැලෙනා සේ ඉතාමත් සුන්දර අයුරින් උතුම් දහම දේශනා කරන විට පුදුම සතුටුයි.. ඔබවහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🎉🎉🎉🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 หลายเดือนก่อน +6

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි

  • @Tharu_532
    @Tharu_532 2 หลายเดือนก่อน +15

    හරිම ලස්සන,මතක හිටින දේශනාවක් .ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා දීර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp 2 หลายเดือนก่อน +4

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

  • @chamindasenarathna159
    @chamindasenarathna159 2 หลายเดือนก่อน +17

    සාදු ....සාදු ....සාදු
    තෙරුවන් සරණයි
    නමෝ බුද්ධාය
    උතුම් ආනන්ද මහ සෑ රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....
    මම නමස්කාර කරමි ....
    උතුම් ආනන්ද මහ රහතන් වහන්සේගේ ගුණ වර්නනාව අපට මැනවින් අවබෝධ කර දුන් අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා ..
    මෙම සෑ රජානන් වහන්සේට ධනයෙන් ශ්‍රමයෙන් සහ නොයෙක් දේවල් වලින් උපස්ථාන කල සියලු ලොකු කුඩා බාල මහලු වැඩිහිටි සියලු දෙනාටම වැලි කැටයක් කැටයක් ගානට උතුම් මිහිරි ශ්‍රී සද්ධර්මය මැනවින් අවබෝධ වේවා
    කරගත්තා වූ පුණ්‍ය කටයුත්තේ ආනුභාවයෙන් සියලු දෙනාගේම ලෙඩදුක් කරදර බාධක අපල උපද්‍රව දුරුවී සසර දුකින් අත් මිදීමට හේතු වාසනා වේවා
    බුදු සරණයි

  • @ranithmaherath7
    @ranithmaherath7 2 หลายเดือนก่อน +6

    පින්වත් වැලිමඩ සද්දාසීල ස්වමින් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 තවත් දස දහස් දෙනාට ධර්මය කියාදීමට,උතුම් දහම් මගට යොමු කිරීමට පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා! 🙏🙏🙏

  • @Renuka-d1k
    @Renuka-d1k 2 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 සමිමා සම්බුදු සරණයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුව දිර්ඝායු වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilmininew2980
    @nilmininew2980 2 หลายเดือนก่อน +7

    ඔබ වහන්සේගේ ධර්ම ප්‍රචාරය අති ව්ශිෂ්ඨයි.
    ඔබ වහන්සේටත්, ගුරු
    දේවයන් වහන්සේට ත්
    නිදුක් නීරෝගිමත් සුවය ම
    ලැබේවා !
    නමෝ බුද්ධාය !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐

  • @JayanthiFonseka
    @JayanthiFonseka 2 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු පින්වත් සුවාමින්වහන්සෙට මගේ නමස්කාරය වේවා නමෝ බුද්ධාය සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @dilaniiresha6752
    @dilaniiresha6752 2 หลายเดือนก่อน +5

    නමස්කාර වේවා . ...දර්මදානයට සම්බන්ධ පින් වතුන්ට නීරෝගි බාවය නිරතුරුවම ලැබේවා බුදුසරණයි 🙏🙏🙏

  • @Mahesh-kg7xn
    @Mahesh-kg7xn 2 หลายเดือนก่อน +4

    මා සරණ ගිය මාගේ තථාගත අරහත් සම්මා සම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...
    උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා.... උතුම් ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා...
    මා හැදූ වැඩූ මාගේ දෙමව්පියන්ට මාගේ නමස්කාරය වේවා.... උතුම් පින්වත් කල්යාන මිත්‍රයන්ට මාගේ නමස්කාරය වේවා... සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ.........🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @S.a.mSooriya
    @S.a.mSooriya 2 หลายเดือนก่อน +4

    සාදු .......සාදු ......සාදු !!
    මේ උතුම් පිංකමට බැතිබර දායකත්වය ලබා දුන් පින්වත් සැමට අනේක වාරයක් පින් පිරේවා!!
    දායකත්වය දැරීමෙන් අරමුණ කලා වූ සියලු යහපත් අරමුණු සාර්ථක සඵල වේවා !!
    සාදු .........සාදු .......සාදු !!

  • @bedandyou9087
    @bedandyou9087 หลายเดือนก่อน +8

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 කල්‍යාණමිත්‍ර පිංවත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
    මේ උතුම් ධර්ම දාන පිංකම සිදුකල සියලු දෙනාට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වීම පිණිසම මේ පින හේතූ වාසනා වේවා 🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 2 หลายเดือนก่อน +4

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🙏🙏🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා !
    සාදු !!! 🙏🙏🙏
    උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගනිත්වා ! සාදු !!!🙏
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා !!! සාදු !!!🙏🙏🙏
    උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමේ පිනෙන් සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! සාදු !!!
    උපනූපන් සසරේ දිවි තිබෙනතුරු නිවන් දකින තුරුම උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා !
    ඒ උතුම් ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරතුරුවම ශ්‍රවනය වේවා ! සාදු !!! උපතක් වේනම් ඒ උතුම් ඇසුරේම මාගේ උපත වේවා ! සාදු !!!🙏
    සැමසිත් සුවපත් වේවා !
    සැමට සෙත් වේවා !
    උතුම් තෙරුවන් සරණයි !
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

    • @disnasamanmali1655
      @disnasamanmali1655 2 หลายเดือนก่อน

      ය්ෆ්හ්ක්ට්‍ර්ෆ්හ්ජ්හ්හ්ව්‍ර්ගෙeffftffyyyyie😂ytye❤❤❤❤❤❤😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😮😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @priyadarshanidanu4296
    @priyadarshanidanu4296 หลายเดือนก่อน +4

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ සම්පත්තිය ලැබේවා ...... සාදු සාදු සාදු !!!!!!

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 หลายเดือนก่อน +4

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි

  • @pathminirathnayake996
    @pathminirathnayake996 2 หลายเดือนก่อน +7

    මෙම සෑම රජාණන් වහන්සේට මුදලින් දායක වීමට මා භාග්‍ය වන්ත වූවා. එ සදහා දායකත්වය දැක්වීම සදහා ඉඩහසර ලබා දදුන් කල්‍යාණ මිත්‍ර ගලිගමුවේ ඤාණදීප ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. මා ලබාගත් ඒ පින පිං කැමති සියලුම දෙනා අනුමෝදන් වෙත්වා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ShraddhaTV
      @ShraddhaTV  หลายเดือนก่อน

      ගල්නෑව මහමෙව්නාව භාවනා අසපුවේ අභිනවයෙන් ඉදිවන ශ්‍රී ආනන්ද මහා සෑ රජාණන් වහන්සේ ඉදිකිරීම වෙනුවෙන් පින්වත් ඔබට දායකත්වය භාරගත හැක. 🙏☸
      📌 ගිණුමේ නම : ශ්‍රී ආනන්ද චෛත්‍යය අරමුදල
      📌 ගිණුම් අංකය : 1149 6100 6482
      📌 බැංකුව : සම්පත් බැංකුව
      📌 ශාඛාව : කැකිරාව
      🔴 මුදල් බැර කිරීමෙන් අනතුරුව රිසිට් පතෙහි ඡායා පිටපතක් ඔබගේ නම, දුරකථන අංකය සඳහන් කොට මහමෙව්නාව භාවනා අසපුව, ඉහළගම, නෑගම්පහ, ගල්නෑව යන ලිපිනයට හෝ 076 386 2005 යන WhatsApp අංකයට යොමු කරන්න.
      🔴 සෑයේ ඉදිකිරීම් කටයුතු සඳහා ශ්‍රමයෙන් දායක වීමට සහ සියලු විමසීම් සඳහා අමතන්න.
      📞 071 926 4667 | 076 341 0226

  • @NishaChatu
    @NishaChatu 2 หลายเดือนก่อน +4

    මේ පින් බලයෙන් සියලු දෙනාටම සසර ගමන කෙලවර උතුම් වූ නිවනට මග පෑදේවා.නමෝ බුද්ධාය.සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @anuradhiyehansa3545
    @anuradhiyehansa3545 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @KumariDissanayaka-x3x
    @KumariDissanayaka-x3x 2 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු .....නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @athulaperera6209
    @athulaperera6209 2 หลายเดือนก่อน +6

    ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
    සාදු සාදු සාදු.

  • @chamarapradeep8324
    @chamarapradeep8324 2 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහනස දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා🙏🙏🙏

  • @ForeverFighter-h4m
    @ForeverFighter-h4m 2 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේ සුවපත් වෙත්වා 🙏🙏🙏🪔

  • @udaasblock4839
    @udaasblock4839 2 หลายเดือนก่อน +7

    🙏🙏🙏🙏🙏 ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!!!

  • @nayomiamarasekara5352
    @nayomiamarasekara5352 2 หลายเดือนก่อน +3

    පින්වන්ත ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @UmaliIndhika
    @UmaliIndhika 2 หลายเดือนก่อน +7

    පිං වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @dilinipeiris5913
    @dilinipeiris5913 หลายเดือนก่อน +2

    ආනන්ද මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @tusharitushari6181
    @tusharitushari6181 2 หลายเดือนก่อน +11

    🙏🌼අප සුගත් සම්බුදු රජුන්ගේ - මහා දම්කඳ රැකගෙන
    සොඳුරු බණපද පවසන - විස්මිත මතක බල ඇති
    මනා සිහි ඇති මහා නුවණැති - සුපූජිත බහුශ්‍රැත වූ
    ඒ වීතරාගී සමාහිත ඉඳුරන් ඇති - අමා නිවනට වැඩිය අපගේ
    උතුම් අරහත් අනඳ මුනිඳුට - වඳිමි මම සාදරයෙන් .
    අපගේ ආනන්ද මහා මුණිදුන්ට මාගේ නමස්කාරය වේවා .සාධූ සාධූ සාධූ
    🙏🌷තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @S.a.mSooriya
    @S.a.mSooriya 2 หลายเดือนก่อน +5

    සාදු ........සාදු ......සාදු !!
    අපේ පින්වත් ගෞරවනීය කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට නිදුක් නීරෝගි දීඝායු සම්පත් ලැබේවා !!
    ධර්ම දානමය කුසල් සපිරේවා !!
    මේ සියලු පින් අපේ පින්වත් ගෞරවනීය ස්වාමින්වහන්සේට උතුම් චතුරාර්‍යසත්‍යය අවබෝධය පිණිසම හේතු වාසනා වේවා !!
    සාදු .......සාදු ......සාදු !!

  • @pavideos3808
    @pavideos3808 2 หลายเดือนก่อน +5

    පිංවත් අපේ ස්වාමීන් වහන්සේට බොහොම පිං මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා උතුම් තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා .මේ පිං බලයෙන් උතුම් නිවනින් සැනසීම ලැබේවා ..
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @nilushipriyadarshani5195
    @nilushipriyadarshani5195 2 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා

  • @ranganiwerasekara
    @ranganiwerasekara 2 หลายเดือนก่อน +4

    නිවන බොහෝ දුර නොවේවා පින්වත් ස්වාමීන් වහන්සේට

  • @dilmimadushani3174
    @dilmimadushani3174 2 หลายเดือนก่อน +5

    මෙවන් ධර්ම දේශනාවක් දේශනා කල අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගීමත් ⁣දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @srimasenavirathna990
    @srimasenavirathna990 2 หลายเดือนก่อน +36

    නමස්කාර වේවා බුදු රුවනට සැමදා බුදු හිමි සරණ යමි🪔🙏නමස්කාර වේවා දම් රුවනට සැමදා සදහම් සරණ යමි🪔🙏 නමස්කාර වේවා සංඝ රුවනට සැමදා මහා සංඝ සරණ යමි🪔🙏නමස්කාර වේවා තුණු රුවනට සැමදා තිසරණ සරණ යමි🪔🪷🙏🙏🙏....අපගේ සුපින්වත් කල්‍යාණමිත්‍රයන් වහන්සේට මාගේ ගෞරව නමස්කාරය වේවා🙏🙏🙏 ඔබ වහන්සේ නිදුක් නිරෝගි සුවපත් වෙත්වා දිර්ඝායුශ වේවා🙏🙏🙏

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 2 หลายเดือนก่อน +2

    🪷🌼🙏🌼🪷සාධූ 🪷🌼🙏🌼🪷සාධූ 🪷🌼🙏🌼🪷සාධූ නමෝ බුද්ධාය !!!.........අපගේ අති උතුම් පූජනීය ආනන්ද මහා රහතන් වහන්සේගේ උතුම් සෑ රජානන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ........අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා .......

  • @srirajapaksha3494
    @srirajapaksha3494 2 หลายเดือนก่อน +5

    🙏🌹🌹🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🌹🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේ ට 🙏මගේ නමස් කරයවේවා 🙏🙏🙏ඔබවහන්සේ ට 🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය ස හ දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏බොහොම පිං අපේ හාමුදුරුවනේ 🙏🙏🌹🌹සාදු 🌹සාදු 🌹සාදු 🌹🌹🙏🙏

  • @ChamilaKumari-wz1bw
    @ChamilaKumari-wz1bw 2 หลายเดือนก่อน +5

    තෙරැවන් සරණයි මගේ ගුරු ස්වාමීන් වහන්සේට

  • @ranjithweerawansa7733
    @ranjithweerawansa7733 2 หลายเดือนก่อน +4

    සැදු සාදු සාදූ..
    පින්වත් කල්‍යාණ මිත්‍ර යන් වහන්සේ ට දීර්ඝායු වේවා..
    නිදුක් නිරෝගී තිර ජීවනය ලැබේවා

  • @chalakasuranga9850
    @chalakasuranga9850 2 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @charukapredip2221
    @charukapredip2221 2 หลายเดือนก่อน +5

    සාදු ...🙏🙏🙏සාදු ...🙏🙏🙏සාදූ ...🙏🙏🙏.

  • @LilMnSstories
    @LilMnSstories 2 หลายเดือนก่อน +4

    🙏🙏🙏 සාදු සාදු සාදු !!!!

  • @SacheekaPreethini-s6k
    @SacheekaPreethini-s6k 2 หลายเดือนก่อน +8

    පිංවත් කළ්‍යාණ මිත්‍රයන් වහන්ස,මා⁣ගේ නමස්කාරය වෙිවා.🙏

  • @kaveeshamaduwantha.
    @kaveeshamaduwantha. 2 หลายเดือนก่อน +4

    මේ සත්‍ය වූ දහමෙ ලස්සන. මේ වගේ සත්‍ය ක් නෑසෙන කනක් මොනවටද? තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.🙏🙏🙏

  • @SashikalaGaweshi
    @SashikalaGaweshi 2 หลายเดือนก่อน +4

    Pinwantha swamin wahansa oba wahanseta uthum nirwana shanthiyama wewa. Sadu sadu sadu. 🙏🙏🙏🎉💐🎉💐🎉💐🎉💐🎉💐💐🎉🎉💐💐

  • @IreshRanga-y3f
    @IreshRanga-y3f 2 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @IndraniFernando-sv6df
    @IndraniFernando-sv6df 2 หลายเดือนก่อน +4

    Maharahath Anandarahathan wahaseta mage namakaraya wewa namaskara karami sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 หลายเดือนก่อน +4

    සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏

  • @srimasenavirathna990
    @srimasenavirathna990 2 หลายเดือนก่อน +22

    යෝ චිත්තකථි ධම්මධරො ..
    සතිමතෝ ගතිධිතීමතෝ...
    සුගතස්ස කෝසාරක්ඛකෝ..
    පුජණියෝ බහුස්සුතෝ..
    තං වීතරාගං සුසමාහිතින්ද්‍රියං..
    වන්දාමි පරිනිබ්බුතානන්දත්ථේරං....
    අප සුගත් සම්බුදු රජුන්ගේ මහා දම්කඳ රැකගෙන සොදුරු බණ පද පවසන විස්මිත මතක බල ඇති මනා සිහි ඇති මහා නුවණැති සුපුජිත බහුශ්‍රැත වු එ විතරාගී සමාහිත ඉදුරන් ඇති අමා නිවනට වැඩිය අපගේ උතුම් අරහත් අනඳ මුනිඳුට ...වදිමි මම සාදර ගෞරවයෙන් ...🪔🪷🙏🙏🙏

    • @BNishanthi
      @BNishanthi 2 หลายเดือนก่อน

      🎉🎉🎉🎉🎉🎉🎉

  • @choppat.v5601
    @choppat.v5601 หลายเดือนก่อน +2

    එ භාග්‍යවත් බුදු පියානන්ගේ සේව නැල්ල උනු ආනන්ද මහාර රහතන් වහන්සේට නමස් කාර වෙිවා සාදු සාදු සාදු ☸️🙏☸️

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 2 หลายเดือนก่อน +11

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr 2 หลายเดือนก่อน +21

    පින්වත් ස්වාමින් වාන්සේට මාගේ නමස්කාර වේවා
    සාදු සාදු සාදු 🙏🙏🙏🪔🌹

  • @thushariparera3154
    @thushariparera3154 2 หลายเดือนก่อน +4

    ලස්සන බණ දේශනාවක්.❤❤❤❤❤❤

  • @indraniindrani3305
    @indraniindrani3305 2 หลายเดือนก่อน +4

    ⁣තෙරැවනි සරනයි අපේ හමුදුරැවනේ

  • @nethonetho5736
    @nethonetho5736 2 หลายเดือนก่อน +11

    පින්වත් ස්වාමින් වහන්ස මම උපාය කුසල දහම් දෙශනා මාලව දිගටම අහනවා

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka9614 2 หลายเดือนก่อน +5

    නමස්කාර .වේවා .අපගේ .පුජනිය .පින්වත් .සුවාමින්වාහාන්සෙට

  • @sckolambage9992
    @sckolambage9992 2 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු !!!

  • @shiranipriyangikaharischandra
    @shiranipriyangikaharischandra 2 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr 2 หลายเดือนก่อน +21

    සාදු සාදු සාදු 🙏🙏🙏

    • @ChitraIranganie
      @ChitraIranganie 2 หลายเดือนก่อน +1

      Sadu ! Sadu !! Sadu !!! Maha Bodhi Sathwayan Wahanseta Supinwath Ananda Maha Raharathan Wahanseta namaskara wewa ! Apage Pinwath Kalyanamithra Sagaruwanata namaskaraya wewa !

  • @ruchiniwaduge9595
    @ruchiniwaduge9595 2 หลายเดือนก่อน +4

    නමෝ බුද්ධා‍ය!🌷🙏

  • @dammidammayanthi1738
    @dammidammayanthi1738 หลายเดือนก่อน +2

    hariman lassnana ban desanayak oba wahinsata niduk nirofi suwaya laabwa

  • @kaushbeauty5235
    @kaushbeauty5235 2 หลายเดือนก่อน +2

    අනේ මම ජීවිතේටම හිනා වෙවී අහපු ධර්ම දේශනාව මේක තමයි. ස්වාමින්වහන්සේට උතුම් නිවනම අවබෝධ කර ගන්න ලැබේවා

  • @donakusuma2536
    @donakusuma2536 2 หลายเดือนก่อน +4

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏

  • @pradeepjanaka-nj1pb
    @pradeepjanaka-nj1pb 2 หลายเดือนก่อน +4

    sadu sadu sadu theruwan saranai ape sowamin wahansa

  • @rasikajiwanthi9028
    @rasikajiwanthi9028 2 หลายเดือนก่อน +2

    නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා හිමියන්ට උතුම් ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි .

  • @predeeppredeep7895
    @predeeppredeep7895 2 หลายเดือนก่อน +4

    Sadu sadu sadu theruwan saranai

  • @GayathriHansika-x5y
    @GayathriHansika-x5y 2 หลายเดือนก่อน +10

    Oba wahanseta me sasaredima uthum nirwanaya uda wewa pinwath welimada suwamin wahansa sadu sadu sadu......

  • @sajiththilinathilina1654
    @sajiththilinathilina1654 หลายเดือนก่อน +2

    තෙරැවන් සරණයි මගේ ගුරැදේවිදුන්ට

  • @dilhanaiashmila2768
    @dilhanaiashmila2768 2 หลายเดือนก่อน +2

    උත්තම මහා සඝරුවනට මගේ නමස්කාරය වේවා? සාදු සාදු සාදු !

  • @lesliranasinghe
    @lesliranasinghe 2 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @NayaniChandima-n3n
    @NayaniChandima-n3n 2 หลายเดือนก่อน +4

    Sadu sadu sadu 🙏🙏🙏

  • @SumaMahapitiya
    @SumaMahapitiya หลายเดือนก่อน +1

    Namas kara wewa budu ruwanata 🙏🏻🙏🏻🙏🏻🪷🪷🪷

  • @ranganiwerasekara
    @ranganiwerasekara 2 หลายเดือนก่อน +4

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @priyaherath
    @priyaherath 2 หลายเดือนก่อน +7

    Namo Buddhaya 🙏

  • @sandiyakumari1648
    @sandiyakumari1648 2 หลายเดือนก่อน +4

    සාධු` සාධු` නමස්කාර වෙිවා

  • @kumudumalkanthi8869
    @kumudumalkanthi8869 2 หลายเดือนก่อน +4

    සාධු....සාධු...සාධු...🙏🙏🙏🙏🙏🙏

  • @harshasandaruwan7937
    @harshasandaruwan7937 2 หลายเดือนก่อน +4

    Uthum thunuruwanata namaskara wewa... 🙏🙏🙏

  • @Cerio9636
    @Cerio9636 2 หลายเดือนก่อน +4

    godak pin ape swaminwahansa....

  • @btskumuduni1022
    @btskumuduni1022 2 หลายเดือนก่อน +4

    Sadu sadu sadu namobuddhaya

  • @nimalshantha340
    @nimalshantha340 2 หลายเดือนก่อน +2

    sadu.sadu.sadu.🙏🙏🙏
    theruwan.sarana.suwamin.wahana

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe1471 2 หลายเดือนก่อน +7

    Sadu sadu sadu sadu sadu sadu sadu

  • @chandragunasekara762
    @chandragunasekara762 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼

  • @upulkumaradisanayaka4309
    @upulkumaradisanayaka4309 2 หลายเดือนก่อน +4

    තථාගතයන් වහන්සේ හට සෙසු අයට නැති ඥාන බල දහයක් ඇත. ඒ බලයන්ගෙන් යුක්ත බැවින් තථාගතයන් වහන්සේ ලෝකයෙහි උත්තම ස්ථානයට පැමිණ සිටින සේක. ක්ෂත්‍රිය පිරිස ය, බ්‍රාහ්මණ පිරිස ය, ගෘහපති පිරිස ය, ශ්‍රමණ පිරිස ය, චාතුර්මහාරාජික පිරිස ය, තාවතිංස පිරිස ය, මාර පිරිස ය, බ්‍රහ්ම පිරිස ය යන අට පිරිසෙහි අභීත සිංහනාද පවත්වන සේක. බ්‍රහ්මචක්‍ර නම් වූ උත්තම ධර්මචක්‍රය පවත්වන සේක.🙏🙏🙏
    එහෙව් තථාගතයන් වහන්සේගේ සරණ හැර සත්වයන් හට වෙනත් සරණක් නැත.
    🪷🌸💐🙏🙏🙏🙏🙏💐🌸🪷

  • @indiwarywijayasinghe5655
    @indiwarywijayasinghe5655 2 หลายเดือนก่อน +4

    Namo buddhaya 🙏

  • @NilushaSampath
    @NilushaSampath 2 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏sadu sadu sadu 🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🪷

  • @Mkr.kumaraMore.kumara
    @Mkr.kumaraMore.kumara หลายเดือนก่อน +1

    Saau🙏🙏🙏saadu🙏🙏🙏saadu🙏🙏🙏

  • @IndraniFernando-sv6df
    @IndraniFernando-sv6df 2 หลายเดือนก่อน +2

    Ape pinwath swamin wahasetath me pin niwan maga awaboda wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SumaMahapitiya
    @SumaMahapitiya หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharindupriyasankha1964
    @tharindupriyasankha1964 2 หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏🌸🌸🌸🌸කල්‍යාණ මිත්‍ර උතුමන්ට මාගේ අනන්ත නමස්කාරය වේවා!!! මේ සද්ධර්මය ශ්‍රවණය කුසලානිසංසයෙන් සද්ධර්මය ශ්‍රවණය කරන්නාවූ ලෝක සතත්වයෝ සියලු දුක් කෙලවර කොට ඇති අමාමහ නිර්වාණ ශාන්තියෙන්ම සුවපත් වෙත්වා!!! මටද මේ පින නිවන් දකිනා ජාතිය දක්වාම කල්‍යාණ මිතුරන්ගේ උත්තම ඇසුර ලැබ පවිත්‍ර වු සද්ධර්මය ශ්‍රවණය කිරීමටත් ඒ සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීමටත් ප්‍රඥාව වැඩේවා!!!

  • @jgmddhananjana4325
    @jgmddhananjana4325 2 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ, පාවඩ පූජාවේ ආනිසංස මොනවද? කඨින පිංකමකට හෝ සාමාන්‍ය පූජාවකට පූජා කිරීම වෙනස් ආනිසංසද ලැබෙන්නේ ?