Sadu. Ane karunawa karala me gani Bosstai kelam kiyala. Mata hodatama gahanna wage banana.. MA kiwwa mama Achchi wetharai balanna awe ubalata uyanna nawei awe kiyala. Eye hariyata manseka ahin watuna.. Relish aragena kohe yannada me Achchi Harima hodai me gani Ana aka Mata nathra karala Bosstai ape wenna karanwada. Issara tikkakhodaidan a gani ideri pita ka gajanawa. Obawahaseta pin😢😢😢😢😢😢
මගේ පවුලේ සැමට ගම්භාර දෙවියන්ගේ පිහිට ලැබේවා ! සාදු සාදු සාදු🙏🙏🙏
සිද්ධ සූනියමි දෙවිදුන්ටගමිභාර අප්පච්චි මාගේ නමස්කාරය වේවා!!!
ගම්බාර ගේ දොර බාර දුදරැ බාර නම්බුකාර මගේ අප්පච්චිි දේවතාව්න් වහන්ස මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
ගම්භාර දේව රජෝත්තමයන් වහන්සේ හට මගේ සියලු පුණය ශක්තිය අනුමෝදන් වේවා 🙏♥️💜🙏
🙏🙏🙏අපෙ හාමුදුරුවනේ බොහොම සත්‍ය කරුණු දැනගන්නට ලැබුනා ........ඔබ වහන්සේට බොහොම පිං ..බුදු සරණයි ................
Sahthika ඇත්ත ape හාමුදුරුවනේ pahdaa දුන්නට බොහොම ස්තුති නිරෝගි වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕🌺🌺🌺🌺
තෙරුවන් සරනයි අපේ ස්වාමින්වහන්ස. ගොඩක් වැදගත්. අපි නොදන්නා . දේවල්. දැනුවත් කලාට
ගොඩක් pin ape හාමුදුරුවනේ deergau වේවා
ගොඩක් පින් හාමුදුරුවනේ
🙏🙏🙏🙏🕉️🕉️🕉️🕉️🕉️🙏🙏🙏🙏 oba වහන්සේගේ kathawa aththa mn dakina de ඔබවහන්සේ hariyata ලෝක සත්වයා ta kiyanna . Thawath sakthin wadii වේවා 🕉️🕉️
තෙරුවන් සරනයි ..
ඔබ වහන්සේ ට.දිර්ගායු ලබත්වා
ගම්බාර දෙවියන් ගෙ.තෙජ ස.
සත්‍ය බල ආකර්ෂණීය බල
ජනතාව ට .පැවැත්වීමට කටයුතු කරන්නේ මෙසෙය
යන්න පහදා දුන්නබව .ඔබ වහන්සේට නමස්කාර කර පිලිගනිමි ....
නාමල් කපුමහතා නැදලගමුව ගම්බාර සුනියම්දෙවාලය
Sadu sadu sadu maga namaskaaraya wawa
Teruwan saranai ape hamuduruwane nodanna godak dewal dana gathta
ගම්භාර දෙවියන්ගේ පිහිටයි
බොහොම පින් ඔබවහන්සෙ ට
මගේ සූනියම් අප්පච්චි ගේ පිහිටයි 🙏🏼
Budu saranai Dawe phitae 🙏🌹
Ape hamuduruwene oba wahanseta godak pin🙏🙏🙏🙏🙏🙏
Deerghaayusha wewaa.
Theruwan saranai.
Mata Saha Mage Pawle Sama Denatama
Sri Gambàra Sidda Sooniyam Appachchige Phitai Araksawai
🙏🙏🙏
Theruwan saranai hamuduruwane dergausha lebewa
Ape pinwantha hamudhuruwan wahanseta theruwan saeanayi🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💛💛💛💛💛💛💛
Ape haamuduruwane theruwan saranai matath waramak thiyana keneklu eath mama eagena mokuth danne eath man asai eaya balawath karagena loaka sathwayata pihita wenna asai ape hamuduruwane mage mahaththaya mawa daala gihin loku daruwo dennath bedala podi diyaniyak innawa eayai maai godak amaruwen jiwath wenne duwa masekata ru 5000k denawa wena kawuruth salakan ne mata asai gambara appachchita pahana thiyanna asai eath re ealiyata eanna bayai sawasa 6ta budu pahana thiyala paththini meniyanta 6.2ota thiyanawa eahema hodaida anika ape hamuduruwane ape gedara thiyenne dakunata issaraha dora thiyala ithin eanisa dakunatai isanatai pahana thibboth gedarata pahan ealiya wetenawa ma denuwath kara denawanam obawahanseta godak pin theruwan saranai
අපේ හාමුදුරුවනේ විකිණෙන් නැති නිවසක් විකිණෙන ගුරුකමක් දෙන්න.
ඔබ වහන්සේට පින්.
ලබා දී ඇති දුරකථන අංකවලට ඇමතමක් ගන්න
අනේ මටත් ඔින
සාදු සාදු සාදු
සාදු සාදු සා
Hari yatama hari
මාගේ ගම්නියම් ගම් කොරොටුබාර ගම්බාර අප්පවච්චිගේ පිහිටයි...!!!
Godak pin siddawenawa. Denuwath kalata
Sadu. Ane karunawa karala me gani Bosstai kelam kiyala. Mata hodatama gahanna wage banana.. MA kiwwa mama Achchi wetharai balanna awe ubalata uyanna nawei awe kiyala. Eye hariyata manseka ahin watuna.. Relish aragena kohe yannada me Achchi Harima hodai me gani Ana aka Mata nathra karala Bosstai ape wenna karanwada. Issara tikkakhodaidan a gani ideri pita ka gajanawa. Obawahaseta pin😢😢😢😢😢😢
දුරකථන ඇමතුමක් ගෙන විමසන්න
Mewa kiyanne hariyata danagenada?
තෙරුවන් සරණයි අපේ හමුදුරුවන්ට ඔබවහසේ පුලුවනම් දැඩිමුන්ඩ දේව යහනක් හා දේවලය හරියටම බල ගන්න කොහොමද
ගොඩක් පින්
❤️🙏
Hamuduruwane pahana thiyala hasthan abaya pusthaka daran kiyanna gathawai shiwamasthu namorama kiyana gathawai gatha dekama kiwuwata kamak nadda
Dewa yahanak bala u weta wenas tanakata ganna bareda
අපෙ හාමුදුරුවනෙ ඔබ වහන්සෙගෙ පහන තියෙන දිසාව සම්බන්ද Vidio තියෙන්නෙ කොතනද
දාලා තියෙන්නෙ
🙏🙏🙏🙏🙏
Ape හාමුදුරුවනේ mata දැනගන්නට puluwanda me දෙවියන්ගේ muna තියෙන්න ඕනෑ ඊසාන desawatada 🙏🙏🙏hemath නැතිනම් දකුණේ සිට ඊසාන දිසාවට munalada 🙏🙏🙏
Gambara deveyo dewa yahane teyanna puluwanda
ගම්බාර දෙව් යන්ට, පහන් තියන වෙලාව කීයටද
Apy hamuduruvany gambara deviyanta pahana thiyana velava denuvath karanda puluvanda
නැකත් වෙලාවක් දීලා තියෙන්නෙ
Pinwath swamin wahansa man lga tynne gambhara appachchige poto ekak ramu karla tyena ruupyak.ema ruupeta mn pahan dalwawuta kamak nadda....e wgema swamin wahansa mn ude thama budun wadinne.ema nisa ude gambhara dewiyanta pahanak dalwawuwat kmk nadda...
Awasri ape hamuduruwane phone number ekka labadenna puluwanda
ලබා දීලා තියෙන්නෙ
Davi pihitai
ස්වාමීන්වහන්ස ඔබ වහන්සේ සම්බන්ද කරගන්න පුළුවන් දුරකතන අංකයක් ලබාදෙන්න පුළුවන්ද
අපේ හාමුදුරුවන්ට බුදු සරණයි දෙවි පිහිටයි, මගේ ගෙදර ලග පරන (වල්දෙල් ගහක්)කැලෑදෙල් ගහක් තියෙනවා ඒ ගහ ලග ගම්භාර දේවතාවුන් වහන්සේට පහන් දැල්වීම සඳහා හොදයිද
Gambaara dewiyanta pin dena gaathaawa ?
හාමුදුරුවනේ ඔබ වහන්සේගේ දුරකථන අන්කය ලබා දිය හැකිද
නම්බර් දාලා තියෙන්නෙ
ඔබ වහන්සේ ගේ number දන ගනෙ කොහොමද
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mage gambara balakara nambukara dewathawun wahase asarana ma hata pihita wenu manavi.
සාඩු !
දේව පාදයක් තියෙන ඉඩමක ගම්බාර දෙවියන්ට පහන් පූජා කරාට කමක් නැද්ද?
දුරකථන ඇමතුමක් ගෙන විස්තර දැනගන්න
Damege una pilimayata karana deya kumakda
නිසි ලෙස ඉවත්.කරන්න
පිංවන්ත ස්වාමින් වහන්ස මම ගමිබාර අප්පච්චි ට සහ සුනියම් අප්පච්චි ට එකම යහනේ පහන් පත්තු කරනවා එකම යහනේ තබන්න හොද නැද්ද වෙනම කුටි දෙකක තබන්න ඕනද පහදලා දෙන්න
වඩියෝ හොදට බලන්න
අපේ හාමුදුරුවනේ ගමිබාර දේවතාවුන් වහන්සේ ට 9.5 ට පහන තියලා සුනියම් අප්පච්චි 10.10ටද පහන තබන්න ඕනේ මම හැමදාම පහන තියනවා
මිතුර මමත් පහන තියන්නෙ ඔබ කියන විදිහටම තමයි ඒ ගැන මුකුත් හිතන්න එපා මොකද පුර පක්ෂයෙ ගමිභාර දෙවියො අව පක්ෂයෙ ඔඩිඩිස ගනන් ගන්න එපා කරන දේ හරියට ඉතා පිරිසිදුව කරගෙන යන්න
Mata phon numbar eka denna ape hamuduruvanee
TH-cam එකේ තියනවා
පහන තියන වෙලාව සහ දිසාව කොහොමද අවසර
විඩියෝ වල කියලා තියනවා
10.10 tapan thiyanakota sida suniyam deviyoda ene
Weera munda deviyan kiyanne kawwda
gambara deweyani apage seyalu karadara walen apa pawle seyalu denama nidahas Kara apage niwasata sawbagya udakara denna gambara deweyani********
හාමුදුරුවනේ තියන නොම්මර වැඩකරන්නෙ නෑ. ඔබ වහන්සේට කතා කිරීමට නොම්මරයක් දෙන්න
උදේ 8- හවස 6 අතර ගන්න දී ඇති නම්බර් වලට
උත්පලවන්න දෙවියන් යනු උපුල්වන් දෙවියන්.
සක්‍ර දෙවියන් විසින් ලංකාද්වීපයේ බුද්ධ සාසනය ආරක්ෂා කරන්න පවරපු දෙවියන්.
හාමුදුරුවනේ mage පිළිමය mama siddi කරලා na මුලින්ම mage මහත්තයා පහන තිබ්බෙ dan mama thiyanne siddi නොකරන thiyana aka hoda නැද්ද පැහැදිලි karanna බුදු saranai
දුරකථන ඇමතුමක් බලාගන්න
අපේ හාමුදුරුවනේ මම කුඩා කාලයේ දෙවියන් දැක තියෙනවා එත් මට තියෙන ප්‍රශ්නය ඒ ගම්බාර දෙවියන්ද සූනියම් දෙවියන්ද කියලා මොකද මම දැක්කේ එක් අතක පැන් කෙන්ඩියක් හා කඩුවකට සමන දෙයක් මට එකයි තියෙන ගැටළුව
ඇමතුමක් ලබාගන්න
@@gambarecreation nabare nane hamuduruwane
මේ හමුදුරුවන්ගෙ නම්බර් එක ගන්න බැරිද
නම්බර් දාලා ඇති
API gambara dewiyan kiyala genath thiyenne suniyam dewiyange pilimayak ,API e pilimaya ain karala gambara dewiyange pilimayak gena Eka waredida
siyalu vistra tiynwa
සොයාමින් වහන්ස මට වරමක් තියනවා මම දෙවියන්ට පහන් ආලෝකය පත්තු කරනවා ගෙට අල්ලා ඒලියෙ කාමරයක ඒකට කමක් නැද්ද ඒකම යහනෙ පත්තු කරන්න කියලා දෙනවද ඔබවහන්සේට දිර්ග ආයුෂ ලැබෙනවා 🙏🙏🙏
දුරකථන ඇමතුමක් ලබාගන්න
Samin wahanshe muna gahanne kasada
ලබා දී ඇති දුරකථන අංක වලට ඇමතුමක් ලබාගන්නා
api kabalewa dewale kittuwa.api A dewalen gambara dewiyange pilimaya bala karahgaththata kamak nedda
බුදුන් වහන්සේගේ බුදුපිළිමයක් අළුතෙන් ගෙදරට වඩම්මන ව්ට කළයුතු පිළිවෙත් මොනවද ?
එතකොට කතරගම දෙව්යන්ගෙත් ආවතේව කටයුතු කරන දෙව් කෙනෙක් ද ගම්බාර දෙව්යන් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද ඒ ගැන..
සම්පුර්ණ විඩියො 3 ක් පමන ඇති.බලන්න
Hmduruwene t.p.nommareyadenne
දාලා තියෙන්නෙ.
Ane hamuduruwane man danne natuwa aurudu tunak Vitara pahanatiyalatiyenne suniyan deviyanta Mata karadara godak..man mekanawatwala gambara deviyanta pahanatiyanna Oni ekata mokada karanne ape hamuduruwane..🙏🙏🙏🙏🙏🙏🙏
දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග.
බහිරව දෙවියන් ගැන සදහනක් දාන්න පුලුවන්ද හාමුරැවනේ
අපෙ හමුදුරැවනෙ අැසටු බොදිය ගව ගමිබාර දෙවියාන්ට පහන්න සුදුසුද
🙏🙏🙏
Hamuduruwane.suduhadun.pilimayakata
.
Gambara.pilimaykata.apiwadinne.ekakohomsfa 38:47
දුරකථන ඇමතුමක් ලබාගෙන විස්තර දැනගන්න
දුරකථන ඇමතුමක් ලබාගෙන විස්තර දැනගන්න
වැඩ මුලුව කවද්ද පවත්වන්නේ
අපෙ හමුදුරැවනෙ පහන් තියන්න ඔනෙ 09 5 ටද එට ඉස්සල්ලා පහන් තියන්න බැරිද හමුදුරැවනෙ😊
හාමුදුරුවනේ මම එලියේ පහන් තියනවා සමන් දෙවියන්ට ,එතනින් වෙනම පහන් පැලක් තනලා ගම්බාරේ අප්පච්චිට පහන තිබ්බාට කමක් නෑ නේද???
දුරකථන ඇමතුමක් ගෙන විස්තර දැනගන්න
අවසර
Ape podi lamayala gambara dawiyan palathuruganath gannth danawalu gal ganath danawalu rata nagitata hoyanawa hinen nagitata
ගම්භාර දෙවියන්ට බුදුන් වැඳලා පිං දුන්නාට කමක් නැද්ද ගෙදර.
අපේ හාමුදුරුවනේ අපේ නෑදෑ ගෙදරක මළ ගෙයක් වෙලා අපි එහේ හත් දවසම ඉදල ආවම පහන තියන්න පුළුවන් කොච්චර දවසකින්ද
කිලි සම්බන්ද විඩියෝවක් දාලා ඇති
එකම දෙවියන්ගෙ අවතාර දෙකකට එක යහානේ පහන් තියන්න බෑ කියලද ඔබ වහන්සේ කියන්නේ ?
සම්පුර්ණ විඩියෝ බලන්න
🎉hhhtj.
😅😮
අපේ හාමුදුරුවනේ නිවැරැදි ව අෂ්ඨ ගන්ධ ධූපය ක් සකසා ගන්න විදිය ගැන විඩියෝ එකක් පල කරන්න
ඉදිරියෙදි පල කරන්නම්.. දැනට අපෙන් මිලදී ගත හැක
සූනියම් දැහැන් හත භාවිතා කරන්නේ කුමන අවස්ථා මොනවාද හාමුදුරුවනේ
හොද සහ නරක වැඩ වලට
මම කරන්න කිසි දෙයක් හරියන්නෙ නැ මොනාද කරන්න ඔනෙ අවුරුදු ගාණක් දුක් විදිනව පිලියමක් කියන්න පිං හාමුදුරුවනේ ඔබ වාන්සෙට
පරික්ෂා කරගන්න..
අනේ මටත් ඔය ට්කමයි ...ඔයාට කව් රැ හරි උදව් කරානම් ..මටත් කියන්න ..බුදුසරණ යි
පන්සල් වල ඉන්න හමුදුරුවො වරම් හිරකරන්නෙ මිනිස්සුන්ගෙ කිමට එවා පින් ලබනනවාද ?
වරම් හිර පරික්ෂා කරගන්න අවශ්‍ය නම් දුරකථන ඇමතුමක් ලබා ගන්න
ඔබතුමා ගෙ ලිපිය දෙන්න බැරිද කොයි පන්සලෙ ද ඉන්නෙ
සදහන් කර ඇති දුරකථන අංක වලට ඇමතුමක් ගන්න.
Vcc
හිනෙන් බුදු පිලිම පෙන්නෙ කුමන හෙතුවක් නිසාද
දුරකථන ඇමතුමක් ලබා ගන්න
හොදමයි අපෙ හමුදුරුවනෙ
අනේ හාමුදුරුවනේ පුතාට උගන්නගන්න වියදම්කරගන්න මට ඉඩමක් ඉක්මනින් විකුනගන්න මොනවහරි ගුරුකමක් කරගන්න බැරිවෙයිද
කාර්යාල වේලාවේදී පමණක් අමතන්න
කාරුණික වන්න
උදේ 8 සිට හවස 6 දක්වා
කේන්දර පරික්ෂාව හා පලාපල ප්‍රකාශය සුභ නැකැත් සෑදීම
අපල / දෝෂ සදහා ශාන්තිකර්ම දේව පූජා හා භාරහාර සිදුකිරීම
සියලුම යන්ත්‍ර හා බලගතු ආරක්ෂක තෙල් වර්ග
ශරීරවල අමනුෂ්‍ය දෝෂ ඉවත්කිරීම
ශරීරවල විෂ/ඉනා ඉවත් කිරීම
නිවාස භූමි දෝෂ පරික්ෂා කර ගැනීම හා ප්‍රතිකර්ම
පාරම්පරික නිවැරදි බහිරව පූජාව
ශාස්ත්‍රනුකූලව පතල් පූජා පැවැත්වීම
රුද්‍රක්ෂ හා ඛණිජ පාෂාන විකිත්සාව
වල්පොල වෙද හාමුදුරුවො
සේවාවන් වෙන්කරවා ගැනීමට කාර්යාලය
0707827272 / 070 2323533 / 070 7454533
Okkoma boru.ahu wenna epa
හරි.. ඔයා ඇත්ත කියන්න
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏