ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබ කියන දේවල් ඇත්ත අපේ ගෙදර කිරිහරක් හිටියා අම්මා කිරි ගන්න යනකොට කීප දවසක්ම දැකලා තියෙනවා අම්මා කියෙව්වා සුදු උසට උසට ගියා කියලා ඉතින් ඔබ දෙපලට තෙරුවන් සරණයි සූනියන් දෙවියන්ට මාගේ නමස්කාරය වේවා
තෙරුවන් සරණයි ඔබ තුමාට බොහොම ස්තුතියි ධනුෂ්ක ඔබට ජය වේවා දළදා සමිඳු පිහිටයි
තෙරුවන් සරනයි දෙවි පිහිටයි සියලූම දෙනාට🙏
සැමට ගම්බාර සුද්ද සූනියම් දෙවි පිහිටයි🙏
අපෙ ගෙදර ලගින් ගම්‍බරදෙවියන්වඩිනවාදැකලා තියනවා එයසත්තියයි
මමත් ජීවමාන ගමිබාර අප්පචිචි දැකලා තියෙනවා එදා ඉදන් අද වෙනතුරැ කිසිම ගුරෙකුට දොවලයකට මට විනයක් කරන්න බෑ
තෙරුවන් සරණයි ඒ කතාව ඈත්ත මම සුනියම් දෙවතාව මමත් ඈද ඇදහැව්වා බල්ලෝ හදන්න මගේ බල්ලාත් ගේ පිටු පස්සේ බැදලා ඉන්නෙ බල්ලා රැට බුරනවා ටික වෙලා වකින් බල්ලා නෑක් ගානවා පස්සේ බල්ලා ගේ තුනටීය පන නැති කලා පස්සේ බල්ලා මලා කළු බල්ලෝ හදන්න බැ මටත් සැබැහින්ම පිහිට ලැබුනා ඉල්ලු දෙ ලැබුනා සුද්ද සුනියම් දේව තාව සත්තයි සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏සුනියම් දෙව තා වනෙ මටත් යලි පිහිට වේවා සාදු සාදු
ගාම්භාර" දෙවිපිහිටයි"
මෙතුමාගේ ගම්බාර දෙවියන් ගැන තව විඩියෝ කිහිපයක් කරන්න
මමත් ගම්බාර දෙවියන් දැක්කා එ්ක සත්තයි අපෙ ගෙදර බල්ලො අැතිකරන්න බැ
හරි ඔබතුමා පිහිට වෙන්න කැමති කිව්වනේ.පුලුවන්නම් ගම්භාර දෙවියන් වහන්සේට සහ දේව මන්ඩලයට කියලා යක්කුන්ගේ සපෝට එකත් අරගෙන මේ රටට හූනියමක්වෙලා තියෙන මේ පාලනය කරන උන්‍ටිකව එලවලා දාන්න පුලුවන්ද?ඒක මේ වෙලාවේ මේ ලංකාද්වීපයටම කරන්න පුලුවන් ලොකුම උදව්ව.එහෙම කරොත් අපේ ජනතාවත් කව්දාහරි ඔබතුමාත් දෙවියෙක් කියලා අනාගතේ වැඳුම් පිඳුම් කරයි.ඔබතුමාට ගම්භාරදෙවි පිහිටයි!
Pinwath guruthumani...deetibena kalak gathau inawak ain karaganne kohomada????hinen kesguliyak...kate addata addata enne natte ai pityanani....teruwan saranai....
එක ඇත්ත ඉස්සර අංප් ගොදර කිසිම බල්ංල්ක් පුංස්ක් හදන්න බැ මැංර්නව බුදුසරණයි
Budusaranai siyalu denata
Mama podi kale udema nagitinawa.ape gedarata udin hamadama eliyak giya. E suniyan dewa eliya kiyala tamai ahala tibune
විශ්වාස කිරිම ඔබ සතුයි 😁
අපේ ගෙදර ගම්භාර දෙවියන් ට අවුරුදු 20 පහණ තියෙනවා ඇත්ත ටම පිහිට තියෙනවා මගේ ආච්චි අම්මා දැකලා තියෙනවා ගොඩාක් සැරයක් දෙවියන් ව පංසල ට වඩිනවා අපේ ගෙදර බල්ලෝ හදන්න ම බෑ ඒක ඇත්ත
ගෙදරට ගන්න හොඳ නැති මස් මොනවාද ගම්බාර අප්ප්ච්ට අපි පහන තියනවා නම්
මස් මාළු කන්න හෝ ගෙදරට ගේන්න බැරිද ගම්භාර දෙවියන්ට පහන තියනවනම්
Apta me dahana denna barida. Mamath gambara dewathavun wanse adahanawa.
හැබැයි තනි කලු බල්ලෝ ට මොනාත් කරන්න නෑ ලු
🙏🏻
අපේ ගෙදරත්කිසිම සතෙක් හදන්න බෑනේ මැරෙනවා ...ඒ ඇයි.
Oba dadanata dirga au lbawa
Math koi kalada tiyanna phitak na
අප්පච්චි තෙරුවන් සරනයි මමත් අප්පච්චිගෙ දරුවෙක්
🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸
Mata karadara wadi .sathutata wada duka wadi
🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
ගෙදර දෙවිවරුන්ගේ රූප තියන්න හොද නැහ් නේද
🙏🙏
🙏🙏🙏