ඊළඟ මිනිත්තුවේදී ගම්බාර දෙවියෝ ඔයාට ප්‍රතිඵලයක් පෙන්නුම් කරාවි..🙏🙏 God Gambara Deviyo Manthra

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • වැරදිලාවත් නොදැක්කා වගේ යන්න එපා.. මොකද ඔයාට ජීවිතේ ලැබෙන මේ වටිනාම අවස්ථාව මඟ හැරුනොත් නම් අපරාදේ.. God Gambara Mantra for Wish Fulfilling | Gambara Deviyo Manthra Dewa Katha
    god gambara,gambara god,gambara deviyo manthra,suniyam god,siddha suniyam god,sri siddha suniyam deviyo,oddi massina,siddha suniyam,ගම්බාර,suniyam deviyo mantra,gambara deviyo mantra,suniyam devi mantra,gambara deviyo sthothra,oddi suniyam deviyo,ගම්බාර දෙවියෝ,shraddha tv,galigamuwe gnanadeepa thero,bana katha,mahamevnawa bana,lakviru fm,lagna palapala,katharagama deviyo,wishwa gaweshaka,gurukam tv,dhanush vlogs,siyatha tv,dewa katha,deviyo,sethsuwa tv,suniyam dewa kannalawwa,suniyam deviyo song,siddha suniyam gatha,gambara siddha suniyam deviyo,suniyam gatha,sohon kali maniyo,sidda suniyam deviyo,suniyam,suniyam dewa waram,gambara dewa,gambara dewa kannalawwa,සුනියම් දේව කන්නලව්ව,suniyam deviyo wadina gatha,suniyam deviyo kavi,suniyam appachchi,siddha suniyam deviyan,suniyam deviyo waram,gambara siddha suniyam,washi gurukam hamuduruwo,siddha suniyam deviyo,suniyam deviyo gatha,kali maniyo gatha,gambhara deviyo,siddha suniyam devalaya,gambara siddha suniyam deviyan,gambara deviyanta wadina gathawa,gambara siddha suniyam god,hooniyam deviyo,suniyam devalaya,sri siddha suniyam dewalaya,sooniyam deva,suniyam deviyo wadina gathawa,gambara appachchi,gambara deviyo wadina gatha,gambara deviyo wadina gathawa,suniyam deviyo manthra,shiwa masthu namo rama,suniyam yagaya,suniyam deviyan,ගම්බාර දෙවියන්,sidda suniyam,ගම්බාර සිද්ධ සූනියම් දෙවියෝ,ගම්බාර සිද්ද සූනියම් දෙවියෝ,suniyam deviyo,gambara deviyo,kabale deviyo,gambara deviyo song,gambara deviyo stotra,welimada saddaseela himi,jayamangala gatha,ushan vlog,ගම්බාර දේව කන්නලව්ව, ගම්බාර දෙවියන්, ගම්බාර දෙවියන් වදින ගාතාව, ගම්බාර දෙවියන්ට පහන් තබන ආකාරය, ගම්බාර අප්පච්චි, ගම්බාර දේව කවි, ගම්බාර දෙවියන් ගැන, ගම්බාර දෙවියන්ට පින් දීම, ගම්බාර සිද්ද සූනියම්, ගම්බාර දෙවියෝ, ගම්බාර දේව යහන් කවි, ගම්බාර දේව වරම්, ගම්බාර දේව ගාතා,washi gurukam sinhala,washi gurukam hamuduruwo,washi gurukam sri lanka,washi gurukam sinhala mantra,washi gurukam kurunegala,dewa katha,shiva tandava stotram,lassana wenna mantra,paththini,dewa katha,දේව කතා,gurukam,washi gurukam,kali,deviyo,washi gurukam sinhala,kali maniyo,washi gurukam hamuduruwo,kali amma,paththini,dewakatha,washi gurukam sinhala mantra,කාලි අම්මා,deva katha,Dewa katha,කාලි,lagna palapala,washi gurukam sri lanka,manthara gurukam,dasa disa piritha,dewalaya,කාලි මෑණියන්,kali maniyo waram,deviyan,mantra,gana deviyo wadina gatha sinhala,වශී ගුරුකම්,washi,kali maniyo wadina gatha,paththini maniyo,gambara deviyo,kali maniyo mantra,වශී,lakshmi,durga,bhadrakali,kali maniyo film,suniyam,dewa,kataragama deviyo,paththini natuma,paththini dance,waram,purusha washi gurukam,kadawara deviyo,suniyam deviyo,dadimunda deviyo,කාලි මෑණියෝ,sohon kali dewalaya,sohon kali waram,sohon kali amma,stotram,sthothra,Dewa Katha,kali amman,දේවකතා,manthara,saraswati,ගුරුකම්,katharagama deviyan,ape pansala,pattini,paththini devi gatha,gambara,dadimunda,kannalawwa,vishnu deviyo,gana deviyo,gana deviyo wadina gatha,gana deviyo wadina gathawa,yanthra manthra,gurukam in sri lanka,මන්තර ගුරුකම්,malayalam gurukam,kali maniyo gatha,love mantra,nicha kula washi gurukam,rodi washi gurukam,katharagama deviyo,aluth nuwara,kali maniyo seth kavi,කාලි වරම්,kali dewalaya,kali maniyo sri lanka,parwati,washi mantra,gana deviyan wandanawa,dewa katha mantra,durga maniyo,katharagama deviyan wadina gatha,kataragama deviyo wadina gatha,kaali,kadawara,suniyam deviyo wadina gatha,seth kavi,holman katha,kodivina kapima,sohon kali amma gatha,vishnu dewa kannalawwa devi gatha,washi gurukam,
    #gambaradeviyo #mantra #dewakatha

ความคิดเห็น • 1.9K

  • @dinshaninalika5590
    @dinshaninalika5590 4 หลายเดือนก่อน +37

    ගම්බාර අප්පච්චිගෙ පිහිටයි.මේ මන්ත්‍ර සත්‍යයි.මන් අහලා පැය බාගයක්වත් ගියේ නෑ මන් ඉල්ලපු දේ මට ලැබුනා.හොද විස්වාසෙකින් අහන්න.ගම්බාර අප්පච්චි පිහිට වෙනවමයි.පින් අප්පච්චි.දේව කතා චැනල් එකෙන් ගේන ගොඩාක් මන්ත්‍ර වලින් මන් පිහිට ලබා ගෙන තියනවා.හොඳ විස්වාසෙන් අැහුවොත් ප්‍රතිපල තියනවමයි.අපේ කරදර ප්‍රශ්න වලින් මිදෙන්න උපකාර වන මේ මන්ත්‍ර මේ විදිහට ගේන්න ප්‍රමුක වෙන සියලුම දෙනාටත් සියලුම දෙවියන්ගේ පිහිට අාශිර්වාදය ලැබේවා.

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 2 หลายเดือนก่อน +23

    හැඩකාර තෙදකාර බලකාර නම්බුකාර ගම්බාර සිද්ධ සුනියම් දෙවරාජොත්තමයාන් වහන්ස ඔබ වහන්සෙ මගෙ හදවතෙ ඉන්න දෙව්කෙනෙක් මට සියලු පාර්තනවන් ඉටු කරදුන්නෙ ඔබ වහන්සෙ පමනයි මෙ තුන් ලොකයෙ බලගතුම දෙවියා ඔබයි අප්පච්චි මගෙ මෙ පුජාවන් කිරිඅහාර විලද මී පැනි පලතුරු සුවද පිච්චමල් ඔබ වහන්සෙ සැම දිනකම කැපගන්නවා මම දනිමි ජිවමානවා ඔබ වහන්සෙ මට පිහිටවන අතර ඔබ වන්සෙගෙ අඩි 3ක් පිලිරුවක් පුජා කලා ඔබ දනිමි ඔබ වහන්සෙට මම නෙත්ත්‍රරා දෙකට මැනික් පුජා කලා ඔබ දනිමි මට එ පිං බලයෙන් ඔබවහන්සෙගෙ අපරිමිත ගුන කදම්බය කිව නොහැකි මා මියෙන තුරා ඔබ වහන්සෙට පුජවන් පිං අනුමොදන් කරමි මගෙ වෙදකම් වලදි ජිවමානව ඔබ වන්සෙගෙ බලය මට ලබාදෙන අතර ලෙඩුන් සුවය ලබා මගෙ විස්වාසය මට උදාකරලා දුන්න්නා මම දනිමි අතිඋතුම් මගෙ අප්පචි මෙ පිං ඔබ වහන්සෙට අනුමොදන් වෙවා අනුමොදන් වෙවා ❤අනුමොදන් වෙවා මගෙ පාර්තනයයි මතු බුදු වෙනවා සත්තයි අප්පචිචි ❤සාදු සාදු සාදු

  • @kushanidanushika6964
    @kushanidanushika6964 หลายเดือนก่อน +7

    ගම්බාර දේවතාවුන්වහන්ස මාගේ යහපත් ප්‍රාර්තනා ඉටුවේවා ඔබ වහන්සේගේ පිහිට ආරක්ශාව ලැබේවා

  • @user-xc4cu2it7v
    @user-xc4cu2it7v 21 วันที่ผ่านมา +3

    මම ගම්බාර දෙවියන් ගොඩාක් විශ්වායෙන් අදහන කෙනෙක්.මගෙ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට කරලා දුන්නා.මේ ප්‍රාර්ථනාවත් ඉශ්ට වේවා...

  • @user-rx4mt5bh5b
    @user-rx4mt5bh5b 3 หลายเดือนก่อน +8

    ගම්බාර දෙවි යනගේ ආශිර්වාද ලැබීමෙන් මේ පොඩි දරුවන්ගේ මානසික සුවය යහපත් වේවා

  • @ShenuliChamaya-ph6on
    @ShenuliChamaya-ph6on 4 หลายเดือนก่อน +16

    උතුම් ගම්බාර දෙවියන්ගේ පිහිටෙන් පවුලේ සියලු කරදර නිවේවා

    • @dewakatha
      @dewakatha  4 หลายเดือนก่อน +2

      අද කෙම්මුර දවසක් නිසා මේ වීඩියෝව හැකි තරම් වාර ගණනක් ශ්‍රවණය කරන්න... උතුම් සිද්ධ සූනියම් ගම්බාර අප්පච්චිගේ පිහිටයි ඔබට.. හැමදේම හරියාවි.. කීයටවත් වරදින්නේ නම් නෑ.. 😊🌷🙏❤️

  • @pathummilinda-is3bp
    @pathummilinda-is3bp 3 หลายเดือนก่อน +20

    ගම්බාර අප්පච්චි මට පිහිටක් වෙන්න මගේ දරුවා බේරා දෙන්න අප්පච්චි 🙏🙏🙏🙏🙏

  • @RaniRani-oq8fy
    @RaniRani-oq8fy 4 หลายเดือนก่อน +36

    අපේ ගම්භාර දෙවියන්ගෙන් පිහිටෙන් මාගේ පවුලේ සියලූම දුක්කරදර දුරුවේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

    • @dewakatha
      @dewakatha  4 หลายเดือนก่อน +1

      උතුම් සිද්ද සූනියම් ගම්බාර අප්පච්ච්ගේ පිහිටයි ඔබට..විශ්වාසයෙන් අහන්න... කීයටවත් වරදින්නේ නම් නෑ.. 😊🌷🙏❤️

    • @user-nu3de3jq1e
      @user-nu3de3jq1e 3 หลายเดือนก่อน

      Ane gambara deviyange pihitin mage duwata katha karanna puluwan wenna .amma kiyanawa ahanna asai

    • @SheraniParera-gi9vy
      @SheraniParera-gi9vy หลายเดือนก่อน

      ගම්බාර,දෙච්යන්ගෙ,පිහිට යි

    • @GdjvdFdjgcd
      @GdjvdFdjgcd 26 วันที่ผ่านมา

      ඉක්මනින් මගෙ විදේශ ගත විමට පිහිට වෙනු මා වෙත ,,,,

  • @SurangiPerera-on3jh
    @SurangiPerera-on3jh 2 หลายเดือนก่อน +7

    පිංවත් ගම්බාර අප්පච්චිගේ පිහිටෙන් මාගේ ආර්ථිකය ශක්තිමත් වේවා...මාගේ හිතේ තිබේන වාහනය මිලදී ගැනිමට මාර්ගයක් පාදා දෙන සේක්වා.....

  • @DamsaraKarunawasala
    @DamsaraKarunawasala 4 หลายเดือนก่อน +36

    මාගේ ශ්‍රී ගම්බාර දෙවියන්ගේ පාද මා වැද වැද නමස්කාර කරමි සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @user-nimasha24
    @user-nimasha24 2 หลายเดือนก่อน +7

    ගම්බාර දෙවිගන්ගේ පිහිටෙන් මගේ සියලු පැතුම් ඉටු වේවා කියා ප්‍රාර්ථනා කරනව 🙏🙏🙏

    • @NiroshaDilhani-uv2sp
      @NiroshaDilhani-uv2sp 2 หลายเดือนก่อน

      ගම්බාර දෙව්දුන්ගේ පිහිටෙන් මගේ රැකියාවේ උසස්වීම ලැබේවා මගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට වේවා .

  • @AthmikaAthmika7619
    @AthmikaAthmika7619 4 หลายเดือนก่อน +32

    ගම්භාර අප්පච්චිට මා කරන කුසල් බල ලැබී මගේ රටට ද ජනතාවටද සෙතක් ශාන්තියක් ලබාදීමට හැකිවේවා..සියළු සත්වයෝ නිදුක් වෙත්වා..මගේන් පරිසරයට දායද කරන්න හිතන ගස්කොලන් සිටුවීමට අවශ්‍යය මුදල් සියල්ල මේ අවුරුද්දේ ලැබේවා..සැමට බුදුසරණයි ❤❤❤

    • @dewakatha
      @dewakatha  4 หลายเดือนก่อน +2

      උතුම් සිද්ද සූනියම් ගම්බාර අප්පච්ච්ගේ පිහිටයි ඔබට..විශ්වාසයෙන් අහන්න... කීයටවත් වරදින්නේ නම් නෑ.. 😊🌷🙏❤️

    • @WeliZEnterprises
      @WeliZEnterprises 4 หลายเดือนก่อน +2

      සියළු ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ධ වේවා..

    • @sunethradamayanthi1617
      @sunethradamayanthi1617 3 หลายเดือนก่อน

      Budu saranai

  • @padmakanthi2833
    @padmakanthi2833 4 หลายเดือนก่อน +20

    ගම්භාර දෙවියන් ගේ පිහිටෙන් මගේ සියලුම පැතුම් ඉටු කරදෙන්න දෙවියනි 🙏🙏🙏🙏🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  4 หลายเดือนก่อน

      උතුම් සිද්ධ සූනියම් ගම්බාර අප්පච්චිගේ පිහිටයි ඔබට.. විශ්වාසයෙන් අහන්න... කීයටවත් වරදින්නේ නම් නෑ.. 😊🌷🙏❤️

    • @user-qo6ln2ye3x
      @user-qo6ln2ye3x 3 หลายเดือนก่อน

      Ad dewani dawa gabara deviyanta me pin anumodan wewa mage balportuwa istawewa🙏🙏🙏

    • @anojapiris7078
      @anojapiris7078 2 หลายเดือนก่อน

      Gambara daviyange pihita laba danta

  • @nevillfernando7921
    @nevillfernando7921 3 หลายเดือนก่อน +9

    උතුම් ගමිබාර දෙවියනේ සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු 16/05/2024මම යනඑනතැන සහයෝගය වැඩ කර අතර අවුරුදු 20 සක් පසු එම කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න එම කේණා යනතැන නවත්වා දෙන්න එම ගෙදර අයගෙන් දුව තාත්තා මව් කියන වචන වලින් මගෙ හිතට සතුටක් නොලැබීම නිසා එම මට සහනයක් ලබා දෙන්න අප්පචිචි

  • @muthumenike2796
    @muthumenike2796 4 หลายเดือนก่อน +21

    ගම්භාර අප්පච්චිගේ පිහිට ආරක්ෂාව ලැබේවා මාගේ සිතට සතුට ගෙන දෙන මගේ සියලුම බලාපොරොත්තු ඉටු වේවා .ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .

    • @dewakatha
      @dewakatha  4 หลายเดือนก่อน +2

      උතුම් සිද්ධ සූනියම් ගම්බාර අප්පච්චිගේ පිහිටයි ඔබට.. විශ්වාසයෙන් අහන්න... කීයටවත් වරදින්නේ නම් නෑ.. 😊🌷🙏❤️

  • @niroshanirosha9665
    @niroshanirosha9665 3 หลายเดือนก่อน +3

    උතුමි ගම්බාර දෙවි හාමුදුරුවන් වහන්සේ ගේ පිහිටෙන් මගේ දරුවන්ට යහපතක් වේවා සුදු සාධු සාධු

  • @user-df9xd6sx6b
    @user-df9xd6sx6b 4 หลายเดือนก่อน +25

    ගම්බාර දෙවියන්ගේ පිහිටෙන් මගෙත් අන් අයගෙත් සියලුම කරදර දුරුවේවා සාදූ සාදූ

    • @WeliZEnterprises
      @WeliZEnterprises 4 หลายเดือนก่อน +1

      සියළු ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ධ වේවා..

    • @dewakatha
      @dewakatha  4 หลายเดือนก่อน

      අද කෙම්මුර දවසක් නිසා මේ වීඩියෝව හැකි තරම් වාර ගණනක් ශ්‍රවණය කරන්න... උතුම් සිද්ධ සූනියම් ගම්බාර අප්පච්චිගේ පිහිටයි ඔබට.. හැමදේම හරියාවි.. කීයටවත් වරදින්නේ නම් නෑ.. 😊🌷🙏❤️

  • @nethmidilshani6230
    @nethmidilshani6230 2 หลายเดือนก่อน +3

    ගම්භාර දෙවියනේ මගේ සියලුම ප්‍රශ්නවලට පිළිතුරු ලැබේවා ගම්බාර දේවෝ නමාමි

  • @SurangiPerera-on3jh
    @SurangiPerera-on3jh 2 หลายเดือนก่อน +4

    පිංවත් ගම්බාර දෙවියන්ගේ පිහිටෙන් මාගේ ආර්ථිකය ශක්තිමත් වේවා .....මාගේ හිතේ තියන වාහනය මිලදී ගැනිමට මාර්ගයක් පාදා දෙන සේක්වා.....

  • @sithijababaranda9483
    @sithijababaranda9483 4 หลายเดือนก่อน +20

    උතුම් වූ ගම්බාර දෙවියන්ගෙන් මා ඉල්ලා සිටින්නේ , මාගේ රැකියා නැවත ලබාලබාදෙන්න.ගම්බාර දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏

  • @ranjanigunawardhana8961
    @ranjanigunawardhana8961 4 หลายเดือนก่อน +14

    මගේ ගම්බර දේව අප්පච්චි මට‍ තියන සියළුම කරදර ඉවර වෙලා ඔබ වහන්සේ මට‍ දිඋණුවක් ලබා දෙන්න අපේ පර්ත්නා ඉටු කර දෙන්න 🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  4 หลายเดือนก่อน

      අද කෙම්මුර දවසක් නිසා අනිවාර්යයෙන්ම සම්පූර්ණ වාර ගණනම ශ්‍රවණය කරන්න.. උතුම් සිද්ධ සූනියම් ගම්බාර අප්පච්චිගේ පිහිටයි ඔබට.. කීයටවත් වරදින්නේ නම් නෑ.. 😊🌷🙏❤️

  • @SurangiPerera-on3jh
    @SurangiPerera-on3jh 2 หลายเดือนก่อน +2

    ගම්බාර අප්පච්චිගේ පිහිටෙන් මාගේ ආර්ථිකය ශක්තිමත් වේවා ...මාගේ හිතේ තියෙන වාහනය මිලදී ගැනිමට මාර්ගයක් පාදා දෙන සේක්වා.....

  • @gamingchuti6780
    @gamingchuti6780 4 หลายเดือนก่อน +15

    Mage පුතාට විභාගය ජයගන්න ගම්බාර දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා

    • @dewakatha
      @dewakatha  4 หลายเดือนก่อน

      අද කෙම්මුර දවසක් නිසා මේ වීඩියෝව හැකි තරම් වාර ගණනක් ශ්‍රවණය කරන්න... උතුම් සිද්ධ සූනියම් ගම්බාර අප්පච්චිගේ පිහිටයි ඔබට.. හැමදේම හරියාවි.. කීයටවත් වරදින්නේ නම් නෑ.. 😊🌷🙏❤️

  • @myself9700
    @myself9700 4 หลายเดือนก่อน +21

    සාදු සාදු සාදු අනේ ගම්බාර දෙයියන්ගෙ පිහිටෙන් මාව ණය බරින් නිදහස් වේවා 🙏🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  4 หลายเดือนก่อน

      අද කෙම්මුර දවසක් නිසා මේ වීඩියෝව හැකි තරම් වාර ගණනක් ශ්‍රවණය කරන්න... උතුම් සිද්ධ සූනියම් ගම්බාර අප්පච්චිගේ පිහිටයි ඔබට.. හැමදේම හරියාවි.. කීයටවත් වරදින්නේ නම් නෑ.. 😊🌷🙏❤️

  • @SurangiPerera-on3jh
    @SurangiPerera-on3jh 3 หลายเดือนก่อน +2

    පිංවත් ගම්බාර අප්පච්චිගේ පිහිටෙන් මගෙ ආර්ථිකය ශක්තිමත් කර දෙන සේක්වා..මාගේ හිතේ තියෙන වාහනය ගැනිමට මාර්ගයක් පාදා දෙන සේක්වා....

  • @manikedassanayake4514
    @manikedassanayake4514 4 หลายเดือนก่อน +26

    ආදරනීය සිද්ද සූනියම් ගම්බාර අප්පච්චී මේ මොහොතේ ඉදල මගේ මුදල් ප්‍රශ්න විසදා සියලුම ප්‍රශ්න වලට සහනය සලසන්න ඔබතුමා මතු බුදු වේවා ❤❤❤❤❤

    • @dewakatha
      @dewakatha  4 หลายเดือนก่อน

      අද කෙම්මුර දවසක් නිසා අනිවාර්යයෙන්ම සම්පූර්ණ වාර ගණනම ශ්‍රවණය කරන්න.. උතුම් සිද්ධ සූනියම් ගම්බාර අප්පච්චිගේ පිහිටයි ඔබට.. කීයටවත් වරදින්නේ නම් නෑ.. 😊🌷🙏❤️

  • @SurangiPerera-on3jh
    @SurangiPerera-on3jh 2 หลายเดือนก่อน +2

    පිංවත් ගම්බාර අප්පච්චිගේ පිහිටෙන් මාගේ ආර්ථිකය ශක්තිමත් වේවා ...මාගේ හිතේ තියෙන වාහනය ගැනිමට මාර්ගයක් ඔබ වහන්සේ පාදා දෙන සේක්වා......

  • @DjDilankaRemix
    @DjDilankaRemix 4 หลายเดือนก่อน +106

    ගම්බාර අප්පච්චිගේ පිහිටෙන් අනේ මගේ ආදරය මගේම කරලා දෙන්න මට එයාව නැති කරන්න එපා මන් එයාට ගොඩාක් ආදරෙයි එත් එයාට මවා එපා වෙලා දැන් මාව එපා කියනවා අනේ මගේ ගම්බාර අප්පච්චි මට එයාව නැති කරන් නැතුව අනේ මට එයාව මගේ කරලා දෙන්න හැමෝම ප්‍රාර්ථනා කරන්නකො මායි මගේ ආදරයයි එකතු වේවා කියලා පින් සිද්ද වෙනවා ඔයාලට 🙏🙏🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  4 หลายเดือนก่อน +8

      උතුම් සිද්ද සූනියම් ගම්බාර අප්පච්ච්ගේ පිහිටයි ඔබට..විශ්වාසයෙන් අහන්න... කීයටවත් වරදින්නේ නම් නෑ.. 😊🌷🙏❤️

    • @mallikaherath2281
      @mallikaherath2281 4 หลายเดือนก่อน +5

      Mage puthata ratayanna udawkaranna

    • @Wishdom-Isu
      @Wishdom-Isu 4 หลายเดือนก่อน +4

      ආදරය නිසා මේ ලෝකේ මිනිස්සු කොච්චර අසරනද ? ශික්. හරි අව්ල්🙂💔

    • @kasunkanchana6355
      @kasunkanchana6355 4 หลายเดือนก่อน +5

      හදවතින්ම අශිර්වාද කරනව කිසිම දිනෙක අවන්කව අදරෙ කරන කෙනෙක්ට එ ආදරෙ නැති වෙන්න එපා 🙏🙏🙏🙏

    • @AthmikaAthmika7619
      @AthmikaAthmika7619 4 หลายเดือนก่อน

      @@Wishdom-Isu බැඳීමක හිරවෙලා අඬා වැලපෙන්න අවශ්‍යයම නැ ලැබෙන්නෙ ඉල්ලන දේ නොව පෙර කර්මයට අනුව සසරේ එකතුකරන් ආ දේවල් බව සිහිතබා ගත්තොත්..ආදරය යනු මරණය තරම්ම භයානක සිතිවිල්ලකි..මාරයා වුණත් වද දී මරණවා සමහරුන්ව සමහරුන්ව හිංසාවක් නොකර මරණවා..ආදරයත් ඒ වගෙයි.. සියළු දෙනාටම සසර ගණුදෙනු මිස බැඳීමක පලයක් නැති බව පසක්වේවා..බුදුසරණයි

  • @Chamothpubudu
    @Chamothpubudu 3 หลายเดือนก่อน +2

    ගම්බාර අප්පච්චිගේ පිහිටෙන් මගේ විබහග ඉතාමත් හොදින් සාර්තක වේවා .සාදු සාදු සාදු...🙏🙏🙏

  • @padmakanthi2833
    @padmakanthi2833 4 หลายเดือนก่อน +12

    ගම්භාර දෙවියන් ගේ පිහිටෙන් මගේ සියලුම බලාපොරොත්තුව ඉටුකර දෙනු මැනවි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinufonseka2209
    @dinufonseka2209 2 วันที่ผ่านมา

    Gambhara dewathawun wahansa...oba wahansege පිහිටෙන් mage යහපත් බලාපොරොත්තුව ඉෂ්ට සිද්ධ වේවා ... mage daruwa hata ඔබ වහන්සේ ge පිහිට ආරක්ෂාව ලැබේවා ... ඔබ වහන්සේට නමස්කාර කරමි නමස්කාර වේවා

  • @jaya8850
    @jaya8850 4 หลายเดือนก่อน +27

    මගේ සියලු ප්‍රශ්න විසදා ගන්න මුදල් වාසනාවක් ලැබේවා .සියලු දෙනාගේම සියලු ප්‍රශ්න විසදේවා

    • @dewakatha
      @dewakatha  4 หลายเดือนก่อน

      උතුම් සිද්ධ සූනියම් ගම්බාර අප්පච්චිගේ පිහිටයි ඔබට.. විශ්වාසයෙන් අහන්න... කීයටවත් වරදින්නේ නම් නෑ.. 😊🌷🙏❤️

  • @user-in6kj2pw9x
    @user-in6kj2pw9x 4 หลายเดือนก่อน +117

    මම මේ චැනල් එකේ ගොඩක් මන්ත්‍ර අහලා ප්‍රෙයෝජන අරන් තියෙනවා හිතේ ඉන්න කෙනා ඉක්මනිම්ම විවාහා කරගන්න ලැබෙන්න කියාලා ප්‍රාර්ථනා කරනවා.හිතේ ගොඩාක් ප්‍රශ්න තියන් අහනවා අනේ මගේ හැම ප්‍රාර්ථනාවක්ම ඉටු වෙන්න මේ චැනල් එකෙන් කරන ගොඩක් මන්ත්‍ර ඇත්ත .මගෙ wish ගොඩක් ඉශ්ට උනා.ගොඩක් පින් මේ දේවල් ඇත්තටම දෙනවට මිනිස්සුන්ට

    • @dewakatha
      @dewakatha  4 หลายเดือนก่อน +14

      ඔබට බොහොම ස්තූතියි අපිව අගය කිරීම ගැන..🙏🙏 අපි හැමදාම අපිව බලන අයට හොඳම දේ ලබා දුන්න නිසයි හිතාගන්න බැරි විදියට මේ තරම් ප්‍රතිඵල ලැබෙන්නේ...😊🌷ඉතින් ඉදිරියටත් අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා බොහොම ආදරයෙන් මතක් කරනවා..❤️❤️

    • @rani-tn5kb
      @rani-tn5kb 4 หลายเดือนก่อน +2

      Aka. Atta. Godak. Watenawa. Obaga. Canal. Akan. Dana. Mantra. Oba. Denan Dena. Deynu. Wawa.

    • @nandaniweerasuriya
      @nandaniweerasuriya 4 หลายเดือนก่อน +1

      ❤️ ❤️ ❤️ ❤️ ❤️

    • @SureshSamantha-wf6ei
      @SureshSamantha-wf6ei 4 หลายเดือนก่อน +2

      Mage ge hadagnna hodin satutin jiwath wenna pihita wenna deviyanee

    • @sathminathennakoon
      @sathminathennakoon 4 หลายเดือนก่อน

      lwanttogotohlbfgbland

  • @WeliZEnterprises
    @WeliZEnterprises 4 หลายเดือนก่อน +32

    විඩීයෝව විකාශණය කිරීමට සම්බන්ධ වූ සියළුම දෙනාගේ සියළු ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ධ වේවා.. 🙏
    මෙය අසන මා ඇතුළු සියළු දෙනාගේ ආර්ථික ප්‍රශ්ණ ගම්බාර දෙවියන්ගේ ආශීර්වාදයෙන් ඉක්මනින් විසඳා දී සියලු කරදර බාධක වලින් තොර අනාගතයකට ආසිරි වේවා.. 🙏🙏
    ගම්බාර දෙවියන්ට ද පින් අනුමෝදන් වේවා.. 🙏 🙏 🙏

    • @dewakatha
      @dewakatha  4 หลายเดือนก่อน +5

      උතුම් සිද්ධ සූනියම් ගම්බාර අප්පච්චිගේ පිහිටයි ඔබට.. විශ්වාසයෙන් අහන්න... කීයටවත් වරදින්නේ නම් නෑ.. 😊🌷🙏❤️

    • @RasikaPriyadarshani-zk2ue
      @RasikaPriyadarshani-zk2ue 4 หลายเดือนก่อน

      මගේආදරයමටවිතරක්,ලැබේ වා.දරුවන් ගේඅදරයලැබෙවා,මගේ,ලෙඩසුවවෙවා,මහත්තයාඅරක්ෂාකරලාදෙන්න,කැම,බිම,මුදල් ලැබේ වා,මගේපවුල,අරක්ෂාකරදෙන්න,ගමබාරදෙවියන්අරක්ෂාලැවො

    • @user-gy6cb9es5f
      @user-gy6cb9es5f 4 หลายเดือนก่อน

      අනේ කම්බාර දෙවියනේ මගේ පවුල තියෙන සියලුම ප්‍රශ්න ටික නිරාකරණය කරගන්න මට පිහිට වෙන්න දෙවියනේ මට පිහිට වෙන්න සාදු සාදු සාදු

    • @gangawijayawardhane9300
      @gangawijayawardhane9300 3 หลายเดือนก่อน

      ​@@dewakatha❤😊

  • @pathummilinda-is3bp
    @pathummilinda-is3bp 3 หลายเดือนก่อน +3

    මට පිහිටක් වෙන්න මගේ අම්මේ මගේ දරුවො රැක දෙන්න අම්මේ ඔවුන් අතර කිසිම තරහක් නොවේවා ඔවුන් එකතු කරලා තියන්න අම්මේ 🙏🙏🙏🙏

  • @user-fj9pk8kb9y
    @user-fj9pk8kb9y 4 หลายเดือนก่อน +16

    ගම්බාර අප්පච්චිගෙ පිහිටෙන් මගේ මුදල්ප්‍රශ්න විසදේවා

    • @dewakatha
      @dewakatha  4 หลายเดือนก่อน

      අද කෙම්මුර දවසක් නිසා අනිවාර්යයෙන්ම සම්පූර්ණ වාර ගණනම ශ්‍රවණය කරන්න.. උතුම් සිද්ධ සූනියම් ගම්බාර අප්පච්චිගේ පිහිටයි ඔබට.. කීයටවත් වරදින්නේ නම් නෑ.. 😊🌷🙏❤️

  • @samanthabandara1160
    @samanthabandara1160 2 หลายเดือนก่อน +1

    ගම්බාර අප්පච්චී මට පිහිට වෙන්න..මගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වී අපට මෙතෙක් පැම්ණි කරදර බාධක දුක් කම්කටොලු දුරින් දුරු වේවා මගෙ ගම්බාර අප්පච්චී..මටත් මාගේ ස්වාමියාටත් මාගේ දරු දෙදෙනාටත් ඔබවහන්සේගේ ආරක්ෂාව ලබා දෙන සේක්වා..

  • @virajprasanna1823
    @virajprasanna1823 4 หลายเดือนก่อน +14

    අනේ ගම්බාර අප්පච්ච් මගේ දරුවට පිහිටවෙලා මගේ දරුවට නුවන පහදලා දෙන්න මගේ දරුවට තියන සියලුම අපල දුරුකරලා එයාව ආරක්ෂා කරලා දෙන්න එයාව සෑම වරදකින්ම මුදවලා යහමගට අරන් දෙන්න 🙏🙏🙏

    • @PramuthSubodha
      @PramuthSubodha 3 หลายเดือนก่อน

      .....................

  • @idunilmadusantha3123
    @idunilmadusantha3123 2 หลายเดือนก่อน +1

    ගම්බාර දෙව්‍යන්ගෙ පිහිටෙන් මගෙ පවුලෙ සියලු දෙනා රැකලා මගෙ හිතෙ තියන හැම පර්තනාවක් ම ඉස්ට වෙලා සාදු සාදු සාදු

  • @omansrelanka5761
    @omansrelanka5761 4 หลายเดือนก่อน +29

    උතුම් ගමිබාර දෙවියන්ගේ පිහිටින් මගේ සියලු බලාපොරොත්තු ඉස්ථ වෙිවා 🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  4 หลายเดือนก่อน

      අද කෙම්මුර දවසක් නිසා අනිවාර්යයෙන්ම සම්පූර්ණ වාර ගණනම ශ්‍රවණය කරන්න.. උතුම් සිද්ධ සූනියම් ගම්බාර අප්පච්චිගේ පිහිටයි ඔබට.. කීයටවත් වරදින්නේ නම් නෑ.. 😊🌷🙏❤️

    • @NayanaShamali-ig4io
      @NayanaShamali-ig4io 4 หลายเดือนก่อน

      උතුම්, ගම් බර, දෙව්,පිහිටෙනූ,මගෙ,දරාවා, විභාගය සමත්,කරගන්න, දෙවියන් වහන්සේ පිහිටයි 🙏🙏🙏

  • @MR_CHATHU999
    @MR_CHATHU999 หลายเดือนก่อน +1

    ගම්බාර සිද්ධ සුනියම් අප්පච්චි මගේ නය බර දුරු කර පවුලේ දියුණුව සලසා දෙන්න දෙවියනි 🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 4 หลายเดือนก่อน +16

    ඕම් ගම්බාර දේවෝ නමාමි,,,,මා දෙන මේ පින් අරගන ගම්බාර දේව අප්පච්ච් ,මට පිහිට වන සේක්වා ,නානා වන්න තේජො ,ඕදාත හය වාහනෝ ,ග්‍රාම සන්චාරකෝ දේවෝ ,ඉමන් පුන්න්‍යනු මෝදතෝ ,,,,!!! දෙවියනේ බල මහිමය සත්‍යයි ,මගෙ නාමල්ගේ ජීවිතේ තියන ප්‍රශ්න කරදර වලින් වගේම ණය බරින් නිදහස් වෙන්න ඔබ වහන්සේගේ පිහිට ආසිර්වාදය ලබා දෙන්න ගම්බාර අප්පච්ච් ,ඒ අසරණයට ඉන්න සතුරෝ දුරු කරල ජීවිතේට සැනසිම ලබා දෙන්න දෙවියනේ ඔබ වහන්සේ මතු බුදු වෙනවා අප්පච්ච් ,,!!!

  • @TharinduDothana-l6n
    @TharinduDothana-l6n หลายเดือนก่อน +1

    මම බිහිරි දුක නොවේ මට හොඳ ප්‍රාර්ථනා කරන්න මට ජීවිතය වාසනාව හොඳ දෙන්න මට ප්‍රශ්න කදරන නොවේ මම හොඳ මුදල් ලැබේ වාසනාව හොඳ ගමිහාර දේව්යන් පිහිටෙන් සාදු සාදු යහපතක්ම වේවා !!!!

  • @priyankagunawardhana171
    @priyankagunawardhana171 4 หลายเดือนก่อน +16

    උතුම්ම ගමිභාර දෙවි හාමුදුරුවන්ට මාගේ නමස්කාරය ම වේවා🙏🙏🙏
    දෙවි හාමුදුරුවනේ අන්ත අසරණ භාවයට පත්ව සිටින මාහට පිහිට පිහිට නිරතුරුවම ලබාදෙන්න මාගේ එකම ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ කර දෙන්න
    ජීවත් වෙන්න මාර්ගය ක් නැති පිලිකා රෝගීව සිටින මාහට මා ගන්නා ලොතරැයි පතකට මුල් දිනුමක් ලබාදෙන්න උතුමි දෙවි හාමුදුරුවන්ට හාමුදුරුවනේ🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏

  • @user-ee3sc5zt2k
    @user-ee3sc5zt2k หลายเดือนก่อน +1

    උතුම් ගම්බාර දෙවියනේ මම ඔබවහන්සේගේ බැතිමතෙක් මට ඔබවහන්සේගේ පිහිට ලබාදෙන්න අප්පච්චි .මට මගෙ මල්ලි ඕන .එයා මේ දවස්වල මාත් එක්ක තරහවෙලා. එයාලව මට ඕන .මගෙ තාත්තගෙ දානෙ දෙනවලු මගෙ මල්ලි මට එහෙ යන්න ඕන .ඒකට ඉඩ සලසා දෙන්න දෙවියනේ.ඔබ වහන්සේට බොහෝම පින් .මට පිහිට වෙන්න අප්පච්චි 🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Skyoutub-lg2ov
    @Skyoutub-lg2ov 4 หลายเดือนก่อน +9

    ගම්බාර දෙවි පිහිටෙන් මගෙ නිවාස කුලිය ගෙවා ගැනීමට මුදල් ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏

    • @PramuthSubodha
      @PramuthSubodha 3 หลายเดือนก่อน

      .................

  • @Alam-wm7ki
    @Alam-wm7ki 3 หลายเดือนก่อน +1

    ගමිබාර දේවියනි මට මෙිසතිය ඇතුලත ලංකාවට යක්න මගේ සියලු බඩු ⁣පාස්පොත ලැබිලා මගේ දරැවො ලගට යන්න ඔබ වහන්සේගේ පිහිට පතමි

  • @LovelyArcticFox-pf3zv
    @LovelyArcticFox-pf3zv 4 หลายเดือนก่อน +4

    ගම්භීර දෙවියන්ට නමස්කාරය වේවා අද උදෑසන හීල් දානය සංග රත්නයට පුජා කලා ඒ පිං ඔබ වහන්සේට පුජා කරමි

  • @nevillfernando7921
    @nevillfernando7921 3 หลายเดือนก่อน +2

    ගමිබාර අප්පචිචිගේ පිහිටෙන් 29/05/2024 සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු මම යනඑනතැන සහයෝගය වැඩ කර අතර අවුරුදු 20 සක් පසු මාගේ හිතට සතුටක් නොලැබීම නිසා එම කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න එම කේණා යනතැන නවත්වා දෙන්න එම ගෙදර අයගෙන් දුව තාත්තා මව් කියන වචන වලින් මගෙ හිතට සතුටක් නොලැබීම නිසා එම මට සහනයක් ලබා දෙන්න

  • @ayeshaswarnamali2736
    @ayeshaswarnamali2736 4 หลายเดือนก่อน +10

    මහා ගමිබාර දෙවි හාමුදුරැවනේ ඔබගේ පිහිටෙන් මා මිලදිගත් ලෙතැරැයි වලට පලමු දිනුමම ලැබෙිවා මුදල් පුශ්න විසදා ගැනිමට ඔබගේ පිහිටම අාරක්ෂාවම ලැබෙිවා ලලැබෙිවා❤❤❤❤❤❤❤

    • @dewakatha
      @dewakatha  4 หลายเดือนก่อน

      අද කෙම්මුර දවසක් නිසා අනිවාර්යයෙන්ම සම්පූර්ණ වාර ගණනම ශ්‍රවණය කරන්න.. උතුම් සිද්ධ සූනියම් ගම්බාර අප්පච්චිගේ පිහිටයි ඔබට.. කීයටවත් වරදින්නේ නම් නෑ.. 😊🌷🙏❤️

    • @SamanpushpakumaraJayalath
      @SamanpushpakumaraJayalath 4 หลายเดือนก่อน

      Mathu buduwanna perum purana gambara dewa appachchige ashirwadayen mage soyura soyuriyangeth mageth thibena siyaluma arthika prasna athulu karada badaka siyaluma dewal duruwewa! Duruwewa! Duruwewa! Siyaluma denata gambara appachchige pihita labewa🙏🙏🙏

  • @user-qw4ke8ur7s
    @user-qw4ke8ur7s 2 หลายเดือนก่อน +1

    ගමිබාරසිද්ධ සුනියමි දේවතාහාමුදුරැවනේ අපට පිහිටවන්න මගේ ඉඩමි බලයෙන් අල්ලගෙන බුක්ති විඳිනවා අපට සාධාරණයක් කර දෙන්න සාදු සාදු සාදු

  • @sudarshanisaki7643
    @sudarshanisaki7643 4 หลายเดือนก่อน +7

    🙏🙏 ගම්බර අප්පච්චියේ මගේ අම්මටත් ලොකු මල්ලිටත් ඒ දරුවටත් ජීවත් වෙන්ඩ අවශ්‍ය කරන ධනය මේ ලොතරැයියෙන් මේ රාත්‍රියේදී මට ලබා ගන්න ගම්බාරප්පච්චිගේ දේව ආශිර්වාදය වෙනදා වගේම මේ රාත්‍රියේදීත්, නොඅඩුවම ලබා දීලා මගේ ජීවිත කාලෙම ගෙනාපු මේ බර මගෙන් නිදහස් කර මගේ අම්මටත් මල්ලිටත් ඒ දරුවටත් ජීවිත කාලෙම ජීවත් වෙන්න ඒත් ධන සම්පත මගේ දෝතට ලබා ගන්න ඔබ වහන්සේගේ පිහිට ආශිර්වාදය මේ රාත්‍රියේදීත් නොඅඩුව මා හට ලබාදෙන්න සාදු සාදු සාදු 🙏🙏🙏 ඔවුන් ගම්භාර දේවෝ නමාමි 🌼🌼🌼

  • @nevillfernando7921
    @nevillfernando7921 2 หลายเดือนก่อน +2

    ගමිබාර දෙවියනේ මම යනඑනතැන සහයෝගය වැඩ කරන අතර අවුරුදු 20 සක් පසු මාගේ හිතට සතුටක් නොලැබීම නිසා 2024/07/10 සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු එම කේණා යනතැන නවත්වා දෙන්න එම ගෙදර අයගෙන් දුව තාත්තා මව් කියන වචන වලින් මගෙ හිතට සතුටක් නොලැබීම නිසා එම මට සහනයක් ලබා දෙන්න

  • @lahirudhananjaya7339
    @lahirudhananjaya7339 4 หลายเดือนก่อน +7

    ගම්බාර දෙවියනේ අපේ නඩුවෙන් අපිට ජය ගන්න අපිට පිහිටවෙන්න ගම්බාර දෙවියනේ අපේ පුතාට උසස් අධ්‍යාපනයක් ලබාදීමට අපට සල්ලි නෑ අනේ දෙවියනේ අපිට මුදල්සොයා ගැනීමට පිහිට වෙන්න ගම්බාර දෙවියනේඅපේ පවුලේ සියලු දෙනා ආරක්ෂාකර අපිට පිහිට වෙන්න ගම්බාර අප්පචිචි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilukaadhitti758
    @dilukaadhitti758 2 หลายเดือนก่อน +1

    ගම්බාර අප්පච්චි ගේ පිහිටෙන් මගේ ණය තුරු ස් වලින් මාව නිදහස් වේවා මට පිහිට වෙන්න 🙏🙏🙏ගම්බාර අප්පච්චි ගේ පිහිට යී 🙏🙏

  • @seenanirajabakshalani6719
    @seenanirajabakshalani6719 4 หลายเดือนก่อน +5

    ගම්බාර දෙවියන්ගේ පිහිටන් මගේ නය පුශ්නය විසදී . මගේ පවුලේ සැමට වාසනාව ලැබේවා. සිතේ ඇති බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා..🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  4 หลายเดือนก่อน

      අද කෙම්මුර දවසක් නිසා මේ වීඩියෝව හැකි තරම් වාර ගණනක් ශ්‍රවණය කරන්න... උතුම් සිද්ධ සූනියම් ගම්බාර අප්පච්චිගේ පිහිටයි ඔබට.. හැමදේම හරියාවි.. කීයටවත් වරදින්නේ නම් නෑ.. 😊🌷🙏❤️

  • @deepachandanee2584
    @deepachandanee2584 3 หลายเดือนก่อน +1

    ගම්බාර දෙවියන් ගේ පිහිටෙන් මට පින්වන්ත නිරෝගි දරු පැටියෙක් ලැබේවා 🙏🙏🙏

  • @sandhyamarasinghe8050
    @sandhyamarasinghe8050 4 หลายเดือนก่อน +9

    මගේ දරුවගේ රෝගය. සුවපත් කරලා දෙන්ට දෙවියනේ

    • @dewakatha
      @dewakatha  4 หลายเดือนก่อน

      උතුම් සිද්ද සූනියම් ගම්බාර අප්පච්ච්ගේ පිහිටයි ඔබට..විශ්වාසයෙන් අහන්න... කීයටවත් වරදින්නේ නම් නෑ.. 😊🌷🙏❤️

  • @kumarikumari8449
    @kumarikumari8449 2 หลายเดือนก่อน +1

    ගම්බාර දෙවියන්ගේ පිහිටයි මගේ ණය ගෙවාගන්න මුදල් ලැබෙන්න ඔබවහන්සේගේ පිහිට ආධාර ලැබේවා මගේ මව්බිමට යන්න ගම්බාර දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-to7eo9ik6r
    @user-to7eo9ik6r 4 หลายเดือนก่อน +4

    ගම්බාර දෙවියන්ගේ පිහිටෙන් මගෙ මුදල් ප්‍රරස්න ව්සදලා දෙන්න සාදු සාදු සාදු නය බරින් නිදහස් වෙන්න ලැබේවා ❤❤

  • @nevillfernando7921
    @nevillfernando7921 3 หลายเดือนก่อน +1

    ගමිබාර දෙවියනේ 2023/06/06 දෙන්න සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු මම යනඑනතැන සහයෝගය වැඩ කර අතර අවුරුදු 20 සක් පසු මාගේ හිතට සතුටක් නොලැබීම නිසා එම කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න එම කේණා යනතැන නවත්වා දෙන්න එම ගෙදර අයගෙන්( දුව තාත්තා මව් ) කියන වචන වලින් මගෙ හිතට සතුටක් නොලැබීම නිසා එම මට සහනයක් ලබා දෙන්න

  • @nilanisalgadu7460
    @nilanisalgadu7460 4 หลายเดือนก่อน +10

    ගම්භාර අප්පච්චි ගේ පිහිට ලැබේවා!ලැබේවා!!ලැබේවා!!!🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️සාධු!සාධු!!සාධු!!!

    • @dewakatha
      @dewakatha  4 หลายเดือนก่อน

      උතුම් සිද්ද සූනියම් ගම්බාර අප්පච්ච්ගේ පිහිටයි ඔබට..විශ්වාසයෙන් අහන්න... කීයටවත් වරදින්නේ නම් නෑ.. 😊🌷🙏❤️

  • @Madushika-tz8mo
    @Madushika-tz8mo 3 หลายเดือนก่อน +1

    ගම්බාර දෙවියනේ මම මේ කියා සිටින දේවල් සේරම ඒ විදිහට විසදල දෙන්න (සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 4 หลายเดือนก่อน +5

    ගමිබාරදෙවියන්ගේ පිහිටෙන් මගේ පවුලේ තියෙන කරදර බාදක ලෙඩදුක් දුරැවෙිවා ගමබාර අප්පචි.🙏🙏🙏❤️❤️

    • @dewakatha
      @dewakatha  4 หลายเดือนก่อน

      අද කෙම්මුර දවසක් නිසා මේ වීඩියෝව හැකි තරම් වාර ගණනක් ශ්‍රවණය කරන්න... උතුම් සිද්ධ සූනියම් ගම්බාර අප්පච්චිගේ පිහිටයි ඔබට.. හැමදේම හරියාවි.. කීයටවත් වරදින්නේ නම් නෑ.. 😊🌷🙏❤️

  • @nevillfernando7921
    @nevillfernando7921 2 หลายเดือนก่อน +1

    ගමිබාර දෙවියනේ 2024/06/19/දෙන්න සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු මම යනඑනතැන සහයෝගය වැඩ කරන අතර අවුරුදු 20 සක් පසු මාගේ හිතට සතුටක් නොලැබීම නිසා එම කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න එම කේණා යනතැන නවත්වා දෙන්න එම ගෙදර අයගෙන් දුව තාත්තා මව් කියන වචන වලින් මගෙ හිතට සතුටක් නොලැබීම නිසා එම මට සහනයක් ලබා දෙන්න

  • @rangikaonline8048
    @rangikaonline8048 4 หลายเดือนก่อน +4

    ගම්බාර දෙවියන් වහන්සේගේ පිහිටෙන් මට මගේ පවුලේ අයත් සමග එංගලන්ත නැමති විදේශ රටට යාමට ලැබේවා.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  4 หลายเดือนก่อน +1

      අද කෙම්මුර දවසක් නිසා මේ වීඩියෝව හැකි තරම් වාර ගණනක් ශ්‍රවණය කරන්න... උතුම් සිද්ධ සූනියම් ගම්බාර අප්පච්චිගේ පිහිටයි ඔබට.. හැමදේම හරියාවි.. කීයටවත් වරදින්නේ නම් නෑ.. 😊🌷🙏❤️

  • @nevillfernando7921
    @nevillfernando7921 2 หลายเดือนก่อน +1

    ගමිබාර දෙවියනේ 2024/07/04 සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු මම යනඑනතැන සහයෝගය වැඩ කරන අතර අවුරුදු 20 සක් පසු මාගේ හිතට සතුටක් නොලැබීම නිසා එම කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න එම කේණා යනතැන නවත්වා දෙන්න එම ගෙදර අයගෙන් දුව තාත්තා මව් කියන වචන වලින් මගෙ හිතට සතුටක් නොලැබීම නිසා එම මට සහනයක් ලබා දෙන්න

  • @anurakiriella1801
    @anurakiriella1801 4 หลายเดือนก่อน +5

    ගම්බාර දෙවියන්ගේ පිහිටෙන් මගේ රටට හොද නායකයෙක් ලබාදෙන්න.

    • @dewakatha
      @dewakatha  4 หลายเดือนก่อน

      අද කෙම්මුර දවසක් නිසා මේ වීඩියෝව හැකි තරම් වාර ගණනක් ශ්‍රවණය කරන්න... උතුම් සිද්ධ සූනියම් ගම්බාර අප්පච්චිගේ පිහිටයි ඔබට.. හැමදේම හරියාවි.. කීයටවත් වරදින්නේ නම් නෑ.. 😊🌷🙏❤️

  • @user-jp9jo2we7p
    @user-jp9jo2we7p หลายเดือนก่อน +1

    ගම්.බාර දෙවියන්ගේ පිහිටෙන් මටත් තමරා දමයන්ති නැමැති ස්ත්‍රිය ලග තියන මගේ මුදල් ලැබේවා ලැබේවා ලැබේවා ලොතරැයි දිනුමක් ලැබේවා ලැබේවා ලැබේවා ❤❤❤❤❤❤❤❤❤

  • @lakmalmadushanka2772
    @lakmalmadushanka2772 4 หลายเดือนก่อน +10

    සතුරැ කරදරවලින් මා ආරක්ෂා කර දියුණුව ලැබෙිවා .

    • @dewakatha
      @dewakatha  4 หลายเดือนก่อน

      උතුම් සිද්ධ සූනියම් ගම්බාර අප්පච්චිගේ පිහිටයි ඔබට.. විශ්වාසයෙන් අහන්න... කීයටවත් වරදින්නේ නම් නෑ.. 😊🌷🙏❤️

    • @gdsperera9841
      @gdsperera9841 2 หลายเดือนก่อน

      🙏🙏🙏 සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏

    • @gdsperera9841
      @gdsperera9841 2 หลายเดือนก่อน

      🙏🙏🙏 සාදු සාදු සාදු ගම්බර සූනියම් අප්පච්චිගේ පිහිටෙන් මගේ හිතේ තියෙන ප්‍රර්ථනා ඉෂ්ට සිද්ධ කර දෙන්න ගම්බර සූනියම් අප්පච්චි පිහිටයි 🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🏻🙏🏻🙏🏻

  • @nevillfernando7921
    @nevillfernando7921 3 หลายเดือนก่อน +1

    ගමිබාර දෙවියනේ 2024/06/සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🌹සාදු 12මම යනඑනතැන සහයෝගය වැඩ කර අතර අවුරුදු 20 සක් පසු මාගේ හිතට සතුටක් නොලැබීම නිසා එම කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න එම කේණා යනතැන නවත්වා දෙන්න එම ගෙදර අයගෙන් දුව තාත්තා මව් කියන වචන වලින් මගෙ හිතට සතුටක් නොලැබීම නිසා එම මට සහනයක් ලබා දෙන්න

  • @rajakaruna4825
    @rajakaruna4825 4 หลายเดือนก่อน +4

    🙏🙏🙏ගමිබාර.දෙවියන්ගෙ පිහිටෙන් මගේ දරැවන්දෙදෙනගේ වැඩකටයොතු.කරගන්න.ඔබවහන්සේගේ.පිහිටි ලැබේවා අනේ වරයක් ගමිබාර.දෙවියන්ට .ස්තුතියි වෙිවා ස්තුතියි වෙිවා ස්තුතියි වෙිවා

    • @dewakatha
      @dewakatha  4 หลายเดือนก่อน

      අද කෙම්මුර දවසක් නිසා මේ වීඩියෝව හැකි තරම් වාර ගණනක් ශ්‍රවණය කරන්න... උතුම් සිද්ධ සූනියම් ගම්බාර අප්පච්චිගේ පිහිටයි ඔබට.. හැමදේම හරියාවි.. කීයටවත් වරදින්නේ නම් නෑ.. 😊🌷🙏❤️

  • @nevillfernando7921
    @nevillfernando7921 2 หลายเดือนก่อน +1

    ගමිබාර දෙවියනේ2024/07/13 සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු මම යනඑනතැන සහයෝගය වැඩ කර අතර අවුරුදු 20 සක් පසු මාගේ හිතට සතුටක් නොලැබීම නිසා එම කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න එම කේණා යනතැන නවත්වා දෙන්න එම ගෙදර අයගෙන් දුව තාත්තා මව් කියන වචන වලින් මගෙ හිතට සතුටක් නොලැබීම නිසා එම මට සහනයක් ලබා දෙන්න

  • @T.G.IrangaDeshapriya-fb5dz
    @T.G.IrangaDeshapriya-fb5dz 4 หลายเดือนก่อน +4

    උතුම් ගම්බාර දෙවියන්ගේ පිහිටෙන් මගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා

  • @nevillfernando7921
    @nevillfernando7921 3 หลายเดือนก่อน +1

    ගාමිබාර දෙවියනේ2024/06/14 සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු මම යනඑනතැන සහයෝගය වැඩ කර අතර අවුරුදු 20 සක් පසු මාගේ හිතට සතුටක් නොලැබීම නිසා එම කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න කරන්න ඉඩසලාස්සලා දෙන්න එම කේණා යනතැන නවත්වා දෙන්න එම ගෙදර අයගෙන් දුව තාත්තා මව් කියන වචන වලින් මගෙ හිතට සතුටක් නොලැබීම නිසා එම මට සහනයක් ලබා දෙන්න

  • @nilukadamayanthi3756
    @nilukadamayanthi3756 4 หลายเดือนก่อน +4

    මගේ බලාපොරොත්තු සියල්ල ඉටුකර ගැනීමට පිහිට වන්න ගම්බාර අප්පච්චි

  • @nevillfernando7921
    @nevillfernando7921 3 หลายเดือนก่อน

    ගමබාර දෙවියනේ, 2024/06/14 සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු මම යනඑනතැන සහයෝගය වැඩ කර අතර අවුරුදු 20 සක් පසු මාගේ මාගේ හිතට සතුටක් නොලැබීම නිසා එම කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න එම කේණා යනතැන නවත්වා දෙන්න එම ගෙදර අයගෙන් දුව තාත්තා මව් කියන වචන වලින් මගෙ හිතට සතුටක් නොලැබීම නිසා එම මට සහනයක් ලබා දෙන්න

  • @surangasampath8808
    @surangasampath8808 4 หลายเดือนก่อน +6

    ගම්බාර අප්පචිගෙ පිහිටෙන් හෙට දවසේ මගේ සියලුම බලාපොරොත්තු ඉස්ට වේවා ......🙏🙏🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  4 หลายเดือนก่อน

      අද කෙම්මුර දවසක් නිසා මේ වීඩියෝව හැකි තරම් වාර ගණනක් ශ්‍රවණය කරන්න... උතුම් සිද්ධ සූනියම් ගම්බාර අප්පච්චිගේ පිහිටයි ඔබට.. හැමදේම හරියාවි.. කීයටවත් වරදින්නේ නම් නෑ.. 😊🌷🙏❤️

  • @SarathKumara-jp2hp
    @SarathKumara-jp2hp 4 หลายเดือนก่อน +4

    උතුම් ගම්භාර දේවතාවුන් වහන්සේගේ පිහිට ලැබේවා සියලු රෝග දුරු කොට මානසික රෝගී තත්ත්වයන් දුරුකර සියලු භූම් දොස් දුරු වෙව බුදුසරණ වෙව🙏🙏🙏🙏🙏🙏🙏

    • @MOKH-od5ji
      @MOKH-od5ji หลายเดือนก่อน

      ❤9

  • @user-qw4ke8ur7s
    @user-qw4ke8ur7s หลายเดือนก่อน

    ගමිබාර අප්පචිගෙ පිමිටෙන් ඇති වි තිබෙන මෙි ආසාදාරනය ඔබවහන්සෙිගේ පිහිටෙන්අපේ ඉඩමිවලට කර ඇති අනවින හුනියමි බන්ධනවල බලය බාද දමා අපෙි ඉඩමිවල අයිතය අපට ලබා දෙන්න ඔබවහන්සේට අනේක වාරයකි ස්තුති කරමි

  • @KelumKelum-zm7dc
    @KelumKelum-zm7dc 4 หลายเดือนก่อน +4

    ගම් බාර දෙවිය න්ගේ පිටේන් මගේ කරදර අගඉග කම් මිල මුදල් අපහසු කම් වලට මට petik ලැබේවා 🙏🏻🙏🏻🙏🏻

  • @user-we2wk1ki8g
    @user-we2wk1ki8g หลายเดือนก่อน +2

    උඩ්ඩ සූනියම් තෙද බලැති ගම්බාර දෙවියන්ගේ පිහිටින් අපි කරන සෑම හොද දෙයක්ම සාර්ථක කර දෙන්න දෙවනේ.🙏🙏🙏🙏🙏🙏🙏

  • @SunethMadu-qo1un
    @SunethMadu-qo1un 4 หลายเดือนก่อน +4

    මගෙ අති උතුම් ගම්බාර අප්පච්චි ගෙ පිහිටෙන් මගෙ සියළු අපල දුරුවි සියලුම බලා පොරොත්ත ඉෂ්ට සිද්ද වෙවා 🙏🏻🙏🏻🙏🏻 මගෙ අප්පච්චි මතු බුදු වේවා සාදු සාදු සාදු 🙏🏻

    • @dewakatha
      @dewakatha  4 หลายเดือนก่อน

      අද කෙම්මුර දවසක් නිසා මේ වීඩියෝව හැකි තරම් වාර ගණනක් ශ්‍රවණය කරන්න... උතුම් සිද්ධ සූනියම් ගම්බාර අප්පච්චිගේ පිහිටයි ඔබට.. හැමදේම හරියාවි.. කීයටවත් වරදින්නේ නම් නෑ.. 😊🌷🙏❤️

  • @user-qw4ke8ur7s
    @user-qw4ke8ur7s 15 วันที่ผ่านมา

    මිබාර දේවතාහාමුදුරැවන්ගෙ පිහිටයි අපිකරන ගොවිතැන් හරියාකාරවවෙල හෙලදමි කරගැනිමට අපට පිහිට වෙන්න සාදු .සාදු .සාදු

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 4 หลายเดือนก่อน +5

    ගම්බාර අප්පච්චී මගේ දූ දරූවන්ටත් මටත් සූදත්ටත් පිහිට වන්න 🙏🙏🙏🌻🌻🌻🌻🌻අපේ සියලූමපැතූම් ඉටූ කර දෙන්න 🙏🙏🙏🌼🌼🌼🌼🌼ඔබ වහන්සේට මා දෙන පිං අනූමෝදන් වේවා🙏🙏🙏🙏🙏🙏🌼🌷🌼🌷🌼🌷🌼🌷🌼🌷🌼🌷🌼🌷🌼🌷🌼🌷

    • @dewakatha
      @dewakatha  4 หลายเดือนก่อน +1

      උතුම් සිද්ධ සූනියම් ගම්බාර අප්පච්චිගේ පිහිටයි ඔබට.. විශ්වාසයෙන් අහන්න... කීයටවත් වරදින්නේ නම් නෑ.. 😊🌷🙏❤️

  • @nevillfernando7921
    @nevillfernando7921 2 หลายเดือนก่อน

    ගමිබාර දෙවියනේ 2024/06/29 සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු මම යනඑනතැන සහයෝගය වැඩ කරන අතර අවුරුදු 20 සක් පසු මාගේ හිතට සතුටක් නොලැබීම නිසා එම කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න එම ගෙදර අයගෙන් දුව තාත්තා මව් කියන වචන වලින් මගෙ හිතට සතුටක් නොලැබීම නිසා එම කේණා යනතැන නවත්වා දෙන්න එම

  • @user-ml7ho3xc4e
    @user-ml7ho3xc4e 4 หลายเดือนก่อน +12

    ගම්බර දෙවයේ පිහිටයි මගේ දරුවා ආරක්ෂා කරලා දෙන්න මගේ පස්න නිම් කරලා දෙන්න දෙව් නේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  4 หลายเดือนก่อน

      උතුම් සිද්ද සූනියම් ගම්බාර අප්පච්ච්ගේ පිහිටයි ඔබට..විශ්වාසයෙන් අහන්න... කීයටවත් වරදින්නේ නම් නෑ.. 😊🌷🙏❤️

  • @piyaseeli2325
    @piyaseeli2325 หลายเดือนก่อน

    පිංවත්. ගම්බාරදේවීයන්ගේපිහිටෙන්. මගේ. ආර්ථිකය.. ට. පිහිටවේවා. දේවිදුන්. මාහට. ල. මුදල්. ලැබිමක්. ලැබේවා. මා. අසරණව. සිටින. මාහට.
    ගම්භාර. දේවිදුන් ගේ. සත්‍ය යයි. සත්‍ය යයි. සත්‍ය යයි.. මාහට. පිහිට. වේවා. ගම්භාරදේවිදුන්ගේ. මාගේ. නමස්කාර වේවා.
    🙏🏻🙏🏻🙏🏻

  • @user-co8lg1co9n
    @user-co8lg1co9n 4 หลายเดือนก่อน +9

    උතුම් ගම්භාර දෙවියන්ගේ පිහිටෙන් මගේ දරුවන්ට ද යහපතක්ම වේවා.. සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @DarshaniKumari-pq3be
    @DarshaniKumari-pq3be หลายเดือนก่อน

    ගම්භාර දේව අප්පච්චි මට පිහිට වුණා.මීට පෙර ද උන්වහන්සේ මට පිහිට වුණා .ඔබ වහන්සේ ට පින් අත්වේවා!

  • @muthumenike2796
    @muthumenike2796 4 หลายเดือนก่อน +6

    අපට තියෙන ලෙඩ දුක් කරදර දුරු වේවා .

    • @dewakatha
      @dewakatha  4 หลายเดือนก่อน

      අද කෙම්මුර දවසක් නිසා මේ වීඩියෝව හැකි තරම් වාර ගණනක් ශ්‍රවණය කරන්න... උතුම් සිද්ධ සූනියම් ගම්බාර අප්පච්චිගේ පිහිටයි ඔබට.. හැමදේම හරියාවි.. කීයටවත් වරදින්නේ නම් නෑ.. 😊🌷🙏❤️

  • @nevillfernando7921
    @nevillfernando7921 2 หลายเดือนก่อน

    ගමිබාර දෙවියනේ2024/06/26 සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු මම යනඑනතැන සහයෝගය වැඩ කර අතර අවුරුදු 20 සක් පසු මාගේ හිතට සතුටක් නොලැබීම නිසා එම කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න එම කේණා යනතැන නවත්වා දෙන්න එම ගෙදර අයගෙන් දුව තාත්තා මව් කියන වචන වලින් මගෙ හිතට සතුටක් නොලැබීම නිසා එම මට සහනයක් ලබා දෙන්න

  • @KalaniDewmini-gf7hi
    @KalaniDewmini-gf7hi 4 หลายเดือนก่อน +6

    උතුම් වූ ගම්භාර දේව මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ගැටලු වලින් ඉක්මනින් විසදුම් ලබාගැනීමට ඔබ වහන්සේගේ ආශිර්වාදය මා හට ලැබේවා🙏🙏🙏🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  4 หลายเดือนก่อน

      උතුම් සිද්ද සූනියම් ගම්බාර අප්පච්ච්ගේ පිහිටයි ඔබට..විශ්වාසයෙන් අහන්න... කීයටවත් වරදින්නේ නම් නෑ.. 😊🌷🙏❤️

    • @buddhikadinesh3347
      @buddhikadinesh3347 4 หลายเดือนก่อน

  • @damecafiris5703
    @damecafiris5703 หลายเดือนก่อน

    ඔමි ගමිබාර දෙවෝ නමාමි මගේ ඉඩමෙි ලිය කියවිලි හදා ගන්න මට උදවු කරන්න ශබ වහන්සේට හැමදාම විශ්වාස කරන මට යාලුවෙක් කරපු අපරාදේ මගේ මුදල් ඇරගෙන මහ වැලි ඉඩමකට මම පටලවලා මම මානසි විදවනවා දෙවියනේ මම විදේශයක ඉදලා කනලවු කරන්නෙ මට පිහිට වෙන්න තුෂාරි මම රැවටිටුවා දෙවියනේ මම අසරනයි මට පිහිට වෙන්න ගමිබාර දෙවියනේ ඔබවහන්සේ බුදුබව පතනා පස්වහන් දාහසකට බුදුවෙවා නමස්කාර වෙවා

  • @ayeshasadamali8185
    @ayeshasadamali8185 4 หลายเดือนก่อน +6

    නම්බුකාර,බලකාර,උතුම් වූ ගම්භාර අප්පච්චියේ මගේ දුක් පීඩා,සියල්ල නැති කර දෙන්න..මගේ සියලූ බලාපොරොත්තු ඉශ්ට සිද්ද වේවා🙏🙏

    • @dewakatha
      @dewakatha  4 หลายเดือนก่อน

      අද කෙම්මුර දවසක් නිසා මේ වීඩියෝව හැකි තරම් වාර ගණනක් ශ්‍රවණය කරන්න... උතුම් සිද්ධ සූනියම් ගම්බාර අප්පච්චිගේ පිහිටයි ඔබට.. හැමදේම හරියාවි.. කීයටවත් වරදින්නේ නම් නෑ.. 😊🌷🙏❤️

  • @NeethaIrangani-ff5mr
    @NeethaIrangani-ff5mr 14 วันที่ผ่านมา

    ගම්බාර දෙවියන්ගේ පිහිටෙන් හැම ප්‍රශ්නයක්ම විසදා දෙන්න ඕනේ මගේ දුක නිවලා සතුටින් ඉන්න ලබා දෙන්නේ ගම්බාර දෙවියනේ මාහට පිහිට ලැබේවා 🙏🙏🙏🙏

  • @THILINAKALHARA..
    @THILINAKALHARA.. 4 หลายเดือนก่อน +4

    තෙරුවන් සරනයි නමෝ දෙවි පිහිටයි නමෝ බුද්දාය හැමෝටම ශි රිමත් සුනියම් යකශ සිද්ද සුනියම් ගම්බාර දෙවිය ගෙ පිහිටයි හැමෝටම 🌷🌹🪷🌸සාදු සාදු සාදු ☸️☸️☸️🕉️🕉️🕉️🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  4 หลายเดือนก่อน

      අද කෙම්මුර දවසක් නිසා මේ වීඩියෝව හැකි තරම් වාර ගණනක් ශ්‍රවණය කරන්න... උතුම් සිද්ධ සූනියම් ගම්බාර අප්පච්චිගේ පිහිටයි ඔබට.. හැමදේම හරියාවි.. කීයටවත් වරදින්නේ නම් නෑ.. 😊🌷🙏❤️

  • @damayanthigunasekara8201
    @damayanthigunasekara8201 วันที่ผ่านมา

    ගම්භාර අප්පච්චී ගේ පිහිටෙන් මගෙ ලොකු දුවගෙ ප්‍රරශ්න ඔක්කොම විසදේවා සාමයෙන් සමගියෙන් දෙන්නට ඉන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව මට පිහිට වෙන්න දෙවියනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌸🌸🌼🌺🌷🌺🌼🌸🌸🌻🙏🙏🙏🌻🌸🌼🏵️🏵️🏵️🌷🌷🌺🌼🌸🌻🙏🙏💐💐🙏🌼🙏🙏🙏🌻🌻

  • @user-ur1js9id6g
    @user-ur1js9id6g 4 หลายเดือนก่อน +5

    දරුවන් දෙන්නා අරාක්ශා කරලා දෙන්න දෙවියනෙ ඉගෙන ගන්න මතක ශක්තිය ලබා දෙන්න දෙවියනෙ පිහිට වෙන්න සැපසම්පත් ලැබෙවා දුකක් කරදරයක් වෙන්න එපා

    • @dewakatha
      @dewakatha  4 หลายเดือนก่อน

      අද කෙම්මුර දවසක් නිසා මේ වීඩියෝව හැකි තරම් වාර ගණනක් ශ්‍රවණය කරන්න... උතුම් සිද්ධ සූනියම් ගම්බාර අප්පච්චිගේ පිහිටයි ඔබට.. හැමදේම හරියාවි.. කීයටවත් වරදින්නේ නම් නෑ.. 😊🌷🙏❤️

  • @user-nz4sv6ge4f
    @user-nz4sv6ge4f 4 หลายเดือนก่อน +4

    ගම්බාර දෙවිදුනේ මගේ පවුලේ අයට ඉන්න හිටින්න ඉඩමක් ගෙයක් ලබා දෙනු මැනව ගම්බාර දෙවිදුගේ පිහිට ලැබේවා

    • @dewakatha
      @dewakatha  4 หลายเดือนก่อน

      අද කෙම්මුර දවසක් නිසා මේ වීඩියෝව හැකි තරම් වාර ගණනක් ශ්‍රවණය කරන්න... උතුම් සිද්ධ සූනියම් ගම්බාර අප්පච්චිගේ පිහිටයි ඔබට.. හැමදේම හරියාවි.. කීයටවත් වරදින්නේ නම් නෑ.. 😊🌷🙏❤️