ගම්භාර සිද්ද සූනියම් දෙවියන් සිහැසින් දැකීමට බාවිතා කරන මන්ත්‍රය | gambara deviyo | APE_PANSALA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 424

  • @disnajayamali2205
    @disnajayamali2205 3 ปีที่แล้ว +13

    🙏🙏සාදු. සාදු. සාදු
    සූනියන් දේවතාවන්. වහන්සේ
    ගේ.පිහිටින්.මගේ. සියළුම
    බලාපොරොත්තු ඉෂ්ට. වේවා

  • @nimashimalshika81
    @nimashimalshika81 2 ปีที่แล้ว +24

    හාමුදුරුවන්වන්ස මම මේ ගාථාව පට්ට ගේමක් දීලා ලියා ගත්තා . මොක වුණත් හාමුදුරුවණේ ඔබ වහන්සේගේ වචන උච්චාරණය පට්ටයි. ( අම්මෝ කොන්දත් රිදෙනවා. මම තව දවස් ට්කකින් මෙම ගාථාවේ ප්‍රතිඵල ලබා ගන්නවා. ( උඩ ඇති නම මගෙ හරි නම නෙවෙයි.) ( නමෝ බුද්දාය හාමුදුරුවන්වන්ස .)

    • @hslrazor
      @hslrazor 2 ปีที่แล้ว

      anewa matath liya gatta eka denakoo

    • @Aisha-596
      @Aisha-596 10 หลายเดือนก่อน

      Matath dennko liya gaththa eka

    • @sandeepanifernando-q1d
      @sandeepanifernando-q1d 8 หลายเดือนก่อน

      ඔයා ලියාගත්ත එක මටත් එවනවද හලෝ

    • @SwenMhanama-zv9me
      @SwenMhanama-zv9me 7 หลายเดือนก่อน

      Liya gththa nm dannko godak pin sidda wenwa

    • @KovithaKovitha-nv9xp
      @KovithaKovitha-nv9xp 7 หลายเดือนก่อน

      මටත් ලියා ගත්ත එක දෙන්න පුඵවන්ද. තෙරුවන් සරණයී.

  • @nethuhansi2477
    @nethuhansi2477 ปีที่แล้ว +3

    උතුම් වූ ගම්බාර දෙවිදුනි මාගේ සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ඔබ වහන්සේ ගේ පිහිට ලැබේවා ....!!! එසේම මාගේ පවුලේ සියලුදෙනාටත් ලක් වාසි සියලු දෙනාටමත් ඔබ වහන්සේ ගේ පිහිට ආශිර්වාදය ලැබේවා ....!!!

  • @නදීකාලාලනී
    @නදීකාලාලනී ปีที่แล้ว +4

    ගම් බාර අප්පච්චි ගේ පිහිටෙන් මගේ සියළුම දුක් සතුරු කරදර දුරින් දුරු වේවා මාව ආරක්ෂා කර දෙන්න ගම් බාර අප්පච්චි ගේ පිහිට ආරක්ෂා ව ලැබේවා

  • @rukmaniperera910
    @rukmaniperera910 2 ปีที่แล้ว +4

    ගමිබාර සිද්ද සුනියමි දේවතාවුන් වහනිසේගේ පිහිටෙන් මාගේ ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට වේවා.සාදු....සාදු....සාදු.....

  • @රේණුකාරේණුකා
    @රේණුකාරේණුකා 3 ปีที่แล้ว +7

    බොහොම ස්තුතියි 🙏බොහොම පිං ඔබ‍ට 🙏 තෙරුවන් සරණයි 🙏දීර්ගායු වේවා 🙏🙏

  • @anomajayalath246
    @anomajayalath246 2 ปีที่แล้ว +5

    දුකසේ සාධාරනව ජීවත්වෙන මට නිසි පිහිට වෙත්වා සුබසෙත සෞභාග්‍ය උදා කර දෙත්වා සම්බුදු සසුන ආරක්ෂාකර දෙනු මැනවි

  • @nirmalarathnayaka6273
    @nirmalarathnayaka6273 3 ปีที่แล้ว +12

    මතුබුදුබව පතන ගම්බාර දෙවියනේ මගේ සියඵ පැතුම් ඉෂඨ ක⁣⁣⁣⁣⁣⁣රදෙන සේක්වා සාදු සාදු සාදු

    • @mushrafm5840
      @mushrafm5840 ปีที่แล้ว

      Sany ,,🙏🙏🙏💯🔥🔥🔥🔥🔥🔥🔥🛐🛐🛐🛐🛐🛐🛐😭😭😭😭

  • @sakurainternational4153
    @sakurainternational4153 6 หลายเดือนก่อน

    මතු බුදු වන මාගේ ගම්භාර අප්පච්ච්යේ ඔබ වහන්සේට පිං අනුමෝදන් වේවා...!!!ඔබ වහන්සේගෙ දිව්‍ය සම්පත් තව තවත් වැඩි වෙත්වා...!!!
    මාගේ අප්පච්ච්යේ ඔබ වහන්සේගේ පිහිටෙන් මාගේ සහ මාගේ පවූලේ අයගේ ඇති සියලුම ලෙඩ රෝග දුරු වේවා...!!!නිදුක් නිරෝගී බාවය දීර්ඝායුශ ලැබේවා ...!!!අපගෙ ජීවත වලට ආලෝකය ලැබේවා ...!!!රැකි රක්ශා වෙලද ව්‍යාපාර දිනෙන් දිනම දියුණු වේවා ...!!!සියලු සත්වයන්ට යහපතක් ම වේවා ..!!!

  • @virajprasanna1823
    @virajprasanna1823 7 หลายเดือนก่อน +1

    අනේ ගම්බාර අප්පච්ච් මගේ දරුවාට පිහිටවෙලා එයාට තියන සියලුම අපල දුරුකරලා එයාව ආරක්ෂා කරලා දෙන්න එයාව සෑම වරදකින්ම මුදවලා යහමගට අරන් දෙන්න අපිට පිහිටවෙන්න 🙏🙏🙏

  • @thenusilva1395
    @thenusilva1395 3 ปีที่แล้ว +17

    මාගේ ගම්භාර සිද්ධ සූනීයම් දෙවි පිහිටයි 🙏🙏🙏🌷

    • @tharakathanuja2191
      @tharakathanuja2191 3 ปีที่แล้ว +2

      Ppwi.

    • @madu3013
      @madu3013 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏

    • @menkey5231
      @menkey5231 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏
      මගේ ගම්බාර සිද්ධ සූනියම්. මගේ අප්පච්චිගේ. පිහිට ආරක්ෂාව ලැබේවා

  • @samindasamarathunga2384
    @samindasamarathunga2384 2 ปีที่แล้ว +4

    ගම්බාර දෙවියන්ගේ පිහිට අරක්ශාව ලැබේවා මාහට රැකියාවක් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrawathi5248
    @chandrawathi5248 2 ปีที่แล้ว +4

    ගම්භාර දෙවියන් ගේ පිහිටෙන් සියලුදෙනාම සුව පත් වේවා සතුටින් ඉන්න ලැබේවා

  • @UtRanjani-n6b
    @UtRanjani-n6b 5 หลายเดือนก่อน

    සාදු.සාද..සාදු අපට ඇතිවි තිබෙන හැම කරදරයක්ම ගමිබාර දෙවියනේ ඔබවහන්සේගෙ පිහිටෙන් දුරැවෙිවා

  • @kuwaitkuwsit7194
    @kuwaitkuwsit7194 3 ปีที่แล้ว +6

    ගමිබාර දෙවියාන් වාන්සේ ඔබ තුමා පිහිටෙන් මගේ පවුලේ සියලු දෙන්නාට සියලු දෙවිපිහිටයි

  • @piumimadushika2034
    @piumimadushika2034 4 ปีที่แล้ว +11

    ගම්බාර සිද්ද සූනියම් දිව්‍ය රාජෝත්තමයනාන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා ..

  • @anomajayalath246
    @anomajayalath246 2 ปีที่แล้ว +4

    අසරනව දුකසේ ජීවත්වෙන මාගේ ජීවිතය ගෞතම බුදු සසුන වෙනුවෙනුත් මා උපන් මව් රට වෙනුවෙන් පූජා කරමි කැප කරමි පූජා වේවා❤🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌷🌷🌷🌍 ගෞතම බුදු සසුන මා උපන් මව් රට ශ්‍රී ලංකා පුණ්‍ය භූමිය ආරක්ෂා දෙත්වා

  • @sandeepanifernando-q1d
    @sandeepanifernando-q1d 8 หลายเดือนก่อน

    ගම්භාර සිද්ද සූනියම් දෙවියන්ගේ පිහිටෙන් මාගේ සියලුම පැතුම් ඉශ්ට වේවා.!!!
    මාගේ පවුල ආරක්ශා කරදෙත්වා.!!!
    තෙරුවන් සරණයි.!!!
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @amayaperera4397
    @amayaperera4397 2 ปีที่แล้ว +5

    ගම්බාර දෙවියන්ගේ pihita mahata ලැබේවා 🙏🙏🙏🙏

  • @renukaalgewaththa1547
    @renukaalgewaththa1547 4 ปีที่แล้ว +23

    ගම්බාර සුනියම් දේවතාවන්ගෙ මා අැතුලු පවුලේ සියලුම දෙනාට ද ලෝකවේ සියලුම දෙනාට ද ඔබ වහන්සේ ගේ පිහිය ආරක්ෂාව ලැබේවා .

    • @malamala8943
      @malamala8943 3 ปีที่แล้ว +1

      🙏🏾🙏🏾🙏🏾

    • @renukaalgewaththa1547
      @renukaalgewaththa1547 3 ปีที่แล้ว +1

      සුනියම් දෙවියන්ගේම පිහිට ලැබේවා සියලුම දෙනාට

    • @gaminisunil8206
      @gaminisunil8206 3 ปีที่แล้ว

      L"

  • @manushavithanage
    @manushavithanage หลายเดือนก่อน

    මගෙත් මගේ පුතාගේත්. මගේ අම්මගෙත් සහ මගේ සහෝදර සහෝදරියෝ සහ ඒ දුවා දරුවන්ට තිබෙන්නාවූ සියළුම ලෙඩ රෝග දුරු කර දී. තිබෙන සතුරු කරදර නැති කර දමා.. අපට දියුණුව සලසලා දෙන්න උතුම්වූ ගම්බාර අප්පච්චි

  • @SD-uh9zo
    @SD-uh9zo ปีที่แล้ว

    ගම්භාර දෙවියනේ ඔබ වහන්සේගේ පිහිට මට ලැබෙනවා සත්‍යයි main මෙන් මතු දිනෙන් දින ඉදිරියටත් ඔබ වහන්සේගේ පීඨ පිහිට මට ලැබේවා ලැබේවා gambara ගම්බාර අප්පච්චි යේ මාගේ මගේ ව්‍යාපාර කටයුතු දිනෙන් දින සාර්ථක කර දේ දේවා මාගේ පවුලේ සියලු දෙනා රැකදේවා සියලු ලෝ වාසීන් රැකදේවා

  • @sagarikasagarika351
    @sagarikasagarika351 2 ปีที่แล้ว +7

    ගම්බාර දෙවියන්ගේ පිහිටයි ! මගේ පවුලේ සැමටත් ලෝක වාසි සැමටත්

  • @senuusewwandhi9186
    @senuusewwandhi9186 3 ปีที่แล้ว +8

    ගම්බාර දෙවියන්ගේ පිහිටෙන් මේ වසන්ගත රෝගයෙන් ලෝකවාසීන් සියලු දෙනාම ආරක්ෂා කරත්වා ......🙏🙏🙏 සාදූ සාදූ සාදූ

  • @manushavithanage
    @manushavithanage หลายเดือนก่อน

    උතුම් වූ ගම්බාර අප්පච්චි ගේ.. පිහිට ආශීර්වාදය මටත් මගේ ගෙදර සියලු දෙනාටත් ලැබේවා

  • @PradeepPriyashantha-o4z
    @PradeepPriyashantha-o4z 2 หลายเดือนก่อน

    ගම්බාර අප්පච්චි මගේ පවුලේ සියලු දෙනා වෙනුවෙන්ද මගේ ස්වාමි පුරුශයාට ඇති සියලුම කරදර වලින්ද අප ආරක්ශා කර දෙනු මැනව.සාදු සාදු සාදු ....

  • @mallikamallika4494
    @mallikamallika4494 4 ปีที่แล้ว +12

    මෙග්බබාර දෙවියනේ සියලුම රෝග දුරුවේවා 🙏🙏🙏සාදු සාදු සාදු

    • @aaaa9985
      @aaaa9985 ปีที่แล้ว

      ගම්බාර දෙවියන්නෙ පිහිට නොවඩුව ලැබෙවා සාදු සාදු සාදු

  • @nipunidammika3502
    @nipunidammika3502 3 ปีที่แล้ว +5

    ගමිබිාර⁣ දෙව් හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයි අපේ ගෙදර සියලුම දෙනාටම .🌹🌹🌹🙏🙏🙏සාදු.සාදු .සාදු ....

  • @හෙළවරුණ-ස9ඨ
    @හෙළවරුණ-ස9ඨ 3 ปีที่แล้ว +1

    බොහොමයක් ස්ථානවල අකුරු සහ උච්චාරණය වැරදි සහිතයි .

    • @manojbandara391
      @manojbandara391 3 ปีที่แล้ว

      බොහෝ තැන් වල උච්චාරණය වැරදි...මෙහි අනුපානුද තව බොහෝ තියේ

    • @faithwithlight7784
      @faithwithlight7784 3 ปีที่แล้ว +1

      @@manojbandara391 hari eka tiyanawada oya laga

  • @myschool5453
    @myschool5453 8 หลายเดือนก่อน +1

    සියලුම දෙනාගේ ලෙඩරෝග දුක් කම්කටලු ඉවත්කර පිහිට ආරක්ෂාව ලබාදෙන සේක්වා!

  • @MalaniSwarnalatha-d6e
    @MalaniSwarnalatha-d6e 24 วันที่ผ่านมา

    ගම්බාර සුනියම් අප්පච්ච්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏 ❤❤

  • @KelumKelum-zm7dc
    @KelumKelum-zm7dc 5 หลายเดือนก่อน

    සාදු සාදු සාධු. සිද්ධ සූනියම් දෙවියන්ගේ බලයෙන් මාගේ කරදර අග ඉන්කම් දුරු වේවා.

  • @nishshankawikkrumasinha2998
    @nishshankawikkrumasinha2998 4 หลายเดือนก่อน

    නම්බුකාර බලසම්පන්න සිද්ධ සුනියමිි අප්පච්චි මගෙ සියලුම බලාපොරොත්තු ඉශ්ටකර දෙන්න ඔබ තමුන්නාසෙගේ පිහිට ආරාක්ෂාවෙන්🙏🙏🙏

  • @chathugamage3149
    @chathugamage3149 5 หลายเดือนก่อน +1

    සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සූනියම් දේවි පිහිටයි 🙏🙏🙏🙏

  • @thusharathushara4801
    @thusharathushara4801 ปีที่แล้ว +3

    ගම්බාර අප්පච්චිගේ පිහිටෙන් මට පිහිට වෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemanthagunasekara7244
    @hemanthagunasekara7244 2 ปีที่แล้ว +4

    ගම්බාර දෙවියන්ගෙ පිහිටෙන් සියළු දුක් කරදර දුරුවේවා!!!

  • @diyanaadiyana2335
    @diyanaadiyana2335 2 ปีที่แล้ว

    සූනියම් දෙවියන්ගේ පිහිටෙන් මාගේ ප්‍රාර්ථනා ඉස්ට කර දෙන්න..
    මාගේ දරුවා වෙනුවෙන් මාගේ විසිරී ගිහින් තියෙන පවුල හරි ගස්සන්න අප්පච්චි.

  • @NayomiDilhani-i7q
    @NayomiDilhani-i7q 5 หลายเดือนก่อน

    ගමිබාර දෙවියන්ගෙ පිහිට මගේ පවුලට ලැබෙිවා සාදු සාදු සාදු❤❤❤❤

  • @sithijababaranda9483
    @sithijababaranda9483 หลายเดือนก่อน

    සාදු සාදු , ගම්බාර දෙවියන්ගේ පිහිට මට ලැබේවා 🙏

  • @lalitharajapaksha1263
    @lalitharajapaksha1263 2 ปีที่แล้ว +1

    මාගේ ගම්බාර දෙවියන්ගේම පිහිට අරාක‍ෂා වයි බුදුසරණයි දෙවිපිහිටයි

  • @dasdasanayaka7547
    @dasdasanayaka7547 2 ปีที่แล้ว +1

    ගම්බාර දෙවියන්ගේ පිහිටෙන් මාගේ දියුණුව සැලසේවා !!!

  • @dineshpriyakumara7955
    @dineshpriyakumara7955 2 ปีที่แล้ว +4

    මතු බූදූවෙන්නට පතන කෑබැලැ සිද්ධ සූනියම් දෙවතවූන් වහන්සේට මගෙ නමස්කාරයක්ම වේවා සදූ සදූ සා....!!!!💕💕💕🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕

  • @VishwaDerana
    @VishwaDerana 3 ปีที่แล้ว +7

    2021 වසර ඔබ සියලු දෙනාටම සුබම සුභ නව වසරක් වෙවා

  • @naturesmusic5986
    @naturesmusic5986 2 หลายเดือนก่อน

    ගම්බාර දෙව්යන් ගේ පිහිටයිසියලු කරදර දුරු වේවා

  • @kapilasampath532
    @kapilasampath532 5 หลายเดือนก่อน

    ගම්භාර දෙවියන්ගේ පිහිටෙන් මාලගේයි පමුදි දුවගේයි කපිල වන මගෙද ලෙඩ සුව වෙලා මට මැණික් ලබාදෙන්න ගම්භාර දෙවියන් පින් ඒ දේවල්ට උවමනාදේ ලබා දෙමි

  • @NayomiDilhani-i7q
    @NayomiDilhani-i7q 5 หลายเดือนก่อน

    ගමිබාර සිද්ඩ සූනීයමි දෙවි පිහිට මගේ පවුලට ලැබෙවා සාදු සාදු සාදු❤❤❤❤

  • @gayannadeeraaa9402
    @gayannadeeraaa9402 4 ปีที่แล้ว +6

    ගම්බාර දෙවි හාමුදුරුවන්ගේ සරණයි පිහිටයි 🙏🙏🙏

  • @nithusenesh1047
    @nithusenesh1047 ปีที่แล้ว +1

    ගම්බාර සිද්ද සුනියම් දෙවිදුනි මගෙ මාගේ සිය පව්ලම ආරක්ෂා කර අසරණ මිනිසුන්ට පිහිට පිහිට වෙන්න නානා වර්නෙ මහා තේජො ඕදාත බය වාහනෝ වඩිග තන්ත්‍ර මනි කන්ඩම් ඔඩ්ඩි මන්ගල නමො නමන් සියලු දෙනාහට සියලු දෙවි පිහිටයි

  • @nameeshalayanthiFarannado
    @nameeshalayanthiFarannado 2 หลายเดือนก่อน

    Sadu sadu sadu ❤️❤️❤️🙏 budu saranai gambara devi yange pihitai ❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏

  • @SONY-g2x1p
    @SONY-g2x1p 5 หลายเดือนก่อน

    ගමිබාර අප්පචිචිගේ පිහිටෙන් මගෙ කරදර දුරැ වෙිවා සාදු සාදු

  • @chamalthushara9344
    @chamalthushara9344 3 ปีที่แล้ว +7

    අපි සුනියම් දෙවියන්ට පහාන තියනවා අපිට සෙතක් උදා වෙනවා 🌹🌹🙏🙏🙏

  • @sooryasudu1241
    @sooryasudu1241 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ ගේ පිහිය ආරක්ෂාව ලැබේවා .

  • @mahindabandara8762
    @mahindabandara8762 ปีที่แล้ว

    මාගේ පාවුලේ සියලු දේනා ආරාක්ෂා කරලා දේන්න සුනියම් ආප්පාචි .ආපේ දුප්පාත් කාමට පිහිට වේන්න .දිවුනුවේන් දිවුනුවට පාත් කරාලා දේන්න සුනියම් ආප්පාචි ට පිං ලැබේවා 🙏🙏🙏

  • @lokubandaramunesinghe84
    @lokubandaramunesinghe84 3 ปีที่แล้ว +4

    සියලු කටයුතු සාර්ථක වේවා ගම්බාර දෙවිඳුන් ගේ පිහිට ලැබේවා

  • @MohammadRavinthuRavinthu
    @MohammadRavinthuRavinthu หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @jayanimudayansi4746
    @jayanimudayansi4746 2 ปีที่แล้ว +1

    Obasamata Subama Suba Udasanak vewa...Aubalayen vadeth wa Nirogi Suwayath Dirgausath Labthwa...

  • @senarathipalogama8987
    @senarathipalogama8987 3 ปีที่แล้ว

    ගම්බාර අප්පව්ගේ පිහිට ආරක්සාව අප සියලුම දෙනාට ලැබේවා 👌👌👌🙏🙏🙏🕊️🕊️🕊️🌺🌺🌺🏵️🏵️🏵️🌾🌾🌾🌹🌹🌹🏵️🏵️🏵️🏵️🌺🌺🌺

  • @asankapriyamantha4015
    @asankapriyamantha4015 3 ปีที่แล้ว +5

    ගම්භාර දෙවියන්ගේ පිහිටායි 🙏🙏🙏🙏

  • @NayomiDilhani-i7q
    @NayomiDilhani-i7q 5 หลายเดือนก่อน

    මාගේ ගමිබාර සිද්ඩ සූනිීයමි දෙවියනි මගේ පවිලට පිහිට වන්න❤❤❤❤

  • @RohanaSenanayake
    @RohanaSenanayake 23 ชั่วโมงที่ผ่านมา

    Gadara deviyani mage siyalu nahitha mithurantada siyalu lokawasitada gambara devi pihita labewa budu sarani

  • @rithukinehansa4562
    @rithukinehansa4562 ปีที่แล้ว +1

    මගේ රිතුකි දෝනිට මගේ මහත්තයට ගම්බාර අප්පච්චී ගේ පිහිට ආරක්ෂා ව ලැබේවා 🙏🙏🙏

  • @DhammikaPriyadarshne
    @DhammikaPriyadarshne 24 วันที่ผ่านมา

    Suniyam deviyane Mata weruddawa nag setina ple.. Hatherege ta daduwamak dewa
    Mata weruddawa Katha kaloth age deneth ideri pita daduwamak dewa... Rakiyawe agaya therum Gena Bossge karunawa labewa❤🎉🎉🎉🎉🎉🎉

  • @shashikalashashini7533
    @shashikalashashini7533 2 หลายเดือนก่อน

    මට තියෙන නඩුව නැති කරලා සාදාරනයක් ලබා දෙන්න දෙවිදුනේ මගේ අතින් උනු වරදට සමාව දෙනු මැන දෙවිදුනේ මේ නඩුව නැති කරලා සාදාරන ලෙස දඩුවම් ලබා ඇතිව එ නිසා මම පාර්ඨානාව ඉස්ට සිත්ද කරලා සාදාරන ලෙස දඩුවම් ලබා දෙන්න දෙවිදුනේ මම කරපු පවු සාමා කර මට ආක්‍ෂාව ලබා දෙන්න දෙවිදුනේ මට පිහිට බැල්ලම ආරක්‍ෂාව ලබා දෙන්න දෙවිදුනේ සාදු සාදු සාදු

  • @chamilaweerasingha5023
    @chamilaweerasingha5023 ปีที่แล้ว +1

    සුනියම් දෙවියනේ මගේ පව්ල ආරක්ෂා කරන්න ...මගේ පුතාගේ සියලු කරදරවලින් ආරක්ෂා කරන්න

  • @BaseerLive-r8j
    @BaseerLive-r8j หลายเดือนก่อน

    Gambar deviyange pihita matada mage paule siyalu denatama lebewa lebewa. Sadu sadu...

  • @RohanaSenanayake
    @RohanaSenanayake 23 ชั่วโมงที่ผ่านมา

    Gambara deviyani sudashana puthatath daru pawlatath pihita labewa karana rakiya diunvi atha mita saruvi nirogivi ikmnima nawa niwasak himi wewa budu sarni

  • @rithukinehansa4562
    @rithukinehansa4562 ปีที่แล้ว

    වැලිකතරේ ජීවත් වෙන මටත් මගේ පවුලේ සැමටත් ගම්බාර අප්පච්චී ගේ පිහිට ආරක්ෂා ව ලැබේවා

  • @nevillfernando7921
    @nevillfernando7921 ปีที่แล้ว

    ගමිබාර දෙවියෙණි මට පිහිට වෙන්න සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 2023/07/20

  • @nadeekakumari9799
    @nadeekakumari9799 4 ปีที่แล้ว +6

    ගම්බර දෙව්‍යන්ගෙ පිහිටෙන් මාගෙ සියලු බලාපොරොත්තු ඉශ්ට වෙවා

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 ปีที่แล้ว

    me sostharaya desanakarana hamiduaruwan aahanseta gambara appachigema pihitai mage naskaraya wewa sadu sadu sadu

  • @DularaKawinda-k7c
    @DularaKawinda-k7c 2 หลายเดือนก่อน

    GambarA diwiyangephiten mage paule athi siyaluma karadara badaka duru wewa

  • @subashinisubashini5822
    @subashinisubashini5822 ปีที่แล้ว +1

    ගම්බාර දෙවියන්ගෙ පිහිටයි 🙏🙏🙏🙏

  • @jayanimudayansi4746
    @jayanimudayansi4746 2 ปีที่แล้ว

    Oba Samata Siyaluma Devi Dewathaun Wahanselage Asirwadaya Labewa Yahapatha kma vewa Niduk Niroi Suwayama Labathwa...

  • @NadekaPiyadarshane
    @NadekaPiyadarshane 3 หลายเดือนก่อน +1

    𝙜𝙖𝙢𝙗𝙖𝙧𝙖 𝙙𝙚𝙫𝙞𝙮𝙖𝙣𝙣𝙜𝙚 𝙥𝙞𝙝𝙞𝙩𝙖𝙮.................................🙏🙏🙏🙏🙏
    ❤❤❤❤❤

  • @jayanimudayansi4746
    @jayanimudayansi4746 2 ปีที่แล้ว

    Oba Samata Budusarani Devipihitai Dirgausa Labewa Dalada Samiduge Pihita Asirwadayah Labewa......

  • @නදීකාලාලනී
    @නදීකාලාලනී ปีที่แล้ว

    ගම් බාර දෙවියන් ගේ පිහිට ආරක්ෂා ව ලැබේවා

  • @sriyaniserasinghe6089
    @sriyaniserasinghe6089 ปีที่แล้ว +1

    Gale devale ma pitai piyanani. Mage sathuran winasama karathwa..nathiu siyalla 3,3guna viçlabewa.Siyalu sapa sathuran Samayal Uda karathwa///🙏🙏🙏

  • @ravindumaduhansa6280
    @ravindumaduhansa6280 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏 සූනියම් දෙවි පිහිටයි

  • @PriyanthiAnoma-j5v
    @PriyanthiAnoma-j5v 16 วันที่ผ่านมา

    ගම්බාර අප්පච්ච්ගෙ සියලුදෙනාටම ලැබේවා

  • @ThiliniDinukshika
    @ThiliniDinukshika 3 หลายเดือนก่อน

    mage gambara appachchige pihiten mata mage bala poroththu ikmaninma ista wewad🙏🙏🙏

  • @sampathranaweerage7351
    @sampathranaweerage7351 3 ปีที่แล้ว +3

    නම්බුකාර බලසම්පන්න සිද්ද සූනියම් අප්පච්චී මගේ සියලූම යහපත් සිතිවිලි ඉශ්ටකර දෙන්න ඔබට පින් සිදු වේවා

  • @Yamunacp
    @Yamunacp 2 ปีที่แล้ว

    ගම්බාර දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා!

  • @kelumsrimal2318
    @kelumsrimal2318 ปีที่แล้ว

    උතුම් ඌ ගම්භාර සිද්ද සූනියන් අප්පච්චිගේ පිහිටයි

  • @nisanthapathmakumara7554
    @nisanthapathmakumara7554 3 ปีที่แล้ว +4

    ලොව ආරක්ෂා කරත්වා !!!!

  • @sigeralahiru3518
    @sigeralahiru3518 3 ปีที่แล้ว +1

    සාදු සාදු සා

  • @නිමන්තිරත්නායක
    @නිමන්තිරත්නායක 4 ปีที่แล้ว +14

    අනේ ස්වාමීන් වහන්සේ මෙම මන්ත්‍රය අකුරෙන් දාන්න . බුදු සරණයි

    • @sameeramadusanka4814
      @sameeramadusanka4814 3 ปีที่แล้ว +1

      අනේ ස්වාමීන් වහන්සේ මෙම මන්ත්‍රය අකුරෙන් දාන්න

    • @nethmijayasekara7287
      @nethmijayasekara7287 3 ปีที่แล้ว +1

      Ane ou

    • @achinthadilushan4630
      @achinthadilushan4630 3 ปีที่แล้ว +1

      පිං ඒටික අකුරේන් දන්න

    • @nimashimalshika81
      @nimashimalshika81 2 ปีที่แล้ว +1

      මම නම් ලියා ගත්තා. 😂

  • @DumithraKalhari
    @DumithraKalhari 16 วันที่ผ่านมา

    Matatha me gathawe liyala Danna KO...godak pin obata

  • @Poornimaoshadi
    @Poornimaoshadi 8 หลายเดือนก่อน

    ගම්බාර අප්පච්චි පිහිටයි!!!

  • @RishanMadhusanka
    @RishanMadhusanka 10 หลายเดือนก่อน

    Gambara daviyanga pihitan maga siyalu balaporoththu estawawa.

  • @DelshanHansaka
    @DelshanHansaka ปีที่แล้ว +1

    මෙය නිවැරදි අක්ශර වලින් ලියලා දාන්න බැරිද අපේ හාමුදුරුවනේ.🙏🙏🙏🙏

  • @jayanimudayansi4746
    @jayanimudayansi4746 2 ปีที่แล้ว

    Thama Men Aneth Siyaluma Dena Ganath Siluma Sath wayange Givithaya Giwath vima Agayakota Salakathwa Siyaluma Papa karma Walin Midimata Nanasa Pahalavewa...

  • @punchikumarihami4211
    @punchikumarihami4211 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sapalikqsapalika9876
    @sapalikqsapalika9876 3 ปีที่แล้ว

    Gambara....deviyanvhanseta.......sadu.....sadu......sadu.......sadu.....ethara....setina......apahata......oba...wahansege.....pehita.......labewa...........sadu......sadu.....sadu......

  • @sampathsampath5611
    @sampathsampath5611 2 ปีที่แล้ว +1

    සූනියම් දෙවියන් ge pihiten mata ena karadara duru keretewa me naya walin nidahas wenna mila mudal no aduwa labetwa mage sariraye siyalu leda roga duruwewa pawul jiwitaya araksha wewa dinen dina diyunu wewa sadu..sadu..sadu

  • @jeewanisupunsara7200
    @jeewanisupunsara7200 3 หลายเดือนก่อน

    Gambara dewiyange pihiten mage siyalu balaporoththu itukara thethwa!!!🙏🙏🙏🙏

  • @anomajayalath246
    @anomajayalath246 2 ปีที่แล้ว +3

    මට පොඩි කාලේ නම් පෙනුනා ඒත් දැන් වඩිනවා පෙනෙන්නේ නැහැ සිද්ධ සූනියම් දෙවි පිහිටයි සිද්ධ සූනියම් දෙවි පිහිටයි

  • @anomajayalath246
    @anomajayalath246 2 ปีที่แล้ว +3

    මගේ උරුමය මට අහිමි කරපු මගේ අයිතිය සියල්ල මට ලබා දෙත්වා

  • @jayanimudayansi4746
    @jayanimudayansi4746 2 ปีที่แล้ว

    Obawahanse ta Mage Namaskaraya Wewa Obawahanse ta Budu Bawa Labewa

  • @shashikalashashini7533
    @shashikalashashini7533 2 หลายเดือนก่อน

    සිද්දසුනියමි දෙවිදුගේ පිහිට බැල්ලම ආරක්‍ෂාව ලැබෙවා මට මගෙ දරුවටයි පවුලේ සියලු ම දෙනා ට පිහිට බැල්ලම ආරක්‍ෂාව ලැබෙවා සිද්දසුනියමි දෙවිදුනගෙ මට මගෙ ආදරය ආරක්‍ෂාව ලබා දෙන්න මට තියෙන සතුරු කරදර නැති කරලා දෙන්න මට මගෙ අගහිගකම් නැති කරලා දියුණුව ලබා දෙන්න මට මගෙ නිලන්ත පියදර්ශන"""දනුක ලබා දෙන්න දෙවිදුනේ එ අයට වෙනත් සම්බන්ධයක් තියෙන නම් ඒවා නැති කරලා දෙන්න දෙවිදුනේ මට පිහිට වෙන්න දෙවිදුනේ මට මගෙ අසරන කම නැති කරලා දියුණුව ලබා දෙන්න දෙවිදුනේ මට පිහිට ලබා දෙන්න දෙවිදුනේ සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏😘❤️😘❤️😘❤️😘❤️❤️❤️❤️

  • @zain75zain81
    @zain75zain81 2 ปีที่แล้ว

    Sadu.sadu sadu. Oba.whnsege.pihiten.mage.semiyage.asnipya.suwa.wewa.🙏🙏🙏