#Episode_06

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • #Suniyam #Deviyo
    නිවැරදිව බුදුපහන තියන්නෙ මෙහෙමයි
    • #Episode_01l බුදු පහන ...
    කිලෝ 20කින් බර අඩු කරගන්න සරල ක්‍රමයක්
    • Video
    යටි පතුල් පැලෙනවට සාර්ථක විසඳුමක්
    • Video
    නිරෝගී දිගු වරලසක් ඔබටත්
    • Video
    සුදු වෙන්න කැමති නම් මෙන්න විසඳුම
    • Video
    ඇලුමිනියම් භාජනවල ද උයන්නේ භයානකයි..
    • Video
    මතක ශක්තිය වැඩි කරන ප්‍රබල බුද්ධ මන්ත්‍රය
    • #Episode_04 l ජීවිතයම ...
    දත් සුදු කරගන්න සාර්ථකම ක්‍රමය
    • Video
    දකින සිහිනවල තේරුම දන්නවද?
    • #Astrology_EP16 | ඔබ ද...
    IF YOU LIKE MY VIDEO
    LIKE, COMMENT, SUBSCRIBE & SHARE
    Channel Introduction Link
    • Video
    Contact : Video is for educational purpose only.
    E-mail: mcncreations2019@gmail.com
    Web: mcncreation.we...

ความคิดเห็น • 744

  • @NCNCreation
    @NCNCreation  3 ปีที่แล้ว +20

    කේන්ද්‍ර බලාගැනීමට හෝ වෙනත් කටයුතු සඳහා අමතන්න 0763888766

    • @thamarakoongolla383
      @thamarakoongolla383 3 ปีที่แล้ว +1

      මන් ඔබතුමාගෙන් පිහිටක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ. ඔබතුමාගේ දුරකථන අන්කයට කිහිපවිටක් උත්සාහ කලා. පුලුවන් නම් සම්බන්දවෙන්න පුලුවන්විදියක් කියන්න.

    • @joksheeba7826
      @joksheeba7826 3 ปีที่แล้ว

      මට මන්ත්‍රර පරන පලිප්පු ව දෙනවද නිවැරැදි එක

    • @ronjithronjith3724
      @ronjithronjith3724 2 ปีที่แล้ว

      Eyggj

    • @palithamenikdiwela7475
      @palithamenikdiwela7475 2 ปีที่แล้ว

      Shaniurthunjaya yanthrya k sakas karaganna o ne obathumagen උපදෙස් පතමි

    • @nilminimihiri3171
      @nilminimihiri3171 2 ปีที่แล้ว

      මහත් මයා පහත තියන කෙනා නැගෙනහිර දිශාවට මුහුණ ලා නේද?පහන තැබිය යුත්තේ

  • @nandakumara2760
    @nandakumara2760 2 ปีที่แล้ว +8

    බොහෝ අයට වටිනා උපදෙස්. ඔබතුමාගේ නැණපහන තව තවත් දැල්වේවා!

  • @ManchulaniBandara
    @ManchulaniBandara หลายเดือนก่อน +1

    ඔබ තුමන්ට බුදු සරණයි .සියලු දෙවියන්ගේ පිහිටයි

  • @keshanifernando3533
    @keshanifernando3533 3 ปีที่แล้ว +2

    මම පහාන් තියන් කෙනෙක් ඔබ තුමා කිවු පරිදි හවස බුදුන් වැද තුන් සූත්ත්‍රය කියා, අටවිසි පිරිත,ජය පිරිත, ගිනිපිරිත කියනවා රෑට 9.05 ට ගම්බාර දෙවියන් උදෙසා පහාන තියා ශුව මස්තු..ගාතාව කියනවා..ඊට පස්සෙ නානාවන්න මහා තේජෝ..ගාතාව කියා පිං දෙනවා සකල ලෝවාසී සියලු දෙනාටම යහාපත්ක් කරන ලෙස උන්වහාන්සේගෙන් ඉල්ලා සිටිනවා...ඔබ තුමා කිව් පරිදි උන්වහාන්සේ ජීවමානව නගෙ පහාන් පැල ලග ඉන්නව හීනෙන් මං දැක්කා නාගයින් පහාන් පැල දෙසට එනවත් හීනෙන් දැක්කා...ඒ වගේම පාන තිබ්බාම මට ඇග පන නැති ගතියක් ඔලුව බර ගතියක් දැනුනා...
    මේ ලගකදි සිට ඒ හැම දෙයක්ම නෑ කුමක් හෝ වරදක් සිදු වෙලා කියලා හිතෙනවා විසදුමක් ලබා දෙන්න ඔබතුමාට බොහෝම පිං

    • @siranidolamullage983
      @siranidolamullage983 5 หลายเดือนก่อน

      Mamath mema deviyanta pahana thibba dan thiyanna une nathi nisa ape gedara ta hare karadar una mata nawatha pahana thiyanna ona unth gedara vathura nathi nisa apeta harima prashnayak wela meyata visadumak obathumata denna puluwanda theruwan sarani

  • @abhishekmax173
    @abhishekmax173 4 ปีที่แล้ว +10

    අනිවාර්යයෙන්ම ඔබ තුමන් කිවුව දේ ස්ත්‍යක්. මම ඒක අද්දැකීමෙන්ම දන්නවා.. ඔබ තුමන්ට ගොඩාක් පිං නොදන්න බොහෝමයක් දේවල් ඉගෙන් ගන්න පුලුවන් උනා... 🙏🙏🙏

    • @InupaMaliduwa
      @InupaMaliduwa 3 ปีที่แล้ว +2

      🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏

    • @pereravimal814
      @pereravimal814 ปีที่แล้ว +1

      සමහරු kiynne.මීට වෙනස් පැති api.හරි de.තෝරා ගන්නේ කොහොමද mama ගොඩක් කල් ඉඳන් පහන තිබ්බා

  • @sanujadilshan3530
    @sanujadilshan3530 10 หลายเดือนก่อน +2

    සම්පූරනයෙන්ම ඇත්ත මේ කතාව,
    මම සති තුනක් වගෙ වෙනවා පහන තියලා , පහන පත්තුකරන්න අරං දවස් තුනින් මං ලොකු පුජවක් තිබ්බා මං සතුටට , හතරවෙනි දවසේ ලස්සන නයෙක් ආවා , පහන තිබ්බ දවසෙ ඉදම් පව්ලෙන්ම හතුරු ඇති උනා එත් මං පලවෙනි දවසෙ තිබ්බ භක්තිය දශමයක්වත් අඩු නෑ ❤

  • @jayanthijaya1136
    @jayanthijaya1136 ปีที่แล้ว +6

    සූනියම් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏

  • @mycat2479
    @mycat2479 3 ปีที่แล้ว +3

    ඔබට ජය වේවා.අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ඔබතුමාට දිගටම මේ වගේ vidios කරන්න ලැබේවා

  • @shalikasanjeewani2761
    @shalikasanjeewani2761 4 ปีที่แล้ว +7

    ඔබතුමා කියපු විදියටම තමයි අපි පහන තියන්නේ ඔය කියපු විදියටම හීනෙනුත් පෙනුනා සුදු නයී තුන් දෙනෙක් මට ගම්බාර දෙවියන්ට වදින ගාතාව පැහැදිලි මදි මේකට දාන්න පුලුවන්ද ඔබ තුමාට ගොඩක් පිං

  • @chathuraeranga602
    @chathuraeranga602 4 ปีที่แล้ว +29

    මමත් පහන තියනවා .මුල් කාලේ ප්‍රශ්ම වැඩිවෙනවා ඒ අපිව පරික්ෂා කරන්න .මත අත උස්ස ගන්නවත් බැරිවුනා,අවිද ගන්න බැරි වෙන්න කකුල උලුක් උනා,පවුලේ ප්‍රශ්න ආවා,ඒත් නොකඩවා තිබ්බා .21 පස්සෙ මේ ඔක්කොම හරි යනව .ඔයාලත් නිවැරදිව තියන්න .මස්මාංශවලින් තොර වෙන්න .පුලුවන් තරම් දෙවියන්ට අප්පච්චි කියල කතා කරන්න .අනිවා පහන අප්පච්චි බාර ගත්තනම් නයෙක් හරි පොලගෙක් හරි ඇවිල්ල පෙන්නුම් කරයි .

  • @sampathmanoharakariyawasam4201
    @sampathmanoharakariyawasam4201 4 ปีที่แล้ว +6

    බුදුසරණයි ,ගම්භාර දෙවියන්ගේ පිහිටයි

  • @thanujarajapakshe-mu6gs
    @thanujarajapakshe-mu6gs 6 หลายเดือนก่อน +1

    මංජුල මහතාගේ වීඩියෝ තමයි මං අත්දැකීම් වලින් දැකපු සත්‍යම දේ කියන වීඩියෝ.ඔබතුමාට පිං

  • @tharukapahandiabeysingha5309
    @tharukapahandiabeysingha5309 4 ปีที่แล้ว +5

    අපේ ගෙදර පහන තිබ්බා හරි විදියටම අවුරුදු ගානක්ම.ඒත් ටික කාලයක් ඒක කරන්න බැරුව ගියා.මුලු ගෙදරම ලෙඩ උනා.දැන් ආයෙ පටන් ගත්ත ගම්බාර අප්පච්චිගෙ පිහිට ලැබෙවා

    • @ayeshagunasinghe136
      @ayeshagunasinghe136 3 ปีที่แล้ว

      Pahanak thiyaddi gedara surathal ballo athikaranawa puluwanda

  • @chamararuwan3671
    @chamararuwan3671 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූති මගේ ලොකු ප්‍රශ්නෙකට උත්තරයක් හම්බ උනා 🙏🙏🙏

  • @sadakelumgimhana5623
    @sadakelumgimhana5623 3 ปีที่แล้ว +6

    ඔබ තුමාට බොහො පින් !!!🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

    • @ewwasanthi614
      @ewwasanthi614 2 ปีที่แล้ว

      Mama vasanthi mamath pana tiyanava gambara deviyanta

    • @ewwasanthi614
      @ewwasanthi614 2 ปีที่แล้ว

      Godak pirisiduva masmansavalin torava vivasaktiya laba genima pinisat yamk laba genimatath pahan tiyanna pilivalak tiyanavada

  • @Kanimax6456
    @Kanimax6456 5 หลายเดือนก่อน

    මාත් තිබ්බා කාලයක්.මං ආයෙ තියන්න හිතන් ඉන්නෙ.දීපු අදහස් ඇත්ත සියල්ම.ගම්බාර අප්පච්චිගෙ පිහිටයි සැමට.🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @nadeekakumari9799
    @nadeekakumari9799 3 ปีที่แล้ว +3

    මගෙ ප්‍රරස්නෙට උත්තරයක් ලැබුනා ඔබ තුමාට පින් ඔබ තුමා කියපු ව්දිහටම පහන් කනුව හැදුවා පින් ඔබ තුමාට

  • @Osandamaduravi84
    @Osandamaduravi84 4 ปีที่แล้ว +17

    මට ඔබතුමා සම්බන්ද කරගැනීමට දුරකථන අංකයක් ලබාදෙන්න.

  • @ayomi352
    @ayomi352 2 ปีที่แล้ว +2

    ඔබ තුමාට බොහෝම ස්තූතියි,

  • @lasithmalinga6540
    @lasithmalinga6540 ปีที่แล้ว +4

    ගම්බාර දෙවියන්ට පහන තියනවනම් මස්මාංශ වලින් සහ අරක්කු වලින් වැලකෙන්න ඕනද 🙏🙏

    • @chathurangahggamageHg
      @chathurangahggamageHg 18 วันที่ผ่านมา

      ඔව් අනිවාර්යයෙන්

  • @nayanakumara8991
    @nayanakumara8991 9 หลายเดือนก่อน +3

    Mame ඊසාන petthata herilai wadinne eke wereddak තියෙනවාද

  • @crcreations5261
    @crcreations5261 4 ปีที่แล้ว +14

    මහත්මයෝ මට ශිව දෙවියන්ට පහන් තියෙන විදිය කියා දෙන්නකෝ...මන් ශිව දෙවියන්ට ගොඩාක් ආසයි..

    • @Kanimax6456
      @Kanimax6456 5 หลายเดือนก่อน

      දෙවියන්ට ආසයි කියන වචන භාවිතා කරන්න එපා

  • @sdunikamdushani7085
    @sdunikamdushani7085 4 ปีที่แล้ว +2

    අපි දේවාලෙකට ගිහින්, ඒ දේවාලේ මෑණී කිව්වා මගේ මහත්තයාට සූනියම් දෙවියන්ගෙ පහන තියන්න කියලා. දෙහි ආරක්ෂාවක් එක්ක සුරයක් දුන්නා මගේ මහත්තයාට. බදාදා දවසක එයලා අවිත් පහන පත්තු කරලා අපිට බාර දුන්නා. හරියටම දවස් 3ක් යද්දී මට වැරදීමකින් හරක් මස් කැවුනා ඒත් එක්කම මහත්තයාගේ සුරය කැඩුනා එදා ඉදන් දේවාලේ අය කිව්වා අපිට පහන තියන්න එපා කියලා. ඒත් මගේ මහත්තයා කිසිම මසක් කෑවේ නෑ. ඒ දේවාලේ අය කියනවා අයේ පහන තියන්න නම් පූජාවල් තියලා සුරේ අලුත් කරලා දොස් ඇරින්න ඔනේ කියලා අයේම සල්ලි ඉල්ලනවා වියදම් උන ගානම. අපිට අයේ පහන තියන්න පුලුවන් ද ඒ දේවල් එහෙම නොකර ? සල්ලී නැති නිසයි අපි පහන නොතිය ඉන්නේ.

    • @l.smusic8236
      @l.smusic8236 11 หลายเดือนก่อน

      ඔයා දැන් පහන තියනව ද

  • @charithdissanayake9621
    @charithdissanayake9621 3 หลายเดือนก่อน +2

    ගම්බාර අප්පචිට පාන තියල.පින් දෙනකොට ඇගෙ හිරිගඩු පිපෙන්නෙ ඇයි

  • @senarathipalogama8987
    @senarathipalogama8987 3 ปีที่แล้ว +1

    ඔබ තුමාට ගෝඩාක් පින් 🙏🙏🙏🌹🌹🌹🤷🤷🤷

  • @woninduhawpeliyanage3384
    @woninduhawpeliyanage3384 ปีที่แล้ว +1

    මේ දැනුවත් කිරීමට ඔබට බොහොම ස්තුතියි👍👍
    අපේ ගෙවල් 2ක් තියෙනවා. පහන් ගෙය තියෙන්නේ අලුත් ගෙදරට අඩි 3 විතර ඉස්සරහින්( ඉඩ මදි නිසා) , දෙවියන්ගෙ පිලිමෙ තියෙන්නේ ගෙදරට මුහුනලා , පහන් දැල්ල වැටෙන්නෙත් ගෙදර පැත්තට. අපි කාලයක් තිස්සෙ පහන තියෙනව නමුත් කරදර එදා වගේමයි.
    ඒ නිසා මෙයට පිළියමක් කියන්න පුලුවන්ද

  • @charithdissanayake9621
    @charithdissanayake9621 3 หลายเดือนก่อน

    උන් වහන්සේට පින් දෙන ගාතවත් දැම්මනම් වටිනව ගොඩක් අයට

  • @user-ex7yg5nf5c
    @user-ex7yg5nf5c ปีที่แล้ว

    පිං ඔබ තුමාට ...අපි හරියටම පහන තියනව⁣..

  • @user-jd8vw5ts1b
    @user-jd8vw5ts1b ปีที่แล้ว +1

    අපෙ මල්ලි හෙම කරන්නවා ඇත්තමයි 🙏🙏🙏🙏🙏 පිහිට තියෙනවා

  • @ahinsajeayamali6569
    @ahinsajeayamali6569 ปีที่แล้ว +1

    Deergayusha labevaa obata budu saranai. Devi pihitai.

  • @sarathkumarasinhe7295
    @sarathkumarasinhe7295 ปีที่แล้ว

    ගම්භාර සිද්ධ සූනියම් daviyanta mm hamadama pahana තියනවා
    Mm පිළිම දෙකම thiyala පහන thiyanna eda idala මුදල් ලැබීම හොඳටම thibuna dan tikak අඩුවෙලා තියනවා
    Ahema une ai
    පැහැදිලි karala denna obata සිද්ධ සූනියම් davi පිහිටයි

  • @Nawanjana196
    @Nawanjana196 3 ปีที่แล้ว +1

    Bohoma pin oba tumata. Budu saranai

  • @priyaperera4787
    @priyaperera4787 4 ปีที่แล้ว +2

    Oba thumata pin.🙏🙏mama inne pitarata..theruvab saranayi🙏🙏🙏sthuthi godak .mata nam godak wadagath.mokada mata hariyata prasna mahathmayo..

  • @shashineranjan8733
    @shashineranjan8733 4 ปีที่แล้ว +1

    Godak pin obathumata... Mewani deyak pahadili karata. Obata thawath shaktiya ashirwaya labewa mewani sewayak kirimata.

  • @migaraseneviratne7437
    @migaraseneviratne7437 4 ปีที่แล้ว

    මහත්තයා ,
    මගේ සහෝදරියකට ලොකු ප්‍රශ්නයක් වෙලා වරමක් නිසා. මහත්තයාගෙන් මේ සම්බන්ධයෙන් කතා කර උපදෙසක් ලබා ගැනිමට දුරකතන අංකය එවන්න පුලුවන් නම් හුගාක් පින් සිද්ධ වෙනවා. තෙරුවණ් සරණයි.!

  • @youyou-ej7ig
    @youyou-ej7ig 4 ปีที่แล้ว +2

    බුදු සරණයි .ගම්බාර දෙව්පිහිටයි .

  • @user-fw2cu2ub1w
    @user-fw2cu2ub1w 3 ปีที่แล้ว

    මගෙත් ප්‍රශ්නය කට උත්තර ලැබුන ඔබ තුමාට ගොඩක් පින්

  • @ManoRanjan-gt3fq
    @ManoRanjan-gt3fq 3 หลายเดือนก่อน +1

    Budu saranai men inna Malaysia oyata katha karanna kohamada

  • @shammiupeksha5213
    @shammiupeksha5213 4 ปีที่แล้ว +1

    Ape gedarath aluthin pahana thiyanna hadanne ithin me vidio eka baluwe eekata upadesak ganna ithin mata eeka labuna obayhumata godak pin

  • @ishinimadushika6830
    @ishinimadushika6830 ปีที่แล้ว

    මහත්තයා
    මට ගොඩාක් ප්‍රර්ශ්න තිනවා . ගොඩාක් අසරන වෙලා ඉන්නෙ . මගේ මහත්තයා කරන වැරදි නිසා ගොඩක් අසරන වෙලා ඉන්නෙ පිලිතුරක් නැතුව. මට ජීවිතේ එප වෙල කරගන්න දෙයක් නැතුව ඉන්නෙ.
    මහත්තයා මම සූනියම් දෙවියන්ට පහන තියල මගේ ජීවිතේට සාදාරනෙ ඉශ්ට වෙන්න ඉල්ලන්න ඕන. මම දෙවියන්ව ගොඩාක් විස්වාස කරනව. එත් මම පහන තියන්න ගත්තොත් මට ප්‍රශ්න ඇතිවේවිද කියල බයක් දැනෙනව මහත්තයා . මම මොකද්ද කරන්න ඕන ඉස්සෙල්ලම කිය්ල මට උත්තරයක් දෙන්න පුලුවන්නම් . ගොඩාක් පිං මහත්තයට
    මගෙ ගෙදර ඉස්සරහ දොර තියෙන්නෙ දකුනු පැත්තට මූන දාලා.

  • @gangalakshani870
    @gangalakshani870 2 ปีที่แล้ว

    උපදෙස්වලට ගොඩාක් පිං!!!

  • @pradeeppriyankara2756
    @pradeeppriyankara2756 4 ปีที่แล้ว +2

    ගම්භාර දෙවියන්ගේ පිහිටයි

  • @user-fy3br3ey5u
    @user-fy3br3ey5u 2 หลายเดือนก่อน +1

    මම දැන් සති තුනක් පහන තියනවා සෙනසුරාදා.බදදා විලද මී පැනි පූජාවක් තියනවා මට තේරැනා ආර්තීක අපහසුතා එනවා කියලා ඒත් මම පහන තියනවා මම වරමක් තියනවා කියලා තැනකින් කිව්වා පහන තියන්න කියලා

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @roslinapeiris6365
    @roslinapeiris6365 4 ปีที่แล้ว +4

    මට අත් දැකීම් තියනව මගේ ප්‍රරස්න වලට සහන ලැබිලත් තියනව සම්පූර්ණ දෙවියන්ගේ ස්වරූපය යම් කිසි අවස්ථාවක මම දැකල තියනව මන් හිතනව කවුරුත් දැකල නැටුව ඇති

    • @redabrogaming
      @redabrogaming 3 ปีที่แล้ว

      දැක්කානම් කියන්න එපා , කියන්නෙ නෑ

  • @subapraba6744
    @subapraba6744 ปีที่แล้ว

    ගොඩක් පිං ඔබතුමා ට 🙏🙏🙏

  • @ahinsajeayamali6569
    @ahinsajeayamali6569 ปีที่แล้ว +1

    Deergayusha labevaa obata godaak pin.

  • @jayalathpathiranage178
    @jayalathpathiranage178 4 ปีที่แล้ว +1

    හොද දෙයක් ස්තුතියි

  • @nilangaranjan4090
    @nilangaranjan4090 2 ปีที่แล้ว

    Math goda kalayak idan pahana tiyanawa ath harima krame kiyala dunnata adu padu pennala dunnata godak pin oba thumata..

  • @shereenfernando5708
    @shereenfernando5708 4 ปีที่แล้ว

    Sthuthi garu mahathaneni bohoma pin lebeva! Theruvan saranai siyalu devi pitai.

  • @jewanikumari7844
    @jewanikumari7844 3 ปีที่แล้ว +1

    ගම්භාර දෙවියන් වහන්සේට පහන් දල්වා කියන ගාථාව හා කන්නලව්ව video ekak danna puluwanda

  • @RameshikaWelgama
    @RameshikaWelgama 16 วันที่ผ่านมา +1

    Api aurudu 4ka kalayak thisse pahan dalwanawa thama pihitak gannna dehe e ei

  • @TJ-hi3ey
    @TJ-hi3ey 3 ปีที่แล้ว +1

    Api Dan digu kalayaka Idan pahana tiyenne ge idiripoitata muhunala.namuth pichcha Mal gahakin cover wenawa.eka kamak nadda????

  • @chutyputha5551
    @chutyputha5551 2 หลายเดือนก่อน +1

    Gambara appachita kiyana gawathawa ewannako

  • @rekareka5485
    @rekareka5485 2 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩාක් pin

  • @hansanidilrukshi2392
    @hansanidilrukshi2392 หลายเดือนก่อน

    Bohoma pin obathumata

  • @p.dswarnalatha-io2rk
    @p.dswarnalatha-io2rk 2 หลายเดือนก่อน +1

    මට එළියේ තියන්න බැ ගෙ ඇතුලේ තියන්න හොද නැද්ද

  • @ChitraAirangani-i8j
    @ChitraAirangani-i8j 14 วันที่ผ่านมา

    අපේ ගෙදර සැම දිනකම පහන් දල්වන් රාත්‍රි යෙ 8 පසු එ අපි ගැනු නිසා පුතා ගේදර නැති නිසා

  • @shanthikumri1643
    @shanthikumri1643 5 หลายเดือนก่อน

    .
    මගේ ගෙදර තියන හැටියට ඉඩක් නෑ පහන් පැලක් හදන්න මට ගිනිකොණ විතරයි තියෙන්නේ ඉතින් මම ඒකට මොකද කරන්නේ? ඉක්මන් පිළිතුරක් මං අපේක්ෂාවෙන් ඉන්නවා. මේ දැන්ම පිළිතුරු සපයන්නේ නම් ගොඩාක් පිං

  • @devikaweerasooriya1780
    @devikaweerasooriya1780 2 ปีที่แล้ว

    මහත්මයා,, මට පොඩි උපදෙසක් දෙන්න, මම ඔබ තුමා කිවු විදිහට සූනියම් දෙවියන්ට ගෙදර පහන තියන්න පටන් ගත් කෙනෙක් ,පටන් ගත් දින පටන් මාස තුනක් තුන් සූත්‍රය කියල මේ පහන තිබ්බෙ ,මාස 4ක් විතර යන කොට නිතරම මාපිලා කියන සර්පයන් වත්තේ නිතර දකින්න ආවා, ලොකුම ප්‍රශ්නය උනේ මා නිදා ගන්න කාමර තුල මේ සතා
    දකින්න ලැබුනාමයි,
    බය නිසාම පහන තියන එක නතර කලා,
    මෙහෙම උනේ භූමි දෝෂ නිසාද,,

  • @rhbadanage2945
    @rhbadanage2945 3 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි

  • @rangathushara4311
    @rangathushara4311 25 วันที่ผ่านมา

    ඉයේ රාත්‍රියේ නයෙක් ගියා මිදුල උඩින් මා විඩියෝ කලා එය නමුත් පහණ තබන්නෙ නැගෙනහිරට මුහුණ ලා ආලෝකය වැටෙන අකාරයට නොවේ බස්නාහිර දිසාවට පහන් ආලෝකය වැටෙ

  • @rangathushara4311
    @rangathushara4311 25 วันที่ผ่านมา

    මෙම දෙවියන් ගම්භාර දෙවියන් සහා සුනියම් දෙකටම එකම කුටියක පහනක් දැල්වීම කෙසේද ? බුදු පහණ නම් උදැසන 5.30 කලියෙන් තියන්නෙ හවස වැඩ ඇරී 06.30 සවස පහු වෙන නිසා

  • @kaluduragekarunarathna7603
    @kaluduragekarunarathna7603 3 ปีที่แล้ว

    ගොඩක් isthuthi. Godak pin

  • @dkwnawala8336
    @dkwnawala8336 4 ปีที่แล้ว +3

    කතෝලික අයත් මෙය තියනවා

  • @dinethnethsara8984
    @dinethnethsara8984 ปีที่แล้ว

    මේ පහන තියාගෙන යනකොට සර්පයෙක් ආවා මම නයෙක්ද කියලා දන්නෙ නෑ පිළිතුරක් ලබා දෙන්න ගුරුතුමනි සිද්ද සූනියම් දෙවි පිහිටයි

  • @selonireshani789
    @selonireshani789 3 ปีที่แล้ว +2

    සූනියම් දෙවියන්ට පහන තියෙනවානම් දිනපතා ගෙදර සුනකයො ඇති කරන්න හොද නෑ කියලා හැමෝම කියනවා ඒක අත්තක්ද ..කරුනාකරලා පිලිතුරක් ලබා දෙන්න මහත්තයා

  • @vipulaekanayake2470
    @vipulaekanayake2470 4 ปีที่แล้ว +1

    හොද පැහැදිලි කිරීමක් , ස්තූතී

  • @baddegamagesunethra67
    @baddegamagesunethra67 3 ปีที่แล้ว

    ඔබතුමට පින් නොදන්නෙ දෙවල් කියලා දෙන්න වට තව තව අපිව දැනුවත් කේන්නෙ තේ සරණයි

  • @ChitraAirangani-i8j
    @ChitraAirangani-i8j 14 วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉

  • @padminisamrweera9471
    @padminisamrweera9471 3 ปีที่แล้ว +1

    Thanks ඔබ tumata

  • @ManchulaniBandara
    @ManchulaniBandara หลายเดือนก่อน

    විශ්නු දෙවියන් ට පහන් තබන විදිය කරන්නෙ කොහොමද .පහන තබන්න ඕනේ මොන දිශාවෙන්ද.කීයටද තියන්න ඕන.අනේ සර් මේ පිළිබදව විස්තර කියන්න පුළුවන් ද

  • @pushpalalmuhannadi4657
    @pushpalalmuhannadi4657 4 ปีที่แล้ว

    Watina upades.theruwan saranai.TPankaya diwanna salaswanna.

  • @gayans.kumara5450
    @gayans.kumara5450 2 หลายเดือนก่อน +1

    නිවසේ ඉදිරිපස ⁣දකුණු දිශාවට තිබේනම් පහන් කනුව සෑදිය යුත්තේ කෙසේද?

    • @NCNCreation
      @NCNCreation  2 หลายเดือนก่อน

      පහන් තැබීම සම්බන්ධයෙන් පැහැදිලි කරන ලද වීඩියෝ තව ඇති ඒවා බලන්න

    • @gayans.kumara5450
      @gayans.kumara5450 2 หลายเดือนก่อน

      නිවසේ ඉදිරිපස ⁣දකුණු දිශාවට තිබේනම් පහන සාදන්න ඕන නිරිත දිශාවෙන්නෙ. පහන් ආලෝකය ඊශාන සහ නැගෙනහිර අතරට වැටෙන්නනෙ. එවිට ⁣නිවසට එලිය වැටෙනවනෙ.

  • @rohanthusitha8535
    @rohanthusitha8535 3 ปีที่แล้ว +1

    මමත් තියනවා දොර ඉස්සරහා ගෙට එලියවැටෙන්න දවල්ට පිලිහුඩු කැවට කමක් නැද්ද රැට පහන තියලත් පිලිහුඩු කැවට කමක් නැද්ද පැහැදිලි කිරිමක් කරන්න ඔබතුමාට පුලුවන්ද

  • @chathurivinoda7628
    @chathurivinoda7628 2 ปีที่แล้ว

    Oba thumata godak pin apiwa දැනුවත් කළාට .man pahana thibbe mulinma ge athule.mokada aneks ekaka uda thattuwaka inna nisa.mage baba asanipa wela hospital නතර kala.ita passe baba ekkan awith thama pahana thiyanna patan gaththe.godak loku wenasa una eken.api dan gdr gihin pahana thiyanna eliyen hadaganna ona.ethakan thama ge athule tjibbe.

  • @danuxbrochanda3200
    @danuxbrochanda3200 4 ปีที่แล้ว

    Rukatthana liyen pahan pala hadala kohoba gahakyata patthu karana eka hodai.harima widiha eka

  • @ruwanisinharachi8458
    @ruwanisinharachi8458 ปีที่แล้ว

    Thanks,

  • @lakmalrajapaksha3939
    @lakmalrajapaksha3939 4 ปีที่แล้ว +1

    එක දිගට දවස් 21 පහන තියල ඊට පස්සේ ඉදන් බදාදා සෙනසුරාදා තියන්න බැරිද? එහෙම තියන්න හොද නෙද්ද?

    • @somarathnabandara3217
      @somarathnabandara3217 3 ปีที่แล้ว

      ඇයි ඊට පස්සෙ තියන්න අමාරුද

  • @dkwnawala8336
    @dkwnawala8336 4 ปีที่แล้ว +11

    මෙම පාන තිබිම ඉතාසත්‍යයකි...ඹිනම ගැටලුවට උත්තර ලැබෙි..තමුන්හරි විය යුතුමය ...මාද වසර 20 ක් පමන මා මෙය ලංකාවෙි ඉන්න විට..කෙමිමුර දිනට තබනවා...නොවරදවා..

    • @dilumtharanga252
      @dilumtharanga252 4 ปีที่แล้ว

      පහන නතර කලොත් කරදර කරනවද

    • @wejesuriya2478
      @wejesuriya2478 3 ปีที่แล้ว +1

      මමත් සුනියම් දෙවියන්ට පහන තියනවා මම රැකියාවට ගිහින් එන්න පරක්කු උනොත් ගෙදර අය තියන්නේ මේ පහන තියන තැන තියෙන්නේ ඉපහන ආලෝකය දැල්ල දැල්වෙන්න ඕනෙ පිළිමය තියෙන පැත්තටද වදින අපේ පැත්තටද

    • @WasanaBuddimali-uv4fw
      @WasanaBuddimali-uv4fw 7 หลายเดือนก่อน

      Mahathmaya apita Hadi huniyam karanawa. Asalwasi niwasakin. A minissu deviyanta pahana thiyenawa. Ethakota deviyo ayalata pihita wenawada. Math thiyanna inne deviyanta

  • @SwarnaMunasinghe-oi6be
    @SwarnaMunasinghe-oi6be ปีที่แล้ว

    පිං තෙරැවන් සරණයි

  • @ewwasanthi614
    @ewwasanthi614 2 ปีที่แล้ว

    මමත් ගම්බාර දෙවියන්ට පහන තියනකෙනෙක් මස්මලු පිලිපුලුටු නොකා කෙම්මුර දෙකට සුදු ඇදලා තමයි පහන ටියන්නෙ

  • @DilrukLasantha
    @DilrukLasantha 4 ปีที่แล้ว +1

    ගම්බාර දෙවියන් වෙනුවෙන් පහන් පැලක් මුල්වරට හදාගන්නකොට තියන ප්‍රශ්නයක්.. මගෙ නිවස ඉදිරිපස ගේට්ටුව තියෙන්නෙ නිරිත දිසාවට මුහුනලා. ලිද තියෙන්නේ උතුරු දිශාවෙ. වැසිකිළිය තියෙන්නේ නැගෙනහිර සහ ගිනිකොන අතර මැද්දෙ ගිනොකොන දිශාවට බර වෙන්න. මගෙ ගැටලුව තමයි මගෙ මේ ඉඩමෙ පිහිටීම අනුව ඊසාන දිශාවෙ තමයි කුස්සිය සහ දර මඩුව පිහිටල තියෙන්නේ. මං ගම්බාර දෙවියන් ට පහන් පැළක් හදනකොට ඒක හරියටම කොතනද හදන්න ඕනෙ? ගේ ඉදිරිපස දකුණු පැත්තෙන් හදලා පහන් ආලෝකය ඊසානට,නැගෙනහිරට වගේ තිබ්බොත් නිවසට ආලෝකය වැටෙන්නෙ නම් නෑ. ඒත් වැසිකිළියට වැටෙනව. බස්නාහිර පැත්තෙන් හැදුවොත් නිවසට ආලෝකය වැටෙනව ඊසාන නැගෙනහිර පැත්තට හැරවීම ටිකක් අපහසුයි.. අනික ගෙදරට එන ගේට්ටුව සහ මිනිස්සු ඔක්කොම එන පැත්ත නිසා. දර මඩුව සහ කුස්සිය පැත්ත තෝරා ගන්න හොද නෑනේද? ඔබතුමා මට පහදා දෙන්න මං හරියටම කොතනද කොයි දිශාවේද මේ පහන් පැල සිටුවන්න ඕනෙ කියල..
    පිළිතුරක් අපේක්ෂාවෙන් සිටිමු..

    • @DilrukLasantha
      @DilrukLasantha 4 ปีที่แล้ว +1

      මේ සදහා ඔබෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි..

    • @DilrukLasantha
      @DilrukLasantha 4 ปีที่แล้ว

      මහත්මයා.. මේ ගැටලුව සදහා ඔබේ අවධානය යොමු වනු ඇතැයි සිතමි

  • @PushpaRathnayaka-mx7wg
    @PushpaRathnayaka-mx7wg 9 หลายเดือนก่อน

    Obathumata godak pin

  • @ShanukaLakshan-sw7qn
    @ShanukaLakshan-sw7qn 9 หลายเดือนก่อน

    ගම්භාර දෙවි පිහිටයි

  • @saththayeadawiya287
    @saththayeadawiya287 3 ปีที่แล้ว +1

    බුදුන් වැද අවසන් කර පිරිත් කියා අවසන්ව සිද්දි සූනියම් දෙවියන් උදෙසා පහන් තියනවා...හිතේ බයක් එන්නේ ඇයි..

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 2 ปีที่แล้ว

    Theruwan saranai .seth.wewaa

  • @rusikarusika2947
    @rusikarusika2947 ปีที่แล้ว

    බුදුසරණයි

  • @ChamindaYasararathna
    @ChamindaYasararathna 13 วันที่ผ่านมา +1

    Mata oyath akka katha karanna puluwannda

  • @chamodnimsara7439
    @chamodnimsara7439 3 ปีที่แล้ว +1

    Ana oba thumata godak pin puluwanda mata ma gambara davyanta kiyana gathawa danna mamath mawa gana godak paha diman inna thanatthiyak math asai gambara davyannta pahana thiyanna ath man baya hitiya ganu kanak nisa man thawa pahanak thiyanawa oba thumata kiyanna mata godak prsna thibuna dan tikak adui man pahana thiyana kota oba thuma kiyapu dawal mata panawa atthamai

  • @seemakatipeyarachchi3117
    @seemakatipeyarachchi3117 10 หลายเดือนก่อน

    නිවස වටා ඉඩ අඩු නිසා ගෙට පහන් ආලෝකය වැටේ . එවිට පහනක් තැබීමට නොහැකිද

  • @wajirakumari7056
    @wajirakumari7056 4 ปีที่แล้ว +1

    Mata oba tumagana dana gana puluwanda mama danata vidasa rataka sawaya karana lankawa inakota mama nitarama suniyana daviyata pana tiyala gatawa kiyanawa ata dana mata pahana tiyana baha atha nitarama gatawa miyanawa nida gana yanvita handama mama buduna badala mama gatawata kiyala nidiyana mama mavidihata karana aka hodada kiyana puluwanda oba tumata budu saranai

  • @priyantha7st
    @priyantha7st 4 หลายเดือนก่อน

    Pahan dalla thiyannae dewiyange paththatada? Nathnam mage paththada?

  • @lal.kumaralal5648
    @lal.kumaralal5648 4 ปีที่แล้ว +3

    මහත්තයෝ මට තියෙන ප්‍රශ්නයක් තමයි. අපි ඉන්න ගෙදර බාහිරව පාදයක් තියනවා කියලා කීවා. ඉතින් මේ පහන් ආලෝකයෙන් visadumak ලැබෙයිද

    • @NCNCreation
      @NCNCreation  4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම...

    • @korpushpikachaminda8665
      @korpushpikachaminda8665 4 ปีที่แล้ว +1

      Pahana tiyanna kalin honda grunnanse kenek gennala bahirawa pujawak karala inna natnam gedarata nathi karadara ei. Bahirawa pujawak tiyala karala balann uparima diunuwenna puluwan pihitath agata danenna labenawa

  • @kumarasinha9844
    @kumarasinha9844 ปีที่แล้ว

    මහත්තයො මම හරි ආසයි ( වෙසමුනි ) දෙවියන්ට පහණ තියන්න ළුක කොහොමද කරන්නේ

  • @imeshaarandhi4676
    @imeshaarandhi4676 4 ปีที่แล้ว

    Aththat oba thumaat godak thanks kiynwa mulinma.. MN aurudu 2k Dan pahana thiynwa ath mgdi nathra krla akt hethiwa GDR mas malu thmai mge piya rakiyawak vidiyt kiranne ithin MN thma igena gnnaw MN thmai a pahna thiyenne

  • @siddaththahimi4387
    @siddaththahimi4387 4 ปีที่แล้ว +1

    Nirita none tiyanna vidihak na mhathma eka nisa gini lone tibata kamak naddha

  • @tahanarjuna
    @tahanarjuna 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණ වේවා ! ඔබතුමාට යහපතක් ම වේවා ! පාන් පැලේ කට ඊසාන දිසාවට පිහිටීම සුබ ද පහන් ආලෝකය ද ඊසාන දිසාවට වැටීම සුබද. පහන පත්තු වුණාට පසුව සියලු සජ්ඣායනා වන්ගෙන් පසුව පහන් ගෙය දොරකින් වසා දැමීම සුබද . කරුණාකර මෙය පැහැදිලි කර දෙන්න .

    • @NCNCreation
      @NCNCreation  4 ปีที่แล้ว +1

      ඊශාන දිසාවට ආලෝකය වැටීම සුබයි.. එහෙත් එයම ආලෝකය තම පදිංචි නිවසට නොවැටීමට වගබලා ගත යුතුයි.. පහන් පත්තු කිරීමෙන් පසු ඒ ආලෝකය දොරට විහිදීම සඳහා ඉදිරිපස දොර හෝ කවුද විවෘතව තැබිය යුතුයි.. ඔබ පහන් ගෙයක් භාවිතා කරයි නම්.. තනි දොර වෙනුවට කොටස් දෙකකින් තබාගන්න.. එතකොට පහළ කොටස වසා දාපුහාම ඉහළ කොටසින් ආලෝකය විහිදෙනවා.. තෙරුවන් සරණයි
      🙏🙏🙏

    • @tahanarjuna
      @tahanarjuna 4 ปีที่แล้ว

      @@NCNCreation 🙏🙏🙏

  • @ruwanbandara9681
    @ruwanbandara9681 4 ปีที่แล้ว +1

    Uthurata harawala tibboth hoda nadda,,,

  • @r.mkamalawathi2910
    @r.mkamalawathi2910 9 หลายเดือนก่อน

    මම,,තිබ්බේ,බුදු,පහනලග,මේසය මත