Mathakayan Obe - ලහිරු බ්‍රයන් | Lahiru Brayan💥Hiru Star Season 3 | Round 02 Episode 55🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Mathakayan Obe - ලහිරු බ්‍රයන් | Lahiru Brayan
    💥Hiru Star Season 3 | Round 02 Episode 55🔥
    💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
    📌iOS - goo.gl/4zmabW
    📌Android - goo.gl/oNHxZi
    #Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Episode55 #LahiruBrayan #MathakayanObe

ความคิดเห็น • 191

  • @Janiya__007
    @Janiya__007 2 ปีที่แล้ว +84

    ඇත්තට චාමර අයියාගේ සිංදු මේ වගේ ලයිව් ඔඩිශන්වල ඇහෙනවා හුගක් අඩුයි

    • @liyanageshanaka8852
      @liyanageshanaka8852 2 ปีที่แล้ว +10

      ඒහෙම ඇහුනත් විනිසුරු මඩුල්ල හොඳක් කියනවත් අඩුයි.

    • @lalindujayanath982
      @lalindujayanath982 2 ปีที่แล้ว +11

      @@liyanageshanaka8852 ඒකනම් ඇත්ත...උන්ගෙ ඉරිසියාව මටනම් හිතෙන්නෙ

    • @susanthajayalath7458
      @susanthajayalath7458 ปีที่แล้ว

      Eryffye

    • @lahirubrayan4471
      @lahirubrayan4471 9 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @ashanthilakarathna194
    @ashanthilakarathna194 8 หลายเดือนก่อน +18

    සමහර ලොකු ලොකු ගායකයෝ චාමරගේ සින්දු වලට කැමති නෑ....ඉතින් අපිට පාන්ද.....අපි ඒ කාලේ ඉදන්ම චාමරගේ ඩයි හාර්ඩ් ෆැන්ස්ලා......❤❤❤❤🎉🎉🎉🎉

    • @ManelDisanayaka-tj8nj
      @ManelDisanayaka-tj8nj 6 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤

    • @ThisaraMadhawa
      @ThisaraMadhawa 5 หลายเดือนก่อน +1

      Ekanm aththa mt pennanda bari ekek amal perera kiyanne 😂😂😂

  • @sammanisammani479
    @sammanisammani479 2 ปีที่แล้ว +50

    10 ,පාරකට වඩා ලහිරුගෙ මේ සින්දුව ඇහුවා ඒ තරම් ලස්සනයි ❤️🤗

  • @thelion4487
    @thelion4487 6 หลายเดือนก่อน +7

    චාමර අය්යගේ සින්දුවක් මෙහේම ඇහෙද්දි මාර ආසයි😌

  • @sanjiwanislk7613
    @sanjiwanislk7613 2 ปีที่แล้ว +51

    අම්මෝ හදවතේ ගායකයාට ආදරෙයි මැරෙනතුරුම.. ❤❤❤ලස්සනයි

    • @Janiya__007
      @Janiya__007 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @lahirubrayan4471
      @lahirubrayan4471 9 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @sanjulachamathjayasinghe5794
    @sanjulachamathjayasinghe5794 2 ปีที่แล้ว +36

    හදවතේ ගායකයාගේ සිංදුවක් ඇහැද්දිත් දැනෙන feeling එක 😍💗

  • @lahirubrayan4471
    @lahirubrayan4471 2 ปีที่แล้ว +92

    Comment කරන shear කරන යාලුවෝ හැමොටම ගොඩාක් ස්තුති ..♥️♥️♥️

    • @denushshashmika5541
      @denushshashmika5541 2 ปีที่แล้ว +2

      ❤️❤️

    • @SayuriNimshara
      @SayuriNimshara 2 ปีที่แล้ว +1

      ❤️❤️ ❤️❤️

    • @hiruniumayanga1189
      @hiruniumayanga1189 2 ปีที่แล้ว

      ❤❤😍

    • @SayuriNimshara
      @SayuriNimshara 2 ปีที่แล้ว +1

      ඔයා ඉවත් වුණොත් ගොඩාක් දුක හිතෙයි. බුදුසරණයි ❤️❤️

    • @user-sk6np2mk8y
      @user-sk6np2mk8y 2 ปีที่แล้ว

      එල බන්

  • @Tha_Ra
    @Tha_Ra 2 ปีที่แล้ว +45

    තෝරා ගත්තු සිංදුව පටිට 👍❤️😊

  • @sldots750
    @sldots750 2 ปีที่แล้ว +44

    චාමර අයියගෙ සිංදුවක් නිසා හොයන් ආවේ😍🙈

    • @kavindu600
      @kavindu600 2 ปีที่แล้ว +2

      Math✋

    • @Janiya__007
      @Janiya__007 2 ปีที่แล้ว

      මත් එක නිසා හෝයාගෙනම බලන්න අවේදැන්..🙂

  • @vimukthipriyankara6162
    @vimukthipriyankara6162 2 ปีที่แล้ว +11

    අනේක දුක් කම්කටොලු බාදක විදදරා මේ වගේ තැනක උබව දකිනකොට අවංකයෙන්ම හිතට මාර සතුටක් දැනෙනවා.....!!! සහෝ මතකද සමහර ජෙශ්ඨ් ගායකයන් කියන අය උබට ගමේ පොඩි ස්ටේජ් එකටවත් නගින්න දුන්නේ නැහැ.... ඒත් අද උබ ඒ කාටවත් බස්සන්න බැරි වේදිකාවකට නැගලා පෙන්නුවා උබේ හිතේ හයිය...!!!!!💖💖💖💖💖

  • @user-yu3fe9tr8i
    @user-yu3fe9tr8i 7 หลายเดือนก่อน +3

    අම්මෝ චාමර අයියගේ සිංදු ඇහෙද්දිත් මතක ගොඩක් එක්ක වෙනම ලෝකේකට යනවා වගේ මොන ගායකයා මොන සිංදු ආවත් එදා ඉදන් අද වෙනකන් ආසම ගායකයා ආසම සිංදුවත් මේක ❤❤❤❤

  • @kaushifernandz547
    @kaushifernandz547 2 ปีที่แล้ว +31

    රාජ කුමාරයෙක් නොවුනට අපේ ගමේ කොල්ලෙක් 😍😍 නියමයි මල්ලී තරගයේ ඉදිරියටම යන්න සුභ පතනවා ❤❤️❤

  • @SayuriNimshara
    @SayuriNimshara 2 ปีที่แล้ว +57

    ❤️ කියන්න වචන නැති තරම් මං ගොඩාක්ම කැමතියිම ගායනය ❤️ ගීතය හැගීමෙන්ම ගායනා කළා ❤️❤️❤️❤️ ඉදිරියටම යන්න හැකියාව ලැබේවා! ❤️ තෙරුවන් සරණයි ❤️ ලහිරු අයියේ ❤️

  • @user-gk2zb8fb8v
    @user-gk2zb8fb8v 2 ปีที่แล้ว +19

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️
    ලහිරු මරු නියම කටහඩක්
    පලමු පෙම්වතා

  • @geearutha7502
    @geearutha7502 2 ปีที่แล้ว +16

    මාරම ලස්සන හඩක්...සිත නිවන

  • @ashanmadura2676
    @ashanmadura2676 2 ปีที่แล้ว +32

    ලංකාවට එද්දි කාර්‍යබහුලම ගායකයා ඔයා වෙනවනම් ඉට වඩා සතුටක් නැ ආ 💖 ජයම වේවා ලහිරු අයියෙ💥

  • @saheli6620
    @saheli6620 2 ปีที่แล้ว +14

    ලස්සනයි ගොඩක් කටහඩ..ඉදිරියට යන්න සුබ පැතුම්..❤️😍

  • @user-gk2zb8fb8v
    @user-gk2zb8fb8v 2 ปีที่แล้ว +13

    ලස්සන ම ලස්සන කටහඩක්
    දෙයියෝ දිලාතියනවා ලහිරු ඉදිරියටම
    යමු

  • @pasindunavod3636
    @pasindunavod3636 2 ปีที่แล้ว +8

    චාමර වීරසිංහ හදවතේ ගායකයා❤️

  • @dilinilasanthi2115
    @dilinilasanthi2115 2 ปีที่แล้ว +11

    හරිම ලස්සන ගායනයක්..ජයවේවා..❤️❤️❤️

  • @sumithhemantha3614
    @sumithhemantha3614 2 ปีที่แล้ว +5

    ලස්සනයි පුතේ ජය වෙවා

  • @dhanudissanayake9169
    @dhanudissanayake9169 2 ปีที่แล้ว +5

    Hageemata waha watena භාවනාවක් ee කටහඬ දැන් ❤ brayan ❤️🎤🎶👏

  • @samithushan3224
    @samithushan3224 2 ปีที่แล้ว +11

    ආරාධනා අක්කේ සිංදු💚❤️

  • @janathprasanna4040
    @janathprasanna4040 2 ปีที่แล้ว +6

    විනිසුරුවන් දන්නවා කනදාවත් චාමර අයියට දමිත් අයියට තියෙන තැන ඔය කියන එක විනිසුරු වරයෙකුට වත් ගන්න බැහැ කියලා

  • @imesheshan5033
    @imesheshan5033 2 ปีที่แล้ว +2

    Supiriyak thama lahiru aiya hadawathinma suba pathummm🤗🤗

  • @chathukarandil5878
    @chathukarandil5878 2 ปีที่แล้ว +4

    ඇත්තටම ලස්සනයි අයියේ...🥺🤚❤

  • @malmidenethma2399
    @malmidenethma2399 2 ปีที่แล้ว +5

    ලස්සනයි harima ආස sinduwk.

  • @roshanchathuranga2616
    @roshanchathuranga2616 2 ปีที่แล้ว +3

    Very very handsome 🌟🌟💫💫💥💥🖤🖤

  • @slcricketworld1234
    @slcricketworld1234 2 ปีที่แล้ว +11

    කොහේ යන්නද මා.. ඔබේ කටහඩින් දැන් මිදිලා...

  • @janu9087
    @janu9087 ปีที่แล้ว +3

    අයියේ ඔයාත් ලස්සනයි සිංදුවත් ලස්සනයි

  • @dewmibhagya360
    @dewmibhagya360 2 ปีที่แล้ว +4

    Chamarage sinduwak wena knk kynw ahapu lassanama eka me
    Good luck ♥️🥰

  • @sayuriwithgampahanatharied7078
    @sayuriwithgampahanatharied7078 2 ปีที่แล้ว +3

    අයියා ලස්සනයි අප්පා ❤️❤️❤️❤️

  • @sameerasampath4805
    @sameerasampath4805 2 ปีที่แล้ว +3

    Ela sahodaraya harima lassani hoda hadak ubata tiyenne lassani ❤

  • @nethulisanjana2315
    @nethulisanjana2315 2 ปีที่แล้ว +2

    Lahiru aiya mage සහෝදරයා congratulations hemadama issarahatama yanan one

  • @manusha4435
    @manusha4435 4 หลายเดือนก่อน

    නියමයි චාමර අයියගේ සින්දුවක් කියනවා කියන්නේ නියමයි

  • @roshanchathuranga2616
    @roshanchathuranga2616 2 ปีที่แล้ว +4

    Aiya ada mage anka aka honde...."Lahiru...."❤️❤️✊✊💥💥

  • @jeewanisumali4800
    @jeewanisumali4800 2 ปีที่แล้ว +2

    Ess dekat kadulak inuwa lassanai oyata jaya pathanawa viraha gitama kiyanna matakayan aluth wenna

  • @tharindujayakody5114
    @tharindujayakody5114 2 ปีที่แล้ว +3

    Supiriyk ayye ekh....loku gmnk ynn lebewa kyl wish krnw

  • @nadeesha5361
    @nadeesha5361 2 ปีที่แล้ว +4

    Lassanta kuwa aiya maru 😍🥰👍❤️

  • @ashanperera6944
    @ashanperera6944 2 ปีที่แล้ว +2

    Lassanai mage aiye 🥺❤️🙌🏻 supiri gayanayak ❤️

  • @nnisansala1985
    @nnisansala1985 2 ปีที่แล้ว +2

    Lassanaii lahiru aiyeeeee godak maraiii a

  • @ashanperera6944
    @ashanperera6944 2 ปีที่แล้ว +3

    Congratulations aiya 🥺🥺♥️

  • @duminduniroshan5457
    @duminduniroshan5457 2 ปีที่แล้ว +2

    Dakune sinhaya chamara weerasinghe, ela song eka patta.

  • @123gaiya
    @123gaiya 2 ปีที่แล้ว +4

    අපේ එකා ❤

  • @DilshanSanjaya-dq2sj
    @DilshanSanjaya-dq2sj 10 หลายเดือนก่อน +2

    චාමර හදවතේ ❤🎉

  • @r.h.i.p.c.kariyawasam7449
    @r.h.i.p.c.kariyawasam7449 2 ปีที่แล้ว +3

    Lassanai oll the best aiye ❤️❤️

  • @namalpathmakumara2800
    @namalpathmakumara2800 8 หลายเดือนก่อน

    හරිම හැඩට..රසට ..හදවතට දැනෙන්න ම කිව්වා...වෙන මොනවද...වැඩ්ඩෙක් තමයි..❤❤❤❤❤

  • @rukshankumara850
    @rukshankumara850 2 ปีที่แล้ว +3

    සුපිරි හඩක් 👌❤

  • @kumistravelvlog5185
    @kumistravelvlog5185 2 ปีที่แล้ว +3

    Supperb

  • @jamalnishanthanishantha7204
    @jamalnishanthanishantha7204 2 ปีที่แล้ว +3

    ලස්සනයි එල කොල්ලෝ

  • @ayanrizna3492
    @ayanrizna3492 2 ปีที่แล้ว

    Harima lassani aiye subs pathanawa oyata idiriyatama yanna kiyala.bs.🤗🤗🤗🤗🤗

  • @mr.choice13
    @mr.choice13 2 ปีที่แล้ว +4

    Congratulations brother🥰😍

  • @dillagaming2638
    @dillagaming2638 2 ปีที่แล้ว +3

    සිනසෙන්න නොහකිනම් මට හඩන්නට ( king is back 😈)

  • @anuradhasenarath5075
    @anuradhasenarath5075 2 ปีที่แล้ว +4

    Lasani අයියා ....❤️❤️

  • @kavindadilshan9375
    @kavindadilshan9375 2 ปีที่แล้ว +2

    Anna mepara hirushta 💕💕💕💕💕💕💕

  • @wasanasewwandi7035
    @wasanasewwandi7035 2 ปีที่แล้ว +3

    Nice song ♥️♥️

  • @samanthakumarasiri4923
    @samanthakumarasiri4923 2 ปีที่แล้ว +1

    Eka niyamai..hadawathe gayakayakayage sinduwak.. jaya wewa mcn.. ❤️❤️❤️👌👌

  • @chathurangaonline4175
    @chathurangaonline4175 2 ปีที่แล้ว +28

    චාමරගේ සින්දුවක් කිවත් ගොඩම තමයි ඉතිං කතා දෙකක් නෑ.

  • @nadeesha5361
    @nadeesha5361 2 ปีที่แล้ว +3

    niyamai maru aiya 👍🥰❤️❤️❤️

  • @romeshmadusanka4239
    @romeshmadusanka4239 2 ปีที่แล้ว +1

    Wenasak na adaraye mama thawa obata. ( nirosha. Asai. E balmata)..

  • @sandunimalhari1630
    @sandunimalhari1630 2 ปีที่แล้ว

    Niyamai lahiru idiriytama yanna good luck

  • @dulaksharanidu2718
    @dulaksharanidu2718 2 ปีที่แล้ว +1

    Beautiful

  • @tharindubandara4143
    @tharindubandara4143 2 ปีที่แล้ว +3

    මරු මරූ...ඊලගපාර අම්මා ජීවන උයන් තෙරේ සිංදුව කියන්න ....

  • @shehanchethiyarajapaksha9155
    @shehanchethiyarajapaksha9155 2 ปีที่แล้ว +4

    ❤❤❤❤❤❤

  • @gosippodda2949
    @gosippodda2949 2 ปีที่แล้ว

    Wooooooow wooooooow wooooooow wooooooow wooooooow wooooooow amazing

  • @user-ej3yk5ec2s
    @user-ej3yk5ec2s 5 หลายเดือนก่อน

    හදවතේ ගායකයා චාමර අය්යා

  • @shehanchethiyarajapaksha9155
    @shehanchethiyarajapaksha9155 2 ปีที่แล้ว +4

    🌟

  • @milanmaduranga3465
    @milanmaduranga3465 2 ปีที่แล้ว +2

    හදවතෙ ගයකයගෙ සිංදුවක්නෙ

  • @malindusadaruwan
    @malindusadaruwan 2 ปีที่แล้ว +3

    ගෝටා ගෝ හෝම් වගේ මුල් ටිකෙ ඇහුනෙ 😂

  • @user-jg3ek5ud9f
    @user-jg3ek5ud9f 2 ปีที่แล้ว +2

    අදරෙයි

  • @ruwandipinto8393
    @ruwandipinto8393 2 ปีที่แล้ว +1

    Niyamai malli ...God bless!!!

  • @kavishkadhananjaya980
    @kavishkadhananjaya980 2 ปีที่แล้ว +1

    ඇත්තටම නියමයි

  • @watsalamalkanthi7805
    @watsalamalkanthi7805 2 ปีที่แล้ว +2

    Woww ❤️

  • @udeshikamalshani5720
    @udeshikamalshani5720 ปีที่แล้ว

    Chamara aiyage sinduwak nisa godak asawen ahuwa.oyth lssnt sing krno.all the best aiya

  • @nuwanthikadissanayake6135
    @nuwanthikadissanayake6135 2 ปีที่แล้ว

    Wish you a good luck 🤞 aiya ❤️❤️❤️💕💕💕💕😘😘😘😘

  • @ashanfederico4609
    @ashanfederico4609 2 ปีที่แล้ว +5

    😍😍😍

  • @dasindudamsith556
    @dasindudamsith556 ปีที่แล้ว +1

    Asama sinduwa

  • @akalankawijesekara9685
    @akalankawijesekara9685 2 ปีที่แล้ว +3

    🥰🥰🥰🥰

  • @madurangadilshan4526
    @madurangadilshan4526 2 ปีที่แล้ว +1

    අනෙ ලස්සනට කීවා 😍

  • @ishutharuk4542
    @ishutharuk4542 2 ปีที่แล้ว +1

    Fatta broooooh..❤❤❤

  • @ramalirandima3163
    @ramalirandima3163 2 ปีที่แล้ว +1

    🌹❤️Harima lassanai,, 💖🌹💞

  • @hashinisumanasekara7085
    @hashinisumanasekara7085 2 ปีที่แล้ว +4

    හදවතේ ගායකයා චාමර වීරසිංහ

  • @shamalidhammi3191
    @shamalidhammi3191 2 ปีที่แล้ว

    Maru aiye song aka.👍👍👍👍👍🌹🌹🌹🌹

  • @hiruninisansala6817
    @hiruninisansala6817 2 ปีที่แล้ว +3

    🤟😍

  • @SachinSachin-cp1oc
    @SachinSachin-cp1oc 2 ปีที่แล้ว +2

    Supiri bn❤

  • @aselasewwanda1836
    @aselasewwanda1836 2 ปีที่แล้ว +1

    අපේ කොල්ලා 💪🤘❤️

  • @takcreation478
    @takcreation478 2 ปีที่แล้ว +1

    Superm

  • @nayananayana8342
    @nayananayana8342 2 ปีที่แล้ว

    ලස්සනයි 💜💜

  • @surangaperera1736
    @surangaperera1736 2 ปีที่แล้ว

    Elah lahiruwo♥️♥️♥️

  • @Akila09847
    @Akila09847 2 ปีที่แล้ว

    ඔයා හරිම ලස්සනයි

  • @tharindudilshan928
    @tharindudilshan928 ปีที่แล้ว +1

    Ft

  • @ramindanimesh4101
    @ramindanimesh4101 2 ปีที่แล้ว +1

    සින්දුව ඇහෙද්දී 👍👍

  • @madushaharshani7642
    @madushaharshani7642 2 ปีที่แล้ว

    Harima lassani

  • @sameerarock8595
    @sameerarock8595 2 ปีที่แล้ว

    ඇහෙද්දී දුකයි ලස්සනයි

  • @viduramahenthaka313
    @viduramahenthaka313 2 ปีที่แล้ว +1

    Fatta..❤️

  • @janakakumara6551
    @janakakumara6551 2 ปีที่แล้ว

    Nice lahiyaa

  • @sampathiduwara1886
    @sampathiduwara1886 2 ปีที่แล้ว

    පට්ට පට්ට

  • @RAVANA724
    @RAVANA724 7 หลายเดือนก่อน

    හොදටම කියනවා ❤

  • @samanthathennakoon1441
    @samanthathennakoon1441 2 ปีที่แล้ว

    Good

  • @ajanthamadushan6010
    @ajanthamadushan6010 2 ปีที่แล้ว

    Siduwata ආදරෙයි brooo