Recorded kare ne brother 🥲 , ehema demmama artist & band wlin kemati ne , eka nisa kalin plan karapu sindu 2k 3k witarai record karanne , digatama inna issarahata anit ewage news play karana session upload karannam ❤️🔥
Sarith Jayawardena🎸👑🔥 ලංකාවේ Lead King බව මේ show එක Live බලපු එකෙක් විදිහට 1000% අවිවාදයෙන් පිළිගනිමි🇱🇰❤🔥🔥 (PS: මුළු Band එකම සුපිරිම වැඩ්ඩෝ guys..Love you Sarith Surith and the News😍😍😍)
Select 720p(60) or higher video quality for better experience.🔥🙏
වඩා ගුණාත්මක , පැහැදිලි අත්දැකීමක් සඳහා 720p(60) කොලිටිය හෝ ඊට වඩා වැඩි කොලිටියකින් වීඩියෝ එක ප්ලේ කරන්න.🔥
😮
දල ඇත්තු මහ පර්වත වගෙයි හෙල වෙන්නෙ නෑ ආදරෙයි චාලියෝ❤
❤️🔥🫡
💙👊
මම පොඩි කාලෙ මොන්ඩි සෝරියෙදි ළමා සිංදුවක් කියන්න කියුවහම නැගිටලා මේ සිංදුව කියුවා❤❤❤....පස්සෙ ටීචර් බැනලා වාඩි කලේ... ඒ තරමට පොඩි කාලෙදි මම මේ සිංදුවට ආස කලා....🥺❤❤❤
හැමෝටම ඔයවගේ අතීතයක් තියනව sago🥲
මාත් මොන්ටිසෝරි කාලෙ මේක කිව්වා. මම කිව්වෙ තලමු තෙම්මතා කියලා හැබැයි 🙂🙂
@@tharumalawige2622 🤣
තෝ හෙන පොඩි එකෙක්නේ යකෝ අපි නම් ඇහුවේ අට වසරෙදි .. ලොකු වෙයන් යකෝ ලොකු වෙයන් 😎😎😎
@@harshananandimal7597එක පාරටමද ලොකු උනේ 😂
චාමර + නිවුස් = 🎧❤️😍
Aniwaryen ❤️
Supeb bro✨️✨️😎
වචනයක්වත් නොකිය මුලු ක්රව්ඩ් එකම සිංදුව කියනවා ඒ තමයි චාමර වීරසිංහ ❤
❤️❤️
මෙ බැකින් එක සරිත් සුරිත්ලගෙන් විතරමයි..ආසම බෑන්ඩ් එක
😉❤️
උඹ එනකං බලං හිටියා...
උඹේ මතක හිතේ තියාගෙන....
දැං වත් අපි වෙනුවෙන් ඉඳිං අයියේ....🙏
උඹ අපේ හුස්මේ ඉන්නවා හැමදාම......
උඹ පිස්සුවක්
උමතුවක්....⭐🙏⭐🙏⭐
❤️🫡
Sarith Surith and Chamara😍❤ Next Level🔥🔥
❤️🔥❤️
ආදරනීය චාලි අයියේ ❤❤❤❤❤❤❤❤
❤️🔥
Patta backing...❤
Patta crowd ekak hitiye.
ආදරෙයි චාමර ..❤️❤️
Chamarawa dekkewat neti godak aya idiya habay🥲 e taram crowd
පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ ඒ හඩ ආරණීය හදවත ❤ ආදරෙයි අයියේ එළ සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනිවාර්යයෙන් ❤️🔥
අදට හරියටම සතියක් වෙනවා news කියන්නෙම සුපිරියක් 😍 චාමර කවදත් අපේ හිත් වල උඩින්ම ඉන්නවා .. සංගීතයේ රසය ආත්මයටම කා වද්දපු සුපිරිම කොන්සට් එකක් තමා පරිණාමය ❤
🫡❤️🔥
Double lyrics ගිය එක නියමෙට බැලන්ස් කලා ❤️
😉❤️
Sarith ගෙ Lead part එක😭😍❤❤
😊😊❤️🔥
The Best part❤🔥
@Sadaru gimhan meyage lead part tikak balanna poddak...
1:36 එතන වැරදුණේ නෑ😊🔥 ඌ original එකේ විදිහට හරියට Lead part එක ගත්තා, චාමර එකම line එක දෙපාරක් ගත්ත නිසා පොඩි delay එකක් ගියේ ලමයි. නැත්නම් මේ සින්දුවට News තරම් වෙන එක බෑන්ඩ් එකක්වත් මෙච්චර quality එකට Backing දීල නෑ😌❤
Ow එතන හරිනම් ඒ පාට් එක එනව , ඒක ලොකු අවුලක් නෑ ශේප් කරල ගත්ත කොල්ල ඒ උනාට
News backing gemmak thamae
@@janakathilakarathna1936 aniwaryen
Yeah💯💯💯
@@savijay3565 🫡
චාමරත් නැටවෙන සයිස් එකට සුපිරියටම Backing දුන්නා News කොල්ලෝ ටික😍❤🔥 ආදරෙයි Sarith Surith and the News🙏🏻❤✨
❤️🔥😈
Congratulations sarith surith and news band paharak bn
ප.ක
@@Asankaathaudage90-ws4hc Eww uba nm🙄
News Backing නම් පට්ට හොඳේ😍🔥 ළඟදීම Beatles වගේ ලෝකෙම හොල්ලන සුපිරි Band එකක් වෙන්න කියලා wish කරනවා. God Bless you Boys❤❤❤
❤️❤️
Audience එක සුපිරියටම Sing කරනවා.චාමර අයියා සින්දුව මිනිස්සුන්ගෙ කරල ඉවරයි! ❤🎉
Aniwaryen ❤️🔥
මොනා උනත් චාමර මාමගෙ crowd එක ඒමමයි...😍😍😍😍
සිංදු ටිකට තාමත් මිනිස්සු ආසයි❤️
අමරණීය චාමර❤🙏👍❤️✨️
@@heshankavinda6767 ❤️🔥❤️
අදටත් උඹ අපගේ හදවතේ එකා 🫀❤️👏👏👌
Aniwaryen ❤️
හදවතේ ගායකයා Chamara with හදවතේ Band එක Sarith Surith and the News😍❤✨🔥
❤️🔥❤️🔥
Live බැලුවා ඒක නම් පිස්සුවක්...❤
❤️🔥
🔥පරිණාමය 2.0🔥 Chamara+News nailed it😍 මේකේ News play කරපු ඔක්කොම ටික දාන්නකෝ☺❤
Recorded kare ne brother 🥲 , ehema demmama artist & band wlin kemati ne , eka nisa kalin plan karapu sindu 2k 3k witarai record karanne , digatama inna issarahata anit ewage news play karana session upload karannam ❤️🔥
Quality Baking නම් News තමා.. Live උනත් දුන්නා නියමෙට..❤️❤️ආදරෙයි..
❤️🔥❤️🔥
ඔය වෙලේ මම ලොරිය උඩ නටනවා❤❤❤
Dekka dekka loriya uda natapu set eka anna hoyanawalu🤣
Very beautiful song thanks ❤
❤️🔥💫
best backing for chamara ever ❤️
❤️🔥
supiri.. best best best video quality. excellent
❤️🔥
Waiting sep 15 in Galle ....❤
Lets see🤫
❤❤❤Superb😊😊😊
❤️❤️
Patta ❤
❤️🔥
Adreii hamadamath Sarith Surith team and chamara ayya
❤️🫡
God Bless you chamara ayya! ❤❤
❤️🔥
100K views in 2 weeks😍❤
Chamara and News Band on Fire❤🔥
Thank you brother ❤️
100k නෙවෙයි මේකට 1 Million එන්න ඕනේ🌝❤
Live ඇහුවා 🥹🥹🥹🥹
Eka tama feeling eka video walin e feeling eka ganna be itin kohoma unat❤️
චාමර + news = කිරි පැනි ❤
❤️🔥
Back!! Infinity❤ Sarith and Surith❤️
❤️🔥🫡
Supiriyak thama❤
❤️🔥❤️🔥
🎉🎉🎉🎉🎉🎉🎉 eda maruuuu dawasa
Aniwaryen ❤️
Patta a❤❤❤❤
❤️🔥
අපේ ලීඩට එක තැනක් අවුල් උනා දැක්කේ
🤫
දැක්කත් ඇති ❤ චාමර
❤️
Super❤❤❤❤
❤️
supiri
❤️❤️🔥
Ado me lankawa ban adarei camara aiye ❤❤❤❤❤
❤️🔥❤️🔥
ආදරෙයි චාලි.🤍
❤️🔥
Colombo helluva chamara ayye super ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Aniwaryen
ජය වේවා චාලි අයියේ...❤❤❤
❤️❤️
Meke sinduwata wada lead part tika nm next level❤️
😌❤️🔥
Next sa ni da pa❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
Jabai meeta vada puluwan venna one sanidapalage backing eka meakatama turf denava
🫡
🫡
සරිත් සුරිත් ❤❤❤ චාමර ❤❤❤
❤️🔥❤️
@@sllivebeat
@@සංචාරකයා-00 😳
gammac
🫡
News band එක කොහොමත් පට්ට.මාත් ලයිව් සොබලන්න යනවා මුන්ගේ නම් අනිවා. පට්ට කලෙක්සන් එකක් දෙන්නේ බැලන්ස් කරලා.බොරින්ග් නැ එක් තප්පරයක්වත් මෙයාලගේ...❤❤❤❤
Aniwaryen ❤️
Sarith surith tamai niyama band aka lanakawa❤
❤️❤️
ආදර චාලී 😍
❤️🔥
Eka nam pissuwak 😍❤
😉❤️
News wt chamara kiyanne gemmak thamae ❤❤
Aniwaryen ❤️🔥
Patta gahila 🔥🔥🔥
❤️🫡
චාමර සර්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️
Maru
❤️❤️🔥
Chamara Aiya 🖤
❤❤
Hadvathe gayakaya 💗💗
❤️🔥❤️
පිස්සුවක් බන 💜️💐
❤️🔥❤️🔥
Kohomada Matara gamma. ❤❤
😮
Chamara ayya adarei❤
❤️❤️
News❤🔥
❤️❤️🔥
Sarith Jayawardena🎸👑🔥 ලංකාවේ Lead King බව මේ show එක Live බලපු එකෙක් විදිහට 1000% අවිවාදයෙන් පිළිගනිමි🇱🇰❤🔥🔥
(PS: මුළු Band එකම සුපිරිම වැඩ්ඩෝ guys..Love you Sarith Surith and the News😍😍😍)
Aniwaryen වීඩියෝ එකෙන් ඒ ෆීලින් එක ගන්න බෑ brother , මමත් recommend කරන්නෙ මේව බලල පස්සෙ දාක හරි ගිහින් ආසාවෙන් live ශෝ එකක් බලන්න කියල ❤️🔥 , live අහනකොට news වෙනම level එකක් ❤️
Den inna weddo thamae news❤
@@janakathilakarathna1936 😈😈
Definitely💯🔥
@@Chamaathu 🫡
❤❤❤❤❤❤❤❤ super
❤️🔥❤️🔥❤️
News ❤❤❤chamara❤❤❤
❤️❤️
හදවත 😍❤️
❤️🔥❤️
මතකයන් ඔබේ සිතේ තබාගෙන දුක් විදිනා මම ඔබගේ පලමු පෙම්වතා🙂❤️
😪
Band eka wada danna nisa goda damma waraduna thana❤
😉
Adrei ❤
❤️🔥❤️
ලංකාවෙ ගිටාර් පාට් එකකින් මිනිස්සු ඇහැරවන්න ඕනෙ නම් ඉතින් මතකයම් ඔබේ තමා..
Aniwaryen ❤️🔥
the singer🗿
the song 🗿
the crowd 🗿
the band 🗿
Chad 😌
Ammo balance wela dan nm maru 🥰🥰🥰🥰🥰🥰 lead eke goshwa adu wela patta 🥰🥰🥰🥰
Me video වලින් නම් sounds චෙක් කරන්න බෑ brother හැබැයි , මොකද original output එක ගන්න බෑ mic වලින් 🥲 live බලද්දී විතරයි ඉතින් ඒ ෆීලින් එක ගන්න පුලුවන්
Chamara aiya ❤🎉❤🎉❤🎉❤🎉
❤️🔥
Sarithge lead surithge drum parata ega hiriwetila ynne 😊❤
❤️🔥😌
Lassanai
❤️❤️🔥
චාමර කියන්නෙ ඉතින් පිස්සුවක් තමා ❤❤
Aniwaryen ❤️
Chamarage kata hada tama supiri
❤️🔥
Ela ela ..❤
❤️🔥❤️
Live maru ❤
අනිවාර්යයෙන් ❤️🔥
Hadawatha..💙👊🥰🙏
❤️
Eka pissuwak😍 ..Chamara ..S&S..best combination
Absolutely ❤️
Meka live ahapu මම 😍❤
❤️❤️🔥
News ❤❤❤❤
❤️🔥❤️🔥
🔥🔥🔥🔥
❤️🔥
News wt chamara 🔥🔥❤❤
❤️❤️🔥
චාලි ❤
❤️🔥❤️
ඇවිත් හිටං ඉන්න විතරයි ඕනෙ ❤
😳
Chamara ayyata adareun ko like ayyo ❤❤❤❤
❤️
💗💗💗💗💗
❤️❤️
සුපිරි...
❤️❤️
An unValuable voice n perfect backing
❤️🔥
මේ show එකේ News play කරපු Medleys ටික දාන්න❤️
Band session record karanne ne den wediya , balamu ehema unot next time news melody ekak dannam❤️🔥
Ow,E tika dannko🙏🏻
@@savijay3565 😪
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️🔥
අහද්දි ඇගත් එක්කම හිරිවැටිලා හිරිගඩු පිපෙන්වා❤
❤️🔥❤️🔥
hd video වීඩියො එක නැද්ද මේකේ
Mobile recorded witarai brother original record denne ne normally 🥲
❤❤❤🔒🙏🖤
❤️❤️