Wehi Pabalu Seli - වැහි පබළු සැලී | Malindu Fernando | Hiru Star Season 2 | Super 48 | Episode 66

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • Wehi Pabalu Seli - වැහි පබළු සැලී | Malindu Fernando| Hiru Star Season 2 | Super 48 | Episode 66
    Hiru Star - Sri Lanka's First Live Reality Show | 2020-09-27
    Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
    iOS - goo.gl/4zmabW
    Android - goo.gl/oNHxZi
    හිරු Star - ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී රියැලිටි ටීවී අත්දැකීම...
    Web - www.hirutv.lk | www.hirustar.lk
    Subscribe Now - goo.gl/u2hM32
    Join our Facebook Fanpage - / hirustarlk ‍| / hirutv
    Follow US Instagram - / hirustarofficial | / hirutvlk
    Follow US twitter - / hirustarlk | / hirutvlk
    #HiruTV #Hirustar #Hirustarseason2 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Super 48
    #MalinduFernando

ความคิดเห็น • 3.3K

  • @Lahiru_Prebath
    @Lahiru_Prebath 5 หลายเดือนก่อน +449

    2024 මේ සීන් එක බලන සෙට් එක කෝ 😍❤️

    • @TheekshanaMadugeeth
      @TheekshanaMadugeeth 5 หลายเดือนก่อน +3

      Inno

    • @DRMUSIC-d1e
      @DRMUSIC-d1e 5 หลายเดือนก่อน +2

      Mama

    • @nimeshasewwandi7700
      @nimeshasewwandi7700 5 หลายเดือนก่อน +1

      😅😅😅😅😅😂😂😂

    • @sabeats1
      @sabeats1 5 หลายเดือนก่อน +3

      මේක නැවතත් ට්‍රෙන්ඩි ගිහින් වගේ

    • @SudaramaNisanthi-vm3pz
      @SudaramaNisanthi-vm3pz 5 หลายเดือนก่อน +1

      Mamath inno😁

  • @saduninelumika1645
    @saduninelumika1645 4 ปีที่แล้ว +2699

    තමන් පැරදුනා කියලත් අනිත් කෙනාට සින්දුව කියන්න අමාරු වෙද්දි දුවන් ඇවිල්ල එයාට සපෝට් එක දුන්නා එකයි නිහතමානී කම සුපිරි

  • @ariya1764
    @ariya1764 4 ปีที่แล้ว +53

    Hiru star බලන කෙනෙක් නෙවෙයි අහන්බයෙන් මේක දැක්කෙ ළහිරු අයියගෙ මනුස්සකමට එකෙන්ම ගරු කරනවා. ❤️

  • @cjshorts607
    @cjshorts607 4 ปีที่แล้ว +121

    Respect Lahiru ❤❤🙏🙏

    • @upalijayalath9623
      @upalijayalath9623 4 ปีที่แล้ว

      I agry with you

    • @chootycool895
      @chootycool895 4 ปีที่แล้ว

      lahiru hodatama kiysnne

    • @dinueranga2093
      @dinueranga2093 4 ปีที่แล้ว

      අනිවාරෙන්ම අවංක හදවතක් හිමි උතුම් මිනිසෙක්.

    • @slvolgking4290
      @slvolgking4290 4 ปีที่แล้ว

      Mn oya sub.kara.mawath sub.karannako

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa

  • @nimmihansini6211
    @nimmihansini6211 4 ปีที่แล้ว +70

    Shihan is the expert...♥️👍 the man of the day...SHIHAN..👍♥️

  • @shafa6515
    @shafa6515 3 ปีที่แล้ว +1

    Me performance eken passe thama hiru star ma balanna gaththe 😆😂❤️‍🔥

  • @chamilakumari8638
    @chamilakumari8638 2 ปีที่แล้ว +1

    ඒ නිහතමානීකම සුපිරිය්

  • @cjshorts607
    @cjshorts607 4 ปีที่แล้ว +48

    Respect Shihan 🙏🙏🙏❤

  • @vihagadulshan1733
    @vihagadulshan1733 ปีที่แล้ว +1

    2023 balana mama pattama waddek 😘😘

  • @truehart3334
    @truehart3334 4 ปีที่แล้ว +13

    Shihan sir respect 🔥 oy manussakama patta❤️🙏🏻

  • @pahanjayasinghe3459
    @pahanjayasinghe3459 ปีที่แล้ว +1

    2023 ahana set eka koooooooooooooo

  • @shashimanoj26
    @shashimanoj26 ปีที่แล้ว

    Adath balabawa...hetath balanawa..maru.....

  • @shyamenperera1453
    @shyamenperera1453 2 ปีที่แล้ว

    Eeka nam kiyala wedak naa. Reality show ekaka dakka lasssnama seen ekak. Waaaaw..

  • @achinikavindya9670
    @achinikavindya9670 3 ปีที่แล้ว +1481

    මේ සීන් එක විටෙන් විට ඇවිත් බලන්නෙ මං විතරද😁

  • @kavishandilruksha1075
    @kavishandilruksha1075 4 ปีที่แล้ว +3175

    L.B කැපුනට L.B හිතේ ඉන්න අය L.B වෙනුවෙන් like එකක් දාන්න (we respect L.B )

    • @chootycool895
      @chootycool895 4 ปีที่แล้ว +23

      wahi pabaluth aruts wadiya lahiruwa sing karanawa

    • @slvolgking4290
      @slvolgking4290 4 ปีที่แล้ว +8

      Mn oyawa sub.kara.mawa sub.karannako.

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว +5

      Mawath subscribe karala help ekak yaluwa

    • @shipri5745
      @shipri5745 4 ปีที่แล้ว +12

      L.b කිව්වේ LB ෆිනෑන්ස් ද බන්

    • @kavishandilruksha1075
      @kavishandilruksha1075 4 ปีที่แล้ว +7

      @@shipri5745 na ලහිරු බාලසූරිය 😉

  • @sandeepaweerasinghe2067
    @sandeepaweerasinghe2067 4 ปีที่แล้ว +2436

    මේ සීන් එක දකිද්දි ඇස් වලට කදුලු ආපු සෙට් එක කව්ද? ලහිරු අයිය පට්ට පොරක් ❤️😘

  • @samiththiwanka621
    @samiththiwanka621 3 ปีที่แล้ว +541

    ශෙහාන්ට ආදරය අය කො බලන්න❤❤❤❤
    Like දාන්න බලන්න❤❤❤❤

  • @chamikakumari247
    @chamikakumari247 4 ปีที่แล้ว +2189

    ශිහාන් අයියට ජනතාව කොච්චර ආදරේද කියල පේනවා හොදට ඒ නිහතමානී ගායකයාට අපි ආදරෙයි හැමදාම .❤️❤️❤❤🌹🌹

    • @manukarajapaksha98
      @manukarajapaksha98 4 ปีที่แล้ว +12

      Aniwaren❤️

    • @nathasharajapaksha3530
      @nathasharajapaksha3530 4 ปีที่แล้ว +16

      නිහතමානී ගායකයා ❣️❣️❣️❣️

    • @fdd87ddfdg24
      @fdd87ddfdg24 4 ปีที่แล้ว +9

      Matat aduna akatanm sehan obata api ennawa hamdam

    • @fdd87ddfdg24
      @fdd87ddfdg24 4 ปีที่แล้ว +6

      Adari sehan

    • @fdd87ddfdg24
      @fdd87ddfdg24 4 ปีที่แล้ว +7

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹Sehan adari api hamdam

  • @ජනිදුජනාදි
    @ජනිදුජනාදි 4 ปีที่แล้ว +3166

    ශිහාන්ට ආදරේ අය කෝ බලන්න.

  • @කව්දූකෙශාන්-ඣ4ය
    @කව්දූකෙශාන්-ඣ4ය 3 ปีที่แล้ว +389

    ශිහාන් මිහිරංග කියන්නෙ සංවෙදි වූ පූද්ගලයෙක්

    • @a.hthilaka6346
      @a.hthilaka6346 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏

    • @Ztvp22
      @Ztvp22 5 หลายเดือนก่อน +1

      ලෝක කපටියෙක්

  • @slteam922
    @slteam922 4 ปีที่แล้ว +814

    අනිත් කොල්ලටත් ආයේ හිරු එකෙන් චාන්ස් එකක් දෙන්න ඕන කියන අය කෝ බලන්න 🖐️

    • @roshaneerathwita337
      @roshaneerathwita337 4 ปีที่แล้ว +2

      th-cam.com/video/GKejRg7_3sY/w-d-xo.html 😻😻😘

    • @nimeshdias6490
      @nimeshdias6490 4 ปีที่แล้ว +11

      ලහිරුට අනිවාර්යෙන්ම චන්ස් එක් දෙන්න ඕනේ.....!

    • @lahirunuwan2977
      @lahirunuwan2977 4 ปีที่แล้ว +1

      Anivaaaaarenma

    • @isharadhanushka4639
      @isharadhanushka4639 4 ปีที่แล้ว +1

      අනිවා...💙💖

    • @sampathranasinghe7400
      @sampathranasinghe7400 4 ปีที่แล้ว +4

      ලහිරු කැපුනෙ අපරාදේ. ලහිරු හොඳටම කිව්වා. අනිවාර්යෙන්ම chance එකක් දෙන්න ඔනි.

  • @nawodyafernando9891
    @nawodyafernando9891 4 ปีที่แล้ว +639

    මනුෂ්‍ය වේශයෙන් සිටින දෙවිවරු අදටත් සිටිනවා..respect Lahiru & shihan 🥰

  • @chamila2001
    @chamila2001 3 ปีที่แล้ว +385

    ලහිරු බාලසූරිය ඔබ මේ වේදිකාවේ දුටු නිහතමානී චරිතයක් වී අවසන්. ❤

  • @shehardilshan4724
    @shehardilshan4724 4 ปีที่แล้ว +516

    ලහිරු මරු ආ.උබට හොද අනාගතයක් තියෙනවා අනිවා.මනුස්සකමට උබට සලකයි ස්බාවදර්මය අනිවාර්යයෙන්.Good luck

  • @akinduimash8251
    @akinduimash8251 4 ปีที่แล้ว +577

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති අය like බටන් එක නිල් කරන්න ..

  • @ravilalgunasekara5154
    @ravilalgunasekara5154 2 ปีที่แล้ว +695

    2022 දීත් මේ සීන් එක බලන සෙට් එක කෝ.. LB මාරම බුලට් එකක්..ජයවේවා ...🖤

  • @kandulubinduwa5842
    @kandulubinduwa5842 4 ปีที่แล้ว +857

    අඩන්න ඕන කෙනා හිනාවෙනවා. හිනාවෙන්න ඕන කෙනා අඩනවා. හිරු ස්ටාර් වේදිකාවෙ මෙතෙක් දැකපු සංවේදීම, පට්ටම සිදුවීම. ආඩම්බරයි LB. අනිත් අයගෙ වලියට වඩා හිත ගියේ ඒ මනුස්සකමට. මෙහෙම සිදුවීමක් ස්ටාර්ස් වේදිකාවක දැක්කමයි. ඒ කරපු දෙයින් ඔයා දැනටමත් අපේ හදවතේ තරුව වෙලා ඉවරයි LB.

  • @mahelaweerakoon948
    @mahelaweerakoon948 4 ปีที่แล้ว +531

    ශිහාන් තාමත් ලංකාවෙ රියලිටියෙන් බිහි උන එකම සුපර්ස්ටාර් කියන්න වෙන උදාහරණ ඕනෙ නැ

    • @sasaniprathibha2429
      @sasaniprathibha2429 4 ปีที่แล้ว +10

      Ow aniwaryenama shihan sir godak nihathamani kenek

    • @pacchamodaya7313
      @pacchamodaya7313 4 ปีที่แล้ว +4

      Niroshat oni unee Amanda wa yawanna essarahart

    • @pasaninduwara1556
      @pasaninduwara1556 4 ปีที่แล้ว +2

      @@pacchamodaya7313 ani ekath hariyata kiyadi uta nodi hitapu keppa wessiyak tmi nirosha kiyanne kuhaka ganiyek

    • @yenukabandara8883
      @yenukabandara8883 4 ปีที่แล้ว

      @@pacchamodaya7313 yeah

    • @bipulminuda2951
      @bipulminuda2951 4 ปีที่แล้ว

      ft

  • @SewwandiSewwandi-k9j
    @SewwandiSewwandi-k9j 5 หลายเดือนก่อน +33

    පැරදුනා කියලා අනිත් කෙනාට සින්දුව කියාගන්න බැරි වෙනකොට එකට සප් එකක් දෙන කෙනා තමයි නිහතමානි සුපිරි ඈ 👍☺️

  • @lahirusampath5662
    @lahirusampath5662 4 ปีที่แล้ว +272

    ශෙහන්ලා අමල්ලා වගේ තව එක්කෙනෙක් හිරු ස්ටාර් විනිශ්චයේ ඉදියනම් හිරු ස්ටාර් මීට වඩා ලස්සනයි 😐

  • @lahirucr7737
    @lahirucr7737 4 ปีที่แล้ว +470

    පැරදුනත් හිතේ තරහක් නැතුව යළුවාට උදව් කරා ඒකනම් පුදුම ගැම්මක් 💪 අයියේ උබ Hiru star එකෙන් අයින් වුනත් උබේ අනාගතේනම් හොද එකක් වෙනවාමයි..Good luck brother 😘

  • @parindyalakshani4333
    @parindyalakshani4333 3 ปีที่แล้ว +63

    නිරෝශගේ තියෙන ඊරිසියාව හොදට පේනවා...😂😂😂😂

  • @hemakabandara1304
    @hemakabandara1304 4 ปีที่แล้ว +313

    තමා පැරදුනු බව දැන දැනත් දක්වපු ඒ සහෝදර කම ❤️. Respect you ලහිරු අයියේ ❤️

  • @TricksLanka
    @TricksLanka 4 ปีที่แล้ว +459

    හොයාගෙන ඇවිල්ලා බලපු අය ඉන්නවද 🥺❤️ Respect

  • @sewwandiranathunga1773
    @sewwandiranathunga1773 3 ปีที่แล้ว +167

    තාමත් බලනවා 😌🎧මලිදු වේදිකාවට ආවම අසාවෙ බෑ 😍මලිදුගේ ඒ හිනාවට ගොඩාරියක් ආදරෙයි 😍❤

  • @janakisakunthala8577
    @janakisakunthala8577 4 ปีที่แล้ว +769

    අද මලිදු දිනුවා කියන්නේ ශ්‍රි ලංකාව ශිහාන් ම්හිරන්ගට පට්ට ආදරෙයි මිහිරන්ග ඔබට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය කරුණාව ආරක්ෂාව ලැබේවා ජේසු පිහිටයි

  • @lahiruashen6326
    @lahiruashen6326 8 หลายเดือนก่อน +222

    2024 බලන අය සිටිද

  • @aaravindamax8864
    @aaravindamax8864 4 ปีที่แล้ว +543

    හදවතින්ම ෂිහාන් අවන්ක කෙනෙක්.නිරොෂා තමන්ගේ පැත්ත කන කෙනෙක්.ෂිහාන්ට ආස අය like කරන්න,comment කරන්න.

  • @shenayavanhoffnew8214
    @shenayavanhoffnew8214 4 ปีที่แล้ว +303

    ලහිරු ගෙ නිහතමානීකම අගය කළ යුතුමයි.. ඔහු හිරු ස්ටාර් වේදිකාවෙන් බැස ගියත්, ජනතා හදවත් වල ඉහලින්ම රැදේවී.. 👌

  • @chcmindalakmal7247
    @chcmindalakmal7247 3 ปีที่แล้ว +339

    නිරෝස ඔයාට සංගීතය පිළිබඳව සාමාන්‍ය දැනිමක් තියෙන්නේ අමිමෝ සාරන්ග😂😂😂😂😂😂😂😂

    • @sanjayamadhushan7402
      @sanjayamadhushan7402 3 ปีที่แล้ว +5

      😂😂😂

    • @micamica1534
      @micamica1534 2 ปีที่แล้ว +4

      Ammmo 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @ashanashan6236
      @ashanashan6236 2 ปีที่แล้ว +2

      😁😁😁😁😁

    • @sumuduniroshana9465
      @sumuduniroshana9465 2 ปีที่แล้ว +2

      විනාඩියක නිශ්ශබ්දතාවක් ඕනේ... 😌🤣

    • @hdpmalalasekara4132
      @hdpmalalasekara4132 2 ปีที่แล้ว +1

      Samany nemei yko.pramanika danumk

  • @pasindu0528
    @pasindu0528 4 ปีที่แล้ว +279

    ඔය පුටු තුනේ මැද කෙනා මේ වැඩසටහනට ගැලපෙන් නෑ වගේ කියන අය කෝ😒😒

    • @Pattaboys
      @Pattaboys 8 หลายเดือนก่อน

      Sira aa

  • @sanjanathilakarathna2045
    @sanjanathilakarathna2045 4 ปีที่แล้ว +486

    සින්දුව ඉවරවෙද්දිම ලහිරු දාපු හිනාව 😘ඒක හදවතින්ම ආපු එකක් 😍

  • @ireshathakshila6212
    @ireshathakshila6212 3 ปีที่แล้ว +205

    ශිහාන් කියන්නෙ නිහතමානි වෙන කෙනෙක් වෙනුවෙන් නැගී සිටින ගායකයෙක්

  • @danushkachatudanushka9375
    @danushkachatudanushka9375 4 ปีที่แล้ว +381

    තමන් පැරදුනා කියලා දැන දැනත්. අනිත් එකාට සිංදුව. කියාගන්න්. බැරි වෙද්දි ඒ දෙන සප් එක. පටිට මචං,👌👌👌👍👍👍

    • @asanthirupika2850
      @asanthirupika2850 3 ปีที่แล้ว +4

      අනිවා පට්ට කොල්ලෙක් කිසි ඉරිසියාවක් නැ, ඒවගේ අයට කවදාවත් වරදින්නේ නැ, එයා දිනලා ඉවරයි

    • @dewmilafernando2654
      @dewmilafernando2654 2 ปีที่แล้ว +1

      එ සහෝදරත්වයට මාගේ ආචාරය 💞

  • @ghghghgh1696
    @ghghghgh1696 4 ปีที่แล้ว +376

    මගේ අදහස කවදාක හෝ ළහිරු ජනප්‍රිය තරුවක් වෙනවා මේ කැප කිරිිම සමග

    • @nadimadinadi8641
      @nadimadinadi8641 4 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් 💪

    • @seelaranjani781
      @seelaranjani781 4 ปีที่แล้ว +4

      ලහිරු අහස් මාලිගා එකේ රගපානවා

    • @dilanifoux6469
      @dilanifoux6469 4 ปีที่แล้ว +1

      aniwa

    • @slvolgking4290
      @slvolgking4290 4 ปีที่แล้ว +2

      Mn oyawa sub.kara.mawath sub karanna.plz.

    • @sc-wi3bu
      @sc-wi3bu 4 ปีที่แล้ว +1

      Anivarayenma lahiruta avasthavak denna onhe

  • @mjfguy102
    @mjfguy102 3 ปีที่แล้ว +126

    මලිදු කැපුනට පස්සෙ ආව අය කෝ 😭😭😭
    ආයෙත් කැපුනා 😭😭😭😭

  • @erandalakshan.
    @erandalakshan. 4 ปีที่แล้ว +106

    නිරෝෂා නැන්දගේ මුණ දකිද්දිත් ,Hiru star එපා කරවනවා යකෝ🤣🤣🤣😅😅👊

  • @dilaofficial4110
    @dilaofficial4110 4 ปีที่แล้ว +986

    නිරෝශා කියන එකීගෙ ඉරිසියාව පේනවා හොදටම ....ශෙහාන් සර් තම හිරු ස්ටාර් එකේ නිහතමානීම විනිශ්‍ය කරුවා ආදරෙයි

  • @Chamiya01
    @Chamiya01 3 ปีที่แล้ว +75

    දිවිතුරා එකෙන් පස්සෙ සීන් එක හරියටම තේරුම් ගත්ත උන් කෝ😂❤

  • @slnishi9377
    @slnishi9377 4 ปีที่แล้ว +93

    ලහිරු අය්යේ ඔයා දෙවියෙක් අය්යේ.ඔයා තරගෙන් කැපිලත් යාලුවට උදව් කරා.මට ඔයා කරපූ දේ දැකලා මට ඇඩුනා අය්යේ

  • @ahalepolamudiyanselagelish3207
    @ahalepolamudiyanselagelish3207 4 ปีที่แล้ว +146

    මම හිතනවා හෙට අනිද්දා වේද්දි මේ සින්දුව Trending list එකේ තියේ කියලා... ඔයලා මොකො හිතන්නේ❤️❤️❤️

  • @deshanichamika6671
    @deshanichamika6671 3 ปีที่แล้ว +115

    තාමත් බලනවා අවුරුද්දක් වෙලත්...ශිහාන් සර්ගේ නිහතමානි කමටමයි අපි ආදරේ...මලිදු වගේම lb දෙන්නගෙ සහෝදරත්වයට ❤🙏.සමහරු ඉරිසියයි ඒක හොදට පේනවා

  • @nadimadinadi8641
    @nadimadinadi8641 4 ปีที่แล้ว +468

    අැත්තටම හරි සංවේදීයි මේ අවස්ථාව ,,,,,,,,ලහිරැ අයිය ඔයා හරිම නිහතමානී හැමෝටම ආදර්ශමත් පුද්ගලයෙක් 💪💪💪 ආදරෙයි ඔයාට ජයෙන් ජයමවේවා 👍 බුදුසරණයි 🙏 👉❤️👈

  • @dilipsanjeewa0711
    @dilipsanjeewa0711 4 ปีที่แล้ว +730

    නිරෝශා කියන කේප්ප වැස්සි එලවන්න කාලේ ඇවිත්......ශශිකා නිසංසලා වගේ කෙනෙක් ගත්තනම් හොදයි කියන අය comment කරන්න.

  • @ruwansampath7507
    @ruwansampath7507 3 ปีที่แล้ว +55

    කොච්චර වැදගත් අවස්තාවක් උනත් හදවතට දැනෙන හොදම දේ උබ කරා මචං .තරගෙන් පැරදුනාට උබ පට්ට මචං 💓💓

  • @filmhub1360
    @filmhub1360 4 ปีที่แล้ว +120

    "මෙතන ගෙදර යන්නෙ අපි 3 දෙනා මූ මග නවතිනවා" අනෙ අම්මෝහ්හ් අමල් පෙරේරා නියමයි කොල්ලෝ🤣🤣😅😅😅

  • @chamilafahim1622
    @chamilafahim1622 4 ปีที่แล้ว +158

    අපි පිරිමි දෙන්නෙක් දෙපැත්තේ ඉඳන් මේක සැන්ඩ්විච් කරන්න ඕන නෑනේ 🤣🤣🤣 අයියෝ ආදරෙයි ශිහාන් ❤️❤️❤️❤️🙏💪💪

    • @roshaneerathwita337
      @roshaneerathwita337 4 ปีที่แล้ว +1

      th-cam.com/video/GKejRg7_3sY/w-d-xo.html 😍🙈❤

    • @samanthikumari4979
      @samanthikumari4979 4 ปีที่แล้ว +1

      😂😂😂😂😂මරු කතාව

  • @liyanagesiyumidinethmafern819
    @liyanagesiyumidinethmafern819 3 ปีที่แล้ว +130

    මොනවා උනත් අමල් සර් ඇත්ත කියනවා 😌❤

    • @sasidudilshan1008
      @sasidudilshan1008 2 ปีที่แล้ว +2

      Eka aththa thamange kena geniyana eka newei dakshathawaya matha.niyama gayakaya idiriyata gena ya yuthui

  • @kumarykumary3521
    @kumarykumary3521 4 ปีที่แล้ว +323

    සුදුස්සාට සුදුසු තැන .බලන්න නිරෝෂාගේ කෙනා බේරලා 36 අතරට යැව්වා එත් ඉතිරි කොල්ලො දෙන්නගේ මනුස්සකම ,සහොදරකම බලන්න ඒකටනම් නිරෝෂා පරාජය උනා. මේක 2,3 සැටයක් බැලුවා තවත් බලන්න හිතෙනවා

    • @suwarnasuwarna6524
      @suwarnasuwarna6524 4 ปีที่แล้ว +5

      ඇත්තටම .දෙපාරක්ම බැලුවා වැඩ.අතරෙ

    • @nadeekadisanayaka5174
      @nadeekadisanayaka5174 4 ปีที่แล้ว +6

      ඇත්තටම දැනට 7වතාවක් බැලුවා ඒ කොටස එල ගැම්ම ,,, නිරෝසාට කට උත්තර නෑ,,

    • @kumarykumary3521
      @kumarykumary3521 4 ปีที่แล้ว +2

      @@nadeekadisanayaka5174 මම ත් 6 ) පාරක් බැලුවා

    • @kumarykumary3521
      @kumarykumary3521 4 ปีที่แล้ว +3

      @@nadeekadisanayaka5174 මම ත් 6 ) පාරක් බැලුවා

    • @wmnirmalawerasinhe4717
      @wmnirmalawerasinhe4717 4 ปีที่แล้ว +4

      ඊයෙත් එහෙම ඔස්කාර් ට වඩා අර මල්ලි හොදයි .පව් අනේ

  • @legulasshawks3093
    @legulasshawks3093 4 ปีที่แล้ว +790

    නිරෝශාව අයින් කරලා,ශශිකා නිසන්සලා එනවට කැමති අය කෝ

  • @anjanakaushalya3733
    @anjanakaushalya3733 3 ปีที่แล้ว +43

    දෙවියන් ගේ ආශීර්වාදය මැද ඔබ තවත් ජනප්‍රිය වේවා ජයවේවා මලිදු අයියේ ❤❤

  • @taniafonseka826
    @taniafonseka826 4 ปีที่แล้ว +331

    අැත්තටම ලහිරු කල කැප කිරිම කරන්න පුලුවන් අපේ ලංකාවේ කොල්ලෙක්ටම විතරයි පොඩි කොල්ලෙක්ගේ හීනයක් වෙනුවෙන් එයාට වුන අසාධාරනයට වේදිකාවේ හඬක් නඟන්න පුලුවන් වුන ශිහාන්ට සහ අමල්ට අපේ අවංක අාදරය. අැත්තටම නිරෝෂාලා වගේ අඩු මානසිකත්ව තියන විනිශ්චය කරුවන් දාන එක හිරුට වුන ලොකු අත් වැරදීමක් එ් ගැන දුකයි. 😥

    • @dilininimesha7903
      @dilininimesha7903 4 ปีที่แล้ว +8

      Mata nam pennanna baha oya nirosha hari lokui kiyala hithan inne

    • @isachewa7773
      @isachewa7773 4 ปีที่แล้ว

      👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽

    • @nirukaranasingheniruka5604
      @nirukaranasingheniruka5604 4 ปีที่แล้ว +11

      එකනම් ඇත්ත නිරාශා වෝඩ් කලේ නැත්තේ අර කෙල්ල ඉස්සරහට ගෙනියන්න ඕනේ නිසා අනෙක් හැමෝටම වෝඩ් කාලා ඇයි මේයාට විතරක් වෝඩ් නොකළේ ඉරිසියාව නිරාශගේ අමල් හොඳයි මොනවා උනත්

    • @sujeewakumari6876
      @sujeewakumari6876 4 ปีที่แล้ว +1

      Ow ada nam harima asadarana tiranayak gattey nirosa eyage kandayama hana hitala hotel karey na

    • @hubsl-hub9090
      @hubsl-hub9090 4 ปีที่แล้ว

      පියුමි රංජන්ලා වස්තිලා අල්ලන් ආතල් ගද්දී චන්දිමාල්ගේ පාටියේ හොදම සීන් ටික | Chandimal Birthday Party
      th-cam.com/video/FHCLWXQc_OQ/w-d-xo.html 🙌

  • @chamikakumari247
    @chamikakumari247 4 ปีที่แล้ว +491

    ලහිරු අයියට තව අවස්තාවක් ලැබුනොත් හොදයි. ලැබුන් නැතත් අයියගේ කලා ජීවිතේ අනිවාරෙන් සාර්ථකයි. නිහතමානී හිත හොද මනුස්සයෙක් ❤️

    • @kokilankokilan5806
      @kokilankokilan5806 3 ปีที่แล้ว +2

      Aniwa

    • @hasithhasith5953
      @hasithhasith5953 3 ปีที่แล้ว +5

      ඒ අවස්තාව එයාට ලැබුණා.අද ඒකේ ප්‍රතිඵල අපි දැක්ක,සතුටුයි ❤️🏆️

    • @beauti-with-fire
      @beauti-with-fire 3 ปีที่แล้ว +1

      අනිවා

    • @dulanahasaral7253
      @dulanahasaral7253 3 ปีที่แล้ว

      Like

    • @nimeshasajini3031
      @nimeshasajini3031 3 ปีที่แล้ว

      Oyala denna giya athme sahodarayo wenna athi

  • @MsYasasara
    @MsYasasara 3 ปีที่แล้ว +56

    ලහිරු ඔබ විශිෂ්ට මිනිසෙක්. සමබර පෞර්ෂය එහි කැඩපතක්.. ඔබට ජය..

  • @sasankasithmina8337
    @sasankasithmina8337 4 ปีที่แล้ว +154

    ළහිරු සුපිරි කොල්ලෙක් හොඳේ නියම මනුස්සයෙක්❤️ ආදරෙයි කොල්ලො උබට වරදින් නැ❤️

  • @බුකීආතල්-ෆ6ඨ
    @බුකීආතල්-ෆ6ඨ 4 ปีที่แล้ว +107

    නිරෝශාට ඇපත් නෑ අයියෝ පව් යකෝ 😂😂😂😂 good luck මචෝ

  • @Fannycooking-tv4dy
    @Fannycooking-tv4dy 6 หลายเดือนก่อน +19

    2024 ත් බලන මන් වගේ තව අය සිටීද❤❤❤

  • @Pearlybayy
    @Pearlybayy 4 ปีที่แล้ว +113

    මං මෙි ඉරිදා දවසේ මේ ප්‍රෝග්‍රෑම් ම එක මුල ඉදලම බැලුවා ..මෙහිදී nirosha දැඩි අසාධාරණ විනිශ්චයක් කිරීම තුළ අවසන් වේ තරඟකරුවන් දෙදෙනා දැඩි අපහසුතාවයට පත් වුණා ...ශිහාන් ඔබ නිරෝෂාට වඩා පළපුරුද්දෙන් අඩු වුණත් ඔහුගේ සාධාරණ තීන්දුවට හිස නමා ආචාර කරනවා ....ඊට එහා ගිය පු මනුස්සකම හිතා ගන්නත් බැරි තරම් ...ඔබට හදවතින්ම ආදරේ ශිහාන්

  • @sasiniperera7243
    @sasiniperera7243 4 ปีที่แล้ว +405

    ශෙහාන් මිහිරංග මාරම නිහතමානී චරිතයක්...❤️❤️🙏🙏🙏🙏❤️❤️

    • @PawanID123
      @PawanID123 4 ปีที่แล้ว +5

      ❤️❤️❤️

    • @ChathurikaChathurika-xn4js
      @ChathurikaChathurika-xn4js 4 ปีที่แล้ว +6

      ලහිරු අයියා කොච්චර හොඳ පපුවක් තියන මනුස්සයෙක්ද...ලහිරු අයියේ ඔයාට😘😘😘😘😘😘😘😘😘

    • @sujaniindika6361
      @sujaniindika6361 4 ปีที่แล้ว +3

      Ekanam eththa😊😋🤗

    • @darmasenadarmasena9730
      @darmasenadarmasena9730 2 ปีที่แล้ว +1

      සුපිරි

  • @ErangiSenul
    @ErangiSenul 6 หลายเดือนก่อน +3

    මලිදුට වඩා හොඳට සින්දුවේ අන්තිම ටික lb කිව්වා. නමුත් සුරේන්ද්‍ර පෙරේරාගේ ඔරිජිනල් ගීතය තරම් ලස්සනට මලිදු ගායනා කළේ නැහැ.

  • @gayandhanushka5239
    @gayandhanushka5239 4 ปีที่แล้ว +173

    *ලහිරැ අයියේ උබ සුපිරි මන් මලිදු වුණානම් ලොවෙත් ලහිරැට අවස්තාව දිලා ඒනවා ඒ තරම් සුපිරි උබ මචං*

  • @nadeerasiwmini431
    @nadeerasiwmini431 4 ปีที่แล้ว +211

    Ada oya dinne shihan aiyaa nisamaii....😍😍😍😍💪💪💪💪💪 oyath dakshai ........😘😘😘 e nisa e නිහතමානී චරිතය kawadawat amathaka jranna epa.....

    • @lakmaliasuntha7156
      @lakmaliasuntha7156 4 ปีที่แล้ว +2

      Hhihanwa thoragaththa aka gena malidu kochchra sathutu wenawa athida ada adarei oyala dennatama

    • @slvolgking4290
      @slvolgking4290 4 ปีที่แล้ว +1

      Mn oyawa sub.kara.mawa sub.karannako...

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว +1

      Mawath subscribe karala help ekak yaluwa

    • @pansilupansilu1303
      @pansilupansilu1303 4 ปีที่แล้ว +1

      එක ඇත්ත

  • @LakshikaMaduwanthi-h7p
    @LakshikaMaduwanthi-h7p ปีที่แล้ว +17

    අනේ එ යාලුකම ඒ දෙන්නට ඇස් වහක්නම් වදින්න එපා බුදු සරණයි 🙏❤

  • @anjithayashashve3078
    @anjithayashashve3078 4 ปีที่แล้ว +153

    ෂෙහාන් නිසා vote කරා❤️💪😍 වලියත් ජයට ගියා නේ.

  • @King_Rami
    @King_Rami 4 ปีที่แล้ว +150

    Live බලපු එකේ ගැම්ම
    දන්නෝ දනිති
    😂😂

    • @nadeedissanayaka5229
      @nadeedissanayaka5229 4 ปีที่แล้ว +6

      Sina sagaree... 😂😂😂

    • @King_Rami
      @King_Rami 4 ปีที่แล้ว +3

      @@nadeedissanayaka5229 😁😅

  • @user-td1gw6rc1y
    @user-td1gw6rc1y 3 ปีที่แล้ว +13

    නිරෝශට යන්නලු ශසිකට එන්නලු ශසිකා ආවත් ඔච්චර තමයි 😂😂😂

  • @Gossip10482
    @Gossip10482 4 ปีที่แล้ว +233

    LB ඔයා කැපුනට අපේ හදවතේ ඉන්නවා...මනුස්සකම දන්න එකෙක්...❤️❤️

  • @mrkingsl990
    @mrkingsl990 4 ปีที่แล้ว +157

    සමහරක්විට නිරෝශා එතනදි වෝට් කරා නම් ලහිරැ කෙල්ලත් එක්ක අයෙ සින්ග් කරාම ලහිරුට චාන්ස් එක ඇදෙන්නත් තිබ්බ කියලත් හිතෙනවා

    • @shachinipriyanthi3653
      @shachinipriyanthi3653 4 ปีที่แล้ว +4

      E nisa thama nirosha ehema kare

    • @mihelis.439
      @mihelis.439 4 ปีที่แล้ว +3

      That is the reson

    • @sadipashilan1628
      @sadipashilan1628 4 ปีที่แล้ว +3

      අනිවා වෙනවා තමා

    • @chamiirajapaksha329
      @chamiirajapaksha329 4 ปีที่แล้ว +6

      එහෙම තමයි වෙන්නේ අමන්ද කැපෙනවා

    • @geethaperera6059
      @geethaperera6059 4 ปีที่แล้ว +4

      ඒ දේ නතර කරන්න තමයි ඔය gani Dhagaliwe .lahiruta වුණේ අසාධාරණයක් .අපි lahiruta සමාදා ආදරෙයි .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ නිරෝෂා හිතන් ඉන්නේ හරි lokuwen අද නම් ඉල්ලම් balu වුණා .

  • @hansahansamal2544
    @hansahansamal2544 3 ปีที่แล้ว +9

    ලහිරු බාලසූරිය කියන්නේ නිහතමානී හිත හොඳ මනුස්සයෙක් එයාට මේ like එක 👍
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanimudiyanshe4219
    @priyanimudiyanshe4219 4 ปีที่แล้ว +95

    ❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘🙏🙏🙏🙏🙏🙏 ඉරිසියා වක් නැති යාලුවෙක්.එයා පරාද වුණත් යාළුවට උදව් කරා හදවත හොඳයි.

  • @nipunisenevirathna4019
    @nipunisenevirathna4019 4 ปีที่แล้ว +85

    කොච්චර බැලුවත් එපා නම් වෙන් නෑ.. නිරෝශගේ අර ගෑණි තමා ගෙදර යන්න තිබුණේ.. 😠

  • @priyanthikapriyanthika9422
    @priyanthikapriyanthika9422 8 หลายเดือนก่อน +16

    ශිහාන් අය්යා වෙනුවෙන් එයාට ආදරේ කරන ප්‍රේක්ෂකයෝ පෙනී හිටපු දවසක්❤😊

  • @kalaniganga3508
    @kalaniganga3508 4 ปีที่แล้ว +386

    ශිහාන්ගේ ඉවසීම 🙏🙏

    • @pathumkavinda9623
      @pathumkavinda9623 4 ปีที่แล้ว +3

      shehan iwasapu nisa api vote kala

    • @heerocsj9383
      @heerocsj9383 4 ปีที่แล้ว +2

      Ballata 😆😆

    • @kalanahansaka1533
      @kalanahansaka1533 4 ปีที่แล้ว +14

      ශිහාන්ගේ Respect එක අම්මෝ ශිහාන් මරැ ආ..❤️❤️❤️

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa

    • @නෙතූබබාහ්-ඛ3හ
      @නෙතූබබාහ්-ඛ3හ 4 ปีที่แล้ว +1

      Kawadawath shihanta tharaha yanne na eth ada tharaha giye amal hinda

  • @kasunitharika986
    @kasunitharika986 4 ปีที่แล้ว +467

    3parata wada balapu aya ko balanna

    • @ayeshamaduwanthi6279
      @ayeshamaduwanthi6279 4 ปีที่แล้ว +4

      Kochchra baluwath balannamai hithenne

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว +2

      Mawath subscribe karala help ekak yaluwa

    • @kavibro6005
      @kavibro6005 4 ปีที่แล้ว +1

      Apii

    • @hiranpamoth2213
      @hiranpamoth2213 4 ปีที่แล้ว +1

      3 parak newe bn 100 wathawak ahuwath epa wenne ne suppiiiiiiiirrrrrrrrrrriii

    • @deshithpanduka6656
      @deshithpanduka6656 4 ปีที่แล้ว +2

      ekanam true,
      mamath me 5 weni para

  • @YJShadow364
    @YJShadow364 6 หลายเดือนก่อน +2

    කොල්ලෝන්ගේ කොහොමත් එකමුතුකම තියෙනවා. හැබැයි කෙල්ලන්ගේ ඒක නෑ. තියෙන්නේ ඊර්ෂ්‍යාව, කුහකකම විතරයි. ඒ නිසාම තමයි ගෑනුන්ට මෙච්චර කෙල වෙන්නේ

  • @kanchanabandara7155
    @kanchanabandara7155 4 ปีที่แล้ว +114

    ෂෙහාන් sir.අසාදාරණය.වෙනුවෙන් ඕනෑම වෙලාවක නැගී සිටිනවා 🌹

  • @Isuru_Udana
    @Isuru_Udana 4 ปีที่แล้ว +183

    Respect Shihan Sir,❤️❤️❤️තරගයකට එහා ගිය සහෝදරකමක්❤️බලනකොට ඇඩුනා 😉✌️ ඇත්තටම නියමයි❤️ලහිරු සහෝදරයාටත් සුබ පතනවා😎

    • @asankasujith5346
      @asankasujith5346 4 ปีที่แล้ว

      ශිහාන් මලිදුව අල්ලන් වැලළුන විදියට ඊලග සැරේ සින්දුව කියපු ලහිරු ට පට්ට අසාදාරනයක් වෙනව ...මොකද ඊලග vote එකට මිනිස්සුන්ට අනුකම්පාවක් එනව මලිදු ගැන ...හරිනම් වැලපිලා සටන් කරන්න ඕනි ලහිරු වෙනුවෙන් ...ඒක තේරෙන්නේ නැද්ද ශිහාන් බබාට ..

  • @EmPowerLane
    @EmPowerLane 4 ปีที่แล้ว +5

    තමන් පැරදෙන බව දැනගෙනත් අනිත් කෙනාට බැරිවන විට උදව් කරපු එකට තමයි bro නිහතමානීකම කියන්නේ ආදරෙයි ලහිරු අයියේ ඔයාට ගොඩාක්...❤️❤️❤️❤️
    මම නම් කියන්නෙ ලහිරු අයියට ආපහු අවස්ථාවක් දෙන්නෝනෙ..❤️🙏🙏🙏🙏

  • @weerasooriyasewwandisewwan7844
    @weerasooriyasewwandisewwan7844 4 ปีที่แล้ว +115

    නිරෝෂා ඔයා රන්ඩු කරන්න එපා ..මලිදු අයියා ජනතා මනාපෙන් 74%ට ඒහා ගියා..ඒ නිසා බොරුවට රන්ඩු කරන්න එපා ..ඔයා හොදට හිතලා බලන්න..මලිදු අයියා 84%ක් ගත්තා..
    මලිදු අයියේ ඔයාට සුභ පැතුම්..ශෙහාන් සර් ඔයාටත්..බුදු සරණයි ඔයාලාට ...

  • @danushkaranasingha
    @danushkaranasingha 4 ปีที่แล้ว +71

    නිරෝ ඔයා ඔයාගෙ වෝට් එක නැතත් කොල්ලා යනවා,,,,,,, ලැජ්ජාව ට දුන්නා නේ නේ,😁😆😆

  • @harshadisanayaka6198
    @harshadisanayaka6198 6 หลายเดือนก่อน +15

    2024 ත් ඊට පස්සෙ බලන අයත් කෝ බලන්න

  • @kasunitharika986
    @kasunitharika986 4 ปีที่แล้ว +573

    Shehan nisa vote kala aya ko balanna

    • @hubsl-hub9090
      @hubsl-hub9090 4 ปีที่แล้ว +1

      පියුමි රංජන්ලා වස්තිලා අල්ලන් ආතල් ගද්දී චන්දිමාල්ගේ පාටියේ හොදම සීන් ටික | Chandimal Birthday Party
      th-cam.com/video/FHCLWXQc_OQ/w-d-xo.html 🙌

    • @poojaapsarani1154
      @poojaapsarani1154 4 ปีที่แล้ว +3

      Ekenma. Shehan Nisa tamai apit vote kale.

    • @kasunitharika986
      @kasunitharika986 4 ปีที่แล้ว +3

      @@poojaapsarani1154 👌👌👌❤❤❤

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว +2

      Mawath subscribe karala help ekak yaluwa .

    • @RandiAsna
      @RandiAsna 4 ปีที่แล้ว +2

      Innwa ❤

  • @yatiwallalalanika3948
    @yatiwallalalanika3948 4 ปีที่แล้ว +171

    සීසන් වන් එකේ නිරෝෂා සත්‍යා මෙන්ඩිස් අරන් යන්න ෆස්ට් රවුන්ඩ් එකේ 92% ක් ගත්ත කොල්ලෙක්ව කැපුවා. එයා හැමදාම ඔහොමයි මාර ආත්මාර්ථකාමී . සෝන් එක ඉවර වෙද්දි අමල් ශෙහාන් දෙන්නම බය වෙලා නිරෝෂා දිහා බැලුවෙ ඒකෙන් හැමෝටම තේරුනා එයාහෙ කුහක හැගීම 🤮🤮

  • @oshadiewasana9840
    @oshadiewasana9840 6 หลายเดือนก่อน +3

    හිරු නාලිකාව තුල දක්ෂයින්ට ඉඩක් නැහැ😢පැත්ත ගියත් ඇත්ත කියන හිරු තත්වෙ ඔහොමයි😢

  • @samanthadilhani1766
    @samanthadilhani1766 4 ปีที่แล้ว +147

    ශිහාන් අයියේ...අමල් අයියේ... ඇත්තටම ඔයාලගෙ හදවත් වල ලස්සන වචන වලින්ම පේනවා.. හරිම සන්තෝසයි.. ශිහාන් අයියේ ඔයා නම් හරිම හොද මනුස්සයෙක් ..කෙල්ලො ආදරේ නොකර ඉදීවිද.. මන් හිතන්නෙ දැන් වයස් බේදෙක්න් තොරව හැමෝම ශීහාන් අයියෙ ඔයාට ආදරෙයි ... ලහිරු අයියා.. ඔයත් එහෙමයි.. ඔයා පැරදුන් නෑ.. ලෝකෙම දැන ගනීවි ඔයාව.. බුදු සරනයි.. ඇස් වලට කදුලුත් ආවා.

  • @rohanpremkumara4635
    @rohanpremkumara4635 4 ปีที่แล้ว +90

    ජනතාවගෙ හදවත් දිනලා ඉවරයි කියලා හිතන අය කෝ බලන්න. ලහිරු ❤️❤️

  • @lahidrulakshan3159
    @lahidrulakshan3159 ปีที่แล้ว +10

    මේ වගේ හැම මනුස්සයෙක්ම උනානම් කෙනෙක් ඉස්සරහට යනවට කැමතිනම් මේ රට මීට වඩා වෙනස් වෙන්න තිබුනා 🥺❤️ ශෙහාන් අයියගේ කිසි ලොකු කමක් නෑ ❤

  • @සෙල්ලක්කාරදගී
    @සෙල්ලක්කාරදගී 4 ปีที่แล้ว +184

    ආදරණිය ගුරුවරයෙක් , සහොදරයෙක් , යාලුවෙක් , ඒකම රූප රාමුවක් දකින්න ලැබුනා 😍😍 ඒ සහොදරකම ඉස්සරහා නිරෝශාගෙ විශාරද පට්ටම රෙදි නැතිවම ගැල උනා😏😏😏 පිචීන් ඇහෙන්නෙ නැත්නම් මේ නාකි මගුල මොකටද ගන්නෙ . . බණක් අහන් ගෙදර ඉන්නෙ නැතිව අපිටත් පව් පුරවනො මේතන ඇවිත් 😡

  • @lakdineesuwanima7486
    @lakdineesuwanima7486 2 ปีที่แล้ว +24

    ඒ දවසේ ශිහාන් අයියගෙයි,මලිදු අයියගෙයි හිත හොදටම රිදුනා. අර නිරෝෂා කරපු තකතීරැ වෑඩේට. මලිදු අයියා හොදට සිංදුව කිව්වා එදා.😋😊

  • @hansakachaminda6759
    @hansakachaminda6759 4 ปีที่แล้ว +57

    මලිදුට ලකුණු 7 දෙන්න ඕනේම නැහැ නිරෝශාගේ vote එකෙන් ප්‍රෙක්ෂකයා දෙනවා කොහොමත්

    • @imalkaindeewari9576
      @imalkaindeewari9576 3 ปีที่แล้ว +2

      Niroshage lakunu 7 wadk na.dunnat natath mlindu atule.🤪🤪🤪🤪

    • @dilshanichamodika999
      @dilshanichamodika999 3 ปีที่แล้ว +1

      Ow ow . ජනතාව දෙනවා.