Sulagak Wela - සුලඟක් වෙලා | Ravindu Weerarathna💥Hiru Star Season 3 |Round 02|Episode 54🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 เม.ย. 2022
  • Sulagak Wela - සුලඟක් වෙලා | Ravindu Weerarathna
    💥Hiru Star Season 3 |Round 02|Episode 54🔥
    💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
    📌iOS - goo.gl/4zmabW
    📌Android - goo.gl/oNHxZi
    #Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Episode54 #RavinduWeerarathna #SulagakWela
  • เพลง

ความคิดเห็น • 1.2K

  • @anuththarasenavirathna9465
    @anuththarasenavirathna9465 2 ปีที่แล้ว +1161

    ශිහාන්ට සුපර් ස්ටාර් වෙන්න බැරි උනා.ඒත් අද ඒ ගොඩක් සීසන් වල හිටපු අයට ව්ඩා ජනප්‍රිය ,ස්තාවර වගේම සාර්තකම ගමන ආපු කෙනා ශිහාන්.අදටත් අපේ රටේ සංගීත ලෝකේ සිහින කුමාරයා ශිහාන්.ඒ ඔහුගේ දක්ශතාවය,බුද්දිමත් කම සහ නිහතමානී කම නිසා ලැබුන දෙයක් .ශිහාන් ට තියෙන තැන කවදාවත් නැති වෙන්නේ නැහැ.හැමදාමත් ආදරෙයි!

  • @sanjana..75
    @sanjana..75 2 ปีที่แล้ว +726

    YuoTube පැත්තෙ ආවොත් මං විතරද මේක ආපහු ආපහු බලන්නෙ. එච්චරම ලස්සනයි රවිඳු අයියේ. අපි ඉස්සරහටම යං🥰♥️♥️♥️

  • @yuhiakarsha1939
    @yuhiakarsha1939 2 ปีที่แล้ว +1094

    ශිහාන්ගේ සින්දුව තවත් කෙනෙක් ලස්සනට කියද්දි ශිහාන්ගේ මූනේ තියෙන අවංක හිනාව ❤️ ඒ නිහතමානීකමට හැමදාමත් ආදරෙයි.රවිදු අයියා ඔයාගේ ගායනය සුපිරි ❤️

  • @sumudurandima7613
    @sumudurandima7613 2 ปีที่แล้ว +828

    අවංක පෙනුමක් තියනවා
    මේ දරුවාගේ
    සුභ පැතුම් ❤
    Shihan❤️ වගේ කලාකරුවන්
    අනුගමනය කළොත් ලොකු ගමනක් අනිවාර්යයෙන් යන්න පුළුවන් .

    • @ishanidilrukshi7753
      @ishanidilrukshi7753 2 ปีที่แล้ว +10

      shehange dublicate❤❤❤❤

    • @chathuranganichandrasekara7988
      @chathuranganichandrasekara7988 2 ปีที่แล้ว +4

      Wow...super...👍👍👍

    • @nayanarathnayaka9264
      @nayanarathnayaka9264 2 ปีที่แล้ว +4

      Supiri aye aye balanna hithenawa😍😍😍😍

    • @shamilawickrama5945
      @shamilawickrama5945 2 ปีที่แล้ว +4

      Shoo එක විතරයි

    • @HelloCoder348
      @HelloCoder348 2 ปีที่แล้ว +13

      @@shamilawickrama5945කමෙන්ට් වල රගන උබලා වගෙ උන් එක්ක බලද්දි උගෙ ශො එක හොදයි

  • @ninomanju2839
    @ninomanju2839 2 ปีที่แล้ว +795

    ඒ සිංදුව හරිම ලස්සනයි ඇත්තම ගායකයා ෂෙහාන් මිහිරන්ග හදවතින්ම එන හිනහව හරිම ගැම්මක් තියෙනවා මුළු හදවතින්ම සුබ පතනවා මල්ලියෝ

    • @dinethhasakelum5752
      @dinethhasakelum5752 2 ปีที่แล้ว +1

      Ukkiiil

    • @oshanmadusanka6785
      @oshanmadusanka6785 2 ปีที่แล้ว +8

      ශේශාන් ම්හිරග වගේම කියනවා එ පරාස ඇක්ශන් නියමනි සුභ ගමනක් යන්න පුළුවන් ඉදිය⁣ට හදවතින්ම පතවා මගේ අදහසත් ඔබට ❤️❤️❤️❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥👆

    • @lahirudilshan9417
      @lahirudilshan9417 2 ปีที่แล้ว +2

      මගෙ ආසම එක 💓

    • @Sapun_lakshan
      @Sapun_lakshan 2 ปีที่แล้ว +1

      Eka maru

    • @amithchathuranga3274
      @amithchathuranga3274 2 ปีที่แล้ว

      @@oshanmadusanka6785 hii msdusanka

  • @nilnethu6702
    @nilnethu6702 2 ปีที่แล้ว +1265

    ගිය පාර පොඩි ශිහාන් නොනිම් හෂන්ත
    මේ පාර රවිදු 😍 ඒ කටහඬමයි ඒ වගේ ටිකක් ලස්සනයි ❤️ සුභ පැතුම් ❤️

  • @user-bx1cp8tz5d
    @user-bx1cp8tz5d 2 ปีที่แล้ว +378

    ශිහාන් වගේ නිහතමානී දක්ශ කලා කරුවෙක් මේ කලේ ඉන්නවා දකිනකොට හරි සන්තෝසයි.හැම වචනෙකම නිර්ලෝභී කම උතුරනවා.පට්ටම චරිතයක්

    • @malithiprarthana902
      @malithiprarthana902 ปีที่แล้ว +1

      Apata ayeth lassana songs ahann puluwn wewi
      💝💝🌟

  • @user-sm6di9rp6l
    @user-sm6di9rp6l 2 ปีที่แล้ว +1015

    මාරම ලස්සනයි රවිදු අයියේ.... ඇත්තටම ශිහාන් වගේමයි.. ඔයාගෙ act එක පවා එයාගෙ වගෙ.. ඔයා නම් අනිවාරෙන් අවසන් හතර දෙනා අතරෙ ඉන්නවා අයියේ 👍👍 All The Best💫

    • @sashikalorem4021
      @sashikalorem4021 2 ปีที่แล้ว +11

      Aya ilaga round akan kapnawa

    • @kasunjanadara2707
      @kasunjanadara2707 2 ปีที่แล้ว +7

      Hmm ow ane e wgemai.mara lassanai malliyoo

    • @dishadisha4904
      @dishadisha4904 2 ปีที่แล้ว +3

      Aniwa good bless you

    • @loveandpeacemagictricksrev5031
      @loveandpeacemagictricksrev5031 2 ปีที่แล้ว +8

      4 දෙනෙක් විතරක් හිටියොත් අවසන් 4ට එතෑකි 🙌🙌

    • @viraginikawshalya8282
      @viraginikawshalya8282 2 ปีที่แล้ว +6

      Aththatama marama lassanai.shehan wagemai අනිවාර්යයෙන් 123 athara innama ona.aththatama hiru star blnne meyai amishai hinda

  • @Mashii473
    @Mashii473 2 ปีที่แล้ว +295

    ලස්සනයි මල්ලියාහ් 😘😘ශිහාන් අයියාට මොන තරම් සතුටු ඇතිද එයාගේම ගීතයක් ඒ තරම්ම ලස්සනට ගයද්දී...බුදුසරණයී මල්ලී ඉදිරියටම යමු ජය වේවා...

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe9051 2 ปีที่แล้ว +290

    පුන පුනා බලා සිටියා රවිදුගේ සිංදුව අහන්න ...හරිම ලස්සනයි ජයවේවා ...

  • @malesunahtrah8008
    @malesunahtrah8008 2 ปีที่แล้ว +241

    මම හරිම ආසම සිංදුවක් මම ඔය සිංදුවට ආදරය. කරන්න 2008 විතර ඉදලා ජයවේවා පුතේට....👍👍👍♥️♥️♥️🇱🇰🇸🇦

    • @Malshika_Ariyathilake
      @Malshika_Ariyathilake 2 ปีที่แล้ว

      අනේ මමත්............❤❤

    • @pradeepranasingha4169
      @pradeepranasingha4169 2 ปีที่แล้ว

      @@Malshika_Ariyathilake oooeipඊඊඊඉ67666ය්ය්ය්ය්ය්

    • @pradeepranasingha4169
      @pradeepranasingha4169 2 ปีที่แล้ว

      @@Malshika_Ariyathilake oooeipඊඊඊඉ67666ය්ය්ය්ය්ය්

    • @tharuboy2877
      @tharuboy2877 2 ปีที่แล้ว

      ​@@Malshika_Ariyathilake පුක 😂

  • @kumarikumari7521
    @kumarikumari7521 2 ปีที่แล้ว +254

    සින්දුව ලස්සනයි ඉට වඩා ශෙහාන් එයාගේ සින්දුව කියද්දී මුනේ තියෙන හිනාව කලා ලෝකේ දැක්ක හරිම නිහතමානී චරිතයක් ඔයාට දෙවි පිහිටයි ශෙහාන් සහෝදරයා ❤️❤️ශෙහාන් සහෝදරයාගේ සින්දුවට සදරනයක් කරපු රවිදු පුතාටත් බුදුසරණයි පුතේ ❤️❤️❤️

  • @heshalasubashini4201
    @heshalasubashini4201 2 ปีที่แล้ว +171

    හරිම ලස්සනයි ....අපේ ශිහාන් සර් වගේමයි.....🔥🔥🔥🔥සුබපැතුම් රව්දු මල්ලී......

  • @Vichithrasankalpa1234
    @Vichithrasankalpa1234 2 ปีที่แล้ว +66

    ශිහාන් වගේමයි අයියේ..... හරිම ලස්සනට සින්දු කියනවා මම මේක හලන පාලොස් වෙනි පාර ඒ තරමටම ලස්සනයි hiru star වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා 😍😍

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 2 ปีที่แล้ว +65

    Hiru Star Season 3 ඒකේ ආසම ලස්සනම කෙනා රවිදු අයියා....ශිහාන් අයියා වගේමයි....ඇක්ශන් සුප.....අයියට සුභ පතනවා.....!!!!❤❤❤❤❤

  • @lahirudilshan9417
    @lahirudilshan9417 2 ปีที่แล้ว +125

    සුලගක් වෙලා ....මගේ ආසම සිංදුව ඕක මට මුලින්ම ඇහුනෙ මං 1 වසරෙදි ..රවිදු මට සමා වෙයන් වෝට් එකක් දෙන්න මන් හිටියේ බට් ඊයේ කොලබ ගෝල්ෆේස් හිටියේ ....😑❤️❤️

  • @SayuriNimshara
    @SayuriNimshara 2 ปีที่แล้ว +254

    ❤️ රවිදු අයියේ ගායනය හරිම ලස්සනයි අද ත් ගොඩාක් හොඳයි ❤️❤️❤️ අපේ හදවතේ ගායකයා ශිහාන් මිහිරංග අයියා ❤️❤️ ශිහාන් අයියා vote එක දුන්නු විදිය හරිම ලස්සනයි ❤️

  • @imashihashinika4969
    @imashihashinika4969 2 ปีที่แล้ว +101

    My favorite singer ශිහාන් මිහිරංගගෙ අනුකරණයක් වන රවිදු නම් පොඩි ශිහාන් second round ශිහාන් වගේම ලස්සනට stage එකේ sing කරා වගේම dance කරා hiru star එකෙන් ඉස්සරහටම යන්න one කෙනෙක් Ravindu werarathna

  • @kphansi844
    @kphansi844 ปีที่แล้ว +48

    අවුරුද්දකට පස්සෙත් අහන්නේ මං විතරද 🤔🤔

    • @manuthransana699
      @manuthransana699 9 หลายเดือนก่อน

      Inno

    • @sasmithnirmal
      @sasmithnirmal 9 หลายเดือนก่อน

      Me😂

    • @uppalashashi9413
      @uppalashashi9413 3 หลายเดือนก่อน +1

      අවුරුදු දෙකකට පස්සෙත් අහන මම

    • @user-wk8uo8dv9j
      @user-wk8uo8dv9j หลายเดือนก่อน

      ඔයා විතරක් නෙවේ අපිත්😁

  • @roohishanaya4264
    @roohishanaya4264 2 ปีที่แล้ว +86

    ශිහාන් අයියා වගේමයි..ලස්සනයි පරිස්සමෙන් ගමන යන්❤️😍☺️බුදු සරනයි😊

  • @ruu-og6jd
    @ruu-og6jd 2 ปีที่แล้ว +59

    සුලගක් වෙලා ඔබ සොයා එන්න ඕනේ...🥰❤️🤗

    • @NiranjalaShiromani-ig4jg
      @NiranjalaShiromani-ig4jg 3 หลายเดือนก่อน

      කව්ද.උඹ.ඔබ.සොයා.එන්න.ඔිනෙ.කියන්නෙ.

  • @chammi_pravindya_
    @chammi_pravindya_ 2 ปีที่แล้ว +108

    ඒ විනාඩි 3 ඉවර වෙනකං හිටියෙ හරිම නොඉවසිල්ලෙන්
    ඊයෙත් ගින්දර වගේ සින්දුව කිව්ව
    පට්ට රවිදු අය්යේ ❤

  • @sawaniwilbaratchi122
    @sawaniwilbaratchi122 2 ปีที่แล้ว +87

    මම ආසම ගායනයක්.ශිහාන් අයිය වගේම කෙනෙක් තවත් බිහි වීම ගොඩක්ම සතුටුයි.😍☺️ඉදිරියටම යන්න සුබ පැතුම් මල්ලියා☺️

  • @JustArkon
    @JustArkon 2 ปีที่แล้ว +56

    දවසේ හොදම ගායනය👈❤️රවියා අපේ පොඩි ශිහාන් 🤗❤️❤️❤️❤️❤️

  • @rekhasureka6449
    @rekhasureka6449 2 ปีที่แล้ว +100

    රවිඳු සුපිරි අනෙ නියමයි ශිහන් වගෙමයි.👍👍👍❤️ අනිවාර්යයෙන් අවසන් හතර දෙනා අතරට යන්න ඕන..මරු මම desarayak baluwa

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +33

    ශිහාන්ගේ කොෆිය ම තමයි හඩත් ඒ වගේ.
    සුභ පැතුම් 💐💐
    ශිහාන් ලෝභ නැතුව විදිනවා දැක්කා. ඒ නිහතමානී කම අගෙයි.

  • @lakdineesuwanima7486
    @lakdineesuwanima7486 2 ปีที่แล้ว +115

    අපෙ අයියගෙත් නම රවිදු. ඇත්තටම රවිදු අයියේ ❤ ඹයා ට ඹය ගීතයට වෝට් හම්බෙන්නැත්තෙ තාරැණයේ සොදුරැ ගායක ශිහාන් අයියගෙ සිංදුවක් නිසා. ඔයා ඒ සිංදුව හොදට ඉදිරිපත් කරා. ශිහාන් අයියා වෝට් කල අපූරැව.😉

  • @harshanihemachandra3257
    @harshanihemachandra3257 2 ปีที่แล้ว +41

    ශිහාන් අයියාගේ කටහඩ වගෙමයි 💯👌💞♥️😘😍❤️✨👍💪🏻

  • @sanu7034
    @sanu7034 2 ปีที่แล้ว +57

    රවිදු අයියා song එක මාරම ලස්සනයි ඔයත් ඒවගේම ලස්සනයි සුබ පැතුම් අයියා

  • @nipuniwasana8078
    @nipuniwasana8078 2 ปีที่แล้ว +89

    ශිහාන් අයියා වගේමයි අනේ... දෙපාරක්ම බැලුවා මේ සින්දුව.ආයෙ ආයේත් බලන්න ආසයි 😍

  • @chamodiishara6647
    @chamodiishara6647 2 ปีที่แล้ว +66

    ඉවර වෙනකම් ඇස්පිය නොගහ බලන් හිටියා ඇත්තටම ලස්සනයි 💖ඉදිරියෙන් ඉදිරියටම යන්න සුබ පතනවා😘

  • @lakmalpriyankara1046
    @lakmalpriyankara1046 2 ปีที่แล้ว +50

    නියමයි රවිඳු අයියා ශිහාන් sir වගේම හොදට ඔයා කියනවා ඔයා කියන සින්දු වලට ආසයි කටහඩ ලස්සනයි ඔහොම හොදට කියමු අයියා hiru star කිරුල ගමු 👍👍

  • @nethunethsarani1626
    @nethunethsarani1626 2 ปีที่แล้ว +30

    චූටි කාලේ ඉදන් මගේ crush එක ශිහාන් මිහිරංග 😍

  • @anjaleemaddumage4023
    @anjaleemaddumage4023 2 ปีที่แล้ว +32

    ඒ හැගීම් ඒ රංගනේ වෙනසක් නෑ... ලොකු ගමනක් යනවා මල්ලී ඔයත් ශිහාන් අයියා වගේ... තමන්ගේ සිංදුවක් කියද්දී හදවතින්ම සතුටු වෙන්නේ ඒ ශිහාන්....♥️🙏🏻😘🔥

  • @Malshika_Ariyathilake
    @Malshika_Ariyathilake 2 ปีที่แล้ว +39

    " ඔබ ළඟින් , ඇයිද ඔබ මාව හැඩවුවේ කොටස් දෙක මාරම ලස්සනායි❤❤❤ රවිඳු final perfome කරන්නම ඕන ❤💪💪💪💪💪 ශිහාන්ගෙ ආසම සින්දුවක් ❤ ශිහාන්ගෙ ආරෙටම වගේ රවිදුත් ❤❤❤ජය වේවා රවිදු

  • @champajanaki228
    @champajanaki228 2 ปีที่แล้ว +73

    නියමයි කොලු පැටියා .ලස්සනයි බුදු සරනයි ජයවේවා !

  • @diwya7058
    @diwya7058 2 ปีที่แล้ว +16

    අනේ එකම විදිහට ශෙහාන් අයියගේ ඇක්ටින් ටික ඒ විදිහටම දැම්මා 🥺🥺🥺 බලන් ඉන්න ආස හිතුනා ගොඩක් දෙන්නම ඔය සිංදුව එකට කිව්වනම් තවත් ලස්සනයි 😍❤️... සුබ පතනවා අයියේ ඔයාට 🎀🎀🎀

  • @indukumari1159
    @indukumari1159 2 ปีที่แล้ว +25

    ශිහාන් පුතා හදවතේ ගායකයා ගොඩක් ආදරෙයි ශිහාන් පුතාට පුතත් ලස්සනට කිව්වා ඉදිරියටම යන්න පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @ShihanMihirangaFanClub
    @ShihanMihirangaFanClub 2 ปีที่แล้ว +36

    ශිහාන් සර් , අරගලය කරන කොල්ලො කෙල්ලො up කරන්න හොඳ සින්දුවක් කරන්නකො. 🌚 කාලෙකින් සින්දුවක් කලෙත් නෑනෙ . 😶💔

  • @ashendevinda19
    @ashendevinda19 2 ปีที่แล้ว +139

    අමීශ,රවිදු,ශානිකා ස්ටේජ් එකට ගොඩ උනා කියන්නේ පිස්සුවක් සීසන් 3 වැඩ්ඩෝ 3 දෙනා ✨️💯

  • @hasinthamadushan224
    @hasinthamadushan224 2 ปีที่แล้ว +120

    ශිහාන් සර්ගෙ හිනාව අවන්කයි තමන්ගෙ ගිතය අදරනිය ලෙස ගයනකොට එ අවන්ක කමෙන්ට් එක දෙන්නෙ කිසිම හදවතින්මයි.
    පොඩි ශිහාන්ට ජය

  • @nimeshmaduwanta3386
    @nimeshmaduwanta3386 2 ปีที่แล้ว +19

    රවිදු අයියා සිංදු කියනකොට ශිහාන් සර් වගෙමයි.ඔයා මේ තරගයෙන අවසාන 4දෙනා අතර ඉන්න ඔනි තරගකරුවෙක්.ජය වේවා අයියේ.❤️❤️❤️

  • @chamodyasanjani8593
    @chamodyasanjani8593 ปีที่แล้ว +12

    ඔය සිංදුව මං මුලින්ම අහද්දී මට වයස අවුරුදු 10ක් විතර ඇති ඒ කාලේ ඉදලම අදටහ් මේ සිංදුවට ආදරෙයි 😍❤️

  • @inokakumari1535
    @inokakumari1535 2 ปีที่แล้ว +22

    හරිම ලස්සනයි පුතේ .ඔයාගෙ දවස anakam බලා unne.danate goda parak baluwa.oyate bs.mama kuwat wala

  • @challenging4740
    @challenging4740 2 ปีที่แล้ว +34

    හරිම ලස්සනයි idiriyatama යන්න suba පැතුම්

  • @buddhikawikcramasingha2371
    @buddhikawikcramasingha2371 2 ปีที่แล้ว +38

    මල්ලි ගොඩක් ලස්සනයි එත් ශිහාන් සර් වගේ වෙන්න මේ ලොකේ කාටවත් බ.අනුකරණය කරන්න එපා ඔයා ඔයාම වෙන්න බලන්න

  • @mithunjeewanthaofficial1913
    @mithunjeewanthaofficial1913 2 ปีที่แล้ว +28

    Tiktok එකේ සින්දු කියනවා දැකලා තමා අයියා කියනකන් බලන් හිටියෙ . ඇත්තටම සුපිරි. ❤

  • @janithyakarunanayaka4024
    @janithyakarunanayaka4024 6 หลายเดือนก่อน +3

    කී පාරක් බැලුවද දන්නේ නැහැ 🙄 ඒත් තවත් බලනවා අහනවා 😌 මාරම ලස්සනයි ❤️‍🩹❤️‍🩹

  • @chathurikavindi4654
    @chathurikavindi4654 2 ปีที่แล้ว +37

    මාරම් ලස්සනයි රවිඳු...❤️ ශිහාන්ගේ මල්ලි කෙනෙක් වගේ...සුබ පැතුම් ඔයාට....👍

  • @Sskkk12
    @Sskkk12 2 ปีที่แล้ว +16

    රවිදු Boza ඒක පහරක් බන්...අමුතුම වෙනසක් ඉතින් ශිහාන් සර්ගෙ Ability එක තියනව ලාවට දැක්ක විදිහට නම් ...මරු මරු ඉතින් ගැම්මක්🤟🏻 හී 😁😁😁(Ripzi)

  • @lankajayawardhana3557
    @lankajayawardhana3557 2 ปีที่แล้ว +72

    ශිහාන් වගෙම නැතත් ලස්සනට කිව්ව රවිදු.ශිහාන් ඒ සින්දුව කියද්දි මාරම හැගීමකින් කියනවා..

  • @thilakarathnathilakarathna6715
    @thilakarathnathilakarathna6715 2 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි සින්දුව ශිහාන් අයියා වගේම යි

  • @hasinisadunikasadunika1510
    @hasinisadunikasadunika1510 2 ปีที่แล้ว +31

    ගොඩක් ලස්සනයි❤❤❤❤ ඉදිරියටම යන්න සුභ පතනවා. බුදුසරණයි

  • @thamdil3517
    @thamdil3517 2 ปีที่แล้ว +50

    Shihanගෙ superstar කාලෙ මතක් වෙනව 🤩

  • @kavishkaariyadasa4327
    @kavishkaariyadasa4327 2 ปีที่แล้ว +128

    හරිම ලස්සනයි රවිදු අයියේ❤අපේ හදවතේ ගායකයා ශිහාන් සර් ඔයා හරියටම ශිහාන් සර් වගේ 😊ඔයාගේ ඒ act එක ශිහාන් සර්ගේ වගේමයි ඔයාව දකිද්දි අපිට ශිහාන් සර්ව මතක් උනා Good luck අයියේ ඔයගෙ තමා මේ පාර hiru star🤩👊

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 2 ปีที่แล้ว +23

    හරිම ලස්සනයි කොල්ල.

  • @allone2005
    @allone2005 2 ปีที่แล้ว +53

    රවිදු අයියා කියන්නේ භාවනාවක් වගේ කට හඩක් ආයෙ ඉතින් සුපිරියක් තමා ❤️🌸

  • @vimukthisanjaya1869
    @vimukthisanjaya1869 2 ปีที่แล้ว +10

    ශිහාන් යනු ශිහන් පමනයි...එයාව අනුකරනය කරන තරමට අගෙ ශෙහන් ඔබ තුමාට පමනයි.....ඔකයි සොබහව දර්මය....

  • @chandhiameshi7264
    @chandhiameshi7264 2 ปีที่แล้ว +8

    ලස්සනයි පුතේ කිසිම වෙනසක් නැ ජයවේවා පුතේ පරිස්සමින් ඔයාගෙ යමන යන්න පුතේ කවදාවත් වරදින්නේ නැ කල්පනාකාරීව ඉදිරියටම යන්න බුදුසරණයි පුතේ පිට රටක හිටියත් අපි ඔයාලට ආදරෙයි

  • @chanakawasantha931
    @chanakawasantha931 2 ปีที่แล้ว +16

    හරිම ලස්සනයි පුතේ බුදු සරණයි ඉදිරියට යන්න ජය නියතයි ඔයාට

  • @dilmitharushika537
    @dilmitharushika537 2 ปีที่แล้ว +14

    අනේ එයා හරිම ලස්සනට සින්දුව කීවා❤️❤️

  • @senurisewuwandi8205
    @senurisewuwandi8205 2 ปีที่แล้ว +12

    Rv මරු අනේ
    ගොඩක් ලස්සනයි🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @deenaviola8820
    @deenaviola8820 ปีที่แล้ว +6

    මෙක බලනවා බලනවා එවරයක් නැහැ මරම ලස්සන්ක් තියෙන්නෙ .තනිකර ශිහාන්ම තමා.එ අවන්ක සතුට බලන්නක්කෝ❤️💯

  • @RiyazRiyaz-md3tx
    @RiyazRiyaz-md3tx 2 ปีที่แล้ว +36

    💖💖හුගක් ලස්සනයි සින්දුව ලස්සනට කිව්වා හැබැයි බය ගතිය නැති කරන්න ඕන ජයවේවා බුදුසරණයි 💖💖

  • @thissajayarathna8127
    @thissajayarathna8127 2 ปีที่แล้ว +17

    ෂිහාන් ගේ ඇක්ටිං ටිකම තියෙනවා නේද ඒ අතර පුතේ ඔයාට ජය වේවා

  • @ariyapalawijesooriya3710
    @ariyapalawijesooriya3710 ปีที่แล้ว +4

    ශිහාන් මිහිරංග ඇත්තටම පට්ට නිහතමානි අවංක චරිතයක් හිස නමා ගෞරව කරමී ශිහාන් ❤️❤️❤️ ශිහාන් එතන පොඩි දරුවෙක් වගේ දැක්කම හිත පිරුනා.. තෙරුවන් සරණයි ශිහාන් ජයෙන් ජයම වේවා...
    ඒ දරුවත් ඇත්තටම දක්ෂයි congratulations

  • @boomijayasooriya6952
    @boomijayasooriya6952 2 ปีที่แล้ว +27

    පොඩි ශිහාන්... ජය වේවා.....!!!❤️👌

  • @Bunny-kh9dq
    @Bunny-kh9dq 2 ปีที่แล้ว +42

    ශිහාන් වගේමයී....ඒ ඇක්ෂන් අම්මෝ ඒ විදියමයි 💖

  • @pasindumihiran9482
    @pasindumihiran9482 2 ปีที่แล้ว +6

    සිසිල දෙන මේ නදී තෙරේ තුරුලු උනු මාගේ හංසියේ හැමදාම මේ ලෙසින් බැදී ඉදිමු යැයි කීව කුමරියේ🥺🤍

  • @thilakarathnathilakarathna6715
    @thilakarathnathilakarathna6715 2 ปีที่แล้ว +30

    ගොඩක් ලස්සනයි අයියේ සින්දුව. සුබ පැතුම්

  • @ravinduperera9101
    @ravinduperera9101 2 ปีที่แล้ว +9

    ඒ ඇක්ශන් ශිහාන් සර්මයි තනිකර
    Congratulations brother 🔥❤️

  • @dsk9701
    @dsk9701 2 ปีที่แล้ว +26

    රවිදු අවසන් 4 දෙනා අතර ඉන්න ඕනීමයි. 💪🥰

    • @sarindusiriwardana6838
      @sarindusiriwardana6838 2 ปีที่แล้ว

      මූව කපනව😂💔

    • @dsk9701
      @dsk9701 2 ปีที่แล้ว

      @@sarindusiriwardana6838 අඩෝ මේ මේ මේ 😂😂😂

  • @sanjiwanislk7613
    @sanjiwanislk7613 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි දහපාරක් විතර බැලුවා,ශෙහාන් හදවතින්ම සිනාවෙනවා,අහින්සක පෙනුමක් ඇති ලමයෙක් ,බුදු සරණයි.

  • @navodachanchala6105
    @navodachanchala6105 2 ปีที่แล้ว +7

    අඩෝ ඒක මරු මල්ලි...ශිහාන් සර්ගෙ ඒව ඔයා කියනව වෙනමම රහකට...😍😍

  • @malinduprabanjana7225
    @malinduprabanjana7225 2 ปีที่แล้ว +9

    Shihan aiya vagemai....කටහඬ ඒ වගේමයි😍...my favourite song ....good luck aiye...

  • @user-kv9rd9nr2g
    @user-kv9rd9nr2g 2 ปีที่แล้ว +5

    Shehan wagemai lassanat sing kara maru patta sinduwa ❤🔥🎧

  • @asankasampath5014
    @asankasampath5014 2 ปีที่แล้ว +4

    ශිහාන් රවිඳු ඇත්තටම සහෝදරයෝ වගේ බලන්න දෙන්නම එකම විදිහ ,ලස්සන, කටහඩ හැමදේම එක වගේ..හරිම ආදරණීයයි ❣️❣️❣️❣️

  • @shamalishamali8948
    @shamalishamali8948 2 ปีที่แล้ว +6

    එතන තිබ්බ නිහතමානීකම. ❤
    ෂෙහාන් sir එයාට මුල් ටිකේ අතින් දුන්න සප් එක දැක්කද ☺️❤🍃

  • @ruvaniruwani1129
    @ruvaniruwani1129 2 ปีที่แล้ว +16

    අාසම ගායකයා ශිහාන් .....අයියා......

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +11

    පට්ට ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ජය වේවා🙏🙏🙏 good 👍👍👍👍 loku

  • @sandunimadhusha4412
    @sandunimadhusha4412 ปีที่แล้ว +4

    කොච්චර ඇහුවත් ආයේම අහන්න හිතෙනවා . අනාගතේට සුභ පැතුම් ජය වේවා හැමදාම ❤️

  • @madushiayasha6757
    @madushiayasha6757 2 ปีที่แล้ว +7

    මන් ආසම ගායකයා ෂෙහාන් මිහිරංග වගේමයි 😍 සුබ පැතුම්

  • @sachinprasad521
    @sachinprasad521 2 ปีที่แล้ว +24

    සිංදුවයි,ඉදිරිපත් කිරීමයි ශිහාන් වගේමයි 😇😍♥️

  • @prabod_dewmina
    @prabod_dewmina 2 ปีที่แล้ว +45

    හිරු ස්ටාර් ශිහාන්ලා
    Season 1-shammi fernando
    Season 2-nonim hashantha
    Season 3-ravindu weerarathna

    • @warunamalinda7031
      @warunamalinda7031 ปีที่แล้ว

      Season 3 gana hariyatama kiuwa 😁

    • @chamikacooray827
      @chamikacooray827 ปีที่แล้ว

      2 නොනිම් වගේම හර්ශාඩ් හිටියා

  • @user-xn8um7cn6i
    @user-xn8um7cn6i 2 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි ජය වේවා 👍❤️❤️❤️❤️

  • @dmax6339
    @dmax6339 2 ปีที่แล้ว +26

    ශිහාන් මුලින්ම සිංදු කියන්න ආපු කාලේ මතක් වෙනවා.
    ඒ feeling එක දැනෙනවා

  • @dhananjapasindhulakshan6561
    @dhananjapasindhulakshan6561 2 ปีที่แล้ว +6

    කොච්චර් බැලුවත් එපා වෙන්නෙ නැ එ තරමටම මම ආදරෙඉ

  • @Dinuwa_55
    @Dinuwa_55 ปีที่แล้ว +3

    😘🌹❤️ශිහාන්ගේ සින්දුවක් තවත් කෙනක් කියද්දි ශිහාන්ගෙ මූනේ තියෙන ඒ අවන්ක හිනාවට ආදරෙයි අයියේ🌹😘❤️TH-cam එක පැත්තේ ආවොත් මේක බලන්න අමතක කරන්නේ නෑ❤️මම ආසම සින්දුවක් තමා🥰" සුලගක් වෙලා"

  • @kavimaxdj315
    @kavimaxdj315 2 ปีที่แล้ว +8

    නියමයි සුපිරි කියන්න දෙයක් නෑ ❤ රවිදු අයියෙ

  • @nelunikalakshani2962
    @nelunikalakshani2962 2 ปีที่แล้ว +2

    මාරම මාරම මාරම ලස්සනයි..
    Fb එකෙත් බැලුවා, you tube එකෙත් බැලුවා TikTok එකෙත් බැලුවා search කරලා. සුපිරියටම කිව්වා..ශිහාන් මිහිරංග වගේමයි Action
    ආසම ,ආදරනිය ගායකයා Shihan Mihiranga ❤️😍

  • @aranthany8793
    @aranthany8793 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි සෙහාන් සතුටින් ,සෙහාන් ගේ මුන ලස්සනින් පිරැනා නියමයි woooooo best

  • @nelulifestyle461
    @nelulifestyle461 2 ปีที่แล้ว +6

    අමීශ 💞 රවිඳු 👊👏

  • @user-xy7tw9do9q
    @user-xy7tw9do9q 2 ปีที่แล้ว +6

    ශිහාන් කියන්නේ නියම චරිතයක් ❤️❤️❤️❤️

  • @champikahemanthi7388
    @champikahemanthi7388 ปีที่แล้ว +2

    Harima lassanai ayiye

  • @lochi8666
    @lochi8666 2 ปีที่แล้ว +5

    Harima ලස්සනයි ravindu ayye shihan sir වගේමයි ... congratulations ayye 😊😊❤️

  • @maheshipriyadarshani7445
    @maheshipriyadarshani7445 2 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි.. මුල් ගායකයා කෝච් කෙනෙක් විදිය⁣ට ⁣ඉද්දි බය නැතුව ගායනා කරන්නත් ලොකු එඩිතර කමක් තියෙන්න ඕන.

  • @nimmiperera7144
    @nimmiperera7144 2 ปีที่แล้ว +17

    හුගක් කියුට් අනේ...ඉස්සරහටම යන්න සුබපැතුම්...

  • @geethanilmini6793
    @geethanilmini6793 2 ปีที่แล้ว +4

    ගින්දර 🔥 වගෙ bro... ශෙහාන්ගෙ action ම තියෙනවා ... සරාගෙ වචනෙන් කියනවානම් සුපරි පරි ඉතිරෙන ගායනාවක් 👍👍👍💖💖

  • @dilkidhananjanee3545
    @dilkidhananjanee3545 2 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි මල්ලී..😍 ඉස්සරහටම යන්න සුබ පතනවා...💖

  • @dantidanti1017
    @dantidanti1017 2 ปีที่แล้ว +10

    ලස්සනයි තෙරුවන් සරණයි