Rosa Pethi Athurala - රෝස පෙති අතුරාලා | Amila Sandaruwan💥Hiru Star Season 3 |Super 48| Episode 89🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น •

  • @chathurangaonline4175
    @chathurangaonline4175 2 ปีที่แล้ว +76

    මුං කවදාවත් චාමරගේ සිංදු වලට වෝට් කරන්නෑ....මොකද මුං කුහක මෙලෝ රහකට නැති උඩගු සෙට් එකක්...ඒත් මහාපොලෝවේ හදවත් වල ජීවත් වන සුපුරි ගායකයගේ සිංදුවක් තෝරාගත් ඔබට ජවන් ජයම වෙිවා...

  • @SayuriNimshara
    @SayuriNimshara 2 ปีที่แล้ว +32

    " උඩු ගුවන යටින් මහ දෙරණ පිටින්" ගීතයෙන් අපගේ සිත් සොරා ගත් තාරකාව 🌟❤️ ඔබයී ඒ සංවේදීම ගායනය කිසිදා අමත නොවෙයි ඔබ සැබෑ දක්ෂයෙක් ❤️ අනාගත හැමදේම සාර්ථක වෙන්න සුභ පැතුම් ❤️ තෙරුවන් සරණයි ❤️ හැකි නම් හිරූස්ටා සීසන් 04 තුළින් නැවත එන්න ❤️ අද ඉවත් වීම ගොඩාක් දුකයි 😢❤️

  • @asithahasanka2476
    @asithahasanka2476 2 ปีที่แล้ว +54

    මේ සීසන් එකේදී මේ වෙනකන් කවුරු අයින් උනත් දුකක් ආවෙ නෑ... ඒත් අමිල සඳරුවන් අයින් වෙනකොට ආපු දුක කියන්න වචන නෑ... ඒ කටහඬට අපි ඇබ්බැහි වෙලා..

    • @SayuriNimshara
      @SayuriNimshara 2 ปีที่แล้ว +2

      ඒක ඇත්ත 😢💔❤️

  • @wsumedha1823
    @wsumedha1823 2 ปีที่แล้ว +20

    අමිල කියන්නේ ඉන්න ඕන කෙනෙක් ,ඒත් ලංකාවේ මෙච්චර කල් වෙලා තියෙන්නෙ හැම රියලටි එකකම පරාද වුණු අය තමයි දිනලා තියෙන්නෙ ශිහාන් හොදම නිදසුනක්..💞💞

  • @xtratelecom1035
    @xtratelecom1035 ปีที่แล้ว +3

    මම චාමරගේ සිංදු වලින් පිස්සුවෙන් වගේ අහන සිංදුවක් ඔයා හරියට පොඩි එකෙක් වගේ ඒ සිංදුව කිවේ කැපෙන එක සාදාරණයි

  • @Athimale_Janaka
    @Athimale_Janaka 2 ปีที่แล้ว +13

    උඩු ගුවන යට්න්...ඒක තමයි බොක්කට වැදුනේ ඔයාගේ...❤ ඒත් මේක හිතට දැනුනේ නෑ....පරන සිංදු සෙට් එකක් තෝර ගන්න තිබ්බේ...ඔයාගෙ ලස්සන වොයිස් එකක් තියනවා... වාසනාව තියෙන්නත් ඕන ඉතින් මොනා කරන්නද...ඒක වෙලාව තමයි .. ඉදිරි සංගිත ජිවීතය සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...❤

  • @srimalgayan1463
    @srimalgayan1463 7 หลายเดือนก่อน +1

    අමිල සදරැවන් වැඩ්ඩා 💯🎤👏🔥

  • @kavindananayakkara5125
    @kavindananayakkara5125 2 ปีที่แล้ว +15

    මම ආසාවෙන්ම බලපු පර්ෆෝමන්ස් එක උඩු ගුවන යටින්.

    • @SayuriNimshara
      @SayuriNimshara 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම ❤️

  • @hashansenarathne6113
    @hashansenarathne6113 2 ปีที่แล้ว +11

    Chamarage sindu kiyanna puluwan chamaratama witharai❤️❤️❤️

  • @thusharasandaruwan6458
    @thusharasandaruwan6458 2 ปีที่แล้ว +60

    නිකමට හිතහන්කො චමර විරසිංහ කොච්චර වැඩ්ඩෙක් ද... ❤️🤙

    • @sarigamasongbox584
      @sarigamasongbox584 2 ปีที่แล้ว +4

      චාමරගෙ වොයිස් එකෙන් අහද්දි වෙනම ලෝකෙකට යනව වගේ ❤

    • @gayankalhara1740
      @gayankalhara1740 2 ปีที่แล้ว +3

      Aniwa.hadawthe gayakayge hada horakam krnn me kauru kiwath be machn.eka wenama rahak.🙂

    • @anuraweerawardana3299
      @anuraweerawardana3299 2 ปีที่แล้ว +1

      @@gayankalhara1740 මූ රෙනව...සින්හලෙන්

    • @gayankalhara1740
      @gayankalhara1740 2 ปีที่แล้ว

      😁🤣

    • @dhanushkarathnayaka4423
      @dhanushkarathnayaka4423 ปีที่แล้ว

      Pitching hodai

  • @nalikanilmini2435
    @nalikanilmini2435 2 ปีที่แล้ว +10

    මතක හිටින නම නමිි අමිල සදරුවන් මිනුවන්ගොඩ . ... අපරාධ ආය කැපුනා ....

  • @nilanthapemarathna9083
    @nilanthapemarathna9083 2 ปีที่แล้ว +16

    තෝරා ගැනිම අමලට ගැලපෙන්නේ නැ වෙනමම ස්ටයිල් එකක් තිබුන මාරම වැඩ්ඩෙක් පට්ට දුකයි කැපුන එක 😥

  • @MaheshAsanka-bq1fb
    @MaheshAsanka-bq1fb 7 หลายเดือนก่อน

    Aulak na Ami ela ela mage raththaran❤❤❤❤❤

  • @සවර්ණමාලි-ෂ7ය
    @සවර්ණමාලි-ෂ7ය 2 ปีที่แล้ว +5

    මන් ගොඩක් ආදරය කරන කෙනෙක් 🙏🙏ලස්සනය කටහඩ ක්‌

  • @imeshmadurange4814
    @imeshmadurange4814 2 ปีที่แล้ว +20

    මටනම් සිරාවටම කොලිටියක් පෙනුනේ නෑ බන් 😑 මූ වැඩ්ඩෙක් වෙන්න ඇති ඒත් මේ සින්දුවට සාධාරණයක් උනේ නෑ....

  • @prashansenadeera7583
    @prashansenadeera7583 2 ปีที่แล้ว +13

    සින්දුව අවුල් බ්‍රෝ..😢

  • @RAVANA724
    @RAVANA724 10 หลายเดือนก่อน +1

    ඇත්තම කියනවා නම් මේ සිංදුව කියන්න අමාරැයි එක කියන්න නම් උපතින්ම මොකක් හරි දක්ශතාවක් ගෙන්න ඔනේ. අමිල ඇත්තටම දක්ශයි නමුත් එයාට මේ සිංදුව ගැලපෙන්නේ නැ. මොකද මෙක එයාගේ වොයිස් එකට යන සිංදුවක් නෙවේ. එයාට මට හිතේන විදියට චන්දන ලියනාආරච්චී සර් ගේ සිංදු ගැලපෙනවා. ❤

  • @mudithajayakodi5792
    @mudithajayakodi5792 2 ปีที่แล้ว +1

    Oya dinum ...hadawathe ggaayakaya. Suba pathum.

  • @florenceiayakody6370
    @florenceiayakody6370 2 ปีที่แล้ว

    Wow wow.super .excelante .good luck.dear .amila your .the.best.watching .from italy

  • @manidubhasith8031
    @manidubhasith8031 ปีที่แล้ว

    Sinduwa aul machan tharaha wenna apa anitj sindu lassanay

  • @madusharathna5591
    @madusharathna5591 2 ปีที่แล้ว +4

    Mama kemathima kenek Eth Amal kiwwe attha palaveni sinduva tharam denna kisima sinduvak kiwwe nehe

  • @thilinidilrukshi4223
    @thilinidilrukshi4223 2 ปีที่แล้ว

    Lassanta සිංදු kiyanawa.

  • @thusharanawarathna2422
    @thusharanawarathna2422 2 ปีที่แล้ว +2

    ඉතාමත්ම දක්ෂ කොල්ලෙක්..

  • @madhurangaedirisinghe216
    @madhurangaedirisinghe216 10 หลายเดือนก่อน

    Perfect Judgment from 3 Greatst❤

  • @hemanthaarunathpri7123
    @hemanthaarunathpri7123 2 ปีที่แล้ว

    😁😁😁😁mama danne matanam supiriyatama ahunaa

  • @RenukaSiyagani
    @RenukaSiyagani 11 หลายเดือนก่อน

    Anh hodin kuwanah ❤❤ah Malli

  • @allbayadar1507
    @allbayadar1507 ปีที่แล้ว

    Beautiful singing

  • @shanekalindu825
    @shanekalindu825 2 ปีที่แล้ว

    ටොන් ගැන කතා කරනවා. හරියට හෝන් එක ගහනව වගේ. අමිල උබ උබේ ගමන පලයන් බන්. සින්දුව අහනකොට අපිට චාමර අය්යා මතක් උනා. 🙏 උබට 👊

  • @shakilasanjeewani4366
    @shakilasanjeewani4366 2 ปีที่แล้ว

    Patta gayanayak MN dakapu

  • @chathura12345C
    @chathura12345C 2 ปีที่แล้ว +3

    ලන්කාව ගැන හිතාගන්න පුලුවන්...judge board එකේ ඉන්න උන්ගෙ හැටියට...

  • @methsirikulasekara9778
    @methsirikulasekara9778 2 ปีที่แล้ว

    Me sinduwa lassanata kiwwe na

  • @sameeramuthunayaka6522
    @sameeramuthunayaka6522 2 ปีที่แล้ว

    Amila dakshayek ..eth ada gayanaya sarthaka na mage adahasa ..wena sinduwak thoraganna thibune ..adupadu godaiii

  • @danushkabandara6717
    @danushkabandara6717 ปีที่แล้ว

    superb brother.Good luck.

  • @Krishanaravinda1996
    @Krishanaravinda1996 ปีที่แล้ว

    Madi bro ,😭😭

  • @Sayu1512
    @Sayu1512 2 ปีที่แล้ว +5

    අමල් දෙපාරෙම වෝට් කලේනෑ.දෙවෙනියට කිවුව ගායනයෙ අමල් කිවුවා ගායකය විතරයි දන්නෙ හරියට සින්දුව ගායනා කරනවද,නැද්ද කියලා.ඒත් කලින් ravindu weerarathne ශිහාන් සර්ගෙ සින්දුවක් කිවුවා.එයා වෝට් කලේනෑ.මිනිස්සු කොච්චර ශිහාන් සර්ට බැන්නද.නමුත් ගායකය විතරයි දන්නෙ ඒ සින්දුව හරියට ගායනා කරනවද නැද්ද කියලා 😊

  • @allbayadar1507
    @allbayadar1507 ปีที่แล้ว

    Lassanai

  • @flashsellers2204
    @flashsellers2204 ปีที่แล้ว

    සිංදුවේ Tempo වැඩී ඒකයි අවුල

  • @thanujaroshan449
    @thanujaroshan449 2 ปีที่แล้ว

    Sinduwa waradduwani ekai awula

  • @m.h.ravindra8784
    @m.h.ravindra8784 ปีที่แล้ว

    Pirth

  • @gayandibulwitiya3925
    @gayandibulwitiya3925 ปีที่แล้ว

    😔🙏

  • @virajomain9584
    @virajomain9584 2 ปีที่แล้ว

    Song ekama out kiynne

  • @sankamadu4237
    @sankamadu4237 ปีที่แล้ว

    කවුද ban muuu

  • @rameshhasantha8763
    @rameshhasantha8763 2 ปีที่แล้ว +19

    චාමර විරසිංහගේ සිංදුව සම්පූර්ණයෙන්ම කෑවා

  • @paradiseofmiucic9857
    @paradiseofmiucic9857 2 ปีที่แล้ว +2

    රෝස පෙති අතුරාලා
    යහන මත සතපාලා
    සුපෙම් හිත ළඟින් හිඳ
    සුසුම් ලමු කොඳුරාලා
    කඳුළු පිනි වෑහේවී
    නිදන හිත ඇහැරේවී
    පපුව මත සුවඳ විඳ
    දෙතොල් පෙති යා වේවී
    රෝස පෙති අතුරාලා...
    තරු පේලි පීදීලා
    සඳ යහන පීරාලා
    නුඹෙ දෑස විහිදාලා
    අපෙ කෝඩු හීනේ සරසාලා
    තරු පේලි පීදීලා
    සඳ යහන පීරාලා
    නුඹෙ දෑස විහිදාලා
    අපෙ කෝඩු හීනේ සරසාලා
    ඉඳුනීල නෙතු ගාව රැඳෙමී සදා
    රෝස පෙති අතුරාලා
    යහන මත සතපාලා
    සුපෙම් හිත ළඟින් හිඳ
    සුසුම් ලමු කොඳුරාලා
    පැතු හීන වෑහීලා
    අද යාය නෑවීලා
    පණ වාගෙ පෑහීලා
    මතු ආයෙ මාගේ සඳ වේවා
    පැතු හීන වෑහීලා
    අද යාය නෑවීලා
    පණ වාගෙ පෑහීලා
    මතු ආයෙ මාගේ සඳ වේවා
    ඉඳුනීල නෙතු ගාව රැඳෙමී සදා
    රෝස පෙති අතුරාලා
    යහන මත සතපාලා
    සුපෙම් හිත ළඟින් හිඳ
    සුසුම් ලමු කොඳුරාලා
    කඳුළු පිනි වෑහේවී
    නිදන හිත ඇහැරේවී
    පපුව මත සුවඳ විඳ
    දෙතොල් පෙති යා වේවී
    රෝස පෙති අතුරාලා...

  • @slgxlover280
    @slgxlover280 ปีที่แล้ว +1

    චාමරටනම් සම කරන්න බෑ 😒

  • @20k23-v5u
    @20k23-v5u 2 ปีที่แล้ว

    amila den sepada oyta loku tork dunna neda ? ah adunika aya nihathamaniwa inna ona meththam ohoma thama wenne thawa kaiya gahannath awa

  • @dilipjanaka9844
    @dilipjanaka9844 ปีที่แล้ว

    ගීතයේ රසවත්ම තැන් වලදි ඔයා වචන කැඩුවා..ගොඩක් අඩුපාඩු තිබුනා..ඔබ නවකයෙකුට එහා ගිය කෙනෙක්..ඒ නිසා ඒ වැරදි වෙන්න බැහැ..තීරණය හරි

  • @nuwansampath3689
    @nuwansampath3689 2 ปีที่แล้ว

    Chamarage gayanayath ekka baladdi ahasata polova vage

  • @gehancrown
    @gehancrown 2 ปีที่แล้ว

    Oya thun denage ugath kama ratata kiyanna. Me gollo thama waddo.

  • @wpushpakumara5291
    @wpushpakumara5291 ปีที่แล้ว

    Chamara kiynne me inna unata wada waddek. Hena gahanawq thopitq

  • @Cvgamage
    @Cvgamage 2 ปีที่แล้ว +2

    සිරාවට දැනුන් නෑ බ්‍රෝ..

  • @pathumeranda7319
    @pathumeranda7319 2 ปีที่แล้ว +1

    Sinduwe borine kiyanne

  • @kasunchathuranga4126
    @kasunchathuranga4126 2 ปีที่แล้ว +11

    මෙතෙක් වීරසිංහයන්ගෙ සින්දුව කෑව එක ම එකා 😐 චාමරත් එපා වෙනවා තව පොඩ්ඩෙන්.එක සින්දුව ක් ගලප ගත්තම එනවා මෙතන ගායකයා වෙන්න😂😂

    • @sudammalakmali395
      @sudammalakmali395 2 ปีที่แล้ว +2

      ඔයා මොනවද දන්නෙ සංගීතය ගැන .අමිල මල්ලී සංගීතය හදාරන්නෙ බහ තෝරන කාලෙ ඉදලා.music කියන්නෙ අමිල මල්ලිගෙ ජීවිතය වගේ.එයාට මේ පාර වැරදුනත් හැමදාම එහෙම වෙන්නෙ නෑ ඕනෙම කෙනෙක් නැගිටින්නෙ වැටි වැටී තමයි .ඒ නිසා අමිල ට වරදින්නෙ නෑ .

    • @kasunchathuranga4126
      @kasunchathuranga4126 2 ปีที่แล้ว +4

      @@sudammalakmali395 සින්දුව අහද්දී තේරුනා හදාරපු බව අමිල මල්ලී 😂😂 චාමර ට ආදරේ නිසා සින්දුව කතාවක් විදියට කිව්වත් වෝට් ආවා දෙපාරක් අව්ට් උනේ හදාරපු හොද කම😂😂

    • @kasunchathuranga4126
      @kasunchathuranga4126 2 ปีที่แล้ว +2

      @@sudammalakmali395 කැමති කෙනෙකුට සන්ගීතය හදාරන්න පුලුවන් හදාරපු හැමෝට ම ගායකයෝ වෙන්න බෑ ඒ කට හැකියාව තියෙන්න ඕන මූ හරියට ගොන්බානකට තලන්න වගෙ සින්දුව කෑවා පරයා

    • @sudammalakmali395
      @sudammalakmali395 2 ปีที่แล้ว

      @@kasunchathuranga4126 ඔබට පිස්සු .

    • @kasunchathuranga4126
      @kasunchathuranga4126 2 ปีที่แล้ว +2

      @@sudammalakmali395 😂😂 මට පිස්සු නිසා නෙමේ ඌට සින්දු කියන්න බෑ ඊයා ගෝතයා🤮