@@prabhath9791 yas bro we are don't no this is riyalty hodata sing katana aya kapenava bageta kiyana aya dinanava eka thama riyalty ekka thiyena de fan bes ekath ekka thama hama dema ada meka unath meya dinai kiyala hithannna bari ganakne thibbe eth sinduva patan ganmen hithna dinai kiyala
මේ සිංදුවනම් පිස්සුවක්.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..හැමදාම දවසට තුන් හතර පාරක් අහනවා...ගොඩක් ලස්සනට කියනවා...congratulations ...
හිරු ස්ටාර් එකේ අහපු ලස්සනම සිංදුව❤❤❤. Good luck brother👍 100 පාරකට වඩා අහන්න ඇති
අනිවාර්යයෙන්ම ❤️
Math
ඇත්තමයි මමත් 😍😍
Siraaa.❤️
Amiwa
බලන්න ශෙහාන්ගෙ නිහනමානීකම කොච්චරක්ද කියල. අමල් එක්ක ඒ සිංදුව කියන කොට ඔහු කොච්චර නම් සතුටු වෙනවද ? ඒ තමයි ඔහුගේ හැමදාම තියෙන නිහනමානීකම. ඒ තමයි අපි හැමදාම ආදරය කරන ශිහාන් ❤️❤️❤️
අනිවා ෂිහාන් සුපිරි චරිතයක්.💖
Aniwa
හායි ඔයා කොහෙද
Ane athada
🥲🥲😁😁😁🤐
ගොඩාක් ස්තුතියි මගේ යාලුවෝ හෑමෝටම මේ ආදරයට.හිරු Tv හිරු ස්ටාර් නිසා මට ලැබුන ආදරය ගොඩාක් වටිනවා..90% ප්‍රතිශතයකින් හිරු ස්ටාර් ඉතිහාසයේ වැඩිම ප්‍රතිශතයක් හබාගොස් ජයග්‍රහණය කරන්න මනාපය ලබාදුන්න ඔබ සැමට ගොඩක් ස්තුතියි ..ඉදිරියටත් මේ ආදරය එක්ක මා සමගම රැදී සිටින්න ..ආදරෙයි හැමෝටම ❤️❤️❤️
ආදරෙයි චම්පික අයියා ජය වේවා
චමිපික අයියේ ඔයා දක්ෂයෙක් ඒ ගායනය හරිම ලස්සනයි
Harima lassanai sing karanawa oyata jaya❤
Godak lassanai😍godak parak ehuwa. Hemadamath lassanata sing karanna. Budu saranai🙏
Godak lassanai.budu saranai🙏
මේ ගායනය එක සැරයක් ඇහුව කෙනෙක් අනිවාර්යයෙන්ම තවත් සැරයක් අහනවාමයී මේ ගායනයට ඇබ්බැහි වෙන සුලුයි
Man 10 serayak vthra ahuwa
Hmm
Eye idan thama ahanawa
Mama 10 parak vitara ahuwa.e taramma lassanai
💜️
මම දැකපු සුපිරි ගායනයක්❤️❤️❤️❤️❤️රුකාන්ත අයියා දැක්කොත් අනිවාර්යයෙන් සතුටු වෙනවා..❤️❤️
ගායනය TRENDING My Congratulations
Band එක නිසා සින්දුව ගොඩක්ම වර්ණවත් උනා. ඒ ගැන නම් කියන්න වචන නෑ .පට්ට instrument සංකලනයක් .❤❤🔥🔥🔥
කෝ බලන්න මේ ගායකයට කැමති අය 😍👍👌
අනිවාර්යයෙන්ම ❤️❤️
අමිෂ
@@prabathpalagasinghe7993 අමීෂ දක්ෂයෙක් තමයි , ඉතිං මෙයා ගේ ගායනය අගය නොකරන්න තරම් කුහක වෙන්න එපා , මේ දෙන්නාම දක්ෂයෝ ❤️❤️❤️
@@SayuriNimshara HI
@@prabathpalagasinghe7993 😂
රූකාන්ත සර් ගොඩක් ස්තුතිය 🙏 මේ වගේ ගීතයක් ගායනා කාරාට. ඒ දුක තමයි 😢 අපි මේහේ ව්දින්නේ. එම සොයුරා ලස්සනට ගායනා කරා.අමල් සර් ,, 🙏 .....නිරොසා ම්ස්,,,,සිහාන් සර් ස්තුතිය 🙏 මම කුවේට් සිට.....!
පොඩි කාලේ ඇහුවට පස්සෙ මේ සිංදුව ඇහුනමයි..සුපර්ස්ටාර් ඉන්න කාලේ ඉඳලම ආසම ගායකයෙක්..ජය චම්පික අයියා..🤘❤️
Mey super star htyd
Thank you so much 💕
අයියේ ගායනයම් next level බැකින් එකත් සුපිරිම ..හැබැයි මේ සින්දුවේ විස්තර මුකුත් දාන්නෑනේ ගායනය යද්දී ඇයි ඒ ? හේතුව
@@shanikamadushani4470 mata මතක විදියට supper star session 2 හිටියේ
@@madusankapradeep2792 අපි 1 wasre wtr
මේ සින්දුව කළින් අහලම නෑ මේකෙන් ඇහුනට පස්සේ සර්ච් කර කර ඇහුවා 10 පාරකට වැඩිය 🙈❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ඒකනම් මාරම ලස්සනයී ☺️😍
සුබ පැතුම් 👍🌺🌺🌺🌺💗💗
Prefect singing .👍👍
ඇස් වලට කදුළු එනවා ,
ගීතය අහන් ඉන්නකොට ඒ තරමට
ඔබ ගීතය තුළ ජීවත් වෙනවා.
සුබ අනාගතයක් 👆👆💗💗💗
සින්දුවෙ තේරුම දන්නවද
Waddek tama ela ela
Thank you so much 💕
සිරස Super Star හිටපු චම්පික....ඉස්සර ඉදලම පට්ට දක්ෂයෙක්...ඔහු නැවත ඔහුගේ ගමන Hiru star සමඟ ආරම්භ කලා...ඔබට ජය අයියේ 🙏
ෂා රෑකාන්ත මහත්තයා පරාදයි නියමයි ජයවේවා. දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරණයි දෙවි පිහිට යි. දිගටම සින්දු කියන්න ලැබේවා බුදු සරණයි.
Thank you so much 💕
අනෙකාව පරයා යාම වෙනුවට ඔහු කලේ ඔහුගේ ගායනය හරියට කරපු එක. ඒකයි ඔහුට වැරදුනේ නැත්තෙ. සුපිරියටම කිව්ව. Good Luck!!!!❤️
අමල් මොන සිංදු ව කීවත් මාරම රහක් තියෙන්නෙ ❤️❤️❤️❤️❤️❤️
ඔව් අනේ මමත් ආසයි
පින බන් 🤣❤
Sirawatama bn
Hmmm❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ බන්.අමල් සර් ලස්සනට කියනො එක.එ ආදරෙ හැමොටම ලබන්න බැ ඉතින්.ජය වේවා කොල්ලො.අවසන් වටේ දකින්නම ඔන චරිතයක් ❤️😍
ශිහාන් මිහිරංග කියන චරිතය හා අමල් පෙරේරා යන මහත්වරුන්ගේ අවදිවීම ඔබගේ ගීතයන් හැමදාම ගායනා කරන්න ජයවේවා
රත්නපුර ගැම්මක් තමයි...❤️❤️❤️❤️ original සිංදුවට වඩා ලස්සනයි ..
Hiru star මේ season එකේ අහපු ලස්සනම සින්දුව 👍❤, මීට කලින් ඩ්ල්ෂාන් මදුරංගගෙ හඳ හඩලා සින්දුව වගේ මේකත් ... සුපිරි 👍👍
ඔව්
Aniwarenma.ehuwa ekath me wage
@@sachininilupama6096 👍
@@shashikasandyanishashika3986 👍
ශෙහන් කියන්න මනුස්සකන් වලින් පරිපූර්ණ මනුස්සයෙක් ආදරෙයි ඔය නිහතමානිකට..ආදරෙයි හැමදාම ලස්සන අදහස් ඉදිරිපත් කරනව දෙශපාලනයටත් වචනෙකින් හරි වහල්ලු නැති කරන්න දරන උත්සහයට ..
මේ සින්දුව 10 පාරක් හරි බලපු අය
අනිවාර්යයෙන්ම ඔව් ❤️
ඔව් ඈ
Aniwa ow
❤️😘
කොච්චර ඇහුවොත් එපා වෙන්නේ නැහැ
ගායනය වගේම තමා බැකින් එක. ඇඟත් එක්ක හිරි වැටිලා යනවා🤩❤ good luck brother ❤
Music කියන්නෙ උගුර කඩාගෙන කෑ ගහන එකම නෙමෙයි කියන්න මේවා උදාහරණ ❤️
අනිවාර්යයෙන්ම.
Anewaryen
අනිවාර්යයෙන්ම ❤️
නියමයි අයියේ ආසම ගීතයක්. ඉස්සරහට යන්න සුබ පතනවා හදවතින්ම ❤️👍
අමිමෝ ඒ කටහඬ හරිම ලස්සනයි කී පාරක් ඇහැව්ව ද කියලා මතක නෑමල්ලි . ඔයා සිරස සුපර් ස්ටාර් ආපු කාලේ මතක් වුනා එදාට වැඩිය දැන් ගොඩක් ලස්සනට ගායනා කරනවා ඔයාට සුභම සුභ පතනවා
මේක නම් පිස්සුවක් උනා අම්මෝ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ..ඔරිජිනල් එකට වැඩිය පට්ට රහයි ..🥰🥰🥰🥰
මේ පාර මන් දැනට ආහපුවු හොඳටම කියපු සින්දු වක් පට්ට රත්නපුරේ ගැම්මක් තමයි කොල්ලෝ ❤❤❤💪💪💪💪✌
Rukantha.sir ge.වොඉසෙකට ටම කිට්ටුවෙන්න්ද්.කියනවා සුපිරියි ජය.වෙවා මන්ජුල.අය්යේ
ඉස්කෝලෙ යන කාලේ නිතර ඇහුන ගීතයක් .අපේ ලෙජන්ඩ් රූකාන්ත සර් ගේ
ආයෙත් මතක් කලාට ගොඩක් ස්තූතියි චම්පික❤දැනෙන්නම කිව්වා
හදවත පසාරු කරන ගීතයක්
අමල් සර් ගේ ගායනයට❤
ශිහාන් සර් ගේ කමෙන්ට් එකට❤
0td
ගොඩක් ලස්සන ට ගීතය ගායනා කලා සුබ අනාගතයක් සොයුර ♥️♥️
Thank you so much 💕
Rookantha Gunathilake ❤❤
ඒක හිතා ගන්න බැරි හරි අමුතු ලස්සන කට හඩක්.......ඉස්සරහටම යන්න ලැබේවා🙏🙏🙏🙏
ගැම්මක් චම්පික. ඔයා තමයි best 😘 පුංචි කාලෙ ඉඳලා අහපු ආදරණීයම ගීතයකින් අපිව සැනසුවාට ස්තූතියි. පපුවට දැනෙන්න කරපු විශිෂ්ඨ ගායනයක්. ජයම වේවා ඔබට ❤️❤️❤️
But dost time l heard it's Rukantha pl some one write mane that song
Thank you so much 💕
@@champikapriyashantha827 ❤️❤️👍
මෙච්චර කාලෙකට හිරු ස්ටාර් ගැන ආසාවක් ඇති උන පළවෙනි පාර.සිරාවටම 🤟💚
Aththamai
❤️
100%
7:08 ශිහාන් අයියා ගෙ මූණ... 😍😍😍 ලස්සනටම කිව්වා චම්පික අයියේ... මරු..😀
එක පාරකට වඩා අහන්න එපා ඇබ්බැහි වල සුලුයි ✨✨ අදීමාත්‍රා 🖤 මෙවා
හරිම ලස්සන ගීතයක්
චම්පිකගේ ගායනයත් විශිෂ්ඨයි ! ❤️
Best ජය වේවා !
Thank you so much 💕
චාමික ඔයා අපිව පිස්සු වැට්ටුවා
.
Tv එකේ බැලුවා... ෆෝන් එකෙන් ඇහුවා... හෙඩ්සෙට්🎧 ගහගෙන ඇහුවා... වැඩකරන ගමන් ඇහුවා... ඇතාරගන්න බැරිව ඇබ්බැහි වෙලා..
ජය... God bless you
වැඩිම වාර ගනනක් ඇහුව ගීතය...පුදුම රහකට ගැයුවා. සුබ පැතුම් චම්පික අයියා. ඒ වගේම මේ ගීතයට පසුබිම් සංගීතය දුන්න අයට පට්ටම respect නාලක අයිය ප්‍රදාන සංගීත කණ්ඩායමෙ සියලුම දෙනාට ස්තූතියි මේ වගේ බැකින් එකක් දුන්නට. රුමා අයියගේ කීබෝඩ් පාට් ටික. නාලක අයියගෙ ලීඩ් ටෝන් එක. ලශෙල් අයියගෙ රිදම් පහර. Percussion ටෝන් ටික සේරම පට්ට ❤
Q
Q
Hi
ගොඩාක් ලස්සනයි බුදු සරණයි තිස්තුන්කෝටියක් දෙවි පිහිටයි අනිවාර්යයෙන් ම හොඳම තේරුමක් අරන් තෝරගෙන තියෙන්නෙ ජය වේවා චම්පික ගොඩාක් ලස්සනයි 💐💐💐💐💐💓
කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ සහෝදරයා පට්ටයි දැනට 8 ක් රස වින්ද 👍👍👍👍👍👍
DanTa 20 +
ඇඟේ හිරිගඩු පිපෙන ගායනාවක්... ස්තුතියි... ලස්සන වචන... ලස්සන ගායනාව එකතු වුනාම භාවනාවක් වගේමයි...
අමල් පෙරේරා කියන්නේ ඕනම ගිතයක් රහට ගයන්න පුලුවන් ගායකයෙක් ♥️🔥♥️
Aniwarenma siyata desiyk hari.ayage hamini akath ft..❤️🔥❤️🔥❤️🔥😍😍😍
අනිවාර්යයෙන්ම
Maru😋😋
Aniwa ❤️
Aniwaaa...❤....
අනිවාරෙන්ම මත් දෙපාර අහන්නෙ මෙකනම් පිස්සු වක් තාමා සුපිරි ❤❤❤👍👍🙏💋
පට්ට බ්‍රදර්. මෙන්න සිගින්. කියන්න වචන නෑ චම්පික බ්‍රෝ. ජය වේවා ❤️💪👍
අම්මෝ ඒකනම් කොච්චර බැලුවත් එපා වෙන් නෑ අප්පා..
සිරසෙන් හම්බුනේ නැති තැන හිරුගෙන් ගමු කොල්ලා..❤️
Thank you so much 💕
සිරසෙත් හිටියද මෙයා..හරිම ලස්සනයි ..🥰🙏
සිරසෙ මෙයා අන්තිම 12 ත් සෑහෙන දුර ආවා
marai eaks piriyans good luck❤❤❤❤❤❤👍👍👍👍
නෙලන්නට ගිහින් ඵලවැල
ගෙනෙන්නම් ඉතින් බරටම
අනේ දරුවනේ නාඩන් කියූ අම්මලා
සත් සමුදුරෙන් එහා බැසගෙන
සිත් තොසින් නොවේ මැරි මැරි
කප්පරක් කිළිටි උන් ළඟ වැටී උළ උළා
වැටී උළ උළා
මත් එවුන් ඇවිත් එතකොට
අත් දෙකෙන් අරන් හනිකට
එක්කරන් ගොහින් දරුවන් වනේ තනි කළා
වනේ තනි කළා
වනේ තනි කළා
පොඩි එවුන් වනේ තනි කළා
නෙලන්නට ගිහින් ඵලවැල
ගෙනෙන්නම් ඉතින් බරටම
අනේ දරුවනේ නාඩන් කියූ අම්මලා
සත් සමුදුරෙන් එහා බැසගෙන
සිත් තොසින් නොවේ මැරි මැරි
කප්පරක් කිළිටි උන් ළඟ වැටී උළ උළා
වැටී උළ උළා
හිස් අතින් එහෙන් එනකොට
සත්මහල් උඩින් බැසගෙන
සත් පියුම් මෙහේ තැන තැන
අනේ පරවෙලා
අනේ පරවෙලා
අනේ පරවෙලා
සත් පියුම් මෙහේ පරවෙලා
හිස් අතින් එහෙන් එනකොට
සත්මහල් උඩින් බැසගෙන
සත් පියුම් මෙහේ තැන තැන
අනේ පරවෙලා
අනේ පරවෙලා
අනේ පරවෙලා
සත් පියුම් මෙහේ පරවෙලා
නෙලන්නට ගිහින් ඵලවැල
ගෙනෙන්නම් ඉතින් බරටම
අනේ දරුවනේ නාඩන් කියූ අම්මලා
සත් සමුදුරෙන් එහා බැසගෙන
සිත් තොසින් නොවේ මැරි මැරි
කප්පරක් කිළිටි උන් ළඟ වැටී උළ උළා
වැටී උළ උළා
මෙයා දිනයි කියල හිතපු අය කෝ😘😘
Amisha minol දිනන්නෙ
Eda me yagei anith ekkenagei batal eke vitharai bn kohomath amishata dinanna chans eka vadi
@@prabhath9791 yas bro we are don't no this is riyalty hodata sing katana aya kapenava bageta kiyana aya dinanava eka thama riyalty ekka thiyena de fan bes ekath ekka thama hama dema ada meka unath meya dinai kiyala hithannna bari ganakne thibbe eth sinduva patan ganmen hithna dinai kiyala
Dinannama oni. Ratnapure Ape kollekne .....
@@prabhath9791 apo eyata wada nam meya hodai
සුපිරි. රූකාන්ත සර් ගේ සින්දුවක් කියන්න ලෙසි නෑ. හොදටම කියනවා ❤️❤️👌👌
චමිපික අයියා ගේ ඊළඟ ගීතය
Math ehemai
Matath aehamaai
Math
Annekai...❤️
හරිම ලස්සනයි ..අමල් සර්..නියමයි...89ත් ලස්සනයි ...සුභ පතනව..බුදුසරණයි
මාත් ආසම සිංදුවක්.ඇත්තටම හදවතට දැනෙන්නම සිංදුව කිව්වා.සුබ පැතුම් ඔබට .💐💐💐💐💐💐💐💐💐💐💐💐
අමල් පෙරේරා❤️ ඒක වෙනමම රහක්❤️ සුබ පැතුම් චම්පික bro❤️💪
මේ ගායනය සංගීත වැඩසටහන් වල පවා ඉදිරිපත් කරන්න පුලුවන් තරම් ලස්සනයි... ඒ වගේම සංගීතයත් ගායනයට හොඳ පන්නරයක් ලබා දුන්නා. සුභ පැතුම් !
Mk
චම්පික සුපිරි වැඩ්ඩෙක්. එ හඩට වශි වෙනවා සුපිරි ජය වෙවා තෙරුවන් සරනයි
ස්තුති .අමල් ....ආසයි කියපු වචනය හිට්.....
අපේ ගැම්ම චම්පික හරිම සතුටුයි අදනම් ගුඩ්ලක් මචන් ඉදිරියටම යමු 🤙💘
දෙනියාය ඌරුබොක්ක බස් එකෙන් හැමදාම වගේ අහන මම ❤️
❤❤❤❤❤❤❤❤
මට එකපාර ගැස්සිලා කඳුළු එන්නෙ ගීතයට සමවැදිල හිටියත් කලාතුරකින් ඇත්තටම මේක එහෙම එකක්...
ජය 🌹💝👊
Thank you so much 💕
මටත්🔥
ඇත්තටම හරිම විශිෂ්ට සුපිරි ගායනයක්... ❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍
මාරම ලස්සනයි....මම අහපු වාර ගාන මතකත් නෑ.......නියමයි.....සුබ පතනවා...
හරිම ලස්සනට ගායනා කලා ඉදිරියටම යන්න සුබ පතනවා තෙරුවන් සරණයි..🙏
දැනට ඇසුන හොදම ගායනය කීවොත් අපි නිවැරදියි ඉදිරියේදි තරගය වෙනස් වෙයි කියලා හිතනවා මම මාර විදිහට සතුටු උනා ස්තුතියි හිරූ
ඒ සිංදුව
ඒ වොයිස් එක වගේමය්
නාලක අයියලා දෙන බැකින් එක❤️
සුපිරි ඉතිම් 💪
සුභ පතනවා චම්පික අයියේ ඉදිරියටම යන්න ලැබේවා කියලා ❤️. අපේ ගමේ ගැම්ම ඔයා හිරු ස්ටාර් කිරුල මෙහෙට ගේන්න ඕනි ❤️
Ekanam aththa ❤
අවුරුදු 5 මේ මැදපෙරදිග දුකක් විඳිනවා මේ සින්දුව තුල තියෙන්නේ කාටවත්ම නොකියාම හිතින් විදවන්න මගේ ජිවත කාතාවමදෝ කියලා මට හිතන්නේ ..ආදරෙයි මල්ලි ඔයාට ,ඔයාගෙ පවුලේ සියලු දෙනාටත් හකමුවේ ගමේ හැමෝමටම .ඔයාට පුලුවන් තෙරුවන් සරණයි
ඉස්සර නිතරම ඇහුන සිංදුවක් ,,හරිම ලස්සනයි ගායනය
මාරම අරුතක් තියෙනවා මේ ගීතයේ ,, සම්පූර්ණ ඇත්ත කතාව , 👍👍
Thank you so much 💕
අහිංසක කොල්ලෙක්.ගොඩ යන්ඩ ඕනෙමයි.බුදු සරණයි චම්පික!!!!!
මාරම ලස්සන සින්දුවක්...මම අදමයි ඇහුවේ...සංගීතයත් කනට මිහිරියි....කටටහඩත් නියමයි
රැකාන්තගෙ
හෙලෝ ඇත්තටම ලස්සනයි ඔයා කොහෙද මොකද කරන්නේ
😲😲😲 rukanthage mechchara femas song ekak adamayda ahawwe me song eka🤔🤔🤔
මේ තරම්ම ප්‍රසිද්ධ ගීතයක් අදමද ඇහුවේ
@@SayuriNimshara lankawenam wenna bn meya dr
ලස්සනයි අප්පා ..........රූකාන්ත මහත්තයාගේ කටහඩ වගේම. අතුල අධිකාරි මහත්තයාගේ කටහඩත් සෙටි අයියේ ඔයාට......
මේ ගායනය TRENDING වෙන්න ඕන
❤
Thank you so much 💕
Awith ❤❤🥺🥺
අනීවාරෙන් ❤️❤️
රූකාන්ත ගුණතිලක මහත්මයාට පිං දෙන්න.මෙවැනි ගීත අපේ රටට දායාද කළාට.....🙏..තව නාලක සජී ගේ බෑන්ඩ් එක දෙනවා රිදෙන්නම.Sound balance ගින්දර වගේ,ගායනයේ ආරූඪය ඉබේම වැහෙනවා..god bless you brother
ආසම හඩවල් දෙකක් එකට ඉද්දි පට්ට සතුටුයි චම්පික අමල් ❤️❤️❤️ Music සුපිරි
Champikage Namba eka danna
මේ ගායනය රස විදලා නිකන්ම යන්න හිතුනෙ නැහැ.ප්‍රතිචාරයක් දෙන්නම ඕන කියල හිතුනා.හරිම ලස්සන හැගීම් ගායනයක්.හඩ වගේම මුහුනේ ඉරියව් හරිම අපූරුයි.සුභ පතනවා ඉදිරියට යන්න!!!!
ada nam Super Battle එකක් දුන්නා වෙනදා වගේම අද මාරම ලස්සනට සින්දුව කිව්වා . මේ විදිහට ඉදිරියට යන්න කියලා ප්‍රාර්ථනා කරනවා . Congratulations 🤟🤟
Congratulations champika aiya.✌️✌️
🎉🎉🎉🎉රැකාන්ත මහත්මයා වගෙමයි ජයවේවා සහෝ❤ 3 times ඇහුවා.
මතක් වෙන හැම පාරම බලනවා..ඒ තරම් හිතට වැදුණු ගායනයක්..සුපිරි❤️❤️❤️
Next හිරු 🌟 🌟 🌟 චම්පික.❤ දැකපු හොඳම ගායනයක් හිරු 🌟 එකේ
Thank you so much 💕
Thank you so much 💕
හිරු ස්ටාර් ඉතිහාසයේ අහපු හොඳම සිංදුව
🥰දවසකට 3න් 4 පාරක් මේ සිංදුව අහනවමයි. 👍Great job 👍 චම්පික අයියේ❤
ලස්සනයි අනේ ආදරෙයි අමල් පෙරේරා මහත්මයටත් ශිහාන් ඔබට ආදරෙයි
බුදුසරණයි💖💖
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. ඒ තරම් ලස්සනයි ♥️♥️💕💕💕♥️💕💕
මේ සින්දුව මෙච්චර ලස්සනට කවදාවත් අහල na සුපිරි වැඩ්ඩෙක්
මෙ සිංදු ව ඇහෙනකොට මන් දුව ගෙන අවා ඒ තරම් ආදරෙයි 🖤🖤
දැන් අවුරුදු ගානක් චම්පික තාම උත්සහය ඇතෑරලා නැ ... චම්පික උබට හරියන්නම ඕන උබ ජයගන්නම ඕන උබ දැනටත් දිනලා ඉවරයි ............ ජය
Awurudu 12k Ath noharina Uthsahaya.... Puduma Kenek.. Aththatama Final innama ona kenek... Parana Competision wala balanna.. Obama Therum ganna.. Ohuta Manapayak Pala karanna.. Apatthe yana ekak ne.. Congratulations Champika
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. මං නම ගහලම සර්ච් කරලා දවසට දෙතුන් පාරක් අහනවමයි. ඒ තරම් පිස්සුව. ගුඩ් ලක් චම්පික අයියේ.. ❤
හැම වෙලේම ඇහෙන්නේ නැති මාත් ගොඩක් අසාම සින්දුවක්🖤❤️💚
ට්,ව් එකේ උපරිම සවුන්ඩ් වැඩ් කරන් ඇහුවා 😁
10 පාරකට වැඩිය බැලුව සිංදුවක්
පට්ට මචන් කි පාරක් ඇහුවද කියලා මතක නැ ඊයේ රැ ඉදලා.. ජයවේවා කොල්ලෝ මම කුවේට් එකෙන් ✍️👍..
Well done ❤❤❤❤❤
ශිහානේගෙ වොයිස් එකත් මික්ස් වුනානම් ඉතින් මේ ගීතයට ...ලස්සනයි ලස්සනයි ...සුබ පැතුම් චම්පික..🥰🥰🙏🙏
ඔයා ඉදිරියටම යනකන් බලන් ඉන්නවා .. ජයම පතනවා .🙏🙏🙏🙏 ලස්සනයි අද හරිම ලස්සනයි
සුපිරිම ගායනයක් සහෝදරයා.තෙරුවන් සරණයි!
වාව්..හරිම ලස්සනයි ...ආසම එකක් ...තෙරුවන් සරණයි ඔයාට .ජයවේවා ...
හරිම ලස්සන සින්දුවක්... ලස්සන ආදරණීය ගායනයක්..👌❤️❤️
අමල්ගෙ කටහඬ ඇබ්බැහි වෙන සුළුයි...
චම්පික ඔබගේත් එහෙමයි...
ජය ❤️❤️
Super
Sirawatama..
අනිවාර්යයෙන්ම ❤️❤️
මම වැඩ නැති වෙලාවට බලනවාමයි ❤❤❤❤👍👍👍🤞🤞🤞සුපිරි ලස්සනයි ජේසු පිහිටයි