ASTROLOGY / Saturn - සෙනසුරු ග්‍රහයා ගේ ස්වභාවය සහ සෙනසුරු ග්‍රහයා නියෝජනය කරන කරුණු
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- සෙනසුරු ග්‍රහයා ගේ ස්වභාවය සහ සෙනසුරු ග්‍රහයා නියෝජනය කරන කරුණු
**විමසීම්**.
ජ්‍යෝතිෂ උපදේශක,
ලක්ෂිත් දසනායක
Tel/VIBER/IMO/WHATSAPP : 0773669717
TEL: 0766288035
Email : fans.of.astrology0@gmail.com
skype : Fans.of.astrology
මේතරම් පැහැදිලි ව මේ විෂය කියලා දීපු එකම කෙනා ඔබතුමා ... බොහොම පිං ඔබතුමාට 🙏🙏
ඔබ තුමාට ගොඩක් පින්. ගොඩක් කණගාටුයි ඔබ තුමා ජීවතුන් අතර නැතිලු
ඔබතුමාගේ දැනුමට ගොඩාක් ගරු කරනවා..විශාල දැනුමක් තියෙන වටින මිනිසෙක් ඔබ..දිනෙන් දින දියුණු වේවා..!!
ඔබ තුමාට නිවන් සුව ලැබේවා ලක්ෂිත දසනායක මැතිතුමනි. ඉතාම කනගාටුයි ඔබ වැනි වටිනා කෙනෙක් අහිමි විම පිලිබදව.
කෙටි කලක් තුලදි නිර්ලෝභිව අපට ලබා දුන් දැනුමට ඔබට පින් සිදු වේවා… 🙏
ස්තූති ඔබට..තෙරුවන් සරණයි 🙏🙏
මෙතුමාට මොකද උනේ
ඉතාම පැහැදිලියි.. ඔබට පින් ඇදුරුතුමනි..
සුපිරි වැඩ්ඩෙක්.කියපු හැමදේම හරි
ඉතා පැහදිලියි. ඔබේ හැකියාවන් තවත් දියුණුවේවා..!
.
තෙරුවන්සරනයි !දීර්ගායු වේවා වේවා වේවා !ප්‍රඥාව ලැබේවා ලැබේවා ලැබේවා !🙏🙏🙏
අහන්න අහන්න අසයි තෙරුම් කිරිම් ගොඩක් පැහැදිලි ස්තුතියි
ඉතා පැහැදිලියි....ස්තුතියි
ස්තුතියි පාඩම තේරුනා. තෙරුවන් සරණයි!
හොඳට තේරුණා ඔබතුමා ජයවේවා තෙරුවන් සරණයි
ඉතාමත්ම පැහැදිලියි
සෙනසුරු නීච වීමෙදි පැහැදිලි කිරීමක් කලානම් වටිනවා,තෙරුවන් සරනයි
ස්තූතියි මහත්තයා තෙරුවන් සරණයි 🙏🙏🙏
හොඳටම හොඳයි .....
ඔබතුමා කරන මේ සේවාව මිල කල නොහැකියි. ඔබතුමාට පින්. එසේම ග්‍රහයන් "දීප්ත යෝගය" ඇතිව සිටීම ගැනත් වීඩීයෝ එක්ක කරන ලෙස ඉල්ලා සිටිමි.
Video eka godakma hodai,videos loku unata kamak na,vissara wadipura kiyanna..idiriyatama yanna..jaya wewa..
ස්තූතිය ඔබට 🙏🏻
ඔබතුමාට ස්තුතියි.
ගොඩාක් ස්තුතියි ඔබ තුමාට
practical explanation. very good . thanks...
බුදුදරණයි
ගොඩක් වටිනවා
රාහු 7 සිටිම ගැන පැහැදිලි කරන්න .ස්තුතියි ඔබතුමාට .
Mageth raahu 7 matath danaganna ona eth.. comment walata reply na..
Thank you.හොඳට තේරුණා kiyala dunna dewal
බොහොම පිං,මහත්මයා,අශ්ටම සහා ජන්ම ඒරාශ්ටක දෙක එකට තිබෙන කොට එහි බලපෑම අඩුකරගන්න කුමක් කල යුතුද?කරුනාවෙන් පහදා දෙන්න. තෙරුවන් සරනයි !!
ඉහළ යි.සතුටු යි .ස්තුතිය ිි
GODAK HONDAI MASTER, VERY CLEAR LESSONS, THANK YOU VERY MUCH
ස්තූතියි සර් ❤❤
බොහොම ස්තූතියි සර්
Teruwan saranai. ❤
ඔබට පින් පැහැදිලි කිරීම හොදයි.
Obathuma keeyak gannawada hadahana balanna
සෙනසුරු ලබලා තියෙන්නෙ සෙනසුරු 6 මම ධනු ලග්නෙ මට වරදක් නම් නැ පොඩ් බයකුත් තීනවා පිට රටකට වෙලා ඉන්නවා ඔබ තුමා කියන්නෙ සම්පුර්ණ ඇත්ත ,තෙරුවන් සරණයි
ඔයාගෙ වගෙම මගෙත් 6 සෙනසුරු මමත් ධනු ලග්නයෙ ඔයාට සෙනසුරු ගෙන් බලපෑමක් තියනවද දැන්
Obathuma kiyala denawa harima pahadili
You deserve merit.
Harima Watinawa Mama igenahanna hari asayi harima pahadiliwa kiyala denawa bohoma pin oba thumata
ගොඩාක් පැහැදිලි devi පිහිටයි
පුලුවන් නම් චතුර්ග්‍රහ යෝග ගැන වීඩියෝ එකක් දාන්න
මම
වෞසබ ලග්නේ, සෙනසුරු අටේ තියෙන්නේ, ගුරු එකේ තියෙන්නේ, ඔබ තුමා කියපු දේවල් සියල්ල ඇත්ත
Thanks.
තෙරැවන් සරණයි . බොහොම ස්තුතියි
Oba thumata Jaya wewa thanks
Greatfully 🌞🌞🌞🌞🙌
උගන්නවා කියන්නේ මේවටනේ❤
සුපිරි සර් ඔයා නම් උගන්නනම් සුපිරි❤
Shani 11 innakota thani wenawada.eka nam matath wela thiyenne.thula lagne mama shani rahu 11 innw.
Budusaranai
👍Me senasuru nesa nokala weradewata banum ahanawa harema dukakma tama
වක්‍ර වීම ගැන පැහැදිලි කිරීමක් කරන්න
Oba thuma ahimi wema attama mara paduwak
Really nice teaching sir thanks
Mila karanna bari sewayak gold manusayek❤❤❤❤❤
Obathumata deergayusha labewa..
හොදයි මන් ආසයි ඉගෙන ගන්ඩ
Hodata therenawa
Mage senasuru maha dasawe anntima aturu dasawa yanne... Man danu lagne senasuru 12. 2025 February walin mahadasawa iwari.. Idir kalaya gana podi wistaryak reply karanna..
Pawkara kamatama thamai senasuru enne
සුපිරි
කටක ලග්නයේ සෙනසුරු සිංහ රශියෙ සිටිම කොහොමද
senasuru grahayata ayath masayak thiyenawada
Godak pin!
Budusaranai!
hoda deyak mahattayo me karanne obatuma teruwansaranai
Good
Mage hadahane 11 කොටුවේ shani buda සිකුරු නැ ඔය ඔක්කොම ඉන්නවා . 7 වැනි කොටුවේ ගුරු 8 කොටුවේ chndra කේතු දෙන්න ඉන්නවා එතකොට කොහොමද . Karunakara mata කියලා දෙන්න puluvanida . ස්තුතියි .
හොඳට තේරුුනා.මං මකර ලග්නෙ.ශනි 2කේ ශනි 2කේ ගමන් කරන විට බලපෑම කොහොමද.ස්තුතයි
එක නම් හරි
තෙරුවන් සරණයි
මම ධනු ලග්නයේ මගේ උපන් කේන්ද්‍රයේ 2 කොටුවේ ශ..ස්වක්‍රෙස්තව ඉන්නෙ කේ ...සමග
Sani balawath wenawa wagema nicha wunamath suba pala denawa kiyala man ahala thiyenawa
මට නම් හොදම දේවල් ලැබුනේ ශනිගේ ඒරාෂ්ඨක කාලේ😊
Oya senasuru grahaya vinasha karanda thiyenne
Godak pin oba thumata
Dhanu lagnaye senasuru deke inne rahu ekka podu palapalayak kiyanna puluwan da?
Thanks..budusaraniy
Senasuru 12 de widesgathawenna puluwanda?
Ane. Godak. Pin
thank you .et mata passanayak tiye .mn makara anka 1 hi karut na .12 senasuru kuja samaga innva.7 chandaraya innva.mn hoda piligatta job ekak karanva.dgree t tiye.mge vihayata meka balapaida
❤❤❤
මම මේෂ ලග්නෙ .කුජ 1,ශනි 9 එය මට කෙසේද බලපාන්නේ.1990.07.15.රෑ 1.55
Thank sir
තුලා ලග්නයේදි සෙනසුරු උච්චයි කියලා ඔබතුමා කියවුවා ඒ සම්බන්ධ පැහැදිලි කිරිමක් කරන්න පුලුවන්ද.. කන්‍යා ලග්නයේ උපන් කෙනෙකුට දෙවනි ස්ථානය වෙන්නේ තුලාවයි. මේ කොටුවේ ශනී හිටියොත් උච්චවීම එම පුද්ගලයාට කෙසේ නම් බලපායිද
ඔබ් තුමා කියපු දේවල් ඇත්ත නමුත් මම අහල තියනව සෙනසුරැ මුලදි නරක උනොත් අවසන් කාලයදි හොදයි කියල ඒ ඇත්තද පැහැදිලි කරල දෙන්න
ඔබතුමාව සම්බන්ධ කරගතහැකි අංකයක් දෙන්න පුලුවන්ද ?
Thula laganaye...shani 6 wakra wela....kujage sathuru belmak ha ....wakra guruge belmak tynwa.....shani mangala yogaya tynwa....hoda pihitimakda nrk d?
Sir thula lagnaye 7e shani nicha unam wiwahayata balapanawa kiwwa.. darupala nethi wenwada mehem unam..
Jaya wewa
කනයා ලග්නෙ
සෙනසුරු 5 වක්‍ර වීම නරකයිද? මොකද වෙන්නේ එහෙම වුණා ම.
Supiri pahadili kirimak
Senasuru janma lagna erashtaka 2 k yana kenekuta darupala pramada wenawada
obe wedasatahan walin godak de igana gatta obata hugak pin sir tawa aluth de ekathu karanna
මම ධනු, සෙනසුරු 12, සතුරුයි, කුජ 2 උච්චයි, දෙක පරිවර්තනය වෙලා , දසාව කොහොම වේවිද මහත්මයා .
Sir godaak pin. Kuwa dewal hari.
Magee putha gee lagnee wrushaba ,shani,kuja 2ma 7 kotuwee,innee, sir,eka godak narakada
obathumage baniyama nisa thama mama meka baluwe me kauda kiyala balanna........aduma gana apita prashna naha oba kiyanade apita therenawa siyalu jaya obata athwewai ape pathumai
sir mokadda senasuru 7 wannee wakrawa innwa kiyannee kohomda eka soya gannee e gana pahadili kirimak karanna
Bohoma pin
mage dasawa shani oba ki dewal sabai... thani wanna vvennawa yahaluwangen atharinawa
ග්‍රහයෝ මාරු වෙනවනම් අවුරුදු දෙකහමාරට සැරයක්.ඇයි අපෙ කේන්දරේ එකතැනක ඉන්නෙ.අනික අපෙ කේන්දරේ හොද තැනක ඉද්දි මාරු වෙනකොට නරක තැනකට යනවාද
කන්‍යා ලග්නයට සෙනසුරු දෙවැන්නේ නම් බලපෑම් කොහොමද
සෙනසුරු මහදෂාවේ ඉපදුනොත් මොකද වෙන්නේ 🤔
Shani 8 inna eka thawath tikak pehedili karanawada, aduraneni
මකර ලග්නයේ ශනි 7 සතුරැයි කියනවා.මේහිදි විවාහයට කොහොමද?
හරිම පැහැදිලියි. එක ගැටළුවක් ආවා 6,8,12 මාරකස්ථානවලදී ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵල ලබාදෙනවා නම් අටවැන්න මරණය මෙන්ම ආයුෂද නියෝජනය වන නිසා ආයුෂ සම්බන්ධයෙන් එසේ වෙයිද? ආයුෂස්ථානයේ ප්‍රතිවිරෝධය ආයුෂ අඩුවීමද? ස්තූතියි.
නෑ. ආයුෂ වැඩි වීම.