අති ප්‍රබල යුරේනස් වෘෂභ රාශිගත වීම ඔබට කොහොමද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ค. 2024
  • ආරම්භය 00:00
    මේෂ 15:55
    වෘෂභ 20:42
    මිථුන 25:08
    කටක 29:47
    සිංහ 33:19
    කන්‍යා 37:33
    තුලා 42:46
    වෘශ්චික 47:06
    ධනු 50:41
    මකර 54:41
    කුම්භ 58:47
    මීන 1:01:21
    සාරාංශ විග්‍රහය 1:05:06
    මෙම වැඩසටහන සම්බන්ධව හෝ වෙනත් ඕනෑම ජෝතිශ්‍යමය කටයුත්තක් සදහා ආචාර්ය කේමන් කුලසිරි මහතා සම්බන්ධ කරගැනීමට නම්,
    071 1033058 ( Whatsapp , Viber , Imo , Botim )
    0777 406178 ( Whatsapp , Viber , Imo )

ความคิดเห็น • 71

  • @sankadarshana9290
    @sankadarshana9290 3 วันที่ผ่านมา +12

    ඔබ තුමාට බොහොම ස්තුතියි ,බුදුසරණයි තුණුරුවන්ගේ සරණයි ,සුර්‍යාගේ ශක්තිය බලය ආරක්ෂාව ලැබේවා ,විශ්වමාතාවගේ ආශිර්වාදය ලැබේවා ,සතුට සැනසුම නීරෝගීසම්පත දීර්ඝායුෂ ආරක්ෂාව නොඅඩුව ලැබේවා කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමි🙏🙏🙏🙏☀️☀️☀️☀️☀️🌝🌝🌝🌝

    • @sujathaekanayake215
      @sujathaekanayake215 2 วันที่ผ่านมา

      👍👍👍🌹🌹🌹

    • @sujathaekanayake215
      @sujathaekanayake215 2 วันที่ผ่านมา

      ඔබතුමා ට දිර්ග ආයුස ලැබේ බුදුසරණ යි

  • @bazoonburah6536
    @bazoonburah6536 3 วันที่ผ่านมา +6

    මමත් වෘෂභ 2024 මා ඔබතුමාගෙන් මගෙ හඳහන බලවා ගත්තා ඒත් වැදගත් දෙයක් මට කියවුණේ නෑ 😊

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 3 วันที่ผ่านมา +2

    ස්තුතියි ඔබතුමාට.

  • @DinuushaRathnayaka-mq6rz
    @DinuushaRathnayaka-mq6rz 16 ชั่วโมงที่ผ่านมา +1

    මාගේ සියලුම pethum itu wewa ..🙏🙏🙏💐💐💐

  • @gayanianuruddhika1683
    @gayanianuruddhika1683 3 วันที่ผ่านมา +1

    බොහොම ස්තුතියි ඔබතුමාට
    තෙරැවන් සරණයි 🙏🙏

  • @suchinthaudayangani9632
    @suchinthaudayangani9632 วันที่ผ่านมา

    ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි බුදු සරණයි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @KelaniThissa
    @KelaniThissa 3 วันที่ผ่านมา +1

    බොහොම වටිනවා නොවැ ඔබ තුමාට තෙරුවන් සරණයි 🎉🎉🎉

  • @Sumangalee
    @Sumangalee 2 วันที่ผ่านมา +1

    ස්තුතියි ඔබතුමාට ජයවේවා 🪷🪷🪷🪷🪷

  • @user-sh6zw7ss6e
    @user-sh6zw7ss6e 3 วันที่ผ่านมา

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුමාට

  • @malrenudewanige2882
    @malrenudewanige2882 3 วันที่ผ่านมา +3

    මම වෘෂභ ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 วันที่ผ่านมา

    ඔබට තෙරැවන් සරනයි

  • @user-we1rs3nh7u
    @user-we1rs3nh7u 3 วันที่ผ่านมา +1

    Thank you sir

  • @vip-xj7cz
    @vip-xj7cz 3 วันที่ผ่านมา

    Thank you

  • @milroypredeepkumara
    @milroypredeepkumara 3 วันที่ผ่านมา

    Thank you..

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 3 วันที่ผ่านมา +1

    🙏🙏🙏❤️🤲teruvan saranai oba tumata

  • @NilaSanu
    @NilaSanu 3 วันที่ผ่านมา +1

    Thanks 👍 sir

  • @suchinthaudayangani9632
    @suchinthaudayangani9632 วันที่ผ่านมา

    විශ්ව මාතවට මගේ ස්තුතිය ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @zxcv123bnmqwe
    @zxcv123bnmqwe 3 วันที่ผ่านมา +1

    ඔබතුමාට බොහොම ස්තුතියි🎉🎉 මම මීන❤🇱🇰🇱🇰

  • @msperera1873
    @msperera1873 วันที่ผ่านมา

    Mn kumba Thanks for your

  • @svsvediobox3605
    @svsvediobox3605 3 วันที่ผ่านมา

    ආදරණීය ව්ශ්ව මාතාවට ස්තුතිය 🙏

  • @CroshanTisha
    @CroshanTisha 3 วันที่ผ่านมา +2

    Jayashri Garu Acharyaa
    Kleman Dheiwaghnyathumah
    Obathumata Bohoma bohoma pin,Saema Kenekutama Awabodha Wana paridhi Palapala kimagaena, A Obathumage Pera Sansara bawaye Hakiyawa gena mar Sathutu wenawah,Jayen jayama wewaah....!
    Mar Moratuwen
    }{ewagamage

  • @dmanurakumaradisanayaka4843
    @dmanurakumaradisanayaka4843 3 วันที่ผ่านมา +1

    Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe

  • @MahithBinuwara-gz8uf
    @MahithBinuwara-gz8uf 3 วันที่ผ่านมา +3

    ❤❤❤

  • @nalakavithanage8486
    @nalakavithanage8486 2 วันที่ผ่านมา

    Oba Thumata Tharuvan Saranai

  • @mahindakuruwitage9490
    @mahindakuruwitage9490 วันที่ผ่านมา

    මැතිතුමා මම ඉපදී ඇත්තෙ 1954 ඒ නිසා යුරෙණෙස් පිහිට ලද ඉන්නෙ මට උදව් කරනවා කියලා මගෙ හදහනෙ ඉන්නා තැන දන්වා එවන්න ගොඩක් පිං ඔබට

  • @maleehansika8888
    @maleehansika8888 3 วันที่ผ่านมา

    ඔබතුමාට බොහොම ඉස්තූති..විශ්වයේ ආශිර්වාදය ලැබේවා.🇦🇪🙏 10 කොටුවෙ ..යු...මකර..😮

  • @indraperera621
    @indraperera621 3 วันที่ผ่านมา +4

    ස්තුතියි මහත්මයා. නෙප්චුන් ඉන්න තැනත් පහදා දිය හැකිද

  • @hansaru4865
    @hansaru4865 2 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @managelalitha6826
    @managelalitha6826 3 วันที่ผ่านมา

    Kataka lagna mage urenus singha rashiye inne thaniwama.shani kethu samaga makara rashiye.mata agunada

  • @user-yu7bp4dx7j
    @user-yu7bp4dx7j 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @user-sf4sg6hz6q
    @user-sf4sg6hz6q 3 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි ඔබතුමන්ට🙏🙏🙏
    මේශ ලග්නෙ 9 වැන්නෙ යුරේනස් තැන්පත් වීම, වෘශභ නවාංශකය තුල 6වැන්න තුලාවෙ තැන්පත් වීම කොහොමද මහත්මයා 🙏🙏🙏

  • @shanukamaduranga7734
    @shanukamaduranga7734 3 วันที่ผ่านมา

    hazy yellow-brown Saturn colour

  • @slbuy830
    @slbuy830 3 วันที่ผ่านมา

    Sthuthi obathumata

  • @neelagunathilake311
    @neelagunathilake311 2 วันที่ผ่านมา

    Obatumata istuti istuti istuti

  • @user-ip5lv2pr1f
    @user-ip5lv2pr1f 3 วันที่ผ่านมา +2

    Oba thumata. Bohoma. Sthuthi. Budu. Saranai

  • @sajanimaduka1144
    @sajanimaduka1144 2 วันที่ผ่านมา

    Neptune, pluto gana video danna

  • @jinendraperera4573
    @jinendraperera4573 2 วันที่ผ่านมา +1

    කෙමන් මහත්මයා නිතරම දුක අසුබ දකින කෙනෙක් 2027 ලග්න එරස්ටක යක් ගෙන
    දැන්ම කියනවා.

  • @user-mq8qo3tn6y
    @user-mq8qo3tn6y วันที่ผ่านมา

    How about people born before 1955

  • @chandrach3977
    @chandrach3977 3 วันที่ผ่านมา

    1969-11-27. Kanya rashiye urenas grahaya. Inne lagnayaa ushaba mata subada sri bs

  • @ranjithwedage6783
    @ranjithwedage6783 2 วันที่ผ่านมา

    යුරේනස් 7 සිටි විට බලපෑම් කෙසේද?ඔබතුමාට බොහොම ස්තුතීයි 🙏 බොහොම පිං 🙏🙏🙏❤

  • @madushani9684
    @madushani9684 3 วันที่ผ่านมา +1

    මම මීන ලග්නේ යුරේනස් ඉන්නේ නමවෙනි කොටුවේ උච්චිකරාශියේ උච්චය ඉන්නේ😊

  • @dasunanjana-kp8sw
    @dasunanjana-kp8sw วันที่ผ่านมา

    Visnu deiyo mage pana mama eyage wrusabaya

  • @prabhathnugawela1969
    @prabhathnugawela1969 3 วันที่ผ่านมา +1

    Mahathmaya ikmanata oya tika NASA ekata kiyanna....
    Eyala oya wage aya hoya hoya inne .....
    Thirascheena vidya acharya upadiya laba ganna puluwan....
    Devi pihitai

  • @SudarshanaSilwa-we7ks
    @SudarshanaSilwa-we7ks 2 วันที่ผ่านมา

    මාත් වෘෂබ යුරේනස් ඉන්නේ 9 කොටුවේ මකරයේ 😍

  • @nisansalachathurani1308
    @nisansalachathurani1308 2 วันที่ผ่านมา

    අපේ හදහන්වල යුරේනස් ග්‍රහයා රාශියක සදහන් කරලා නෑ. කොහොමද දැනගන්නේ .

  • @ravihewage9859
    @ravihewage9859 3 วันที่ผ่านมา

    Mama wusuba sanasuru lagnaya

  • @user-bm1vz8jw1k
    @user-bm1vz8jw1k 3 วันที่ผ่านมา

    කන්‍යා ලග්නය යුරේනස් උපතේදී 2 බුද උපතේදී 2 හොඳයි ද?

  • @nimaljayaweera5919
    @nimaljayaweera5919 3 วันที่ผ่านมา

    Sir mage lagnaya danu
    Birthday 1963
    Short pilithurak balaporoththu wemi

  • @madukamanori5938
    @madukamanori5938 3 วันที่ผ่านมา

    මම wusaba laganaya
    එතකොට යුරේනස්
    kanaya laganaya ඉන්නේ
    එහි
    ගුරු බුද් රව් තැන්පත් වෙලා ඉන්නවා

  • @PasiduUdara-ve5kp
    @PasiduUdara-ve5kp 2 วันที่ผ่านมา

    Aththada oya kiyanny oluwa kakkumai mage

  • @dammika1184
    @dammika1184 3 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍💯💯❤️❤️❤️❤️

  • @roshenperera2689
    @roshenperera2689 2 วันที่ผ่านมา

    උපතින් යුරේනස් සහ ශනි 8 ඉන්නේ වෘශබ ලග්නයේ හොද නැද්ද

  • @user-bt2xv4zc3z
    @user-bt2xv4zc3z 3 วันที่ผ่านมา

    1960.3.7...11.25..A.M..Galle.
    Mage.ureanas.upathedee..keeyeda...danne.ne..udauwak.karanna.

  • @EMRYS_JASPER
    @EMRYS_JASPER 2 วันที่ผ่านมา

    යුරෙනස් කුම්භයෙ ☺️

  • @randyrandy791
    @randyrandy791 3 วันที่ผ่านมา

    මම ධනු ලග්නයේ මගේ කේන්ද්‍රයේ යු ඉන්නෙ 9 වන කොටුවේ (සිංහ රාශියේ) එය මට අගුනද
    තෙරුවණ් සරණයි ඔබතුමාට

  • @gamagesamaranayake2300
    @gamagesamaranayake2300 2 วันที่ผ่านมา

    මගේ ලක්නය වෘෂභ uඉන්නෙ2කොටුවෙ එමකොටුවෙහි ග්‍රහයො නැත.එහි ප්‍රතිඵල ලබාදෙන ලෙස ඔඛතුමාගෙන්කාරැණිකව ඉල්ලාසිටිමි. ස්තුතියි

  • @sanjeewaniudeshika4341
    @sanjeewaniudeshika4341 3 วันที่ผ่านมา

    වෘශභ ලග්නය කන්‍යා නවාංශකයේ උප්පත්ති කේන්ද්‍රය යුරෙනස් 8 කොටුවේ.ශනි 11.සිකුරු 10
    මේ කාලය කොහොමද

    • @prabhathnugawela1969
      @prabhathnugawela1969 3 วันที่ผ่านมา

      Kohomath petrol aduwenakota digatama oyata hondak wei

  • @SagarikaDamayanthi-mb9vf
    @SagarikaDamayanthi-mb9vf 3 วันที่ผ่านมา +1

    ස්තුතියි ඔබ තුමා ට..🙏🙏🙏❤️

  • @sadunpadmasadunpadma4755
    @sadunpadmasadunpadma4755 3 วันที่ผ่านมา +1

    තුලා සදහන් නොමැති තැන හොයන්නේ කොහොමද

  • @fivesunsjic2275
    @fivesunsjic2275 2 วันที่ผ่านมา

    යුරේනස් සෙනසුරු එක්ක 9 ඉන්නවා මීන ලග්න උත්‍රපල් නැකත

    • @fivesunsjic2275
      @fivesunsjic2275 2 วันที่ผ่านมา

      කුජ 3 ස්ථානය

  • @surensuranimala9487
    @surensuranimala9487 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂❤❤❤❤❤❤❤❤❤

  • @demunikaveeshidezoysa5449
    @demunikaveeshidezoysa5449 3 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @prasadweerasinghe6093
    @prasadweerasinghe6093 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤