සෙව්වන්දි මෑණියන්ට Call එකක් 😂/ Sewandi Guru maniyo call /Adrushaymanaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ส.ค. 2022
  • සෙව්වන්දි මෑණියන්ට Call එකක් 😂/ Sewandi Guru maniyo /Adrushaymanaya #athel /sewandi maniyo sewwandi maniyo rupavahini,sri lanka,Sewandi Guru maniyo,Guru maniyo,Funny Guru maniyo,Rupawahini poya day program,Poya day program,සෙව්වන්දි මෑණි,rupavahini teledrama,sri lanka rupavahini,guru maniyo athal,sewwandi guru maniyo,sewwandi guru maniyo rupavahini,sewwandi,sewwandi maniyo,adurshamana,adurshamanaya,adurshamana jathika rupavahini,adurshamanaya sewwandi,sewwandi maniyo rupavahini program,sewwandi maniyo rupavahini full episode
  • ตลก

ความคิดเห็น • 342

  • @kazzai_Ent
    @kazzai_Ent  ปีที่แล้ว +24

    🥳රොන් සුවද දෙන Faded Mashup 😍🎼🎧th-cam.com/video/5ZoijtkMdVw/w-d-xo.html 🤩enjoy thank me latter😍🥰

  • @senuraashmitha1883
    @senuraashmitha1883 ปีที่แล้ว +61

    😂😂😂 සෙව්වන්දී මිනිස්සුන්ට මොලේ පාදලා දුන්නට ස්තුතියි....

  • @mssuranga6511
    @mssuranga6511 ปีที่แล้ว +40

    නිවෙදිකව පිල්ලියක්ලු 😁😁😁 ම්නිසුන්ට තෙරුම්කරාට ස්තුතිය සෙවුවන්දි 😁

    • @Vogs123
      @Vogs123 ปีที่แล้ว +2

      පිල්ලියක් නෙවේ කිලි කියල කියන්නෙ

  • @KAsuresh
    @KAsuresh ปีที่แล้ว +48

    අත්තනායක සුපිරි ආතල් දෙන චරිතයක් තමයි.

  • @geethajayatissa7096
    @geethajayatissa7096 ปีที่แล้ว +35

    කිලි...කිලි...කිලී මෑණියන්ව නිවේදිකා කිල්ලට අහුවෙලා.... 😱😂😂😂🤣🤣🤣🤣

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 ปีที่แล้ว +41

    🤣🤣 අම්මෝ අම්මෝ කිල්ලකට අහු වෙලා .අනේ පුතේ කහ දියර ටිකක් අරන් යන්න.

    • @karunishantha2939
      @karunishantha2939 ปีที่แล้ว +1

      මුගේ කිල්ල මොකක්ද දන්නෑ

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 ปีที่แล้ว +9

    කැරි ආතල් දෙන්න එපා පුතේ....ජය මහ සෙව්වා😂

  • @inokaherath7560
    @inokaherath7560 ปีที่แล้ว +29

    අඩේ ටාසන් බාප්පා වත්ද..😁😁

  • @batta5557
    @batta5557 ปีที่แล้ว +36

    අනේ පවු බං ඇයි මේ ගෑනි මේවිදියට බයිට් කරන්නෙ බයිට් වෙන එකේ සීමාවක් නෑනෙ

    • @study51625
      @study51625 ปีที่แล้ว +1

      ඒක ඇත්ත කලකිරීමයි SL මිනිස්සු ගැන

  • @thevisamarasinghe8997
    @thevisamarasinghe8997 ปีที่แล้ว +16

    ඔහොම ආතල් දෙන්න එපා අයියෝ...😂😂🤣🤣

  • @thumashipunsara1774
    @thumashipunsara1774 ปีที่แล้ว +18

    සුපිරි byte එක..😂😂🤣

  • @supunbro8398
    @supunbro8398 ปีที่แล้ว +35

    නිවෙදිකාව කිල්ලක්ලු😆😆😆😆

  • @hansakumara5243
    @hansakumara5243 ปีที่แล้ว +10

    අත්තනායක උබ නම් සුපිරිම දෙවියෙක් 😂😂😂😂👍👍👍👍❤️❤️❤️❤️

  • @madhuranga8058
    @madhuranga8058 ปีที่แล้ว +24

    Aththanayaka පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @chamithprasanna2414
    @chamithprasanna2414 ปีที่แล้ว +15

    අඩේ දෙයියෝ දෙන්නා කතා කරනවානේ...😹

  • @pmsahan3497
    @pmsahan3497 ปีที่แล้ว +43

    අත්තනායක අයියා කියන්නකො නැත්තම් බෙන්තර ගුරුන්නාන්සේ කියන්කෝ🤣🤣🤣🤣🤣🤣🤣

  • @kanchanasewwandi2796
    @kanchanasewwandi2796 ปีที่แล้ว +24

    බුදාම්මෝ මාව හොස්පිටිල් ගීන් දාන්න අයියෝ 😁😁😁😁😁

  • @himadiashinsana9956
    @himadiashinsana9956 ปีที่แล้ว +34

    අත්තනායක දෙවියන්ගෙ පිහිටයි 😂😂😂😂😂😂සෙවිවන්දි

  • @malshasachi8838
    @malshasachi8838 ปีที่แล้ว +11

    🤦 අම්බෝ ... මෑණියෝ ඇති 😁

  • @thejansandiv6960
    @thejansandiv6960 ปีที่แล้ว +14

    මෙ වගෙ tictok 😁😂😂😂😂😂😂😂😂

  • @deepikaperera9826
    @deepikaperera9826 ปีที่แล้ว +12

    මිනිස්සුන්ට බොරු කරලා සල්ලි අරගෙන කරන බොරු වලට ඔහොම වෙන්න ඕනෑ . 🤔🤔😁😁😂😂

  • @horagediya3137
    @horagediya3137 ปีที่แล้ว +9

    😂Adoo aththakuth athii bn habai chutfka hari

  • @sithumananda7638
    @sithumananda7638 ปีที่แล้ว +12

    අප්පට හැමනෙන්න....මූ ආතල් එකක් දෙන්නෙ බං ....ඌට බනින්නෙපා😂😂😂😂😂 ට්‍රැන්ඩින්..අත්තනායක දෙය්යොන්ගෙද අහල ඌම කියනව එන්ගල් එන්ගල්ලූ..😂😂😂😂😂

  • @lalaniasanka1271
    @lalaniasanka1271 ปีที่แล้ว +15

    ට්‍රන්ඩින් ට්‍රන්ඩින් ........🤪🤪

  • @piyasiricooray112
    @piyasiricooray112 ปีที่แล้ว +8

    මැණි අම්මාට කෙළ වුණාට පස්සේ තමයි තේරෙන්නෙ නෙත් fm එකෙනුත් හොඳටම කෙළිය කියලා.

  • @sithumananda7638
    @sithumananda7638 ปีที่แล้ว +8

    ගංජ ගහනෙක නතරකලේ හොදවෙලාවට නැත්තං මැරෙනව හිනාකාල

  • @sandunisenadheera5782
    @sandunisenadheera5782 ปีที่แล้ว +11

    අම්මෝ යකෝ 😂😂😂

  • @chandanahirantha5546
    @chandanahirantha5546 ปีที่แล้ว +10

    හීනා කාලා මැරෙන්ඩද යකෝ කියන්නෙ

  • @renukadhamayanthi1908
    @renukadhamayanthi1908 ปีที่แล้ว +6

    Aththanayaka deviyange pihitai sewwandi maniyanta.

  • @niroshaperera7036
    @niroshaperera7036 ปีที่แล้ว +3

    යකෝ බන් මැණියන්වත් රැවට්ටුවා නොවැ අත්තනායක 😂😂😂

  • @thanksonline8137
    @thanksonline8137 ปีที่แล้ว +10

    අයියෝ මාව hospital දාන්ඩ අයියෝ
    පව් හැබැයි 😂 අයියෝ චාටර්...
    මෙන්ටල් problem එකක් 🙃 ආන්න ඒකයි😂😂 o/L වත් කරල නැද්ද කොහෙද👻

  • @4pinki
    @4pinki ปีที่แล้ว +21

    අයිසේ අත්තනායක පිස්සෙක් අප්පච්චි

  • @ajithkumara2252
    @ajithkumara2252 ปีที่แล้ว +12

    අයියො හැමිනෙනවා

  • @dilumsampath5265
    @dilumsampath5265 ปีที่แล้ว +43

    ගැලපෙන අය හමුවෙනවා ඒක ලොවේ සොබාව.

  • @nethudilhani6087
    @nethudilhani6087 ปีที่แล้ว +5

    එතකොට මැණියෝ එයාත් කිල්ලාක්නේ😂😂😂 ඇයි මේ මිනිස්සු මෙහේම

  • @harshamadushan1252
    @harshamadushan1252 ปีที่แล้ว +4

    බුද්ධ වචන විහිළුවට ගන්න එක පවක්

  • @natureworldinsrilanka1301
    @natureworldinsrilanka1301 ปีที่แล้ว +5

    උන් සේරම මානසික ලෙඩ්ඩු එකා ට එකෙක් බොරු කරගන්නවා කාව රවට්ටනවා ද මන්දා

  • @kuwait4214
    @kuwait4214 ปีที่แล้ว +17

    😂😂😂😂😂අපොයි

  • @travelwithkeshu701
    @travelwithkeshu701 ปีที่แล้ว +11

    අත්තනායක දෙයියෝ 🤣🤣

  • @kasun3408
    @kasun3408 ปีที่แล้ว +5

    බොරැ කරනවා නම් සෞභා දෙන්න ඔනි .

  • @arunamadhushanka2187
    @arunamadhushanka2187 ปีที่แล้ว +3

    සුපිරි පරි ජය වේවා ...........

  • @praliya1277
    @praliya1277 ปีที่แล้ว +6

    අත්තනායක මරු එකට බොලේ දාලා එයාම ගහනවා. 😂😂😂😂

  • @lkshannilantha9629
    @lkshannilantha9629 ปีที่แล้ว +14

    Paka tamai paka 🤣🤣🤦‍♂️

  • @Vogs123
    @Vogs123 ปีที่แล้ว +8

    දරු කිල්ල කියන්නෙ දරුව හම්බෙලත් නැතුව🤣🤣

  • @upr2318
    @upr2318 ปีที่แล้ว +24

    සූපර් අත්තනායක. මිනිස්සුන්ගේ ඇස් ඇරියාට පින්

  • @amodyarajapaksha3119
    @amodyarajapaksha3119 ปีที่แล้ว +2

    අඩේ මාත් අත්තනායක සෙව්වන්දි අපි හමුවෙමු

  • @chamithprasanna2414
    @chamithprasanna2414 ปีที่แล้ว +10

    අඩේ ඉංදික දරුවලු...

  • @manikemenike6435
    @manikemenike6435 ปีที่แล้ว +8

    යන්න යන්න .😀😀😀😀😀😀👍

  • @anuththarakalpani299
    @anuththarakalpani299 ปีที่แล้ว +4

    Apooo niyameta lanuwa kanawa .kauru unath Supriyata bite eka denewa .Mani wahilalu eyt .😅😅😅😅😅

  • @Binari1996
    @Binari1996 ปีที่แล้ว +14

    සෙව්වන්දි පොල් ලෙලි ගාහාලා පෙන්නන්නකෝ😂🤣

  • @ruwandurayalage9542
    @ruwandurayalage9542 ปีที่แล้ว +4

    දෙන්නම බොරු කාරයෝ ගැලපීම හරි

  • @santhushravindika8299
    @santhushravindika8299 ปีที่แล้ว +17

    සෙව්වන්දිගෙ බොරුව අතෙ මට්ටු 😆

  • @dilshanjayasekara5727
    @dilshanjayasekara5727 ปีที่แล้ว +6

    යකෝ 😂

  • @harshaprabhath2880
    @harshaprabhath2880 ปีที่แล้ว +4

    ටැන්ඩිං ටැන්ඩිං 😀😀😁

  • @gayanmadusankaaa5867
    @gayanmadusankaaa5867 ปีที่แล้ว +6

    ඹයා 8 පාස් වත් නැද්ද සුදු අක්කෙ

  • @ruwanthidias1044
    @ruwanthidias1044 ปีที่แล้ว +25

    😂 පව් හැබැයි අපහස කරන්න එපා

    • @mohan2983
      @mohan2983 ปีที่แล้ว +1

      Hi. Sweetie

    • @mohan2983
      @mohan2983 ปีที่แล้ว +1

      Hi

    • @mohan2983
      @mohan2983 ปีที่แล้ว +1

      Oyage phone no aka yavanna

    • @ruwanthidias1044
      @ruwanthidias1044 ปีที่แล้ว

      @@mohan2983 😂

    • @mohan2983
      @mohan2983 ปีที่แล้ว

      Mm oya kemathi nattham EPA oyage no eka

  • @pasidumadusanka9470
    @pasidumadusanka9470 ปีที่แล้ว +10

    අත්තනයක පිහිටයි

  • @erandiniwarthana8180
    @erandiniwarthana8180 ปีที่แล้ว +23

    මට තැඹිලි දිපියව්....🤣

  • @krishantha5390
    @krishantha5390 ปีที่แล้ว +44

    හොදට බයිට් වෙනවා.මෙහෙමත් රට ගොන්..🤣🤣

  • @hirunipahandika7134
    @hirunipahandika7134 ปีที่แล้ว +5

    මිනිසුන් මිත්‍යාවෙන් අන්ධ වෙලා..එහෙම උනාම මෙහෙම මිනිසුන් ව රවට්ටලා මුදල් ගරනවා.ඇයි මෙච්චර මිනිසුන් මෝඩ ..යකූ රූපවාහිනී යට ගිහිල්ලා පොල්ගෙය කෙලින් කරන්න ගිහිල්ලා මොකක්ද උනේ .කරපු බොරු ඔප්පු උනා.මුන්ට මෙච්චර දේවල් කරන්න පුලුවන් කොරෝනා ,එතකොට ඩොලර් හිගය,ආර්ථික අර්බුදය මේ සේරම නැති කරන්න තිබුනානේ...අනික නොමැරි ජීවත් වෙන්න වැඩක් හදන්න පුලුවන් නේ හැම මනුස්සෙක්ට. ඉතින් මිනිසුන් මෝඩ වෙන තාක් මේ කපටි නරි මෙහෙම සල්ලි හම්බ කරනවා..මිත්‍යාව වෙන් අන්ධ නොවෙමු.. මිනිසුන් ගේ මොලේ ඉක්මනින් පෑ දේවා...

  • @meragalmalani2016
    @meragalmalani2016 ปีที่แล้ว +6

    Kannadiya diha balagen karanna puthe 😂😂

  • @binushakavinda-us7ii
    @binushakavinda-us7ii 11 หลายเดือนก่อน +1

    සුපිරි 😂😂😂

  • @nishanthamarashingha2454
    @nishanthamarashingha2454 ปีที่แล้ว +2

    Hammo attanayakoo maniyanwa geta ganin 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😋🤣🤣😅

  • @nuwanamarasingha2363
    @nuwanamarasingha2363 ปีที่แล้ว +5

    බුදු අම්මෝ 🤣🤣🤣

  • @prabatbpathirana5833
    @prabatbpathirana5833 ปีที่แล้ว +1

    Pattama patta අත්තනායක

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 ปีที่แล้ว

    මරු ආතල් එක . සුපිරි

  • @meragalmalani2016
    @meragalmalani2016 ปีที่แล้ว +11

    Daruwat kili kili 😂😂

  • @isurumadushan9625
    @isurumadushan9625 ปีที่แล้ว +11

    බලහන් එතනත් බොරුව නෙ 😅

  • @harrietgnanalatha8894
    @harrietgnanalatha8894 ปีที่แล้ว +3

    සෙවුවන්දි යමි දෙයක් කිවයුතු තැනක් ,වෙලාවක් , සහ පුද්ගලයන් පවතිනවා .! ඒ අනුව කිුයාකරන්න!,!

  • @nabiajulia5678
    @nabiajulia5678 ปีที่แล้ว +4

    Adanm suppa....... ambiiiiiiiiiooooooooooo🇮🇹🇮🇹🐇🐇🇮🇹🐇🐇

  • @judykulathunga591
    @judykulathunga591 ปีที่แล้ว +5

    ඇත්තටම ඔව් sewwandi මෑණියෝ කියන්නෙ ගොන් ගහක්.. ඇඟේ මොකක් හරි ශක්තියක් තියෙනවා නම් ඔය කතා කරන කෙනා කවුද කියලා කියන්න පුළුවන් නෙ. දැන් දේවාලය ඇතුළෙ ලු ඉන්නේ එතකොට දන්නැද්ද ඒ කතා කරන්නේ කවුද කියලා.. අනේ ඔය වගේ මෝඩ මිනිස්සුන්ට පහර දෙන්න එපා..

  • @pasidumadusanka9470
    @pasidumadusanka9470 ปีที่แล้ว +3

    අම්මට සිකෙ😝😝😝😝

  • @Dil--Dila
    @Dil--Dila ปีที่แล้ว +5

    වෙද අප්පච්චි....🤣

  • @subodinirmala3529
    @subodinirmala3529 ปีที่แล้ว +4

    මේයා හරියට කතා කරන්නෙ බෙහෙත් පෙත්තක් බීලා නෑ වගේනේ.

  • @mihirikalapna2753
    @mihirikalapna2753 ปีที่แล้ว +16

    Ammooooo eka

  • @judykulathunga591
    @judykulathunga591 ปีที่แล้ว +3

    පව් අනේ එහෙම කරන්න එපා හිංසක මිනිස්සුන්ට... ඕනෙ තරං ඔයිට වඩා ලොකු හොරු ඉන්නවා ලක්ෂ ගණන් කඩාගෙන කන .

  • @lakijayasundara377
    @lakijayasundara377 ปีที่แล้ว +7

    Ingirisi peththa mona gurath bonawa.Hembirisawatath peththa thamai. Jiwath karawanne..

  • @horagediya3137
    @horagediya3137 ปีที่แล้ว +13

    😂😂අඩො අම්මො නොන්ඩි උනා හැබැයි

  • @lasanthapuspakumara1878
    @lasanthapuspakumara1878 ปีที่แล้ว +2

    අම්මෝ අත්තනායක 😂😂

  • @Dil--Dila
    @Dil--Dila ปีที่แล้ว +2

    🤣🤣🤣🤣🤣🤣අත්තනායක.....🤣🤣🤣🤣🤣

  • @isharidilka3025
    @isharidilka3025 ปีที่แล้ว +3

    Aiyoo mata bariyoooo 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @sahodarahaulaofficial
    @sahodarahaulaofficial ปีที่แล้ว +7

    ammooooo deiyooo lankawata una de😆😆😆😆😆😆😆😆

  • @nabiajulia5678
    @nabiajulia5678 ปีที่แล้ว +5

    Aththa thama hodatama kare

  • @leezakrisha5415
    @leezakrisha5415 ปีที่แล้ว +5

    හරි නේ

  • @chutibaba-sg7ty
    @chutibaba-sg7ty ปีที่แล้ว

    Aththanayaka aiye oya nam patta😂😂😂🤣🤣🤣🤣

  • @isankaseuwwandi155
    @isankaseuwwandi155 ปีที่แล้ว +7

    ඕයි ඕයි අත්තනායක 😂😂😂

  • @anuratennakoon8419
    @anuratennakoon8419 ปีที่แล้ว +8

    Hello hello ..♥️♥️♥️

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz ปีที่แล้ว +4

    අනේ සෙව්වන්දි පුතේ කොහොම පොල්ගෙඩිය කොහොම කෙලින් කරන්න එපායැ........

  • @wasanabasnayaka6687
    @wasanabasnayaka6687 ปีที่แล้ว +4

    Ayyyyyooooooooii..😄😄😄😄😄😄

  • @pasidumadusanka9470
    @pasidumadusanka9470 ปีที่แล้ว +2

    අම්මො ගොන් ගහා😂😂😂😂😂😂😂😂😂😂😂

  • @Dan-kz7by
    @Dan-kz7by ปีที่แล้ว +1

    හිතවත් ශ්‍රී ලංකා මාධ්‍ය සංවිධාන,
    ඔබ මේ රටේ 4 වැනි කණුව, ඔබ අවංක නම් පොදු යහපත වෙනුවෙන් සැබෑ වෙනසක් කළ හැකියි.
    :
    මන්තර ගුරුකම්, මන්ත්‍ර ගුරුකම්, ජ්‍යෝතිඃ ශාස්ත්‍රය යන නාමයෙන් කරන ඕනෑම වංචනිකයෙකුට එරෙහිව අවම වශයෙන් අද බරපතල ලෙස ප්‍රතිචාර දක්වන්න. අසරණ බහුතරයකගේ අහිංසක මානසිකත්වය සමඟ මේ රටේ මන්ත්‍රකාරයන්ට සෙල්ලම් කරන්න දෙන්න එපා. මේක ලංකාවේ ලොකු වංචාවක්. "රත්තරං හෙවත් පුෂ්ප කුමාර" නමින් තවත් මෝඩයෙක් බුස්සේ සිටින බවට සැකයක් නැත, මේ නෝනාද පුෂ්ප කුමාර මෙන්ම වංචාකාරියකි. පුෂ්පකුමාර මහ දවල් අහිංසක කෙල්ලෝ කොල්ලෝ දූෂණය කරලා හිරේ ඉඳන් හිටියේ මහින්ද රාජපක්ෂ එක්ක තියෙන සම්බන්ධය නිසා.
    .
    මෙම කාන්තාව රජයේ නාලිකාවල ප්‍රචාරණය කිරීමට කිසිසේත්ම අධ්‍යාපනයක් නොමැති නමුත් කිසියම් හේතුවක් නිසා ඇය ඔවුන් වෙත පැමිණ ඇත. පසුගිය දෙසැම්බර් මාසයට පෙර පිළිසිඳ ගෙන තවමත් ගැබිනියක්ව සිටින මේ තරුණිය ගැන ඇත්ත හෙළි කරන්න.
    :
    පොල් ගෙඩිය හෝ කුරුම්බා අතැතිව ජාතිය නොමඟ යැවීමට හැකි උපරිමයෙන් කටයුතු කරන සියලු දෙනා ඉදිරියේ මේ මිනිසුන් සහ ගැහැනුන් සහ ඔවුන්ගේ පසුබිම හෙළිදරව් කළ යුතුය.

  • @nimalgunatunga961
    @nimalgunatunga961 ปีที่แล้ว +3

    දුව .නන්.හරිලස්සනනයි.හරිම
    ළස්සනයි.දුව .බැදලද.මමකටාර්

  • @alokaabekoon5787
    @alokaabekoon5787 ปีที่แล้ว +6

    ohhh nooo

  • @surangikawshalya2896
    @surangikawshalya2896 ปีที่แล้ว +10

    මේ ගෑනුන්ට බුදු හාමුදුරුවෝ සම කරන්න පුලුවන් ද

  • @anushas.ilamperuma1245
    @anushas.ilamperuma1245 ปีที่แล้ว +4

    අම්මෝ 🤣🤣🤣🤣

  • @maladolofan966
    @maladolofan966 ปีที่แล้ว +2

    Eka marama marai

  • @asankajanapriya8159
    @asankajanapriya8159 ปีที่แล้ว +6

    අම්මෝ අත්තනායක 🤣🤣🤣🤣

  • @nirushiperera143
    @nirushiperera143 ปีที่แล้ว +4

    😂😂😂😂😂😂 api mukuth kiyanne ma naa

  • @sisiranadeeka4554
    @sisiranadeeka4554 ปีที่แล้ว +1

    දේවාලයට ගියවිට සහනය ඉල්ලා.
    දෙවියන් නොමැත පිලිමය හොරු ගෙනිහිල්ලා

  • @nethmierandika9843
    @nethmierandika9843 ปีที่แล้ว +3

    amoo amoo 😂