Anoma's Kitchen | Y FM Prank Call 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • තවත් මෙවැනි වීඩියෝ නරඹන්න​, සබ්ස්ක්‍රයිබ් කරන්න​.
    Click below to subscribe to more entertaining content
    bit.ly/2kmN4Zb
    KIKI
    අලුත්දේ නරබන්න කීකී (KIKI) ඩවුන්ලෝඩ් කරන්න.
    For more exclusive content like this, download KIKI now.
    PlayStore - bit.ly/2lmfp20
    AppStore - apple.co/2kklH1S
    LIKE US
    අප හා සම්බන්ධ වෙන්න​ Facebook, Instagram හරහා එක්වන්න.
    Facebook: www.facebook.c...
    Instagram: ...
    #yfm #92.7 #prankvideo #prankcall #yfmprankcalls #comedy #fun #funnyvideo #morningshow #slpranks #kitchen #comedyvideo #comedy
    #2023 #2023status #nice
    OUR CHANNELS
    TV1 - bit.ly/2kmx6ym
    Sirasa TV - bit.ly/2lvO7qc
    Shakthi TV - bit.ly/2lGuZFM
    Yes Fm - bit.ly/2kn70uX
    LegendsFM - bit.ly/2lmv8y6
    SirasaFM - bit.ly/2jXF4xM
    ShakthiFM - bit.ly/3diI65q
    News1st - bit.ly/2lmbmTc
    MEntertainments - bit.ly/2kmOS4p
    (C) 2023 MTV Channel (Pvt) Ltd.
    www.capitalmaha...

ความคิดเห็น • 387

  • @awanibentharage
    @awanibentharage ปีที่แล้ว +508

    Thank you Anoma auntie.ඔයා ඇත්තටම හරිම genuine ආදරණීය චරිතයක්.අපි ඔයාට ගොඩාක් ආදරෙයි ❤️🫶🏻

    • @ajanthasiriwardena7217
      @ajanthasiriwardena7217 ปีที่แล้ว +3

      Yes

    • @dayanic61
      @dayanic61 ปีที่แล้ว +4

      එහෙමද අනේ අර්ගලෙත් හිටියෙ කුඩ්ඩොයි අසමජ්ජාති සෙට් එකක් එක්ක😂

    • @chathuraperera791
      @chathuraperera791 ปีที่แล้ว +2

      වැඩසටහන කරන උන් දෙන්නට ඕවා වැඩක් නෑ.... උන් හිතන්නෙ ලොකු දෙයක් කියලා මේක...

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 ปีที่แล้ว

      Echchara hithanna epa...

    • @shehanshanula8787
      @shehanshanula8787 ปีที่แล้ว

      Mehema ekak dammama okkoma shape kiyala hithanawada? 🤣

  • @hiruomapc7738
    @hiruomapc7738 11 หลายเดือนก่อน +54

    අපේ අම්මට ප්‍රෑන්ක් කරානම් බලාගන්න තිබුන...😂😂😂

  • @Lidiyaruth
    @Lidiyaruth ปีที่แล้ว +266

    ෆෝන් එක කට් නොකර මෙහෙම කතා කරපු එකම කොච්චර නිහතමානීද අනෝමා ආන්ටී❤❤

  • @pinipamaldeniya8746
    @pinipamaldeniya8746 ปีที่แล้ว +21

    විහිලුවට මේ කෝල් එක ගත්තට මොකද , අනෝමා ආන්ටි , කතා කරපු තප්පරේ ඉදලා දැනුනේ අම්මා කෙනෙක් වගේ කෙල්ලන්ට ජීවිතේ ගැන පාඩමක් ඉගැන්නුවා කියලා .. 🥺❤..
    මම සමහර ඒවා උයන්න ඉගෙන ගත්තේ අනෝමා ඇන්ටිගෙන්..❤️❤️❤️..ආදරෙයි ඒ චරිතෙට ඉතිම් ..

  • @-fury-2256
    @-fury-2256 ปีที่แล้ว +117

    කතාකරන විදියෙන් පෙනව එ අම්මාගෙ වැදගත්කම ❤ අද කාලෙ කීයෙන් කිදෙනාද මෙ වගෙ හැසිරෙන්නෙ. 😣

  • @chathuchathu1043
    @chathuchathu1043 ปีที่แล้ว +98

    අනේ අනෝමා Aunty හරිම නිහතමානී කෙනෙක්..කෙනෙකුට හිතක් රිදෙන විදියට වත් කතා කරන්නේ නැහැ...ආදරේ අනෝමා Aunty..❤❤❤හිනා වෙලා තමයි හැම වෙලේම ඉන්නේ...

  • @maleesha5157
    @maleesha5157 ปีที่แล้ว +182

    අම්මා වගේ ආදරෙන් හැම දෙයක්ම කියා දෙන ඇන්ටිට බුදු සරණයි.

  • @chamikapriyadarshane3661
    @chamikapriyadarshane3661 ปีที่แล้ว +9

    මේ නිවේදිකාව කතා කරන පිලිවෙල මොකක්ද.ඔයා ඔයා ගගා

  • @deepikakahandawala883
    @deepikakahandawala883 ปีที่แล้ว +79

    අනේ එයා මෙච්චර වැදගත් කෙනෙක්ද ..ආදරේ හිතුණා ❤❤❤

  • @manolivera4813
    @manolivera4813 ปีที่แล้ว +94

    " අපිට අම්මලා උගන්නලා තිබුණේ මහත්තයා ට හොදට සළකන්න ඕනි, ආදරෙන් ඉන්න ඕනි හොයලා බලන්න ඕනි කියලා... " ඇත්තටම හොද ගැහැණු කෙනෙක් එයා. ඒ වගේම කරුණාවන්තයි. කතා කරන විදියෙන් කියන්න පුළුවන්. නොදන්න කෙනෙක් එක්ක ලයිෆ් එක ගැන බොහොම හොදින් කතා කරනවා. කිසිම කෝපයක්, ලොකුකමක් නෑ... 😃😅✌️❤❤.

    • @විමානප්රේතයා
      @විමානප්රේතයා ปีที่แล้ว +8

      අද කාලෙ ඉන්න හැම තරුණ ගෑණු ළමයෙක්ටම ඔහොම හිතන්ඩ පුළුවන්නං පවුල් ජීවිත් මීට වඩා සුන්දර වෙයි

    • @mariacallas6287
      @mariacallas6287 11 หลายเดือนก่อน

      ​@@විමානප්රේතයාඒ මොකටද😂

  • @anusharanatunga5619
    @anusharanatunga5619 ปีที่แล้ว +45

    බොහොම නිහතමානී චරිතයක් අනෝමා මිස් . බලන්නකො ඒ විහිලුවටත් හිනාවෙලා කතා කල හැටි. මිස්ගෙ video එකක කීවා හැමදාම රෑට කුස්සියේ සින්ක් මැදලා top එක මැදලා පිහදාලා අනිවාර්යයෙන් බිම mop කරල නිදාගන්න කියලා . කැරපොත්තො හූනො අඩු වෙනව කියලා . මම දැන් මොන වැඩේ තිබුනත් කොයි තරම් රෑ උනත් ඔය ටික කරල නිදියන්නෙ. උදේට කුස්සියට එනකොට මාර fresh. කැරපොත්තො හූනො බොහොම කලාතුරකින් ඉන්නෙ. ඉතින් මම ඕක කරන හැමදාම වගෙ මිස් කියපු දේ හරි නේද හිතුවා. Thank you මිස් ඔබේ උපදෙස් වලට❤❤❤❤

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe7669 ปีที่แล้ว +12

    අනෝම ඔයා නම් මාරම ආදර්ශයක් දුන්නේ අපි ගැහැණු පරම්පරා වටම ඉක්මන් නොවී සාවදානව ඉවසීමෙන් අසා සිටීම ගැන. ආනේ මමබැනලා කමෙන්ට් එකක් දාන්ට ගියා විතරයිවිහිළුවක් කියළා දැනගත්තේ අනෝමා ඔයා අපිට අදත් හොද පාඩමක් ඉගැන්වූ වෑ

  • @shiromiemilda44
    @shiromiemilda44 ปีที่แล้ว +56

    තරුණ කම තේරුම් ගත්තු
    නිහතමානී ගැහැණියක්
    ඔබ....
    පුතා, දුව කියලම ඇමතුවා
    අවසානයට ත්...

  • @sureshnipuna5965
    @sureshnipuna5965 ปีที่แล้ว +43

    anoma ආන්ටිගේ කතාබහේ හොඳ සංයමයක් තියෙනවා. බනින්නෙත් නෑ. නිහතමානි. කල්පනාකාරී. කරුණාවෙන් බලන ගතියක් තියෙනවා.

  • @dineshpjayawardhana9051
    @dineshpjayawardhana9051 ปีที่แล้ว +31

    බොහොම ගරු කරනවා එතුමියට. පුදුම ඉවසීමක් වගේම ඇදහිය නොහැකි නිහතමානීකමක්.....

  • @sydarranasinghe6615
    @sydarranasinghe6615 ปีที่แล้ว +8

    අනෝමා මැතිනිය වැනි වැදගත් කාන්තාවන්ට ඔවැනි අසෝබන විහිළු කිරීම හෙළා දකිමු. 👎
    එතුමිය ගේ ශිෂ්ටසම්පන්න බව ලොවට ප්‍රකාශ වුන අවස්ථාවකි.

  • @hdprofessionalaids9285
    @hdprofessionalaids9285 ปีที่แล้ว +39

    වැදහත් මිනිසුන් prank කල නොහැක... 😊

  • @Aahenshavidu368
    @Aahenshavidu368 ปีที่แล้ว +73

    අම්මා කෙනෙක් වගේ ආදරනීයම චරිතයක් ...අපි හරිම ආදරෙයි ඔයාට ...

  • @naturevideos2655
    @naturevideos2655 ปีที่แล้ว +57

    "ඇටෙත් එක්කම පළා ගත්ත නම් තමා හොඳ...,"🙏🏽🙏🏽🙏🏽🥰😂

  • @S_han1210
    @S_han1210 10 หลายเดือนก่อน +5

    අනෝමා ඇන්ටි කියන්නේ ලංකාවේ උයන අනිත් අය කිසිම කෙනෙක් ගාව නැති පට්ටම ගති තියෙන චරිතයක්. මං අවුරුදු ගාණක ඉන්නේ. මොනාහරි උයන්න වුනත් අනෝමා අන්ටිගේ ඒවා බලන්නේ….❤

  • @Vindyyvuk
    @Vindyyvuk 11 หลายเดือนก่อน +15

    අපෙ අම්මා...ට මේ ප්‍රෑන්ක් එක දුන්නා නම් මේ අදහස වෙනස් වෙන්න තිබ්බා .. 😬😂💔

  • @shamithd9367
    @shamithd9367 ปีที่แล้ว +71

    අනේ මේ අනෝම මිස් මාර හොදයි.. නියම අම්ම කෙනෙක්...

  • @champikasamarakoon18
    @champikasamarakoon18 ปีที่แล้ว +37

    මෙතුමිය විහිළු අපහාස කරනව කියල හිතන්නෑ... පව් ❤

  • @nethmabamunusinghe7206
    @nethmabamunusinghe7206 ปีที่แล้ว +119

    අනේ එයා හරි ශෝක් අනේ... දුව පුතා කියලා කතා කරනකොට හරිම ආදරනීයයි...❤❤❤❤

  • @wheretotravelholiday
    @wheretotravelholiday ปีที่แล้ว +48

    අනෝම ඇන්ටිට ගොඩාක් ආදරෙයි❤😘. හරිම ආදරණීය චරිතයක්

  • @arunanishanthawithanapathi1051
    @arunanishanthawithanapathi1051 ปีที่แล้ว +6

    එතුමිය සාවධානව අසා සිටියා.එතරම් ආදරණීයයි.ඇය ඔබේ විහිලුව රසවින්ද එමගින් ඇයට අපහාසයක් වුණේ නැහැ..

  • @lakminimadushani7187
    @lakminimadushani7187 ปีที่แล้ว +28

    අනේ..අපේ අනෝමා ආන්ටි.විහිලුවක් උනත් දුකත් හිතුනා බලන් ඉද්දි පවූ....එයා හරී හොඳයි.කොච්චර දේවල් ඉගෙන ගත්තද අපි එයාගෙන්.තාමත් ඉගෙන ගන්නව.

  • @nimesht1200
    @nimesht1200 ปีที่แล้ว +31

    මන් ආසම ඒ කියලා දෙන විදියට කෑම හදන විදිය වෙන අය වගෙ බොරු showoff නෑ ❤

  • @nilokasubashini2664
    @nilokasubashini2664 ปีที่แล้ว +24

    අනේ හරිම sweet❤️
    හරිම නිහතමානීව කතා කරා
    කොහොමද මෙහෙම එකක් අපේ අම්මාට කරා nam.

  • @abhishekafernando4403
    @abhishekafernando4403 11 หลายเดือนก่อน +3

    Ape amma youtube chanel එකට ගත්තා නම් 😂

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 ปีที่แล้ว +369

    අනෝමා ආන්ටි බොහොම වැදගත් කාන්තාවක්.මෙහෙම විහිලු කරන්න එපා ඇය සමග.එතුමිය පරමාදර්ශී කාන්තාවක් .

  • @rawana927af5
    @rawana927af5 ปีที่แล้ว +8

    ඇත්තෙන්ම හොඳයි ,,අනෝමා මිස්,,ස්තුතියි දැනුවත් කිරීමට ,,,තෙරුවන් සරණයි ඔබතුමියට ,,!!!.

  • @slwide7507
    @slwide7507 ปีที่แล้ว +9

    රටටත්, තමුන්ටත් වැඩක් නැති අලුත් පරම්පරාවේ "prank call" කාරයෝ.

  • @chamilawelikala5352
    @chamilawelikala5352 ปีที่แล้ว +81

    අනේ අනෝමා aunty ... ඔයා හරීම sweet ... වෙන කෙනෙක් නම් තරහා ගන්නවා... ඔයාට තියෙන කැමැත්ත තවත් වැඩි උනා...

  • @MalindaG
    @MalindaG ปีที่แล้ว +41

    1:42 - 😂 අනුග කොළ නෙවෙයි යකෝ! අඟුණ කොළ 😂😂😂😂. කිරි අඟුණ, බෙහෙත් අඟුණ 😊

    • @gayanamari
      @gayanamari ปีที่แล้ว +1

      😂😂

    • @pabasar34p
      @pabasar34p ปีที่แล้ว

      මට ඇහුනේ නුග වගේ

  • @nimeshnonis8394
    @nimeshnonis8394 ปีที่แล้ว +11

    එතුමිය TH-cam Channel එක පටන් ගත්තු මුල් කාලෙම වගේ ඒ විඩියෝස් මං බලන්න ගත්තේ. ඊටපස්සේ ගොඩක් ඒ වගේ Channels ආවත් ආන්ටිගේ වීඩියෝස් තමයි මට හරියන්නේ. බොහොම වැදගත් පෞරුෂයක් පවත්වගෙන යනවා එතුමිය. දැක්කත් සිරියාවයි.

  • @Dewmini-x1k
    @Dewmini-x1k ปีที่แล้ว +7

    එල වැඩක්..අනෝමා ඇන්ටි හොද කෙනෙක් පව්..වැදගත් විදිහට කතා කරේ❤❤

  • @namalibolongha3659
    @namalibolongha3659 ปีที่แล้ว +96

    අනෝමා හරිම ආදරණීය චරිතයක්. මට බයත් හිතුනා ඇටෙත් එක්ක පලාගන්න කිවුවම තරහා යය්ද කියලා.නෑ එයා. අලුත් පරම්පරාව ගැනත් දන්නවා. Updated .

  • @UpekhaNanayakkara
    @UpekhaNanayakkara ปีที่แล้ว +54

    Such a humble character ❤

  • @manjulaamarasena9086
    @manjulaamarasena9086 ปีที่แล้ว +9

    ඇත්තටම අනෝමා වගේ වැදගත් කාන්තාවකට මේ විදියට විහිලු කරන එකනම් එච්චර හොඳ මදි වගේ කියලා මට හිතෙනවා. මං වැරදිද මංදා

    • @jayasinghah4595
      @jayasinghah4595 ปีที่แล้ว

      එයා එහේම හිතලා නැහැ..එක විඩියෝ එකක් අනික එයත් yfm fan කෙනෙක් .එචිචර ලෝකුවට ඔක ගන්න එපා පොඩි විහුලුවක් විතරයි

    • @manjulaamarasena9086
      @manjulaamarasena9086 ปีที่แล้ว

      @@jayasinghah4595 👍👍👍👍

  • @pt3000
    @pt3000 ปีที่แล้ว +48

    අපෙ අම්මටත් පුලුවන් නම් කතා කරන්න.. 😂😂 ගුටි කන්නත් වේවි....

  • @Hoshi996
    @Hoshi996 ปีที่แล้ว +7

    අනේ අනෝමා ආන්ටි ❤
    මං ගොඩක් උයන්න ඉගෙන ගන්නේ ආන්ටිගෙ වීඩියෝ බලලා.. ආදරෙන් කතා කරන විදියට ආසයි බලන්න. උයන්න ආස උනෙත් ආන්ටි නිසා.

  • @harrypottervlogs3195
    @harrypottervlogs3195 ปีที่แล้ว +6

    ඇයි මේ වැදගත් අයව විහිලුවට ගන්නේ....

  • @aravinm7039
    @aravinm7039 ปีที่แล้ว +4

    මුන්ට කරන්න දෙයක් නැතුවට කීයක් හරි හොයාගන්න, හිඟන්නො කරන වැඩ මේව.

  • @shankarunarathna3206
    @shankarunarathna3206 ปีที่แล้ว +30

    අපේ අම්මාට කොල් එකක් ගනින්කෝ මතං.😂😂

    • @thanotorious7561
      @thanotorious7561 ปีที่แล้ว +8

      විදේශ කුමන්ත්‍රණ 😂😂

    • @annieta2000
      @annieta2000 ปีที่แล้ว

      Why we have to call her #amma . Doesn't even have backbone to come up with real name.

  • @LEMONADE-5000
    @LEMONADE-5000 ปีที่แล้ว +72

    අනෝමා ඇන්ටි අපේ අම්ම වගේ.. අරූගෙ ගෑනි අපේ ගෑනි වගේ... 🤭😛

  • @shilpanethmi2110
    @shilpanethmi2110 ปีที่แล้ว +9

    හරි ම වැදගත්, නිහතමානී චරිතයක් ❤ මාත් ඇයගේ videos බලලා කෑම හදනවා. විහිළුවක් කියලා දැනගන්න කලින් උනත් පොඩ්ඩක්වත් කේන්ති ගත්තේ නෑ 💞😍

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 11 หลายเดือนก่อน +2

    විහිලුවක් කරන්න ගිය අයට ,කොහෙමද දුන්න උත්තරේ .අපි ආදරේ එයාට.

  • @MaryTheres-br9ul
    @MaryTheres-br9ul 9 หลายเดือนก่อน +2

    අනේ එයා හරීම යහපත් නිහතමානි කෙනෙක්.ඒවගේම හරිම ඥානවන්තයි. දැක්කනේ එකපාරටම කෝල්එක තේරුම්ගත්ත ආකාරය..❤❤❤❤❤

  • @LahiruAsanka-u5x
    @LahiruAsanka-u5x ปีที่แล้ว +83

    මේ වගේ call එකක් අපේ අම්මා youtube chanel එකේ ඇන්ට්ට ගත්තා නම් කොහොම තියෙයිද 🤭 😂

    • @amiladenzil
      @amiladenzil ปีที่แล้ว +4

      Dead 😂

    • @NipunaSankalane
      @NipunaSankalane ปีที่แล้ว +19

      අම්මෝ 😂 පහුවදාම Video එකක් දායි, කුමන්ත්‍රනයක් කියල 😅 එයාට විරුද්ධව කරපු.

    • @qzgurl8853
      @qzgurl8853 ปีที่แล้ว +17

      එයාව පහලට ඇදල දාන්න youtube ආයතනය උත්සාහ කරනව කියල පහුවදාම video එකක් දායි😂

    • @JohnPaulo-vf7vx
      @JohnPaulo-vf7vx ปีที่แล้ว +22

      මම අවුරුදු 62 ක විශ්‍රාමික ගුරුවරියක්.ඔබ මගේ චරිත ඝාතනය කරා.මගේ නම දූශනය කරා.මගේ බුද්ධිමය දේපල කොල්ල කෑවා.මේක ලොකු කුමන්ත්‍රණයක්.මම නීතිමය පියවර ගන්නවා.මේක කන්ඩායමකගේ ලොකු සැලසුමක්. මම ශාප කරනවා ඕං රීන් පුහ්.😂

    • @dilaniperera3926
      @dilaniperera3926 ปีที่แล้ว +2

      Ehenum ateth ekka palaganna thibba 😂

  • @ravi-nr9jn
    @ravi-nr9jn ปีที่แล้ว +59

    ඕක අපේ අම්මට එහම කරා නම් ලයිව් ඇවිත් බනිවි 😅😵‍💫 මේ දෙන්නට Y fm වහන්න වෙයි කුමන්ත්‍රන කරා කිය්ලා

    • @YFM927radio
      @YFM927radio  ปีที่แล้ว +8

      ❤😅😵‍💫

    • @deepaniprasangika9145
      @deepaniprasangika9145 ปีที่แล้ว +3

      අපෝ ඔව් පැය දෙකක් විතර නහයෙන් අඩයි මට පහර ගැහුවා කියලා😅😅😅

  • @niranjalamenik669
    @niranjalamenik669 ปีที่แล้ว +5

    ඇත්තටම බැලුවොත්...කාවද අන්තිමට prank වුනේ.?

  • @thejaekanayake790
    @thejaekanayake790 ปีที่แล้ว +10

    Mrs Anoma is a very respectable lady. Please don't try to humiliate her.( even as a joke).It would only reflect the poor quality of your program. Luckily Anoma was sharp enough to catch you 👍.

  • @හිරුනිකුමාරසිරි
    @හිරුනිකුමාරසිරි ปีที่แล้ว +8

    අනේ එයා හරිම හොඳයි ❤❤

  • @slwide7507
    @slwide7507 ปีที่แล้ว +2

    යකෝ, වනචරකම තිබ්බට ඒක ලෝකෙට පෙන්නට එපා.

  • @shiraniamarasekara5737
    @shiraniamarasekara5737 ปีที่แล้ว +3

    ඉතාමත් කණ්ගාටුයි. ඔය විදිහට විහිළු කලහම අනෝමා මිස් අවශ්‍ය දේකටවත් කතා කරන එකක් නැහැ .

  • @pradeepajayasekara1103
    @pradeepajayasekara1103 ปีที่แล้ว +3

    ඔයාල දෙන්න අනේ අර කෑමක් බීමක් හදල යූටියුබ් දාල පාඩුවෙ ඉන්න අහිංසක අනෝමා ආන්ටිවත් ජෝක් එකට අල්ලගත්තද? අනෝමා ආන්ටි නිසා හොඳයි. ඔයාල අපේ අම්මට කතා කරා නම් මෙලහකට නඩුත් දාල එෆ් එම් එකෙනුත් අයින් කරල.😆😆😆

  • @padmakumarasilva
    @padmakumarasilva ปีที่แล้ว +17

    ඔහොමම අපේ අම්මටත් ගන්නකො. එයා දෙයි සුපිරි ආතල් එකක්😃😃

  • @Thisara8859
    @Thisara8859 ปีที่แล้ว +7

    ගොබ්බ නිවේදකයෙකුයි නිවේදිකාවකුයි..මුංව පේනකොට ප්‍රේමකීර්ති අල්විස් වගේ දක්ෂයින්ගෙ අගය දහස් වතාවක් වැටහෙනව

  • @nishtv797
    @nishtv797 ปีที่แล้ว +10

    ඕක මොකක්ද බං? මෙන්න මගේ ගෑනි දැන් කියනවා maternity leave දාලා බබා එක්ක මාස දෙකක් ඉන්න කියලා... 😳😳😜🤣🤣👍 නියමයි යාලුවා 👍. මිනිස්සු බයිට් කරන එක හොදයි කියන්න හොද නැති උනත් ඔයාලගෙ වැඩේ නම් මරු... 🤣👍 ජය වේවා සෙට් එකටම 🙏

  • @ManoriPrasangika90
    @ManoriPrasangika90 ปีที่แล้ว +27

    අනෝමා මිස් හරිම වැදගත් කාන්තාවක්...❤

  • @chandimar6390
    @chandimar6390 ปีที่แล้ว +4

    ඇය බොහොම හොදින් නිහතමානීව උත්තර දෙනවා. මෙවැනි චරිත ඔබලාගේ මෙම අංගයට ⁣යොදා නොගතහොත් හොදයි . ඔබගේ මවට ඔබගේ පියා විසින් පුසිද්ධ මාධ්‍යක ""ගෑණි " කියා අමතනවට ඔබ කැමතිද පුතෙකු වශයෙන්.....????
    😭😭

  • @shanithdinusha
    @shanithdinusha ปีที่แล้ว +7

    පට්ට Genuine Character එකක්❤

  • @benaimaamai6283
    @benaimaamai6283 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අනෝමා කිචන් අක්කේ 🙏හරිම සුහදශීලියි..ආචාරශිලියි...ඒ තමයි ලාංකීය අපේ කාන්තාව

  • @madhushappydiaries6005
    @madhushappydiaries6005 ปีที่แล้ว +21

    අනේ හරිම ආදරනීය කෙනෙක්
    හරි ආසයි aunty ඔයාගේ videos බලන්න❤
    ගොඩක් දේවල් ඉගෙන ගත්තා auntygen
    Thank you so much aunty 💕🍃

  • @dewhansi7234
    @dewhansi7234 ปีที่แล้ว +17

    She is very humble character. Very respectable women ❤️

  • @kaviroshani9654
    @kaviroshani9654 ปีที่แล้ว +14

    අනේ කතාව හරිම cute

  • @sudilhani9245
    @sudilhani9245 ปีที่แล้ว +8

    නිහතමානීකම අභිමානයක් කරගත් පරමාදර්ශී කාන්තාවක්...❤

  • @mrcrazy6046
    @mrcrazy6046 ปีที่แล้ว +10

    කට්ටියම ඇටෙත් එක්කම පලා ගත්තනම් තමයි හොද 😂❤️‍🔥 ලනු,ගම්මිරිස් කුඩු දාලා අව්වෙ හොදට වේලගන්න

  • @disl4007
    @disl4007 ปีที่แล้ว +8

    අපේ අම්මා ටත් ඔයවගේ ප්‍රෑන්ක් කෝල් එකක් දෙන්න මෙයා

  • @hashiniweerakkody2967
    @hashiniweerakkody2967 ปีที่แล้ว +14

    අනේ...මගෙ අම්ම වගේ..❤❤

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +30

    අනෝමා නිහතමානී චරිතයක්.
    මුන්ගේ ජරාකමට විහිලු කරන්නේ අම්මා වගේ කෙනෙක් එක්ක.

    • @SulariGoonetilleke
      @SulariGoonetilleke ปีที่แล้ว +4

      ඔව්. මම නම් කැමති නෑ මේ වැඩේට. ඒත් Ms. Anoma ට තරහ ගියේ නෑ

  • @dilaniwarnakulasuriya8819
    @dilaniwarnakulasuriya8819 ปีที่แล้ว +2

    Ane auntywa එහෙම විහිළුවක් කරගන්න epa kaata kohoma joke karath...

  • @maheshihulugalla806
    @maheshihulugalla806 ปีที่แล้ว +62

    හරිම නිහතමානී චරිතයක් අනෝමා ආන්ටි. ගොඩාක් ආදරෙයි. ♥️♥️♥️♥️

  • @inokafernando340
    @inokafernando340 ปีที่แล้ว +6

    ඇත්තමයි ඔයා හරිම හොද අම්මෙක්. ඔයාට ජේසු පිහිටයි ❤❤❤

  • @darshanawijerathna9226
    @darshanawijerathna9226 ปีที่แล้ว +9

    හරිම ආදරනීය නිහතමානී චරිතයක්....

  • @sudeera9416
    @sudeera9416 11 หลายเดือนก่อน +3

    ආදරෙයි ආන්ටි

  • @yesmiyaizzadeen5244
    @yesmiyaizzadeen5244 ปีที่แล้ว +2

    වැදගත් ,වටින මිනිස්සු එක්ක මේවගේ විහිලු කරන එක සම්පුර්ණ වැරදීයි

  • @fazeenamansoor
    @fazeenamansoor 11 หลายเดือนก่อน +2

    ඔන්න මිනිස්සු ❤

  • @rumeshajayathissa1319
    @rumeshajayathissa1319 ปีที่แล้ว +7

    අනෝමා මිස්ගේ වැදගත්කම❤❤

  • @teampaboda577
    @teampaboda577 ปีที่แล้ว +2

    Anoma Akke ,oyage vedio okkoma mama balanava... Thank you very much for your valuable videos...

  • @roinamarasinghe6096
    @roinamarasinghe6096 ปีที่แล้ว +14

    You are the leading character in cookery channels. Your love and kindness mmmm........anybody can't beat it.

  • @kusnisansala9300
    @kusnisansala9300 ปีที่แล้ว +25

    ඇත්තටම හරිම ආදරණීයයි....

  • @cookiemonstertana297
    @cookiemonstertana297 ปีที่แล้ว +1

    Ane pow she's a loveily lady .... terrible fellows yfm....we love her don't bully her pow

  • @janatj3030
    @janatj3030 ปีที่แล้ว +6

    අනෝම මිස් ඉතාමත් වැදගත්කම කාන්තාවක්

  • @minolirayen7162
    @minolirayen7162 ปีที่แล้ว +8

    😂😂😂😂 මැල්ලුම ගිය දුරක්

  • @sulochanananayakkara3431
    @sulochanananayakkara3431 ปีที่แล้ว +1

    අනේ අනෝමා ඔයාගේ නිහතමානිකම,ආදරනීයබව දැක්ක එක් අවස්ථාවක් ..........ආදරෙයි අනෝමා ගොඩක් ඔයාට .......ඔයා අපේ පරම්පරාවෙ කෙනෙක් ......ඒ වගේම අපේ අම්මලා වගේම ඔයාගෙ අම්මගෙන් ඉගෙනගත් දේවල් අලුත් පරම්පරාවට කියලාදෙන කෙනෙක්......මමත් රසට උයන අම්මෙක්....,නොදන්නා දේවල් ඔයාගෙන් ඉගෙනගෙන❤️❤️ගොඩාක් ආදරෙයි අනෝමා ආයෙමත් 🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @HIRU.202k
    @HIRU.202k ปีที่แล้ว +24

    වැදගත් මිනිස්සු එක්ක වැදගත් විදියට ඉන්න

  • @sanjudunukara2096
    @sanjudunukara2096 ปีที่แล้ว +1

    ඇටෙත් එක්කම පලාගෙන හොදට ලුනුයි ගොරකත් දාන්න කීව එයා..😂 කොහොම කලත් ආන්ටි ඒක positive විදිහට ගත්ත..ඒකෙන් ආන්ටිව දන්නෙ නැති කෙනෙක් හිටිය නම් මොකක්ද මේ කතාව කියල බැලුව ..ඒකෙන් තව ටිකක් ප්‍රසිද්ධ උනා කොහොම කලත් ඔය කරුනාවට ,නිහතමානී කමට, වැදගත් නිවුන ආදරනීය ගතිගුණ වලට අපි ඔයාට ගොඩාක් ආදරෙයි ආන්ටි ❤❤❤❤❤❤

  • @jenniferbasnayake-zh3nu
    @jenniferbasnayake-zh3nu ปีที่แล้ว +9

    Anoma is adorable

  • @ගෙදරකුස්සිය
    @ගෙදරකුස්සිය ปีที่แล้ว +48

    අපේ අම්මා චැනල් එකටත් ගන්නකො ඔහොම එකක් 😂

    • @dngamingbussid4554
      @dngamingbussid4554 ปีที่แล้ว +8

      Ammo yko😹😹

    • @Rose-xo8mx
      @Rose-xo8mx ปีที่แล้ว +27

      Ou kunuhrpa aha gnna wei e gani pissu holmnk

    • @dngamingbussid4554
      @dngamingbussid4554 ปีที่แล้ว +6

      @@Rose-xo8mx 🙂😹

    • @Game_space777
      @Game_space777 ปีที่แล้ว +10

      කුනුහප අහගන්ඩ තමයි වෙන්නෙ 😂

    • @sarayatiya
      @sarayatiya ปีที่แล้ว +8

      හිරේ යන්න වෙයි

  • @sanjayadilshan479
    @sanjayadilshan479 ปีที่แล้ว +39

    තව කෙනෙක් අපහසුතාවයට ලක් වෙනවා බලන මගේ යාලුවෝ හැමෝටම වැහි නැති හෙන ගහපල්ලා 😂😂😂

  • @avlife5971
    @avlife5971 ปีที่แล้ว +2

    මම ගොඩාක් ආදරය කරන aunty කෙනෙක් .

  • @chanakajayasinghe8594
    @chanakajayasinghe8594 ปีที่แล้ว +5

    Humble personality, respect her❤

  • @words1983
    @words1983 ปีที่แล้ว +9

    Respect for her humbleness ❤️

  • @mysticalmagicalcakes8976
    @mysticalmagicalcakes8976 ปีที่แล้ว +4

    Bless her…!!! She is such a sweetheart ❤️❤️❤️❤️🙏🙏🙏

  • @erandajanaka3790
    @erandajanaka3790 ปีที่แล้ว +24

    This girl really understood what he was talking about 0:04 ❤❤😅😅. Even Aunty got the point. 5:40 ❤❤😅😅

  • @hemajayantha1659
    @hemajayantha1659 ปีที่แล้ว +2

    දකුණේ අය කොහොමද මොලේ මේක fm නාලිකාවේන් කරනවා කියලා අල්ලා ගත්තා

  • @RenukaRenuka-gd3yl
    @RenukaRenuka-gd3yl ปีที่แล้ว +11

    උඹලා ඉතින් උඹලගේ නිෂ්පාදනයක් කොහේ හරි හොඳ වැදගත් වීඩියෝ එකක් දාන්න ඇතුව අනුන්ගේ ප්ලෑන් කිය කියා ඩොලර් හම්බකරන් කන නිකන් නාඩගම් නටලා

  • @hemajayantha1659
    @hemajayantha1659 ปีที่แล้ว +8

    අනෝමා මිස් දකුණේ දකුණේ අම්මලා තාත්තාට හරිම ගවුරවයක්‌ තිබුනා