කොටහලු මගුල 🤣 | Big Girl Party 🤣|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ค. 2022
  • 🔵බොරලුයි ගලයයි අලුත්ම වෙනස් වීඩීයෝ බලන්න අපගේ චැනල් එක Subscribe කරලා Bell Icon එක Click කරන්න.
    🔵Contact Us For 👇
    🔴(070 443 6077) Whtsapp
    🔵Subscribe Us : / @boraluigalayaiofficial
    🔵Enjoy & Stay Connected with us For more Videos !!!
    🔵Sri Lankan Comedy Videos By Boraluyi Galayai (බොරලුයි ගලයයි)
    🔵Subscribe Us : / @boraluigalayaiofficial
    🔵Boralui Galayai fb page link : / boralui-galayai-බොරලුය...
    🔵Boralui Galayai fb Group link : groups/11074...
    🔵Boralui Galayai Tiktok : vm.tiktok.com/ZGJDd83VW/
    🔵Thank You For watching the Video and Don't forget to Subscribe !
    🔵Like 👍 Comment 💬 Share 🔁 & Subscribe
    #BoraluiGalayai #Sinhalacomedy #funny #trending #shorts #youtube
    🔵Contact Us For 👇
    🔴(070 443 6077) Whtsapp
    [Leave a message on]
    🔷 Advertisement
  • บันเทิง

ความคิดเห็น • 1.5K

  • @rupapathirana6511
    @rupapathirana6511 2 ปีที่แล้ว +445

    Puthe mama .me තරුණ kellek neme api tikak wayasai. .a ....උනට . Mama ..me ..progem ekata ඇබ්බැහි wela .inne niyamai .mage puthalage . රඟපෑම galaya .. puthage ..ඇස්වලින් dena action .super .... මටවත් ....be ehema ..රඟපාන්න ....budu saranai.. mama . Sarage ....amma

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +81

      අනේ නැන්දේ මේ වචන ටිකට හදවතින්ම ස්තූතියි ඔයාට 🥰🙏❤️ හරිම සතුටුයි අපි දෙන්නට මේ ඇගයීමට 🙏 තෙරුවන් සරණයි !!! ආදරෙයි !!! ❤️

    • @rohanaaluwihre352
      @rohanaaluwihre352 2 ปีที่แล้ว +11

      Dch.xes t-shirt

    • @nethusenevirathna9865
      @nethusenevirathna9865 2 ปีที่แล้ว +8

      ♥️

    • @pramodhahansika3311
      @pramodhahansika3311 2 ปีที่แล้ว +8

      😊❤️

    • @sankajayashan7971
      @sankajayashan7971 ปีที่แล้ว +5

      Apith abbehi wela inne nende🙏❤❤

  • @AMW571
    @AMW571 2 ปีที่แล้ว +1305

    ඒ කරාබු ඩිසයින් වලට කැමති මම විතරද 😂😂 සුපිරි අයියලා 👍💚

    • @nazreenfarook1388
      @nazreenfarook1388 2 ปีที่แล้ว +54

      කුණු මල්ලක් එල්ලන් එන දවසක් මම බලන් ඉන්නේ 😂😂😂

    • @AMW571
      @AMW571 2 ปีที่แล้ว +25

      @@nazreenfarook1388 ඒක විතරයි තාම එල්ලගත්තෙ නැත්තෙ නේද 😂

    • @nazreenfarook1388
      @nazreenfarook1388 2 ปีที่แล้ว +15

      @@AMW571 ඔව් 🤣🤣🤣

    • @NoName-iw5pp
      @NoName-iw5pp 2 ปีที่แล้ว +15

      පුහ්...😂😂

    • @taraasha6876
      @taraasha6876 2 ปีที่แล้ว +10

      Mamath aasaiii

  • @Skivesk
    @Skivesk 2 ปีที่แล้ว +129

    කොත්තු මී ගනන් කාලෙ ඔහොම කනේ එල්ලන් ඉන්නව කියන්නෙ කෝටිපතියො තමයි 😂 තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉන්න දෙන්නම

  • @tharushidilshani1877
    @tharushidilshani1877 2 ปีที่แล้ว +267

    අම්බො ජම්බු ගහ 😅 ස්කෝලෙ යන කාලෙ මතක් උනා 😁

    • @jpthushari9083
      @jpthushari9083 2 ปีที่แล้ว +4

      Yep😅

    • @gamingkavee4672
      @gamingkavee4672 2 ปีที่แล้ว +6

      ජම්බුගහේ සින් එක කවුරැහරි කියහං

    • @anomasamanthilaka4204
      @anomasamanthilaka4204 2 หลายเดือนก่อน

      Oya watilada ithin ani

    • @nadeeshadissanayake1333
      @nadeeshadissanayake1333 2 หลายเดือนก่อน

      ​@gamingkavee46පිරිමි danna72

  • @poornimasewwandi1423
    @poornimasewwandi1423 2 ปีที่แล้ว +40

    කෙල්ලට ඉන්න කෙනා මරුවට කරනවා සුපිරි නියමයි ❤❤❤❤

  • @theharawijesinghe825
    @theharawijesinghe825 2 ปีที่แล้ว +464

    කරාබු වලින් ලන්කාවෙම ප්‍රසිද්ධ වෙච්ච ජෝඩුව...❤️💫😁
    ඔයාලගෙ video සුපිරි නිකම්ම හිනා යනවා...💫❤️✨😁
    ඉදිරියටම යන්න අයියලා...😁💫
    සුබ පැතුම් .....😁💫
    බුදු සරණයි...✨💫❤️🔥

    • @aishadeen1140
      @aishadeen1140 2 ปีที่แล้ว +5

      Akha hari maru ane ayala 💖💖🇦🇪🇱🇰

    • @theharawijesinghe825
      @theharawijesinghe825 2 ปีที่แล้ว +4

      @@aishadeen1140 අනිවාර්යයෙන් ❤️🥰

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +8

      හදවතින්ම ස්තූතියි නංගී ඔයාට 🥰🥰🥰🥰 තෙරුවන් සරණයි !!! ❤️❤️❤️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +4

      @@aishadeen1140 🥰🥰🥰❤️❤️

    • @theharawijesinghe825
      @theharawijesinghe825 2 ปีที่แล้ว +1

      @@boraluigalayaiofficial ❤️❤️

  • @imeshakalharikalhari7385
    @imeshakalharikalhari7385 2 ปีที่แล้ว +478

    අදත් නියමයි.කොත්තු මී නූඩ්ල්ස් මිලයි දැන්.ඔයාලත් දැන් කෝටිපතියො නේද 😂😜😜

  • @nethudasucreation8144
    @nethudasucreation8144 2 ปีที่แล้ว +100

    අනේ මං නම් බලන්නේ ආසාවෙන් කාරබුව ❤❤😂😂😂 හරි ශෝක් අනේ,,,,අම්මගේ සතුට 🤣🤣🤣ගොඩක් ආදරෙයි ඔයාලා දෙන්නට 😍🌷🌷 තෙරුවන් සරණයි දෙන්නටම🙏🙏

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +4

      හදවතින්ම ස්තූතියි ඔයාට 🥰🥰🥰❤️❤️ අපිත් ආදරෙයි ඔයාලට ❤️❤️ තෙරුවන් සරණයි !!!

  • @shakilakavindi364
    @shakilakavindi364 2 ปีที่แล้ว +72

    කොටහලු මගුල අර කිවුවත් වගෙ අවමගුලක් උනා.😅😅😅මරු කරබු ඩිසයින් ටික.💖❤️👍😅😅

  • @NoName-iw5pp
    @NoName-iw5pp 2 ปีที่แล้ว +147

    යකූ ඒක ...මැරෙන්නේ දවසක හිනාවක් හිරවෙලා......දූ කියන කතා තමයි ශෝක් ....සුපිරියි හොදේ ...❤️❤️❤️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +8

      😂😂❤️❤️❤️

    • @sr_tuns
      @sr_tuns 2 ปีที่แล้ว +5

      අඩේහ් උබ නේත මේ🥰

  • @thuryasathsarani6278
    @thuryasathsarani6278 2 ปีที่แล้ว +202

    අම්මෝ ගහේ එල්ලෙන්න ගිහින් නංගි වැටුණු වැටිල්ල හිනා වෙලා පණ ගියා 😂🤣

  • @madusarasadadewani9942
    @madusarasadadewani9942 2 ปีที่แล้ว +44

    ඇක්ටින් පාර නම් සුපිරියි....මෙවුවා නේ ජෝක්ස්😅🙈❤❤❤❤❤❤

  • @lihinifernando3909
    @lihinifernando3909 2 ปีที่แล้ว +91

    අනේ මරු හලෝ....ජොලියෙත් ජොලිය....👌 ආදරෙයි දෙන්නටම බුදුසරණයි අයියා ....බඩ පැලෙන්න හිනා වෙන්න පුලුවන් ඔයාලගේ වැඩ වලට...♥️♥️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +3

      හදවතින්ම ස්තූතියි ඔයාට 🥰🥰🥰🥰 අපිත් ආදරෙයි ඔයාලට ❤️❤️

    • @madushamadubashini4132
      @madushamadubashini4132 ปีที่แล้ว

      Ane math hinawa awata ganna beriuna antima tika

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว

      Thanks... thanks

  • @sumududharmarathna9834
    @sumududharmarathna9834 2 ปีที่แล้ว +171

    අයියෝ කවදහරි මැරෙන්නේ හිනාවෙලා ...චෝයි අනේ ඔයාල තුන්දෙනාම😂😂😂😂😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +7

      හදවතින්ම ස්තූතියි ඔයාට 🥰🥰🥰❤️❤️❤️

  • @aishurashmi4127
    @aishurashmi4127 2 ปีที่แล้ว +166

    අම්මෝ හිනා වෙලා පණ යනවා 😂😂😂😂😂😂 තුන්දෙනාම නියමෙට රඟපානවා..ගලයගෙ චරිත තුනම සුපිරියටම කරනවා..😂😂😍😍🥰♥️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +6

      හදවතින්ම ස්තූතියි ඔයාට 🥰🥰🥰🥰 ❤️❤️❤️❤️

    • @aishurashmi4127
      @aishurashmi4127 2 ปีที่แล้ว +1

      @@boraluigalayaiofficial ♥️🥰🥰

  • @umeshasandaruwani1909
    @umeshasandaruwani1909 2 ปีที่แล้ว +37

    යකු නසරානි.. 😁😁 හුටා වැටුනා නේද ජම්බු ගහෙන්..😂😂😁😁

  • @kawshalya356
    @kawshalya356 2 ปีที่แล้ว +221

    මේකෙත් හැදුව හැටි ඕනා අයියේ 😁 අදත් වැඩේ සුපිරි 👍👍😘

  • @sanuu3545
    @sanuu3545 2 ปีที่แล้ว +94

    මෙච්චර වෙලා බලං හිටියට පාඩු නැ 🥰🤩. මරැ video ඵක 👌❤💕

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +2

      හදවතින්ම ස්තූතියි 🥰🥰❤️❤️❤️

  • @sathsaranikavidya1050
    @sathsaranikavidya1050 2 ปีที่แล้ว +50

    සුපිරි hoda හිනා wala පන යනවා අයියෝ 😂😂😂😂😂❤❤❤

  • @nadeesharanganie9663
    @nadeesharanganie9663 2 ปีที่แล้ว +46

    අම්මගෙ නැලවිල්ලයි කෙල්ලගෙ ගැස්සිල්ලයි ආච්චිගෙ වෙව්ලිල්ලයි 👌

  • @sandanihansika3130
    @sandanihansika3130 2 ปีที่แล้ว +71

    මේ දෙන්නව දැක්කත් හිනා යන්නෙ මට විතරද...ජය වේවා අයියලා❤️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +3

      හදවතින්ම ස්තූතියි නංගී 🥰🥰❤️❤️

  • @miyurumuthumal6846
    @miyurumuthumal6846 2 ปีที่แล้ว +19

    අර වැටෙන විදිහ මරු බන්.නියමයි බන් උඹල දෙන්නනම්

  • @kaushijayaweera9251
    @kaushijayaweera9251 2 ปีที่แล้ว +171

    අනේ ඔයාලා දෙන්නා ශෝක් අප්පා 😍😍❤ කියන්න වචන නෑ ❤ සුබ පැතුම් දෙන්නටම ❤❤

    • @mallikaisrael9921
      @mallikaisrael9921 2 ปีที่แล้ว +1

      🇱🇰🇱🇰👌👌💪💪❤👌👌👌👌😂😃😂

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +3

      හදවතින්ම ස්තූතියි 🥰🥰🥰❤️❤️❤️

  • @vindayamadurangi4260
    @vindayamadurangi4260 2 ปีที่แล้ว +30

    අලුත් අක්කත් සුපිරි අනේ 😂😂😂😂😂😂😂😂😂😂....වීඩියෝ එකනම් සුපිරී....

  • @user-fp1cg4pq8p
    @user-fp1cg4pq8p 2 ปีที่แล้ว +33

    දැක්කත් හිනායනවා ඔයාලා 🤣🤣🤣😁😁😁

  • @hasanjayapawan2648
    @hasanjayapawan2648 2 ปีที่แล้ว +51

    අද වීඩියෝ එක නම් සුපිරියි මෙච්චර කාලෙකට මේ තරම් හොඳ වීඩියෝ එකක් බලලා නෑ මම ගලයගෙ චරිත නිරූපණය ඉතාමත් හොඳයි

    • @dilusadilruksha464
      @dilusadilruksha464 2 ปีที่แล้ว +3

      🙈🙈🙈

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි සහෝදරයා 🥰🥰🥰❤️❤️❤️

  • @imashachamooddaya27
    @imashachamooddaya27 2 ปีที่แล้ว +133

    ඔයාලා දෙන්න ගැන ගොඩක් ආඩම්බරයි ...පෙට්‍ර්‍ර්ල් පෝලිමේ ඉදන් ඔයාගෙ වීඩියෝ බලන්කොට මට ඒ තියෙන මහන්සි ගතිය නැති වෙලා යනවා ..මම ඔයාලා ට ඉදිරියට යන්න සුබපතනවා ..බොහොම ස්තූතියි අනේ උදේ පාන්දරින් අපිව හිනා ගස්සනවට ....good luck ..😘❤බුදු සරණයි ඔබ සැමට ...

    • @kavinduperera6970
      @kavinduperera6970 2 ปีที่แล้ว +4

      Apith petrol polime😜🤣✌️

    • @imashachamooddaya27
      @imashachamooddaya27 2 ปีที่แล้ว +4

      @@kavinduperera6970 අපිට වෙච්චි දෙයක් නේද bro

    • @kavinduperera6970
      @kavinduperera6970 2 ปีที่แล้ว +3

      Kiyala wadak na ,iye pandara idan polime idala Ada token dene na kiwama,gedra awa 😓

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +10

      හදවතින්ම සතුටු වෙනවා සහෝදරයා මේ වචන ටිකට අවංකවම .. ඔයාලගෙ හිනාව තමයි අපේ සතුට ... හැමදාම හිනාවෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න .. හැමදේම හොදම විදියට විසදේවා කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා !!! ආදරෙයි .. තෙරුවන් සරණයි !!! 🥰❤️❤️❤️

  • @nethmianushara1681
    @nethmianushara1681 2 ปีที่แล้ว +126

    ඈපා කෝ 😂😂😂😂 confused una 😂😂😂😂😂😂 මරු අයියේ. චරිත කීයක් ඇක්ට් කරනවද...ඒකත් ලොකු හැකියාවක් 🙂👌❤ හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වේවා අයියලගේ ❤❤❤❤ තෙරුවන් සරණයි

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +8

      ඈපයියා වැඩ 😂😂😂🏃❤️❤️ හදවතින්ම ස්තූතියි නංගී ඔයාට 🥰🥰🥰🥰 තෙරුවන් සරණයි !!!

  • @apsaramaduwanthi1019
    @apsaramaduwanthi1019 2 ปีที่แล้ว +23

    මරැ අනේ් අදත් බඩ පැලෙන්න හිනා වුනා..

  • @chalamiusic5229
    @chalamiusic5229 2 ปีที่แล้ว +32

    සුපිරියක් බ්‍රෝලා දෙන්නා👊
    මං හරි ආසයි ඔය දෙන්නට🙌🔥

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +2

      හදවතින්ම ස්තූතියි ආදරෙයි 🥰🥰❤️❤️

    • @chalamiusic5229
      @chalamiusic5229 2 ปีที่แล้ว +1

      @@boraluigalayaiofficial ඔයාලා දෙන්නගෙ නිහතමානීත්වයට මාගේ ප්‍රණාමය ❤️❤️🙏

  • @dhanushikadilshani7095
    @dhanushikadilshani7095 2 ปีที่แล้ว +102

    ගෑනු චරිත කරලා දැන් මට අයියා පේන්නෙ ගෑනියෙක් වගේ😁😁🤣🤣

  • @shenalipanditha5440
    @shenalipanditha5440 2 ปีที่แล้ว +24

    😂😂😂😂😂😂...වීඩියෝ එක ඉවර වෙලත් හිනාව නවත්තගන්න බෑ...❤️❤️❤️❤️

  • @anushalakmali9622
    @anushalakmali9622 2 ปีที่แล้ว +57

    දවසක මැරෙන්නේ හිනාව නවත්තගන්න බැරුව 🤣🤣🤣🤣

  • @anuradhamadushani186
    @anuradhamadushani186 2 ปีที่แล้ว +36

    ඔක්කොටම වැඩිය අම්මා තමයි ෂොක්.. big ගෑණු ලමයත් නරකම නෑ
    අදත් සුපිරි
    ❤❤❤❤

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 2 ปีที่แล้ว +18

    අම්මෝ අද කරාබුව හරිනේ අමාරුව වැටුණා නේද ජම්බු ගහෙන් මරු මල්ලියෝ ගොඩක් ආදරෙයි සෞදි අක්කා 🌹🌹🌹❤️❤️👍👍✈️ තෙරුවන් සරණයි 😂😂😂

  • @user-vr2ek3se7l
    @user-vr2ek3se7l 2 ปีที่แล้ว +18

    ඈපකෝ....😂 මරු ඈ..හ් 💟😎

  • @sanuu3545
    @sanuu3545 2 ปีที่แล้ว +29

    මේක ඵනකං බලං හිටිය වෙලා 🤕. ඵනව යනව 😂😍

  • @harrymonster5408
    @harrymonster5408 2 ปีที่แล้ว +29

    අම්මට යකූහ් ආච්චී 😅😅😅😅😅 හිනා වෙලාම පන යනවා 😅😅😅

  • @sewwandinethmi475
    @sewwandinethmi475 2 ปีที่แล้ว +32

    අදත් වැඩේ සුපිරි..අයියෝ කවදහරි මැරෙන්නේ හිනාවෙලා 😅 මරු කරබු ඩිසයින් ටික.💖කොත්තු මී එකක් 😂තත් තත් තරිකිට තෙයි,කාටත් ඔය ටික වෙයි 😂තියෙන ප්‍රශ්න හැමදේම මොහොතකට හරි අමතක වෙනවා♥ අපේ අම්මත් හරිම අසාවෙන් බලන් ඉන්නේ ඔයාල video එකක් දානකන් Well done guys 🔥Keep it up ! ඉදිරියටම යන්න අයියලා.😁සුබ පැතුම් ..බුදු සරණයි.. ඔයාලට ගොඩක් ආදරෙයි

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +2

      හදවතින්ම ස්තූතියි නංගී ඔයාට 🥰🥰🥰🥰❤️❤️❤️ අපිත් ආදරෙයි ඔයාලට ❤️ තෙරුවන් සරණයි !!!

  • @yusheekumar
    @yusheekumar 2 ปีที่แล้ว +81

    දෙපාරක් බැලුවා.ගලයගෙ චරිත තුනම පට්ට ❤️❤️❤️
    බොරලුු අන්තිම ටිකේ මරු ❤️
    අලුත් නංගිත් හොඳයි වගේ ❤️
    හැමෝටම ආදරෙයි ❤️❤️❤️

    • @ino789
      @ino789 2 ปีที่แล้ว +4

      ඔව්..♥️🥰

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +4

      හදවතින්ම ස්තූතියි යුරේෂි 🥰🥰❤️❤️ අපිත් ආදරෙයි ඔයාලට ❤️❤️❤️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +2

      @@ino789 🥰❤️❤️

  • @nishuvlog3247
    @nishuvlog3247 2 ปีที่แล้ว +39

    කොත්තු මී එකක් 😂😂😁😁😁අම්මො දෙය්යනේ වැටුන නේද... අය්යෝ 😂😂😂

    • @nishuvlog3247
      @nishuvlog3247 2 ปีที่แล้ว +1

      @@NoName-iw5pp mn kiyanne ehema newe samajayata ona widihata thamange jiwithe liyaganna pirisak innwa ne e ayata.

    • @nishuvlog3247
      @nishuvlog3247 2 ปีที่แล้ว +1

      @@NoName-iw5pp mmmm 👌

    • @nishuvlog3247
      @nishuvlog3247 2 ปีที่แล้ว +1

      @@NoName-iw5pp mm mn balanwa ekath ayi vini 😁

    • @nishuvlog3247
      @nishuvlog3247 2 ปีที่แล้ว +1

      @@NoName-iw5pp hmmm

    • @nishuvlog3247
      @nishuvlog3247 2 ปีที่แล้ว +1

      @@NoName-iw5pp hodayi hodayi 👌

  • @dula_RD
    @dula_RD 2 ปีที่แล้ว +56

    කොත්තු මී දැන් මිලයි😅🥺❤️
    අදත් සුපිරී ඈ😅

  • @dinushavinodani5142
    @dinushavinodani5142 2 ปีที่แล้ว +45

    හරි නේ කොටහලු මගුල තාත්තා ලෙප්ට් 😂😂😂😂

  • @MALRASITV
    @MALRASITV 2 ปีที่แล้ว +5

    අම්මෝ එ මගුල උනු ව්දිය 🤣🤣😂😂🤭

  • @ishanisadunika82
    @ishanisadunika82 2 ปีที่แล้ว +12

    හැමදාම වගේ අදත් මරූ...කරාබුවත් මරු..තව ලස්සන ලස්සන වීඩියෝ කරන්න ඔයාල්ට ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +2

      හදවතින්ම ස්තූතියි 🥰🥰🥰❤️❤️

  • @lakhmiwasana719
    @lakhmiwasana719 2 ปีที่แล้ว +10

    ඒ ජම්බු කියන ගහෙන් වැටුන වැටිල්ල තමයි මරු 🤭🤭😂😂

  • @dulshankodithuwakku6156
    @dulshankodithuwakku6156 2 ปีที่แล้ว +47

    අම්මා දැන් කොත්තුමියක් 120ක් කොත්තුමී කනව කියන්නෙ ආයෙ ඉතිම් පොසතෙක් තමා😂😂😂😂

  • @lemashanilakshi227
    @lemashanilakshi227 2 ปีที่แล้ว +8

    Ammoo adath video eka supiriyatama athi🙈🥰💝💝💝💝

  • @thilinisandamali7737
    @thilinisandamali7737 2 ปีที่แล้ว +26

    ආච්චිගෙ සීන් එක තමා මරු😂මොනව උනත් කෙල්ලොවෙලාවත් නොදන්න ඒවා මෙයාලා දන්නවනෙ 😂💔

  • @KINGAMIII
    @KINGAMIII 2 ปีที่แล้ว +45

    දැන් ඉතින් මගුල් නෙමේ අවමගුලක් තමා ගන්න වෙන්නේ😂💔

  • @tharushithathsarani6390
    @tharushithathsarani6390 2 ปีที่แล้ว +15

    කවුද අනේ මේ script එක ලියන්නෙ මරු අනේ හිනා කාලා මැරෙනවා 😂😂🤭🤭❤️❤️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +7

      😂😂 අපි දෙන්නම තමයි ❤️❤️

  • @pramodiwijethunga5054
    @pramodiwijethunga5054 2 ปีที่แล้ว +20

    අනේ අදත් මරු අනේ 👍😘

  • @_BHASHI_
    @_BHASHI_ 2 ปีที่แล้ว +108

    අනිත් දවසේ කරාබුවට පරිප්පු මල්ලක් එල්ලගන්න 😂. කෝටිපති බිරිඳ

  • @KavindiThakshila
    @KavindiThakshila 2 ปีที่แล้ว +6

    Video එක සුපිරි 👌.හින වෙලා පන යනවා🤣🤣

  • @sameerawijendra122
    @sameerawijendra122 2 ปีที่แล้ว +8

    ජම්බුගහෙන් පැනලා නේද නංගි අම්මෝ නංගිගේ සේරම මමදැක්කා ලැජ්ජාවේබෑ😂😂😂😂😂

  • @chandraediri6913
    @chandraediri6913 2 ปีที่แล้ว +5

    Big 👧 girl maru maru😂😂😂😂😂 me දවස්වල තියෙන පීඩනය ට රත් wela තියෙන le cool wenna maru

  • @shakilamadushanka1104
    @shakilamadushanka1104 2 ปีที่แล้ว +14

    නියමයි අයයලා කියලා වැඩක් නෑ 😂😂😂😂❤️

  • @madusankaprageeth1039
    @madusankaprageeth1039 2 ปีที่แล้ว +10

    අඩෝ කවදා හරි මන් මැරෙන්නේ ඔයාලගේ විඩීඔ බලලා .හිනා වෙන්නේ කොහොමද බන් මේවට?😅😅😅🤣🤣

  • @ramaproduction373
    @ramaproduction373 2 ปีที่แล้ว +15

    ලස්සනයි මරැ මරැ එක ජය වෙිවා 👍👍

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි 🥰🥰❤️❤️❤️

  • @imashajayathilaka3550
    @imashajayathilaka3550 2 ปีที่แล้ว +12

    අම්මෝ යකෝ.කිරිගහ නිසා වෙච්චි දේ.😅

  • @nishanthanishantha8297
    @nishanthanishantha8297 2 ปีที่แล้ว +46

    දුව නාවන්න තාත්තා ත් ඇවිත් නේද ..😂😂😂

  • @praneethharshana8117
    @praneethharshana8117 2 ปีที่แล้ว +8

    මරු...මරු කියලා වැඩක් නැ .👍👍👍👍👍👍👍😄😄😄😄😄 මෙි දවස්වල මිනිසුන්ගේ මනසික සුවයට මරු.ඔය දෙන්නා පටිටයි . බුදු සරණයි ..😘😘😘😘😘

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි 🥰🥰🥰❤️❤️

    • @praneethharshana8117
      @praneethharshana8117 2 ปีที่แล้ว

      @@boraluigalayaiofficial 😘😘😘😘😘😘

  • @shanikadilrukshi9527
    @shanikadilrukshi9527 2 ปีที่แล้ว +16

    😂😂 මරු අනේ...❤️

  • @lionelsomachandra3852
    @lionelsomachandra3852 2 ปีที่แล้ว +5

    Mula edan හොඳයි අවසාන tekak awl.ewage than වලට thathala enne නෑනේ .අම්මා dammanam හොඳයි .ලස්සනයි හැමදාම බලනවා .බුදු සරනයි .

  • @dinushadinusha8719
    @dinushadinusha8719 2 ปีที่แล้ว +7

    තත් තත් තරිකිට තෙයි,කාටත් ඔය ටික වෙයි.ඒක මරු.අයියෝ නසරානී ....මොනාඋනත් මරු.බඩගින්නෙ හරි තියෙන ප්‍රශ්න හැමදේම මොහොතකට හරි අමතක වෙනවා මල්ලියෝ.හදවතින්ම සුබ පතනවා.අනේ winnie the pooh නයිට් dress එක ලස්සනයි .❤❤❤❤❤❤

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි අක්කේ ඔයාට 🥰🥰🥰❤️❤️ තෙරුවන් සරණයි !!!

  • @chandalivishaka8480
    @chandalivishaka8480 2 ปีที่แล้ว +4

    ඔයාලා කරපු හොදම විඩියෝ එක මේ පට්ට අනේ 😂😂
    හිනා කාලා මැරෙනවා😂

  • @harshiharshi6021
    @harshiharshi6021 2 ปีที่แล้ว +12

    හම්මෝ.... අදත් නියමයි. ජයවේවා

  • @gayasha
    @gayasha 2 ปีที่แล้ว +7

    අම්මො නියමයි විඩියෝ එක කට්ටිය හොදටම කරා 😊👍👍👍

  • @NoName-iw5pp
    @NoName-iw5pp 2 ปีที่แล้ว +19

    ඔයාලා ඉපදුනේ අන්දරේ උපන් නැකතෙද...😃🤭

  • @manaveejayasinghe2001
    @manaveejayasinghe2001 2 ปีที่แล้ว +13

    අනේ ශෝක් අනේ acting.. ❤

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +2

      හදවතින්ම ස්තූතියි 🥰❤️❤️

  • @MixedMart
    @MixedMart 2 ปีที่แล้ว +11

    අම්මෝ නියමයි උදෙම හිනා වුනා.වෙල් ඩන් මචන් ..කීප් ඉට් අප්

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි සහෝදරයා 🥰🥰🥰❤️❤️❤️

  • @kasurajitha1055
    @kasurajitha1055 2 ปีที่แล้ว +6

    Adath maru .. වෙනදාට th wada hodai ada..........😂😂😂😂😂❤️

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 2 ปีที่แล้ว +15

    අප්පටසිරි තාත්තත් ඇවිල්ලා දුව නාවන දැනට 😂😂😂😂

  • @ureshasewwandi5514
    @ureshasewwandi5514 2 ปีที่แล้ว +2

    නැකත අස්සේ මළ ගේකුත් වුනා ඔන්. සුපිරි හැමදාම වගේ 👍

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 2 ปีที่แล้ว +4

    දාපු ගමන්ම බලන්න බැරි උනත් කොහොම හරි ඔන්න බැලුවා හොදේ...කොත්තු මී කරාබුවයි.ග්ලවුස් කරාබුවයි නියමයි හොදේ...😁❤️🔥

  • @nipunarandilu4169
    @nipunarandilu4169 ปีที่แล้ว +4

    "යකො නසරානි තෝට මෙච්චර කියන්නේ තෝ බිග් බිග් බිග් ගර්ල් කෙනෙක් උන නිසා" එකෝ මරු ඈ

  • @malkidewmini3907
    @malkidewmini3907 2 ปีที่แล้ว +6

    අපේ අල්ලපු ගෙදර වගේ අම්මෝහ් 🤣🤣😂

  • @ShashiChathurangi
    @ShashiChathurangi 2 หลายเดือนก่อน +1

    Maru maru supiriyal❤..adreyi..

  • @nathalicathumekala7293
    @nathalicathumekala7293 2 ปีที่แล้ว +8

    කලයක් නැතුව ⁣බටයකින් නාවන්නේ😁😁

  • @duladula5711
    @duladula5711 2 ปีที่แล้ว +9

    කරාබු ටික තමයි මරු😂. ඉස්සරහට කරන වැඩ සාර්ථක වෙන්න කියලා සුබ පතනවා

  • @sudusudu2770
    @sudusudu2770 ปีที่แล้ว

    Lassanai godak .thanks soura dennatama👌👌👌👌👌👌👌❤❤❤❤❤

  • @h.m.g.dmanikamanika4681
    @h.m.g.dmanikamanika4681 2 ปีที่แล้ว +1

    ලස්සනයි ඔය දෙන්නාගේ වැඩ කොටහලු මගුලට අපිත් එනවා බුදු සරණයි දෙන්නටම

  • @ashaishani4239
    @ashaishani4239 2 ปีที่แล้ว +3

    මොන මල විකාරයක්ද මේ🤣🤣🤣..ඒ වොයිස් එක නම්...❤️❤️

  • @maduthilakarathna3468
    @maduthilakarathna3468 2 ปีที่แล้ว +11

    Vedio එක බලන්න කලින් හැමදාම ඔයාගෙ කරාබුව බලන මම 😂👍

  • @avishkajayasinghe9335
    @avishkajayasinghe9335 2 ปีที่แล้ว +2

    අහරයා හරිනෙ අමාරුව මරු අදත් තව සුපරිම ටිකක් ඕනෙ 🥰🥰😊😊

  • @kaveeshanimsarani8955
    @kaveeshanimsarani8955 2 ปีที่แล้ว +4

    අඩෝ මේකනම් නියමයි 😂 දෙපාරක් බැලුව කොච්චර බැලුවත් එපා වෙන්නෙ nh ලස්සනයි අයියේ ඉදිරි වැඩ කටයුතුත් සාර්ථකව කරගන්න වෙන්න කියලා පාර්ථනා කරනවා බුදුසරණයි ඔයාලා dennt♥️🙏

  • @manoripriyanjali3121
    @manoripriyanjali3121 2 ปีที่แล้ว +12

    ආච්චි තමයි නියම ගමන ලස්සනයි

  • @kasunimadhushani3837
    @kasunimadhushani3837 2 ปีที่แล้ว +5

    අනේ අම්මෝ... හිනාවෙලාම බඩත් රිදෙනව🤣🤣🤣🤣🤣🤣 ,නියමයි ඔයාලගෙ වීඩියෝස් 👍👍

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි 🥰🥰🥰❤️❤️❤️

  • @rohanaprasanna7758
    @rohanaprasanna7758 2 ปีที่แล้ว +1

    Koththu me 120i oyalath Dan kootipathiyo nedaa😂😂😂😂😂😂lassanai aiyala dennma budu saranaii dennatama

  • @hmpgg.uherath5540
    @hmpgg.uherath5540 ปีที่แล้ว +1

    Wow ane oyala denna ta wish karanava thavath lassana video karannq

  • @SPDLKCreations
    @SPDLKCreations 2 ปีที่แล้ว +16

    මම ආසම ගලයගෙ කරාබුවට 😂

  • @dilinikaushalya3574
    @dilinikaushalya3574 2 ปีที่แล้ว +10

    Adrei oyala dennatam❤😂

  • @sriyanisriyani770
    @sriyanisriyani770 2 ปีที่แล้ว +1

    හිනා ගිහින් පන ගියා අයියෝ 😄😄😄😄සුපිරි 👍👍

  • @suwarnafranando5590
    @suwarnafranando5590 2 ปีที่แล้ว +2

    අනේ මරු අප්පා 🤣🤣😂😂😂කරාබුනම් මරු තමා 😂🤣🤣

  • @sadhubbh9580
    @sadhubbh9580 2 ปีที่แล้ว +27

    අනේ ඔය දෙන්නගෙ ග්‍රොප් එකක් හදන්නකෝ ශෝය් අප්ප ..කව්ද කැමති ❤️🌎

    • @sadhubbh9580
      @sadhubbh9580 2 ปีที่แล้ว +1

      🤙

    • @tikkabroo7233
      @tikkabroo7233 2 ปีที่แล้ว +1

      මං කැමතී 1න් ම

    • @sadhubbh9580
      @sadhubbh9580 2 ปีที่แล้ว +1

      @@tikkabroo7233 ela balmu boralui galayay fansla wenuwen hadayd kiyala 🥺❤️

    • @tikkabroo7233
      @tikkabroo7233 2 ปีที่แล้ว +1

      @@sadhubbh9580 💓💓💓

  • @sachithrarathnayaka8622
    @sachithrarathnayaka8622 2 ปีที่แล้ว +15

    කිරි අත්තට ගහන්න කිව්වම මං හිතුව සීයාට කොටයි කියල.😂

  • @hirunihansika9741
    @hirunihansika9741 2 ปีที่แล้ว

    අනෙ ගොඩක් ලස්සනයි අනෙ ඔයාලගෙ වීඩියෝ හැමදාම බලනවා❤️❤️

  • @ino789
    @ino789 2 ปีที่แล้ว +5

    අයියාගෙ ගවුම මට දෙන්න බැරිද 🥰 පට්ට ලස්සනයි ♥️ කරාබු තමයි ලස්සනයි ♥️🥰👍😆😂

  • @madhukalaniliyanaarachchi917
    @madhukalaniliyanaarachchi917 2 ปีที่แล้ว +19

    අඩෙහ් පැය තුනක් හිටපංකො ඉතිං දැන් 😾☹️

  • @ckumari7103
    @ckumari7103 2 ปีที่แล้ว +4

    යකෝ අම්මගෙ කරාබුව 🤭🤭🤭🤣🤣🙄