අපෙ මම්මා | ape mamma | Boralui Galayai |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2023
  • අපේ මම්මා | ape mamma | Boralui Galayai
    🔴 Special Note : ( මෙම වීඩීයෝව කිසිවකුට අපහාස හෝ චෝදනා එල්ල කිරීමට කරන ලද්දක් නොවන බවත් මෙය හුදෙක් විනෝදාස්වාදය සඳහා පමනක් කරන ලද දෙයක් බව කරුනාවෙන් සලකන්න )
    🔵බොරලුයි ගලයයි අලුත්ම වෙනස් වීඩීයෝ බලන්න අපගේ චැනල් එක Subscribe කරලා Bell Icon එක Click කරන්න.
    🔵Subscribe Us : / @boraluigalayaiofficial
    🔵Facebook Page : / boralui-galayai-බොරලුය...
    🔵Contact Us For 👇
    🔴(070 443 6077) Whtsapp
    #boraluigalayai #comedy #funny #srilanka #trending #apemamma
  • บันเทิง

ความคิดเห็น • 1.3K

  • @boraluigalayaiofficial
    @boraluigalayaiofficial  9 หลายเดือนก่อน +44

    Link-bit.ly/boralui
    Promo code- boralui

    • @-M-pi1xo
      @-M-pi1xo 7 หลายเดือนก่อน +1

      කෝ Video 🤷🙄 අලුතින් නෑනේ 🤔

  • @boraluigalayaiofficial
    @boraluigalayaiofficial  9 หลายเดือนก่อน +847

    🔴 Special Note : ( මෙම වීඩීයෝව කිසිවකුට අපහාස හෝ චෝදනා එල්ල කිරීමට කරන ලද්දක් නොවන බවත් මෙය හුදෙක් විනෝදාස්වාදය සඳහා පමණක් කරන ලද දෙයක් බවත් කරුණාවෙන් සලකන්න ❤

    • @user-js4pd2bl7t
      @user-js4pd2bl7t 9 หลายเดือนก่อน +12

      😂😂

    • @ChathurikaKaushalya
      @ChathurikaKaushalya 9 หลายเดือนก่อน +59

      මෙහෙම දැන්මට අපහසයක් තමයි වෙන්නේ ඒ අම්මට

    • @5ofamazing186
      @5ofamazing186 9 หลายเดือนก่อน +55

      නෑ නෑ අපහස කරන්නම හිතාගෙන තමා කරලා තියෙන්නේ 😂😂

    • @didulathejaka2156
      @didulathejaka2156 9 หลายเดือนก่อน +14

      එච්ච්චරයි😂💖

    • @anukaanukaanuka4168
      @anukaanukaanuka4168 9 หลายเดือนก่อน +6

      🥰

  • @tharikasewwandi5429
    @tharikasewwandi5429 9 หลายเดือนก่อน +169

    අද නම් මරු අනේ.. ඒ චරිත දෙක නම් හරියටම කරනවා ඈ 😁👍 ආදරේයි දෙන්නාටම ❤️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  9 หลายเดือนก่อน +9

      හදවතින්ම ස්තූතියි ...අපිත් ආදරෙයි ❤️❤️

  • @oshadhaabeysekara9460
    @oshadhaabeysekara9460 9 หลายเดือนก่อน +247

    ඒක මරු....චමුදිතගෙ කතා විලාෂය නියමෙටම act කරනවා ..super work !!!

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  9 หลายเดือนก่อน +15

      හදවතින්ම ස්තූතියි ❤️❤️❤️

    • @hana-fy7gb
      @hana-fy7gb 9 หลายเดือนก่อน +1

      @@boraluigalayaiofficial welcome to dr 💜

    • @Ruhani-Thikshana
      @Ruhani-Thikshana 9 หลายเดือนก่อน +10

      ඒ උනාට චමුදිත ප්‍රශ්නයක් අහලා උත්තරයක් එනකන් ඔය තරම් වෙලා ඉවසන් ඉන්න නෑ...මැද්දෙන් පයිනවා..😂😂😂😂..

    • @SaumyaSaloon
      @SaumyaSaloon 8 หลายเดือนก่อน +2

      ​@@Ruhani-Thikshana😂😂😂😂අම්මෝ ඔයා

    • @Ruhani-Thikshana
      @Ruhani-Thikshana 8 หลายเดือนก่อน +1

      @@SaumyaSaloon හා නැද්ද කියන්නකෝ😂

  • @AVEESH_OFFICIAL
    @AVEESH_OFFICIAL 9 หลายเดือนก่อน +23

    හත්තිකේ😂😂මේක හෙනම තාත්විකයි හම්මෝ මට බෑ..කතා කරන style එකත් ඒමයි😂😂❤❤

  • @NethmiNavodya-se2ib
    @NethmiNavodya-se2ib 9 หลายเดือนก่อน +116

    අනේ... බොරලුයි ගලයයි ඔයාලා දෙන්නා නියමයි 🤣😂 සුබ පැතුම් අයියාලා දෙන්නටම 🌹

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  9 หลายเดือนก่อน +5

      හදවතින්ම ස්තූතියි නංගී ... ❤️❤️❤️

    • @anuradhashiranthi1325
      @anuradhashiranthi1325 9 หลายเดือนก่อน +4

      නැහැ මේ අක්කයි මල්ලි

    • @PreethimaMadhumalee-dt9hy
      @PreethimaMadhumalee-dt9hy 9 หลายเดือนก่อน

    • @roshanbro3477
      @roshanbro3477 9 หลายเดือนก่อน +3

      😂😂අයියයි අක්කයි sis

    • @user-hg9yu9sb1c
      @user-hg9yu9sb1c 2 หลายเดือนก่อน

      Mee denna akkai malli

  • @ravindulakshan5027
    @ravindulakshan5027 9 หลายเดือนก่อน +75

    අදත් සුපිරියක් ඈ චරිත දෙක සුපිරියටම රගපානව අපෙ අම්මගෙ සිංදුවත් සුපිරි 😂😂😂😂

  • @user-mv7cx3jv8z
    @user-mv7cx3jv8z 9 หลายเดือนก่อน +34

    අපිව හිනස්සවන්න ඔයාල දෙන්නා පට්ට කට්ටක් කනවා අදත් සුපිරියක් .වෙනදා වගේම .❤❤

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  9 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි ඔයාට ❤️❤️❤️

  • @nadeekahemali2397
    @nadeekahemali2397 9 หลายเดือนก่อน +42

    අපෙ මම්මා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්..😌😌

  • @DarmakeerthiDarmakeerthi-cr3ki
    @DarmakeerthiDarmakeerthi-cr3ki 9 หลายเดือนก่อน +57

    සෑහෙන්න මහන්සිවෙලා නියමයයි ❤😂😂😂

  • @sudarmagayan5066
    @sudarmagayan5066 2 หลายเดือนก่อน +9

    කතුර වැටුනොත් තුවාල වෙයි අද මිරිස් ලුණු තිබ්බේ නැද්ද ගොඩක් ලස්සනයි 💞💞💞💞

  • @dunagaming1490
    @dunagaming1490 9 หลายเดือนก่อน +14

    ටෝක් විත් කමුදිත😂😂😂🤣🤣ඇයි අනේ ඔයාලා දෙන්නා ඔහෝම 😂😂😂 ශෝයි අනේ දෙන්නගෙම වැඩ කටයුතු සාර්තක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි 💕❤️❤️❤️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  9 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි .. තෙරුවන් සරණයි ❤️❤️

  • @dilmitharushika5502
    @dilmitharushika5502 9 หลายเดือนก่อน +16

    සුපිරී අනේ...😂දැක්කත් හිනායනවා මරු ජෝඩුව❤️❤️

  • @mihirichethana9575
    @mihirichethana9575 2 หลายเดือนก่อน +8

    අපෙ මම්මගේ අැදුම මරැ😂😂
    ඔයාලා තව මේ වගේ වීඩියෝ හදන්න

  • @prabuddhikawshalya1943
    @prabuddhikawshalya1943 9 หลายเดือนก่อน +94

    විසාල කරදරයක් උනානෙ කියාගෙන ඒවි දැන් අපෙ මම්මා හොදේ💛💛💛💛💛

  • @user-oi2if4gk7t
    @user-oi2if4gk7t 8 หลายเดือนก่อน +16

    ඔයාලට තියෙන්නෙ මානසික අසහනයක්. ඔයාලට ඉක්මනින් මානසික ප්‍රතිකාර අවශ්‍ය යි. බෙහෙත් බොන්නත් අවශ්‍ය යි. මරු හොදේ.❤❤❤❤❤

  • @kawirathnayaka2490
    @kawirathnayaka2490 9 หลายเดือนก่อน +9

    අදත් මරු.... ආදරෙයි ඔයාලට ❤️‍🔥❤️‍🔥

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  9 หลายเดือนก่อน +1

      අපිත් ආදරෙයි ඔයාලට ❤️❤️

  • @Jungkook_Is_Mine761
    @Jungkook_Is_Mine761 8 หลายเดือนก่อน +22

    මොන තරම් අසහනයක්ද තියෙන්නේ 😂😂 අදත් නියමයි ❤️❤️

  • @kavindyahansamali7976
    @kavindyahansamali7976 9 หลายเดือนก่อน +10

    අනේ මරු අප්පා.කියන විදිහටම කියනවා❤❤❤❤අර ම්ම්ම්ම්ම්ම්ම් කියපු එකනම් ශෝක්

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  9 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි ❤️❤️❤️

  • @samanthaanu1633
    @samanthaanu1633 9 หลายเดือนก่อน +21

    බිලිං කොහිල තක්කාලි 🍅 කතුරුමුරුංගා..... 😂😂😂
    ඒක මරු 😅

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 9 หลายเดือนก่อน +17

    අනේ අම්මෝ හිනාවෙලා බඩ රිදෙනවා අප්ප

  • @kavindyahimoshi1720
    @kavindyahimoshi1720 9 หลายเดือนก่อน +8

    අනේ අම්මෝ අපේ අම්මා..... මරු අනේ.... දැක්කත් හිනා යනවා ඔයාලව....අාදරෙයි...♥️😂😂😂

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  9 หลายเดือนก่อน +1

      😂😂❤️❤️ අපිත් ආදරෙයි ❤️❤️

  • @chathurathnayake2546
    @chathurathnayake2546 9 หลายเดือนก่อน +108

    කතුර වෙනුවට හැන්දක් , වලදක්, ගෑරුප්පුවක් එල්ල ගත්ත නමි නියම අපේ මම්මා 😂

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  9 หลายเดือนก่อน +9

      😂😂❤️❤️

    • @user-my1km6vh9t
      @user-my1km6vh9t 8 หลายเดือนก่อน +12

      මං හිතනෙ කැපිල්ල සංකේතවත් කරන්න තමා කතුරක් එල්ලන් තියෙන්නෙ, මම්මගෙ වැඩේ අනුන්ට කපන එකනෙ.

    • @gaurisavithri94
      @gaurisavithri94 8 หลายเดือนก่อน

      😂

    • @SaumyaSaloon
      @SaumyaSaloon 8 หลายเดือนก่อน +1

      ​@@user-my1km6vh9tඅම්මෝ😂😂😂

    • @madhushanidissanayaka-ov8ud
      @madhushanidissanayaka-ov8ud 2 หลายเดือนก่อน +1

      Ow kapillata logo ekak❤

  • @user-we9jm8zc3w
    @user-we9jm8zc3w 9 หลายเดือนก่อน +20

    අම්මෝ අපෙ මම්මා 😂💔,බොරලුයි ගලයයි මරු ඔය දෙන්නා නම්,ඉදිරියටම කරගෙන යන්න,ආදරෙයි 🥰❤

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  9 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි .. ආදරෙයි අපිත් ❤️❤️❤️

    • @user-we9jm8zc3w
      @user-we9jm8zc3w 9 หลายเดือนก่อน +1

      @@boraluigalayaiofficial මන් දාපු first comment එක 🥺,හරිම සතුටුයි rply එකට 🥺, ආදරෙයි ඒ නිතමානී කමට,ඔය දෙන්නගෙ video හැම එකක්ම වගෙ බලනවා,ඒ උනාට අද තමයි මුලින්ම comment එකක් දැම්මේ,ඔය දෙන්නා හරිම දක්ෂයි,ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතනවා 🥰❤

  • @vishakaketawalage2933
    @vishakaketawalage2933 9 หลายเดือนก่อน +126

    කතුර වෙනුවට බිලිං ගෙඩියක්, නයිමිරිස් කරලක් එල්ලුවා නමි හරි 😂😊

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  9 หลายเดือนก่อน +7

      😂😂❤️❤️

    • @arrowjr5498
      @arrowjr5498 9 หลายเดือนก่อน +1

      පතෝල කරලක් එල්ලන්න තිබ්බේ

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 9 หลายเดือนก่อน +1

      @@arrowjr5498 වට්ටක්කා,කොමඩුත් අවුලක් නෑ😁❄️

    • @rashikachandima7840
      @rashikachandima7840 9 หลายเดือนก่อน +6

      නෑ කැපිල්ලක් නෙ ගියෙ කතුර තමා හරි

    • @ajithpriyantha1364
      @ajithpriyantha1364 9 หลายเดือนก่อน +1

      kapillane...😅😅

  • @anjanawijesooriya6555
    @anjanawijesooriya6555 9 หลายเดือนก่อน +24

    මන් මේ video එක බලන 4වෙනි පාර.. 😂 ඔයාලගෙ acting නම් නියමයි.. ❤️ සුභ පතනවා ඔයාලට ❤

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  9 หลายเดือนก่อน +3

      😂❤️ හදවතින්ම ස්තූතියි ඔයාට ❤️❤️

  • @piyumiwathsala1076
    @piyumiwathsala1076 9 หลายเดือนก่อน +4

    අපෙ මම්‍මා .oyala denna harima sok ana hinawa lassanyi ❤adareyi dennatama❤

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  9 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි .. අපිත් ආදරෙයි ❤️❤️

  • @nadeeragunawardhana3643
    @nadeeragunawardhana3643 8 หลายเดือนก่อน +1

    වෙන ද වගේම අදත් සුපිරියක් හොදේ❤

  • @chamodyaWeerasooriya
    @chamodyaWeerasooriya 8 หลายเดือนก่อน

    Diga pathooola😂😂😂😂❤

  • @nethmisachith139
    @nethmisachith139 9 หลายเดือนก่อน +21

    ඔයාලට සම්මානයක් හම්බුන් නැද්ද අනේ ඔයාලට තමා සම්මානයක් දෙන්නම ඕනි ලස්සනයි දෙන්නම

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  9 หลายเดือนก่อน +3

      හදවතින්ම ස්තූතියි ඔයාට ❤️❤️

  • @nimkuruppu6768
    @nimkuruppu6768 9 หลายเดือนก่อน +29

    කමුදිත චමුදිත වගේමනේ කතා කරන්නේ. 😂😂😂❤

  • @Yashika_Yehani.98
    @Yashika_Yehani.98 9 หลายเดือนก่อน +11

    සුපිරියක් තමා 😂😂😂😂

  • @CharithCharith-tl3rl
    @CharithCharith-tl3rl 9 หลายเดือนก่อน +36

    බිලිං, කොහිල, තක්කාලී, කතුරුමුරුංගා... ඒකට තමයි ගොඩාක්ම ආස හිතෙන්නේ ...වෙනදා වගේම අදත් සුපිරියී අයියේ ❤️❤️❤️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  9 หลายเดือนก่อน +4

      හදවතින්ම ස්තූතියි මල්ලී ❤️❤️

    • @CharithCharith-tl3rl
      @CharithCharith-tl3rl 9 หลายเดือนก่อน +3

      @@boraluigalayaiofficial ❤️❤️❤️

    • @ruvinimaheshika4328
      @ruvinimaheshika4328 9 หลายเดือนก่อน +4

      අම්මෝ ඔවු.දිග පතෝල මරූ.😁😁😁😁

  • @sandu.n_ishara
    @sandu.n_ishara 9 หลายเดือนก่อน +17

    චරිත දෙක නම් නියමෙට කරනවා👍👍

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  9 หลายเดือนก่อน +2

      හදවතින්ම ස්තූතියි සහෝදරයා ❤️❤️

  • @TharuuuGeethika
    @TharuuuGeethika 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ karabuwa thamai maru

  • @user-tb1sc1jn6v
    @user-tb1sc1jn6v 7 หลายเดือนก่อน

    Adarei maru maru hode ,,pissu,😂😂😂

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 9 หลายเดือนก่อน +13

    අම්මෝ අදනම් මරු අනේ 😂😂😂😂 හිනාව නවත්තා ගන්නත් බෑ 😂😂

  • @sithumininavodya4647
    @sithumininavodya4647 9 หลายเดือนก่อน +6

    අදත් සුපිරියක් තමා මරු❤😂

  • @sasandiravishka4699
    @sasandiravishka4699 9 หลายเดือนก่อน +8

    අදත් සුපිරියි😂❤ ආදරෙයි දෙන්නටම

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  9 หลายเดือนก่อน +2

      😂😂❤️❤️ අපිත් ආදරෙයි ඔයාලට ❤️❤️

  • @christhinesepalika
    @christhinesepalika 9 หลายเดือนก่อน +12

    විසාල කරදරයක් උනානෙ මේක 😂😂
    අම්මෝහ් 😂❤

  • @u_i_music1793
    @u_i_music1793 9 หลายเดือนก่อน +24

    පොල් ගහේ යන ඵක නම් මරැ ඈ.....😂

  • @sanduusekanayake6335
    @sanduusekanayake6335 2 หลายเดือนก่อน +3

    සුපිරියක්.. අරූගෙ නම කිව්වෙ කමුදිතද කියලද..
    මරු මරු..😂😂
    ජය වේවා ❤
    චමුදිත වගේමයි...

  • @DayeshaSomachandra-rm3nc
    @DayeshaSomachandra-rm3nc 8 หลายเดือนก่อน

    Appata siri me inne ape amma ....maru aaah....aaadarei 2nnatama....and gd bless..❤😘❤😘

  • @oshadhaabeysekara9460
    @oshadhaabeysekara9460 9 หลายเดือนก่อน +16

    අර පොල් ගහේ නගින scene එක මරු😂😂😂

  • @Pc-mq9yb
    @Pc-mq9yb 9 หลายเดือนก่อน +40

    බිත්තර කට්ටක්වත් හොයන් ඉන්න දැන් 😂ඒක සුපිරි ❤

  • @sheronbandara5733
    @sheronbandara5733 9 หลายเดือนก่อน +63

    චමුදිතව මරුවට act කරනවා 😂😂❤❤

  • @shiranthikamihirani6944
    @shiranthikamihirani6944 9 หลายเดือนก่อน

    Ayiyoo..niyamai...maru

  • @hansikaliyanage1059
    @hansikaliyanage1059 5 หลายเดือนก่อน

    අමෝ.මරු 😂😂😂

  • @nethmisubasinha100
    @nethmisubasinha100 9 หลายเดือนก่อน +32

    බොරලුයි ගලයායි කියලා දෙන්නෙක් මට මඩ ගහලා කියලා ලයිව් ඒවිත
    අපේ අම්මා🤣🤣😀

  • @hirushinarthana2926
    @hirushinarthana2926 8 หลายเดือนก่อน +5

    අම්මෝ අපේ මම්මා කතා කරන විදිය 😅ඒකමයි ඈ

  • @sweesha-2526
    @sweesha-2526 5 หลายเดือนก่อน +1

    Aiye eka nam supiriyak ☝️

  • @Lakshan.0105
    @Lakshan.0105 9 หลายเดือนก่อน +2

    ඔයාලාගේ විඩියෝ හැමදාම අවශ්‍යයී අවශ්‍යයී ❤❤❤

  • @prashanidilakshika-eh1hv
    @prashanidilakshika-eh1hv 9 หลายเดือนก่อน +64

    ගලයා නිකම් රෝස මලක් වගේ ආදරෙයි දෙන්නටම නිවේදකයාට රෙස්පෙක්ට් අපෙ අම්මා දැක්කොත් දෙයි ගුටියක් 🤣🤣🤣

  • @manjudhanu
    @manjudhanu 9 หลายเดือนก่อน +7

    අදත් සුපිරියි ආදරෙයි යාලුවනේ

  • @shanthapeiris8150
    @shanthapeiris8150 8 หลายเดือนก่อน

    Adath maru ana❤❤

  • @Bee_craft188
    @Bee_craft188 9 หลายเดือนก่อน

    Mmmmmm mmmm😊 lassanai ah superb

  • @dewmiadithya
    @dewmiadithya 9 หลายเดือนก่อน +60

    කරාබුවට ගැළපෙන්නෙ හැබැයි , පොල්කටු හැන්ද හරි ගෑරුප්පුව හරි තමයි .. 😂👌 ඒකත් තිබුන නම් සුපිරි .. 🙈

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  9 หลายเดือนก่อน +3

      😂😂❤️❤️

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 9 หลายเดือนก่อน

      සිරාවටම

    • @nadeeshashyamalee2503
      @nadeeshashyamalee2503 9 หลายเดือนก่อน

      Ou habai

    • @ruwanwijesiri6823
      @ruwanwijesiri6823 9 หลายเดือนก่อน +1

      පිහියක් තමයි හොදම 😅

    • @ashindilhara9518
      @ashindilhara9518 9 หลายเดือนก่อน +3

      කතුර තමයී හරිම එක .අලුතෙන් එන අයව කපන එක කැපිල්ල දාන එක කෑලි කෑලි වලර කපලා කපලා තීරූ තීරූ කරලා දාන එක.පස්සේ කතුරෙන් ඇනලා මරලා දානව😂😂

  • @gaythriwikkramarachchi4054
    @gaythriwikkramarachchi4054 8 หลายเดือนก่อน +3

    Ammoo හිනාව නවත්ත ගන්න බෑ. 😅😅😅

  • @upekshamaduwanthi3509
    @upekshamaduwanthi3509 3 หลายเดือนก่อน

    Eka nm niyamai🎉😂

  • @ashi837
    @ashi837 3 หลายเดือนก่อน +2

    අනේ මට ඔයාලහෙ video දකින්න ලැබුනෙ ලගකදි...ඇත්තමයි ඔයාල දෙන්න හරිම දක්ෂයි ඔයාලගෙ හැම video එකක්ම බලාගන යනගමන් ඉන්නෙ...ඔයාලට සුබ පැතුම් ❤❤ boc,lolc 😂😂

  • @kumariekanayaka9727
    @kumariekanayaka9727 9 หลายเดือนก่อน +5

    අම්මෝ මට බෑ අප්පා හිනාවෙලා❤❤❤❤❤

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali 9 หลายเดือนก่อน +40

    රිටන් එක දෙයි අපේ මම්මා පරිස්සමින් 😂😂😂❤️❤️❤️❤️❤️🤗🤗🤗🤗🤗

  • @DinukiMinduli-qw2rg
    @DinukiMinduli-qw2rg 7 หลายเดือนก่อน +1

    Maru bn oi

  • @hirunanishan6172
    @hirunanishan6172 9 หลายเดือนก่อน +1

    Niyamai aiyee.. ape amma ilagata oyalata amathaida danna balagena hode..😂😂

  • @user-vi7pz4dy4f
    @user-vi7pz4dy4f 9 หลายเดือนก่อน +31

    කමුදිත පට්ට ❤😂👍🤗

  • @gimhansathsara5120
    @gimhansathsara5120 9 หลายเดือนก่อน +10

    ඔයලත් එක හැම දාම ඉන්නවා ❤ අඩො පයියාගල කියපු හැටි එක මරු 😂😂😂 ම්ම්ම්ම්ම්ම් එකත් මරු 😅 දිග පතෝල 😂😂😂😂 අඩෝ නො බම් හිනාකලා මැරෙන්නෙ ❤ ඉස්සරහටත් ඔය විදට ලස්සන video දාන්න ආ 😂❤❤❤❤ love you

  • @shaniweerasekara97
    @shaniweerasekara97 9 หลายเดือนก่อน +2

    Awashyaii awashyaii awashyaii 😅🙏♥️ Maru hode♥️

  • @pahandimethsara1097
    @pahandimethsara1097 8 หลายเดือนก่อน

    Ade niyamai bn

  • @user-nz7ob1id1f
    @user-nz7ob1id1f 9 หลายเดือนก่อน +3

    අම්මො ඔයලා දෙන්නම් සුපිරියක් අප්පා.. මන් විඩියො එකක් එනකන් බලන් ඉන්නව හැමදාම ඔයාලා දෙන්නටම් bs..jp..ආදරෙයි හැමදාම ..බොරලුයි ,ගලයයි.. ❤️❤️❤️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  9 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි ඔයාට ... අපිත් ආදරෙයි ඔයාලට .. තෙරුවන් සරණයි ... ❤️❤️❤️

  • @thamarathamara7618
    @thamarathamara7618 9 หลายเดือนก่อน +11

    නියමෙටම රගපානවා...දක්සතාවය නම් විසිස්ටයි ....👍👍🙏🙏❤️❤️ පරිස්සමින් දෙවියන්ගෙ පිහිටයි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  9 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි ... තෙරුවන් සරණයි ❤️❤️❤️

    • @sapumalikavindya7983
      @sapumalikavindya7983 9 หลายเดือนก่อน

      ඔව් ඇත්තටම නියමටම රගපානවා

  • @lisandaravinadi2690
    @lisandaravinadi2690 7 หลายเดือนก่อน +1

    Ado ape amma ei redi ussan😂😂

  • @user-in5mh8tm2h
    @user-in5mh8tm2h 2 หลายเดือนก่อน

    Elwaluk kapana kathurada ada ella gaththe... Ane shoi ane... ❤️❤️❤️❤️❤️❤️❤️

  • @hettigenilushika4406
    @hettigenilushika4406 9 หลายเดือนก่อน +3

    අනේ අදත් ලස්සනයි ඔයාලා සූභ පතනවා ඔයාලට බුදු සරණයි....

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  9 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි තෙරුවන් සරණයි ❤️❤️

  • @darshanasadaruwan4297
    @darshanasadaruwan4297 9 หลายเดือนก่อน +20

    දැක්කත් ඇති මහිත පිරෙනවා
    හිනා උනත් හිත පිරෙනවා... 😂😂😂

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  9 หลายเดือนก่อน +2

      😂😂❤️❤️

    • @SaumyaSaloon
      @SaumyaSaloon 8 หลายเดือนก่อน

      සමන්තබද්‍ර නෙවේ ඕන් 😂😂😂

  • @chathurikajayarathna5125
    @chathurikajayarathna5125 7 หลายเดือนก่อน

    Maru maru 😂

  • @maheshimaheshi9377
    @maheshimaheshi9377 9 หลายเดือนก่อน

    Maru aneee😅😅😅

  • @lahiruridmal3173
    @lahiruridmal3173 9 หลายเดือนก่อน +3

    අම්මො 😂 අඳත් මරු පිස්සු 😅

  • @nadeecolobage302
    @nadeecolobage302 9 หลายเดือนก่อน +5

    කියන්න වචන නෑ සුපිරි වීඩියෝ එක ,,බලන් හිටියේ ඔයලා වීඩියෝ එක දානකම්,,, කොහොම උනත් නියමයි,, මීට අපේ මම්මා 🤣

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  9 หลายเดือนก่อน +2

      හදවතින්ම ස්තූතියි 😂😂❤️❤️

  • @hana-fy7gb
    @hana-fy7gb 9 หลายเดือนก่อน

    Eke niyamaii supri Jaya wewa 🙏🏻 all the best ♥️♥️🌹

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤️❤️

  • @AmilaKavinda-fl5by
    @AmilaKavinda-fl5by 9 หลายเดือนก่อน +2

    සුපිරියි boralui galayai ada video aka තවත් හොඳ video hadanna කියලා පාර්ථනා කරනවා jaya වේවා oba දෙපලට❤❤

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  9 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි සහෝදරයා .. ආදරෙයි ❤️❤️❤️

  • @user-db9dq6cf4b
    @user-db9dq6cf4b 9 หลายเดือนก่อน +68

    බොරලු ගලයගෙයිගේ fans ලා මේ කොනට
    ආදරෙ‍යි බොරලු ගලයයි

  • @shashikaladulanjalee5059
    @shashikaladulanjalee5059 9 หลายเดือนก่อน +40

    මරු අනේ... 😂 දැන්වත් අපේ අම්මට කියපු ගොන් කතා තේරෙනවනම් ❤

  • @udeni-sm8pn
    @udeni-sm8pn 9 หลายเดือนก่อน +1

    Maru ane oyala denna Budu saranai

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  9 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි ..තෙරුවන් සරණයි ❤❤

  • @halert3937
    @halert3937 9 หลายเดือนก่อน

    E wagema kiyanawa supiri 😂😂😂😂😂 super anukaranayak

  • @RishadiAsinsala-om3ex
    @RishadiAsinsala-om3ex 9 หลายเดือนก่อน +6

    දැන් එයි රෙද්ද උස්සන් 😂 අපෙ අම්මා

  • @chathuchathu1043
    @chathuchathu1043 9 หลายเดือนก่อน +4

    අම්මෝ මල්ලී..ගුටි කන්න වෙයිද දන්නේ නෑ...🎉🎉

  • @nilanthirasika1879
    @nilanthirasika1879 2 หลายเดือนก่อน

    නියම video එකක්. දෙන්නා ඇත්තට ම රඟපානවා වගේ දැනෙනවා සුපිරියි......

  • @user-xb8wn2kn5f
    @user-xb8wn2kn5f 8 หลายเดือนก่อน

    Ape අප්පෙ😂🎉අදත් මරු

  • @smchanku3585
    @smchanku3585 9 หลายเดือนก่อน +8

    සුපිරි 😂😂😂

  • @malkaabenayaka2117
    @malkaabenayaka2117 9 หลายเดือนก่อน +3

    Ayyo patiyo oyala verry sweet ❤😂

  • @miyurumuthumal6846
    @miyurumuthumal6846 9 หลายเดือนก่อน

    අඩෝ මරු බන්😂😂😂

  • @user-xu9vb2gh7i
    @user-xu9vb2gh7i 8 หลายเดือนก่อน

    Supirima dabalakkkk😂❤

  • @achinichamodya6664
    @achinichamodya6664 9 หลายเดือนก่อน +8

    මේක විශාල කරදරයක් උනානෙ 😂😂😂😂😂😂😂😂

  • @yohanbaba3596
    @yohanbaba3596 9 หลายเดือนก่อน +40

    අඩෝ😂😂😂😂අඩෝ😂😂😂ඊළගට අපේ අම්මා ලයිව් ඇවිත් බනින්නේ තොපිට යකුනේ😂😂😂

  • @wasanaanu9781
    @wasanaanu9781 9 หลายเดือนก่อน +1

    Me video ekath supiriyak thamai👍👍👍💕💕🥰🥰

  • @sudathprasantha3972
    @sudathprasantha3972 9 หลายเดือนก่อน +2

    අම්මො 😂😂😂😂 සුපිරි බොරලු,ගලයා❤❤

  • @uththarakumari8938
    @uththarakumari8938 9 หลายเดือนก่อน +21

    අපේ අම්මට වඩා මේ මම්මා පට්ට අනේ 😂😂💔 ආදරෙයි 🥰❤️‍🩹

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  9 หลายเดือนก่อน +2

      😂😂❤️❤️ ආදරෙයි ❤️❤️

  • @kamalajayantha3922
    @kamalajayantha3922 9 หลายเดือนก่อน +3

    මරු චමුදිත ජයවේවා දන්නටම.😁

  • @anushakumudu8265
    @anushakumudu8265 9 หลายเดือนก่อน +2

    අපේ අම්මා කටහඩමයි මරු හොඩේ❤️❤️❤️

  • @nethmidananjani875
    @nethmidananjani875 8 หลายเดือนก่อน

    Ammoh.. ekanm supiriyak.... 😂💗kiynn wachnayk ne oyala denn thami hodatama kare... 😂😂😂♥️♥️