දානයකට සාදයකට උයන ප්‍රමාණ දැනගනිමු - Anoma's Kitchen Tips #80 - Quantities for Danaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • 15 දෙනකුට / 25 දෙනෙකුට / 50 දෙනෙකුට / 100 දෙනෙකුට කොපමණද?
    Official: www.anomaskitc...
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde

ความคิดเห็น • 202

  • @rmunweerasinghe1112
    @rmunweerasinghe1112 4 ปีที่แล้ว +15

    Aunty... දානයක්, පාටියක් තියනවා කියන්නෝ අපට අරපිරිමැස්මෙන් වැඩක් කරන්න පුළුවන් දේවල් නෙමෙයි කොයි තරම් අපතේ යන දේවල් තියෙනවා.. මේ විදියට හදන්න පුලුවන් නම් නාස්තිය අවම කරගන්න පුළුවන් වියදම් කරන සල්ලි වලින් තවත් දේවල් කරන්න පුළුවන් ගොඩක් වෙලාවට මේවා කියලා දෙන්න අය අඩුයි... තමන්ගේ හදවතේ ගැඹුරුම තැනින් අවවාද උපදෙස් දෙන්න පුළුවන් aunty වගේ අය ඉන්නවා කියලා අදටත් ඉන්නවා නම් මේ දේවල් ගැන අපි බයක් නැතුව හැම වෙලාවෙම වැඩක් කරන්න පුළුවන්... බුදු සරණයි..... නිරෝගී වේවා... අම්මාට පස්සේ ගුරුතුමිය දෙවනි අම්මා නම් ඔබත් මට දෙවනි අම්මා වගේ......❤❤❤

  • @dimalshaniudeshika5803
    @dimalshaniudeshika5803 4 ปีที่แล้ว +49

    ගොඩක් ස්තූතියි ආන්ටි මම ඔයාගේ වීඩියෝ ඔක්කොම බලනවා මේ වීඩියෝ එක ගොඩක් වටිනවා ඒ වගේම මේකත් කියන්න ඕන ආන්ටිගේ කතාවෙන් පෙනුමෙන් කියන්න පුලුවන් කොච්චර නිහතමානී වැදගත් කාන්තාවක්ද කියලා කවදාවත් වෙන කෙනෙකුට බනින්නෙ නෑ ඔය නිහතමානීකම හැමදාමත් තියාගන්න ♥️♥️♥️♥️

    • @LakminiAbeykoonPathiraja1991
      @LakminiAbeykoonPathiraja1991 4 ปีที่แล้ว +4

      Totally agreed !
      Yes she never blames to anybody.. I really love you aunty Anoma 💛🧡❤️💕
      Thank you so much aunty ..!💚💜️💙

    • @didieedmondjothimuni643
      @didieedmondjothimuni643 2 ปีที่แล้ว

      ❤ny❤

    • @priyaniperera6068
      @priyaniperera6068 2 ปีที่แล้ว

      I agree too. She performs her work in a completely professional manner. Therefore, she is respected by everyone. All the best kind sister.....

    • @erandiirosha8369
      @erandiirosha8369 10 หลายเดือนก่อน

      Theruwan saranai

  • @sunethrasauri7940
    @sunethrasauri7940 4 ปีที่แล้ว +10

    ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත් . අපතේ නොයන විදිහට මේක බලලා අපිටත් අදහසක් ගන්න පුළුවන් උවමනා විදිහට වෙනස් කරගන්න පුළුවන් . ගොඩක් වටිනවා. 🙏💐💐💐

  • @anuruddhikasenevirathna5825
    @anuruddhikasenevirathna5825 10 หลายเดือนก่อน +4

    Meka අනුව man මගේ bappage දානය සම්පූර්ණ plan කළා.menu හැදුවේ man.. 65denekta.. 2ekuge kema වත් අපතේ ගියේ නැහැ.මදි වුණෙත් නැහැ.hariyatama harigiya

  • @jayan139
    @jayan139 9 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතී Mrs අනෝමා ,මං ඔයාගේ නිහතමානී කමටයි ඉදිරිපත් කරන ආකාරයටයි ,කටහඩට, ගොඩාක් කැමති ........

  • @anuruddhikasenevirathna5825
    @anuruddhikasenevirathna5825 ปีที่แล้ว +2

    Me video eka බලලා අපේ daanekata man list හැදුවා.. තව 10 denekta වගේ තමයි ඉතුරු වුණේ.. සෑහෙන්න prayojana වුණා

  • @MaduTalks
    @MaduTalks 4 ปีที่แล้ว +6

    Useful for everyone! Super !!!

  • @shirozanadheem5251
    @shirozanadheem5251 2 ปีที่แล้ว +3

    Thank you ever soo much Anoma. This was a life saver. I live in new zealand . This is so helpful.
    😍😍🙏🙏

  • @casildarajaratnam9108
    @casildarajaratnam9108 4 ปีที่แล้ว +5

    Thank you very much Anoma for accepting my earnest request to have a slide English. Very very sweet of you to have done this. I'm ever so grateful to you. As I always say you are a great lady. Tc gbu

  • @gracesinnadurai2954
    @gracesinnadurai2954 4 ปีที่แล้ว +5

    Thanks Anoma for sharing this useful information with us. I am from Perth and we don’t have a lot of Sri Lankan caterers here so most of the parties I cook at home and I struggle a lot with the quantities.

  • @housemohuse8058
    @housemohuse8058 4 ปีที่แล้ว +1

    මේවනම් ගොඩාරියක් වට්නවා................අපේ දන්සලෙත්......බත් මදි උනා පර්ප්පු වැඩි උනා ඉස්තූතියි මිස්.

  • @kumudiniperera4592
    @kumudiniperera4592 3 ปีที่แล้ว +2

    Very useful video Anoma. We are very much thankful to you as we always refer to this for quantities. No stress for us thinking so much.

  • @lakshmiratnayake1583
    @lakshmiratnayake1583 2 ปีที่แล้ว +1

    Thank you so much. valuable video. this is very useful children as well as adults.

  • @ramyakaru3629
    @ramyakaru3629 4 ปีที่แล้ว +26

    Harima පුයොජනවත්..ස්තුති..හැබැයි ලබන සතියෙම චුරැ..චුරැ.. අමිමාත්..පටන් ගන්නවා..ඔන්න බලන්නකො..ඔබතුමියගෙ නිහතමානි කමෙන් වැදගත් කම පෙනවා..චුරැ..චුරැ..අමිමාගෙ වැදගත් කමත් පෙනවා..මම ඉස්සරඑයාගෙවිඩියොබැලුවා.. මිස් එක්ක..වරැනි එක්ක ..චමිමි ඉමල්කා..එක්ක..ගැටෙනවිට එපා වුනා තමත් ඉවරයක් නැනෙ..හැම තිස්සෙම චුරැ..චුරැ..

    • @i_am_serval8131
      @i_am_serval8131 4 ปีที่แล้ว +5

      Ramya Karu Eya me dawas wala corona marketing 🤣

    • @preethilanka212
      @preethilanka212 4 ปีที่แล้ว +4

      Attama thamai...Mata nam ayawa asama Neha..pissu Amma....

    • @i_am_serval8131
      @i_am_serval8131 4 ปีที่แล้ว +5

      Preethi Lanka muladi eyage vedios Mat baluwa muna pennane nati kale. Dannan thanikara wihiluwak

    • @nimaliliyanage4613
      @nimaliliyanage4613 4 ปีที่แล้ว +7

      Life With my pets ඔවු ඔවු දැං එයත් කියයි මේක අනෝම අක්ක දාල තියෙන්නෙ එයාගෙං හොර විදිහට දැනගෙන කියල බැළුවහම හැමෝම දාන්නෙ එයාගෙ වීඩියෝ කාට කියන්නද මේව

    • @LakminiAbeykoonPathiraja1991
      @LakminiAbeykoonPathiraja1991 4 ปีที่แล้ว +2

      Totally agreed ✋

  • @hansij7231
    @hansij7231 4 ปีที่แล้ว +1

    Thank you aunty..this is what i always struggle calling my mother 1000 times...

  • @chandrikakulasekera6716
    @chandrikakulasekera6716 4 ปีที่แล้ว +1

    Thank you so much Anomaly’s. This is a very useful program. I am forwarding this to my son and daughter. Thank you once again

  • @diljaya14990
    @diljaya14990 4 ปีที่แล้ว +1

    harima watina video ekak. matath tama 10ka uyaganna pramana terenne na. mage athin hariyata kama apathe giya. oyage Chanel eka nisa man dan godak dewal dannawa. Thanks lot Anoma

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 4 ปีที่แล้ว

    අනේ ඔවු එන ගානට කොච්චර ඕනද කියල හිතාගන්න බැරැව තමා හිටියෙ. වටින වීඩියෝ එකක්

  • @chankx3337
    @chankx3337 4 ปีที่แล้ว +1

    Thanks aunty
    These is soo useful I always struggle when group of people visit us for dinner or lunch.

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි ..වටිනා දැනුවත් කිරීමක් .

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +1

    This is very useful . Thank you aunty .

  • @anndesilva7714
    @anndesilva7714 4 ปีที่แล้ว +4

    Thank you Aunty!! This is very useful to everyone.❤

  • @malkanthisamarawickrama4717
    @malkanthisamarawickrama4717 2 ปีที่แล้ว +1

    Excellent හරිම වැදගත් ❤️❤️

  • @vajiragunaratne7334
    @vajiragunaratne7334 ปีที่แล้ว

    Thanks so much, very useful for everyone, as we waste quite a lot with out knowing the proper quantities. 😀

  • @travelwithkushi1256
    @travelwithkushi1256 4 ปีที่แล้ว +1

    This is great. really useful video .thank you Aunty 🥰

  • @harshaniwanisundara849
    @harshaniwanisundara849 4 ปีที่แล้ว +2

    Thanks aunty. I'm in Australia so i'm always struggling with quantities when i have family gatherings and in all other events.

  • @madhudilshani8352
    @madhudilshani8352 2 ปีที่แล้ว +1

    අනේ ගොඩාක් වැදගත් video එකක් anoma aunty ❤️

  • @user-yn1xj6dv2q
    @user-yn1xj6dv2q 11 วันที่ผ่านมา

    oya hari lassanata katha karanawa. hari wadagath kiyapu dewal sthuthi.❤

  • @rosemarymendis4230
    @rosemarymendis4230 2 ปีที่แล้ว +1

    thank you so much. math hariyata dannathi deyak thamai quantity eka. Dan ekath Hari. 💐❤️

  • @jennathulmursala3062
    @jennathulmursala3062 4 ปีที่แล้ว

    Thanks for the valuable information... It will be very helpful to me in future

  • @madupriyanwada5035
    @madupriyanwada5035 ปีที่แล้ว

    හරිම වටිනවා . බොහෝම ස්තූතියි.

  • @gray6926
    @gray6926 2 ปีที่แล้ว

    ඔයාගේ මේ මෙනු එක අද තමයි මම දැක්කේ ඔයාට ගොඩක් ස්තුතියි

  • @shirmilasudarshani8035
    @shirmilasudarshani8035 17 วันที่ผ่านมา

    හරිම වටින වීඩියෝ එකක් ❤

  • @hemswinchester255
    @hemswinchester255 4 ปีที่แล้ว

    It is a good job! Thank you very much . I always watch your videos. They are very useful.

  • @nirosha707
    @nirosha707 4 ปีที่แล้ว +1

    Godak watina video ekak.ස්තුතිවන්ත wenawa obathumiyata

  • @chandaniehewage485
    @chandaniehewage485 4 ปีที่แล้ว +1

    Dear Anoma, This is very useful video. Is it possible for you to give in grams or milliliters store brought coconut milk powder / coconut milk liquid amounts equivalents to fresh coconuts? Thanks in advance.

  • @nilukapp6964
    @nilukapp6964 ปีที่แล้ว

    ❤ Thanks Aunt I need to cook for special guests ..so this is really important ...love you Aunt 🌹💐😘

  • @ashisharihasi1367
    @ashisharihasi1367 4 ปีที่แล้ว

    Ane godaaaak watinawa aunty.. vedio eka balanna tikak parakku una.. harima wedagath.. katha karana widiyata harima adre hithenawa. Godak pin 😊😊😊

  • @arunadandeniya9094
    @arunadandeniya9094 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ආන්ටි මම ඔයාගේ වීඩියෝ ඔක්කොම බලනවා ❤

  • @ranikanarangoda9068
    @ranikanarangoda9068 2 ปีที่แล้ว

    You are a very thoughtful lady your gracefullnes always reminds me of the best cooking instructress Mrs Mayadunne. who was killed un mercifully .

  • @nelumwanninayake4457
    @nelumwanninayake4457 4 ปีที่แล้ว

    thank you very much aunty. it's very helpful. you are a great lady. love you..

  • @dinushinir
    @dinushinir 4 ปีที่แล้ว +1

    Thanks aunty... an area I struggle a lot. This is a great guide 🥰😍

  • @manilwijayasinghe3179
    @manilwijayasinghe3179 ปีที่แล้ว

    Thank you. Very important video.

  • @kasunnimantha8127
    @kasunnimantha8127 4 ปีที่แล้ว +11

    නැන්දා දානෙකට හොද මෙනූ දානවද හාමුදුරුවන් ට මෙනූ එකක් එන විසිටර්ස් ලාට මෙනූ එකක්

    • @beadsandd902
      @beadsandd902 4 ปีที่แล้ว +3

      Ekaam hoday thamay

    • @gesgayani7923
      @gesgayani7923 4 ปีที่แล้ว

      එහෙම episode එකක් ආන්ටි කලින් කරලා තියෙනවා . දානය කියලා

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 2 ปีที่แล้ว

    හරිම වටිනවා මිස් ස්තූතියි.

  • @PriyangaBandara-ny6fx
    @PriyangaBandara-ny6fx ปีที่แล้ว

    මම ඉස්සර ඔයාගේ විනාඩි පහේ වැඩසටහන බලන්න හරිම ආසාවෙන් ඉන්නවා

  • @i_am_serval8131
    @i_am_serval8131 4 ปีที่แล้ว +1

    Thank you aunty no words to appreciate you🙏😍😘

  • @dayadaridevendra8336
    @dayadaridevendra8336 2 ปีที่แล้ว

    Anoma, I learn so Much from you. I may you get better as you proceed,may the Blessings of the Noble Triple Gem guide always

  • @dushyanthirambukwella9573
    @dushyanthirambukwella9573 4 ปีที่แล้ว +1

    Thank you Anoma, it's very helpful. You are so thoughtful to prepare a list.

  • @gangatennekoon2740
    @gangatennekoon2740 5 หลายเดือนก่อน

    Very good idea s Thank you Ms Anoma

  • @medhini.s5810
    @medhini.s5810 4 ปีที่แล้ว +4

    cant thank you enough for this video Aunty! I always miscalculate the quantities when cooking for a larger crowd. Dont listen to those who spread hatred aunty, keep shining and spread good vibes like you always do! ❤️

  • @ikmadushani6766
    @ikmadushani6766 ปีที่แล้ว

    පුදුම විදිහට වටිනවා මිස් ගොඩක් පිං.🙏🙏🙏🙏🙏

  • @Shivanthi6
    @Shivanthi6 4 ปีที่แล้ว +1

    very informative.

  • @yasojasenanayake6030
    @yasojasenanayake6030 4 ปีที่แล้ว

    Very important vedio...👍👍 useful ideas ..👍👍no words to say.....😊😊so much valuable....🌹🌹 thanks a lot Mrs.Anoma....😘😘😘💖💖💖💐💐

  • @ashathranganiwaduwawala9076
    @ashathranganiwaduwawala9076 4 ปีที่แล้ว

    It's very useful. Thank you

  • @w.a.c.k6660
    @w.a.c.k6660 ปีที่แล้ว

    ගොඩක් වටිනවා මිස් ඔයාට තෙරුවන් සරණයි ❤

  • @chandrikaattygalle1446
    @chandrikaattygalle1446 2 หลายเดือนก่อน

    Thank you very much.

  • @beadsandd902
    @beadsandd902 4 ปีที่แล้ว +2

    Aunty anoma kiyala dennako danayakata kohomada table eka lasthy karaganne kiyala ena amuththanta.plates dresser t cups,spoons wage dewal ekka.thank you aunty

  • @sandyakalupahana8333
    @sandyakalupahana8333 4 ปีที่แล้ว

    Really valuable video. Thanks Anoma

  • @swarupiathapattu4675
    @swarupiathapattu4675 4 หลายเดือนก่อน +1

    හීල් දානයක menu ඵකක් දෙන්නකෙ

  • @traveldairy6852
    @traveldairy6852 4 ปีที่แล้ว

    This is very useful . Thank you aunty ♥️

  • @laylakaram5007
    @laylakaram5007 4 ปีที่แล้ว +2

    ඒක නමී මටත් තේරෙන් තැන්න ඕකමතමා👍👍👍❤

  • @ub1571
    @ub1571 4 ปีที่แล้ว

    Always wanted to learn this. Thank you aunty :)

  • @sapnasiriwardana8940
    @sapnasiriwardana8940 4 ปีที่แล้ว

    Thank you aunty for sharing good ideas.

  • @senurihasara6001
    @senurihasara6001 4 ปีที่แล้ว

    Thankyou aunty... This is sooo useful❤️

  • @a.d.samanpriya4782
    @a.d.samanpriya4782 4 ปีที่แล้ว

    Godaaak wadagath video ekak aunty..... Thanks aunty..... 🙏🙏👍👍💐💐🌺🌺🌹🌹🌷🌷

  • @user-rd5st4ir4b
    @user-rd5st4ir4b 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි ඔබතුමියට

  • @kichiindrajith9332
    @kichiindrajith9332 4 ปีที่แล้ว +4

    Ane oy paan kiyaddi mathak une.. essra api podi kale mt mathakai ape thaththa apen ahanawa paan kana dawas walata oy kochcharak kanawada, oy kichcharak kanawada kiyl, e karala thama paan genne gedara, e kale harima lassanai, meti gahapu gewal wala, lassana podi kalayak thibuna, 😘😘😘

    • @thanujadilhani4685
      @thanujadilhani4685 4 ปีที่แล้ว +2

      oya kochchara open hearted da. harima genuine kenek oya. e wage lassana podi kaalayak api godak denekuta thiyanawa neda. eth ada 😞??? oya wage friends la ta mam respect karanawa. thank you.

    • @kichiindrajith9332
      @kichiindrajith9332 4 ปีที่แล้ว +1

      Thanks auntie... mn 91.. e lassanama kale anthimata enjoy kle api wenna one, mn oygen godak dewal uyanna egena gaththa, adarei godak oyt... mona tharan meg krath hithe thiyana adare godaaaai, mulinma uyanna udau kre oyla nisa, oyt mn respect krnawa, 😘😘😘❤❤❤

  • @MPwerasekara
    @MPwerasekara 4 ปีที่แล้ว

    Thank you mam.mekanm harima watinwa.godak pin.

  • @NicolaDeRose
    @NicolaDeRose หลายเดือนก่อน

    Thankyou 🎉dear

  • @nishadidahanayaka2212
    @nishadidahanayaka2212 3 ปีที่แล้ว +1

    Very useful aunty ❤️

  • @danushkaabeysinghe482
    @danushkaabeysinghe482 ปีที่แล้ว

    ආන්ට්, තවත් මේ වගේ විඩීයෝ එකක් කරන්න, චිකන් ඩෙවල්, වෙජිටබල් චොප්සි,ඉස්සෝ,දැල්ලො,

  • @sajeewagodakanda7205
    @sajeewagodakanda7205 4 ปีที่แล้ว

    Itha wadagath video ekak oba thumita godak isthuthi

  • @user-mi6wq5cu5d
    @user-mi6wq5cu5d 4 หลายเดือนก่อน

    ඇත්තටම වටිනාම විඩියො එකක් මිස්

  • @kumaripathirana7192
    @kumaripathirana7192 4 ปีที่แล้ว +2

    Bohoma sthuti ❤❤❤

  • @HiruHandmade
    @HiruHandmade 4 ปีที่แล้ว

    Godak watina video ekak. Thanks a lot!

  • @sahelivihansa870
    @sahelivihansa870 4 ปีที่แล้ว +1

    Mama meka balaporoththu una deyak asawen baluwa e wagema igana gaththa godak isthuthi obata

  • @jinulichamilka889
    @jinulichamilka889 13 วันที่ผ่านมา

    Thank u unty

  • @dilzd1873
    @dilzd1873 4 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ආන්ටි..

  • @danushikaabeysinghe2235
    @danushikaabeysinghe2235 4 ปีที่แล้ว +2

    Thank you untie ,notharanama dayak ada kiyala dunna ,puluvannam lokuvata vanjana uyana vidiyath kiyala danna

  • @s.ms.3671
    @s.ms.3671 4 ปีที่แล้ว +1

    Bless you

  • @iziboyify
    @iziboyify 4 ปีที่แล้ว +1

    Mrs anoma please give some good hygiene habits to fight covid -19 for viewers , Thank you 😊

    • @sylviahaik6303
      @sylviahaik6303 4 ปีที่แล้ว

      Please don't Aunty. Hygiene is a factor in Covid-19 and whatever you say will be divisive and you are loved universally, there's no point in making enemies.

    • @iziboyify
      @iziboyify 4 ปีที่แล้ว

      Sylvia Haik Sylvia Haik for your information she has already given some information about Covid-19 Thank you MRS Anoma.👌

  • @ruwinijayasinghe4955
    @ruwinijayasinghe4955 4 ปีที่แล้ว

    thank's aunty .matath hari watinawa

  • @sumediperera538
    @sumediperera538 3 ปีที่แล้ว

    Thank you so much ❤️❤️❤️

  • @ruvininisansala3420
    @ruvininisansala3420 4 หลายเดือนก่อน

    වටිනාකමනම් කියලා නිම කරන්න බෑ ❤

  • @RajaRathna-mk4bg
    @RajaRathna-mk4bg 3 หลายเดือนก่อน

    Godak watinawa budusaranay unty❤❤❤❤❤

  • @chandimalakmali8899
    @chandimalakmali8899 4 ปีที่แล้ว

    Thanks alot aunty!theruwan saranai

  • @manojakumari6407
    @manojakumari6407 ปีที่แล้ว

    Ms anoma godak watina video ekka oyata godak thank you 🙏 ❤

  • @mallikasarojini5845
    @mallikasarojini5845 2 ปีที่แล้ว

    Budusaranae !!! Thank u

  • @AwanthiWickramasinghe
    @AwanthiWickramasinghe ปีที่แล้ว

    හරිම වටිනව

  • @dedununisansala5411
    @dedununisansala5411 3 ปีที่แล้ว

    Thanks aunt ...

  • @kangikulathugak3985
    @kangikulathugak3985 4 ปีที่แล้ว +1

    Godak stuti oba tumiyata

  • @c.p.61
    @c.p.61 4 ปีที่แล้ว

    ස්තුතියි .👍

  • @rashmidias1364
    @rashmidias1364 4 ปีที่แล้ว

    Thank you sooo much...😘😘

  • @nishanthamaheepala9928
    @nishanthamaheepala9928 3 ปีที่แล้ว

    ස්තුතියි .ඇන්ටි

  • @imeshavanniarachchi1431
    @imeshavanniarachchi1431 2 ปีที่แล้ว

    Thank you miss 💝😊

  • @seethamalane3131
    @seethamalane3131 2 ปีที่แล้ว

    ස්තුතියි

  • @chamodm752
    @chamodm752 2 ปีที่แล้ว

    Thanks ! 👍💗

  • @Indoraptor_Squad
    @Indoraptor_Squad 4 ปีที่แล้ว

    Very thanks

  • @kevinranasinghe2577
    @kevinranasinghe2577 4 ปีที่แล้ว

    Thank you so much ❤️Italy