කරගන්න බැරිවෙයි කියල බය වෙන්නෙ නැතුව, හීල් දානයක්/ උදැසන දානයක් මේ විදිහට පිලියෙල කරගන්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 มี.ค. 2024
  • සාංඝික දානයක් දෙන්න බයයි වගේ නම්, මුදල් නෑ කියල හිතනවනම්, තනියම පිලියෙල කරගන්න අපහසු වෙයි වගේ කියල හිතෙනව නම් , මේ වීඩියෝව ඔයාලට.
    Other Popular Videos :
    වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
    • වරදින්නෙ නැතුව චොකලට් ...
    බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
    • බටර් කේක් එක හදද්දී තව...
    ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
    • ප්‍රෙන්චි මැකරොන්ස් හර...
    පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
    • පාන් පිටි වලින් ,ආමන්ඩ...
    නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
    • නීට් එකට මාෂ්මෙලෝස් හද...
    🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
    • 🥥 🍬පොල් ටොෆී /Coconut ...
    ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
    • ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
    අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
    • අලිගැටපේර සහ යෝගට් පුඩ...
    රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
    • රෑ කෑමට පුලුන් වගේ සොෆ...
    තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
    Layered Paratta / Parotta ( Less oil)
    • තෙල් අඩුවෙන් හදපු ලේයර...
    join my Facebook page:
    / cooking-with-chef-shan...

ความคิดเห็น • 612

  • @cookingwithchefshani
    @cookingwithchefshani  4 หลายเดือนก่อน +18

    පෑන් කේක් හදන විදිහ
    th-cam.com/video/8KBmrPGQ_oU/w-d-xo.htmlsi=8P2ykW8C2nYyeAry
    ඉඹුල් කිරිබත් හදන විදිහ
    th-cam.com/video/9jcVZcq44ak/w-d-xo.htmlsi=I813zXo1-1ETWxxm

    • @user-jh5pk3jo4x
      @user-jh5pk3jo4x 4 หลายเดือนก่อน

      🎉🎉🎉🎉❤

    • @user-cd8tx2ef7d
      @user-cd8tx2ef7d 4 หลายเดือนก่อน

      Oyata budusarani

    • @user-cd8tx2ef7d
      @user-cd8tx2ef7d 4 หลายเดือนก่อน

      Mama asai oyat akka kata karanne mama sandya

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810 4 หลายเดือนก่อน +96

    දානය දුන්නාටත් වඩා පිනක් වීඩියෝ කරලා අපිට පෙන්නුව එක . මේ සියලු පින් බලෙන් ඔබසැමට මේ සසර ගමන කෙටි වේවා !!!!!!

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน +1

      බොහොම පින්..🙏🙏🙏❤️

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 4 หลายเดือนก่อน +57

    දානය දුන්න හා සමානම පිනක් දැනුවත් කිරීමත් ගොඩාක් පිං

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      බොහොම පින්..🙏🙏🙏❤️ ඔයාලට..

  • @hcookery5796
    @hcookery5796 4 หลายเดือนก่อน +45

    සාදු සාදු සාදු මෙකල පින්කම් හෙතුවෙන් ඔබ සියලුදෙනාට අනන්ත බුදු ගුණ බලයෙ පිහිට ආරක්ෂාවෙන් නිදුක් නිරෝගි සුව ලැබේවා 🙏🙏🙏

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      බොහොම පින්..🙏🙏🙏❤️

  • @kaushalyawijayawickrama104
    @kaushalyawijayawickrama104 3 หลายเดือนก่อน +5

    ඒ උතුම් දානමය කුසලය මාද අනුමෝදන් වෙමි ...සරල විදියට දන් දෙන්න මග පෙන්වපු ඔබ තුමියට බොහෝ පින්..උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා 💐🙏

  • @sba04
    @sba04 4 หลายเดือนก่อน +26

    සාදු සාදු සාදු....🙏🙏🙏 සතුටින් අනුමෝදන් වෙනවා....තව තවත් මහා සංඝ රත්නය උදෙසා මෙවැනි දන් පුදන්න ලැබේවා...🙏🌼🌼🌼🌼

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน +1

      බොහොම පින්..🙏🙏🙏❤️

  • @lankasamadara418
    @lankasamadara418 3 หลายเดือนก่อน +4

    මමත් නිතරම දන් දෙන කෙනෙක්
    උපාසකම්මලා 800කට ගෙදර ම උයාලා දානේ දුන්නා වැඩකළේ අපි
    7 දෙනයි
    හරිම සතුටුයි
    ඔබ තුමියගේ දාන පාරමිතාව සම්පුර්ණ වේවා

  • @masunil3330
    @masunil3330 4 หลายเดือนก่อน +34

    සාදු සාදු සාදු ඔබ දුන් දානය දැක මමත් සතුටු වුනා.මේ දානය මගේ ගෙදර මම හැදුවා වගේ දැනුනා.හරිම සතුටුයි.හැමදාමත් ඔබගේ ව්ඩියෝ බලනවා.හැම රෙසිපි එකක්ම හරියටම කියලා දෙනවා.ඒකට ගොඩාක් ස්තුතියි 🙏❤🙏.ඔබ කිව්වා වගේ දානයක් දීපු කෙනෙක් කවදාවත් දානයකට එක එක දේවල් කියන්නෙ නැහැ .මොකද දානය දීලා ඉවර වුනාම තියෙන සතුට මම විදලා තියෙනවා .ඒ සතුට විදින්නත් පින තියෙන්න ඕනි.පිං කරන්නත් පිං තියෙන්න ඕනි.හැමදාමත් සතුටින් පරෙස්සම් ඉන්න තෙරුවන් සරණයි මම sriyani ඉතාලියේ සිට 💖💖

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน +2

      බොහොම පින්..🙏🙏🙏❤️

  • @nandikaamarasinghe2294
    @nandikaamarasinghe2294 4 หลายเดือนก่อน +22

    කෑම හදන්න විතරක් නෙවේ ඔයාගෙ දානෙ video එකෙන් අපි ගොඩක් දේවල් ඉගෙනගත්තා ,ඔයා හරිම දක්ශයි ,❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      බොහොම පින්..🙏🙏🙏❤️ ස්තූතියි..

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 4 หลายเดือนก่อน +20

    ඔයා හරිම අපූරුවට හැම දෙයක්ම කරගන්න දන්න කෙනෙක්..හොඳ ආදර්ශයක්...තෙරුවන් සරණයි දුවේ ඔයාට....❤❤❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      බොහොම පින්..🙏🙏🙏❤️ අම්ම

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 4 หลายเดือนก่อน +14

    රස බැලිම අවශ්‍ය යි....භෝජන සප්‍රාය තිබිය යුතු නිසා, සහ කෙනෙක් සම්බන්ධ කරගන්න ඕන එයින් පිරිවර සම්පත් ලැබෙනවා ...අති පූජ්‍ය නා උයනේ නායක ස්වාමීන් වහන්සේ ගේ දේශනා වල සදහන් වෙලා තියෙනවා ...උතුම් පිංකම් දැක සතුටින් අනුමෝදන් වී ඔබටත් පවුලේ සැමටත් ධර්මාවබෝධය පිනිස මේ කුසලයත් හේතු වාසනා වේවා ...සැමට උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      ඔබ හරි..බොහොම පින්..🙏🙏🙏❤️

  • @nayantharamadubashini8831
    @nayantharamadubashini8831 4 หลายเดือนก่อน +10

    මමත් තනියම දානයක් උයන්න බයේ හිටියේ .දැන් නම් ඒ බය නැහැ.ඔයාට බොහෝම පින් ඒ motivation එකට

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      කොච්චර දෙයක්ද?❤️🙏

  • @nirmalabalasooriya8009
    @nirmalabalasooriya8009 4 หลายเดือนก่อน +18

    ෂානි ඔයානම් ලෝකෙ කොහෙ හිටියත් පින් කරගන්න පින්වත් කාන්තාවක් කිසිමදෙකට සෙලෙන්න එපා ඔයාලට තෙරුවන් සරනයි ❤❤❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      බොහොම පින්..🙏🙏🙏❤️

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 4 หลายเดือนก่อน +3

    ඇත්තෙන්ම ඔයාගෙ වීඩියෝ එක බලල අපි මනසින් පිනක් කර ගත්තා.හරිම අපූරුයි.ඔයා කියන හැම දේම හරි.කට්ටිය එකතුවෙලා දාන දෙන්න ඕනා.එතකොට තමයි සේනා සම්පත ලැබෙන්නෙ.හැම ආත්මයකම .ඉතින් බුදුසරණයි ඔයාටත් බබාලාටත්.හස්බන්ඩ් ටත් ❤️🙏

  • @deepthikagunasekera498
    @deepthikagunasekera498 4 หลายเดือนก่อน +14

    සාදූ සාදූ සාදූ!!! අනුමෝදාමී
    බුදු පියාණන් වහන්සේටත්
    තුන් කාලයේ ආර්ය මහා සංඝරත්නය වෙත පූජා කල
    දානයේ ආනිසංස බලයෙන්
    ඔබ සියලුම දෙනාට
    නිදුක් නීරෝගී සුව දීර්ඝ ආයුෂ සම්පත්තිය ලැබේවා !!!
    තෙරුවන් සරණයි!!!

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      බොහොම පින්..🙏🙏🙏❤️

  • @user-ng8xo1cr7r
    @user-ng8xo1cr7r 4 หลายเดือนก่อน +2

    මම මේ වීඩියෝ එක අද දැක්කෙ.අනේ බලපු වෙලාවෙ ඉදලා හිතට අමුතු සතුටක් දැනුනා..සහ මේ වීඩියෝ එක නිසා අද ඉදලා මම ඔයාගෙ fan කෙනෙක්..සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..බුදුසරණයි.❤

  • @divinejourney-official50
    @divinejourney-official50 4 หลายเดือนก่อน +15

    අනිවාර්‍යයෙන්ම !! ගොඩාක් ආස දෙයක්
    දානේ උයන එක මං අවුරුදු 23 ක් තිස්සේ නිව්සීලන්ඩ් වල තාමත් මගේ මාසේ දානේ දෙනවා 🙏🏻💕🇻🇬

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน +1

      කොච්චර දෙයක්ද ❤️🙏

    • @denaly9387
      @denaly9387 4 หลายเดือนก่อน +1

      Akki koi pansalatada dane denne. Komada danayak bara ganne

    • @_Sansarini_
      @_Sansarini_ 3 หลายเดือนก่อน

      සාදු සාදු සාදු. ..🙏🙏🙏

  • @saramaraya2333
    @saramaraya2333 4 หลายเดือนก่อน +10

    අනේ සාදු සාදු! මටත් මේ පින අනුමෝදන් වේවා අනේ පුතේ ඒවාගේ සිය පවුලටම නිදුක් නිරෝගී භාවය ලැබේවා තවත් මෙවන් කුසල් කරගන්න හේතු වාසනා වේවා! කියලා

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      බොහොම පින්..🙏🙏🙏❤️

  • @rasikakumari1164
    @rasikakumari1164 4 หลายเดือนก่อน +8

    දානය සිත පහදා ගෙන දෙන විදිය ,පිරිසිදු කම, ඉක්මනින් කෑම හදන විදිය උපදෙස් දුන්නා ට ගොඩාක් පිං . අපි දීල තියෙන නිසා තමයි මනුස්ස ආත්මයක ඉපදිලා තියෙන්නේ ත්. දුන්නොත් තමයි ලැබෙන්නේ ත්. නොදෙන කෙනා තමයි කතා කියන්නේ ත් නේද

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම ❤️🙏

  • @hiranthimunasinghe5468
    @hiranthimunasinghe5468 4 หลายเดือนก่อน +9

    උතුම් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු පියාණන් වහන්සේට ඇතුලු ආර්‍ය් මාහා සංඝ රත්නයට පුජා කරන ලද මේ උතුම් දානය දැක බලා සතුටු සිතින් අනුමෝදන් වේම් .
    මේ දානය පුජා කිරිමේන් රැස්කළ සියලු පින් හේතුවෙන් ඔයා ඇතුලු පවුලේ සියලු දේනාටම නිදුක් නිරෝගි සුවපත් බාවය දිර්ඝායුශ නිරතුරුවම ලැබේවා
    තෙරුවන් සරණයි .
    🙏🙏🙏

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      බොහොම පින්..🙏🙏🙏❤️

    • @user-yk3ip7gr6z
      @user-yk3ip7gr6z 3 หลายเดือนก่อน

      :sadu sadu sadu matath me pin anumodan wewa

  • @AmaraRanasinghe-hb5cu
    @AmaraRanasinghe-hb5cu 4 หลายเดือนก่อน +6

    සාදු ....සාදු ...සාදු ....මේපින දැක බලා මමත් සතුටු සිතින් අනුමොදන් වෙමි...🙏🙏🙏 ඔබත් පවුලේ සැමටත් හැදු,වැඩු දෙමාපියන් ටත් බොහෝම පින්...කර්මය කර්මපලය ව්ස්වාසයෙන් සද්දාවෙන් හෞරවයෙන් නිවන්සුව පතා කරනු ලබන මෙවැනි දැක බලා සතුටු සිතින් අනුමොදන් ව්මත් ඔබට පින ක්මයි රැස්වෙන්නෙ.......තෙරුවන් සරණයි සැමට ම....!

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      බොහොම පින්..🙏🙏🙏❤️

  • @krishankagayani6836
    @krishankagayani6836 4 หลายเดือนก่อน +5

    කෙනෙකුට මේ ගැන කියා දීමත් ලොකු පිනක් අක්කි ලස්සන පුංචි දානයක් දීලා තියෙනවා❤❤❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      බොහොම පින්..🙏🙏🙏❤️

  • @maheshitharaka7622
    @maheshitharaka7622 หลายเดือนก่อน

    මන් මේ වීඩියෝ එක බැලුවෙ මන් දෙන දානයට අදහසක් ගන්න.ඔබ තුමිය දානය ගැනකියූ හැම ධර්ම කරුණක්ම මා අසා ඇති ධර්මයට අනුවද ඉතා නිවැරදිව බවයි මගේ අදහස.තුන් සිත පහදවා,මනා කොට සකසා අවබෝධයෙන් දෙන ලද දානයක්.ඔබතුමියගේ ශ්‍රද්ධාවේ පටන්,පිලිවෙල,පිරිසිදු බව හැම දේම මන් පුදුම සතුටකින් අනුමෝදන් වුනා.ඔබ තුමියට සියලු යහපත වේවා.තෙරුවන්සරණයි 🙏🙏🙏

  • @mithiladelpachitra5693
    @mithiladelpachitra5693 4 หลายเดือนก่อน +1

    බොහොම පින් ඔබට. දානය දුන්න විතරක් නොව විස්තර කරමින් පහසුවෙන් පිලිවෙල කරගන්න ආකාරයත් හොදට පැහැදිලිව කියල දුන්නට. වැඩි වැඩියෙන් පින් සිත් පහල වේවා ඔබට. බුදු සරණයි. ඡය වේවා!

  • @KinkiniThennakoon
    @KinkiniThennakoon 5 วันที่ผ่านมา

    කතා කරන හැම වචනෙකින්ම පේන්නෙ..ඔයගෙ හිතේ තියන ලස්සන...ත්‍යාගශීලී කම..හා ආගම ගැන තියන අව්බෝදය ..🎉🎉🎉 හරිම සතුටුයි..සුභ පැතුම්...

  • @shalaswork5301
    @shalaswork5301 4 หลายเดือนก่อน +5

    ඔය මන්ද මානසිකත්වයකින් පෙලෙන මිනිසුන් ගේ කතා එයාලා ම කියලා එයාලා ම පව් පුරවගත්ත දෙන්.
    මම ලොකු දරු දෙන්නෙකු අම්මා කෙනෙක් (single mom ).
    කෙනෙක් ගේ කතා විලාසෙන් වැඩක් කරන විලාසෙන් බොහොම දෙවල් තෙරුම් ගන්න පුලුවන් .
    I see you as a perfect woman 👍. Good Luck and Happy Womens Day!❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน +1

      ස්තූතියි නංගි ..බොහොම පින්..🙏🙏🙏❤️

  • @dilinisharmila388
    @dilinisharmila388 4 หลายเดือนก่อน

    ගොඩක් සතුටුයි. ඔබතුමිය පෙර සංසාරයෙත් ගොඩක් දන් පිං කරන්න ඇති. සැපසම්පත් ඇතුව,ලස්සන රූපයක් ඇතුව ලොකේ දියුනු රටක ජිවත් වෙනනෙ ඒකයි. හැමදේටමත් වඩ ශ්‍රද්ධාසම්පන්නව ඉපදිලා ඉන්නවා. හැම වෙලෙම මේ දන් පිං අවසානයේ ප්‍රාර්ථනා කරන්න සත්පුරුෂ ඇසුරම ලැබේවා !!!කියලා. අසත්පුරුෂයන් නොදන්න කමට කියන කතා වලට ඒ අයට අනුකම්මා කරන්න. දැකබලා අනුමෝදන් වෙන්න දන්නෑ ඒ අය. ඔබතුමියට පිං අපට දන් දෙන්න ආශාව වැඩිකරනවට. තේරුවන්සරණයි!!!!

  • @wow2337
    @wow2337 4 หลายเดือนก่อน +1

    ඇත්ත නංගී ඔයා කියන දේවල් ටික හරියට වටිනවා.365 දවසෙම බණ කියන රටක අපේ සහෝදරියෝ මේ ටික හිතට ගත්තෙ නැත්තෙ ඇයි කීයල පුදුමත් හිතෙනව.නමුත්, ඒ ගැන කීයල වටිනා දහමකට යොමුවිය තරම් පිනක් තවත් නැතුව ඇති.සියලු දෙනාටම තෙරුවන් සරණයි !

  • @RanasinhamudiyanselageDi-gk9ht
    @RanasinhamudiyanselageDi-gk9ht 4 หลายเดือนก่อน +12

    මටත් ඉරිදා හීල් දානය තියෙනවා. ස්වාමීන්වහන්සේ ලා 15 නමකට මේ විඩියෝ ඒක ලොකු උදව්වක් මට. Thank you ❤❤❤❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      👍❤️🙏🙏

    • @mangalikajayasinghe4544
      @mangalikajayasinghe4544 4 หลายเดือนก่อน +1

      Hari watinawa me vedio eka, hoda guide ekak. Thank you chef.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      @@mangalikajayasinghe4544 🥰🥰❤️🤩

    • @deepthikawidyathilaka
      @deepthikawidyathilaka 4 หลายเดือนก่อน

      අප්‍රේල් 30 මාගෙ මහත්තයා වෙනුවෙන් දානමය පින්කමක් කරන්න ඉන්නේ, ඒකට motivation එකක් deemen ඔයත් පින් රැස් කර ගත්තා
      Keyboard එක ප්‍රශ්නයක් එකයි භාෂාව කලවම්
      Sorry

    • @user-zo1nj6mo9e
      @user-zo1nj6mo9e 4 หลายเดือนก่อน +1

      තුන් සිත පහදා දුන්නොත් දානය..ඔවුන් යන යන තැන ලැබෙයි නිධානය.....හරිම ලස්සන වීඩියෝ එකක්...කල පින් සාදු කියල සතුටින් අනුමෝදන් වෙනව...තෙරුවන් සරනයි ...හරි ම අසාවෙන් බැලුව vedio eka....

  • @poornimasomarathna8710
    @poornimasomarathna8710 4 หลายเดือนก่อน

    මේක දැකලා මටත් මේ විදිහටම දානයක් දෙන්න ගොඩක් ආස හිතුනා.ඔයාට බොහොම පින් සිදු වෙනවා මේක ශෙයා කරගත්තට ❤

  • @athulaperera5227
    @athulaperera5227 4 หลายเดือนก่อน +1

    ගොඩක් පින් දුව මම හැම මාසෙම එක දවසක් උදෙ හිල් දානෙ දෙනවා හදන දෙවල් ගැන අදහසක් ගන්න මට මෙ විඩියෝ එක ගොඩක් වටිනවා ස්තුති දුව 💕

  • @dinusirimanna8444
    @dinusirimanna8444 4 หลายเดือนก่อน +8

    මේ කරන පින් බලෙන් සියලු සැප සම්පත් ලැබේවා..තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน +1

      බොහොම පින්..🙏🙏🙏❤️

  • @nayanakumuduni5539
    @nayanakumuduni5539 3 หลายเดือนก่อน

    Harima watinawa ane godak pin.mamath sathutu una. Godak dawasakin oyage vedio akak dakke.oyage bana tikath watinawa.oya vidiyatama thamai mama hithanneth.thanks oyata.

  • @maliniesamaranayake7594
    @maliniesamaranayake7594 4 หลายเดือนก่อน +1

    පොඩි උදව්වක් නෙමෙයි මේ ලොකුම ලොකූ උදව්වක් .ගොඩක්ම පින්!!!
    හරිම සතුටුයි .
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thamalipalihadaru
    @thamalipalihadaru 4 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි video එකට! මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. බොහෝම පින් !!! 🙏🙏🙏

  • @thushariperera8702
    @thushariperera8702 4 หลายเดือนก่อน +1

    ඔයා දානේ දෙනා හැටි බලලා ගොඩක් දේවල් ඉගෙන ගත්ත ඒ පින ඔයාටත් අනුමෝදන් වේවා

  • @sachininilakshika
    @sachininilakshika 3 หลายเดือนก่อน

    අනේ අක්කි ආස හිතුන විඩියෝ එකක්. දානය දුන්න පින වගේම අපිට පෙන්නුව එකට ගොඩක් පින්. මාත් ලගදිම දානයක් දෙනවා හස්බන්ගේ තාත්තා වෙනුවෙන් එකට ලොකු උදව්වක් මේ විඩියෝ එක බුදුසරණයි🙏🙏

  • @kusumalathahewage925
    @kusumalathahewage925 4 หลายเดือนก่อน

    Ithamath watina adahas sahitha video ekak. Harima asawen beluwa. Oba sema denatama me pinen nidek wewa. Deergausha lebewa.

  • @udenikarunarathna2169
    @udenikarunarathna2169 หลายเดือนก่อน +1

    මම අනිදට හීල් දානයක් දෙන්න හදන්නේ මේකෙන් ලොකු අදහසක් ගත්තා ඔයාට ගොඩක් පිං 🙏

    • @cookingwithchefshani
      @cookingwithchefshani  หลายเดือนก่อน

      හරිම සතුටුයි..අනිද්ද මටත් ආයෙ දානෙ..🙏🙏🙏

  • @kmii5003
    @kmii5003 4 หลายเดือนก่อน +1

    ඔබතුමිය ඉතාමත්ම උසස් පින්කමක් කළා වගේම හරිම පැහැදිලි වටින අදහස්. සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏

  • @anuradhasamarasinghe6061
    @anuradhasamarasinghe6061 4 หลายเดือนก่อน

    Oya kiyana thewal hariyatama hari. Thanks shani.oyata godak pin.

  • @deepikajayakody4552
    @deepikajayakody4552 4 หลายเดือนก่อน +1

    මාත් හීල් දානයක් බාර ගන්න බලබලාපොරොත්තුවෙන් ඉන්නවා .ඒ නිසා මට මේ වීඩියෝ එක ගොඩක් වටිනවා.ඔබට ගොඩක් පින්.🙏

  • @user-xu8jf4jy6q
    @user-xu8jf4jy6q 4 หลายเดือนก่อน

    ඇත්තටම මිස් ගොඩාක් ලොකු පිංනක් හැමදේම පැහැදිලිව කියලා දෙනවා. මිස්ටත් පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි .❤❤

  • @simplewalker459
    @simplewalker459 4 หลายเดือนก่อน +24

    දැක බලා සතුටුව පින් අනුමෝදන් වෙනවා🙏 සියළු සත්වයෝ සුවපත් වෙත්වා🙏

  • @subadramanel04
    @subadramanel04 4 หลายเดือนก่อน

    ඇත්තමයි හරිම ආසයි ඔයාට ගොඩක් පින් අනේ .හරිම පිලිවෙලයි .ලස්සනයි .

  • @nuwanchamara6748
    @nuwanchamara6748 4 หลายเดือนก่อน +1

    godak watina vedio 1.oba kiyapu siyalu de aththa.godak pin .

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      බොහොම පින්..🙏🙏🙏❤️

  • @nalanigammangoda4206
    @nalanigammangoda4206 4 หลายเดือนก่อน

    මමත්.හරියට.සතුටට.පත්.උනා.ඔබ.තුමිය.දානය.සකස්.කරපුවිදිය..දැකලා.අපටත්.ආස.හිතෙනවා.දානයක්.දෙන්න.ඇත්තටම.ගොඩක්.පින්.

  • @akakaekanayakaekanayaka2019
    @akakaekanayakaekanayaka2019 4 หลายเดือนก่อน

    හරිම වටිනවා .ඔයාට බොහොම පින් .තෙරුවන් සරණයි පුතේ ...🙏🙏🙏

  • @ayasha8186
    @ayasha8186 4 หลายเดือนก่อน

    දානය දුන්න හා සමානයි, පිනක් දැනුවත් කිරීම ගොඩක් පින් ඔබතුමියට, මේ වීඩියෝ එකෙන් අපිත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඔබතුමියට ගොඩාක් පින් බුදු සරණයි🙏🙏🙏🙏

  • @sdvlog69
    @sdvlog69 หลายเดือนก่อน +1

    අනුමෝදන් වේවා🙏🙏🙏
    උතුම් නිවනට හේතු වෙත්වා!
    උතුම් පුන්‍යකර්මයකට අපිව සහභාගි කරගත් හා සමානයි.

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 4 หลายเดือนก่อน +4

    අද ලංකාවේ ලොකුම රැල්ල ක් තමා බුදු දහමට විරුද්ධව එක එක දේ කරන එක, ඒ අය බෞද්ධ නෙවී chef එයාලා තමා ඔය වගේ කැත කතා කියන්නෙ. ඔයාගෙන් මං ඉගෙන ගත් දේ බොහොමයි. Pls feel free to do more videos as u like ,we really enjoy them and trust ur recipes and value ur task.🙏❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      බොහොම පින්..🙏🙏🙏❤️ මේ වචන වලට

  • @nadeekawijesinghe6275
    @nadeekawijesinghe6275 4 หลายเดือนก่อน

    Oyata godak pin.mamath taniyama danàyak uyanna asawe hitiye.ekata matath adsas lebuna.thank u.❤

  • @JanishaSenali
    @JanishaSenali 4 หลายเดือนก่อน +3

    හර්ම සතුටුයි අක්කා. අපිත් හැම මාසෙකටම වතාවක් දවල් දානයක් දෙනවා. හැම අවුරුද්දකටම සැරයක් හීල් දානයක් දෙනවා. හිතට හරිම සතුටක් දැනෙනවා. හැම මාසයක්ම පටන් ගන්නෙ දානෙ දෙන්න සැලසුම් කරගෙන. ඒ සතුට කියල ඉවර කරන්න බෑ. මගෙ බබා තාම අවුරුදු එකහමාරයි. එයා නිතරම කියනවා අම්මියි, අප්පච්චියි බබයි පන්සල් යනව කියල. මට හරිම සතුටුයි. ඇත්තටම මේ දේවල් හොඳින් පැහැදිලි කරල දෙන එකම ලොකු කුසලයක් අක්කා. කරන පිං කුසල් ගැන කියන්න බය වෙන්නවත් ලැජ්ජා වෙන්නවත් අවශ්‍ය නෑ. ඒ දේවල් නැවත සිහිපත් කරන එකම ලොකු කුසලයක්.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน +1

      බොහොම පින්..🙏🙏🙏❤️

  • @nayanajayaweera7952
    @nayanajayaweera7952 4 หลายเดือนก่อน +1

    දානය දුන්නා හා සමාන පිනක් නංගා අපට මේ වීඩියෝ එක පෙන්නුව එක..සාදු! සාදු! සාදු මේ සියලු පින් ඔබගේ පියාණන්ටත් මෑණියන්ටත් ඔබ පවුලටත් අත්වේවා..තෙරුවන්සරණයි🙏🙏🙏

  • @kenulaudawatta3066
    @kenulaudawatta3066 4 หลายเดือนก่อน +1

    ගොඩක් පිං ඔබ තුමියට.නොදන්නා දෙයක් දැනගන්න ලැබීම ලොකු පිනක්.මමත් දන් දෙන්න ගොඩක් කැමතියි.ඔබ තුමියට තෙරුවන් සරණයි.🎉❤

  • @chandrashriyani3727
    @chandrashriyani3727 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ඒ පිං අනුමෝදන් වුනා.ඔබට පිං.❤❤❤

  • @pushparanjani6557
    @pushparanjani6557 3 หลายเดือนก่อน

    හරිම ආසාවෙන් බැලුවා. මගේ දානය අප්‍රේල් මස 04 වැනිදා. ඔබේ සමහර කරුණු මට වැදගත් වුනා.

  • @kanchanamalasirimanna1893
    @kanchanamalasirimanna1893 3 หลายเดือนก่อน

    Godak watinawa me video aka godak pin dun danayata anumodan wemi theruwan saranai 🙏🙏🙏

  • @piyut9143
    @piyut9143 4 หลายเดือนก่อน

    Much merits to you 🙏
    Please don’t stop bringing this dana videos. It’s really helpful to people who are new to this country. I’ve also learned a lot 🙏

  • @ranliwickramaratne5489
    @ranliwickramaratne5489 4 หลายเดือนก่อน

    I really appreciate this valuable video .How thoughtful you were.🙏🏻

  • @user-bx8wt8ui8d
    @user-bx8wt8ui8d 4 หลายเดือนก่อน

    Oyage dane vedios walin godak dewal igena gannawa....Bohoma pin

  • @rohiniperera8991
    @rohiniperera8991 4 หลายเดือนก่อน

    හරිම හොද වැඩ සටහනක්.හැම දෙනාටම දැනුවත් වෙන්න පුළුවන් .

  • @manelratnayake5318
    @manelratnayake5318 3 หลายเดือนก่อน

    ශ්‍රද්ධාවෙන්, මනා අවබෝධයෙන් පිලිගැන් වු දානමය පුණ්‍යක් ක්‍රියාවක්.
    ඉතා ඉක්මන් භවයකදී ඔබතුමීය පතන්නා බෝධියකින් උතුම් වු නිවනින් සැනසීම ලබත්වා!
    තෙරුවන් සරණයි!

  • @swarnas.ranathunga6341
    @swarnas.ranathunga6341 4 หลายเดือนก่อน +1

    චෙෆ් ගේ සියලුම සූප වට්ටෝරු වගේම ,ඊටත් වඩා වටිනවා මේ බෙදා දුන් දානය පිලිබද අත්දැකීම ,ඔබේ පින දෙගුන තෙගුන වුනා ,බොහෝ කන්තාවන්ට අවශ්‍ය ම අත්දැකීමක් ,තෙරුවන් සරනයි !

  • @dayanimendis502
    @dayanimendis502 4 หลายเดือนก่อน

    ඔබතුමිය දානය ගැන කියපු හරියටම හරි මමද මේම දානය මාඅතින් සිදුකල දානයක් සේ සිතා අනුමෝදන් වේමි 🙏🙏🙏🙏🙏🙏 තෙරුවන්සරණයි !!

  • @DammikaM
    @DammikaM 4 หลายเดือนก่อน +1

    දානයට හැම කෙනෙක්ම සිතින් සමිබන්ධ කරගත් පිනත් ඔබට ලැබේවි...🌹🌹

  • @nelumfernando8994
    @nelumfernando8994 4 หลายเดือนก่อน

    දානයක් සකස් කරන එකක් බලන්නත් ඇත්තටම ආසයි මන් දෙන්නත් ආසයි 😮😮 ඔයා මේක පෙන්නවා කියන්නෙ එහෙම අයට ලොකු පිනක් 🙏🙏🙏🙏❤️❤️❤️

  • @mudithadilrukshi6199
    @mudithadilrukshi6199 4 หลายเดือนก่อน

    ඔබ පුජා කල උතුමි දනය මම දෑතින් කල පිනක්සේ සලකා සතුටින් අනුමෝදමි උනා..🙏🙏🙏🌹🌹🌹 ඔබලාට තවතවත්මෙවැනි පිංකමි කර ගැනිමට ශක්තිය ලැබෙිවා ...! පවුලේ සැමට නිරෝගී සමිපත්තිය ලැබෙිවා ....! තෙරැවන්සරනයි .!

  • @Shivanthi6
    @Shivanthi6 4 หลายเดือนก่อน

    Thank u 4 showing the tempal. In Canada, we don't have a Stupa. So Impressed to see a Stupa.

  • @user-ws8pu8sv1x
    @user-ws8pu8sv1x 4 หลายเดือนก่อน +1

    ගොඩක් වටින වීඩියෝ එකක්... නොදන්න ගොඩක් දේවල් දැනගන්න ලැබුණා ඔබතුමියට ගොඩක් පිං සහ ස්තූතියි..

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      බොහොම පින්..🙏🙏🙏❤️

  • @niro6797
    @niro6797 4 หลายเดือนก่อน

    ගොඩාක් පින්.අපිත් දැක බලාගෙන අනුමොදන් උනා🙏🙏🙏

  • @kumaridehigama4293
    @kumaridehigama4293 4 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඉතාමත් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුතුව පුන්‍යාණුමෝදනා පුුර්වකව මෙි දානයේ පින් අනුමෝදන් වෙමි 🙏🙏🙏 බොහොම පින් ඔයාට 🙏🙏🙏 💖❤️💓 ලස්සනයි , පිළිවෙළකට සකස් කරලා දන් පිළිගැන්විමෙින් බොහෝ ආනිසංසයෙන් ලැබෙනවා 🙏 උතුම් තෙරුවන් සරණින් යහපතක්ම වේවා🙏🙏🙏

  • @nilupamakulasekera419
    @nilupamakulasekera419 4 หลายเดือนก่อน

    ගොඩක් පින් ඔයා ට ,මෙි වාගෙ video එකක් ගෙනාවට,

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 4 หลายเดือนก่อน

    ඔබට බොහොම පිං දානයක් දීමේ ආනිසංස ඇතුළු ව සිදු කළ දැනුවත් කිරීම් වලට. ඔබේ සියළු යහපත් අරමුණු බලාපොරොත්තු ඒ අයුරින්ම ඉෂ්ඨ සිද්ධ වේවා . තෙරුවන් සරණයි . සතුටු සිතින් වීඩියෝව නැරඹුවා. ❤

  • @familykitchen6983
    @familykitchen6983 4 หลายเดือนก่อน

    ගොඩක් දේවල් ඉගෙන ගත්ත.ගොඩක් පින්

  • @ashokawithanage8216
    @ashokawithanage8216 4 หลายเดือนก่อน +1

    Ane shani godaaak ආසාවෙන් beluwa...harima asa hithuna.....budusaranai ....🙏🧿

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      බොහොම පින්..🙏🙏🙏❤️

  • @lekaherath9774
    @lekaherath9774 4 หลายเดือนก่อน

    Thanks very useful video clip ❤

  • @malinigunarathne4962
    @malinigunarathne4962 4 หลายเดือนก่อน +3

    ඔයා හරි පින් කදක්. කාරැණිකයි. වාසනාවන්තයි. මෙිවා තමයි සසරට අායෝඡන ඔයාට හෙදට තේරෙනවා. තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      බොහොම පින්..🙏🙏🙏❤️

  • @nadeeraliyanage5609
    @nadeeraliyanage5609 4 หลายเดือนก่อน +1

    මම ඉන්නෙ ඉතාලි වල, මමත් ඔයවගෙ හිල් දානය දේනවා හැම මාසෙකට සැරයක් , ඔයාගේ කතාවත් ඇත්ත. පින් කරන්න දානේ දේන්න අකමැති අය තමයි දාන වල ඇද කුද හොයන්නෙ, ඔයාගේ අනිත් විඩියෝ ත් මම බලනවා , මට ගොඩක් දේවල් එවගෙන් ඉගෙන ගන්නවා, ඔයාට සුබ දවසක් ,

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน +1

      බොහොම පින්..🙏🙏🙏❤️

  • @prasadigomes6650
    @prasadigomes6650 4 หลายเดือนก่อน +2

    ඔයාට ගොඩක් පින්.. ඇත්තටම හිතට මාර ආසාවක් හයියක් ආවා මටත් තනියම කරගන්න පුලුවන් වෙයි කියලා ..

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน +1

      කොච්චර දෙයක්ද ❤️

  • @Pramuka103
    @Pramuka103 3 หลายเดือนก่อน

    වටිනා අදහසක් 👍👍 බොහොම පිං

  • @NishaniHanduwalaokqdb
    @NishaniHanduwalaokqdb 4 หลายเดือนก่อน

    Oba thumiyage dandeema gena kathawa hariyatama hari.
    Ikmaninma nirwana sampaththiya awabodha wewa!!!

  • @asankasamarapala479
    @asankasamarapala479 4 หลายเดือนก่อน

    🙏🙏🙏
    ගොඩක් ස්තුතියි 🙏
    ගොඩක් පිං අක්කෙ .
    තෙරුවන් සරණයි !!!

  • @KusumPeiris-fe8yt
    @KusumPeiris-fe8yt 4 หลายเดือนก่อน

    අනේ දරුවෝ ඔයාගේ ඔය පින් කම දැකලා සතුටු සිතින් මමත් අනුමෝදන් උනා .තෙරුවන් සරනයි ඔයාලා හැමෝටම

  • @ranjanajayawardane5229
    @ranjanajayawardane5229 4 หลายเดือนก่อน

    ,හරිම ආසයි දානය දෙනහැටි දැක්කම සාදූ සාදූ සාදූ බුදුසරණයි

  • @DisnaThushanthi-cf4sl
    @DisnaThushanthi-cf4sl 4 หลายเดือนก่อน

    Sadu sadu.mamath oyawage dane dena kenek .tawa oyagen .igana gatta godak dewal .oyata godak pin.nangi

  • @sujathaguruge4119
    @sujathaguruge4119 4 หลายเดือนก่อน

    Excellent . I really appreciate you .

  • @chamilanishanthi4520
    @chamilanishanthi4520 3 หลายเดือนก่อน

    බොහොම පින් දැනුවත් කලාට 🙏🙏🙏🙏

  • @virulidesilva84
    @virulidesilva84 4 หลายเดือนก่อน +1

    Many thanks for sharing this special video. You gave us many valuable ideas. Time management was excellent too. Feels very confident after watching this video about how to prepare alms to the Maha Sanga at home with minimum helpers. Abundance of Blessings & merit to dear Shani & your loving family.

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 4 หลายเดือนก่อน

    අනේ හරිම ආසාවෙන් බැලුවා ,😊

  • @lathahettiarachchi1011
    @lathahettiarachchi1011 3 หลายเดือนก่อน

    ගොඩක් පින්.

  • @tharangathilini7866
    @tharangathilini7866 4 หลายเดือนก่อน

    ඉතාම වටිනා විඩියෝ එකක් අක්කේ ❤❤❤❤❤ගොඩක් පින් .

  • @lalithabaddegama7023
    @lalithabaddegama7023 4 หลายเดือนก่อน

    ගොඩාක් පින් ඔයාට.

  • @RanaweeraWeragodaRanaweeraWera
    @RanaweeraWeragodaRanaweeraWera 4 หลายเดือนก่อน

    ඔයාට ගොඩක් පින් මොකද දානෙ දෙන දවසට කලින් දවසෙ කලපනා කරනවා මොනවා හ්ද්න්නද කියල එ පරස්නෙට හොද විසදුමක් මෙ

  • @BuddhinisKitchen005
    @BuddhinisKitchen005 4 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ..🙏🙏🙏මමත් මේ පින සතුටු සිතින් අනුමෝදන් වෙමි..තෙරුවන් සරණයි

  • @Thegoldzoo
    @Thegoldzoo 4 หลายเดือนก่อน +1

    මමත් ඒ උතුම් දානයට සම්බන්ධ වුනාසේ හරිම සතුටුයි. තෙරුවන් සරණයි.🙏

  • @nilanthisenarath7750
    @nilanthisenarath7750 4 หลายเดือนก่อน +1

    sadu sadu sadu.bohoma pin obathumiyata.adahas dakweema harima pahadili.budu saranasi.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      බොහොම පින්..🙏🙏🙏❤️

  • @niroshi2257
    @niroshi2257 4 หลายเดือนก่อน

    Thank you Dear Shani !!!

  • @studiopedia9871
    @studiopedia9871 4 หลายเดือนก่อน +1

    දානය ට ඵහා ගිය පරිත්‍යාගය යි මම දකින්නේ .ස්තූතියි ❤❤❤❤

  • @erandhijayawickrama396
    @erandhijayawickrama396 4 หลายเดือนก่อน

    Bohoma pin siduwe wa.❤