ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

මං පලවෙනි වතාවට තනියම උයපු දවල් දානය | preparing Almsgiving | තනියෙන් ම ව්‍යාංජන 14ක් හැදුවා | Bhagi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2023
  • #almsgiving

ความคิดเห็น • 840

  • @arunadilu1251
    @arunadilu1251 ปีที่แล้ว +102

    හරිම පින්වත් පිංකමක් නංගි.දානය දැකලා හිත පහදගත්තා.🙏🙏🙏 හැමදේම පිලිවෙලයි ඉස්තරම්..ඔයාගෙ දෙමාපියන්ටත් නිවන් සුව පතනවා...

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! සහ ගොඩාක් පිං අක්කේ මෙහෙම අගය කරල කමෙන්ට් දැම්ම එකට ❤️

    • @shanumiranathunga2935
      @shanumiranathunga2935 ปีที่แล้ว

      Ane akki harima lassana video ekk..me pin balen oya hithana pathana hemadema lebenna kiyala mn 🙏..labana athmeth mita wada dewal lebewa.....❤

    • @upulherath2245
      @upulherath2245 11 หลายเดือนก่อน +1

      ඇත්තටම දානයක් කිව්වම මම හරි උවමනාවෙන් බලන්න ගත්තේ.මගෙත් අම්මාගෙයි තාත්තා ගෙයි දානේ ලග නිසා,හිතපු නැති තරම් අදහස් ලැබුනා,ඔයා ඒතරම් හොඳින් ඒ කටයුතු නියමාකාරයෙන් ම කරලා තිබුනා, හැම අතින්ම ඉහලයි,දෙමාපියන් ටද එම පිං අනුමොදන් වී උතුම් නිවනින්ම සැනසේවා,

    • @user-ug9yq9hh9q
      @user-ug9yq9hh9q 11 หลายเดือนก่อน +1

      අැත්තටම නංගි ඔයාලගෙ දානෙ දෙන්න ලෑස්ති කරලා තියන විදිය දැක්කම ගොඩක් සතුටු හිතෙනවා.අැත්තටම ගොඩක් පිරිසිදුවට පිළිවෙලට එ් දේවල් ලෑස්ති කරලා තිබුනා.ඔයාලට ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා!!!!!

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +52

    තනියම දානේ හදපු ඔය දෑත්වලට ශක්තිය ලැබෙන්න ඕනේ ඔයාට ගොඩාක් පින් නංගි ඔයාගෙ අම්ම හොද තැනක ඉපදිලා ඇති හරිම ලස්සනට හැමදේම ඔයාල දෙන්න පිලියල කරල හරිම ආසාවෙන් බලන් හිටියේ පිලිවෙලට හැමදේම කරල පෙන්නුවට තෑන්ක්ස් ඔයාට සුදු ආදරෙයි ගොඩාක් ඔයාලට ❤❤❤❤❤👍 බුදුසරණයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම පිං darling මගේ විඩියෝ එක බලලා මේ ලස්සන කමෙන්ට් එක දැම්මාට ❤️🙏 බුදුසරණයි

    • @hemajanaranjani8033
      @hemajanaranjani8033 11 หลายเดือนก่อน

      Sadu sadu sadu

  • @Chathuwithana95
    @Chathuwithana95 11 หลายเดือนก่อน +16

    නකුල මාතා නකුල පිතා වගේ දෙන්නම එකට පිං කම් කරන අය දකින එක ලොකු සතුටක්.ධර්මාවබෝධය ලැබේවා !

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  10 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! සහ ගොඩාක් පිං මෙහෙම අගය කරනවාට ❤️🙏

    • @lakminiweerakkodi8453
      @lakminiweerakkodi8453 5 หลายเดือนก่อน

      සාදු සාදු සාදූ

    • @user-wr6ty4ry8q
      @user-wr6ty4ry8q 3 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @MihiriKarunarathne
      @MihiriKarunarathne 2 หลายเดือนก่อน

      🙏🙏🙏❤

  • @upekhakumarasinghe4698
    @upekhakumarasinghe4698 29 วันที่ผ่านมา +1

    මේ පින්කමෙන් අදහසක් අරන් මමත් අද දානයකට පූජා කලා. ඔයාට එය නිවන් පිනිසම උපනිශ්‍රය වේවා නංගි🙏

  • @shyamaleechandrakeerthi706
    @shyamaleechandrakeerthi706 ปีที่แล้ว +38

    අපිත් බලල සතුටු වුණා.ඔයාටත් ඔයාගේ මහත්තයටත් උදව් උපකාර කල සියලුම දෙනාටත් බොහොම පින්.ඔයාට වැඩි වැඩියෙන් සියයට සැප සම්පත් ලැබී මේ කළ කුසල් පිං බලයට

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම පිං මගේ විඩියෝ එක බලලා කමෙන්ට් කලාට ❤️🙏

  • @imeshahansani6314
    @imeshahansani6314 ปีที่แล้ว +11

    ඔයාගේ අත්දෙකට ශක්තිය තව තවත් ලැබෙන්නඕන..තව තවත් මේ වගේ පින්කම් කරන්නන ඔඅයාලට වාසනාව ලැබෙන්න ඕනා..දැක බලා සතුටුවන අපිටත් 🙏🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! සහ ගොඩාක් පිං ඔයාට මගේ විඩියෝ එක බලලා මේ ලස්සන කමෙන්ට් එක දැම්මාට ❤️🙏 බුදුසරණයි

  • @nadeekapremathilaka5254
    @nadeekapremathilaka5254 ปีที่แล้ว +11

    ඔබෙ දෙමව්පියන්ගෙ සසර භවගමන කෙළවර වී උතුම් නිර්වාණය ලැබීමට මේ පින හේතු වාසනා වේවා!!! ඔබගේත්,ඔබ පවුලේ සියලුදෙනාගේත් කරන කියන කටයුතු සාර්ථක වේවා!! සාධු සාධු සාධු !!!

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! සහ ගොඩාක් පිං මෙ කමෙන්ට් එකට ❤️🙏

  • @rupaganegoda414
    @rupaganegoda414 ปีที่แล้ว +16

    අනේ දුවේ, අම්මා, තාත්තා වෙනුවෙන් ලොකුම ලොකු පිංකමක් කරලා. හරිම පිලිවෙළයි. අද කාලේ දෙමව්පියන් කියලා කොටසක් හිටියද කියලා දන්නේ නැති, අහසින් පාත් වෙලා වගේ ඉන්න සමාජයක අතලොස්සක් දෙනා අතර ඔයාලා දෙන්නා මේ කලා වූ කළගුණ සැලකිල්ල විශාල පිංකමක්. ඉතින් ජාති ජාති දෙමව්පියන් ඔයාලව ලග ඉදගෙන රැක ගනීවි. ඔයාලට තෙරුවන් සරණයි!

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම පිං ආදරණීය ආන්ටී ඒ වචන ටිකට. මට හැම තිස්සෙම දැනෙන දෙයක් අම්මායි තාත්තායි අපි ලගම ඉදගෙන අපි දිහා බලාගෙන ඉන්නවා කියන එක. ඒ දේම ආන්ටී මෙහෙම කිව්වාම තවත් හිතට සැනසීමක් වගේ දැනුනා ❤️🙏❤️

  • @thanujalumbini1407
    @thanujalumbini1407 ปีที่แล้ว +7

    අක්කා.මේ ආත්මේ හැමදේම ලැබෙන්නේ සංසාරගත කුසල් නිසාමයි.මේ ආත්මෙත් අක්කා සහ අයියා කරන මේ කුසලකර්ම වලින් සංසාරේ කිසිම දුකක් කරදරයක් නැතුව සංතෝසෙන් ඉන්න ලැබෙන්න ඕනෙ.මේ පිනෙන් අක්කාගෙ අම්මා තාත්තාට දිව්‍ය සැප කෙළවර උතුම් නිවනම ලැබේවා..
    නිදුක් නිරෝගී සුවය සතුට සදාකාලිකවම අක්කාට අයියා ට ලැබේවා ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! සහ ගොඩාක් පිං නංගී ඔයාට මගේ විඩියෝ එක බලලා මේ ලස්සන කමෙන්ට් එක දැම්මාට ❤️🙏 බුදුසරණයි

  • @chethanalakshani2886
    @chethanalakshani2886 ปีที่แล้ว +11

    භාගි අක්කාට තවත් ශක්තිය ලැබෙන්න ඕන මේ වගේ පින්කම් කරන්න 🙏 අක්කාගේ අම්මා ගොඩාක් හොඳ අම්මා කෙනෙක් වගේම දක්ශ ගෘහණියක් වෙන්න ඕන අනිවර්‍යෙන්ම. අම්මලාගේ හොඳ පුරුදු දරුවන්ටත් පිහිටනවනේ ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම පිං නංගී ඔයාට මගේ විඩියෝ එක බලලා මේ ලස්සන කමෙන්ට් එක දැම්මාට ❤️🙏 බුදුසරණයි අනිවාර්යයෙන් ම නංගී

  • @diludesilva6029
    @diludesilva6029 11 หลายเดือนก่อน +6

    හරිම පිරිසිදුයි..පිලිවෙළයි..දෙමාපියන්ට නිවන් සුව ලැබේවා ❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  10 หลายเดือนก่อน +1

      අනේ බොහොම ස්තූතියි! සහ ගොඩාක් පිං මෙහෙම අගය කරනවාට ❤️

  • @user-tx1ky8cp8q
    @user-tx1ky8cp8q ปีที่แล้ว +5

    දන් දීම දැක සතුටු වෙන පින් ඇත්තෝ නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා❤දන් දුන් ඇත්තන්ට තව තවත් දන් දෙන්න පින් සිත් පහල වේවා❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  10 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! ඔයාට මගේ විඩියෝ එක බැලුවාට සහ ගොඩාක් පිං මෙහෙම අගය කරනවාට ❤️🙏

  • @SriyaniFernando-mr8fd
    @SriyaniFernando-mr8fd 11 หลายเดือนก่อน +17

    කිසිම කලබලකාරී පරිසරයක් සකසා නොගෙන ක්‍රමවත්ව නිසි සැලැසුම් සහගතව,තම දෑතින් සකසා දුන් මේ දානමය පින්කම අගය කල යුතුයි .🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  10 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! සහ ගොඩාක් පිං මෙහෙම අගය කරනවාට ❤️

  • @snowwhite587
    @snowwhite587 ปีที่แล้ว +8

    අනේ ... මගේ හිතත් ඔයා දානය සූදානම් කරන විදියට පැහැදුනා නංගීයෝ .ඔයා මේ කරන කුසල් වලට ආයිත් සසර කවදාවත් ඔයාගෙ අම්මට මේ වගේ හදිසියේ ඔයාගෙන් ඈත් වෙන්න ලැබෙන එකක් නෑ.හරිම ලස්සනට පිලිවෙලට ඔයා දානේ සූදානම් කරලා.ඒ පිලිවෙලට මම හැමදාම ආසයි.ඉදිරියටත් ඔයාගෙ ජීවිතය පින් දහමින් පිරුණු සතුටරැදුනු ලස්සන ම ලස්සන එකක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි .❤️❤️❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      අනේ බොහොම පිං ඔයාට අක්කේ මගේ විඩියෝ එක බලලා මේ ලස්සන කමෙන්ට් එක දැම්මාට ❤️🙏 බුදුසරණයි

  • @jeewanaliwithanaarachhi2743
    @jeewanaliwithanaarachhi2743 ปีที่แล้ว +8

    මම දැකපු සරල චාම් දානය භාගි.ඇත්තටම ඔව් කට්ටිය ගොඩ ගහගන දාන කරනවට වඩා මෙහෙම කරන් එක හිතට හරි නිදහස්.නියමයි ඒ අදහස.ඔයාගේ පිලිවල ගැන නන් කියන්න වචන නෑ.අම්මයි තාත්තයි දෙන්නම හොද තැනක ඉදන් ඔයාට ආශිර්වාද කරනවා ඇති dr.ඒ දෙන්නගෙම භව ගමන සුගතිගාමී වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.🙏🙏

    • @user-jo5vv8kv8w
      @user-jo5vv8kv8w 11 หลายเดือนก่อน

      කරදර වුණාට කට්ටිය සහභාගි කරගත්තම පින් වැඩි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  10 หลายเดือนก่อน +1

      අනේ බොහොම ස්තූතියි! ඔයාට මගේ විඩියෝ එක බැලුවාට සහ ගොඩාක් පිං මෙහෙම අගය කරනවාට ❤️🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  10 หลายเดือนก่อน +1

      @@user-jo5vv8kv8w වැඩි පිරිසක් සහභාගිත්වයෙන් දානය දෙන්න ඔනා නම් උයලා දානය බෙදලා දෙන්නත් පුළුවන්. වැඩි සහභාගිත්වයෙන් පින වැඩි කියලා දෙයක් නැ ඩියර් කරන දේ හරියට පිරිසිදුව දෙනවා නම් එච්චරයි. සහභාගිත්වය වැඩි වෙලා වැඩක් තියෙනවාද? එතන පිරිසිදුවට පිරිසිදු චෙතනාවෙන් දානෙ දීගන්න බැරි නම්. කරන්නම් වලේ නෙමෙයි දානෙ දෙන්න ඔනා

    • @ChandimaKulathunga-
      @ChandimaKulathunga- หลายเดือนก่อน

      හැම දේම පිලිවෙලයි..එත් සමූහයක් එකතු කරගෙන පිංකම් කරන්න ඔනී...මතු සංසාරේ පිරිවර එකතු වෙන්නෙ එතකොට...හැම සැප සම්පතක්ම ලැබෙනවා මිනිස්සු නැති වෙනවා..මම බණ කතාවක ඇහුවෙ... ඔයා කැමති විදියට කරන්න...

  • @tharanganiekanayake5647
    @tharanganiekanayake5647 ปีที่แล้ว +11

    ඔබේ මෑණියන්ට සහ පියාණන්ට නිවන් අවබෝධය පිණිසම මේ පින් හේතු වේවා 🙏🙏🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම පිං මගේ විඩියෝ එක බලලා මේ ලස්සන කමෙන්ට් එක
      දැම්මාට ❤️🙏

    • @thankyouksiriwardana6902
      @thankyouksiriwardana6902 11 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @thankyouksiriwardana6902
      @thankyouksiriwardana6902 11 หลายเดือนก่อน +1

      බොහොම අගෙයි .මෙවැනි පිං කම් කිරිමට ඔබට තවත් ශක්තිය ලැබේවා ,
      ඔබේත්,පිං බලාපොරොත්තු වන සියලු දෙනාට ත් මෙය නිර්වාණ
      අවබෝධ ය ට,හේතුවේවා!
      සාදු සාදු සාදු
      🙏🙏🙏

    • @thankyouksiriwardana6902
      @thankyouksiriwardana6902 11 หลายเดือนก่อน

      ඔබේ දෙමාපියන් ට,මෙම පිං කම
      නිවන පිනිස හේතු වේවා !වාසනා වේවා !

  • @shanikadilrukshi3838
    @shanikadilrukshi3838 ปีที่แล้ว +3

    ඔයා නම් පුදුම පින් කාරියක් නංගී.මේ පින් කම දැකලා මගේ හිතටත් පුදුම සතුටක් ඇතිවුනේ.ඔයාලා දෙන්නට මේ සසර පුරාම සතුටින් ඉන්න ලැබේවා❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  10 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! සහ ගොඩාක් පිං මෙහෙම අගය කරනවාට ❤️

  • @achalaudayangani7780
    @achalaudayangani7780 ปีที่แล้ว +4

    හරිම පින්වත්ත දසුන් .....සසරේ කවදාවත් දෙමව්පියන් ඉක්මනින් නැති වෙන්න එපා ...සෑම දරැවොන්ට ම...❤❤❤❤.... තව තවත් පින් දහම් කරන්න ලැබේවා😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  10 หลายเดือนก่อน +1

      අනේ බොහොම ස්තූතියි! සහ ගොඩාක් පිං ඒ ප්‍රාර්ථනාවට ❤️

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 ปีที่แล้ว +8

    ඇත්තමයි නංගි කියන්න වචන නැහැ. පුදුම තරම් පිලිවෙල පිරිසිදු ලස්සන දානයක්. අපි කරන්නෙම සෙනග ගොඩකට කියාගෙන මහා පිස්සුවක් ඇත්තටම. කෑම හදන්න ගොඩදෙනෙක් එනවා ඒ අතරෙ විහිලු කතා ඕපදූප ඔක්කොම කතා වෙනවා අන්තිමට ආපු කෙනෙක්ගෙන් හරි කතාවෙන දේකින් හරි හිත් රිදිලා කරගත්ත පිනකුත් නැහැ සල්ලි වියදම් වෙනඑක විතරයිවෙන්නෙ. අකුසල කර්ම කරගන්නවා. ඔයානම් දීපු දානෙන් මහා කුසලයක් අත්කර ගන්න ඇති. ඊටත් වඩා කුසලයක් ලැබෙනවා මේ වීඩියෝ එක ශෙයා කරලා. තෙරුවන් සරණයි නංගි ඔයාලා හැමෝටම. ගොඩාක් හිත පැහැදුනා.❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  10 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! සහ ගොඩාක් පිං මෙහෙම අගය කරනවාට ❤️ ඔව් අක්කේ මං අම්මාගේ සහ තාත්තාගේ දාන දෙන්නෙ මෙහෙම එක මගේ හිතට සහනයක්. 🙏

    • @ushanmadu4663
      @ushanmadu4663 10 หลายเดือนก่อน

      ඇත්ත. ගමටම එන්න කියලා ,අන්තිමට ඕපදූප කියවලා, ජොලියක් අරන් විතරයි .කිසිම ශ්‍රද්ධාවක් නෑ

  • @warunisworld4673
    @warunisworld4673 ปีที่แล้ว +5

    අනේ සාදු සාදු සාදු ..🙏🙏🙏🙏 ඉතාමත් වටින පිං කමක් නංගී❤ අපිත් පිං අනුමෝදන් වෙනවා 🙏🙏🙏🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම පිං අක්කේ ඔයාට මගේ විඩියෝ එක බලලා මේ ලස්සන කමෙන්ට් එක දැම්මාට ❤️🙏 බුදුසරණයි

  • @Sheeli12
    @Sheeli12 ปีที่แล้ว +13

    පින් අක්කා අම්මා හොද තැනකට දැන් ඉපදිලා ඇති❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +6

      අනිවාර්යයෙන් ම ඔව් නංගී අම්මා හැම අවුරැද්දේ ම පිරිත් කියලා ගමටම කන්න දීපු කෙනෙක් එක නිසා හොද ආත්මෙක ඇති. නමුත් අපි ජිවත් වෙලා ඉන්නකම් අම්මාවයි තාත්තාවයි සිහි කරලා පිං දහම්
      දෙන එක නවත්තන්නෙ නැහැ. ❤️🙏

  • @samudhika8996
    @samudhika8996 29 วันที่ผ่านมา

    ඇත්තටම අක්කි අපි ලබන සතියෙ දානයක් දෙන්න ඉන්නෙ මං තනියම කරන්න ඕන කියලා හිතන් හිටියත් පොඩි චකිතයක් තිබ්බා.අහන්බෙන් මේක දැක්කම හරිම සතුටුයි.ගොඩක් පින් ඔයාට මෝටිවේට් කරනවට🙏❤

  • @findushika
    @findushika ปีที่แล้ว +10

    මේක බලලා මමත් සතුටු උනා.🙏🙏🙏❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! සහ ගොඩාක් පිං ඔයාට මගේ විඩියෝ එක බලලා මේ ලස්සන කමෙන්ට් එක දැම්මාට ❤️🙏 බුදුසරණයි

  • @outofhome99
    @outofhome99 ปีที่แล้ว +5

    ඒ දානේ දැක්කත් හිත පිරෙනවා අක්කී.අපිත් දානෙට සම්බන්ධ වුනා වගේ.මේ වගේ දෙයක් හිතෙනවා කියන්නෙත් ලොකු පිනක් අක්කී.ඉතින් අක්කි එන්න එන්න ඔයා ලස්සන වෙනවා.දැක්කහම හිත පිරෙනවා.වීඩියෝ එක එනකන් බලාගෙන හිටියේ.එහෙනම් අක්කී පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤❤❤❤
    මන් නිශූ

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී මගේ විඩියෝ එක බැලුවාට ❤️🙏

  • @Dilransi
    @Dilransi 4 หลายเดือนก่อน

    ඔයාගෙ දානෙ නැති එකම දෙයයි දැක්කෙ ඒ තමයි මැස්සො. අපේ ගෙදර ඔක්කොටම ඉස්සෙල්ලා පිරෙන්නෙ මැස්සො.
    හරිම ලස්සන දානයක් සද්ද බද්ද නැති. මට දැනුනෙ මාත් සහබාගි උනා වගේ. ඔයාලට පින්. ඔයාගෙ දෙමව්පියන්ට නිවන්සුව අත්වේවා!

  • @gayanirandika1963
    @gayanirandika1963 ปีที่แล้ว +2

    ඇත්තටම මේ තමයි හොදම විදිය ඩියර්.... මොනතරම් නිස්කලංකව ඒ කටයුතු සිදූඋනාද.... හොද අදහසක්...තෙරුවන්සරණයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩියර් විඩියෝ එක බැලුවාට ❤️🙏

  • @shanikakumari7718
    @shanikakumari7718 ปีที่แล้ว +1

    මං හිතාගත්තා නංගී මමත් මගෙ මහත්තයා ගෙ අම්මා වෙනුවෙන් මේ වගේ උතුම් දානයක් පිලිගන්නවනවා බොහොම ඉක්මනටම හරීම පිංසාරයි බුදුසරණයි නංගී

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! අක්කෙ මගේ විඩියෝ එක බැලුවාට ❤️🙏

  • @ashavlogs5681
    @ashavlogs5681 ปีที่แล้ว +2

    මේවනේ වචනාර්ථයෙන්ම දාන...සමාජ මාද්‍යය හරහා හරියටම දානයක් දෙන විදිහ හරියටම කීවේ ඔයා තමා අක්කේ❤❤දානේ උදවුවට කියලා නෑයෝ එක්කෙකතු වෙලා රටේම ඕප දූප කතා කර කර දානේ හදනවට වඩා තමන්ටම පුලුවන් විදිහට දානේ වෙන එක කොච්චර හොදද..කවුරුත් අඩුපාඩු හොයනෙත් නෑ.මේ වගෙ අදහසක් අපි එක්ක බෙදා ගත්තට ඔයාටයි පවුලේ හැමෝටමයි බොහොම පිං. මේ බවයට කර ගන්න පුලුවන් ලොකු පිනක් තමයි ඔයා මේ කරලා තියෙන්නේ..මේක හැමෝටම ආදර්ශයක්.❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! සහ ගොඩාක් පිං නංගී ඔයාට මගේ විඩියෝ එක බලලා මේ ලස්සන කමෙන්ට් එක දැම්මාට ❤️🙏 බුදුසරණයි ඔයලාගේ කමෙන්ට් දැකලා මට පුදුම සතුටක් ලැබුනා බොහොම පිං

  • @user-ub5hu8bk2m
    @user-ub5hu8bk2m 8 หลายเดือนก่อน +1

    ඉතාම පිළිවෙලයි ..ලස්සනයි ..හිතේ සතුට ඇතිවෙනවා..ඒකනේ පිණ..
    මම දැකපු අඩුපාඩුවක් නොකියාහිටියොත් ඒක ඔබට කරන අසාධාරණයක් ...
    බුදුහාමුදුරුවන්ට බුද්ධ පූජාව,පිරිකර ආදිය ගැනත් විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕනේ.ඒක තමයි වැදගත්ම දේ.බුදුහාමුදුරුවෝ නිසයි අපි දන්වළදන්නෙ.දන් දෙන්නේ.දීම හොදටම.දන්නෙත් උන්වහන්සේ.
    ඒ අඩුපාඩුව සකස් කරගෙන ඊලග දානය හොදට කරන්න.තෙරුවන් සරණයි ..
    උඩපැල්පිට ඉන්දරතන හිමි...

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  7 หลายเดือนก่อน

      මේ විඩියෝ එකේ බුද්ධ පුජාව ගැන සදහන් කරන්න සහ විඩියෝ එකක්වත් ගන්න බැරි උනා. පිරිකර නම් මං පුජා කලේ අටපිරිකර එකේ මොකක්ද? අඩුපාඩුව කියලා නම් තෙරෙන්නේ නැ.

  • @senanikulasingha7742
    @senanikulasingha7742 ปีที่แล้ว +5

    මේ දානයේ කුසල බලයෙන් ..මේ සසර ගමන කෙටි වේවා ..දෙමව්පියෝ දෙන්නාට නිවන් සුවය ලැබේවා 🙏🙏🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම පිං මගේ විඩියෝ එක බලලා මේ ලස්සන කමෙන්ට් එක දැම්මාට ❤️🙏 බුදුසරණයි

  • @menakamadushani4211
    @menakamadushani4211 ปีที่แล้ว +7

    නංගා මැණික පුදුම තරම් සතුටක් දැනුණා..මන් හැබැහින් දැකපු දාන වලට වඩා වෙනස්ම දානයක්..පිරිසිදුකම පිළිවෙල හැමදාම දකින්න නැති ඒ වෙනස කියන්න වචන නෑ නංගෝ..ඔයාගේ පින් වන්ත අත් දෙකට බුදු සරණයි..🙏❤️ ඇත්ත නංගෝ මාත් ආස නිදහසේ දාන දෙන්න..ගොඩක් අය එකතු කර ගත්ත ම වෙන්නේ දානේ වැඩ ටික හරියට වෙන්නේ නෑ..අන්තිමේදී හිතට හරි නෑ හිතුවා වගේ දානේ වැඩ කරගන්න බැරි වුණ ම..ඔයා දුන්නේ ලොකු අදරශයක්..මේ මොටිවේෂන් එක අපිට ත් හරි වටිනවා මැණික..ඔයාට ඔයාගේ හස්බන්ඩ් ඇතුළු මේ වෙනුවෙන් උදාවු උපකාර කළ හැමෝටම පින්..🙏❤️ මේ සියළු පින් ඔයාගේ අම්මට අනුමෝදන් වේවා...🙏❤️ ඊළග අවුරුද්දේ දානය ඔයා හිතුවා වගේ ම කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා ඔයාට..🙏❤️ අගය කිරීම හරිම වටිනවා.. එතකොටයි අපි ට තව තවත් දේවල් කරගන්න හිතට ශක්තිය එන්නේ..ඔයාට ලැබිලා තියෙන්නේ හුගක් වටින හස්බන්ඩ් කෙනෙක් නංගෝ..අද වීඩියෝ එකට ඔයාට බොහෝම ස්තූතියි මැණික..පරිස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි ඔයාලට..🙏❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම පිං අක්කේ ඔයාට මගේ විඩියෝ එක බලලා මේ ලස්සන කමෙන්ට් එක දැම්මාට ❤️🙏 බුදුසරණයි බොහොම ස්තූතියි! අක්කේ

  • @surangikumarage4534
    @surangikumarage4534 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු අනුමෝදාමි...ඉතා සතුටින් අනුමෝදන් උනෙමි...ලස්සනයි....පිරිසිදුව දානේ සකසා පුජා කිරීමත් පිනක්..බුදුරාජානන් වහන්සේට බුද්ද පුජාව තැබීම පෙන්නුවනන් තවත් වටිනවා...

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  10 หลายเดือนก่อน +1

      අනේ බොහොම ස්තූතියි! ඔයාට මගේ විඩියෝ එක බැලුවාට සහ ගොඩාක් පිං මෙහෙම අගය කරනවාට ❤️🙏 දානේ වැඩ කරන්නෙත් මං විඩියෝ කරන්නෙත් මං හැමදෙම අඩුවක් නැතුව සංඝයා වහන්සේලාට පුජා කරන්න ඔනා නිසා එවා වල විඩියෝ ගන්න අමතක උනා .🙏

  • @polwaththakandesumanajothi9959
    @polwaththakandesumanajothi9959 11 หลายเดือนก่อน +1

    අනන්ත බුදුගුන බලගැන්වෙවා පින්වත් ඔබලාට හරිම පිළිවෙලයි වටිනා ආදර්ශමත් පිංකමක්

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  10 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! ඔයාට මගේ විඩියෝ එක බැලුවාට සහ ගොඩාක් පිං මෙහෙම අගය කරනවාට ❤️🙏

  • @user-kf2rl3sj9x
    @user-kf2rl3sj9x 3 หลายเดือนก่อน

    ඇත්තටම හරිම පිලිවෙලට දානය දුන්නා.මටත් හරිම ආසයි ඔයා වගේ දානයක් දෙන්න ඔයාලාට ගොඩක් පින් ❤❤❤❤❤

  • @vidushidesilva2477
    @vidushidesilva2477 ปีที่แล้ว +4

    හරීම ලස්සනයි... අපේ හිතටත් මේ ආසාව ඇති කරපු භාගී අක්කට පින්!!!

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම පිං නංගී ඔයාට මගේ විඩියෝ එක බලලා මේ ලස්සන කමෙන්ට් එක දැම්මාට ❤️🙏 බුදුසරණයි

  • @nishadyachamodi4596
    @nishadyachamodi4596 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අක්කේ. වීඩියෝ එක දැක්ක ගමන් ආස හිතුනා බලන්න. ඔයාලා හැමෝටම ඔය කරපු පින අනුමෝදන් වෙත්වා. නිවන් දකින තෙක් සංසාර ගමනෙ හොඳින් ඉන්න ලැබේවා සහ ඉක්මනින් නිවන් දැක ගන්න වාසනාව ලැබේවා!!

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 11 หลายเดือนก่อน

    පිරිසිදුයි.පිලිවෙලයි .බොහොම ලස්සන පිංකමක්.දැකබලා සතුටු සිතින් අනුමෝදන් වුනා.
    සතුට සමගිය සෞභාග්‍යය වාසනාව නිරතුරුවම හෙට දිනයේදී ත් ලගාවේවා .
    ස්තූතියි .🙏🎉️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  10 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! ඔයාට මගේ විඩියෝ එක බැලුවාට සහ ගොඩාක් පිං මෙහෙම අගය කරනවාට ❤️🙏

  • @rooeats
    @rooeats ปีที่แล้ว

    දැක්කාම හිත පිරිලා ගියා භාගී හරිම පිළිවෙලයි ඔබ❤❤❤තව තවත් මෙවැනි දානමය කටයුතු වැඩි වැඩියෙන් කරන්න ඔබ දෙදෙනාට ශක්තිය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා🥰🥰🥰Great Work❤️❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! සහ ගොඩාක් පිං ඩාලිං ඔයාට මගේ විඩියෝ එක බලලා මේ ලස්සන කමෙන්ට් එක දැම්මාට ❤️🙏 බුදුසරණයි ඔයලාගේ කමෙන්ට් දැකලා මට පුදුම සතුටක් ලැබුනා බොහොම පිං

  • @vidupramudith3655
    @vidupramudith3655 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු…🙏🏻🙏🏻🙏🏻🙏🏻සිය දෑතින්ම සිදුකල පිංකමක් සේ මමද මේ පින සතුටින් අනුමෝදන් වෙමි…🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම පිං ඔයාට මගේ විඩියෝ එක බලලා මේ ලස්සන කමෙන්ට් එක දැම්මාට ❤️🙏 බුදුසරණයි

  • @shanikarathnayake7584
    @shanikarathnayake7584 ปีที่แล้ว +1

    ලස්සන පිංකමක් .ආසාවෙන් බැලුවා වීඩියෝ එක .බුදුසරණයි ඔයාලට සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම

  • @cjayanika8411
    @cjayanika8411 9 หลายเดือนก่อน

    ඔයාට බුදුසරණයි........ ඔයා කිව්වා වගේ දානයක් දෙනකොට නෑදෑයෝ, අසල්වැසින් ලංකරගෙන මාත් හිතේ සතුට නැතිකරගත් අවස්ථා තියනවා....... ඔයා මේ කරපු වැඩෙන් මටත් ලොකු අඉඩියා එකක් අවා......... ඔයදෙන්නට ගොඩක් පින්...... බුදුසරණයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      අනේ ඔයාටත් ගොඩාක් පිං ❤️❤️

  • @shara003
    @shara003 ปีที่แล้ว +2

    ඔයාට ඉන්නෙ හරිම supportive හොද husband කෙනෙක්..ඔයා හරිම lucky..අක්කගෙ අම්මත් හරිම හොද කෙනෙක් වෙන්න ඇති ඒක නිසානෙ ඔයාත් ලස්සන අදහස් තියන හොද කෙනෙක් වෙලා තියෙන්නේ ඔයාගෙ අම්මා හොද තැනක ඉපදිලා ඔයාලා දිහා හරිම සතුටින් බලන් ඉන්නවා ඇති..😊❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! සහ ගොඩාක් පිං නංගී ඔයාට මගේ විඩියෝ එක බලලා මේ ලස්සන කමෙන්ට් එක දැම්මාට ❤️🙏 බුදුසරණයි ඔයලාගේ කමෙන්ට් දැකලා මට පුදුම සතුටක් ලැබුනා බොහොම පිං

  • @SandakelumMendis
    @SandakelumMendis ปีที่แล้ว

    මේ සියලුම පූජාවන් බොහොම සතුටු සිතින් මමත් අනුමෝදන් වෙනවා 🙏
    මේ වගේ සුන්දර දානමය පිංකමක් දකින්න සලස්වපු ඔබතුමිය ඇතුළු පවුලේ සැමට නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා,තෙරුවන් සරණයි !
    ❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! සහ ගොඩාක් පිං ඔයාට මගේ විඩියෝ එක බලලා මේ ලස්සන කමෙන්ට් එක දැම්මාට ❤️🙏 බුදුසරණයි

    • @SandakelumMendis
      @SandakelumMendis ปีที่แล้ว

      @@bhagiskitchen1375 බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයක් දෙද්දි අනිවාර්යයෙන්ම ගෙදරම හදා ගත්තු දේවල්වලින්ම දන් දෙන්න මිස්.පුළුවන් තරම් උත්සාහ කරලා බැරිම අවස්ථාවක ඇරෙන්න බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට පිරිනමන දානයට කේටරින් සර්විස්වලින් කෑම ගන්න එපා.බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට පිරිමනමන දානයක් මහත්ඵල මහානිසංස වෙන්නේ දානය සියතින් සකසා පූජා කරන තරමටම තමයි.මේ වගේ දානයකට නෑ හිතවතුන් සහභාගී කරගන්නවනම් ඒ අයට පිරිනමන දානය නැතත් භාග්‍යවතුන් වහන්සේගේ දානයයි ස්වාමීන් වහන්සේලාට පිරිනමන දානයයි අනිවාර්යයෙන්ම සියතින්ම සකසා ගන්න.අන්න එතකොට ඔබතුමිය මේ භවයේ සුවෙන් සැනසීමෙන් අඩුපාඩුවක් නැතිව ජීවත් වෙනවා වගේ මතු භවවලත් සුවෙන් සැනසීමෙන් අඩුපාඩුවක් නැතුව ජීවත් වෙමින් උතුම් නිර්වාණය කරා ළං වෙයි.
      ඉතින් මේ වගේ උතුම් දානයන් සියතින්ම සකසා පූජා කරන්න අවශ්‍ය උපරිම ශක්තිය ධෛර්‍ය නොවඩුවම ඔබතුමියට ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.ඒ වගේම මේ වගේ උතුම් දානමය පිංකම් නැවත නැවතත් සිදු කරන කොට අපිටත් අනුකම්පා කරලා ඔබතුමියන්ලාගේ දානමය පිංකම් අනුමෝදන් වෙන්න මේ විදියට ඉදිරියේදීත් අපිට දැකබලා ගන්න සලස්වන්න කියලා ඉල්ලීමකුත් කරනවා.
      තෙරුවන් සරණයි !

  • @Mali24234
    @Mali24234 ปีที่แล้ว

    හරිම ලස්සනයි පිලිවෙලයි සසර පුරාවටම ආව පුරුද්දක්ම තමයි ඔය නම්. මාත් සතුටින් අනුමෝදන් කරගනිමි සාදු සාදු සාදු 🙏🙏🙏උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය ප්‍රාර්ථණීය බෝධියෙන් සුවසේම අවබෝධ වේවා 🙏🙏🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! සහ ගොඩාක් පිං ඔයාට මගේ විඩියෝ එක බලලා මේ ලස්සන කමෙන්ට් එක දැම්මාට ❤️🙏 බුදුසරණයි.
      මේ පුරැද්ද ආවේ මගේ අම්මාගෙන් අම්මා තාත්තා වෙනුවෙන් හැම අවුරැද්දකම මහා පිරිතක් කියලා දහවල් දානයක් දෙනවා ගමනටම. ගමටම දානෙ දුන්න එකට ඒ කාලෙ ඉදන් ම විරැද්ධයි. කිසිම නිදහසක් නැ එන මිනිස්සුන්ට ආවතෙව කරනවාට වඩා වැඩක් නැ හරිම කලබලයි සද්දෙයි එහෙම දාන වල මං ආස නැ. එත් අම්මාගේ ආසාවන්ට අපි උදව් කලා. හැබැයි මිනිස්සු නම් දානෙත් කලා මොනාහරි අඩු පාඩුවකුත් කියලා යනවා හොදක් නම් කියන්න ඔනා නැ මොකුත් නොකිම යනවා නම් අපේ හිතට කරදරයක් නැ නේ

  • @nimeshimenaka7346
    @nimeshimenaka7346 11 หลายเดือนก่อน +3

    සාදු සාදු තවත් පින් වැඩ් වෙනවා පිරිස වැඩි කරගෙන දානේපිලියෙල කලා නම් තෙරුවන් සරණයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  10 หลายเดือนก่อน

      පිරිස වැඩිද? අඩු ද? කියන එක දානේදි බලපාන්නෙ නැ තමන්ට පුළුවන් උපරිමෙන් යහපත් චේතනාවෙන් දාන කටයුතු කලා නම් එච්චරයි. පිරිස වැඩි උනාම දානෙ දෙනවාට වඩා තියෙන්නෙ වෙන වෙන දෙවල් මෙහෙම දානේ දීලා කැමති නම් හැමෝටම කෑම බෙදන්න එතකොට පිරිසක් එකතු කරගෙන දානෙ දුන්නා හා සමානයි

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 11 หลายเดือนก่อน

    හරිම ප්‍රසංශනියයි ඔයාගේ දානමය පිංකමට මමද මෙසේ සහභාගි වුන , තෙරැවන් සරණායි ඔබතුන්දෙනාටත් ඔබෙි මවට මෙිපිං පෙත් අනුමෙිා්දන් වෙවා

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  10 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! ඔයාට මගේ විඩියෝ එක බැලුවාට සහ ගොඩාක් පිං මෙහෙම අගය කරනවාට ❤️🙏

  • @lifewithmadushi2873
    @lifewithmadushi2873 ปีที่แล้ว +1

    පුදුමාකාර සන්සුන්කමක් එක්ක දීපු මේ දානයට අපිත් සහභාගි උනා වගේ.....
    අම්මාටත් තාත්තාටත් අමා මහ නිවනින් සැනසෙන්න මේ පින හේතු වාසනා වේවා... මෙය බලා සතුටු වූ සියලුම දෙනාටත් සැනසීම උදා වේවා.... මෙවැනි කාලයක තව තවත් මෙවැනි පිංකම් දකින්න වාසනාව උදා වේවා...

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +2

      අනේ බොහොම ස්තූතියි! සහ ගොඩාක් පිං ඔයාට මගේ විඩියෝ එක බලලා මේ ලස්සන කමෙන්ට් එක දැම්මාට ❤️🙏 බුදුසරණයි ඔයලාගේ කමෙන්ට් දැකලා මට පුදුම සතුටක් ලැබුනා බොහොම පිං

  • @thilinisamanthka7863
    @thilinisamanthka7863 ปีที่แล้ว

    🙏🙏🙏 දැක බලා සතුටු සිතින් අනුමෝදන් උනා නංගී.
    හරිම ලස්සනයි , පිළිවෙලයි...
    මේ රැස්කලා වු පින් ආදරණීය අම්මට අනුමෝදන් වේවා අනුමෝදන් වේවා අනුමෝදන් වේවා 🙏🙏🙏
    ඔයාටත් මල්ලිටත් තෙරුවන් සරණයි.....

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! සහ ගොඩාක් පිං අක්කේ ඔයාට මගේ විඩියෝ එක බලලා මේ ලස්සන කමෙන්ට් එක දැම්මාට ❤️🙏 බුදුසරණයි ඔයලාගේ කමෙන්ට් දැකලා මට පුදුම සතුටක් ලැබුනා බොහොම පිං

  • @sameeratd792
    @sameeratd792 11 หลายเดือนก่อน

    ඔයා වගේ පිංවත් දියනියක් හැමදාම වාසනවන්තයි නංගි මල්ලීටත් එහෙමයි අම්මා තාත්තා හැමදාම ඔයලාට ආශිර්වාද කරයි සුභ පැතුම් භාගි නංගි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  10 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! ඔයාට මගේ විඩියෝ එක බැලුවාට සහ ගොඩාක් පිං මෙහෙම අගය කරනවාට ❤️🙏

  • @happybrowngirl
    @happybrowngirl ปีที่แล้ว

    හරිම පිළිවෙලයි, අපේ අම්මත් මෙ වගේමයි.... ඇත්ත හිතුවොත් ඕනම දෙයක් අපිට කරන්න පුළුවන්.. පින්වත් පිංකමක් 🙏🙏🙏🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ❤️

  • @chathurikaudayangani5362
    @chathurikaudayangani5362 ปีที่แล้ว +1

    ඇත්තටම මටත් එහෙම හිතේ තියෙනවා අක්කි.ඔයාගෙන් ගොඩාක් අදහස් ගන්න පුළුවන් උනා..හරිම පිළිවෙළට ලස්සනට ඔයා දානේ දීලා...හරිම සතුටුයි අක්කි🥰

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! සහ ගොඩාක් පිං නංගී ඔයාට මගේ විඩියෝ එක බලලා මේ ලස්සන කමෙන්ට් එක දැම්මාට ❤️🙏 බුදුසරණයි ඔයලාගේ කමෙන්ට් දැකලා මට පුදුම සතුටක් ලැබුනා බොහොම පිං
      ඔයාටත් පුළුවන් නංගී එක පාරක් කරලා බලන්න බැරි නැ

  • @BuddhisikhaPethiyagoda
    @BuddhisikhaPethiyagoda 7 หลายเดือนก่อน

    Thanks Bhagi. I'm also getting ready for my mothers 8th alms giving. Your video gave me a good guidance.ඔයාගේ අම්මටත් ඒ පින ලැබේවා!

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  7 หลายเดือนก่อน

      අනේ ඔයා අම්මාටත් අජරාමර නිවන්සුව ලැබේවා! බොහොම පිං ❤️🙏

  • @user-hm1bw4pn4j
    @user-hm1bw4pn4j 3 หลายเดือนก่อน

    ඇත්තයි මට කදුලකුත් ආවා මේ දානය හරිම ආදර්ශයක්...මමත් හිතට ගත්ත.

  • @MaheshManhula-ei5kp
    @MaheshManhula-ei5kp 9 หลายเดือนก่อน

    ගොඩක් පිලිවෙලට කෙරුණු දානයක්,නොදන්න කෙනෙකුට වටින වීඩියෝවක්,ගොඩක් පින් සහෝදරිය!🙏🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      අනේ ඔයාටත් ගොඩාක් පිං ❤️

  • @dammirajapaksha9466
    @dammirajapaksha9466 ปีที่แล้ว +1

    හරිම පින්වත් දැතක් ඔයාට තියෙන්නේ දුව බුදුසරණයි .

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! සහ ගොඩාක් පිං ආන්ටී ඔයාට මගේ විඩියෝ එක බලලා මේ ලස්සන කමෙන්ට් එක දැම්මාට ❤️🙏 බුදුසරණයි ඔයලාගේ කමෙන්ට් දැකලා මට පුදුම සතුටක් ලැබුනා බොහොම පිං

  • @dishi1315
    @dishi1315 ปีที่แล้ว +1

    නියමයි අක්කි... දැක්කම හිත පිරිලා ඉතිරෙනවා... හැමදේම ලස්සනයි....තව තව ඔය වගේ පින්කම් කරන්න ඔයාලට ශක්තිය ධෛර්ය ලැබේවා!!!!!!!

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! සහ ගොඩාක් පිං ඔයාට මගේ විඩියෝ එක බලලා මේ ලස්සන කමෙන්ට් එක දැම්මාට ❤️🙏 බුදුසරණයි

  • @learnersupport2832
    @learnersupport2832 ปีที่แล้ว +1

    හරිම පිංන්වන්ත පිංකමක් භාගී හරිම ලස්සනයි .ඔයාට මෙවැනි පිං තව තවත් සිදු කීරීමට ශක්තිය ධෛර්යය ලැබේවා🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! සහ ගොඩාක් පිං ඔයාට මගේ විඩියෝ එක බලලා මේ ලස්සන කමෙන්ට් එක දැම්මාට ❤️🙏 බුදුසරණයි

  • @sanujakarunarathne7880
    @sanujakarunarathne7880 11 หลายเดือนก่อน +2

    ඔයා හරියට හරි භාගි. මිනිස්සු පුරවගෙන දානෙ දෙනවට වඩා මේක තමයි නියම ක්‍රමය. අනිත් එක ඔයාගෙ අතින්ම හදපු එකේ වටිනාකම නිමක් නැහැ. ඔයාගෙ අම්මාට උතුම් නිර්වාණාවබෝධය පිණිසම මේ පින් හේතුවේවා.. !

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  10 หลายเดือนก่อน +1

      අනේ බොහොම ස්තූතියි! ඔයාට මගේ විඩියෝ එක බැලුවාට සහ ගොඩාක් පිං මෙහෙම අගය කරනවාට ❤️🙏

  • @kudamagepriyangika1139
    @kudamagepriyangika1139 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඉතා හොදින් ඔබ දානය සකසා පූජා කලා

  • @mashiprabu
    @mashiprabu ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් බැලුවා. ඇත්තටම හොඳ අදහසක් නංගී 🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  10 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! ඔයාට මගේ විඩියෝ එක බැලුවාට සහ ගොඩාක් පිං මෙහෙම අගය කරනවාට ❤️🙏

  • @saduniimalsha5425
    @saduniimalsha5425 ปีที่แล้ว +1

    දානමය පිංකම දැකලා මමත් ගොඩක් සතුටු වුනා අක්කේ , හැමදේම හරිම ලස්සනයි පිළිවෙලයි. පවුලේ හැමෝටම තෙරුවන් සරණයි 🙏😊🌼❤️🌸

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! සහ ගොඩාක් පිං ඔයාට මගේ විඩියෝ එක බලලා මේ ලස්සන කමෙන්ට් එක දැම්මාට ❤️🙏 බුදුසරණයි

  • @user-rj9xq5qp9j
    @user-rj9xq5qp9j 9 หลายเดือนก่อน

    ඔබේ දෙමව්පියන්ට නිවන් අවබෝධය පිණිසම මේ පින් හේතු වාසනා වේවා 🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      බොහොම පිං ඔයටත් ❤️

  • @thusharasamarajeewa3932
    @thusharasamarajeewa3932 ปีที่แล้ว

    හරිම පින්බර දානමය පිංකමක්. හැමදේම පිලිවෙලට පිරිසිදුවට කරලා තියෙනවා. නංගී ඔයාගෙ අම්මටත් තාත්තටයි නිවන් සුව පතමි. ඔයාගෙ චුටි අයියා ට නිදුක් නිරෝගී සුවය පතනවා. නංගිට සහ මල්ලිට දිගාසිරි පතනවා .ඉදිරියටත් මෙවැනිම පිංකම් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා. සතුටින් ඉන්න. බුදු සරණයි ❤❤❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම පිං අක්කේ ඔයාට මගේ විඩියෝ එක බලලා මේ ලස්සන කමෙන්ට් එක දැම්මාට ❤️🙏 බුදුසරණයි

  • @lifeinnewzealand9722
    @lifeinnewzealand9722 ปีที่แล้ว

    පිංවන්ත දුවක් පුතෙක් විදිහට ඔයාගෙ අම්මා ඉන්න තැනක ඉඳන් මේ පිං අනුමෝදම් කරගෙන සතුටින් ඔයාලට ආශිර්වාද කරාවි. ❤🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම පිං ඔයාට මගේ විඩියෝ එක බලලා මේ ලස්සන කමෙන්ට් එක දැම්මාට ❤️🙏 බුදුසරණයි

  • @shehaniwanniarchchi5581
    @shehaniwanniarchchi5581 ปีที่แล้ว +1

    හරිම ලස්සනට පිළිවෙලට තිබුනා.
    දැක්කම ආස හිතුනා. භ🙏🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 ปีที่แล้ว +1

    ඔයාගේ ආදරණීය දෙමව්පියන්ට නිවන් සුව ලැබේවා!

  • @SilmiyaGhouse
    @SilmiyaGhouse ปีที่แล้ว +1

    කොහොමත් බාගී හරිම පිලිවෙලඊ නේ .ගොඩාක් ලස්සනයි .ලොකු පිනක් නන්ගී ඔයාල දෙන්නම කරගත්තේ.මේ පිනම ඇතී දෙන්නට සසර පුරාවටම නන්ගා.ආදරේ ගොඩාක් .♥️♥️🌸🌸🎊️🎊️❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! සහ ගොඩාක් පිං අක්කේ ඔයාට මගේ විඩියෝ එක බලලා මේ ලස්සන කමෙන්ට් එක දැම්මාට ❤️🙏 බුදුසරණයි

  • @ranikagunawardena8770
    @ranikagunawardena8770 ปีที่แล้ว +2

    හරිම වැදගත් point එකක්.දානය party එකක් නොවේ .soo great

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      එක නේ දානයක් වෙලාවක තනියම දීලා බලන්නකෝ හාමුදුරුවන් වහන්සේලාගේ පිරිත් මුලු ගේ පුරාම විහිදෙනවා වගේ දැනෙන්නෙ හරිම සංසුන් ගතියක් නිස්කලංක බවක් තියෙනවා 🙏❤️

  • @shyamadissanayake527
    @shyamadissanayake527 ปีที่แล้ว +1

    හරිම ලස්සන ව්ඩ්යෝ එකක්. හරිම පිලිවෙලයි. ඔයාලට පිං. ❤❤❤
    Kit kitchen

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  10 หลายเดือนก่อน +1

      අනේ බොහොම ස්තූතියි! ඔයාට මගේ විඩියෝ එක බැලුවාට සහ ගොඩාක් පිං මෙහෙම අගය කරනවාට ❤️🙏

  • @saduninilakshika5616
    @saduninilakshika5616 ปีที่แล้ว

    හරිම සතුටුයි.ලස්සනට වැඩ ටික කරලා.හරිම පිලිවෙලයි.තවත් ඉදිරියට මේ වගේ පින්කම් කරන්න ශක්තිය ලැබේවා 🙏🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! සහ ගොඩාක් පිං නංගී ඔයාට මගේ විඩියෝ එක බලලා මේ ලස්සන කමෙන්ට් එක දැම්මාට ❤️🙏 බුදුසරණයි ඔයලාගේ කමෙන්ට් දැකලා මට පුදුම සතුටක් ලැබුනා බොහොම පිං

  • @NandaniGunasekara-tv4uy
    @NandaniGunasekara-tv4uy 10 วันที่ผ่านมา

    Sadu, sadu, sadu keep up the good work, theruwan sarani duwwe

  • @champikal
    @champikal 11 หลายเดือนก่อน

    ලොකු පිංකමක් නංගි...සියලු දෙනා දැක බලා අනුමෝදන් වෙත්වා... 🙏🙏🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  10 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! ඔයාට මගේ විඩියෝ එක බැලුවාට සහ ගොඩාක් පිං මෙහෙම අගය කරනවාට ❤️🙏

  • @shashi7178
    @shashi7178 ปีที่แล้ว

    🙏🙏🙏 ඇත්තමයි අක්කෙ හරිම ලස්සනට දානෙ කටයුතු අක්ක තනියම කරා හරිම පින්වන්තයි ......කෙටරින් එකෙන් ගන්නවට වඩ අක්ක අතින්ම අම්මට කරන දානෙ හරිම ලස්සනයි හරිම ලොකු පිනක් අක්ක කරන මෙ පිනෙන් අම්ම තාත්තට එ පින් අනුමොදන් වෙයි මෙ වගෙ හස්බන් කෙනෙක් ලබන්න අක්ක පින් කරල මම ලබන මාසෙ තනියම දානයක් දෙන්න ඉන්නෙ මගෙ අම්මවත් එකතු කරන් මට තම අවුරුදු 24යි ඉතින් තනියම කවදවත් දිල නැ මෙ පර අම්මවත් උද්ව්වට අරන් අක්කගෙ විඩියො එකෙන් ගන්න පුලුවන් හැම ආදර්සෙම අරන් ලස්සනටම දානෙ දෙන්න හිතුව .....❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      ඔයා නංගී අනිවාර්යයෙන් ම ඔයාට පුළුවන් උපරිමෙන් දානය දෙන්න. ඔයාට බැරි නැ පුළුවන් මටත් වඩා හොදට දානෙ දෙන්න පුළුවන් මෙහෙම හිත් හැමෝටම පහල වෙන්නෙ නෑ එහෙම හිතන එකම ඇති පිං සිද්ධ වෙන්න බොහොම ස්තූතියි! නංගී විඩියෝ එක බැලුවාට ❤️🙏

    • @shashi7178
      @shashi7178 ปีที่แล้ว

      @@bhagiskitchen1375 එ වචන ටිකෙන්ම මට ලොකු ශක්තියක් අවා අක්කෙ ❤

  • @ireshaerandathee7516
    @ireshaerandathee7516 ปีที่แล้ว +1

    අක්කිට විතරක් නෙමේ මේම දකිද්දි අපිටත් සැනසීමක් ......පිලිවලට ලස්සනට , ඇස් දෙකට ප්‍රිය දානයක් ....ලගපාතක හිටිය නම් උදව්වක් කරන්න එනව මම ආසාවෙන් ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! සහ ගොඩාක් පිං නංගී ඔයාට මගේ විඩියෝ එක බලලා මේ ලස්සන කමෙන්ට් එක දැම්මාට ❤️🙏 බුදුසරණයි

  • @shyamaananda587
    @shyamaananda587 ปีที่แล้ว +1

    දැකලා සිත පහදවාගත් උතුම් දානයක් , බුදු සරණයි

  • @swarnalathaliyanage1629
    @swarnalathaliyanage1629 11 หลายเดือนก่อน

    හරි සතුටුයි දුවේ ඔයාහරි පින්වන්තයි සාදුසාදු අපිත් අනුමෝදන්වෙනවා අපිත් ඵහෙමකරනවා.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  10 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! ආන්ටී ඔයාට මගේ විඩියෝ එක බැලුවාට සහ ගොඩාක් පිං මෙහෙම අගය කරනවාට ❤️🙏

  • @nadeekachandima9881
    @nadeekachandima9881 9 หลายเดือนก่อน

    පිණක් කරන්නත් සසරේ පින් කරල පුරුද්දක් තියෙන්න ඕන. ගොඩක් අයට පුලුවන් කම තිබුනත් පින් කරන්නෙ නෑ. තව පිරිසක් ඉන්නව හරිම අමාරුවෙන් මිල මුදල් හොයාගන හිත පැහැදිමෙන් පින් දහම් කරනවා. ඒ සසර පුරුද්ද. ඔයා කරපු පින් බලයෙන් ඔයාගේ දෙමාපියන් සුගතියටම පැමිණේවා !

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      අනේ බොහොම පිං මෙහෙම අගය කිරිම ❤️

  • @assenarathna199
    @assenarathna199 7 หลายเดือนก่อน

    නංගී ඔයාටත් ඔයාගේ ආදරණීය මහත්තයටත් දරුවෝ දෙන්නටත් සම්මා සම්බුදු සරණයි .මමත් තාත්තගේ අවුරුදු දෙකේ දානේ දෙන්න හිතාගෙන ඔයාගේ දානෙන් ගොඩක් අදහස් ගත්තා .ඔයාලගේ පවුලටත් පින් අනුමෝදන් කරන්නම් . ගොඩක් පින්.
    ❤❤❤ CHEERS A BUNCH YOU & YOUR FAMILY ❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  7 หลายเดือนก่อน

      අක්කේ ඔයා විඩියෝ එක බැලුවාද? නැත්තම් කාගේහරි විඩියෝ එකකට පටලවගෙන ද? දන්නෙ නැ මට නම් දරැවෝ නැ 🤔

  • @MPwerasekara
    @MPwerasekara ปีที่แล้ว +1

    Godak godak godaak pin sidu wewa!🙏🙏🙏🙏🙏.apith aththatama sathutu una me piliwela dakala.oyalge siylu wada sarthaka wewa!

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඔයාට මගේ විඩියෝ එක බැලුවාට ❤️

  • @lalanimangalika9529
    @lalanimangalika9529 หลายเดือนก่อน

    ඔයා නම් හරිම දක්ෂයි පුතේ. හරිම සතුටුයි.

  • @navoda9289
    @navoda9289 ปีที่แล้ว

    හරිම ලස්සන උත්කෘෂ්ට අන්දමින් දුන් දානයක්🙏🏽🙏🏽🙏🏽
    බෝහෝහ ස්තූතිය් භාගී , අපිටත් බලන්න මේ වීඩියෝ එක දැම්මට

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! සහ ගොඩාක් පිං ඔයාට මගේ විඩියෝ එක බලලා මේ ලස්සන කමෙන්ට් එක දැම්මාට ❤️🙏 බුදුසරණයි ඔයලාගේ කමෙන්ට් දැකලා මට පුදුම සතුටක් ලැබුනා බොහොම පිං

  • @chamodipurnima9488
    @chamodipurnima9488 ปีที่แล้ว

    දානය දැකලා හිත පහදවා ගත්තා. ඔයාට ගොඩක් පින්.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! සහ ගොඩාක් පිං නංගී ඔයාට මගේ විඩියෝ එක බලලා මේ ලස්සන කමෙන්ට් එක දැම්මාට ❤️🙏 බුදුසරණයි ඔයලාගේ කමෙන්ට් දැකලා මට පුදුම සතුටක් ලැබුනා බොහොම පිං

  • @shanu914
    @shanu914 ปีที่แล้ว

    හරිම පින්වන්ත දෙයක් අක්කේ තනියම කෑම හදල ඔයා හරි පිලිවෙලට ලස්සනට වැඩේ කලා ❤❤❤❤❤ ඔයාගෙ හැමදේම සාර්ථක වෙලා තවත් ශක්තිය ලැබේවා 😊😊😊😊 බුදු සරනයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී මගේ විඩියෝ එක බැලුවාට ❤️🙏

  • @dilsdil7949
    @dilsdil7949 10 หลายเดือนก่อน

    හරිම පින්..හරිම ලස්සනයි ..ගත්තු ප්‍රමාණ කියලා දෙනවනම් වටිනවා

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      අනේ ඔයාටත් බොහොම පිං මං හිතේ මිම්මට වගේ තමා හැමදෙම හැදුවේ හැබැයි ඒ මිම්ම වැරදුනේ නැ කිසිම දෙයක් අපතේ නොයා දානේ වැඩ කරගන්න පුලුවන් උනා. ඉතින් ගත්තු ප්‍රමාණය කියන්න අමාරැයි. හාල් කිලෝ එකකින් හොදටම 6ක දෙනෙක් කනවා කියලා තමා මං මිම්ම හදාගෙන තියෙන්නෙ ❤️

  • @utharabope3891
    @utharabope3891 11 หลายเดือนก่อน

    හරි නම් 7 දවසේ දානේ ඔහොම වෙන්න ඔනි .එතකොට එයාලට ඒ පින් අනිවාර්යයෙන් ලැබෙන්නේ .සාදු සාදු සාදු !! ඒ පින් මට ද අනුමෝදන් වේවා !! සාදු සාදු සාදු !බෙහෙවින්ම ස්තුතියි 💐🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  10 หลายเดือนก่อน +1

      ඔව් ඇත්තටම එත් 7 දවසේ දානයක් එහෙම දෙන්න අමාරැයි ආරාධනා නොකලත් ගමේ උදවිය දානෙට පැමිණෙනවා එ දවස්වල ඒ ගැන ලොකු අවබොධයක් තිබුනේ නැ මට. එක පාරක් තනියෙන් දුන්නාට පස්සෙ හිතට ආපු නිස්කලංක බව සැනසීම නිසාම දිගින් දිගටම පවුලෙම අය විතරක් සහභාගි වෙලා දානෙ දෙන්න පටන් ගත්තා .❤️

  • @chandimasilva229
    @chandimasilva229 ปีที่แล้ว

    හැමදේම පිළිවෙලයි.දැක්කාම සතුටු යි, නංගි ඹයාට මේ විදියට ලස්සන ට කරන්න ලැබේ වා ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! අක්කේ මගේ විඩියෝ එක බැලුවාට ❤️

  • @thanusammani3113
    @thanusammani3113 11 หลายเดือนก่อน

    හරිම ලස්සනයි පිලිවෙලයි❤ මේ පින් ඔයාගෙ අම්මට අනුමෝදන් වේවා !!! මිනිස්සුන්ට ලස්සනට ජීවත් වෙන්න කියල දෙනවට පින්😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  10 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! ඔයාට මගේ විඩියෝ එක බැලුවාට සහ ගොඩාක් පිං මෙහෙම අගය කරනවාට ❤️🙏

  • @mashi2444
    @mashi2444 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කේ දානේ ඔයාලට වැඩි වැඩියෙන් හරි යන්න ඕනේ.දවසින් දවස ඔයාලා දිවුනු වෙන්න ඕනේ.ඔයාලා දුන්න දානේ හරිම ලස්සනයි හරිම පින් පාටයි.ඔයාගේ අම්මටත් ගොඩක් පින් ලැබුනා ඔයා දුන්න මේ ලස්සන දානේ නිසා.ආදරෙයි ඔයාලට.❤❤❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! සහ ගොඩාක් පිං නංගී ඔයාට මගේ විඩියෝ එක බලලා මේ ලස්සන කමෙන්ට් එක දැම්මාට ❤️🙏 බුදුසරණයි ඔයලාගේ කමෙන්ට් දැකලා මට පුදුම සතුටක් ලැබුනා බොහොම පිං

  • @udarisashikala2271
    @udarisashikala2271 ปีที่แล้ว

    හරිම සතුටුයි . හරිම පිලිවෙලයි. මමත් නිතරම තනියෙන් දෙයක් කරන්න බය වෙන කෙනෙක්. ඒත් ඇත්තටම මේ වීඩියෝ එකෙන් motivate වුණා. Thank you so much.....🙏🏻❤️🥰🌟

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! සහ ගොඩාක් පිං ඔයාට මගේ විඩියෝ එක බලලා මේ ලස්සන කමෙන්ට් එක දැම්මාට ❤️🙏 බුදුසරණයි ඔයලාගේ කමෙන්ට් දැකලා මට පුදුම සතුටක් ලැබුනා බොහොම පිං

  • @shanikaranaweera8192
    @shanikaranaweera8192 ปีที่แล้ว

    Ammata me pin අනුමෝදන් වේවා!!!!! Oba දෙපළට ආත්ම ගණනාවක් pin

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  10 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! ඔයාට මගේ විඩියෝ එක බැලුවාට සහ ගොඩාක් පිං මෙහෙම අගය කරනවාට ❤️🙏

  • @thiliniwathsala912
    @thiliniwathsala912 ปีที่แล้ว

    ඔයා ගොඩක් හොද දුවෙක් අක්කි ඔයාගෙ අම්මා හොද තැනක ඇති එයා ඔයා දිහා බලල සතුටු වෙනවා ඇති අම්මට නිවන් සුව ලැබේවා

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! සහ ගොඩාක් පිං නංගී ඔයාට මගේ විඩියෝ එක බලලා මේ ලස්සන කමෙන්ට් එක දැම්මාට ❤️🙏 බුදුසරණයි ඔයලාගේ කමෙන්ට් දැකලා මට පුදුම සතුටක් ලැබුනා බොහොම පිං

  • @nethumsarajapaksha8563
    @nethumsarajapaksha8563 ปีที่แล้ว

    මට හරිම ආඩම්බරයි අක්කේ ඔයා ගැන.හදවතින්ම සතුටු වුනා මම මේක බලලා.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී මගේ විඩියෝ එක බැලුවාට ❤️🙏

  • @MadhuDilrukshi94
    @MadhuDilrukshi94 ปีที่แล้ว

    වීඩියො එක බලලා අපිත් ගොඩක් සතුටු උනා.ඔයාට ගොඩාක් පිං අක්කෙ.අම්මාට උතුම් නිර්වාණයම අත්වේවා 💗

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! මගේ විඩියෝ එක බැලුවාට ❤️🙏

  • @eranganijayaweera
    @eranganijayaweera ปีที่แล้ว

    අක්කිගේ අද වීඩීයෝ එක හරි වටිනවා..මගේත් අප්පච්චිගේ අවුරුදු 5 දානේ ඔක්තෝබර් 23 වැනිදාට තියෙනවා...ඒකට ගොඩක් අදහස් මං අද වීඩීයෝ එකෙන් ගත්තා.. අක්කීගේ අම්මා ගොඩක් හොඳ තැනක ඉඳන් ඔයාලා දිහා බලාගෙන ඉන්නේ....

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! සහ ගොඩාක් පිං නංගී ඔයාට මගේ විඩියෝ එක බලලා මේ ලස්සන කමෙන්ට් එක දැම්මාට ❤️🙏 බුදුසරණයි ඔයලාගේ කමෙන්ට් දැකලා මට පුදුම සතුටක් ලැබුනා බොහොම පිං

  • @user-yk3ip7gr6z
    @user-yk3ip7gr6z หลายเดือนก่อน

    Matath me wage pin kamak kera ganna sakthiya labewa oba ga pinkama daka mage paule ayatath me pin anumodan wethwa sadu sadu sadu

  • @user-oj6xl8fr2m
    @user-oj6xl8fr2m ปีที่แล้ว +1

    අපිත් හිත පහදගත්තා දානේ දුන්නු විදිහට ....ඒක්නේ මම කියන්නේ ඉගෙන ගන්න දේවල් තියනවා කියලා ඔයාගෙන් ...හරිම ලස්සනයි පිලිවෙලයි...බුදු සරනයි බාගී

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! සහ ගොඩාක් පිං නංගී මගේ විඩියෝ එක බලලා මේ ලස්සන කමෙන්ට් එක දැම්මාට ❤️🙏 බුදුසරණයි ඔයලාගේ කමෙන්ට් දැකලා මට පුදුම සතුටක් ලැබුනා බොහොම පිං

  • @gumnadigunasekara6078
    @gumnadigunasekara6078 หลายเดือนก่อน

    Akki ape thaththage awrudu 2 danayana eye thibbe. Ammai mamai nangi oyage me video eka balala godak idea’s gatta. wisheshayenma kawili pigana wenuwata oya deepu cheese kaju amand pigana apith e widihatama hadala pili gannuwa. Ape pathi wala me wage dewal hamuduruwarunta labenawa harima adui. Hamoma agaya kara e deya. oyata godak pin me wage ideas apith ekka share karagannawata. Thawa thawath me wage pin wada karanna wasanawa shakthiya labewa kiyala prarthana karanawa 🙏🙏🙏

  • @priyangikajayasundara2795
    @priyangikajayasundara2795 11 หลายเดือนก่อน

    මේ සියලු පින් ඔබගේ අම්මාට නිවන් දකින්නට හේතු වේවා🙏🙏 ...අක්කී ඔයාටත්,අයියාටත්,චූටි අයියාට ත් බුදු සරණයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  10 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! ඔයාට මගේ විඩියෝ එක බැලුවාට සහ ගොඩාක් පිං මෙහෙම අගය කරනවාට ❤️🙏

  • @achininethanga7093
    @achininethanga7093 ปีที่แล้ว

    අනේ ඇත්තමයි නංගි.මමත් කැමති ඔය වගේ නිස්කලංකව දානේ පුජා කරන්න.ඒත් හිතට බයක් තිබුණා කරගන්න බැරිවෙයි කියලා.ඒත් දැන් මට ශක්තියක් ආවා පුළුවන් කියලා.සෙනග පුරවාගෙන දානේ දෙන්න ගියාම හිත බෙදෙනවා

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      බය වෙන්න දෙයක් නැ අක්කේ හොදට ප්ලැන් කලාම ලස්සන අපේ හිතේ හැටියට දානේ දෙන්න පුළුවන්. බොහොම ස්තූතියි! අක්කේ මගේ විඩියෝ එක බැලුවාට ❤️❤️

  • @shanthimadushanikaliyanage9309
    @shanthimadushanikaliyanage9309 11 หลายเดือนก่อน

    ඇස් දෙකට කදුලු ආවා අවංකවම ගොඩක් ලස්සන පිංකමක් අක්කේ මටත් ආසයි මම මගේ අම්මා සීයා වෙනුවෙන් ඉක්මනින් සුදානම් වෙනවා දානයක් දෙන්න ස්තුති අක්කේ ❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  10 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! සහ ගොඩාක් පිං මෙහෙම අගය කරනවාට ❤️