Anoma's Kitchen Tips 30 - Planning for Almsgiving

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Official: www.anomaskitc...
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com

ความคิดเห็น • 101

  • @mayuripeiris2345
    @mayuripeiris2345 4 ปีที่แล้ว +5

    ඇත්තටම වීඩියෝ එකක් බලනවා කියලා දැනෙන්නේ නෑ ළග ඉදල කියනවා වගේ හරිම ආදරණීය අම්මෙක්.... 😘♥️🌹💓🤗

  • @sampathkumara6947
    @sampathkumara6947 5 ปีที่แล้ว +5

    මගෙ අම්මයි මමයි ලංකාවේ නෙමෙයි ඉන්නේ දැන් එත් ඉස්සර මගෙ අම්මා තනියම දනෙ හදනවා හමුරුවො ඔක්කොටම අපි ගෙදර අය විතරයි උදව් කරන්නේ මෙ දෙවල් අහද්දි ලංකාවට දුවනවා මගෙ හිත ගොඩක් සතුටින් බැලුවේ thankyou so mach .....,

  • @saralam.a4695
    @saralam.a4695 6 ปีที่แล้ว +13

    අනෝමා ඔයා හරි කරැණාවන්තයි ඒවගේම නිහතමානියි ඔයාට ගොඩක් පිං මුලුලෝකෙටම මේවා අවංකවම කියලා දෙනවට තෙරැවන් සරණයි ඔයාගෙ මුලු පවුලටම.ඔයා තව තවත් දියුණු වේවා නිරෝගී වේවා.

  • @thamzminaji5256
    @thamzminaji5256 4 ปีที่แล้ว +3

    video එකේ බාගයක් ම සේන ව appreciate කරන්න.. Aunty u r such a lovely soul.. ඔයාගේ අවට ඉන්න අය හරිම lucky .. Thank you soooo much for shearing yr story...

  • @nayomi075dissanayake4
    @nayomi075dissanayake4 3 ปีที่แล้ว +2

    ගොඩාක් වැදගත් උපදෙස් ටිකක් .අම්ම කෙනෙක් කියලා දෙනව වගේමයි .ඔබතුමියගෙ වීඩියෝ එකක් බැලුවම හිතට හරි ප්‍රබෝධයක් දැනෙනවා .

  • @sayumikoushi8005
    @sayumikoushi8005 5 ปีที่แล้ว +9

    ගොඩාක් වටිනවා මේ වීඩියෝ එකත්,,නොදන්න හැමදේම වගේ දැනගත්තා..ඔයා හරිම නිහතමානී සිරියාවන්ත කෙනෙක්..මං ගොඩාක් ආදරෙයි ඔයාට අනෝමා ආන්ටී💖💖💖💖

  • @gayanikotudura8692
    @gayanikotudura8692 2 ปีที่แล้ว +1

    i have my alms giving next month. so thats why i watched this. you explained everything very well. i learned lot of new things. thank you so much anoma

  • @mihiriharshani5624
    @mihiriharshani5624 2 ปีที่แล้ว

    ආන්ටි කෑම රෙසිපි එකක් බලන්න වීඩියෝ එක ප්ලේ කලාට කෑම රෙසපි එක මතක නැහැ.ඔයා කතා කරන විදිහ කට දිහා බලාගෙන ඉඳලා අමතක වෙනවා .ඒ තරං ආසයි ඒ තරම්ම ලස්සනයි ඔයා කතා කරන විදිහ.හිත සැනසෙන කතා විලාසයක්..දීර්ඝායුෂ ලැබේවා..! ගොඩාක් පින් .

  • @proposalskarunanayake7086
    @proposalskarunanayake7086 4 หลายเดือนก่อน

    දාන මාන හැමවිටම සූදානම් කරන මගේ පිළිවෙලට තවත් කරුණු එක් වුනා....අනෝමා..🙏🙏🙏

  • @ThePushpamali
    @ThePushpamali 5 ปีที่แล้ว +1

    It's very kind of you. .... Such a lovely lady with a big heart. ....

  • @vidusharangani9813
    @vidusharangani9813 6 ปีที่แล้ว +3

    අනේ ....හරිම වටින අදහස් ටිකක් ... හරිම ආදරෙන් පැහැදිලි කරල දෙනවට ගොඩක් පින්....ආන්ටි..

  • @mallikaranawaka582
    @mallikaranawaka582 3 ปีที่แล้ว +6

    සාංසික දානයක සංසයා වහන්සේලා 10 කට Menu එක දැනගන්න බැරිද මිස්

  • @deviwalpola8188
    @deviwalpola8188 3 ปีที่แล้ว

    Listening to you only is a pleasure.

  • @amaama994
    @amaama994 6 ปีที่แล้ว +4

    හරිම වටිනවා ආන්ටි. කරුණාවෙන් හැමදේම පැහැදිලි කරල දෙනවට ගොඩක් පිං.

  • @denethashenfernando8475
    @denethashenfernando8475 หลายเดือนก่อน

    ඇත්තටම ආස හිතෙනවා ගොඩක් ස්තූතියි

  • @dodamwalagejayaratne1764
    @dodamwalagejayaratne1764 7 ปีที่แล้ว +3

    පින් සිදු වෙනව මේ වැඩසටහනින් අපිව දැනුවත් කිරීම ගැන.

  • @apsaradilhanifernando370
    @apsaradilhanifernando370 7 ปีที่แล้ว +2

    හරි ශොක් ආන්ට් කියලා දෙන විදිහ, අහන් ඉන්න ආසයි...
    Thank you very much your valuable ideas ....lv u aunty anoma

  • @indiragunasinghe9090
    @indiragunasinghe9090 5 ปีที่แล้ว +1

    Honestly explained everything .very useful.thank you very much.highly appreciated ur explanations.

  • @wasanthasiyambalagoda6159
    @wasanthasiyambalagoda6159 ปีที่แล้ว

    Very..very .. important..you explain everything...thank you so much...

  • @vindyasenevirathna9332
    @vindyasenevirathna9332 7 ปีที่แล้ว +3

    Thank you much aunty . great idea..

  • @hiruflavia8736
    @hiruflavia8736 6 ปีที่แล้ว +3

    ඔයාගේ අවංක හදවතට මං ගොඩක් කැමති.මේ හැම video එකක්ම පැහැදිලිව ඉදිරිපත් කරලා තියනවා.මං හරිම අාසයි මේ channel එකට...👍💜

  • @ishanimendis6291
    @ishanimendis6291 7 ปีที่แล้ว +1

    Thanks a lot. u are very methodical. I like it.

  • @kotugirl
    @kotugirl 7 ปีที่แล้ว +1

    Anoma this is an EXCELLENT video! really good - especially about cooking almsgiving at home and not giving out to catering companies. An almsgiving is not a party.
    My grandmother gave almsgiving for 40 years for our grandfather and we did same for 15 years for my my mother. I can't say anything better than you have. EVERYTHING you say are 200% correct!

  • @tehanadarmasena2897
    @tehanadarmasena2897 7 ปีที่แล้ว +1

    thnz a lot for your valuable information

  • @s.keetha6218
    @s.keetha6218 7 ปีที่แล้ว +1

    super ideas thank u so much

  • @madhavibandara5432
    @madhavibandara5432 7 ปีที่แล้ว +5

    Aunty you're so sweet.. 😍😊

  • @windyamanathunga861
    @windyamanathunga861 4 ปีที่แล้ว +1

    Thanks a lot

  • @sanjaharinakshi5965
    @sanjaharinakshi5965 ปีที่แล้ว

    අපේ ආච්චි ලගෙ කාලෙන් පස්සෙ අපේ අම්ම තමයි දානෙ දෙන්න පටන්පගත්තෙ.දැන් ඒ වගකීම් අපිට පැවරිලා.Aunty කියපු ගොඩක් දේවල් අපේ ගෙදරත් ඉස්සර ඉදලම කරනව.ඒ දේවල් වලට අමතරව තවත් වැදගල් දෙැවල් ටිකක් මේ video එකෙන් දැන ගත්ත.මේ පාර අපේ ගෙදර දානෙට ලෑස්ති වෙන්න ideas ටිකක් මං අරගත්ත.බොහොම ස්තුති 🥰

    • @janakieabeysuriya4730
      @janakieabeysuriya4730 ปีที่แล้ว

      This is a very useful and excellent video .
      You are so kind and we highly appreciate you attitudes.
      Theruwan saranai !!!

  • @gayankagunawardena313
    @gayankagunawardena313 ปีที่แล้ว

    Thank you aunty ...very useful vedio

  • @yehenbeeth5204
    @yehenbeeth5204 2 ปีที่แล้ว

    thank you budusarani

  • @pushparaniweerasinghe782
    @pushparaniweerasinghe782 5 ปีที่แล้ว +1

    thanks so much for the tips

  • @Razrulz90210
    @Razrulz90210 2 ปีที่แล้ว

    Thanks, Aunty! Very helpful.

  • @visulaofficialchannel3988
    @visulaofficialchannel3988 ปีที่แล้ว

    Thank you ❤🙏🏻

  • @user-ly7bg1th1s
    @user-ly7bg1th1s 9 หลายเดือนก่อน

    SENA maamage katawa tamai man godaaak rasawinde..daaneta wadaa rasawath mata a kathawa...obathumiyata godak sthutiy🌷

  • @kitchentheory3815
    @kitchentheory3815 7 ปีที่แล้ว +1

    I have another question about string hoppers.can we use basmathi rice flour instead for sudu kakulu rice flour??plz let me know..

  • @Rasikamadhuwanthi10
    @Rasikamadhuwanthi10 3 หลายเดือนก่อน

    Godak pin miss oba thumiyata❤

  • @sujedil1447
    @sujedil1447 6 ปีที่แล้ว +1

    මිස් ඔබතුමියට ගොඩක් ස්තුතියි හරිම වැදගත් ඇත්තටම මන් නොදන්නා දෙයක් දැනගත්තා තෙරුවන් සරණයි

  • @nilminikumari9012
    @nilminikumari9012 4 ปีที่แล้ว +1

    ස්තුතියි 🙏

  • @loveit9829
    @loveit9829 4 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @roshanperera6315
    @roshanperera6315 6 ปีที่แล้ว

    Thank u so much aunty.

  • @nayomeekularathna9655
    @nayomeekularathna9655 6 ปีที่แล้ว +1

    I'm proud of you aunty like my amma

  • @InokaCperera
    @InokaCperera 2 ปีที่แล้ว

    I watched the entire video. I must say, I watch all your videos because I really like the way you talk. 😊 You are such an enthusiastic character! For some reason, I feel better watching your videos. Im sure you are such a neat , organised and a well mannered person 🤗

  • @seethaliyanage5654
    @seethaliyanage5654 5 ปีที่แล้ว +1

    Very good

  • @sunanda2582
    @sunanda2582 7 ปีที่แล้ว +1

    බොහෝ දෙනෙකුට ගොඩක් ප්‍රයෝජනවත් දෙයක්..බොහොම පින්...

  • @AkshikaSumuduni-il3cb
    @AkshikaSumuduni-il3cb 4 หลายเดือนก่อน

    75kata uyanna sena කීයක් gannawada කියන්න බැරිද please

  • @maduwamaduwaguruge1400
    @maduwamaduwaguruge1400 4 ปีที่แล้ว

    හරිම නිහතමානී ..තෙරුවන් සරනයි ..

  • @oshadipiyadasa2332
    @oshadipiyadasa2332 2 ปีที่แล้ว

    Harima vatinava hemadema mathak karal kiyala denawata ithiri visthara th kiyanna asay ahan inna

  • @thalathananayakkara5323
    @thalathananayakkara5323 5 ปีที่แล้ว +2

    good

  • @kingtech9930
    @kingtech9930 7 ปีที่แล้ว +4

    ඔයාගෙ හදවත හරිම පිරිසිදුයි .

  • @bookwormsl441
    @bookwormsl441 2 ปีที่แล้ว +1

    😍♥️😍♥️😍♥️

  • @roseck324
    @roseck324 7 ปีที่แล้ว +1

    Ane harima asay aunty oyage stories ahanna. Fairytale akak wage.. godak adarey aunty ❤❤❤

  • @dmiipanagoda4529
    @dmiipanagoda4529 5 ปีที่แล้ว

    Attamai oya hari Hoda hadawatakk. Tiyanawa Hodata kiyala gunna
    Thainkss. Anoma

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 7 ปีที่แล้ว +2

    Akka kitchen tour video ekak karannako please 😀

  • @suddahewageshanthapriyalal9999
    @suddahewageshanthapriyalal9999 5 ปีที่แล้ว +1

    theruwan saranai,ama maha niwan suwa labewa to u and u family

  • @DinukshsNimsara
    @DinukshsNimsara 3 หลายเดือนก่อน

    Aunty punchi lamai 50kata wage kohomada

  • @SwarnaLatha-jk1bw
    @SwarnaLatha-jk1bw 7 ปีที่แล้ว +1

    Akke oyage adahas nam
    Harima lassanai
    Aewagema haeima piliaelai
    ..mamah akke harima awaken
    Inne kiriamma danayak Deana
    Mama denata inne meda peradiga thawa masayakin lankawata aenawa
    Mata denaganna ona kohomada hariyatama kiri Amma daneta sudanam wenne kiyak
    Oyata godak sthuthi meweni
    Nodanna dewalwakin
    Apiwa denuwah kamata...
    Oyata budu saranai

  • @malanikumarawadu3675
    @malanikumarawadu3675 3 ปีที่แล้ว

    Oyata bohoma stuti. Apawa danuwath karata godak Pin drgausapatamu.

  • @samanthipriydaeshani4762
    @samanthipriydaeshani4762 3 ปีที่แล้ว +2

    Aunty, දානයට පෙර සූදානම අනෙත් වීඩියෝ එක කෝ

  • @snowdrop9813
    @snowdrop9813 4 ปีที่แล้ว

    Hello Aunty, could you please suggest me a menu for an almsgiving? It’s bit difficult to find fish for ambul thiyal where I live. Thanks ☺️

  • @sunethragunasinghe3134
    @sunethragunasinghe3134 3 ปีที่แล้ว

    Harima wadagath theruwan saranai

  • @dulrangunawardana9912
    @dulrangunawardana9912 4 ปีที่แล้ว

    Niyamai oba tumige adahas☸️

  • @ama4169
    @ama4169 4 ปีที่แล้ว +2

    ගොඩක් පිං ආන්ටි... නිරොගිමත්ව ඉන්න ඔනා..❤️

  • @udenichandrika3766
    @udenichandrika3766 5 ปีที่แล้ว

    API nine Canada. But hitha giya lankavata . Ape amma Dane dips vidiya mathak una. V. Good tips. Thanks 🙏

  • @pushpapatirage7505
    @pushpapatirage7505 6 ปีที่แล้ว

    godak vitinawa madam me video eka, thank you.

  • @mayaranaweera1941
    @mayaranaweera1941 7 ปีที่แล้ว

    Thank you for your super ideas. The "Paththa"
    you mentioned, is it similar to the one u use for to make Kalu Dodol. (is it possible to show on the next Anoma's Kitchen Tips)

  • @karunanayakehimali2193
    @karunanayakehimali2193 5 ปีที่แล้ว +2

    එ්ක අැත්ත දානයකට උයන්න එන උදවිය කියන ගනන් මිනුම් හරිම වැඩි. අපි දැනගන්න ඔනා සුදුසු ප්රමාණයන් හඳුනාගන්න. එ් සඳහා අත්දැකිමත් අවබෝධයත් වගේම අවධානයත් අවශ්යමයි. එ් වගේ ම අනුන්ගෙන් වැඩ ගන්න අපි වැඩ දැනගෙන ඉන්න ඔිනා.

  • @indrawathi9131
    @indrawathi9131 4 ปีที่แล้ว

    godaak sthuthi oyata budu sarani

  • @madumadu5333
    @madumadu5333 7 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි ඔබට ඉස්තුතියි

  • @ghadaaziz7708
    @ghadaaziz7708 7 ปีที่แล้ว +1

    😍😍😍

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 5 ปีที่แล้ว

    Godaak pin.. Theruwan saranai!!

  • @pushpabusch5966
    @pushpabusch5966 7 ปีที่แล้ว +2

    Thank you oyata mewage important dewal kiya denawata. Obata pin.

  • @MobileGalaxyj
    @MobileGalaxyj 7 ปีที่แล้ว

    Super miss 😘we love you allweas ☺☺

  • @nelumatapattu3062
    @nelumatapattu3062 ปีที่แล้ว

    Please msg me what morning dana menue we must give to monks.specialy dessert f morning

  • @thiliniperera586
    @thiliniperera586 7 ปีที่แล้ว

    ane aunty fairy tale ekak wage ahan inna asai.budusaranai!

  • @randinuratnayake6960
    @randinuratnayake6960 5 ปีที่แล้ว

    Good

  • @jhmtissera
    @jhmtissera 5 ปีที่แล้ว

    Hambantota beliattada? Mama Hoya gannam

  • @soniyabandara4176
    @soniyabandara4176 5 ปีที่แล้ว

    Oyata godaaak pin ... Miss

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 7 ปีที่แล้ว +1

    Oya hare karunawantayi akka

  • @soumanahaputantri5345
    @soumanahaputantri5345 5 ปีที่แล้ว +2

    ඔයාගෙ.හදවත .පිරුසුදුයි

  • @inokaperera4613
    @inokaperera4613 4 ปีที่แล้ว

    තමන්ගෙම අම්මා කෙනෙක් වගේ හැඟීමක් එනවා

  • @reemkarunarathna2278
    @reemkarunarathna2278 6 ปีที่แล้ว

    ane shoook oya ,,,,,kathawa ahan inna asai ,,,,

  • @seviyarrodrigo3049
    @seviyarrodrigo3049 7 ปีที่แล้ว

    Godak hodai... senath paw....

  • @imtiyasousmand5482
    @imtiyasousmand5482 5 ปีที่แล้ว

    Good Sofitel hotel jeeda

  • @sanjeewajayasinghe8593
    @sanjeewajayasinghe8593 7 ปีที่แล้ว

    oba gana sathutui

  • @ruchirayapa6536
    @ruchirayapa6536 3 ปีที่แล้ว

    Oyata pin anti.apita me wage denumak laba denawata

  • @ghadaaziz7708
    @ghadaaziz7708 7 ปีที่แล้ว

    Theruwan saranai 👍

  • @lkr-ai
    @lkr-ai 5 ปีที่แล้ว

    ආන්ටි කිරි අම්මා දානය ගැන වීඩියෝ එකක් දාන්නකෝ

  • @user-yu3eq9xt6w
    @user-yu3eq9xt6w 6 ปีที่แล้ว +1

    Oba.thumiya.nihathamani.godak

  • @madavisamaraveera462
    @madavisamaraveera462 4 ปีที่แล้ว

    BUDU SARANI 🌻 🌻🌻 🌻🌻

  • @isharajayarathna1324
    @isharajayarathna1324 5 ปีที่แล้ว

    Oya shoi ane☺☺

  • @lihini3548
    @lihini3548 7 ปีที่แล้ว +1

    සේන නැත්නම් , දැන් කවුද ඔයාට උදව් කරන්නේ ? මමත් ආසයි ලංකාවට ආවම ගෙදර උයලා දානයක් දෙන්න. මම ලංකාවේ Mt . Lavinia වල .

  • @udaramudeyanse4951
    @udaramudeyanse4951 6 ปีที่แล้ว +2

    වැඩ කටයුතු හරිම පිලිවෙලයි ඔබගේ...

  • @abcdef-cx7my
    @abcdef-cx7my 7 ปีที่แล้ว

    85 kara Hanna on a.
    Senakage number eka denna plzzzzzzz
    Senkata you tube channal ekak nadda???

  • @indikasriaravinda7709
    @indikasriaravinda7709 6 ปีที่แล้ว

    mata nam hitha ganna behe aunty kohoma mewa lassanta karanna piliwelata karanne kiyala. mulu geyakma thaniyen maintain karana ekath lehesi wedak neweine. harima aadarshamath housewife kenek aunty oya. mamath thaniyen gedara weda karana nisa godak dewal auntygen igena gannawa. thank you aunty. me photo eke inne mage husband. mama menik.

  • @upekafernando1025
    @upekafernando1025 5 ปีที่แล้ว +6

    මේ මොන පිස්සු විකාර කතාවක්ද.
    මෙච්චර "බෞද්ධ" නං ශ්‍රී ලාංකීය ක්‍රමයට බීෆ් කරි හඬන්නේ කොහොමද.
    සිංහල බෞද්ධයෝ හරක් මස් කන්නේ නැහැ.
    ඒක සිංහල බෞද්ධකමේ ලක්ෂණයක්.
    ඒක රොබර්ට් නොක්ස් උත් කිව්ව දෙයක්.
    th-cam.com/video/QW55dDXl5Es/w-d-xo.html
    ශ්‍රී ලාංකීය ක්‍රමයට බීෆ් කරි - Episode 340 - Sri Lankan Style Beef Curry

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 8 หลายเดือนก่อน

    Kathwa අඩුකර කියන්න .

    • @AnomasKitchen
      @AnomasKitchen  8 หลายเดือนก่อน

      කතාව අඩු කරලා කියලා දෙන්නෙ කොහොමද? එහෙනම් ඔයාගේ වටිනා කාලය නාස්ති කරගන්න එපා.