Raveen Tharuka - Himi Nathi Adareka (හිමි නැති ආදරේක) Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 2.4K

  • @raveentharukamusic
    @raveentharukamusic  2 ชั่วโมงที่ผ่านมา +2962

    මගේ අලුත්ම නිර්මානය... දැන් ඔයලට බාරයි❤

    • @isuruudara6379
      @isuruudara6379 2 ชั่วโมงที่ผ่านมา +3

      @@raveentharukamusic congratulations aiya ✌

    • @odikaprabashwara8863
      @odikaprabashwara8863 2 ชั่วโมงที่ผ่านมา

      Ekanam supiri raveen aiye❤

    • @PawaniDesilva
      @PawaniDesilva 2 ชั่วโมงที่ผ่านมา +3

      පිස්සුවක් රවීන් 💗🖇️🫶

    • @Kevin_king_9k
      @Kevin_king_9k 2 ชั่วโมงที่ผ่านมา +4

      මුලින්ම බැලුවෙ මම ඒ ගැන සතුටුයි 😩❤️

    • @sawidyasewwandi2934
      @sawidyasewwandi2934 2 ชั่วโมงที่ผ่านมา +2

      Addicted ❤

  • @라베카
    @라베카 2 ชั่วโมงที่ผ่านมา +2919

    අද තමා දැනගත්තේ comment එක දෙපාරක් touch කරපුහාම like වැටෙනවා. තුන් පාරක් touch කෙරුවාම reply section එක open වෙනවා කියලා 😂😂❤❤
    Edit - Thank you so much 😩💓 1k likes

    • @sachinthadilshan9504
      @sachinthadilshan9504 2 ชั่วโมงที่ผ่านมา +31

      එක පාරක් ටච් කරල බලන්න

    • @_U_Chanchala
      @_U_Chanchala 2 ชั่วโมงที่ผ่านมา +24

      Mth dn kiwwt psse dngtte 🙂

    • @thimalikaushalya2959
      @thimalikaushalya2959 2 ชั่วโมงที่ผ่านมา +6

      Math dn karl bluwe 🤭

    • @LAKMINA_PRIYASANKA
      @LAKMINA_PRIYASANKA 2 ชั่วโมงที่ผ่านมา +5

      Math😂❤️

    • @SumuduHarshani-x5x
      @SumuduHarshani-x5x ชั่วโมงที่ผ่านมา +1

      Congratulations ❤

  • @SahanDilsara-t8m
    @SahanDilsara-t8m 50 นาทีที่ผ่านมา +146

    මේක අනිවාරෙන් 1M ගහනවා එදාට ලයික් එකක් දාන්න අනිවාරෙන්ම🫶💗🥺

  • @UrPepper
    @UrPepper 44 นาทีที่ผ่านมา +11

    Drugs: 0%
    Sexuality: 0%
    Bad words: 0%
    Feelings: 100%
    Damn 🌹✨

  • @thusharapathirana2883
    @thusharapathirana2883 48 นาทีที่ผ่านมา +21

    සාමාන්යෙන් සිංදුවලින් පණිවිඩයක් දෙනවා අඩුයි ඒත් රවීන් තාරුක මේ සිංදුවෙන් පණිවිඩයක් වගේම. අහන් ඉන්න ආස විදිහට හදලා තියෙනවා. 22 ඉදන් බලන් හිටියෙ සිංදුව එනකන් ♥😣

  • @Mihiran
    @Mihiran 2 ชั่วโมงที่ผ่านมา +697

    Acoustic රහ! ජය වේවා රවීන් ❤️

    • @raveentharukamusic
      @raveentharukamusic  ชั่วโมงที่ผ่านมา +44

      ස්තූතී මිතුරේ 🫶🫶🫶

    • @itz_hizzy
      @itz_hizzy ชั่วโมงที่ผ่านมา +4

      Mihiran 🔥🖤

    • @TheAmeeshKesha-p5n
      @TheAmeeshKesha-p5n ชั่วโมงที่ผ่านมา

      Supiri aiye agath ekka hiriwatuna sinduwa ahaddi ❤​@@raveentharukamusic

    • @Sathirarandhiw-pp2sc
      @Sathirarandhiw-pp2sc ชั่วโมงที่ผ่านมา +2

      @@Mihiran කෝපි පාට කැරියෝ😞💗

    • @Damien_Shehan
      @Damien_Shehan ชั่วโมงที่ผ่านมา +1

      @raveentharukamusic wow ❤

  • @dulanarx
    @dulanarx 2 ชั่วโมงที่ผ่านมา +761

    Lets goo..!!! 🚀

  • @tharudilofficial
    @tharudilofficial ชั่วโมงที่ผ่านมา +281

    සින්දුව අවසානේ තමයි දැනගත්තේ එහෙම රෝගයක් තියෙනව කියලත්..🙂💔
    ඇත්තටම මේ වගෙ කාලෙක,මිනිස්සුන්ට මිනිස්සුන්ව තේරුන් ගන්න බැරි සමාජෙක,ආදරේ කියන වචනෙන් පවා විදවන මිනිස්සු ඉන්න සමාජෙක මෙ සින්දුව අනෙ මන්දා මටනම් මාරම විදියට දැනුනා..😊
    මමත් Breakup එකකින් සෑහෙන්න මානසිකව වැටිලා ඉන්නෙ 😊
    අවසානේ ප්‍රාර්ථනා කරන්නේ එකම එක දෙයයි.කිසිම ආදරණීයකුට ආදරේදී විදවීමක් ඉතුරු වෙන්න එපා..❤

    • @uththarakumari8938
      @uththarakumari8938 ชั่วโมงที่ผ่านมา +1

      ඇත්ත මාත් ඒ අත්දැකීම ගැන හොදටම දන්නව මෙ වෙද්දිත් විදවනව 🙂 කාටවත් එහෙම දෙයක් සිද්ද වෙන්න එපා 🙂❤️‍🩹

    • @bhagyahansani9072
      @bhagyahansani9072 ชั่วโมงที่ผ่านมา +2

      අලුතින් ජීවිතේ අායෙ restart කරන්න.❤

    • @nadeeshanawarathne8629
      @nadeeshanawarathne8629 ชั่วโมงที่ผ่านมา +1

      Aththtama math
      Eka wensma concept ekk nathnm hama sinduwakama tyn ekm lede cancer witry neh😢

    • @Ot7-rp2pk
      @Ot7-rp2pk 30 นาทีที่ผ่านมา +2

      Mkda lede ? Mta therune nane

    • @hiruperera6476
      @hiruperera6476 นาทีที่ผ่านมา

      ​@@Ot7-rp2pkmtth

  • @ushaudeni3613
    @ushaudeni3613 47 นาทีที่ผ่านมา +36

    ඇග හිරිවැටෙන්න තියෙනවා මේ සින්දුවනම් පිස්සුවක්

  • @duni2817
    @duni2817 59 นาทีที่ผ่านมา +47

    ලගදිම trending ලිස්ට් එකේ බලන්න ආස සින්දුවක් ❤❤

  • @Ecoinslanka
    @Ecoinslanka 2 ชั่วโมงที่ผ่านมา +294

    අහන්න දෙයක් නෑ එකෙන්ම වැඩ්ඩෙක් තමා පට්ට ලස්සනයි සිංදුව ❤🎉 සුපිරියක් ඕන තැනක එකම කට හඩින් කියන්න පුලුවන් Real ගායකයෙක්❤🎉🫶1M එයි නිකන්ම ❤🎉

  • @tharushigimhani1624
    @tharushigimhani1624 2 ชั่วโมงที่ผ่านมา +245

    ජිවිතයේ පලවෙනි පාරට මෙච්චර ඉවසිල්ලක් නැතිව ඉදිය පලවෙනි සින්දුව මේක අයියෙ . පලවෙනි comment එක මගෙන් . ❤

    • @raveentharukamusic
      @raveentharukamusic  2 ชั่วโมงที่ผ่านมา +7

      Thank u bro

    • @chathuxlk
      @chathuxlk ชั่วโมงที่ผ่านมา +1

      චූ බරද😂

  • @DarkKnight-lr6hr
    @DarkKnight-lr6hr 2 ชั่วโมงที่ผ่านมา +204

    කවදාවත් යාලුවෙලා ඉඳලත් නෑ කවදාවත් බූටක් කාලත් නෑ හැබැයි මේක ඇහුවට පස්සෙ ඒ දෙකම වෙලා වගේ දැනෙනවා😌❤

    • @raveentharukamusic
      @raveentharukamusic  2 ชั่วโมงที่ผ่านมา +13

      🫶

    • @CeylonTechgirl
      @CeylonTechgirl ชั่วโมงที่ผ่านมา +2

      Totally agree with this comment ❤

    • @sashikadissanayake3632
      @sashikadissanayake3632 ชั่วโมงที่ผ่านมา

      අඩෝ ඇත්ත බං ❤

    • @upulkumara832
      @upulkumara832 12 นาทีที่ผ่านมา

      පට්ට හොදේ ❤❤❤​@@raveentharukamusic

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi 41 นาทีที่ผ่านมา +1

    ඇයි දෙයියනේ මියෝනා කොණ්ඩේ කැපුවේ💔🫶🥺

  • @Sandu1001
    @Sandu1001 ชั่วโมงที่ผ่านมา +22

    "හිමි නැති ආදරේක හීලෑ නැතුව මා......"
    🥺❤️
    I felt it ♾️💐

  • @Itz-Madhawa
    @Itz-Madhawa 2 ชั่วโมงที่ผ่านมา +173

    Lyrics💕🎧
    මං මාවත් පාලුවේ ගිලිලා
    නුඹ මා නැවතූ
    තනිකම රිදවාන යලි දැනුනා
    හීනෙක වුව ආයේ ලග මැවිලා
    නොම ඒවි සැනසු
    නිල්නෙතු නොගැටෙවි යලි කිසිදා
    නොදකින වාරේ පාසා
    නෙතු මානෙන් නුඹ දුර නිසා
    මතකෙම පීරා බැලුවා
    නුඹ එහි නෑ සිතුවම් වෙලා
    මොහොතක් නැවති රැදුනා
    හද පත්ලෙ කිමිදි මෙමා
    කදුලැලි නොදොඩා වැටුනා
    නුඹ හද මානෙත් නෑ මෙදා
    හිමි නැති ආදරේක හීලෑ නැතුව මා
    නුඹ නැති පාලු මාවතේ පා නැවතුනා
    මේ හද හද මන්දිරේ පෑ ආලේ කාරණා
    නුඹ තවරාපු ආදරේ නෑ තේරුනා...
    හදක බැදුනාම ආලේ
    යන්න හැකිවේද ආයේ
    නොදැනුනා සේ හදින් මකා දමා
    මතක පුරවාපු කාලේ
    එන්නේ නැති වේද මාගේ
    කදුලු පිසලන්න නුඹේ සුසුම් ලවා
    වියකිලා හීන කදුලේම ගිලිලා
    මියදිලා ආදරේ මගේ හිතින් මා
    නොදකින වාරේ පාසා
    නෙතු මානෙන් නුඹ දුර නිසා
    මතකෙම පීරා බැලුවා
    නුඹ එහි නෑ සිතුවම් වෙලා
    මොහොතක් නැවති රැදුනා
    හද පත්ලෙ කිමිදි මෙමා
    කදුලැලි නොදොඩා වැටුනා
    නුඹ හද මානෙත් නෑ මෙදා
    හිමි නැති ආදරේක හීලෑ නැතුව මා
    නුඹ නැති පාලු මාවතේ පා නැවතුනා
    මේ හද හද මන්දිරේ පෑ ආලේ කාරණා
    නුඹ තවරාපු ආදරේ නෑ තේරුනා...
    Lyrics By Madhawa ✍️📌️

    • @MethujaGodamunna
      @MethujaGodamunna 2 ชั่วโมงที่ผ่านมา +2

      ❤️

    • @AchiniSandeepa-vg3iw
      @AchiniSandeepa-vg3iw 2 ชั่วโมงที่ผ่านมา +2

      නොදකින වාරේ පාසා
      නෙතු මානෙන් නුබ දුර නිසා
      මතකෙම පීරා බැලුවා
      නුබ එහි නෑ සිතුවම් වෙලා💐

    • @RandiAththanayaka
      @RandiAththanayaka ชั่วโมงที่ผ่านมา

    • @nayanaChandani-vh6yn
      @nayanaChandani-vh6yn ชั่วโมงที่ผ่านมา

      ලස්සනයි ලස්සනයි ලස්සනයීයීයීයීයීයී!!!!!!!!!!!!

    • @tharudilofficial
      @tharudilofficial ชั่วโมงที่ผ่านมา +1

      @@Itz-Madhawa නුඹ නැති පාලු මාවතේ පා නැවතුනා.. (මා නෙවේ පා.මන් tiktok එකෙ බලපු හැම එකේම තිබ්බෙ මා කියලා 😊)

  • @UdeshiNewman
    @UdeshiNewman ชั่วโมงที่ผ่านมา +43

    පැයක් වගේ පොඩි කාලෙකින් මෙච්චර Viwes,Comments godak🥺💗 Mara lassanayi ayyh Song eka 🥺💗✨

  • @Mr.th1neyaa
    @Mr.th1neyaa 2 ชั่วโมงที่ผ่านมา +109

    Addictive 🤍🍃
    Views යන්නෙ බලාගෙන ඉද්දි. 1M යනවා sure 🔥

  • @RuWeeSha_SaThNiDu
    @RuWeeSha_SaThNiDu 52 นาทีที่ผ่านมา +2

    පට්ට ලස්සනයි ♥️

  • @nilushseuwandi5333
    @nilushseuwandi5333 38 นาทีที่ผ่านมา +2

    Trending 01❤

  • @MPlus_lk
    @MPlus_lk 2 ชั่วโมงที่ผ่านมา +84

    උමේරගේ වචන එක්ක Next Level Music And High Capacity Vocal එකක් Mix කියන්නේ Hit තමයි⚡️ජය වේවා Raveen Tharuka 🤍

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 2 ชั่วโมงที่ผ่านมา +1

      ලක්ෂිත මිහිරාන්ගෙ "මුලාවේ" song එක ලියලා තියෙන්නෙත් එයා තමයි.

    • @raveentharukamusic
      @raveentharukamusic  2 ชั่วโมงที่ผ่านมา +4

      ❤❤❤

  • @nethmikavee8991
    @nethmikavee8991 52 นาทีที่ผ่านมา +6

    මාරම ලස්සනයි සින්දුව.❤

  • @isalchathupa
    @isalchathupa ชั่วโมงที่ผ่านมา +25

    හිමිනැති ආදරේක හීලෑ නැතුව මා! 🥺❤

  • @kasuniTharaka-xo4ku
    @kasuniTharaka-xo4ku 37 นาทีที่ผ่านมา +2

    1:06 Master peace 🙃
    Beautiful song ❤

  • @dreamstatus1st
    @dreamstatus1st 41 นาทีที่ผ่านมา +1

    සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉

  • @Gossipworldsl
    @Gossipworldsl ชั่วโมงที่ผ่านมา +35

    හිමි නැති ආදරේක හීලෑ නැතුව මා...///
    හැම හමුවීමක්ම ජීවිතයට පාඩමක් වේ....🧡🤍
    Nice work ✨

  • @SamadhiAksha-ob4zi
    @SamadhiAksha-ob4zi 52 นาทีที่ผ่านมา +3

    මාරම ලස්සන ගීතයක් ❤❤❤❤

  • @sampathkumara8156
    @sampathkumara8156 2 ชั่วโมงที่ผ่านมา +17

    අනේ මේකේ vedio එක තේරෙන්නේ නෑනේ මට පොඩ්ඩක් කියන්නකො මොකක්ද වෙන්නෙ කියලා තේරැම..මාරම ලස්සනයි ආසම දෙන්නෙක්.❤️

    • @shanish_sms
      @shanish_sms 2 ชั่วโมงที่ผ่านมา

      කෙල්ලට අර අවසානෙට කියන ලෙඩේ තිබිල නෙ 🥺

    • @chayasamarasinghe6567
      @chayasamarasinghe6567 2 ชั่วโมงที่ผ่านมา

      ​@@shanish_smsEknm itin apitath terenw ituru tika thama terenne naththe 😂

    • @sampathkumara8156
      @sampathkumara8156 ชั่วโมงที่ผ่านมา

      අනේ මන්දා තෙරෙන්නේ නෑනේ කොචර බැලුවත්.😢

    • @hasinis.7237
      @hasinis.7237 ชั่วโมงที่ผ่านมา +7

      මට විතරක් තේරුන්නැ කියලා හිතාගෙන කමෙන්ට් අස්සෙ තේරුම තියෙනවද බලන්න ආපු මං 🫠

    • @ravinduprabathofficial1201
      @ravinduprabathofficial1201 ชั่วโมงที่ผ่านมา +14

      කොල්ල ලෙඩේට බේත් කරන්න සල්ලි හොයාගන්න මුද්ද උගස් කරනවා කාර් එක විකුණනවා ඒ කරල එනකොට තමා චේන් එක කඩන තැනදි කොල්ල මැරෙන්නේ . ඊට පස්සෙ කෙල්ලත් මැරෙනවා. ඒ දෙන්නගේ ආත්ම දෙකට තමා අර චේන් එක කඩපු අම්මගේ ළමයා අවසානෙට අත වනන්නේ 🙂

  • @akindudewnakaweerasinghe1445
    @akindudewnakaweerasinghe1445 44 นาทีที่ผ่านมา +2

    Enakal balan hitiye Raveen aiye😌❤

  • @DaharaWarangana-u2k
    @DaharaWarangana-u2k 38 นาทีที่ผ่านมา +1

    ආසාවෙන් බලන් හිටියෙ සිංදුව එනකම්😍💖ආසම වොයිස් එකක්😍❤

  • @KaveeshaLakmini-w2w
    @KaveeshaLakmini-w2w 2 ชั่วโมงที่ผ่านมา +21

    තනිකරම ඇබ්බැහියක් අහලා ඉවර වෙද්දි කදුලු පොරෝගෙන වෙනම ලෝකෙකට අරන් ගියපු මහ අමුතු හැගීමක් ❤

  • @ThesaraGunarathna
    @ThesaraGunarathna 58 นาทีที่ผ่านมา +6

    Heart touching ❤️✨

  • @VirangaPrabodhani-t7d
    @VirangaPrabodhani-t7d 2 ชั่วโมงที่ผ่านมา +26

    අම්මෝ ඒකනම් පිස්සුවක් . සිංදුව වගේම විශුවල් එකත් පට්ට ලස්සනයි💆. මෙච්චර ආසාවෙන් බලපු පලවෙනිම සින්දුව 🙈💗

  • @amashadilshani1434
    @amashadilshani1434 54 นาทีที่ผ่านมา +2

    ❤❤woww perfect ❤

  • @Nethu689
    @Nethu689 33 นาทีที่ผ่านมา +2

    මාරම ලස්සනයි..😩💗 💐

  • @Norakavi-n8p
    @Norakavi-n8p 2 ชั่วโมงที่ผ่านมา +19

    සින්දුවක් එනකම් මග බලන් හිටිය ඒක ම ඒක සින්දුව 🥺♥️ “නුබ නැති පාලු මාවතේ මා නැවතුනා ”

  • @kaveesharanawaka3347
    @kaveesharanawaka3347 46 นาทีที่ผ่านมา +5

    මාර වෙනස් කතාවක්

  • @Imashasamaranayaka
    @Imashasamaranayaka 54 นาทีที่ผ่านมา +9

    Voice,meaning,visual කාලෙකින් පස්සෙ අහපු ලස්ස්නම හිතට දැනුන song එක.❤

  • @TharinduKrishan-b1g
    @TharinduKrishan-b1g 37 นาทีที่ผ่านมา +1

    😢 දැනුනා හිතට එක 😢

  • @Hicer136
    @Hicer136 58 นาทีที่ผ่านมา +1

    ❤️❤️❤️Adarei aiya

  • @bangtanworld...
    @bangtanworld... 2 ชั่วโมงที่ผ่านมา +34

    Hamoma kiwwt mn hithuwe na mgeth hirigadu pipei kiyl💖💖💖

  • @janakapawan4292
    @janakapawan4292 ชั่วโมงที่ผ่านมา +21

    Beautiful voice 😊 trading 1 ගහමු 💪💪

  • @Madhusanka.2006
    @Madhusanka.2006 ชั่วโมงที่ผ่านมา +20

    Lyric : Himi Nethi Adareka (හිමි නැති ආදරේක)
    මං මාවත් පාළුවේ ගිලිලා නුඹ මා නැවතු
    තනිකම රිදවාන යලි දැනුනා
    හීනෙක උව ආයේ ළඟ මැවිලා නුඹ ඒවී සැනසු
    නිල් නෙතු නොගෙටේවි යලි කිෂිදා
    නොදකින වාරේ පාසා නෙතු මානෙන් නුඹ දුර නිසා
    මතකෙම පිරා බැලුවා නුඹ එහි නෑ සිතුවම් වෙලා
    මොහොතක් නැවති රැදුනා හද පතුලේ කිමිදී මෙමා
    කඳුළැලි නොදොඩා වැටුනා නුඹ හද මා නෙත් නෑ මෙදා
    හිමි නැති ආදරේක හිලෑ නැතුව මා
    නුඹ නැති පාළු මාවතේ මා නැවතුනා
    මේ හද මන්දිරේ පෑ ආලේ කාරණා
    නුඹ තව ආපු ආදරේ නෑ තේරුනා
    හදක බැදුනාම ආලේ යන්න හැකිවේද ආයේ
    නොදැනුනා සේ හදින් මකා දමා
    මතක පුරවාපු කාලේ එන්නේ නැති වේද මාගේ
    කදුළු පිසලන්න නුඹෙ සුසුම් හොවා
    වියැකිලා හීන කදුලේම ගිලිලා
    මියැදිලා ආදරේ මගේ හිතින්ම
    නොදකින වාරේ පාසා නෙතු මානෙන් නුඹ දුර නිසා
    මතකෙම පිරා බැලුවා නුඹ එහි නෑ සිතුවම් වෙලා
    මොහොතක් නැවති රැදුනා හද පතුලේ කිමිදී මෙමා
    කඳුළැලි නොදොඩා වැටුනා නුඹ හද මා නෙත් නෑ මෙදා
    හිමි නැති ආදරේක හිලෑ නැතුව මා
    නුඹ නැති පාළු මාවතේ මා නැවතුනා
    මේ හද මන්දිරේ පෑ ආලේ කාරණා
    නුඹ තව ආපු ආදරේ නෑ තේරුනා
    Raveen Tharuka ❤
    Kupiriyak ❤

  • @nipuninayanathara6936
    @nipuninayanathara6936 42 นาทีที่ผ่านมา +1

    කටහඩ ❤

  • @kasunnirmal4702
    @kasunnirmal4702 31 นาทีที่ผ่านมา +2

    Addict 🙂🖤

  • @t-h-e-n-u-k-a809
    @t-h-e-n-u-k-a809 ชั่วโมงที่ผ่านมา +31

    නියමයි අයියේ කියන්න වචන නෑ අයියේ 🥺❤️😍🥰

  • @niroomapalindi84
    @niroomapalindi84 2 ชั่วโมงที่ผ่านมา +12

    අන්තිම වෙනකම් වෙන දේ හිතා ගන්න බැරි වුනු visual එකක් ඒක නම්. සින්දුව මාරම ලස්සනයි.
    නුඹ තවරාපු ආදරේ නෑ තේරුනා ❤

  • @NimeshaAththanayaka-b2u
    @NimeshaAththanayaka-b2u ชั่วโมงที่ผ่านมา +7

    wow🎤❤️
    කිසිම ඇස්වහක් නෑ ඒ හඩටනම් 🎤❤️
    ඇගේ හිරිගඩුත් පිපුනා😘
    good luck 🙏👍
    old the best aiyee🙏👍❤️

  • @Sasindu_Chamodya
    @Sasindu_Chamodya 43 นาทีที่ผ่านมา +1

    පිස්සුවක්🌹💖✨️

  • @ShanuShafeek429
    @ShanuShafeek429 43 นาทีที่ผ่านมา +1

    Wow beautiful❤❤
    Trending#1

  • @TharukaFernando-ft3vm
    @TharukaFernando-ft3vm ชั่วโมงที่ผ่านมา +5

    ගොඩක් දවස් Release වෙනකං බලන් හිටියා 😔🥲❤

  • @Chamikaekanayaka
    @Chamikaekanayaka 53 นาทีที่ผ่านมา +6

    අනේ මන්ද හරි අමුතුම හැගීමක් එනවා මේක අහනකොට ..........මාරම විදිහට හිත්වලට දැනෙන්නම කරල තියෙනව සින්දුව 🥺♥️ මේක පිස්සුවෙන් අහන සින්දුවක් වෙයි.....😫🤩 පට්ට වැඩක් ❤
    සුබ පතනවා .........❤😫♥️🥺

  • @RuhanaSathsarani
    @RuhanaSathsarani ชั่วโมงที่ผ่านมา +11

    1:07 හිමි නැති ආදරේක හීලෑ නැතුව මා🥺💕

  • @Gaming_K_A_V_I
    @Gaming_K_A_V_I 36 นาทีที่ผ่านมา +2

    හදවතට දැනෙන ලස්සන සින්දුවක්🥹❤️

  • @YumethJayathilaka
    @YumethJayathilaka 15 นาทีที่ผ่านมา +1

    ආස්මී අක්කගේ රූපෙට ගැලපෙන කටහඩ
    රවීන් ❤❤

  • @DaniduD5781
    @DaniduD5781 2 ชั่วโมงที่ผ่านมา +20

    I feel it....💐👀😘
    හිමි නැති ආදරේක හීලෑ නැතුව මා
    නුඹ නැති පාළු මාවතේ පා නැවතුනා
    මේ හද මන්දිරේ පෑ ආලේ කාරණා
    නුඹ තවරාපු ආදරේ නෑ තේරුනා...!

  • @DrivingROaDS-y4t
    @DrivingROaDS-y4t 2 ชั่วโมงที่ผ่านมา +28

    ඒක මාරම ලස්සන සිංදුවක්....නියමයි අයියේ....හිතාගන්නත් බෑ හිතට අමුතුම දුකක් දැනෙනවා.... 💞🤧💛

  • @Dinukajay2004
    @Dinukajay2004 2 ชั่วโมงที่ผ่านมา +4

    ඇත්තට අයියේ සිංදුවට හිරි ගඩු පිපෙනො❤️ 0:47

  • @KavindiAnuththra-uw5cr
    @KavindiAnuththra-uw5cr 41 นาทีที่ผ่านมา +1

    wow lassanai 👍👍👍👍

  • @ashannimindu2234
    @ashannimindu2234 44 นาทีที่ผ่านมา +2

    ❤️🎉

  • @niroshalakmali9333
    @niroshalakmali9333 ชั่วโมงที่ผ่านมา +6

    ස්කූල් යන කාලේ ඉදන් ක්‍රශ් එක 🥹❤🫶 ඒ සිංදුව වෙනම ලෝකෙකට අරන් යනව 🥺❤

  • @sanjayamadushan8699
    @sanjayamadushan8699 ชั่วโมงที่ผ่านมา +3

    🖤

  • @sunilshantha5222
    @sunilshantha5222 2 ชั่วโมงที่ผ่านมา +15

    සින්දුව එනකන් දින ගැන ගැන හිටියේ❤️. සින්දුව ලස්සනයි. මෙච්චර වෙලා මේ සින්දුව එනකන් යූටියුබ් එකේ හිටියේ😊

  • @Nethma__Jayasinghe
    @Nethma__Jayasinghe 23 นาทีที่ผ่านมา +1

    දවස් කීයක් නම් බලන් හිටියද සිංදුව එනකල් 🥹❤️ addicted 🫶🏻❤️‍🔥

  • @rashmithamihiran6403
    @rashmithamihiran6403 43 นาทีที่ผ่านมา +1

    හරිම ලස්සනයි ❤

  • @Ushani-xc6vq
    @Ushani-xc6vq 2 ชั่วโมงที่ผ่านมา +12

    මේ සින්දුව අහද්දි අමුතුම ෆීල් එකක් හිතට දැනෙනවා...ටික් ටොක් එකෙත් මෙ සින්දුව දාලා වීඩියො හදලා තියෙන හැමෝටම මන් ලයික් දානවා මේ සින්දුව නිසාම...අද ඉදන් මේක තමයි මගෙ fvt song එක 🌹🦋✨️

  • @sandu_dush.2004
    @sandu_dush.2004 2 ชั่วโมงที่ผ่านมา +21

    When Raveen Tharuka said, 1:07
    හිමි නැති ආදරෙක හිලා නැතුව මා
    නුඹ නැති පාලු මාවතේ පා නැවතුනා
    මේ හද මන්දිරේ පෑ ආලේ කාරණා නුඹ තවරාපු ආදරේ නෑ තේරුනා...!!!🥺🥺🥺
    I Felt It.... 🥺❤️‍🩹

  • @snehahitheshini6579
    @snehahitheshini6579 ชั่วโมงที่ผ่านมา +12

    අනේ ඒ සිංදුව මාරම ලස්සනයි 🥺❤️‍🔥

  • @AroshaJayasinghe-h1t
    @AroshaJayasinghe-h1t 46 นาทีที่ผ่านมา +1

    මේක නම් නියම සිංදුවක් ❤

  • @tharinduwijerathna2212
    @tharinduwijerathna2212 51 นาทีที่ผ่านมา +2

    Woow❤🌬️🌟

  • @Vishwajayamal21
    @Vishwajayamal21 52 นาทีที่ผ่านมา +4

    Ekh 💗✨

  • @snehawasundara7924
    @snehawasundara7924 2 ชั่วโมงที่ผ่านมา +5

    හිමි නැති ආදරේක හීලෑ නැතුව මා
    නුඹ නැති පාළු මාවතේ පා නැවතුනා .....
    I feel it ...🥺💆💫❤️‍🩹

  • @theblack.z
    @theblack.z 2 ชั่วโมงที่ผ่านมา +28

    එක නම් දැක්ක ලස්සනම එකක්...RAVEEN THARUKA REMEMBER THE NAME..❤🫂🗿

  • @SureshDammika-bz9eu
    @SureshDammika-bz9eu 52 นาทีที่ผ่านมา +2

    ඒක නම් සුරියක්

  • @dhilshandhilshan790
    @dhilshandhilshan790 49 นาทีที่ผ่านมา +1

    Godak dhewal mathak wena song ekak😢❤

  • @eadasenadira7584
    @eadasenadira7584 ชั่วโมงที่ผ่านมา +7

    Song එක එනකන්මයි බලන් හිටියේ..❤❤❤❤

  • @geerokentertainment
    @geerokentertainment ชั่วโมงที่ผ่านมา +4

    සුපිරියක් රවීන් අයියා....❤
    Acoustic පාර මරු...❤
    Lyrics මාරයි...❤
    100% song is great brilliant and excellent 🎉🎉

  • @asankakulathunga5987
    @asankakulathunga5987 2 ชั่วโมงที่ผ่านมา +12

    ආසම ගායකයෙක්ගෙන් ...ආසම විදියේ එකක් ....අනිවා trending list eke උඩටම එනවා
    Raveen & Music fav 🔥❤❤✨😊

  • @ParamiNethsarani-xo5wh
    @ParamiNethsarani-xo5wh 16 นาทีที่ผ่านมา +1

    Danknm hitiye blagen song ek 🥰 beautiful 🥰🥰🥰🥰

  • @TharushaDilshan-zq1oe
    @TharushaDilshan-zq1oe 15 นาทีที่ผ่านมา +1

    ෆට්ට

  • @__sr__47__
    @__sr__47__ ชั่วโมงที่ผ่านมา +5

    කදුලැලි නොදොඩා වැටුනා...
    නුඹ හද මානෙත් නෑ මෙදා...
    ❤😟

  • @lilyprincess2554
    @lilyprincess2554 ชั่วโมงที่ผ่านมา +6

    එනකන් බලන් ඉදියා අය්යේ... සින්දුව නම් පිස්සුවක් 😭❤‍🩹❤‍🔥

  • @Imasha570
    @Imasha570 ชั่วโมงที่ผ่านมา +5

    දවස් ගාණක් බලන් ඉදලා අන්තිමට ඒ වචන ලස්සන හිතට වදින voice එකකින් ඇහුව 🥺💞

  • @nisalanawodya8619
    @nisalanawodya8619 36 นาทีที่ผ่านมา +1

    Yo pissuwak ekanm

  • @DilhaniWanasingha
    @DilhaniWanasingha 9 นาทีที่ผ่านมา

    ආත්මී අක්කා .❤👀 රවීන් අයියා .ලස්සනයි song ekath ...... supiriyak .😍❤️👍 e voice eka bawanayk . ❤️👀

  • @hasindumalshan9827
    @hasindumalshan9827 2 ชั่วโมงที่ผ่านมา +7

    සින්ඳුව හෙන අමුතුයි...ගොඩක් ලස්සනයි 🥺❤️💐

  • @VindyaPramodini
    @VindyaPramodini 49 นาทีที่ผ่านมา +3

    භාවනාවක් 😶

  • @SANTHUR
    @SANTHUR 2 ชั่วโมงที่ผ่านมา +29

    හරිම ලස්සන සිංදුවක් ❤

  • @chethanamahakubura248
    @chethanamahakubura248 52 นาทีที่ผ่านมา +1

    Woow මාරම ලස්සනයී .විශුවල් එක සිංදුවේ තේරුම එහෙම් පිටින්ම වෙනස් කරනවා 🌺❤️

  • @Shen_Rajapaksha066
    @Shen_Rajapaksha066 39 นาทีที่ผ่านมา

    දැනෙන්නම සිංදුව හදලා තියනවා.ඒ voice එක මාරම විදියට සෙට් වෙනවා මචං❤ Trening wenna oni❤
    Miona nangi oyath maru❤

  • @pathummadusanka
    @pathummadusanka 58 นาทีที่ผ่านมา +3

    So beautiful 😍

  • @Lashikaweerasinghe
    @Lashikaweerasinghe ชั่วโมงที่ผ่านมา +5

    පලවෙනිපාරට මෙච්චර ආසවෙන් එනකම් ඉදල බලපු song ekk
    Lccni ❤❤❤❤❤❤❤❤❤❤

  • @HashiniNadeesha-x9i
    @HashiniNadeesha-x9i 2 ชั่วโมงที่ผ่านมา +9

    මෙච්චර කාලෙකට රිලීස් වෙනකම් ඉවසිල්ලක් නැතුව හිටපු එකම සින්දුව... 🥺❤️... සුපිරි සින්දුව...හදවතටම දැනෙන lyrics ,voice,music & melody.... 🥺❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @induniindunika7285
    @induniindunika7285 58 นาทีที่ผ่านมา +1

    මාරම ලස්සනයි song...එක..ඒකේ..තියෙන්නේ වෙනම feeling ekak❤

  • @SujanAbhishek
    @SujanAbhishek 29 นาทีที่ผ่านมา +1

    Congratulations Raveen ayiya ❤🎉

  • @Dilip_Kumara
    @Dilip_Kumara ชั่วโมงที่ผ่านมา +5

    ඊළඟ හිට් එක❤🎉

  • @MOTORBIKE_HUB
    @MOTORBIKE_HUB ชั่วโมงที่ผ่านมา +6

    ඒකනම් පට්ට වඩක් super ❤🔥
    හොද filing music එකක් 😩

  • @Mind_මනස
    @Mind_මනස ชั่วโมงที่ผ่านมา +7

    Next Level Music And High Capacity Vocal

  • @TharushiDilanka-r2m
    @TharushiDilanka-r2m 31 นาทีที่ผ่านมา

    @raveentharukamusic මාරම ලස්සනයි අයියා ♥️♥️

  • @prasaththarindu8566
    @prasaththarindu8566 42 นาทีที่ผ่านมา

    රහයි❤