Marunu Hithe - Anushka Udana (Wasthi) Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 2.6K

  • @ChamuSriOnline
    @ChamuSriOnline  5 ปีที่แล้ว +621

    NEW MUSIC VIDEO
    Don't forget watch the Video >>>> th-cam.com/video/y-FO6sCy5Hw/w-d-xo.html

  • @freedom774
    @freedom774 ปีที่แล้ว +1743

    2023 අහන පින්වතුන් ඇගිල්ල ඔබන් යන්න්ඩෝ.. ❤️අනුශ්ක අයියෙ ❤️
    Edit :- 2024

  • @munishpal520
    @munishpal520 6 ปีที่แล้ว +2798

    I am North Indian.... I cannot understand single word but whenever I get upset... I listen this song or make happy ❤️❤️❤️😘😘

    • @ChamuSriOnline
      @ChamuSriOnline  6 ปีที่แล้ว +153

      Hello brother thanks

    • @amilanuwanranasinghe9494
      @amilanuwanranasinghe9494 4 ปีที่แล้ว +14

      💪💪👍👍

    • @surenimarsha1855
      @surenimarsha1855 4 ปีที่แล้ว +25

      Thank you brother thats the sri lankan style

    • @fathimasaheeka9482
      @fathimasaheeka9482 4 ปีที่แล้ว +54

      Its a sad song singing about a breakup..he miss all their past memories,how they make love what she told and etc..
      He is alone now she left already.finally he is saying her heart is dead and he will never come to her ask a space in her dead heart...i hope u can understand the summery of the meaning... munish..!!!

    • @danumatv8676
      @danumatv8676 4 ปีที่แล้ว +22

      @@fathimasaheeka9482 it's not a breakup. She was died.😢

  • @dewindimannapperuma5703
    @dewindimannapperuma5703 3 ปีที่แล้ว +857

    2021 එකෙත් බලන සෙට් එක කෝ🤝❤️

  • @cleoo7608
    @cleoo7608 2 ปีที่แล้ว +925

    අනුශ්කගෙ මන්දාරම් කතාවෙ සින්දුව අහලා මේ සින්දුව ආයෙත් අහන්න ආවා.... 🥺

  • @LyricsComLK
    @LyricsComLK 3 ปีที่แล้ว +172

    Lyrics :-
    සීරුනු හදවත පෙලා
    ආඩම්බරකම් එපා
    රෑ අඳුරේ මා දවා
    ආගන්තුකකම් එපා
    යලි සිහිවේවි රිදවුම් දිදී රෑ පුරා
    පෑ හාදකම් යලි නෑ
    ඔබ ගාවින්ම මිහිදන් අතීතේ තියා
    සමුගන්න බෑ හිත නෑ
    මැරුණු හිතේ ඉඩ ඉල්ලා
    නෑවිත් හිඳින්නම් සොයා
    පැහැදුල් කතා
    නෑසී ගියා
    ලංවී දැවටී මාගේ
    උන්නා ඒ කාලේ
    මතකයි ආදරෙන්
    සැනසුනා
    මැරුණු හිතේ ඉඩ ඉල්ලා
    නෑවිත් හිඳින්නම් සොයා
    පැහැදුල් කතා
    නෑසී ගියා
    මං තනියෙන් රාගේ
    දැවෙනා මේ හැන්දෑවේ
    ඔබ නෑ දැන් දුරයි
    වෙන්වෙලා
    මැරුණු හිතේ ඉඩ ඉල්ලා
    නෑවිත් හිඳින්නම් සොයා
    පැහැදුල් කතා
    නෑසී ගියා
    මැරුණු හිතේ ඉඩ ඉල්ලා
    නෑවිත් හිඳින්නම් සොයා
    පැහැදුල් කතා
    නෑසී ගියා

  • @romalperera5242
    @romalperera5242 3 ปีที่แล้ว +1843

    2021 බැලුවා nm like oni

  • @rashiperera9871
    @rashiperera9871 3 ปีที่แล้ว +748

    අවුරුදු 4 කට පස්සෙත් අද අයේ අයේ අහනවා කීවෙනි පාරටද මතක නෑ 🖤🖤🖤

  • @lovemelove7830
    @lovemelove7830 4 ปีที่แล้ว +221

    කොරෝනා සීන් එක අස්සේ මේකේ කමෙන්ට් බලලා හිනා වෙන උන් ලයික් එකක් දාන් පලයන්..🤣

  • @kalaniapsara8322
    @kalaniapsara8322 3 ปีที่แล้ว +2289

    කෝ බලන්න මේ සින්දුව තාමත් බලන අය 🤗🤗🤗

  • @ChanakaLakmal-m2i
    @ChanakaLakmal-m2i 8 หลายเดือนก่อน +711

    2024 Anyone😅

  • @Nuwan-u5z
    @Nuwan-u5z 3 ปีที่แล้ว +131

    අවුරුදු 4ක් ගිහිල්ලත් එ සිංදුවට තියෙන ආදරය එලේසමයි 💖💛💖

  • @lovelygirl4087
    @lovelygirl4087 2 ปีที่แล้ว +69

    ❤️‍🔥💙❤️‍🔥💙❤️‍🔥💙❤️‍🔥💙
    සීරුනු හදවත පෙලා -ආඩම්බරකම් එපා
    රෑ අදුරේ මා දවා -ආගන්තුක කම් එපා
    යලි සිහිවේවි රිදවුම් දිදී රෑ පුරා
    පෑ හාදකම් යලි නෑ.....
    ඔබ ගාවින්ම මිහිදන් අතීතේ තියා
    සමුගන්න බෑ හිත නෑ...🥀💙❤️
    මැරුණු හිතේ ඉඩ ඉල්ලා
    නෑවිත් හිදින්නම් සොයා..
    පැහැදුල් කතා....
    නෑසී ගියා....🥀💙❤️
    ළංවී දැවටී මාගේ -උන්නා ඒ කාලේ...
    මතකයි ආදරෙන් සැනසුවා....
    මැරුණු හිතේ ඉඩ ඉල්ලා-නෑවිත් හිදින්නම් සොයා....
    පැහැදුල් කතා.....නෑසී ගියා.....🥀💙❤️
    මං තනියෙන් වාගේ -දැනෙනා මේ හැන්දෑවේ....
    ඔබ නෑ දැන් දුරයි වෙන්වෙලා.....
    මැරුණු හිතේ ඉඩ ඉල්ලා- නෑවිත් හිදින්නම් සොයා....
    පැහැදුල් කතා...-නෑසී ගියා...... // 🥀💙❤️
    (💕2022/04/11❣️01:16 a.m.😊💕)

    • @nuwan6349
      @nuwan6349 2 ปีที่แล้ว

      අත රිදුන්නැද්ද අනෙ

    • @apisoyanamanussakama13
      @apisoyanamanussakama13 ปีที่แล้ว +1

      Wenama feeling ekak

  • @ranjithkumarramakrishnan7379
    @ranjithkumarramakrishnan7379 4 ปีที่แล้ว +200

    I'm from Tamilnadu, India... Eventhough i don't know meaning still i used to listen oftenly... Awesome music. ❤️💚

  • @carcafelk5343
    @carcafelk5343 3 ปีที่แล้ว +132

    අදත් නිදිමරාගෙන මේක අහන අය ඉන්නවද 😍 chamusri ගෙ සුපිරියක් මේකනම්

    • @sudarshanafdo3338
      @sudarshanafdo3338 3 ปีที่แล้ว +1

      dan ahanawa

    • @VVI_SL
      @VVI_SL 3 ปีที่แล้ว

      @@sudarshanafdo3338 gammak thama adath ahanawa 🔥🔥

  • @yashanipabasara7423
    @yashanipabasara7423 3 ปีที่แล้ว +72

    මේ සින්දුව එකටම බැලුවෙ 9වසරෙදි දැන් o/l ලියලත් ඉවරයි.. එදා වගේම අදටත් අහනවා මේ සින්දුව තාමත් එපා වෙලා නෑ හරිම ලස්සනයි ♥ .. (my favourite singer anushka udana )

  • @pasindudesilva3683
    @pasindudesilva3683 4 ปีที่แล้ว +491

    මේක අවුරුදු 3ට 3.8M විවුස්.💜
    මහ ගෙදර සති 3ට 3.4M විවුස්.💜
    Good Job Wasthi.💜🤘

  • @anuhassachethana6532
    @anuhassachethana6532 7 ปีที่แล้ว +2018

    තඩියා ආතල් එකක් දෙයි කියලා හිතපු එවුන් මෙකට Like කරපිය 😂😂

  • @Sensai-u
    @Sensai-u 3 ปีที่แล้ว +289

    එපා වෙන් නෑ මේ සිංදුවනම්..ලස්සනයි voice එකනම් අනුෂ්ක අය්යේ

  • @blackcarnage9619
    @blackcarnage9619 3 ปีที่แล้ว +43

    Sri Lankan social mediaවල ලෙජන්ඩ් අනුෂ්ක මටනම්😍

  • @janithkavinda8811
    @janithkavinda8811 3 ปีที่แล้ว +41

    අදටත් ආදරෙයි එදා වගේම මේ සින්දුවට 2021/10/29🥺💔

  • @nayanuthpala4956
    @nayanuthpala4956 3 ปีที่แล้ว +13

    අනුෂ්ක අයියා. "මැරුණු හිතේ" ඇහුණා අද අහම්බෙකින් නොහිතපු වෙලාවක. ඇයි ඕයි තවුසේ ඔච්චර දුක හිතෙන විදිහට කියන්නේ ඒක. සිරාවටම බොක්කටම වැදුනා. මාරයි ඒක නම්. මුල් කාලේ ඉඳන්ම වස්තිලගේ රසිකයෙක් විදිහට, කොමඩි කරනවා වගේම තව තවත් මේ වගේ හොඳ, අහන් ඉන්න පුළුවන් ලස්සන සින්දු වැඩි වැඩියෙන් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.❤️
    පසුව ලියමි :- දැන් බොක්ක නෑ. ඇයි සින්දුව වැදුන පාර පැත්තක් ගලවලා ගියා. අබ්බගාත වෙලා මැසින් වලින් දුවන්නේ.😁

  • @brusjajamey7603
    @brusjajamey7603 4 ปีที่แล้ว +255

    Corona අස්සෙ බලනව්න් කෝ

  • @thariduroshan4494
    @thariduroshan4494 4 ปีที่แล้ว +87

    අදටත් අහන ඌන් මේ කොනට💕❤️🤣2020

  • @generations-rr9xg
    @generations-rr9xg 2 ปีที่แล้ว +19

    මේ සිංදුව තමන්ගේ 𝐟𝐚𝐯❤️‍🔥 ...කියන අය කෝ ....💊💆‍♂💆‍♂. ..මගෙ නම් ආසම සිංදුව ❤️‍🔥

  • @apsara5191
    @apsara5191 3 ปีที่แล้ว +421

    2021 මම තාමත් මෙ සිංදුව බලනවා.මෙ voice එක මට භාවනාවක් වගේ.මෙ වගේ සිංදුවක් ආයෙත් කරන්න plz😔

    • @ChamuSriOnline
      @ChamuSriOnline  3 ปีที่แล้ว +12

      ❤️❤️❤️

    • @chamodjanith1264
      @chamodjanith1264 3 ปีที่แล้ว +2

      ඒකනම් ඇත්තම ඇත්තක් බන්❤️පිස්සුවක් නෙවේ භාවනාවක්

    • @maheshaumansala3255
      @maheshaumansala3255 3 ปีที่แล้ว +1

      Aka atta ma sinduwa bawanawak waga

    • @techno_minds
      @techno_minds 2 ปีที่แล้ว +4

      2022 බලන මම

    • @Sampathweragoda109
      @Sampathweragoda109 2 ปีที่แล้ว +1

      Sira katawa saho

  • @varnatv_lk
    @varnatv_lk 4 ปีที่แล้ว +716

    2020 බලන සෙට් එක කෝ?

  • @bumblebeevlogs5497
    @bumblebeevlogs5497 4 ปีที่แล้ว +818

    මරණයට හේතුව:
    නැගිට්ට ගමන් කුණුකෙළ පිටින් වීදිසංචාරයේ යෑම ..

  • @blackbird3824
    @blackbird3824 2 ปีที่แล้ว +78

    අවුරුදු 5 කට පස්සෙ 2022 බලන්නෙ......🥲
    මේ සින්දුවනම් පිස්සුවක්...
    මන්දාරම් කතාවෙ සින්දුව වග්ගෙම තමා....😘🤪
    ❤️

  • @gayashan99
    @gayashan99 3 ปีที่แล้ว +61

    I'm from Germany. Even I can't understand the words I hope there is a heart touching meaning. Love from Germany ❤️

  • @tharujayasuriya7684
    @tharujayasuriya7684 3 ปีที่แล้ว +25

    Travel with wife ලගෙ podcast එකෙ මෙ සින්දුව ඇහුවට පස්සෙ ආයෙ ආපු අය කො

  • @achinthadidulanga7552
    @achinthadidulanga7552 7 ปีที่แล้ว +78

    කව්රු මොනවා කීවත් මේක පට්ට සින්දුවක්...

  • @ChamuSriOnline
    @ChamuSriOnline  6 ปีที่แล้ว +16

    आप इस गीत के बारे में क्या सोचते हैं?
    यहां टिप्पणी करें
    இந்த பாடல் பற்றி நீங்கள் என்ன நினைக்கிறீர்கள்?
    கருத்து தெரிவிக்க
    what you think about this song ?
    comment here
    👇👇👇
    subscribe to my channel and don't forget to click on bell icon to get new video notifications
    👇👇👇👇
    th-cam.com/users/evolutionfilmslk
    Facebook 👇
    facebook.com/chamusriw/

    • @Orton47
      @Orton47 5 ปีที่แล้ว +2

      Monad yako demalen kotanne😂

  • @aviii_sl
    @aviii_sl 3 ปีที่แล้ว +60

    තාමත් ආදරෙයි මේ සිංදුවට ♥️ 2021/10/12

  • @pulashthiindika2715
    @pulashthiindika2715 2 ปีที่แล้ว +38

    හතේ තත තුන බලල ඇවිත් ආපහු ඇහුව❤️💪

  • @dulshansavindu1285
    @dulshansavindu1285 4 ปีที่แล้ว +116

    ගායනය රන්ගනය වගේ හැකියාවන් තියෙන සුපිරි youtube කෙනෙක් ....උඔට good luck.....

    • @slmrrussa6310
      @slmrrussa6310 3 ปีที่แล้ว

      th-cam.com/video/om4G5gMx_Gc/w-d-xo.html

  • @kavindachamod7251
    @kavindachamod7251 7 ปีที่แล้ว +312

    බොරු ඕන්නෑ චමූ අයියේ පට්ට. අනුෂ්ක උඹේ හීනෙට උඹ ආවා ආඩම්බරයි.

    • @madhawaisuru7384
      @madhawaisuru7384 7 ปีที่แล้ว

      jangiya dakkamada uba kiyanne hine eli wuna kiyala yakoo blue filme ekak cut karala dala wage nee...
      eka eka karana dewal karala dimand bassa gannawa kiyanne ookata thama

    • @veerdarshana6746
      @veerdarshana6746 6 ปีที่แล้ว +2

      kavinda chamod ekenma bn.

    • @kavindachamod7251
      @kavindachamod7251 5 ปีที่แล้ว +5

      @@qaghzz පල පකෝ යන්න

    • @kavindachamod7251
      @kavindachamod7251 5 ปีที่แล้ว +9

      @@madhawaisuru7384 තොපි සිංදුව නැතුව ජංගියම බල බල හිටපං . තෝ වගේ පොල් බූරුවෝ නිසා තමා ජංගි පස්සේ යන්නේ
      නොදන්න ලබ්බවල් කතා නොකර හිටහං බං

    • @madhawaisuru7384
      @madhawaisuru7384 5 ปีที่แล้ว

      @@kavindachamod7251 ow ithin sinduwak balala hari athen sanasenn thiyanawanm thopita eeka niyamai supiri kiyai ane huthooo

  • @lahirubasnayake2381
    @lahirubasnayake2381 2 ปีที่แล้ว +10

    යලි සිහිවේවි රිදවුම් දිදී රෑ පුරා...
    රෑ හාදකම් යලි නෑ...
    ඔබ ගාවින්ම මිහිදන්න ගීතේ තියා...
    සමුගන්න බෑ හිත නෑ...
    මැරුණු හිතේ ඉඩ ඉල්ලා...
    නෑවිත් හිඳින්නම් සොයා...
    පැහැදුල් කතා...
    නෑසී ගියා...🙂❤

  • @rameshkaushalya299
    @rameshkaushalya299 2 ปีที่แล้ว +15

    තව අවුරුදු 10ක් ගියත් අහනවා ශුවර් කියන අය කෝ බලන්න 🥲❤️

  • @lahiruhirumal2693
    @lahiruhirumal2693 3 ปีที่แล้ว +45

    මොකක්ද බන් මේකේ අව්ල විෂුවල් එක පැත්තකින් තියපන්....ඒත් සිංදුව ❤️👍👌

    • @slmrrussa6310
      @slmrrussa6310 3 ปีที่แล้ว

      th-cam.com/video/om4G5gMx_Gc/w-d-xo.html

  • @anuhassachethana6532
    @anuhassachethana6532 7 ปีที่แล้ว +204

    කෙල්ලට වඩා මුට Phone Call එක වටිනො 😂😂

  • @ashenkodikara7094
    @ashenkodikara7094 4 ปีที่แล้ว +14

    සින්දුව පට්ට 👌🤩 vishual එක තමයි අව්ල පව්ලෙ අය ඉස්සරහ බලන්න බෑනෙ😢😢
    2020 නොවැම්බර් අහන අය

    • @dindulmatheesha735
      @dindulmatheesha735 3 ปีที่แล้ว

      Mata nam පුළුවන් kiss karava vitari

  • @gametiktok1633
    @gametiktok1633 2 ปีที่แล้ว +17

    මන්දාරම් කතාවේ අහලා.ආපහු ආවා මෙකත් අහන්න..❤️

  • @itharaperera7672
    @itharaperera7672 3 ปีที่แล้ว +11

    Travel with wife Anushka එක්ක කරපු podcast එක අහලා ආපහු මේක අහන්න ආපු අය කෝ🙋👇

  • @nimeshadhananjani-e8i
    @nimeshadhananjani-e8i 8 หลายเดือนก่อน +19

    2024 අහන සෙට් එක කෝ 👀🌝

  • @nimnadulanjani9512
    @nimnadulanjani9512 3 ปีที่แล้ว +12

    2021 අහන කට්ටිය කො කොච්චර ඇහුවත් ඇතිවෙන්නැ සින්දුව ලස්සනයි ❤️👍😘

  • @shehaninimasha2376
    @shehaninimasha2376 3 ปีที่แล้ว +32

    අදටත් හිතට ගොඩක් වදින සිංදුවක් ආදරෙයි

  • @hirubbh..9347
    @hirubbh..9347 3 ปีที่แล้ว +4

    Mn thama ahnw...mn withrd me sinduwa ahnnee.....❤️

  • @sepalikumari6216
    @sepalikumari6216 3 ปีที่แล้ว +62

    මුලින්ම කියහන්කො උබට ඔතන සෙල්ලම් කරන්න කවුද කිව්වේ කියලා... අනිත් එක කොහේ ගියත් උබලට මුන හෝදලා යන්න තිබ්බ නේද?

  • @tharushiimalsha8565
    @tharushiimalsha8565 3 ปีที่แล้ว +37

    දවසට එක පාරක් අහනවමයි...🙂 ඇහුවෙ නැත්තම් හිත හිස් වගේ..🥀 පාලු හදවතකටම වෙන් උන සින්දුක්...👌

  • @tharindukavishka105
    @tharindukavishka105 9 หลายเดือนก่อน +11

    2024 anyone

  • @tddevil7712
    @tddevil7712 3 ปีที่แล้ว +5

    Ko blnn me sinduwata kmthi ay ☺️😍

  • @SunShine-ym3xn
    @SunShine-ym3xn 5 ปีที่แล้ว +126

    මේ comment ටික කියවලා ගන්න ආතල් එක video 1 බලලවත් ගන්න බෑ😂😂😂😂😐🔫

  • @SLASIBRO
    @SLASIBRO 3 ปีที่แล้ว +1

    තාමත් අහනවා

  • @heyshortyt2023
    @heyshortyt2023 3 ปีที่แล้ว +36

    යකෝ අපේ පරණ සින්දු up කරල ගන්න ඔනේ 😍

  • @MrApple_3
    @MrApple_3 3 ปีที่แล้ว +29

    තාමත් අලුත් සින්දුවක්.අලුත් ගායනයක්.❤

  • @FaiqNaz
    @FaiqNaz 7 ปีที่แล้ว +703

    මුන්ගේ ජෝගි සීන් බලලම, කෙල්ල වැටුන එකටත් හිනා ගියා කියහන්කො.. 😂

  • @hashantharaka7410
    @hashantharaka7410 ปีที่แล้ว +2

    2023 අහන පින්වතුන් ඇගිල්ල ඔබන් යන්න්ඩෝ.. ❤අනුශ්ක අයියෙ ❤

  • @kavishkagayathmi1442
    @kavishkagayathmi1442 3 ปีที่แล้ว +11

    මේ song එක ඊයෙ පෙරේදා release වෙලා වගේ.. මම නම් තාමත් අහනවා 🥺❤✿

  • @sweetbaby679
    @sweetbaby679 ปีที่แล้ว +1

    ජීවිතේ මං ආසම සෝන්ග් ඒක.. 😭 එයා මාව දාලා යද්දී සෝන්ග් එක release උනේ අදටත් අහන්න වා.. ඒ ආදරේ අදටත් ඒ වගේම..

  • @yasasfernando3046
    @yasasfernando3046 7 ปีที่แล้ว +11

    Kawru Mona kiwwath Supiri wadak ANUSHKA aiye... Oya ge thiyena talent ekata godak un irisiyai ekai eka eka katha kiyala banala thiyenne... E kastiya paw kiyala atharala amathaka karala danna... Next music video ekata hadawathinma suba pathanawa... Good luck..!!

  • @wasanajayasuriya2327
    @wasanajayasuriya2327 3 ปีที่แล้ว +8

    අදටත් ආසාවෙන් අහන සිංදුවක්
    2021 October

  • @csamarasinghe6015
    @csamarasinghe6015 7 ปีที่แล้ว +4

    Sirawata macho..meka nam patta jarawak..ubala avrudu ganak mahansi wela monawahari deyak kala nam..eka me thappara 3.42 okkoma tika kudu pattan kara...godak dukai..wasthi..ubala sampradaya athicramanaya karapu hati nam...pattama chater...

  • @nimeshadaniel2475
    @nimeshadaniel2475 ปีที่แล้ว +1

    2023 JANUARY අපී තවම මෙ song ඒක බලනවා. ඒ වචන ටික මරු අප්පා .❣️❤️👍

  • @Chamaraofficial123
    @Chamaraofficial123 3 ปีที่แล้ว +35

    එපා වෙන්නෙ නැති සිංදුවක්♥

  • @yohanshewage2804
    @yohanshewage2804 3 ปีที่แล้ว +3

    Me sinduwt adatath dtt kamathi..
    02-11-2021 ❤️❤️❤️❤️❤️❤️

  • @shiranmadusanka3064
    @shiranmadusanka3064 6 หลายเดือนก่อน +6

    පමනක් සිංදු තියනව ඉවරවෙනෝ තේරෙන්නෙ නෑ❤

  • @vimashakpd3817
    @vimashakpd3817 2 ปีที่แล้ว +11

    සුපිරියක් වස්ති❤️ ඇත්තටම අති විශිෂ්ටයි😘

  • @methmihennayake7827
    @methmihennayake7827 3 ปีที่แล้ว +1

    Me sinduwa kochchara ahuwath epa wenne naha siya parakata wada meka ahuwa niyamai Anushka ayya

  • @lovelygirl4087
    @lovelygirl4087 2 ปีที่แล้ว +13

    මේකනම් පිස්සුවක්❤️කියන්න වචන නෑ .සුපිරි❤🤗❤️

  • @sakuanthony
    @sakuanthony ปีที่แล้ว +3

    2023 ayema ahanawa ❤

  • @t2kxleader764
    @t2kxleader764 ปีที่แล้ว +2

    පරන මතක ඒ විදිහටම මතක් කරන පේලිය 'මැරුනු හිතේ ඉඩ ඉල්ලා නෑවිත් ඉදින්නම් සොයා පැහැදුල් කතා නෑසී ගියා....' felt it 🙂

  • @WildCookLanka
    @WildCookLanka 2 ปีที่แล้ว +12

    වචන ටික , මෙලඩි එක, ඒ දෙතොල් හාදුව 🥺 රසවින්දනය උපරිමයි 🥰

  • @shaninawoddya94
    @shaninawoddya94 3 ปีที่แล้ว +2

    mama me song eka 10 paarak vithara balala thiyanava. kavadavathma balala athivennathi song ekak. anushka aiya hadala thiyana lassanama song eka . mage favorite song ekak😍😍

  • @areyoucrazy1480
    @areyoucrazy1480 2 ปีที่แล้ว +2

    මැරුණු හිතේ ඉඩ ඉල්ලා නෑවිත් ඉදින්නම් සොයා
    පැහැදුල් කතා නෑසී ගියා
    ♥️♥️♥️

  • @kanishkeekanayake9519
    @kanishkeekanayake9519 7 ปีที่แล้ว +183

    මම හිතුවේ ගින්දරට තියේවි කියලා ,බලපුවහම උබ iraj ගේ මල්ලි වගේනේ තොල කනවනේ .මම ආසම කැල්ල
    කෙල්ල වැටෙන තැන බං එක මර ගොන් ජෝක් එකක්

  • @roxxahamed
    @roxxahamed 7 ปีที่แล้ว +766

    ඔය නංගි වැටෙද්දි මන් ඔතන හිටියා
    - චතුර -

  • @user-ly2pw5jj7l
    @user-ly2pw5jj7l 3 ปีที่แล้ว +38

    මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ,ඒ තරමට පට්ට ලස්සනයි ❤️

  • @nuwanjayawardana7483
    @nuwanjayawardana7483 2 หลายเดือนก่อน +1

    සුපිරියක්❤❤❤

  • @KevinLakshan
    @KevinLakshan 19 วันที่ผ่านมา +1

    Whooo 2024😌💗

  • @tharuzika5218
    @tharuzika5218 7 ปีที่แล้ว +606

    මේ comments ටික කියවල ගන්න ආතල් එක මේ වීඩියෝ එක බලල ගන්න බෑ මහත්තයෝ........... LoL 😂 🤣 😀 😃 😄 😁 😆

  • @rukzha
    @rukzha 3 ปีที่แล้ว +4

    අහපු පලවෙනි දවසේ ඉඳන් එකම විදිහට ඇබ්බැහි උන එකම සිංදුව...ඒ තරම් ආසයි...දවසකට සිය පාරක් ඇහුවත් එපා වෙන්නේ නෑ...😍❤️ අවුරුදු ගානක් තිස්සේ තාම අහනවා...

    • @pubuditha174
      @pubuditha174 3 ปีที่แล้ว +1

      🙂🤝යෙස් සිස් යූ කරෙක්ට්...

  • @arunalakmal4854
    @arunalakmal4854 3 ปีที่แล้ว +8

    මාර විදිහට හිත හැදෙනවා මෙව තමා සින්දු ඔයාට සුබ පතනවා අයියෙ ❤️❤️❤️😍😘👍

  • @chamudithaliyanage8088
    @chamudithaliyanage8088 2 ปีที่แล้ว +2

    Aai ahnna hithuna

  • @maduwanthirathnayake2837
    @maduwanthirathnayake2837 3 ปีที่แล้ว +2

    ලස්ස‌‌‌න‌‌‌යි... Good luck...

  • @Isuru9611
    @Isuru9611 4 หลายเดือนก่อน +10

    2024 After Anushka Wedding Video 😅

  • @chamodjanith1264
    @chamodjanith1264 3 ปีที่แล้ว +9

    2021 ත් අහන මම❤️ෆට්ට Voice එක අයියෙ❤️

  • @ameeshapujani8619
    @ameeshapujani8619 3 ปีที่แล้ว +3

    අවුරුදු ගානකට පස්සේ ආයේ අහනවා♥️🤗👍

  • @NilakshiGunapala-xd3sq
    @NilakshiGunapala-xd3sq หลายเดือนก่อน +1

    ලස්සනයි අයියෙ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Zonic-ms28
    @Zonic-ms28 10 หลายเดือนก่อน +1

    සීරුනු හදවත පෙලා..
    ආඩම්බරකම් එපා..
    රෑ අඳුරේ මා දවා..
    ආගන්තුකකම් එපා..
    යලි සිහිවේවී රිදවුම් දිදී රෑ පුරා
    පෑ හාදකම් යලි නැ..
    ඔබ ගාවින්ම මිහිදන් අතීතේ තියා සමු ගන්න බෑ හිත නෑ..💔
    හිතට වැදුන වචන ටිකක්

  • @chathuminimadhushani0922
    @chathuminimadhushani0922 ปีที่แล้ว +2

    කොච්ච ඇහුවත් එපා වෙන්නෙ නෑනේ ❣️😍✌️🥺

  • @Sbabygirl
    @Sbabygirl 3 ปีที่แล้ว +31

    තවමත් අහනවා එපා වෙන්නෙම නෑ. ඇබ්බැහිම වෙලා... 😍❤

  • @shehaniwijesekara1072
    @shehaniwijesekara1072 2 ปีที่แล้ว +3

    අවුරුදු 4කට පස්සෙත් අදටත් හැම රෑකම අහන සින්දුව ❤️❤️❤️

  • @imashinimandika5198
    @imashinimandika5198 3 ปีที่แล้ว +2

    Anushka aiye voice ekata adarei..................................

  • @dineshadilrukshi3628
    @dineshadilrukshi3628 3 ปีที่แล้ว +2

    Voice 1 lassanai malli. Hoda song karanna malli. Meka hodai. Suba patum.

  • @kasunsanjeewa7959
    @kasunsanjeewa7959 7 ปีที่แล้ว +10

    one of the emerging artist of our generation.. thank u anushka great work

  • @epicfail6987
    @epicfail6987 ปีที่แล้ว +3

    මට තාමත් හිතා ගන්න බැරි හෙතුව අල්ලන් සෙල්ලම් කරන්න ස්ලැබ් එකක් උඩටම ගියෙ ඇයි කියල

  • @pathum_kaushalya
    @pathum_kaushalya 5 หลายเดือนก่อน +4

    මගෙන් පස්සේ මේක බලන එකෙක් ඉන්නොද👀🙂🔥

  • @rv4944
    @rv4944 3 ปีที่แล้ว +1

    Oyage voice eke hithata danunu ahana eka nawattanna bari unu,mathdrawya walin mawa wen karala oyage sindu dekakata mawa abbahi karagatta Anushka brdh.respect💖❤️💘😊

  • @-peranidenuma7554
    @-peranidenuma7554 ปีที่แล้ว +1

    Avurudu 6 k gihillth ee sinduwa thmath apiwa adawanwa .love you Anushka aiyah ❤❤