This Song just touch my Heart ❤️❤️❤️.I don't this language but honestly I just listen one time...and then I searched many times in TH-cam... final I find it.... It's Amazing 🤩🤩🤩 Love From India 🇮🇳🇮🇳🇮🇳Jai Hind
I promise that I never make you feel any sorrow , And take you with me caring of you . Leaving out of this harassing world, Let's meet somewhere at a stop where there's only you and me alone, Let's enjoy this love . Even if we meet the ones that we love somewhere in this world , Every meeting does not end in our possession in the end. Walking far away with a hand that cannot be held forever , It's the LOVE for being alone, hiding with the sweet memories of us so long . (Not 100% correct. Sorry if there is a mistake)🙏
බොහොම ස්තුති comment like share කරපු කරන සේරටම ..❤️🎶🎧
හදවතට දැනුනනම් share කරන්න...🔥 ආදරේයි..💙🔥👊🏻
Listen on Streaming 👇🏼
𝗔𝗽𝗽𝗹𝗲 𝗠𝘂𝘀𝗶𝗰 - music.apple.com/us/album/allan-yanna-bari-athak-single/1618392211
𝗦𝗽𝗼𝘁𝗶𝗳𝘆 - open.spotify.com/track/745lEw8n8tmwAarbAukvZG?si=b592a9bccad744a0
Full Lyrics -:-
පොරොන්දු වෙන්නම් සංසාරේ දුකක්නම් නොදී
පරිස්සම් කරන් නුඹව මා එක්කන් යමී
මේ හිරිහැර ලෝකෙන් පිටවි
අපි අපිටම පමනක් අයිතී
නැවතුමකදි කොහේ හෝ හමුවී
විදගමු මේ ආදරේ
අපි පතනා ජීවිත සමහර තැන්වල
මුණගැහුනත් මේ ලෝකේ
හැම හමුවීමම කෙලවර වෙන්නෙ
හිමිවිමෙන් නොව අවසානේ
අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවීද බොහෝ දුරක්
හංගා මතක හුස්මෙ තියන්
තනිවීම ප්‍රේමයක්
ඇහිපිල්ලම් යට හංගා දෑසේ
විදගමු අපි අපි සංසාරේ
පමාවවූඒ ආදරේ රිදුම්
සිනාව පාරන සුසුම්
දරාන ජීවිතේ ගිමන්
මේ භවේ
ඉමු අපි පේන මානයේන්.
Song Chords (Bm, F#, G, A)
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤❤❤❤
I Felt It🤤❤
❤️💖😘
Gammak thama
මතකයි ඔයා ගහපු ගේම ඒකාලේ ඉදන්.. මේක පට්ට❤️
ඔයාට ජයෙන් ජය!❤️
අඩෝ ආදරේයි එකෙම්ම..🤍🤟👌🏻
@@sudeeradilshan ❤❤💪
Mora 😍
Chanu aiya❤❤❤❤❤
ගොඩක් ආසාවෙන් ලියපු සිංදුවක් . Sudeera මගෙ සහෝදරයා ' උඹ ඒ වචන ටිකට දෙන්න පුළුවන් උපරිම සාදාරණය කලා ! මේ මියුසික්
Fild එකේ අපි අවුරුදු අටක් නමයක් කාපු කට්ටෙ
ප්‍රථිපල දැන් ඇස් ඉස්සරහම තියනවා ' මේ කිසිම
හීනයක් දවසින් සැබැවුන ඒවා නෙවේ. ඉතින් උඹට මම සුභ පතනවා 🖤
හැමදාම කියනවා වගේ උඹ ලංකාවේ ලොකු
ගායකයෙක් වෙන්න ඕන " එ තැනට යනක්ම්
මගෙ වචන උඹත් එක්ක ඉන්නවා 🙏✨️
ගැම්මක් තමයි ඔයාලා ඉතින් ❤💚❤💚❤🔥 අපේ ආදරනීය සුභ පැතුම්
කියන්න වචන නෑ ඉත්ං ඔයාගෙ වචන ගැන මගෙ සහෝදරයා උදයා...❤️
හදවතේ රචිකයා කියන්නෙ නිකම් නෙවෙයිනේ ඉත්ං.✍️
හොදඑව්න් දෙන්නෙක් සෙට් උනම එන නිර්මානත් හොදටම හොදයි එකෙ අයේ විවාදයක් නෑ බං..❤️
අමුතුවෙන් කියන්න ඔනෙ නෑනෙ බං අපි කාපු කට්ට
යන ගමන පාඩුවෙ ලස්සනට යමං...
උබේ වචන වලට ඔනි වෙලාවක පන දෙන්න මගෙ melady උබ එක්ක අනිවාර්ය...
ජයවේවා
(All credit for you ma brother ❤️)
@@sudeeradilshan congradulations aiye❤️
ඇත්තම හදවතේ රචකයෙක්🙂💔
Jaya wewa machan ❤❤❤💪💪💪💪
" Lyrics " 😍♥️
පොරොන්දු වෙන්නම් සංසාරේ
දුකක් නම් නොදී..
පරිස්සම් කරන් ඔබව මා
එක්කන් යමී..
මේ හිරිහැර ලෝකෙන් පිටවී
අපි අපට ම පමණක් අයිති
නැවතුමක දී කොහේ හෝ හමු වී
විද ගමු මේ ආදරේ..
අප පතනා ජිවිතේ සමහර තැන්වල
මුණ ගැහුනත් මේ ලෝකේ
හැම හමුවීම ම කෙළවර වන්නේ
හිමි වීමේන් නොව අවසානේ..
අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවි ද බොහෝ දුරක්
හංගා මතකේ හුස්ම තියන්
තනී වීම ප්‍රේමයක්.. //
ඇහි පිල්ලම් යට හංගා දෑසේ
විදගමු අපි මේ සංසාරේ
පමා වූවේ..
ආදරේ..රිදුම්
සිනහව පාරලා සුසුම්
දරාන ජිවිතේ ගිමන්
මේ භවේ..
ඉමු අපි පේනමානයෙන්..
අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවි ද බොහෝ දුරක්
හංගා මතකේ හුස්ම තියන්
තනී වීම ප්‍රේමයක්..
TYSM 😍
Thank you
Pin this ❤️
❤️❤️
❤️❤️👍
අවුරුදු 2ක් ගිහින් නේ🥺 24/4/10 ❤️කෝ 2024 මේක අහන අය
Innwhoo
🥺😫❤
Innooo❤
2024.07.10
2024.07.20
හදවතට දැනුන සින්දුවක්.ඉදිරියටම යන්න සහෝදරයා.ජය ! ❤️
👍👍👍👍👍👍❣️❣️
Irogen ave🥰
අයියහ්😍
♥️♥️♥️♥️♥️
Oygen awe😀☺️
Good luck broo🔥❤️
Kelwiz 🙂✊
Broh 🙌🔥
ade
😍💥
සබ් එකක් දෙන්න යාලුවනෙ
මම සාමාන්‍යයෙන් අලුත් සිංහල සින්දු අහන්නේ නෑ. පරණ සිංහල සින්දු අහනවා. ඒත් මේ සිංදුව හරිම ලස්සනයි. ජය වේවා අයියෙ. ඔයාගෙ කටහඬත් හරිම ලස්සනයි 💓💓💓💓.
Toomuch Love This Song From UAE 🇦🇪🇦🇪
Ooo
Omg
සුපිරි මල්ලී🔥😍🇱🇰
Thank you so much Samith ayye💙🔥🙏🏻😍
❤️
❤️🔥
කට්ටිය මගේ සින්දුවත් අහල බලන්නකෝ. th-cam.com/video/QGEXZoq5Ky0/w-d-xo.html
❤️
ලගදි අහපු හිතට වදින සිංදුවක්❤
Suger pabba
LOKU CER..SINI PABBA
_Pabba Bro. . . .♥️_
Seeni pabbo
th-cam.com/video/w62DZKPL3Bs/w-d-xo.html ජීවිතේ රැප් එක කවුරුත් හොයන එක
අද මේ සිංදුව අහන්න ටික වෙලාවකට කලින් මට ආරංචි උනා මට ජීවිතේ වැඩියෙන්ම දැනුන ආදරේ ..මම වැඩිපුරම ආදරේ කරපු කෙනාට අලුත් ආදරයක් හම්බුනා කියලා.. ඉතින් හිතේ දුකක් තිබුනත් ගොඩාක් සතුටුයී එයා සතුටින් ඉන්න එකට ..මේ සිංදුව අහද්දී ඇස් වලින් කදුලු එන එක නවත්ත ගන්න බෑ...ඉතින් අර කියපු කෙනාට මම හැමදාම ආදරෙයි මේ කමෙන්ට් එක කවුරු හරි කියවනව නම් ඔයත් wish කරන්න එයා හැමදාම සතුටින් ආදරෙන් ඉන්න කියලා ❤️
🌹😥
එයාට වඩා අයියට හොද කෙනෙක් හම්බෙන්න ඔනී අයියේ හැමදාම සතුටින් ඉන්න ඔනී අයියා අයියට අනිවාර්යයෙන් හරියන්න ඔනා😊❤️
❤️🥺
😥😥😥🌸
🥺
එක පාරක් අහලා නවත්තන හැදුවාම හිත කියනවා තව පාරක් අහපන් කියලා...කො එහේම හිතුන කස්ටීය මේ කොනට එන්ඩෝ .ජය වේවා අයියේ ඉදිරි අනා ගතයට.😍❤️🖤
Aniwa
Harima lassana voice ekak❤lassana song ekak🥰
Wow 🤩 Thank you so much anee🤍😘🤟
Matching to the life madam 😢
When Sudeera Dilshan Said,
අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවිද බොහෝ දුරක්
හංගා මතක හුස්මේ තියන්
තනිවීම ප්‍රේමයක්❤🥺
I Felt It....!❤
අල්ලන් යන්න බැරි අතක්..
අරගෙන ඇවිද බොහෝ දුරක්..
හoගා මතක හුස්මේ තියන්..
තනිවීම ප්‍රේමයක්... ❤️
තාමත් මේ සින්දු ආය කෝ❤😊
😂
Just now
Inno
ලස්සනයි සුපිරි එනකම් බලන් හිටියෙ ❤️🤗
Thank you so much ❤️🔥💥
🤘 ජය මචං
🔥
කට්ටිය මගේ සින්දුවත් අහල බලන්නකෝ. th-cam.com/video/QGEXZoq5Ky0/w-d-xo.html
එන්න කලින් සිංදුව අහපු නිසා Comment එකක් නොදා බෑ… මොකද මේ වචන මිනිස්සුන්ට පිහි පාරවල් වගේ කා වදිනවා.. උදේශ් මේ ගැම්ම දිගටම යමු... ම එදත් අදටත් උබට කියන්නේ මේ පටන් ගැන්ම විතරයි තව දුර තියනවා...💪🏻💪🏻
සුදීරයා උබටත් ජයෙන් ජය මල්ලී... මේක 1 Milion ගහනවා.. දෙකක් නෑ... ❤️💪🏻
ආදරෙයි බං 🖤
Thank you so much Ayyandi❤️🎧🔥
@@sudeeradilshan ගේම ගහමු කොල්ලෝ.... 😍❤️
I from Indonesia I like this song, my bf from srilanka he explain what meaning about this song, touch my heart my feeling ❤️😢
That is true brother 😢😢😢
I like you
අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවිද බොහො දුරක්
හංගා මතක හුස්මෙ තියන්
තනිවීම ප්‍රේමයක්...❤️🌻
තාමත් ඇවිත් අහල යනවා . Cool , හරිම ලස්සනයි ❤️🎻
Mata sap ekak dennako. Pls
ජය වේවා සුදීර අයියා සහ D Mass මල්ලියා❤️🙌🏻
Malaya ❤️🔥👊🏻
Im from USA 🇺🇸 i cant understand but i can feel it
😂😂😅
Omg
That is sick
Im from sri lanka
Kry boru dnn epa bn 😂😂😂
අකමැත්තෙන් අහන්න පටන් අරගෙන කැමත්තෙන් අහලා ඉවර කරලා තාමත් අහන සින්දුවක් ❤
mamath
@@KeshanThathsarana 🤟🤟
Math ehemai
Me too
Tru
මේ වගේ සින්දු අහන්නේ නැ මන්. ඒත් මේකේ අමුතුම එකක් තීනවා. Voice එක එක පට්ට ❤🔥
හඬ නම් සරළයි...
එනමුදු විරලයි....
සවනත පිනවයි...
සිත් වසඟ කරයි....
ow bn
Ekenma🤙🤙
එ්කමරැ😮😮😬😬😬
හෙනම වදන් 😜
💯❤️
කොච්චර ඇහුවත් එපානම් වෙන්නෙ නෑ
Voice එක නම් සුපිරි🔥
අපි පතනා ජීවිත සමහර තැන්වල මුණ ගැහුණත් මේ ලෝකේ..🌏💔
හැම හමුවීමම කෙලවර වන්නේ හිමි වීමෙන් නොව අවසානේ..💔
I felt it 💔
ගොඩක් ලස්සනයි සින්දුව..💖💖 ගොඩක් හිතට වැදුනා..💝
හංගා මතක හුස්මේ තියන්.......තනිවීම ප්‍රේමයක්!!! ❤️
පණ තියන වචන 🥺❤️
🥺❤️😍
🥺💔
aththa❤️
කට්ටිය මගේ සින්දුවත් අහල බලන්නකෝ. th-cam.com/video/QGEXZoq5Ky0/w-d-xo.html
Aniwaren
Lyrics :
පොරොන්දු වෙන්නම් සංසාරේ
දුකක් නම් නොදී
පරිස්සම් කරන් ඔබව මං
එක්කන් යමි
මේ හිරිහැර ලෝකෙන් පිටවී
අපි අපටම පමණක් අයිති
නැවතුමකදි කොහේ හෝ හමුවී
විදගමු මේ ආදරේ
අපි පතනා ජීවිත
සමහර තැන් වල
මුණගැහුනත් මේ ලෝකේ
හැම හමුවීමම කෙලවර වන්නේ
හිමි වීමෙන් නොව අවසානේ
අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවිද බොහෝ දුරක්
හංගා මතක හුස්මේ තියන්
තනිවීම ප්‍රේමයක්
අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවිද බොහෝ දුරක්
හංගා මතක හුස්මේ තියන්
තනිවීම ප්‍රේමයක්
ඇහි පිල්ලම් යට
හංගා දෑසේ
විදගමු අපි මේ සංසාරේ
පමා වූ ඒ ආදරේ රිදුම්
සිනහව පාරනා සුසුම්
දරාන ජීවිතේ ගිමන්
මේ භවේ ඉමු අපි පේන මානයෙන්
අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවිද බොහෝ දුරක්
හංගා මතක හුස්මේ තියන්
තනිවීම ප්‍රේමයක්
අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවිද බොහෝ දුරක්
හංගා මතක හුස්මේ තියන්
තනිවීම ප්‍රේමයක්
අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවිද බොහෝ දුරක්
හංගා මතක හුස්මේ තියන්
තනිවීම ප්‍රේමයක්
අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවිද බොහෝ දුරක්
හංගා මතක හුස්මේ තියන්
තනිවීම ප්‍රේමයක්
Who is the lucky person
❤️😭❤️
❤❤
🥰❤️
හැමදාම මේ සිංදුව අහලා නිදා ගන්න පුරුදු වෙච්ච මං..ඒකනම් ඇබ්බැහි වීමක් වගේ මට❤️🩹🥺🌍🕊️
දැන් අහනවද උබ😂
gihin beheth ganin buruwo
අයිතියක් නැති එයාව , පරිස්සම් කරනව මගෙ හිතේ කාටවත්ම නොදීපු හරි ලස්සන තැනක තියන්..හංගා මතක හුස්මෙ තියන් තනිවීම ප්‍රේමයක් ❤🧡🌼✌️.
Math ehemaiii...sathutin in
Aka aththa kiyala math denagaththa
අල්ලන් යන්න බැරි අතක්...🌼
අරගෙන ඇවිද බොහෝ දුරක්...🥺
හංගා මතක හුස්මෙ තියන්....🌹
තනිවීම ප්‍රේමයක්...❤️
I FELT IT........................🥺
💔🥰
සුධීර අයියේ ලස්සනයි
Ow akki
Lassanai
තවත් මිලියන 10 පනින සිංදුවක්...🙂♥️♥️
20යි 😁
This Song just touch my Heart ❤️❤️❤️.I don't this language but honestly I just listen one time...and then I searched many times in TH-cam... final I find it.... It's Amazing 🤩🤩🤩 Love From India 🇮🇳🇮🇳🇮🇳Jai Hind
🇮🇳🤝🇱🇰................. 💯
JSK
සිංදුව අහනවා අහනවා ඉවරයක් නැහැ.පුදුමාකාර හැගීම් ගොඩක එකතුවක්❤😊 ඇබ්බැහි වෙලා ලෙසටම.කියන්න වචන නැහැ.මගේ ජීවීතේට පිස්සුවෙන් වගේ අහන පලවෙනි සිංදුව මේක❤අයියේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරිම දක්ෂයෙක් ❤✨️
Aththa
A oyage adakim sinduwata godak close nisa♥
Ahema wenna ethi k sam
😭.....අඩෙ මමත් එහෙමයි බන් පිස්සුවෙන් වගෙ අහන සුපිරි සින්දුවක් බන්....🥰😋
👍👍👍👍🔥🔥🔥🔥
ලගදිම ලංකාවේ මිනිස්සුන්ගේ තවත් එක හදවතේ ගායකයෙක් වෙයි. ඔහොම යමු සුදී...❤️
මුලින් බලන්න හිතුන් නෑ.ඒත් දැන් ඇබ්බැහි වෙලා.කියන්න වචන නෑ හදවතටම දැනෙනවා හරිම ලස්සනයි.ඉදිරියටම යන්න සුබ පතනවා අයියේ 💚💚
Ow aa ekanam atta
akanm atha bn aiya
Same here❤️ ඇබ්බැහි වෙන සුලුයී
💯💯
🙋🏻♂️🙋🏻♂️
ඇවිල්ලා තාම අහනවා,, මේකනම් යතාර්ථය තේරුම් කරපු භාවනාවක් 💖
😂
අල්ලන් යන්න බැරි අතක්..
අරගෙන ඇවිද බොහෝ දුරක්..
හංඟා මතක හුස්මේ තියන්..
තනිවීම ප්‍රේමයක්..🔥❤️
අහපු ලස්සනම සින්දුවක්..
අපි පතනා ජීවිත සමහර තැන්වල මුණගැහුනත් මේ ලෝකේ
හැම හමුවීමම කෙලවර වන්නේ හිමි වීමෙන් නොව අවසානේ... 🥺
Beautiful 🥰🥰♥️
මට මතක විදිහට වැඩිම කාලයක් TRENDING NO #1 තියන සින්දුවක්...🔥👌🏻
Superb Sudeera 💖
Nethu .....anya
❤️❤️❤️❤️❤️
අකුරු කරන්න බැරි හැඟීම් ගොඩක් දැනෙනවා ❤️❤️❤️
අනේ කොච්චර ඇහුව්වත් එපා වෙන්නෙ නෑ 🥺😍 ... මාරම ලස්සනයි 🥺🥺
පිස්සුවක් මේ සින්දුව නම් 🎶 ❤️
හදවතට දැනෙන ලස්සන සින්දුවක් ❤❤
අල්ලන් යන්න බැරි අතක්...
අරගෙන ඇවිද බොහො දුරක්... හංගා මතක හුස්මෙ තියන්...
තනිවීම ප්‍රේමයක් ❤❤ ආදරෙයි..මේ වචන ටික නම් හදවතටම දැනෙනවා
මෙ song එක අහද්දි දැනෙන්නෙ මහ අමුතුම feeling එකක්, ඒ වගේම තමා nethu අක්කගෙ visual එක❤️
Aniw bn.ftt voice ekh
100% හිතටම වදින සුපිරි ම song එකක් ❤🎉
අනේ මේක ලස්සනයි..crush එක සින්දුව දාලා තිබ්බේ💖......හදවතටම දැනෙනවා.ඔයා බොහොම පින් මෙ වගේ හදවතටම දැනෙන සින්දුවක් කරාට...තව මේ වගේ සින්දු ඔනි
අල්ලන් යන්න බැරි අතක්
අරගෙන අවිද බොහො දුරක්
හන්ගා මතක හුස්මේ තියන්
තනි වීම ප්‍රේමයක්🥺❤️🎶
සිංදුව නම් මාරම ලස්සනයි.
😢😢😢
අපි පතනා ජීවිත සමහර තැන් වල මුන ගැහුනත් මේ ලෝකේ.....හැම හමුවීමම කෙලවර වන්නේ හිමි වීමෙන් නොව අවසානේ....🙂💖 ආසම ටික සිංදුවේ 👍
Asma tik 😥💔✨️
I am from bangladesh , listening to this with my gf from srilanka , love you little princess
Your gf in srilanka?
දන්න දවස් වල ඉදන් music වලින් ඉස්සරහට එන්න ගේමක් ගහපු කොල්ලෙක්, ජය වේවා සුදීර අයියේ❤️❤️❤️ මේක සුපිරියක්...
කට්ටිය මගේ සින්දුවත් අහල බලන්නකෝ. th-cam.com/video/QGEXZoq5Ky0/w-d-xo.html
මතක ඇවිස්සෙන😥 හදවතට දැනෙන❤️
කියාගන්න බැරි දුකක් හිතට එන
ලස්සන සින්දුවක්
ඒකනම් ඇත්ත.ඒ හැගීම වචන කරන්න අමාරුයි😑🥺
මගේ හිත : ඇයි දුන්නේ නැත්තේ සමාව ?
මම : මට වැඩිය එයා ලග සතුට තියෙන්න ඇති ...
මගේ හිත : උබ තාම ආදරෙයි නේද?
මම : හ්ම්ම්ම්ම්
මගේ හිත : තනියම ඉදපං හැබැයි සතුටින් ❤🖤
මරපන් මාව ❤️
🖤🖤🖤🖤🖤🖤🖤
@@shehanwijesooriya224 මිනිස්සු එහෙමයි 😔
🥺❤️
අපේ පෙත්ත ගෙවල් ගිනිතබා විනාශ කළ පොහොට්ටු කාරයෝ අත්අඩංගුවට ගනු
2024 November anyone 🥺
Me 😊😅
Hear❤
Me too ❤🎉
December
December
අල්ලන් යන්න බැරි අතක් ...අරගෙන ඇවිද බොහෝ දුරක්...හන්ගා මතකේ හුස්ම තියන්...තනීවීම ප්‍රේමයක්....මේ සින්දුවේ වහ වැටුණු කොටස ♥️♥️
උබ කාපු කට්ට අපි දන්නවා රත්තරං❤️ ගමන පැහැදිලී❤️❤️ ජය වේවා බුදුසරනයි ❤️
When Sudheera Says
අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවිද බොහෝ දුරක්
හන්ගා මතක හුස්මේ තියන්
තනිවීම ප්‍රේමයක්❤️❤️🔥
I Felt It 💔
Hmm
කී වෙනී පාරටද මන්දා මේ අහන්නේ වෙනම ලොකෙකට යන්න පුලුවන් පාරක් වගේ කට හඩ අයියාගේ හැමදාම ඔයාගේ සින්දු සෙට් එක අහනවා පාලුවේ ඉන්නකොට කට්ට කලා ෆෙල් වෙවී ඇවිත් උඩින්ම ඉන්න ආසම ගායකයා...😌❤️😈
හදවතට දැනුන ලස්සන නිර්මාණයක්...❤️❤️❤️
අල්ලන් යන්න බැරි අතක්..
අරගෙන ඇවිද බොහො දුරක්...
හංගා මතක හුස්මෙ තියන්...
තනිවීම ප්‍රේමයක්...❤️
Lyrics~
පොරොන්දු වෙන්නම් සංසාරේ
දුකක් නම් නොදී
පරිස්සම් කරන් ඔබව
මං එක්කන් යමී
මේ හිරිහැර ලෝකෙන් පිටවී
අපි අපිටම පමණක් අයිතී
නැවතුමකදි කොහෙ හෝ
හමුවී විදගමු මේ ආදරේ
අපි පතනා ජීවිත සමහර
තැන් වල මුනගැහුනත්
මේ ලෝකේ හැම හමුවීමම කෙලවර
වන්නේ හිමි වීමෙන් නොව අවසානේ
අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවීද බොහෝ දුරක්
හංගා මතක හුස්මේ තියන්
තනි වීම ප්‍රේමයක්
අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවීද බොහෝ දුරක්
හංගා මතක හුස්මේ තියන්
තනි වීම ප්‍රේමයක්
ඇහි පිල්ලම් යට හංගා දෑසේ
විදගමු අපි මේ සංසාරේ
පමා වුයේ ආදරේ රිදුම්
සිනහව පාරනා සුසුම්
දරාන ජීවිතෙ ගිමන්
මේ බවේ ඉමු අපි
පේන මානයෙන්
අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවීද බොහෝ දුරක්
හංගා මතක හුස්මේ තියන්
තනි වීම ප්‍රේමයක්
අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවීද බොහෝ දුරක්
හංගා මතක හුස්මේ තියන්
තනි වීම ප්‍රේමයක්
අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවීද බොහෝ දුරක්
හංගා මතක හුස්මේ තියන්
තනි වීම ප්‍රේමයක්
ඉවරායි.... 7million වලට මගෙන් පුංචි තෑග්ගක් සුදීර අයියට ගොඩක් ලස්සන song එකක් 😍😍🥰🥰
Ado thnx bm hoya hoya hitiye
uda tiyenne eka copy paste krala 😂
Tnx Hoya Hoya hitiya bro 🔥🔥
මේ තමයි මගෙ අලුත්ම ඇබ්බැහිවීම..❤️🔥
Trailer එකෙන්ම වශී උනා.. ලස්සනයි..😍❤️
Ow bn
❤
Me too 😌❤️
මේ voice එකට මාරම ආසයි....❤❤ මුලු හිතටම දැනෙනවා ඒ හඩ
When Sudeera Dilshan said;
"අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවිද බොහෝ දුරක්
හංගා මතක හුස්මෙ තියන්
තනිවීම ප්‍රේමයක්"
I felt it
පිස්සුවක්😌♥🔥
💫💝
💯💯💯❤❤❤
😓
❤️
Ehema adarayak matath thibba ,eyawa dakinn wath na dn mta eth eywa godak mathak wenawa mata ,,adarei thamath mge sudu mahththaya (isara umayanga ) ❤️❤️❤️❤️ mn m.... (akki oyge )
මාරයි සුපිරී ❤️😍😌
💛
🌟🌟🌟
රිලීස් කරනකම් බලන් හිටියා ගොඩක් කල්........... ලස්සනයි ගොඩක් 💪💜️ congratulations aiye
හැමදාම උදේට අනිවාර්යයෙන්ම අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ හරිම ලස්සනයි මල්ලි ❤️
ඇබ්බැහි වෙලා ඉන්නේ මේ සිංදුවට 😢😢😢😢😢😢😢.. මාරම ලස්සනයි 😚❤️.. හැමවෙලේම අහනවා ❤️❤️❤️❤️❤️❤️❤️
අඩේ උබ මගෙ අල්ලන් යන්න බැරි අත මතක් කරා 🥺🥺එයාගෙ නමත් සෙනුරි
Atta ani....❤😥
I also
Mamath
@@piyasirinissanka8829 අනේ එහෙමද 😪
පරන මතකයන් අවදි කරන සින්දුවක්❤️
Favorite ❤️
💯💔
Absolutely true 💔
❤️
අපි පතනා ජීවිත සමහර තැන්වල
මුණගැහුනත් මේ ලෝකේ
හැම හමුවීමවම කෙළවර වන්නේ
හිමිවීමෙන් නොව අවසානේ❤️😭
හදවතට දැනුණ සුපිරිම සින්දුවක්❤️
I love this song🥰💕
love from Canada 🍁
are you from canada 🇨🇦
@@mohamadzaid4043 yeah why😃
Canada වල හන්දියේමද? නැත්තම් වැව පැත්තට හැරිලා යන්න ඕනද. අපිත් ඒ හරියේ තමයි. වෙල ගාව ගෙදර.
සින්දුව අහන ගමන් තියෙන ලස්සන ආදරනීය ,දුක්බර Comment කියවන එක වෙනමම feeling එකක් 😍
💛
😥
මරු ඹන්
Hmm ouu
අල්ලන් යන්න බැරි අතක්
අරගෙන අවිද බොහො දුරක්
හන්ගා මතක හුස්මේ තියන්
තනි වීම ප්‍රේමයක්🥺❤️🩹
❤️
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරි සිංදුවක්....🤜🤛 කියන්න වචන නෑ,, 💪👊🥰විඳින්න පුළුවන් උපරිමෙන්ම🎧🎶🎵🎤🎼,, ඔබට ජය වේවා සහෝදරයා... ❤️
Don’t understand language. but my heart feel it. From Bangladesh 💔💔💗
Sinhala language .its from sri lanka
මේ සින්දුව එනකම් මග බලාගෙන හිටියේ මං🥰.. my favorite singer 🥰🥰🥰... congratulations 🥰🥰
හංගා මතක හුස්මෙ තියන්
තනිවීම ප්‍රේමයක් 😥❤ (ඇත්ත)
Gooda lassani ❤️
රැප් කෑල්ලක් දාලා ගූ නොකර ලස්සන සින්දුවක් අහන්න සැලැස්වුවට තෑන්ක්ස් මචං ♥️
ජය!
Rap දැම්මම ගූ වෙනවනන් උබ මොන පොන්නයෙක්ද බන්🤣
palaym hutto😂 rapk dammnm tawat set 😌❤️
සින්දුවකට රැප් එකක් ඕනලු එපාලු. මොකෙක්ද බන් තෝ😹 ඒක artist ගේ වැඩක්නේ😹
Rap. Dammama. Gu. Wenawada. Uththo
me wage sinduwalata rap hariyanne na.
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති
ආසම song එක✨♥️♥️✨
අපි පතනා ජීවිත සමහර තැන්වල
මුණගැහුණත් මේ ලෝකේ 🌎
හැම හමුවීමම කෙළවර වන්නේ
හිමිවීමෙන් නොව අවසානේ🙂🤟
I felt it
ඔව් අනෙ කොච්චර ඇවිත් එපා වෙන් නැ
"වසන්තය නොඑන බව දැන දැනත්
මල් පිපෙනවා සමහර තැන් වල..
හිමි නොවෙනා බව දැන උන්නත්
ප්‍රේමය තියනවා සමහර හිත් වල..."
අහිමිවීමේ දුක බෙදා ගන්න පුලුවන් දෙයක් නෙවේ
ඒක තනිකරම තමන් තනියම දරා ගන්න ඕන දෙයක්!
අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවිද බොහෝ දුරක්
හංගා මතක හුස්මෙ තියන්
තනිවීම ප්‍රේමයක්.......❤️
හිමි නොවෙනා බව දැන උන්නත්
ප්‍රේමය තියෙනව සමහර හිත් වල 💫💫🥺....... 💕
Thank you 🙏🏻 ❤️🔥
@@yasithapiumal4750 අනිවාර්යයෙන්ම 😊❤️
@@sudeeradilshan ❤️
@@yasithapiumal4750 ou hlo
Voice එකේ හිටපු සුපිරිම හිතට වදිනම කටහඬක් තියෙන කොල්ලෙක්🥺♥️🔥
අවුරුද්දක් ගිහින් තාමත් පිස්සුවෙන අහනවා💚💚 2:54
I Don't understand any words of this song 🥺 but my heart feel it ❤️ Love From Bangladesh 🇧🇩
🤍
👍
Qjeszpeu janrkdmR 😀❤💜🧝💇💇♂️💆
❤️🔥
💕
පරන මතක අවුස්සන සින්දුවක් . 🙂❤️ උබට හොද තැනක් ලන්කාවේ හැදේන්න ඔනේ . 🙂❤️ තවත් මෙවගේ ලස්සන සින්දු අපිට ඔයාගෙන් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.👊❤️🙂
එකනම් ඇත්ත කතාව ✌️
💚💚💚💚💚❤❤❤🔥 ලැව්ගිනි වගේ ඇවිල්ලා යන්න ඔනී නිමන්න බැරි වෙන්න ජයවේවා Sudeera මල්ලී ජයවේවා බොක්ක
All credit for you bn ❤️🔥👊🏻
අල්ලන් යන්න බැරි අතක් ... අරගෙන ඇවි ද බොහෝ දුරක් ... Love from Finland 💠
10 වතාවකට වැඩිය ඇහුවා .මාර ලස්සනයි දිල්ශාන් අයියේ 🤩
❤️
අල්ලන් යන්න බැරි අතක්....
අරගෙන ඇවි ද බොහො දුරක්....
හංගා මතකේ හුස්ම තියන්...
තනි වීම ප්‍රේමයක්....❤️
කට්ටිය මගේ සින්දුවත් අහල බලන්නකෝ. th-cam.com/video/QGEXZoq5Ky0/w-d-xo.html
හිමි වීම් අහිමි වීම් අතර හිමි නොවුනු මඟදි ගිලිහුනු අතක්,ආදරේ ගැඹුරම දැනෙන තැනක්. 🖤
Great job🔥👌❤️
මැරෙන්නෙ නැති සිංදු❤ 😇
Aththa 🙂🥺
ලංකාවේ හැම ක්ෂේත්‍රයක්ම කඩන් වැටුණත් music industry එකනම් ජාත්‍යන්තරයටම යනවා සත්තයි...anyway කියන්න හැදුවෙ භාවනාවක් වගේ ලස්සන song එකක්...පට්ටයි
Aththa❤️
supiri
හදවතටම දැනුන සිංදුවක්. 💓
අල්ලන් යන්න බැරි අතක්..
අරගෙන ඇවිද බොහෝ දුරක්..
හංඟා මතක හුස්මේ තියන්..
තනිවීම ප්‍රේමයක්...🥺 ❤❤
@@thimiraprabath6193 ❤🥺
පොරොන්දු වෙන්නනම් සංසාරේ
දුකක් නම් නොදී…
පරිස්සම් කරන් නුඹව මා
එක්කන් යමී..
මේ හිරිහැර ලෝකෙන් පිටවී
අපි අපිටම පමණක් අයිතී
නැවතුමකදි කොහෙ හෝ හමු වී
විඳගමු මේ ආදරේ...
අපි පතනා ජීවිත සමහර තැන් වල
මුණ ගැහුනත් මේ ලෝකේ...
හැම හමුවීම කෙලවර වන්නේ
හිමි වීමේන් නොව අවසානේ...
අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවිද බොහෝ දුරක්...
හංගා මතක හුස්මෙ තියන්
තනිවීම ප්‍රේමයක්...
අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවිද බොහෝ දුරක්...
හංගා මතක හුස්මෙ තියන්
තනිවීම ප්‍රේමයක්...
ඇහිපිල්ලම් යට හංගා දෑසෙ..
විඳගමු අපි මේ සංසාරේ..
පමා වුයේ.... ආදරේ.. රිදුම්
සිනහව පාරනා සුසුම්
දරාන ජීවිතේ ගිමන්
මේ බවේ... ඉමු අපි පේනමානයෙන්...
අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවිද බොහෝ දුරක්...
හංගා මතක හුස්මෙ තියන්
තනිවීම ප්‍රේමයක්...
අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවිද බොහෝ දුරක්...
හංගා මතක හුස්මෙ තියන්
තනිවීම ප්‍රේමයක්...
❤️
Thanks ayiya 😘
Love from Nepal❤
I dont understand words,but voice is miracal love from india 😍,,🇮🇳
Thank you 🤍
@@sudeeradilshan ලස්සන voice එකක් අය්යේ
Niyamay ayya
I promise that I never make you feel any sorrow ,
And take you with me caring of you .
Leaving out of this harassing world,
Let's meet somewhere at a stop where there's only you and me alone,
Let's enjoy this love .
Even if we meet the ones that we love somewhere in this world ,
Every meeting does not end in our possession in the end.
Walking far away with a hand that cannot be held forever ,
It's the LOVE for being alone, hiding with the sweet memories of us so long .
(Not 100% correct. Sorry if there is a mistake)🙏
@@sudeeradilshan 💖💌🥰😍😘
අල්ලන් යන්න බැරි අතක්...අරගෙන ඇවිද බොහෝ දුරක්...හන්ගා මතක හුස්මේ තියන්...තනිවීම ප්‍රේමයක්...♥️ This part🥺❤
Matama hadpu sinduwak
සින්දුව ඇහුණෙ අද ඒත්
When he said - අපි පතනා ජීවීත සමහර තැන්වල
මුණ ගැහුණත් මේ ලෝකේ
හැම හමුවීමම කෙලවර වන්නේ හිමී වීමෙන් නොව අවසානේ
අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවිද බොහෝ දුරක්
හංඟා මතක හුස්මෙ තියන්
තනිවීම ප්‍රේමයක්
I felt it bro 🙁❤
අයියේ ඔයාගේ සිංදු කොච්චර ඇහුවත් ඓපා වේන්නැ ඓ Voice ඓකටත් ඓක්ක 😍😍😃👊