Travel With Chatura |නෙළුම් කුලුනේ කතාව [EN Sub]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024

ความคิดเห็น • 951

  • @SLTRAVEL
    @SLTRAVEL 5 ปีที่แล้ว +179

    මෙවා බලලා වත් මෙ පාර චන්දය හරියට පාවිච්චි කරපියවි බොල 🙏🙏🙏🙏

  • @indurupasinghe876
    @indurupasinghe876 2 ปีที่แล้ว +3

    බලන්න එන්න බෑනෙ .මෙහෙම හරි දකින්න ලැබීම සතුටක්.ඇත්තමයි ලස්සනයි .ස්තූතියි ඔයාට චතුර ..

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 5 ปีที่แล้ว +104

    Thank you sir Mahinda Rajapaksha 🌷😘

    • @TUKTUKSLVIDEOS
      @TUKTUKSLVIDEOS 5 ปีที่แล้ว +2

      මන් ගොඩක් අාදරෙන් ඉල්ලන්නේ...මගෙ CHENAL ඒක බලලා අනිවාරෙන්ම SUBSCRIBE කරන්න කියල ඔයාලා හැමෝගෙම SUP ඒක දෙන්න.....
      th-cam.com/video/Bem4a-_eJsg/w-d-xo.html

    • @KethTamilTubing
      @KethTamilTubing 5 ปีที่แล้ว

      LMAO Chinese invested 80%, soon this will become property of China, just like the hambathoda port. Futilure development of port city. China is trapping Sri Lanka corrupted politicians very well. Only person in Sri Lanka is benefiting from it is Rajapakse's corrupted fraud family.

    • @chathuramadusanka7309
      @chathuramadusanka7309 5 ปีที่แล้ว +1

      @@KethTamilTubing haha if rajapaksha corrupted fraud family then what about your unp family 🤣 they are central bank robbery 15000 Core srilanka biggest robbery. Happy now

  • @dilentha
    @dilentha 5 ปีที่แล้ว +19

    දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි වලින් පෝසත් මිනිස්සුන්ට සැප ගන්න හදපු නියම තැන... දුප්පත් මිනිහෙක්ට කවදාවත් පුලුවන්ද ඕකේ සුන්දරත්වය දකින්න.. කරපු දේ වැරැද්දක් දකිනව නෙවෙයි.. මේ කරපු දේ ගොඩක් වටින දෙයක්.. වටිනා කමක් තියෙන්නේ. සමාජේ උස්මිටි කම් පහත් ඉහල කම් නැතිවෙලා. හැම මනුස්සයගෙම රුපියලක් හරි මෙතන තියනවනෙ කියන හැඟීම මේ පුංචි ලංකාවේ හැම මනුස්සයෙක්ගෙම ඔලු ගෙඩි වලට වැදුනට පස්සෙයි...

    • @s.pirasanna2009
      @s.pirasanna2009 ปีที่แล้ว

      th-cam.com/video/FtL2oYFz8WM/w-d-xo.html

    • @gimhanikendawala9472
      @gimhanikendawala9472 ปีที่แล้ว +1

      දැන් ඔයාට මොකක්ද වෙච්චි අඩුපාඩුව

    • @tharakakarunarathne2420
      @tharakakarunarathne2420 11 หลายเดือนก่อน

      @@gimhanikendawala9472 ඔයා ලංකාවෙ නෙවෙයි ද ඉන්නෙ?

  • @chandaranelum5725
    @chandaranelum5725 5 ปีที่แล้ว +131

    අප්පචි. රටේ.අනාගත.දරුවන්ට.. දායාද.කල. සියලු. සම්පත් .u.n.p.හැතිකරේ..විනාස.කලා. ලෝකෙට.නය.වෙලා.හරි.එතුමා..රට.සoවර්ධනය..කලා..ඔබට.ස්තුති.....අප්පචිචී.... දිර්ගායුශ.....

    • @travelwithgeeya5072
      @travelwithgeeya5072 5 ปีที่แล้ว

      Chandara Nelum chathura tharm hoda nathi unath ape travel videos danva
      blankoo
      th-cam.com/video/JK2cK9aSOcI/w-d-xo.html

    • @redneck3693
      @redneck3693 2 ปีที่แล้ว

      මහින්ද මහත්තයාට puka දීපන් ගොන් whotti

  • @monikachamodi3755
    @monikachamodi3755 5 ปีที่แล้ว +26

    🙏🙏🙏 අතිගරු මහින්ද රාඡපක්ෂ ඡනාධිපති තුමාගෙ සහ ගෝඨාභය මහත්තයාගේ මහන්සිය....වටිනා නිර්මාණයක් ඇත්තටම ආඩම්බරයි ගොඩක් ලස්සනයි.... තෙරැවන් සරණයි මැතිදුනි ඔබලාට......දීර්ඝායුෂ ලැබේවා .......🙏🙏🙏 වීඩියෝ එකක් ගෙනාවට බොහොම ස්තූතියි Chathura Malli තෙරැවන් සරණයි....!!! 🙏🙏🙏

    • @ajithmangala4929
      @ajithmangala4929 2 ปีที่แล้ว

      ඒගොල්ලන්ගෙ මහන්සියේ ප්‍රතිඵල pandora පේපර් වල තිබුණා . විදේශ ණයවලින් ලොකු ගානක් හොරකම් කරලා පිටරටවල් වල ආයෝජනය කර තියෙනවා . අපේ රටට in ලොකු පොලියක් ලැබෙනවා දීර්ඝායු වේවා මහා රජාණෙනි . ඇයි ඔබේ පවුලට පුතාලාට දීර්ඝායුෂ වේවා . බාල පුතාට රොකට් අරින්නත් දැන් ලේසියි .අනේ උඹලා වගේ වහල්ලු . තණකොළ කාපන් බූරුවා

    • @redneck3693
      @redneck3693 2 ปีที่แล้ว

      ගූ කාපන් whotti මීට වඩා හොදයි

    • @dineshikamadushani1783
      @dineshikamadushani1783 2 ปีที่แล้ว

      Unge salli walin wende hadanna eththe

  • @prasannajayasinghe7826
    @prasannajayasinghe7826 5 ปีที่แล้ว +41

    දුකකට තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා ගැන කාගෙන්වත් වචනයක්වත් කියවුනේ නැති එකයි.opening එක කෙරෙන්න ඕන එයාගෙ අතින් කියලයි මං හිතෙන්නේ.මොකද ඔයතරම් ලස්සන නිර්මාණයකට නායකත්වය දුන්නේ හිටපු ජනාධිපති තුමයි.අද වැඩසටහනත් ලස්සනයි චතුර අයියේ.

    • @imeshns2445
      @imeshns2445 5 ปีที่แล้ว +1

      prasa jayasinghe eka nennam

    • @kelaniagencies2216
      @kelaniagencies2216 5 ปีที่แล้ว

      ඇයි අර කෝටි දෙසීය ගැ න කියවුනේ.... ඒ එයා ගැන වෙන්නැති මයේ හිතේ....

    • @prasannajayasinghe7826
      @prasannajayasinghe7826 5 ปีที่แล้ว +3

      @@kelaniagencies2216 අද news බැලුවෙ නැතුව ඇති මයෙ හිතේ,පොඩ්ඩක් බලන්න මිස්.නැට්ට පාගන් කතා කරන්නේ

    • @shiranidove3152
      @shiranidove3152 5 ปีที่แล้ว

      Hariyata hari God Mr Mahindata bless karai e ethi.

    • @kelaniagencies2216
      @kelaniagencies2216 5 ปีที่แล้ว

      @@shiranidove3152 god හොරුන්ට bless කරනවද මෙයා.... චුට්ටක් හොයලා බලන්න....

  • @nirmalapushpakumari6754
    @nirmalapushpakumari6754 5 ปีที่แล้ว +45

    ප්‍රවේශ පත්‍ර මිල ගනන් කොහොමද ස්වදේශිකයන්ට කියලා ඒ විස්තරත් ලංකාවාසීන්ට ලබා දෙන්න.
    මේ නවමු අත්දැකීම විඳින්න මෙයට දායක වු සියලු ශ්‍රී ලාංකික ජනතාවගේ ආසාවක් .

  • @anu700
    @anu700 5 ปีที่แล้ว +177

    හරියට කලමනාකරනය කලොත් මේකට ගියවියදම් අවුරුදු 3 යනකොට හොයාගන්න පුලුවන්

    • @saminthamihirani825
      @saminthamihirani825 5 ปีที่แล้ว +13

      පිස්සු ද හිනෙකින්වත් හිතන්න.එපා ඔවිවා හරියට කළමනාකරණය කරයි කියලා ඔකේන් හමිබෙන එකෙන් භාගයක් හොරා කනවා අනිවාර්යයෙන්ම

    • @cycafe7773
      @cycafe7773 5 ปีที่แล้ว +3

      😂😂😂

    • @shawnboy85
      @shawnboy85 5 ปีที่แล้ว +4

      Kauda kiuwe? Meka lankawa.....

    • @anomapavlou5036
      @anomapavlou5036 4 ปีที่แล้ว +6

      මෙි ශීූ ලාංකික ජනරජයේ රාජයය භාණ්ඩාගාරයට සහා ඒක පුද්ගල අාදායම සෘජුව රජයටම ලැබෙනවානමි නිල්...කොල.රතැ....පොහොටිටුවෙි සහා පාර්ලිමෙින්තැවෙි මැති අැමතිවරැ 225 සුදු රෙදි ජාතික අැදුම අැදගත් හොරැ කාණ්ඩායම රාජය දේපල සොරකමි නොකරනවානමි...මැති අැමතිවරැ අාත්මාර්ථීකාමීව තම සුඛ විහරණයට වැය කරණ රාජයය මුදල් අවම කරගන්නවානමි....අන්න ඒදාාට තමයි ලොු්කයටම ණය නැති ස්වාධිනව අභීමානයෙන් තම .පයින් කකැල් දෙකෙන් සිටගත්ත හැකි ජාතියක් වන්නේ අන්න ඒදාාවනතෙක් මෙි දක්වා අප පරගැතියනට යටත් ජාතියකි...අන්න ඒදාාට නොබියව අපිට අපේකම රැකගෙන අපේ දු...දරැවන්ට...අපට...පයින් සැබැවින්ම කකැල් දෙකෙන් නිදහස් නිවහල් ජාතියක් වශයෙන් සෘජු තනි තීරණ ගත හැකි වන්නේය.. නමුත් මෙි ශීූ ලංකාව සොරකමටම බොරැවටම...වංචාවටම අනුන් රවටා අන්සතැදේ සොරා කැමටද උපන් හපන්නුය.... නිදහස ලබා දැං අවු 72..කෝ සුගතිය....

    • @sagaraperera6666
      @sagaraperera6666 4 ปีที่แล้ว +6

      හරියට කළමනා කරයි බලන් හිටපන්😝😹

  • @prabathpremasiri906
    @prabathpremasiri906 3 ปีที่แล้ว +60

    කැරකෙන අවන්හලේන් කන්න වෙන්නෙ නම් නෑ ගෙදරින් බත් එකක් බෙදාගෙන ගිහින් නෙලුම් කුලුන වටේ කැරකි කැරකි කන්න තමා වෙන්නෙ😂

    • @gayanidilrukshi6262
      @gayanidilrukshi6262 2 ปีที่แล้ว

      Aniwa😆😆😆

    • @kavindu2554
      @kavindu2554 ปีที่แล้ว

      Hariyata ma hari,eka Tama une😅

    • @s.pirasanna2009
      @s.pirasanna2009 ปีที่แล้ว

      th-cam.com/video/FtL2oYFz8WM/w-d-xo.html

    • @lathagamage1320
      @lathagamage1320 10 หลายเดือนก่อน

      රටේ මිනිස්සු මොනව කිවුවත් මහින්ද මහත්තයගෙ ආන්ඩුවට මහින්ද මහත්තයටත් පින්සිද්ද වෙනව මේ වගෙ නිර්මාන කරාට අපේ දුප්පත් අහින්සක දරුවන්ට බලන්න පුලුවන්නෙ නැත්නම් රට ගිහින්බලන්නයඔබ තුමාට දීර්ගායුශ ලැබේවා චතුර මල්ලි ඔයාටත්මේ වගෙ දේවල් රටට පෙන්නනවට බොහොම පින් bs

  • @sulakshanaw
    @sulakshanaw 2 ปีที่แล้ว +12

    කුලුනු හදල කන්න නැති යුගයෙ මේක බලන්න ආපු උන් කමෙන්ට් බලල සැපක් ගමුතේ. 😂

  • @gliyanage5001
    @gliyanage5001 5 ปีที่แล้ว +68

    කොහොමද අයියා මලෝ ගේ වැඩ.. රාජපක්ෂ ඇතුලු පව්ලේ සැමටම බුදුසරණයි.. පුදුමයි රනිල් මේක විකුණලා කෑවේ නැත්තේ. .

    • @onlinemaster6019
      @onlinemaster6019 5 ปีที่แล้ว +4

      තොට අම්මා තාත්තා විකුනන්න වෙයි ණය ගෙවනකොට.

    • @kelaniagencies2216
      @kelaniagencies2216 5 ปีที่แล้ว +3

      ඇහුනේ නැද්ද බොට අය්ය මලෝ පටන් ගන්න කොටම කාපි යකා කියලා කෝටි දෙසීයකින් වැඩේ දීලා තියෙන්නේ...

    • @gliyanage5001
      @gliyanage5001 5 ปีที่แล้ว +2

      @@kelaniagencies2216 ඇහුනා මොකද නැත්තේ මේවට තමයි කියන්නේ.. අපේ සිංහල ජාතිය හරි දේ දකින්න අකමැතියි. එකෙක් දිඋනු වෙනකොට අනිකට බලන් ඉන්න බෑ. . ඒකයි සිංහල ජාතියට කෙලවන්න හදන්නේ තම්බිය..

    • @abcbc9269
      @abcbc9269 5 ปีที่แล้ว

      නොදකින් ..ලියනගේ පොල් බූරුවන් ..මහින්දයා සින්නක්කර ලියපු දේවල් අවුරුදු 99 බද්ද කලේ රනිල් ....ගොන් රාජපක්ෂ ලා වාගේම තාම තොපිත් සිතන්නේ...

    • @kelaniagencies2216
      @kelaniagencies2216 5 ปีที่แล้ว +1

      @@gliyanage5001 ගොන් වස්සෝ....ඒක කිව්වේ අපි නෙවෙයි තොපේ මහ එකාව ඔඩොක්කුවෙ තියාගෙන ඉන්න අපි බලයට ගෙනාපු පිංගුත්තර පෙන්දා ..... තොපි වගේ හරක්ට දාව ඉපදිච්ච වහල්ලුන්ට ඉතින් ඔය හොරාට වැඩි එකෙක් නෑ නේ... තොපි විතරක් නෙවී ඌ අපිවත් එක්ක චීනෙට විකුනලා ඉවරයි. නෙලුම් කුලුන දිහා කට බලියගෙන හිටපන් කන්න හම්බ වෙයි එතකොට....

  • @praneeth210
    @praneeth210 5 ปีที่แล้ว +5

    වටිනා නිර්මාණයක් ඇත්තටම ආඩම්බරයි ගොඩක් ලස්සනයි වටිනවා බලන්න වීඩියෝ එකක් ගෙනාවට බොහොම ස්තූතියි

  • @csstudio8705
    @csstudio8705 3 ปีที่แล้ว +5

    රටක දියුණුව නම් ඉන්දියාව වගේ ගමනක් යන්න ඕනේ ඉන්දියාවේ මිනිස්සු දුප්පත් උනාට රට දුප්පත් නෑ හැමදාම කන බනේ නැතුව කැප කිරීම් කරලා මේ රට ගොඩ ගන්න ඕනේ පාලකයන්ට බැන බැන හිටියට වැඩක් නෑ මොකද කුඩාම රාජ්‍ය නිලධාරියාගේ ඉඳන් ගසා කන system එකක් ලංකාවේ තියෙන්නේ තම තමන් රට වෙනුවෙන් දෙයක් කරන්න තමනුත් දූෂිත නිලධාරියෙක් පුරවැසියෙක් වෙලා අනික් උන්ට ඇඟිල්ල දික් කරලා වැඩක් නෑ

    • @csstudio8705
      @csstudio8705 2 ปีที่แล้ว

      @Fearless Buddy kapakirim nokara jayagrahanayak nae anith eka mama eka pakshekata kade yana ekek neme kauru karath hari de hari

    • @csstudio8705
      @csstudio8705 2 ปีที่แล้ว

      @Fearless Buddy indiyawa dirgakalina salasum ekka idiriyata yanne mn hamadema hodayi kiyanne nae gatha yuthu de aragena anikwa bahara karanna one

    • @csstudio8705
      @csstudio8705 2 ปีที่แล้ว

      @Fearless Buddy podi minihage idan hamoma kapa wenna onee eth eka wenne nae api diyunu wenneth nae

  • @slknowledgepanel
    @slknowledgepanel 5 ปีที่แล้ว +9

    ලංකාවේ මිනිස්සුන්ගේ හිතේ තියෙන පසුගාමී අදහස් නිසා ඕකට බැන්නට, කොළඹ කියන්නේ අද සංචාරකයෙක් ආවට කිසිම දෙයක් කරන්න බැරි නගරයක්. ඉතින් ඒ මිනිස්සු පුළුවන් ඉක්මනින් කොලබින් ඈත පලාත්වල සංචාරයට යනවා. ඒක වෙනස් කරන්න මේ වගේ ප්‍රොජෙක්ට් එකකින් තියෙන වාසිය හිතන්නේ නෑ කවුරුවත්. අපේ චැනල් එකේ අරමුණත් මේ පසුගාමී අදහස්වලින් පිරුණු සමාජයේ අනාගතය දිහා සුබවාදීව බලන උන් එකෙක් දෙන්නෙක්වත් ඇති කරන එක.

    • @gilbertkuruppu3917
      @gilbertkuruppu3917 3 ปีที่แล้ว

      මේක කේතුමතියක් වෙලා කුලූන උඩයිඳල බැලුවාම පෙනෙන තෙක්මානයේ කුසට අහරක් හිසට සෙවනක් නැතීව දුක්විදින අපේ සහෝදර පිරිස කොපමනක් නම් ඇතීද ?????????......

  • @sashiwithchamee5350
    @sashiwithchamee5350 5 ปีที่แล้ว +17

    චතුර අයියෙ ඔන්න මන් තමා අද ඔයාගෙ වැඩසටහම මුලින්ම බැලුවෙ හොදේ.. ආදරෙයි. පට්ට හොදේ. ජය වේවා...මගේ රට්ට බුදුසරණයි ...මේ වගේ හොද දේවල් තව තවත් මගේ රටේ ඉදි වේවා කියල පතනව....සමහරුන්ටනම් මේව ඇලජික්...අපි u ඇන් p.......🗼🗼🗼

  • @fathimari2923
    @fathimari2923 5 ปีที่แล้ว +14

    Wooow superb inside is very beautiful to look proud to be a Sri Lankan 😍

  • @nayanakarunarathna4780
    @nayanakarunarathna4780 5 ปีที่แล้ว +3

    ෂා...මාරම ලස්සනයි.⁣ලෝකයේ තියෙන 16 වෙනි උසම කුළුණ.ආඩම්බරයි අපේ රට ගැන.මහින්ද මහත්තයයි,ගෝඨාබය මහත්තයයි විතරයි වටිනාකමක් තියෙන රටේ පවතින දෙයක් කලේ.

  • @champamuthumala7558
    @champamuthumala7558 4 ปีที่แล้ว +16

    පුතේ තුනුරුවන් ගේම සරණයි .
    පුතේ තවදුරටත් කටයුතු කරගෙන යෑමට ඥානය ශක්තිය දවසින් දවස වැඩි වේවා .

    • @s.pirasanna2009
      @s.pirasanna2009 ปีที่แล้ว

      th-cam.com/video/FtL2oYFz8WM/w-d-xo.html

  • @janzatta5739
    @janzatta5739 5 ปีที่แล้ว +3

    මට හරිම ආඩම්බරයක් ආවා.ඒ වගේම දුකඉ.මේතරම් හොදට දියුණු කරගෙන ආපු රටට වෙච්ච දෙයක් 😥

    • @kaushalmadhusanka2085
      @kaushalmadhusanka2085 3 ปีที่แล้ว

      දැන් ආයෙ දියුනු වෙනොනෙ 🤣

  • @SpecialLife-k9r
    @SpecialLife-k9r 2 ปีที่แล้ว +4

    නෙළුන් කුළුන හරිම ලස්සනයි 💕🥰👍👍👍👍😍

  • @zenith1422
    @zenith1422 5 ปีที่แล้ว +16

    පට්ටම සතුටුයි මෙ වගෙ thenak dan අපෙ ලංකවෙ දකින්න තියෙන එක😍😍😍😍❤

  • @nandanichandrawathi8737
    @nandanichandrawathi8737 5 ปีที่แล้ว +27

    අපගේ අප්පච්චිට 🌻🌻🌻🌼🌼🌼🌹🌹🌷🌺🌺🌺🌷😍🌸🌸🌸🌸💮💕💕💕💕🇱🇰🇱🇰🇱🇰🇱🇰👌👌👌👌🍁🍁👍👍👍😢🌞🌞🌞🌞🌞💪💪💪💪💪💪💪

  • @TheLittleMasterLk
    @TheLittleMasterLk 5 ปีที่แล้ว +5

    කවදා යංටද ඔයාට පිං චතුර අයියෙ මෙහෙම හරි පෙන්නුවාට 😃😃😃❣️❣️❣️

  • @samithfernando2177
    @samithfernando2177 5 ปีที่แล้ว +12

    පුලුවන් නම් මේකට ගිහිල්ලා නම ගම ලව් එක වත ගොත ලියල වරෙව් බිත්ති වල..

  • @paramidarshanawijesomasilv6780
    @paramidarshanawijesomasilv6780 5 ปีที่แล้ว +3

    Respect ,මහින්ද සහ ගෝඨාභය මහත්වරුනේ...ලෝකයේ අනිත් රටවල් එක්ක බලද්දී ආඩම්බර වෙන්න දේවල් හදලා රටවෙනස් පැත්තකට අරන් ගියාට...💖💖💖💝💝 ඒ වගේම,මේක රජයේ සමාගමක් ස්ථාපිත කරලා පාලනය කරනවාට වඩා ආරක්ශක අමාත්‍යාංශය යටතේ පාලනය වෙනව නම් මං කැමති ....

    • @pasinduwijesinghe
      @pasinduwijesinghe 2 ปีที่แล้ว

      maru neda

    • @rohanjayalath8453
      @rohanjayalath8453 ปีที่แล้ว

      ඔවු ඔවු බව රට වල පල්ලටම යන්න පාර කැපුවේ මේව තමයි . හරියට ගෙවල් ඉඩම් උකස් තියල හත්දවසෙ මගුල් කනව වගෙ අමන වැඩ තමයි මේව රටේ කෘෂි ආර්ථික දියුණු නොකර මේ බොරූ වැඩ මොනවටද ඕක අවු . 50 යනවිට කම්බි දිරනව ඊට පස්සෙ ඉවරයි

  • @priyanimadhushika9607
    @priyanimadhushika9607 5 ปีที่แล้ว +4

    මුල පුරපු මහින්ද මහත්තයා සද්ද නැතුව අද නිහතමානීව සතුට සමරනවා ඇති. වෙන අයගේ වසගම් තිබුනට වැඩක් නෑ. DNA වල ඉදන් මුලු රටම ලෝකෙම ඔක්කොම දන්නවා බබා කාගෙද කියලා. ඔබතුමගේ සංකල්පයක් වගේම සාර්ථක ගමනක එක නැවතුම් පලක්. ස්තූතී ඔබතුමාට. චිරං ජයතු. ආසියාවේ ආශ්චර්ය .....

  • @dilanitdida8425
    @dilanitdida8425 5 ปีที่แล้ว +4

    Mahinda horage weda unp jvp thopita mada vitharai puluwan weda beha ape rata lassana karapu nidahase inna ratak berala dipu ranaviruwantath ape mahinda mahathatath theruwan saranai niyamai mr chathura jaya wewa

  • @අක්කුං.මල්ලි
    @අක්කුං.මල්ලි 5 ปีที่แล้ว +130

    ප්‍රභාකරන් නැති නිසා සතුටුයි ඒත් දැන් සහාරාන්ලා ඉන්නවා මහින්ද මහත්තයා ඒකත් නැති කරයි 2020 ජනාධිපති ගොටා

    • @omarajmal6086
      @omarajmal6086 3 ปีที่แล้ว

      Sharanwa athapukenawa neathikaranna onea

    • @kavinduminsara5323
      @kavinduminsara5323 3 ปีที่แล้ว

      u witharak newei rate minissuth nathi karala thiyenne

  • @sathirawattegama9580
    @sathirawattegama9580 5 ปีที่แล้ว +3

    ගොඩක් දෙනෙක් චූන් වෙනවා අපිත් දැන් ප්‍රංශය වගේ ඩුබායි වගේ කිය කියා..යකුනේ ප්‍රංශය කියන්නෙ දියුණු රටක්..ඩුබායි කියන්නෙ දියුණු අග නගරයක්..උන්ගෙ ඒක පුද්ගල ආදායම පොඩ්ඩක් හොයල බලන්න..ඊට පස්සෙ අපේ එක බලන්න..අපි තුන්වෙනි ලෝකෙ නොදියුණු රටක්..අපිට ඕවට වඩා කරන්න වැඩ තියෙනවා සල්ලි වලින්..තමන්ගෙ ගමේ ඉස්කෝලෙට ගිහින් බලන්න..තේරෙයි..ඉස්සෙල්ලා මිනිස්සුන්ට හොඳ ජීවිතයක් දීල ඊට පස්සෙයි ඕව කරන්න ඕන..අනික හිතන්න එපා ඔය කුලුන නිසා සංචාරකයො එයි කියලා..ඔයිට වඩා උස දියුණු කුලුනු මේ ආසියාවෙම තියෙනව බර ගානක්..දැන් කුණුහරප කියාගෙන එයි ඉතින්..සමාජ මාධ්‍යක හරියට හැසිරෙන්න දන්නෙ නැති නූගතුන් අපේ රටේ බහුතරය නිසා තමයි මේ වගේ වැරදි දේවල් හරි දේවල් වෙලා තියෙන්නෙ

  • @monikachamodi3755
    @monikachamodi3755 5 ปีที่แล้ว +9

    දැයේ නෙළුම් මල් පිපී සු⁣වඳ දෙයි... ජන හද තුල ඉපදී 🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • @shawnboy85
      @shawnboy85 2 ปีที่แล้ว +1

      Dan ithin nelum kuluna udata gihin panala mariyan

  • @jizzysstore5115
    @jizzysstore5115 2 ปีที่แล้ว +3

    සෝපානෙ වේගෙන් යන්න කරන්ට් එක තියෙනවද 🤣😅

  • @pamithagamage2873
    @pamithagamage2873 5 ปีที่แล้ว +3

    Thank you Mr.Mahinda Rajapaksha

  • @mbcfghss
    @mbcfghss 4 ปีที่แล้ว +14

    කැරකෙන අවන්හලේ එකපාර 255 කට ආහාර ගන්න කියපුවාම මට මතක් උනේ මැතිඇමති සැට් එක . සමහරවිට ඒකම ටාර්ගට් කරල පුටු 225 ක් තිබ්බ වෙන්නත් පුලුවන් 🤣🤣🤣 මොනව උනත් චතුර අයියෙ වීඩියෝ එක හොඳයි 👌👌👌

    • @anjanasenarath6545
      @anjanasenarath6545 ปีที่แล้ว

      Ammo ammo.....🤭🤭

    • @max-tq6vl
      @max-tq6vl ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @SLDHANU.
      @SLDHANU. 8 หลายเดือนก่อน

      225 neme bn 255 😂😂

  • @sithumlihina3810
    @sithumlihina3810 5 ปีที่แล้ว +5

    රජෙක් විසින්.සාදන ලද කුලුන..පොන්නයෙක් විසින් විවුර්ත කරන ලදි...(.thiththa unath Aththa meyai..)..

  • @tharangarathnapriya5029
    @tharangarathnapriya5029 5 ปีที่แล้ว +196

    මහින්ද සහ ගෝඨාභය මහත්වරුන්ගේ වැඩ ඒත් කාළකණ්නින්ට මේවා අමතකයි.

    • @maxworthperera6789
      @maxworthperera6789 5 ปีที่แล้ว +5

      Hajha 200l m hora Kala

    • @k-9674
      @k-9674 5 ปีที่แล้ว +1

      Ou eththatama

    • @blackgem3861
      @blackgem3861 5 ปีที่แล้ว +4

      Rajapaksha varun koti 200 maatiya gahala ban

    • @hasinduhimal2114
      @hasinduhimal2114 5 ปีที่แล้ว +2

      Black Gem umbala wage un innakan rata hadenne naa bn .umba nikan koti 200 matiya gahanakota ethana hitiya wage kiyanne😐😐🤔

    • @dilshandarshana8689
      @dilshandarshana8689 3 ปีที่แล้ว +15

      මහින්ද තමයි මේකට කොන්ක්‍රීට් ඇනුවේ

  • @sewuwndikawarnasooriya9030
    @sewuwndikawarnasooriya9030 3 ปีที่แล้ว +2

    ලස්සන යි කියන කට්ටිය කො

  • @sujasuja3318
    @sujasuja3318 5 ปีที่แล้ว +1

    බුදුවු සරනයි අපේ මහින්ද මහත්තයාට සහා පවුලේ හැමොටම ඔකත් පලකයන්ට ව්කුවුනලා කන්න දෙන්න එපා ඔබ තුවුමා බලා ගන්න බුදුවු සරනයි මහින්ද මත්තාගේ පවුලේ සැමැටම මම කුවෙට් සිට

  • @malikaswain7397
    @malikaswain7397 5 ปีที่แล้ว +5

    ආත්මාර්ථකාමි බව නිසා අපේ රට දියුණු වෙන්නේ නැහැ

  • @kasunsameer5730
    @kasunsameer5730 5 ปีที่แล้ว +7

    Thank u sir mahinda rajpaksha

    • @TUKTUKSLVIDEOS
      @TUKTUKSLVIDEOS 5 ปีที่แล้ว

      මන් ගොඩක් අාදරෙන් ඉල්ලන්නේ...මගෙ CHENAL ඒක බලලා අනිවාරෙන්ම SUBSCRIBE කරන්න කියල ඔයාලා හැමෝගෙම SUP ඒක දෙන්න.....
      th-cam.com/video/Bem4a-_eJsg/w-d-xo.html

  • @nilushamoraketiya9116
    @nilushamoraketiya9116 5 ปีที่แล้ว +3

    ජය වේවා..මහරජාණෙනි..ඔබයි අපේ හදවතේ විරුවා..ඔබතුමාට බුදු සරණයි මහින්ද මැතිදුණි...

  • @namimomp5932
    @namimomp5932 3 ปีที่แล้ว +1

    TraveL..wiTh..Derana..Chathura..Malli.Thankyou..🌷🌷🌷🌷

  • @epleblomst91
    @epleblomst91 5 ปีที่แล้ว +179

    අපේ රටට මිනිසුන්ට අමතක නොවන විශාල සේවයක් කරපු පුද්ගලයන් අතර වැජබෙන පුද්ගලයන් මහින්ද රාජපක්ෂ මැතිතුමා හා ගොඨාභය රාජපක්‍ෂ මැතිතුමා අපි ඔවුන්ට සදා ණයගැති යුතුයි.

    • @kelaniagencies2216
      @kelaniagencies2216 5 ปีที่แล้ว +6

      ඇයි ඕයි එතකොට කෝටි දෙසීය..... ඒ ණය තමයි ඔය වේලපහම කට්ටිය අරන් තියෙන්නේ.....

    • @mezjay6589
      @mezjay6589 5 ปีที่แล้ว

      Aniwa. Maawath sub karan yanna

    • @helendeepthi6165
      @helendeepthi6165 5 ปีที่แล้ว

      අනිවාර්යයෙන් kelani .

    • @chathuramadusanka7309
      @chathuramadusanka7309 5 ปีที่แล้ว +5

      @@kelaniagencies2216 සිරිසේන එහෙම කිව්වට මේ ආණ්ඩුව උනත් එ කොටි 200න් ටිකක් එ කියපු ආයතනයේ බැංකු ගිණුමට ගේවල තියෙනෙවා ඉතින් හරියටම කියන්න බැහැ එක හොරකමක්ද නැත්තම් සිරිසේන ට හරියටම ඒ ආයතනය හොයාගන්න පුලුවන් ද කියලා හොරකමක් නම් කලින් ආණ්ඩුවයි මේ ආණ්ඩුවයි දෙගොල්ලෝම් හවුල්

    • @abcbc9269
      @abcbc9269 5 ปีที่แล้ว +4

      හරියට මුන්ගේ සාක්කුවේ සල්ලි වලින් හැදුවා වාගේ ..පට්ට හොරූ ..ණය ගෙවන්නේ අපි.

  • @sajith9212
    @sajith9212 5 ปีที่แล้ว +19

    හොද එක,රස එක මල් වානේ පැණි ගෙඩි.. 🤔🤔🤔දකුණු ආසියාවෙ හොදම එවා ලංකාවේ..

  • @pageluv7016
    @pageluv7016 5 ปีที่แล้ว +1

    මෙතන කමෙන්ට් කරලා තියෙන බොහොමයක් අය පාට දෙකකට බෙදිලා එක්කෙනා ට එක්කෙනා බැන ගන්නවා. ඒකත් ගොඩක්ම තරුණ පරම්පරාවෙ අය. කනගාටුවට කරුනක් තාමත් අපේ අයට නොතේරෙන එකට පක්ෂ දෙකෙන් එක පක්ෂයක්වත් අවුරුදු 70 තිස්සේ කරපු දෙයක් නැහැ කියලා.
    හැමෝම කියනවා දියුනු කලා කියලා. ඒත් කෝ ඔය කියන දියුනුව? දියුනු වෙනවා කියන්නේ දළ දේශීය ආදායම වැඩි විම, උද්ඩමනය අඩුවීම , ජීවන තත්ත්ව උසස් වීම, රුපියලේ අගය ඉහළ යාම වගේ දේවල්. සංචාරකයන් වැඩියෙන් කැමති ඉතිහාසය සහ ස්වභාවික දේවල් බලන්න/අත්විදින්න. යුරෝපා රටවල් වලත් නොයෙකුත් ආකාරයේ ගොඩනැගිලි තියෙනවා ඒවා බලන්න යන්නෙ ඒවල අවුරුදු ගානක ඉතිහාසයක් තියෙන නිසා. අපි මුලින් කරන්න ඔනේ අපේ තියෙන සම්පත් රැක ගන්න එක. ඉතිහාසයෙන් ලැබුන දෙවල් ආරක්ෂා කරන එක. මොකද ඔය දේවල් විනාශ උනොත් කි.මි. දහස් ගානක් ගෙවාගෙන සංචාරකයන් අපෙ වගේ නොදියුණු රටකට එන්නේ නැහැ ඔය කියන කුලුණු බලන්න. පොඩ්ඩක් හිතන්න. ඔය කියන දියුනුව අපි ඇත්තටම බුක්ති විදිනවාද?
    පොඩ්ඩක් අහන්න අජිත් කොලොන්නෙ මහතාගේ දේශනා. ගොඩක් දේවල් තියෙනවා අපිට ඉගෙන ගන්න. රට වෙනුවෙන් කරන්න.

  • @minradamihinulee8741
    @minradamihinulee8741 5 ปีที่แล้ว +11

    අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමනි ,ඔබගේ සංකල්පයට බොහොම ස්තුති 🙏

  • @wasapofficial6480
    @wasapofficial6480 5 ปีที่แล้ว +4

    අව්ලක් නෑ ඉතින් අපි රටේම ජනතාව බදු ගෙවනවා.. දැකබලා සතුටු වෙන්න පුළුවන්.. හැබැයි ඉතින් ඊළඟට එන එකා මේක ඇමරිකාවට විකුණයි..☺️😉😂 ඉන්න හිතෙන රටක්

  • @wfyowfyo7124
    @wfyowfyo7124 5 ปีที่แล้ว +2

    attatama godak lassanai.e wagema ratakata valiu ekak tiyena wadak me.paksha paata bedayakin torawa me wage daskam api rate wesena janatawa widiyata agaya kala utumai....soooo happy becze this buld in sri lanka...

  • @rajiwgihan2619
    @rajiwgihan2619 5 ปีที่แล้ว +11

    Thank you 🙏 mahindha rajapaksha

    • @KethTamilTubing
      @KethTamilTubing 5 ปีที่แล้ว

      LMAO Chinese invested 80%, soon this will become property of China, just like the hambathoda port. Futilure development of port city. China is trapping Sri Lanka corrupted politicians very well. Only person in Sri Lanka is benefiting from it is Rajapakse's corrupted fraud family.

  • @thusithadinesh9
    @thusithadinesh9 5 ปีที่แล้ว +2

    බදු ගෙවන ඔබට ස්තූතියි ණය
    EXIM 18,774,000,000,00

  • @VideoLokaya
    @VideoLokaya 4 ปีที่แล้ว +1

    subtitle akanm karadarai background color akk dann apa text akata

  • @deepikadilhani8593
    @deepikadilhani8593 5 ปีที่แล้ว +4

    Ape rateth ehema dewal dakinna labuna eka nam wasanawak😍😍😍

  • @imeshcoolvlogs6057
    @imeshcoolvlogs6057 5 ปีที่แล้ว +3

    Proud of my motherland ..

    • @s.pirasanna2009
      @s.pirasanna2009 ปีที่แล้ว

      th-cam.com/video/FtL2oYFz8WM/w-d-xo.html

  • @ashiniyasanthika2932
    @ashiniyasanthika2932 5 ปีที่แล้ว

    Mahinda mahaththayage magapenweemen hadapu mee maha nirmanaya janathawata daayada karanna ethumage nama ganawath sadahan kalaanam. Wedak karala nihadawa balaa inna sebee naayakayek. Thank you Hon. MAHINDA RAJAPAKSHA. Chathura Aiya... oyatath thank you very much mehema dakinna widinna salassuwata.

  • @hss2119
    @hss2119 5 ปีที่แล้ว +5

    Pohottuwata X ?

  • @udeniindunil4985
    @udeniindunil4985 5 ปีที่แล้ว +1

    Wonder full Sri Lanka...congratulate..mr,mahindra Rajapaksa

  • @evanjaleendesilva9650
    @evanjaleendesilva9650 5 ปีที่แล้ว +3

    godak sathosai me deval dekkama.yaluvane me paravath norevati thaman ge vatina chandaya pavicchi karanna.

  • @gayanmadushanka4444
    @gayanmadushanka4444 3 ปีที่แล้ว

    අයියෙ ඔයාගෙ වැඩ සටහනට වඩා ඔයාගෙ කතාව අහන් ඉන්න ආසයි මාර වැදගත් දෙවල් ඔයා දන්නවා

  • @tharanganithennakoon8134
    @tharanganithennakoon8134 5 ปีที่แล้ว +3

    Thawa thawa mewani nirmana buhi wewa!!!🙏🙏🙏💪💪👍👍👍🙏🙏

  • @Sasi-v2s
    @Sasi-v2s 10 หลายเดือนก่อน +1

    කෝ බලන්න නෙළුම් කුළුණට අව අය ලයික් එකක් දාන්න ❤❤❤❤

  • @සමාධිපෑලියගොඩ
    @සමාධිපෑලියගොඩ 5 ปีที่แล้ว +17

    මහින්ද මහත්තයට බැන බැන රෙදි නැතිව ඇවිත් විවුර්ත කරයි නේ රනිල් ගලපිටින් වරාය වික්කාවගේ ටිකිරි මොලෙන් මේකෙත් විකුනයිද???????

  • @sajithmadhushanka6942
    @sajithmadhushanka6942 3 ปีที่แล้ว +1

    දුප්පතුන් ඉතින් බලා සැනසෙමි වගේ තමා.....

  • @shaikhaalhalawa2803
    @shaikhaalhalawa2803 5 ปีที่แล้ว +1

    Wow proud of you mr raajapaksha budu saranai obata

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 5 ปีที่แล้ว +3

    Sthuthi chathura burj Khalifa nam beluwa nelum kulunath balanna one aniwaryen....😍😍

  • @darmztad
    @darmztad 5 ปีที่แล้ว +2

    Mahinda Rajapaksha thanks for gave this to us

  • @duncantube716
    @duncantube716 5 ปีที่แล้ว +4

    Nice videos. Better if you can put english subtitles on all of it so other nationality will understand the beauty of our country. 👍

  • @amilaedirisooriya8853
    @amilaedirisooriya8853 5 ปีที่แล้ว +5

    නෙලුම් කුළුන අපිට ගොඩක් ලොකු සම්පතක්, ඒක බලගන්න එක අපි හැමෝගෙම වගකීමක්
    පාට පක්ෂ භේදයකින් තොරව මේ වෙලාවේ.දැනටමත් දේශපාලනය එකට එකතු කරන්න කරන්න තරම් මිනිස්සු කුහක වෙලා.
    ඔබතුමාගේ වැඩසටහන මීට වඩා විස්තර දුන්න නම් වටිනවා...

    • @shawnboy85
      @shawnboy85 2 ปีที่แล้ว

      Ow ne ban uba gihin eka balagena athe gahapan dan.gon baiyo

  • @samanbalal824
    @samanbalal824 5 ปีที่แล้ว +2

    Thank you Rajapaksha family!

  • @Hima44597
    @Hima44597 5 ปีที่แล้ว +7

    Mahinda maththayage daksha wada thami

  • @Lwanigasekara
    @Lwanigasekara 5 ปีที่แล้ว +1

    අපිත් ගිහින් තියෙනවා මේ වගේ කුලුනු වලට පිටරටදි සල්ලි ගෙවලා.. ඒත් ලන්කාවට මෙහෙම දෙයක් හදන්න අදහස ගෙනාව මිනිස්සුන්ට අපේ කුහක පරම්පරවේ තාමත් ගස් උඩ යන වදුරෝ බනිනවා...

    • @rohanjayalath8453
      @rohanjayalath8453 ปีที่แล้ว

      ඔවු ඔවු. ඔය මරාලෙ විතරයි නෙ ලංකාවට අඩු

  • @LahiruKadawathaarachchi
    @LahiruKadawathaarachchi 5 ปีที่แล้ว +5

    Next travel video aka #nelum #kuluna

  • @letsdoit4243
    @letsdoit4243 3 ปีที่แล้ว +1

    Chinese are everywhere in Sri Lanka. Did anyone noticed in this blog???, After few minutes later, is it belongs to chinese 🙄🤔

  • @shiranthi116
    @shiranthi116 5 ปีที่แล้ว +22

    ⁣මේක විවෘතකරන්න ඕන සිරා නෙවෙයි, මහින්ද. අනුන්ගේ දරුවන්ට උප්පැන්න දෙන එකමනේ ඉතිං මේ ආන්ඩුව කරන්නේ

  • @shaniperera1877
    @shaniperera1877 5 ปีที่แล้ว +5

    Very nice n most beautiful chathu,, really wow video ,,, අනෙ ඉතින් මහින්ද මහත්තයා නිසා මොනතරම් ලස්සන රටක් නිර්මාණය කරාද,,, unp ponnaya රටම විනාශ කෙරුව

    • @shaniperera1877
      @shaniperera1877 5 ปีที่แล้ว

      @@niroshanissanka412 ,, සහතික ඇත්ත 👍

    • @kelaniagencies2216
      @kelaniagencies2216 5 ปีที่แล้ว +1

      @@shaniperera1877 අනිවා....10000%

  • @charithaherath9897
    @charithaherath9897 5 ปีที่แล้ว +1

    දුර බලන bainoculer වගේ item ටිකකුත් වටේට දැම්මනම් පට්ට අර පිට රට තියන ඒවගෙ වගේ. Ticket පතක මිලත් සැලකිය යුතු ගානක තියෙන්න ඕනෙ ඉතිම්

  • @maliarachchige1956
    @maliarachchige1956 5 ปีที่แล้ว +26

    ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ගෝටාබය මැතිතුමාගේ සංකල්පයකට අනුව නිර්මාණය කරන ලද අපේම තාක්ෂණවේදී ඉංජිනේරුවන් අතින් නිර්මාණය කරන ලද නෙළුම් කුළුණට අයිතිවාසිකම් කියන්න බොහෝ අය ඇති එය රටට මොන ආකාරයෙන් මොන විදිහට කිවුවත් මහින්ද මහත්තයා කරපු දේවල් අගය කරන්න පුළුවන් ඉදිරියටත් එතුමාගෙන් රටට සේවයක් ලබා ගැනීමට සියලු දෙනා ම එතුමාට ගරු කරලා අත් වැල් බැඳ ගනිමු

  • @idila3270
    @idila3270 5 ปีที่แล้ว

    සොරි චතුර අයියා.රනවිරුවන් වෙනුවෙන් ඔක්කොම පාරට බහිමු ..එයාලට අපි වෙනුවෙන් යුද්ද කරන්න පුලුවන් නම්.
    අත් කකුල් නැතිකරගන්න පුලුවන් නම් .අපිට බැරිද එයාලා වෙනුවෙන් යමක් කරන්න..

  • @daylightroutine8613
    @daylightroutine8613 4 ปีที่แล้ว

    Get to know all about Lotus Tower :
    whats-she-loving.com/lotus-tower-nelum-kuluna-colombo-sri-lanka/
    නෙලුම් කුලුනේ සියළු දෙවල් දැනගන්න:
    whats-she-loving.com/lotus-tower-nelum-kuluna-colombo-sri-lanka/

  • @ayush9308
    @ayush9308 5 ปีที่แล้ว +3

    Baudhaynta sinhalayata wadagath pushpayak eh wageme me rata sinhala baudha ratak kiyala penwana thawath ek salakunak 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @TheShani2012
    @TheShani2012 4 ปีที่แล้ว +1

    දැන් ඉතිං දෙයියනේ කියල පැනල මැරෙන්න පුළුහන් - ටිල්ලිං

  • @gowsick4027
    @gowsick4027 5 ปีที่แล้ว +5

    China’s 🇨🇳 proud product

  • @ranjithkumara8257
    @ranjithkumara8257 4 ปีที่แล้ว +2

    Thank you chathura.

  • @shiranidove3152
    @shiranidove3152 5 ปีที่แล้ว

    Mr Rajapaksha ge weda . ethuma thawa hitiyanam thawa sanwardanya karanawa lankawa.god bless you mr Rajapaksha.

  • @amilapradeep5789
    @amilapradeep5789 5 ปีที่แล้ว

    Ane diyane ape rata neda me..api dubai wala dakina dewal wagema lassanata dan lankaweth thiyanawa..mahinda mahathtjaya ta banina unta me video dakinna labewa.....yako me ape rata neda.....kiyala apita mewa dakiddi hithenwa thank you chathura....

  • @nethminihettiarachchi8137
    @nethminihettiarachchi8137 3 ปีที่แล้ว

    සුපිරි chathura aiye oy thnks owa pennawat

  • @chamaramadusanka4667
    @chamaramadusanka4667 5 ปีที่แล้ว +8

    සාමාන්‍ය මිනිසුන්ට ඕනම කෙනෙක්ට බලන්න පුළුවන්ද කුළුණ උඩට ගිහින්?

  • @DeshanRamanayaka
    @DeshanRamanayaka 4 ปีที่แล้ว +3

    නෙලුම් මල පිපූ වගයි 2019/??/16

  • @chashinthadeshan8780
    @chashinthadeshan8780 5 ปีที่แล้ว +1

    Beauty of Srilanka .

  • @niropramu7003
    @niropramu7003 5 ปีที่แล้ว +44

    මෙවා කරපු රාජපක්ශ බයියන්ව අල්ලලා හිරේ දාන්න ඔනා මිත්‍රවරැනි ..😂😂😂😂

  • @wmsmusiclanka
    @wmsmusiclanka 5 ปีที่แล้ว +1

    Happy too much... Love Sri Lanka... 😘

  • @bellezzafood7413
    @bellezzafood7413 5 ปีที่แล้ว +6

    I love this program ❤️

  • @rgbguide273
    @rgbguide273 ปีที่แล้ว +1

    නෙලුම් කුලුනු 1000 තිබ්බත් කමන්නැ මෙ පරසරයට සතුන්ට හානි නොකර හදන්න

  • @indikaherath711
    @indikaherath711 5 ปีที่แล้ว

    Mahinda rajapaksha janapathiduni me obathumage unanduwai.jayawewa budu saranai...

  • @pushpakumari7771
    @pushpakumari7771 ปีที่แล้ว

    Nelum kulunata man godaaak adarei ❤ math asai yanna😊

  • @dumii_ya
    @dumii_ya 5 ปีที่แล้ว +3

    Proud as a🇱🇰❤️

    • @s.pirasanna2009
      @s.pirasanna2009 ปีที่แล้ว

      th-cam.com/video/FtL2oYFz8WM/w-d-xo.html

  • @priyaniranasinahapriyaniranasi
    @priyaniranasinahapriyaniranasi 3 ปีที่แล้ว

    Jaya.wawa.jaya.sri..sodha..daramaya.... laka darana..laka..mahtawa..araksaha.. kardawa..mama.isuru..soya..🙏🙏🙏

  • @viraj5042
    @viraj5042 5 ปีที่แล้ว +1

    මහින්දගෙ නෙලුම් කුලුනත් වරාය නගරයත් නිසා ලන්කාවේ ශක්තිමත් ආර්තිකයක් ගොඩනගන්න ස්වර්නමය අවස්තාවක් වැඩි කල් නොගොස් රටට ලැබෙනවා..ඒකෙන් පල නෙලාගන්න අපේදේ රැකගෙන රට ඉදිරියට ගෙනියන්න පුලුවන් මිනිස්සු ටිකක් පාලක පන්තියේ හිටියෙ නැත්නම් විනාසයි...අනික තව අවුරුදු ගනනාවකට පස්සෙ නැවතත් දෙමල අන්තවාදියෙක් නිසා ප්‍රරශ්නයක් එන්න පුලුවන් කියල මට හිතෙනව..ඒවටත් දැන්ම තියා අපි ලැහැස්ති වෙන්න ඕනි...

  • @මන්දාකිනිමන්දාකිනි

    පිං දිපන් අපේ අතිගරැ මහින්ද මහාතාට එතුමා නිසා තමයි ඔවා ඉදි උනේ......

    • @thediver168
      @thediver168 3 ปีที่แล้ว

      අපි තමයි හොදටම කරේ නේද

  • @vinaythakur1157
    @vinaythakur1157 2 ปีที่แล้ว +1

    Beautiful video I am from India

  • @mutumanikemutumanike3375
    @mutumanikemutumanike3375 5 ปีที่แล้ว +4

    attatama satutui pohottuwat me wage tama pipenne kiyala danne nati aya hitagttata kamak naha