Travel With Chatura | Parliament ( පාර්ලිමේන්තුව ) (Vlog 231)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව.
    ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව යනු, මන්ත්‍රීවරුන් 225 දෙනෙකුගෙන් හෙබි, ශ්‍රී ලංකාවේ ඒක-මණ්ඩල ව්‍යවස්ථාදායකය වෙයි. වසර-05 (19th Amendment) කාලසීමාවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගනු ලබන්නේ සමානුපාතික නියෝජනය යටතේ සර්වජන ඡන්දය භාවිතයෙනි. සියළු නීති සම්පාදනය කිරීම සඳහා බලය පාර්ලිමේන්තුව සතුය. එය ආදර්ශයට ගෙන ඇත්තේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව වෙයි.
    කථානායක හෝ ඔහු නොමැතිවිටෙක, නියෝජ්‍ය කථානායක (කාරක සභා සභාපති) හෝ නියෝජ්‍ය කාරක සභා සභාපති හෝ පාර්ලිමේන්තුවෙහි මුලසුන දරයි.
    ව්‍යවස්ථාදායක සැසියක් කැඳවීම, අත්හිටුවීම, වාර හමාර කිරීම, හෝ අත්හිටුවීමටද පාර්ලිමේන්තුව විසුරුවාහැරීමටද සඳහා බලය, රටෙහි ජනාධිපති සතු වෙයි. මන්ත්‍රීවරුන් 225 අතුරින් 196 දෙනෙකු, බහු-මන්ත්‍රී මැතිවරණ දිස්ත්‍රික්ක 22 වෙතින් තෝරා පත් කර ගනු ලැබේ. ජාතික මුළු ඡන්ද ප්‍රමාණයෙන් පක්ෂ (සහ ස්වාධීන කණ්ඩායම්) සඳහා ලැබුණු ඡන්ද ප්‍රමාණය ට අනුපාතික වශයෙන් ඉතිරි මන්ත්‍රීවරුන් 29 දෙනා ජාතික ලැයිස්තු වලින් තෝරා පත් කර ගනු ලැබේ.

ความคิดเห็น • 1.6K

  • @shanadosri
    @shanadosri 4 ปีที่แล้ว +1007

    ඇත්තටම මේක දකිද්දි ඇහැට කඳුලක් ආවා මෙතනට ඇතුල් වෙන්නවත් සුදුසු නැති පුද්ගලයො කොච්චර ඔතන ඉන්නවද කියලා හිතුනම

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 4 ปีที่แล้ว +25

      අපෙ රටෙ උගත් අය කොච්චර ඉන්නව.එහෙව් එකෙ පාදඩ, නුගත්, ජරා ,හොරු, දුශකයො සෙරම මෙතන.පාර්ලිමේන්තව කියන්නෙ රටක වැදගත්ම තැන.උතුම්ම තැන.එතනට එකතුවෙන්නෙ හරක් වගෙ මිනිස්සු ටිකක්.ඇතුලට මිරිස් කුඩු අරන් යනවා කියන්නෙ. බුද්දිමට්ටම කොතනද... අපි ලැජ්ජා වෙන්න ඔන.

    • @shanadosri
      @shanadosri 4 ปีที่แล้ว +19

      @@mallikajayasooriya4935 සම්පූර්ණ ඇත්ත කතාව එතන උත්තරීතලු එහෙනම් ලංකාවෙ තියෙන බන්ධනාගාරාත් උත්තරීතයි

    • @pradeepduminda724
      @pradeepduminda724 4 ปีที่แล้ว +9

      Patta horu tikata mona sapada

    • @RM-ju1gp
      @RM-ju1gp 4 ปีที่แล้ว +4

      very true....

    • @amandathathsarani6446
      @amandathathsarani6446 4 ปีที่แล้ว +6

      Ekanm aththa 👍👍👍👍

  • @sankawithanage7548
    @sankawithanage7548 4 ปีที่แล้ว +107

    නවසීලන්තයේ සිට ලියමි,
    ලංකාවේ ඉද්දි ඔතනින් යද්දි, පාර්ලිමේන්තුව දකිද්දි පුදුම කේන්තියක් ආවේ..ලංකාවේ ගොඩක් තරුණ කොල්ලෝ කෙල්ලේ ඔතනට කැමති නැහැ..ඒත් මේක බැලුවට පස්සේ... පාර්ලිමේන්තුව කොතරම් වටිනාකමක් තියෙන සොදුරු තැනක්ද කියල පොඩි ආදරයක් ඇති උනා..දේසපාලුවෝ ලැජ්ජ වෙන්න ඕනෙ මේවගේ උතුම් තැනක් හිරිකිතයක් නැතුව දූෂණය කරපු කරන එක ගැන..
    ඉතින් ආදරනීය පාර්ලිමේන්තුව , ඉවසගෙනෙ ඉන්න.. දැනගතිමි කෙලෙසනෙ බව ඔබව හැමදා පාපතර රකුසන්. මව්රට ආ විගස එන්නම් හමුවෙන්න. දියවන්නාවේ මෙතර සිට අහන් ඉන්නම් ඔබේ අදෝනාව.. අසා ඉන්නම් උබේ කදුලු කතාව. මටත් ඇඩෙයිද මන්දා

    • @nicenews8579
      @nicenews8579 3 ปีที่แล้ว +2

      ekata dan kiyanne වයස 70+ Naaki inna diyawanna mahalu niwasaya... th-cam.com/video/9lXRLedAcDo/w-d-xo.html

    • @inuwara6293
      @inuwara6293 3 ปีที่แล้ว

      yko building walin athi wadk na

  • @අචින්තරවිශංක
    @අචින්තරවිශංක 4 ปีที่แล้ว +352

    සමහර පාර්ලිමේන්තු මන්ත්‍රී වරු. ඒ වටිනාකම දැනගන්නෙත් මේ වීඩියො එකෙන් වෙන්ඩ පුලුවං.

  • @rukmalwaulanbokka6691
    @rukmalwaulanbokka6691 4 ปีที่แล้ว +45

    කරන ලද වැඩසටහන් වලින් පළමු ස්ථානය ලබාදීමට හැකි වැඩසටහනක් මේක.
    ඔබට ජය....

  • @shamalkafdo9592
    @shamalkafdo9592 4 ปีที่แล้ว +304

    බෝම්බා ගහපු කාලේ මේකටත් බෝම්බයක් ගහනකල් බලන් හිටියා...😁.. ඒත් මෙච්චර වටිනාකමක් තියනවා කියලා දකිද්දි ආඩම්බර කමක් දැනුනා♥️

  • @samangirasamangira4920
    @samangirasamangira4920 4 ปีที่แล้ว +85

    ඇත්තටම මම බලපු හොදම ට්‍රැවල් එක ..චතුර ..පුලුවන්නම් මේ විදියට ජනාධිපති ලේකම් කාර්‍යාලය ,කොටුව ජනාධිපති මන්දිරය ,අරලියගහ මන්දිරය ට්‍රැවල් කරන්නකො...

    • @rupamangalika4767
      @rupamangalika4767 4 ปีที่แล้ว +1

      ow honda aahasak

    • @k.dilshanperera5977
      @k.dilshanperera5977 3 ปีที่แล้ว

      Yes I absolutely agree that comment
      Can u do that chathura brother 💫🤗

  • @kavindugunathilake7072
    @kavindugunathilake7072 4 ปีที่แล้ว +188

    ලෝකෙ මන් දැකල තියෙන ලස්සනම ප්‍රෞඩම පාර්ලිමේන්තුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. ඉන්න මිනිස්සුත් ඒ ප්‍රෞඩත්වයට සාධාරණීකරණයක් කරා නම් මේ සුන්දරත්වය තව තවත් වැඩි වෙනවා. අලුත් පාර්ලිමේන්තුවේවත් ඒ බලාපොරොත්තු ඉශ්ට වේවා ❤️

    • @Fred-yo9le
      @Fred-yo9le 4 ปีที่แล้ว +4

      Wenne na bn😢😢😢😢

    • @chanithpeduruarachchi4425
      @chanithpeduruarachchi4425 4 ปีที่แล้ว +13

      ඔයා ලෝකෙ ගැන පොඩ්ඩයි දන්නෙ 😂

    • @kavindugunathilake7072
      @kavindugunathilake7072 4 ปีที่แล้ว +4

      chanith peduruarachchi ලස්සන සාපේක්ෂ දෙයක් 😵

    • @sagaraperera6666
      @sagaraperera6666 4 ปีที่แล้ว +1

      😁😁😜 බලාගෙන ඉන්න

    • @erandiesayumika1813
      @erandiesayumika1813 3 ปีที่แล้ว +1

      🤣🤣🤣

  • @tharindubalasuriya6614
    @tharindubalasuriya6614 4 ปีที่แล้ว +162

    👉සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුම නැරඹිය යුතුම වැඩසටනහක්..
    👉චන්දයට පෙර මෙය පෙන්වූයේනම් වැඩසටහනත් රටත් මීටත් වඩා සුන්දර වන්නට තිබුනා...
    👉මෑත කාලයේ බිහිවූ අග්‍ර ගන්‍යම වැඩසටහන බව කුහක කමින් තොරව මෙය නරඹන ඕනෑම කෙනෙකුට වැටහේවි...
    👉චතුර ඇතුළු දායක වූ සියලුම දෙනාට හදපිරි ආචාරය 🙏🏽🙏🏽🙏🏽

    • @ruvini.thakshi
      @ruvini.thakshi 4 ปีที่แล้ว

      😌🙏❤️

    • @mdh5961
      @mdh5961 4 ปีที่แล้ว +3

      චතුර මෙවැනි වටිනාම තැන් බැලිමට අවස්ථාව
      ලැබුණාට ගොඩාක් පිං ඒ වගේම ස්තුතියි.ඔබේ
      නම කවුද දැම්මේ.වචනයේ පරිසමාප්තියෙන් ඔබට
      ඒ චතුරකම ලැබී තිබෙනවා.නියම චතුර හඬ කිව-
      යුතු තැනට නියම පිලිතුර සපයනවා.එයට විරුද්ධ
      පාර්ශවය අනන්තයි.බුදු හාමුදුරුවන්ටත් පාපිෂ්ඨ
      අය හිටියා නොසැලි ඉදිරියට යන්න.පාර්ලිමෙන්තුව
      මොනතරම් උත්තරීතර තැනක්ද.මෙවැනි තැනකට
      නේ ප්‍රශ්න ඇතිවුණේ.මොනතරම් ඛේදජනකද.මින්
      ඉදිරියට මෙවැනි තැන්වලට යැවිය යුත්තේ නියම
      බුද්ධිමතුන්.අපේ අලුත් නුතන පරපුරට හොඳම
      වැඩ සටහනක් මෙය.පිංවත් දරුවනේ හොඳ දු-
      දරුවන් ලෙස රටට අවංක සේවකයෙක් ලෙස
      මෙවැනි උත්තරීතර තැනට යන්න සුදුසුකම්
      ලබන්න.(බුද්ධියෙන් අඩු පිරිස් තමයි කටේ සැර
      පෙන්න ගෙන දඟලන්නේ) චතුර ඔබේ හැම
      වැඩසටහනක්ම අතිවිශ්ෂ්ටයි.බොහෝම ස්තුතියි.

    • @foveromw
      @foveromw 4 ปีที่แล้ว

      අලි එක්ස්ප්‍රස් එකෙන් ආයි පැය 24 කට ඔෆර් එකක් දීලා තියෙනවා LKR 3693.80 ක කූපන් එකක් ෆ්‍රී ඔර්ඩර් කරන්න..
      දවසක් ඇතුලත විතරයි valid ඉක්මන්ට පල්ලෙහා ලින්ක් එකෙන් ගිහින් කූපන් එක ගන්න.. ඇප් එක නැත්තම් රෙජිස්ටර් වෙන්න.. දවසක් විතරක් තියන චාන්ස් එකක් 😀😀
      Get LKR 3,693.80 !
      Your bonus is waiting to be activated.
      a.aliexpress.com/_d7VMnG8

  • @TheYasanuwan
    @TheYasanuwan 4 ปีที่แล้ว +81

    මේක ඡන්දෙට සතියකට විතර කලින් දෙරණෙ ම පැයක් අරං පෙන්නුවානම් මේ උත්තරීතර පාර්ලිමේන්තුවට පත්වෙලා එන පිරිස තව ටිකක් ෆිල්ටර් කරලා ගන්න තිබ්බා.

    • @isurufernando534
      @isurufernando534 4 ปีที่แล้ว +5

      Ethkta Gota ge votes adu wenwa ne. ehma krnne naa derana

    • @sagaraperera6666
      @sagaraperera6666 4 ปีที่แล้ว

      දුකයි දුකයි 😂😁😁

    • @foveromw
      @foveromw 4 ปีที่แล้ว

      අලි එක්ස්ප්‍රස් එකෙන් ආයි පැය 24 කට ඔෆර් එකක් දීලා තියෙනවා LKR 3693.80 ක කූපන් එකක් ෆ්‍රී ඔර්ඩර් කරන්න..
      දවසක් ඇතුලත විතරයි valid ඉක්මන්ට පල්ලෙහා ලින්ක් එකෙන් ගිහින් කූපන් එක ගන්න.. ඇප් එක නැත්තම් රෙජිස්ටර් වෙන්න.. දවසක් විතරක් තියන චාන්ස් එකක් 😀😀
      Get LKR 3,693.80 !
      Your bonus is waiting to be activated.
      a.aliexpress.com/_d7VMnG8

  • @anudilhani5920
    @anudilhani5920 4 ปีที่แล้ว +17

    නීති ශිෂ්‍යයෙක් විදිහට 2008 අවුරුද්දේ පාර්ලිමේන්තුව බලපු ඒ මතකය අලුත් කලාට ස්තූතියි 🙏 🙏 🙏

  • @rupasinghadarmadasa6993
    @rupasinghadarmadasa6993 4 ปีที่แล้ว +57

    ඇත්තටම එක දැකපු ගමන් හිතට කියා ගන්න බැ දුකක් එක්කම අඩම්බරයක් දැනුනා එ මෙච්චර ලස්සන වටිනා තැනක අපේ චන්දෙ පත් වෙලා ගිහිල්ලා මි හරක් වගෙ ලැජ්ජා බය දෙකම නැතුව හැසිරෙන විදිහ දකිනකොට ඉස්සර රජවරු ඔය විදිහට පන්සල් තමා නිර්මාණය කලෙ

  • @tbsupun8702
    @tbsupun8702 4 ปีที่แล้ว +79

    ඔයා තමයි චතුර මිනිහා. නොදැනෙන්න දෙනවා නේද. මේ වගේ උතුම් තැනක ඉන්නෙ වැඩිපුර හරක් කියලා. අන්න ඒකට තමයි බ්‍රෝ අපි ඔයාට ආදරේ

    • @supundilshan4933
      @supundilshan4933 2 ปีที่แล้ว +3

      එවා ඔක්කොම රගපෑම් මචන් 🙂

    • @KapilaWimalasena
      @KapilaWimalasena ปีที่แล้ว

      කම්බ හොරු එකතුවෙන ගුබ්බෑයම

    • @rishwarandika2211
      @rishwarandika2211 6 หลายเดือนก่อน

      Chathura ❤

  • @nishanifdo8036
    @nishanifdo8036 4 ปีที่แล้ว +558

    ට්‍රැවල් විත් චතුර වැඩසටහන දෙරණ නාලිකාවෙ පෙන්නන්නැත්තෙ අැයි? අර පිටරට බාල නාට්‍ය අයින් කරල එ්ක අායෙ දාන්න පුලුවන්නම් ගොඩක් වටිනවා.

    • @sanjusanju3120
      @sanjusanju3120 4 ปีที่แล้ว +5

      අනිවා, ඉතා වටිනා වැඩසටහනක් නැ,

    • @kalanalakshan5848
      @kalanalakshan5848 4 ปีที่แล้ว +1

      Aniwa aduma gane ada derane wat pennanawa nam

    • @donruwan2483
      @donruwan2483 4 ปีที่แล้ว +2

      කොරොනා නිසා නවත්තලා තියෙන්නෙ

    • @hubsl-hub9090
      @hubsl-hub9090 4 ปีที่แล้ว +1

      තරගයෙන් පසු ප්‍රථම වැඩසටහන 🌻
      Elephant House Wondervoice Programme.❤️
      th-cam.com/video/5_ea6Q5manA/w-d-xo.html

    • @whoisthat1684
      @whoisthat1684 4 ปีที่แล้ว +1

      Absolutely

  • @sithumgunarathna6038
    @sithumgunarathna6038 4 ปีที่แล้ว +12

    "Travel with චතුර"
    Travel වල මම දැකපු විශිෂ්ටතම වැඩසටහන වගේම traveling වලට එහා ගිය පණිවිඩයක් ලෝකෙට කියා දෙන, සිත්ගන්නාසුළු නිර්මාණශීලි රටාවකින් ඉදිරිපත් කරන යුගයේ මම දැකපු සුන්දරම වැඩසටහන...
    Well done චතුර...

  • @slgaming4117
    @slgaming4117 4 ปีที่แล้ว +133

    බොරු කියන්න ඕන නෑ මටත් යන්න ආසා හිතුනා මන්ත්‍රී කෙනෙක් වෙලා ...මම බලපු චතුරගේ හොඳම වැඩසටහන

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 4 ปีที่แล้ว +1

      Eka attha balanna maha pahath vidiyata comments karala samaharu

    • @slgaming4117
      @slgaming4117 4 ปีที่แล้ว

      @@kanthikankanamgamage7921 kanagatui

    • @foveromw
      @foveromw 4 ปีที่แล้ว

      අලි එක්ස්ප්‍රස් එකෙන් ආයි පැය 24 කට ඔෆර් එකක් දීලා තියෙනවා LKR 3693.80 ක කූපන් එකක් ෆ්‍රී ඔර්ඩර් කරන්න..
      දවසක් ඇතුලත විතරයි valid ඉක්මන්ට පල්ලෙහා ලින්ක් එකෙන් ගිහින් කූපන් එක ගන්න.. ඇප් එක නැත්තම් රෙජිස්ටර් වෙන්න.. දවසක් විතරක් තියන චාන්ස් එකක් 😀😀
      Get LKR 3,693.80 !
      Your bonus is waiting to be activated.
      a.aliexpress.com/_d7VMnG8

  • @nishanwishwalekhe9980
    @nishanwishwalekhe9980 4 ปีที่แล้ว +129

    මෙවන් සැප තැනක්
    දැනුම් භාණ්ඩාගාරයක්
    පරිහරණය කරති
    හරක් රැලක්..

    • @kanthi1038
      @kanthi1038 3 ปีที่แล้ว +1

      ඇත්තමයි.........................

    • @nicenews8579
      @nicenews8579 3 ปีที่แล้ว

      ekata thawa tikak ekathu kaloth.... Naaki ralak...බලන්න මේ අය wayasath ekkama th-cam.com/video/9lXRLedAcDo/w-d-xo.html

  • @geethliyanage9683
    @geethliyanage9683 4 ปีที่แล้ว +38

    වැඩසටහන බලන්න කලින්ම 👍 කරා.පාර්ලිමේන්තුවේ ඉන්න අය කෙසේ වෙතත් මේ තරම් ඉතිහාසයක් තියෙන වැදගත් තැනක් ගැන පරිපූර්ණ විස්තරයක් කරාට චතුර ඔබට බොහෝම ස්තූතියි!!! නොදන්නා ගොඩක් දේවල් දැනගන්න ලැබුනා. 🙏🙏🙏

  • @tommyliyanage4169
    @tommyliyanage4169 4 ปีที่แล้ว +7

    චතුර කියන්නේ තමන් ඉපදුණු රටට අවංකවම ආදරය කරන හොඳ තරුණයෙක් මට දැනෙන විදියට දැන් ඉන්න ජනමාධ්‍ය කරුවන් අතරින් වැඩිම ප්‍රේක්ෂක ආදරයක් ලබන මාධ්‍යවේදියා

  • @ransaranethkelum6230
    @ransaranethkelum6230 4 ปีที่แล้ว +46

    ජනප්‍රිය හැමොම මේකේ නැවතුනාට කමක් නැ, chathura ඔබ තුමා නවතින්න එපා

    • @sagaraperera6666
      @sagaraperera6666 4 ปีที่แล้ว

      😂😂

    • @aviiboy7867
      @aviiboy7867 4 ปีที่แล้ว +1

      උබ කියන්නෙ මෙතනට ජන්ප්‍රිය හරක් ටිකම යැව්වම ඇතිද.චතුරයනම් ඔතනහිටියට අවුලක් නෑ

    • @Thedarklord05
      @Thedarklord05 4 ปีที่แล้ว +1

      උඹ කියන්නෙ වැඩකට ඇති මොලේ තියන උන්ව යවන්නැතුව රට හරක්වම යවන්න කියලද..?😕

  • @piyumidivarathne4540
    @piyumidivarathne4540 4 ปีที่แล้ว +4

    මම දේශපාලන විද්‍යාව ඉගෙන ගන්න ශිෂ්‍යාවක්. මට මේ වීඩියෝ එක ගොඩක් වටිනවා මොකද,අපි පාර්ලිමේන්තුව බලන්න ගියත් දකින්න බැරි ගොඩක් දේවල් මේ වීඩියෝ එකෙන් බලන්න ලැබුණා. චතුරට සහ travel with chathura කාර්‍ය මණ්ඩලයට බොහොම ස්තූතියි..🙏🙏

  • @sachinvinodlk
    @sachinvinodlk 4 ปีที่แล้ว +59

    පොඩිකාලෙ ස්කෝලෙන් එක්කන් ගියා තාමත් මතකයි අද වගේ..

  • @sajanayasas5
    @sajanayasas5 3 ปีที่แล้ว +11

    ඔයා නම් perfect චතුර අය්යේ මගෙ ආදරනීයම මාද්‍යවේදියා වගේම ලන්කාවෙ හොදම දක්ශම මාද්‍ය වේදියා♥💎🙏

  • @rasikarathnayakamanika6757
    @rasikarathnayakamanika6757 4 ปีที่แล้ว +32

    මම පාර්ලිමේන්තුව දකිද්දී හිතුණා දෙයක් තමයි මහජනතාව ඇත්තෙන්ම යවලා තියන්නෙ නුසුදුසු පිරිසක් 20/25 වෙනකොට වත් බුද්ධිමත්ම මිනිසු යවන්ඩ මට හරි කනගාටුයි මොකද අපි කවදාවත් දැකලා තිබුණේ නැති නිසා 😥

  • @laatrendy6048
    @laatrendy6048 4 ปีที่แล้ว +34

    චතුර චන්දේ ඉල්ලුවනම් මොන
    දිස්ත්‍රික්කෙන් ඉල්ලුවත් 1 2 3 අතර ඉන්නවා♥️♥️♥️

    • @sanathdivakara9008
      @sanathdivakara9008 3 ปีที่แล้ว +1

      යකෝ ජනාධිපති ජනාධිපති

    • @Abhikheminda
      @Abhikheminda 3 ปีที่แล้ว

      ඒක හරි

  • @NUWANPEIRIS-nsplive1
    @NUWANPEIRIS-nsplive1 4 ปีที่แล้ว +111

    පිටතින් පෙනෙන ගගෞරවාන්විත බව, ඇතුලතින් චිත්‍ර වලින් හා සිතුවම් වලින්, ගෞරවාන්විත බව පිළිබද සතුටක්ටක්ද ඇතුළුවීමේදී සාමාන්‍ය මිනිසාට ඇති වාරණ පිළිබද සැලකීමේදී සහ එහි ඇතුලත සිටින බොහෝ අය සතුව එසේ නොමැතිවීමත් ශ්‍රී ලංකා මාතාව ලද අබාග්‍යයකි ...��

  • @KONARAVLOG
    @KONARAVLOG 4 ปีที่แล้ว +243

    මේ වගේ ගෞරවනීය තැනකට හොරෙන් මිරිස්කුඩු,පිහිකෑලි අරගෙන යන්න තරම් ඓතිහාසික ඩයලුත් ඉන්නවා... ඒ අයට මේකට එන්න තමනුත් උදව් කරා කියලා දැනනෙනකොට දුකකුත් දැනෙනවා ඇති නෙහ්🤭

    • @samangirasamangira4920
      @samangirasamangira4920 4 ปีที่แล้ว +6

      ඇත්තටම ..කොච්චර විනයක් ඇතුව ඉන්න ඕනි තැනක්ද...

    • @arunukithmina4774
      @arunukithmina4774 4 ปีที่แล้ว +2

      😥😥😥

    • @vishusarani1339
      @vishusarani1339 4 ปีที่แล้ว +3

      😑😑

    • @shojithks5213
      @shojithks5213 4 ปีที่แล้ว +5

      e amba 🥭 kanna pihi miris kudu 🤣🤣🤣

    • @nadeekakumari4176
      @nadeekakumari4176 3 ปีที่แล้ว +2

      අනිවා

  • @119dinesh3
    @119dinesh3 4 ปีที่แล้ว +41

    ගෙදර හැමෝම එකතු වෙන 8ත් 10ත් අතර මේ වගේ වැදගත් වැඩසටහන් දැමිය යුතුයි ..

  • @mdh5961
    @mdh5961 4 ปีที่แล้ว +4

    චතුර මෙවැනි වටිනාම තැන් බැලිමට අවස්ථාව
    ලැබුණාට ගොඩාක් පිං ඒ වගේම ස්තුතියි.ඔබේ
    නම කවුද දැම්මේ.වචනයේ පරිසමාප්තියෙන් ඔබට
    ඒ චතුරකම ලැබී තිබෙනවා.නියම චතුර හඬ කිව-
    යුතු තැනට නියම පිලිතුර සපයනවා.එයට විරුද්ධ
    පාර්ශවය අනන්තයි.බුදු හාමුදුරුවන්ටත් පාපිෂ්ඨ
    අය හිටියා නොසැලි ඉදිරියට යන්න.පාර්ලිමෙන්තුව
    මොනතරම් උත්තරීතර තැනක්ද.මෙවැනි තැනකට
    නේ ප්‍රශ්න ඇතිවුණේ.මොනතරම් ඛේදජනකද.මින්
    ඉදිරියට මෙවැනි තැන්වලට යැවිය යුත්තේ නියම
    බුද්ධිමතුන්.අපේ අලුත් නුතන පරපුරට හොඳම
    වැඩ සටහනක් මෙය.පිංවත් දරුවනේ හොඳ දු-
    දරුවන් ලෙස රටට අවංක සේවකයෙක් ලෙස
    මෙවැනි උත්තරීතර තැනට යන්න සුදුසුකම්
    ලබන්න.(බුද්ධියෙන් අඩු පිරිස් තමයි කටේ සැර
    පෙන්න ගෙන දඟලන්නේ) චතුර ඔබේ හැම
    වැඩසටහනක්ම අතිවිශ්ෂ්ටයි.බොහෝම ස්තුතියි.

  • @Saminda912
    @Saminda912 4 ปีที่แล้ว +36

    ඇත්ත්ටම වටිනවා..චතුර අයියෙ.අපි නොදකපු දේවල් පෙන්නුවට.ආදරෙයි....බ්‍රෝ

  • @iroshugunasekara4732
    @iroshugunasekara4732 4 ปีที่แล้ว +44

    දෙන්න ඕනෙ ඒවා ..
    ගාන්ට හින්ට් එකෙන්ම ....
    දෙන ලස්සන...
    එකත් නරකම නෑ ඉතින් 😂😂😂

    • @desilva4832
      @desilva4832 3 ปีที่แล้ว

      Harak owun nemei me rate owunta chandaya dena ewun owun haraknm ochara lassanata salli gahaganna baha owun harak nemei habai deshadrohiyo echarai

    • @lonaal2941
      @lonaal2941 3 ปีที่แล้ว

      Harak tika kojima oya vidihata haseranni

    • @ranjithfernando7314
      @ranjithfernando7314 2 ปีที่แล้ว +1

      හරක් ඉන්න පින් තැනක්

  • @gihansiriwardhana7085
    @gihansiriwardhana7085 4 ปีที่แล้ว +98

    Documentary at its best. Well done Chathura and TV Derana team

  • @geemathaka4233
    @geemathaka4233 4 ปีที่แล้ว +13

    කොච්චර සුන්දර, වටිනා ලස්සනම ලස්සන ප්‍රෞඩ ශ්‍රී ලංකා උත්තරීතර පාර්ලිමේන්තුවට රටේ බහුතරය විසින් පත් කරලා යවන මේ රට විනාශ කරන කපටි නරි ගැන හිතුවාම ලොකු දුකක් වගේම ලැජ්ජාවක් දැනෙනවා..😥😥😥

  • @rasikarathnayakamanika6757
    @rasikarathnayakamanika6757 4 ปีที่แล้ว +47

    මහජන මුදල් වෙලින් සුර සැපැ විඳින මිනිසු අහිංසක මිනිසුන්ට බොන්න වතුර ටිකක් නැ එතකොට අපේ රටෙ මිනිසු කොච්චර පවු ද 😥

  • @NS-qq4vk
    @NS-qq4vk 4 ปีที่แล้ว +10

    දියවන්නාවේ තිබෙන ඉතා අලංකාර ස්ථාන ...උතරීතර..බව ව්දහා දක්වන දැකුම් කළුය....එම බිමට පය තබන සියල්ලෝම උත්තරීතර උනා නම් තමයි හොද 👌👌

  • @flevienify
    @flevienify 4 ปีที่แล้ว +403

    මේක පෙන්නන්ඩ තිබ්බේ ඡන්දෙට කලින්නේ චතුර....

  • @amindaprabath1427
    @amindaprabath1427 4 ปีที่แล้ว +24

    මටත් ඔතන්ට යන්ට ආසයි..නිකම් නෙවෙ චන්දේ දිනලා...අද තමා ඉස්සෙල්ලාම කියන්නෙ...හිතේ තිබ්බා හැබැයි..💗💗බලමු සැබෑ කරගන්ට..

    • @slhitsong4544
      @slhitsong4544 4 ปีที่แล้ว

      Ratata wadak kranna ynna suba pathanwa...

    • @amindaprabath1427
      @amindaprabath1427 4 ปีที่แล้ว

      @@slhitsong4544 තෑන්ක්ස් ..ඒ වචනෙත් ඇති 😙😙

    • @slhitsong4544
      @slhitsong4544 4 ปีที่แล้ว

      @@amindaprabath1427🙂🙂👍👌

    • @ramamividanage8208
      @ramamividanage8208 4 ปีที่แล้ว

      හොඳ mantri කෙනෙකු වෙලා රටට සේවයක් කරන්න 💪💪💪👏👏👏👏

    • @amindaprabath1427
      @amindaprabath1427 4 ปีที่แล้ว

      @@ramamividanage8208 තැන්ක්ස් වචනෙත් ඇති. 😍😍

  • @lifeforvidu7055
    @lifeforvidu7055 4 ปีที่แล้ว +34

    ශ්‍රි ලාංකිකයෙක් අනිවාර්යෙන් නැරබිය යුතු වැඩසටහනක් 👆

  • @chamarachandimal1703
    @chamarachandimal1703 4 ปีที่แล้ว +4

    පාර්ලිමේන්තුවේ වැඩ කරන කාර්‍යමන්ඩලෙ කෙනෙක් විදිහට මන් මේ video එක දැකලා නිහතමානී ආඩම්බරයක් හිතුනා. මේ වගෙ උසස් තැනක වැඩ කරන්න ලැබීම සම්බන්දව. ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @pasindumadushan3048
    @pasindumadushan3048 4 ปีที่แล้ว +315

    ලොකු දුකක් වගේම ලැජ්ජාවක් දැනෙනවා මේවගේ තැනකට රටේ බහුතරය විසින් පත් කරලා යවන මිනිස්සු ගැන හිතුවාම....😑
    යම් වෙනසක් විය යුතුමයි...සෑම දෙයකම....☝

    • @tharinduniroshan1
      @tharinduniroshan1 4 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

    • @nilugunarathna6100
      @nilugunarathna6100 4 ปีที่แล้ว +1

      L

    • @lilyarsecularatne3456
      @lilyarsecularatne3456 4 ปีที่แล้ว +2

      Waetath nearath goyam kaa nam; kata kiyamuda aecamaruwa?

    • @riadmackeen7220
      @riadmackeen7220 4 ปีที่แล้ว +1

      Such an important place.Thanking you Chatura, for illustrating the importance to the general public.At the same time reminding the 225,what and who, they represent. Hope that we dont get to see disrespectful behaviours, in the future.
      GOD Bless.
      Best regards to all all.

    • @ehamparanathanmowleesan5988
      @ehamparanathanmowleesan5988 4 ปีที่แล้ว +1

      Tykajendrankaja

  • @pushpanjaleekaushalya9405
    @pushpanjaleekaushalya9405 4 ปีที่แล้ว +3

    අපේ රටේ මේ වගෙ තැනක් තියෙන එක ඇත්තටම අභිමානයක්...මේ ගමන මෙතනින් අලුත් රටක් බිහි වෙයි කියල විශ්වසෙන් ඉන්නවා..
    .thankyou chathura.... මේ දේවල් අපිට පෙන්නුවට...💖🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🏵️🌷🌷🌷🌷🌷

  • @shanadosri
    @shanadosri 4 ปีที่แล้ว +394

    කොච්චර සුන්දර තැනක් ද මේ රට විනාශ කරන කපටි නරියෝ ටිකට යන්න හදලා තියෙන්නේ

    • @ericaferdinandaz846
      @ericaferdinandaz846 4 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම

    • @user-er1se8ej8r
      @user-er1se8ej8r 4 ปีที่แล้ว +4

      Matath dukai othana inne buddimath aya abuwen nisa....

    • @hubsl-hub9090
      @hubsl-hub9090 4 ปีที่แล้ว +1

      තරගයෙන් පසු ප්‍රථම වැඩසටහන 🌻
      Elephant House Wondervoice Programme.❤️
      th-cam.com/video/5_ea6Q5manA/w-d-xo.html

    • @sanjeewamadusanka35
      @sanjeewamadusanka35 4 ปีที่แล้ว +8

      ඒ නරියෝ යවන්නේත් අපිම කියලා දැනෙනකොට කොච්චර දුකයිද

    • @shanadosri
      @shanadosri 4 ปีที่แล้ว +10

      @@sanjeewamadusanka35 ඇත්තෙන්ම තවම අපේ මිනිස්සු ඡන්දය පාවිච්චි කරන්නේ සිල් රෙද්ද ටයි වැසිකිලි පෝච්චිටයි ටකරමටයි සිමෙන්ති කොට්ටයටයි,,ඔහුන්ගෙ අනාගතය එතැනින්ම නතර වෙලා කියලා ඔහුන්ට තේරෙන්නෙනැ

  • @agdevinda6819
    @agdevinda6819 ปีที่แล้ว +1

    අදින් පස්සේ මගෙන් කවුරු හරි ඇහුවොත් ලංකාවේ ලස්සනම තැන මොකද කියලා ඒ තමා පාර්ලිමේන්තුව .225 නිසා කලකිරිලා හිටියට එතන හරි ලස්සනයි

  • @MGKavi-fr9po
    @MGKavi-fr9po 4 ปีที่แล้ว +10

    ඇත්තටම මමත් ආසාවෙන් බලුවා මේ වැඩසටහන . ලොකු පොඩි කාටත් ඉතා වටිනා වැඩසටහනක් . ස්තූති චතුර අයියේ. ගොඩක් ලස්සනයි

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

  • @Rane1557
    @Rane1557 4 ปีที่แล้ว +200

    චතුරයත් කවදහරි ඔතනින් නතරවෙයි කියලා හිතෙන්නෙ මට විතරද ? 🧐

    • @neluwakookie9564
      @neluwakookie9564 4 ปีที่แล้ว

      ★★★★★★★♡☆♥

    • @Aarya5945
      @Aarya5945 4 ปีที่แล้ว +6

      Chathuritath nathara wenna Oni methanin🙈🤩

    • @rajitha369
      @rajitha369 4 ปีที่แล้ว

      Chathuri Tilakarathna hanee soo sweet

    • @nadikumari2114
      @nadikumari2114 4 ปีที่แล้ว

      ඇත්ත

    • @shanudiyapage
      @shanudiyapage 4 ปีที่แล้ว

      @@rajitha369 attatama giyoth thawa sweet

  • @Bhagya_supun
    @Bhagya_supun 4 ปีที่แล้ว +27

    අපෙ අම්මත් පර්ලිමේන්තුවේ කාර්යමණ්ඩලයේ wada කරන්නෙ. මට එක sara yak මන්ත්‍රී වරුන්ගේ ආපනශාලාවට යන්න හම්බුනා.මම කවදාවත් දැකලwath නැති kama ජාති තිබුණ. මට එතකොට තෙරුන මෙ මිනිස්සු කොඉ තරම් sapa විදිනවද කියල.

    • @a.m.c.sampathbandara3350
      @a.m.c.sampathbandara3350 2 ปีที่แล้ว

      ඔයා ගොඩක් වාසනාවන්තයි....................

  • @sinhakolla1280
    @sinhakolla1280 4 ปีที่แล้ว +7

    මාරම මාලිගාවක් ඒක.හැමදාම දැක්කෙ පාර්ලිමේන්තු නම් ඒ කැත වචනය අද දැක්කා එකේ සුන්දරත්වය .❤️❤️

  • @hubsl-hub9090
    @hubsl-hub9090 4 ปีที่แล้ว +41

    මේහ් ලස්සන video එක ජන්දෙට කලින් ආවනම් කොච්චර හොදද...
    එහෙනම් මීටත් වඩා හොද වියතුන් යයි කියලා හිතෙන්නේ මට විතරද?
    මේ අපේ රට,උත්තරීතර රට ඒකට අපි යවන්නේ පෞද්ගලිකත්වය පෙරටු කරගෙන නේද? ඇත්තටම දුක හිතුනා 😐
    මන් ආවේ මගේ video එක (හශේන්ගේ සින්දු) share කරලා සප් එකක් ගන්න.. ඒත් මන් සම්පූර්ණ video එක බැලුවා... මාර upset 😔

    • @Jayamali-ib4od
      @Jayamali-ib4od 4 ปีที่แล้ว

      සත්තකින්ම ,

    • @sagaraperera6666
      @sagaraperera6666 4 ปีที่แล้ว

      2025 ඒවත් කල්පනා කරලා බළමු

  • @luckyweerathunge8485
    @luckyweerathunge8485 4 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුතියි චතුර, ගොඩක් වැදගත් වීඩියෝ එකක්, බුදු සරණයි

  • @cperera5055
    @cperera5055 4 ปีที่แล้ว +38

    විනාඩියක්වත් අපතෙ නොයවා බැලුවා..අතිමහත් ප්‍රෞඩත්වයක් දැනුනා❤️

    • @nicenews8579
      @nicenews8579 3 ปีที่แล้ว

      puh....වයස 70+ Naaki inna diyawanna mahalu niwasaya... th-cam.com/video/9lXRLedAcDo/w-d-xo.html

  • @indurupasinghe540
    @indurupasinghe540 3 ปีที่แล้ว +1

    මොන තරම් සොදුරු තැනක්ද මේ..හරිම ආශාවක් ඇති උනා බලන්න යන්න..පුස්තකාලය ..පිලිවෙල එතැන..පොත් ගොඩක් මැද සොදුරු සිනා ගෙනෙන සුද්දෝ ඔයා..ලස්සනයි ..ආදරෙයි..මේ වගේ වටිනා තැනක් පේරාදෙනි සරසවිය..පුලුවන් නම් එතෙන්ටත් යන්න සුදු...තෙරුවන් සරනයි ඔයාට.

  • @hitsremixsrilanka8064
    @hitsremixsrilanka8064 4 ปีที่แล้ว +26

    චතුර අයියා මේ පැහදිලි කරපු දේවල් වලින් බාගයක් වත් දන්නවද දන්නෙ නෑ ඕකේ ඇතුලේ ඉන්න උන්

  • @srilanka8472
    @srilanka8472 4 ปีที่แล้ว +1

    දන්නෙ නැති ගොඩක් දෙවල් දැන ගත්තේ චතුර මහත්මයා ස්තුතියි ඔබට
    අපි හැමෝම එකතු වෙලා අපේ රට ලොකයේ තිබෙන ලස්සනම රට කරමු සුදුස්සන්ට සුදුසු තැන අනිවාර්යෙන්ම ලැබිය යුතුයි අපි හැමෝගෙම වගකීම තමා සුදුසු අය සුදුසු තැන් වල තිබිම

  • @SHAKYAPRODUCTIONS
    @SHAKYAPRODUCTIONS 4 ปีที่แล้ว +24

    ගොඩක් වටින වීඩියෝ එකක් චතුර අයියේ..❤

    • @mathstrickssinhala94
      @mathstrickssinhala94 4 ปีที่แล้ว

      ලොකු ලොකු ගණන් හදන්න එපා වෙනවද ..බබාලට home work කරවන්න අමාරුද ...මෙන්න විසදුම ....ලොකු ලොකු ගණන් ලේසියෙන් ඉක්මනින් හදන්න අලුත්ම tricks th-cam.com/video/loV1uXOIQr8/w-d-xo.html

  • @asankakeragala9334
    @asankakeragala9334 4 ปีที่แล้ว +5

    කාලෙකින් දැක්ක හොද වැඩසටහනක් ස්තූති චතුර අල්විස් ඔබට

  • @vinciweerasekara6465
    @vinciweerasekara6465 4 ปีที่แล้ว +29

    Most luckiest traveller....

  • @Esh96
    @Esh96 4 ปีที่แล้ว +29

    Research unit එකට නම් පය ගහලවත් නැද්ද කොහෙද.😂ඔය ටික කැම්පස් එකකට දුන්නනම් ඒ ළමයිවත් කියවයි ඕවා. කීදෙනෙක්ට අකුරු පුලුවන්ද දන්නෙත් නෑ😂

  • @wrg348
    @wrg348 4 ปีที่แล้ว +17

    ලස්සන තැනක් විනාශ කරනව මේ දේශපාලනයො කොච්චර වටිනා කමක් ඇති ස්ථානයක්ද
    මුන් මෙතන්ට ගිහින් හැසිරෙන්න දන්නෙ නැහැ

  • @dholakadawaththa5659
    @dholakadawaththa5659 4 ปีที่แล้ว +2

    Very very valuable amazing programme. Specially thankful to Chathura Chathura with talk and Derana. . බොහොම කාලෝචිත සහ අති වැදගත් වැඩදායක වැඩසටහනක්. ස්තූතියි

  • @awishkadilshan5247
    @awishkadilshan5247 4 ปีที่แล้ว +52

    Lift එකේ යනකොට කැමර් අයියා දාගෙන ගියේ නෑ, අර දෙන්නා විතරයි😲😲

    • @ude3333
      @ude3333 4 ปีที่แล้ว

      😂

    • @summitoil6590
      @summitoil6590 4 ปีที่แล้ว +1

      ubatath thiyana prashna hahahaa

    • @niropramu7003
      @niropramu7003 4 ปีที่แล้ว +8

      ලිෆ්ට් එකෙන් එලියට ආවට පස්සෙ චතුරගෙ තොල් රතු පාට වෙලා 😂😂

    • @sithumweerasinghe6358
      @sithumweerasinghe6358 4 ปีที่แล้ว +2

      අන්නේකයි හිනා වෙනවත් ඇහුනා 😂

    • @KAUSHI.9999
      @KAUSHI.9999 4 ปีที่แล้ว +1

      කන්න ගියාද ඒ

  • @KAUSHI.9999
    @KAUSHI.9999 4 ปีที่แล้ว +9

    චතුර අයියගේ කතාව අහගෙන ඉන්න ආසයි ❤❤

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +2

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

  • @ishakdecaprio
    @ishakdecaprio 4 ปีที่แล้ว +21

    Every media should show useful content like this, unfortunately everyday we see dramas, depressed song, that's why television has become a madbox. Thanks to TH-cam

  • @gardihewageivan3320
    @gardihewageivan3320 4 ปีที่แล้ว +3

    පර්ලිමෙන්තුවෙි වටිනකම මෙි වගේ වැඩසටහනින් අපිට දැනගන්න ලැබුනා...අපිට දුක මෙි වගේ තැනකට ගිහින්නූගත් මිනිසුන් වගේ ඇසිරෙන අපේ දේශපාලනයේ

  • @formycountry373
    @formycountry373 4 ปีที่แล้ว +10

    Thanks for the tour its amazing. 👌
    ඇතුල විස්තර කරපු එකට ස්තුතියි කොච්චර ලස්සනට නිර්මාණය කරලා තියෙනවද. ඉතහාසය සම්බන්ද කරලා ? එච්චර ලස්සන ඉතිහාසයක් තියෙන රටක්නෙ මේ අන්‍තවාදීන් දෙමල ඩයස්පෝරා වගෙ. අය විනාශ කරන්න හදන්නෙ ? සිංහල මිනිසුන් කොච්ච හිත හොද මිනිසුන්ද ? පිටින් ආපු අයට ඉන්න දීලා මහා ජාතියට ආගමට නින්දා අපහස කරන් හැටි බලන්න අප්‍රියයි නොපෙනෙන දෙවියන්ට වඩා අපිට තමයි මිනිසුන්. ස්තුති කරන්න ඕනෙ . මෙ කිව්ව දෙ බොරු නොවෙනෙ ?

  • @dulcyfernando7216
    @dulcyfernando7216 3 ปีที่แล้ว +1

    අපගේ ජීවිත කාලය තුළ නම් මේ පාර්ලිමේන්තුවේ විස්තර දැනගන්න ලැබෙන එකක් නැහැ ඔබ තුමා අපි වෙනුවෙන් ඉදිරිපත් කළ මේ වටිනා වැඩ සටහන ඉදිරිපත් කිරීම ගැන අපේ හෘදයාංගම ස්තුතිය පුද කරන්වා චතුර මහත්තයා අපිට යා නොහැකි රටේ මොන තරම් දර්ශනය ඉදිරි පත් කරනවද බුදු සරණයි

  • @prasannasakalasuriya
    @prasannasakalasuriya 4 ปีที่แล้ว +20

    පාර්ලිමෙන්තුව වගේම ඒකට යන අයත් ගෞරවාන්විත වෙනවා නම් අපේ රට කොච්චර ලස්සන වෙයිද ?

  • @chandarecreation7091
    @chandarecreation7091 4 ปีที่แล้ว +3

    මේ වගේ වටින, ගෞරවාන්විත තැනකට මේ රටේ ඡන්ද දායකයො වෙච්ච අපි යවලා තියෙන්නෙ මොන වගේ මිනිස්සුද කියලා හිතනකොට පුදුම කලකිරීමක් ඇති ⁣උනේ.

  • @chathurikachathurika7906
    @chathurikachathurika7906 4 ปีที่แล้ว +20

    Eka sithin suba පැතුම් chathur aiya ජය වේවා

  • @Harindra000
    @Harindra000 4 ปีที่แล้ว +6

    Excellent and timely published video! Possibly the best of the series.
    We hope new members of Parliament will treat the place with utmost respect, regardless of their past!

  • @ravihanz5876
    @ravihanz5876 4 ปีที่แล้ว +103

    අන්තිම ටිකේ ලස්සන අක්කෙක් පෙන්නවා ඒක බලපල්ලා 😍😍

    • @nicebro4748
      @nicebro4748 4 ปีที่แล้ว +9

      camerawata eyage over acting.eath akka maru

    • @duminduchamikara12
      @duminduchamikara12 4 ปีที่แล้ว

      Na ne

    • @nicebro4748
      @nicebro4748 4 ปีที่แล้ว +2

      @@duminduchamikara12 ey bn පැරණි බඩු විස්තර කරන්නේ

    • @duminduchamikara12
      @duminduchamikara12 4 ปีที่แล้ว +3

      @@nicebro4748lassana kello dakalama nathnam hodai 😁😁😁😁😁😁

    • @nicebro4748
      @nicebro4748 4 ปีที่แล้ว +2

      @@duminduchamikara12 ආහ්..😂😂 mn hithuwe kella dekke nea kiyala..lassana nm nea hebey sexy 😁

  • @madurangapathmakumara7402
    @madurangapathmakumara7402 4 ปีที่แล้ว +3

    අපි ජීවිතයට ගොඩක් නොදැකපු දේවල් පාර්ලිමේන්තුව ඇතුළෙ දැක්ක චතුර අයියට ගොඩක් ස්තුතියි💐💐💐 පාර්ලිමේන්තුව ගැන video එකක් කරාට ❤️❤️❤️❤️travel with chathura කරගෙන යන්න ඉස්සරහටත් සුබ පතනවා චතුර අයියට ❤️❤️

  • @k-fanrashmini2432
    @k-fanrashmini2432 4 ปีที่แล้ว +25

    දියවන්නා කුමාරියේ නුඹ
    නිදනා නිසොල්මනේ දෙරණට සද පලුව එබෙනවා 😓😓😓

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +2

    මේ වගේ වැදගත් තැනකට පිස්සො 225ක් තේරුනාම තමයි රටට කෙලවෙන්නෙ

  • @avishkadilhara212
    @avishkadilhara212 4 ปีที่แล้ว +34

    ඇත්තටම චතුර යවන්න ඕනේ පාර්ලිමේන්තුවට ❤ ගැලපෙනම කෙනා

    • @mvytvt3998
      @mvytvt3998 4 ปีที่แล้ว +1

      Akanam. Hariyatama. Hari. Chathurata. Thiyena. Deneema. Othanata. Yana. 225n. Keedenekuta. Adda

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 4 ปีที่แล้ว

    මේ වැනි උත්තරීතර gaurawAniya තැනක ට එන්න වරම් ලබා දෙන මහා ජනතාව වෙනුවෙන් වටින සේවයක් gaurawAniya ඔබ thamunnanselagen බලාපොරොත්තු වෙමු. බුදු සරණයි සියලු දෙවි රැකවරණය ලැබේවා සියලු දෙනාටම.

  • @Theiththewa
    @Theiththewa 4 ปีที่แล้ว +8

    පාර්ලිමේන්තුවේ ඉන්න අය හැසිරෙන විදිහ කැතයි කියලා අපේ උන් කෑ ගැහුවට පිට ඉන්න මිනිස්සුත් ඒ වගේම තමා..

  • @neranjanaellawala8399
    @neranjanaellawala8399 3 ปีที่แล้ว +3

    මේ විශිෂ්ඨ නිර්මාණයේ පුරෝගාමියා හිටපු ජනාධිපති ජූනියස් රිචඩ් ජයවර්ධන මහත්මයා කියලා කිය වුනේ නැහැ කිසිම තැනක.

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 4 ปีที่แล้ว +8

    Very informative video
    Well done and thanks for sharing to educate the nation Chatura

  • @chankadevendra5931
    @chankadevendra5931 4 ปีที่แล้ว +8

    මෙන්න බලනවා නම් වලි😲😂45:56
    මොනා උනත් වැඩේ ලස්සනයි..keep it up travel with chathura💪🏻👏🏻

  • @blackcorde
    @blackcorde 4 ปีที่แล้ว +21

    නිර්මාණ වල තියෙල ලස්සන ඇතුලත ඉන්න මිනිස්සුත් ලස්සන උනා නම්

  • @lankadesilva.7446
    @lankadesilva.7446 4 ปีที่แล้ว +7

    ඉතාම කාලෝවිත පාසැල් දරැවන්ටපවා වටිනා වැඩසටහනක්...🙏🙏🙏👏👏👏

  • @ericaferdinandaz846
    @ericaferdinandaz846 4 ปีที่แล้ว +24

    ගොඩක් දුක හිතෙනවා චතුර අපි මේ පත් කරලා යවන්නෙ ලංකාවෙ ඉන්න හොදම මෝඩයෝ ටික නේද කියලා. ලංකාවේ මේ තත්වය කවදා වෙනස් වෙයිද

    • @tribelife7650
      @tribelife7650 4 ปีที่แล้ว +2

      Andure inna Ling Mediyann Eliya balanna Akamethi kamakk Ethi

    • @sagaraperera6666
      @sagaraperera6666 4 ปีที่แล้ว

      හොඳ වැඩේ

  • @user-jl3wt7ub7w
    @user-jl3wt7ub7w 2 ปีที่แล้ว +3

    එවන් ගෞරවණීය තැනක අද හොරුන්, මිණීමරුවන්, අපරාධකරුවන් , ජාවාරම් කරුවන් බහුල තැනක්..

  • @madusha7023
    @madusha7023 4 ปีที่แล้ว +4

    ජන්දෙට කලින් දැම්මනම් මාරම වටිනවා මේක 😌❤️

  • @gangagamagaganga9845
    @gangagamagaganga9845 4 ปีที่แล้ว +2

    ගොඩක් වට්‌න වැදගත් ස්තානයක්ද මෙහි නියෝජනය වන නිළ දාරීන් කොතරම් ගුණ ගරුක අය විය යුතුද අපට සිතන්ට බොහෝ දේ ඇත . චතුර මල්ලි 🙏❤️

  • @arshanofficial752
    @arshanofficial752 4 ปีที่แล้ว +7

    good job chatura ... best vlog and people can learn something about they valuable votes .. Thank you love from Philippines

  • @Sahansit2
    @Sahansit2 2 ปีที่แล้ว +1

    බොහෝ ස්තුතියි ඔබතුමා ට දැනුම් පිපාසිතයන්ට දිය පොදක් දුන්නට❤️

  • @nipunekanayaka164
    @nipunekanayaka164 4 ปีที่แล้ว +61

    එතකොට කට්ටිය කුණුහරප කියද්දි එකත් භාෂා තුනෙන්ම translate කරනවද 🌚💩😂

  • @subadrakulasakara1864
    @subadrakulasakara1864 4 ปีที่แล้ว

    බොහොම ස්තුතියි චතුර මේ වැඩ සටහනට. ජනතා ඡන්දයත් පෙර පිනත් නිසා පත්වන අපේම මිනිස්සු ටිකක් මේ තරම් උත්තරීතර ස්ථානයක පිස්සු නැටුවේ ඇයි? මේ ස්ථානයේ ගෞරවය, අභිමානය රැකෙන පරිදි මේ වැඩ සටහන නැරඹීමෙන් පසුව හෝ සියලු මන්ත්‍රීවරුන් කටයුතු කරාවි කියා විශ්වාස කරනවා. කෙදිනක හෝ මේ උත්තරීතර සභාවේ අසුනක් ඔබට ජනතා ඡන්දයෙන් හිමි කර ගැනීමට හැකි වේවා!

  • @sandyarandeniya5495
    @sandyarandeniya5495 4 ปีที่แล้ว +3

    නොදන්න ෙබාහෝ දේ දැන ගත්තා
    chathura ඔබට ෙගාඩක් ස.තියි
    අනාගත අැමති වරයෙක්....😊😊😊😊

  • @dilanthasilva6469
    @dilanthasilva6469 4 ปีที่แล้ว +6

    ස්තූතියි චතුර අයියෙ අද තමයි මෙව ගැන දැන ගත්තෙ.... පුළුවන් නම් අරලිය ගහ මන්දියරෙ මේ වගෙ ව්ලොග් කරන්න ❤

  • @stetusgallery7449
    @stetusgallery7449 4 ปีที่แล้ว +4

    පස්කු ප්‍රහාරය දවස් වල පාර්ලිමේන්තු වට බෝම්බයක් ගැහුවනම් හොදයි කියල සමාජ මද්‍යවල මිනිස්සු පිස්සු නැටුවට එකෙ වටිනාකම මිනුස්සුන්ට තෙරුම් කරේ මේ program එකෙන්.. ගොඩක් වටින දෙයක්.. ගව්රවයක් තිබිය යුතු තැනක්.. chathura අය්යත් එතනටම යයි.. සමහරවිට.. 😄

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +2

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว

      කරුණාකර Sethika Kodithuwakku Channel එක නොව 'Widescreen SL Nature ' TH-cam Channel එක Subscribe කරන්න. මොකද මම විඩියෝස් දමන්නේ එයටය එමනිසා Widescreen SL Nature Channel එක Subscribe කර ඔබගේ සහය ලබා දෙන්න.😊😊

    • @stetusgallery7449
      @stetusgallery7449 3 ปีที่แล้ว

      @@sethikakodithuwakku2805 link eka danna .. 😇

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว

      th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html මෙන්න Link එක 😀😊

  • @reshanchithrasena3339
    @reshanchithrasena3339 4 ปีที่แล้ว +24

    මාතෘකාව - ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
    තහනම් වචනය - J R ජයවර්ධන

    • @monsurmonsur3607
      @monsurmonsur3607 3 ปีที่แล้ว

      ජේ ආර් ජයවර්ධන මහතා රණසිංහ ප්‍රේමදාස මහතා ඉ විතරයි 1971 පස්ස රටට වැඩක් කාලේ

    • @priyankaraasitha006
      @priyankaraasitha006 3 ปีที่แล้ว

      @@monsurmonsur3607 😂

    • @chamithmadusanka2162
      @chamithmadusanka2162 3 ปีที่แล้ว

      J.R.ජයවර්ධන මහතා නේද මේක නිර්මාණය කළේ

  • @darshanabandara9619
    @darshanabandara9619 4 ปีที่แล้ว +92

    ප්‍රසන්න රනවීර මැටි ඇමතිගෙ අප්‍රසන්න වැඩක් තමා ..... 24.35

  • @cherylcabraal8672
    @cherylcabraal8672 3 ปีที่แล้ว +1

    Such a magnificent place of honour fame..
    and dignity.
    Alas...what abuse and discredit reigns within.....
    At least respect our valuable vote
    Thanks Chathura

  • @natas8115
    @natas8115 4 ปีที่แล้ว +77

    චතුර පාර්ලිමේන්තුවේ භෝජනාගාරයේ, මුළුතැන් ගෙයි video එක නැද්ද?

    • @doctorvapeking
      @doctorvapeking 4 ปีที่แล้ว +3

      එවා දුන්නොත්😂 චන්දෙ දෙන්නැනි😂

    • @NS-qq4vk
      @NS-qq4vk 4 ปีที่แล้ว

      😂😂

    • @krisanthigunasekara2624
      @krisanthigunasekara2624 4 ปีที่แล้ว +1

      😆😆😆😆😆😅😅😅SUPER

  • @captainnemo5907
    @captainnemo5907 3 ปีที่แล้ว +3

    මම පොඩි කාලේ ඉස්කෝලෙන් ගිය ට්‍රිප් එකකදි ගියා මේක ඇතුලට.ඊට පස්සේ තාම ගියේ නෑ.ඒ පාර විතරයි ගියේ 😁😁😁😁😁😁

  • @kmmilindanilupul1799
    @kmmilindanilupul1799 4 ปีที่แล้ว +13

    වතුරෙන් යට වෙන්න කියල කිව්ව මිනිස්සුන්ට මේක දැක්කම මොනව හිතෙනව ඇත්ද..😊

  • @arunamahesh2022
    @arunamahesh2022 8 หลายเดือนก่อน +1

    My dream ❤😊..
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගෙන් මහජනතාව බලාපොරොත්තු වන දේ ඉටුකරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වීම ❤

  • @malindumalaka8480
    @malindumalaka8480 4 ปีที่แล้ว +49

    සුර පුරයකට හරක් ලැගල ඉන්න තැනක්.ලෝකෙටම එකයි සංචාරක ආකර්ෂණය දිනා ගන්ඩ ඕන තැනක් 😂

    • @nicenews8579
      @nicenews8579 3 ปีที่แล้ว

      වයස 70+ Naaki inna diyawanna mahalu niwasaya... th-cam.com/video/9lXRLedAcDo/w-d-xo.html

  • @cerlon3736
    @cerlon3736 4 ปีที่แล้ว +13

    මෙච්චර කාලෙකට දැකපු හොදම වීඩියෝ එකක්...