Travel With Chatura | ගිනි ගත් නැවේ කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024

ความคิดเห็น • 390

  • @stardustindigo
    @stardustindigo 4 ปีที่แล้ว +116

    ස්තුතියි චතුර ඉතාමත් හොඳ සමීප රූප පෙළක්..... මමත් හිටපු වෙළඳ නාවික යෙක් ... ඉතාමත් අමාරු කාර්යයක් සිදු කරන මොහොතක් , ගින්න නිවේවා!!!! නැවට හානියක් නොවේවා!!!!

    • @thruthrusi9220
      @thruthrusi9220 4 ปีที่แล้ว +3

      ගොඩක් .ස්තුතිය චතුර.මාහත්මයාඔබගේ.දර්සන.හරිම.phadili.සියලුදෙනා ටම.බුදුන් ගේ.සරනෛ

    • @pudumalokaya2594
      @pudumalokaya2594 4 ปีที่แล้ว

      වීඩියෝස් බලලා හොඳියි නම් subscribe කරලා මට සහයෝගය දෙන්න....
      ⁣බොහොම ස්තූතියි..!
      th-cam.com/video/km_6iD9fujw/w-d-xo.html

    • @Bright_Learning
      @Bright_Learning 4 ปีที่แล้ว

      Wow aththadaaaaa

    • @thruthrusi9220
      @thruthrusi9220 4 ปีที่แล้ว

      @@Bright_Learning Hm

  • @julanmax
    @julanmax 4 ปีที่แล้ว +173

    ජාතියේ මුර දේවතාවන්ට අපගේ උත්තමාචාරය ❤️🙏
    ඕනෑම විපතකදී පෙරමුණේ ගෙන රටත් රටේ ජනතාවත් රැකගන්න නොබියව ඉදිරිපත් වන ඔවුන්ට කිසිදු විපතක් නොවේවා 🙏

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 4 ปีที่แล้ว +1

      🙏🙏

    • @chandramarasinghe9953
      @chandramarasinghe9953 4 ปีที่แล้ว

      Budusaranay

    • @asankakumara5961
      @asankakumara5961 4 ปีที่แล้ว

      Thank you very much for letting us see things like this

    • @themoralshow902
      @themoralshow902 4 ปีที่แล้ว

      ඒ ඒයි😘
      ඔයා මේක තාමත් බැලුවේ නැත්ද එහෙනම් බලන්න 😱👇
      th-cam.com/video/8xos_4w3SHM/w-d-xo.html

  • @NS-qq4vk
    @NS-qq4vk 4 ปีที่แล้ว +13

    චතුර ඔබට ස්තුතියි 🙏🙏🙏🙏...නොදකින බොහෝ දෑ ඔබ ඉතා සමීපව මිනිසුන්ට පෙන්වා දීමට ...❤❤sri 🇱🇰 ✈ ගුවන් හමුදවට,,නාවික හමුදවට තෙරුවන් සරණයි ...🌎 ලෝකේ මානුෂිය හමුදව,, ඉන්නේ අපේ රටේ 🇱🇰 ❤❤❤❤✈✈✈🙏🙏💪💪💪

  • @saminduchinthana9935
    @saminduchinthana9935 4 ปีที่แล้ว +169

    මන් හිතන විදියට ලංකාවේ ඉන්න වාසනාවන්තම නිවේදකයා ❤️🙏

    • @romwij
      @romwij 4 ปีที่แล้ว +1

      ඒ උනාට මාස්ක් එකක් නෑ.

    • @darshaniwathsala7468
      @darshaniwathsala7468 4 ปีที่แล้ว +3

      හිතන විදියට නෙමේ . වාසනාවන්ත්ම නිවෙව්දකය තම

    • @rodsquirrels6221
      @rodsquirrels6221 4 ปีที่แล้ว +1

      ඉරිසියාකාර ගෙම්බෙක් ☝️🤭😂

    • @thruthrusi9220
      @thruthrusi9220 4 ปีที่แล้ว +2

      @@romwij mitaryak.durinne.inne.ekai.mas.naththe.oya.ehchara.hithanna.epa.e.gana

    • @romwij
      @romwij 4 ปีที่แล้ว +2

      @@thruthrusi9220 හා.මීටරයක් දුරින් ඉන්නකොට මාස්ක් දාන්ට ඕනේ නෑ කියලා දැනගෙන හිටියේ නෑ.මම ආයේ හිතන්නෙම නෑ ඒ ගැන.හරි සන්තෝසයි.

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 4 ปีที่แล้ว +63

    මල්ලි අපෙ ලංකා දෙරනෙ වාසනාවන්තම මාධ්‍යවෙදියා ඔබයි...එ වගෙම රටක ආදරෙ ලබන මාධ්‍යවෙදියා ඔබයි..හරිම සතුටුයි ඔබ ගැන.රටෙ නොදැක්ක දෙ දැක්කෙ ඔබගෙන්... තෙරුවන් සරණයි මල්ලි.අපෙ රනවිරුවන් ජය ගත්තා... එ සැමට ජය.තෙරුවන් සරණයි

  • @amashakusal1397
    @amashakusal1397 3 ปีที่แล้ว +4

    ඔයා තරම් වාසනාවන්ත සංචාරකයේක් නැති තරම් මේ ලෝකේ "චතුර"🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️😘😘😘😘

  • @IslandBoySamlk
    @IslandBoySamlk 4 ปีที่แล้ว +73

    නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අපේ විරුවන්ට හද පිරි උත්තමාචාරය. 🙏🙏🇱🇰🇱🇰

  • @tharinducranasinghe3262
    @tharinducranasinghe3262 4 ปีที่แล้ว +219

    උබ තරම් වාසනාවන්තයෙක් උබ තරම් නිහතමානි නිවේදකයෙක්..තවත්නම් මේ ලංකාවෙ නෑ චතුර..👌

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +4

    හද පිරි උත්තමාචාරය පුදමි සිව්හෙලයේ රණවිරු සැමට ..අප සදා ණයගැති වන්නේමු .ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ලැබේවා ලැබේවා !!!
    චතුර මහතඔබටත් ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් නිදුක් නීරෝගී වාසනාවන්ත අනාගතයක් උදා වේවා !!!

  • @vishwayapura7025
    @vishwayapura7025 4 ปีที่แล้ว +2

    මව්බිමේ විරෝධාර රණවිරුවෝන්ට දීර්ඝායු ලැබේවා ....
    චතුර අල්විස් ඔබට බෙහෙවින් ස්තුති ..තෙරුවන් සරණයි

  • @thalaremixedproduction
    @thalaremixedproduction 4 ปีที่แล้ว +63

    අඩේ ලක්ශ 6 මරක් ගෙවලා video කරලා ඔක්කොම කරලා. මේ video එක චතුරගේ චනල් එකේ දාන්න දිලා දෙරණ පට්ට😎❤️ චතුර කොහොමත් සුපිරි 😌❤️

    • @himesha.
      @himesha. 4 ปีที่แล้ว +8

      Me chenal eka chathurage newe bn deranema tama

    • @makewithmesl4184
      @makewithmesl4184 4 ปีที่แล้ว +5

      Meka derane channel ekk miniho 😂😂

    • @ude3333
      @ude3333 4 ปีที่แล้ว +3

      මේක චතුරයගේ චැනල් එකක් නෙමේ බං 😂

    • @nethdamtv411
      @nethdamtv411 4 ปีที่แล้ว +1

      35 subscribe magen mawath subscribe karanna yalu bs

    • @nethdamtv411
      @nethdamtv411 4 ปีที่แล้ว

      @@makewithmesl4184 46 subscribe magen mawath subscribe karanna yalu bs

  • @dilshanimekala8960
    @dilshanimekala8960 4 ปีที่แล้ว +25

    මගේ රට පුංචි රටක් වුණත් හැම ක්ෂේත්‍රයකින්ම දක්ෂ,අත් දැකීම් තියන මිනිසුන් ඉන්නවා.චතුර ඔයත් ඒ අතරින් වටිනම කෙනෙක්..ඔයාගේ ක්ෂේත්‍රය තුල 💖

  • @shanfernando2096
    @shanfernando2096 4 ปีที่แล้ว +147

    ප්‍රභාකරන්ගෙ බිජ්ජ තලපු අපේ කොල්ලන්ට මේක පොඩි දෙයක් 😎

    • @user-uo8tz1iw9lrajapaksha
      @user-uo8tz1iw9lrajapaksha 4 ปีที่แล้ว +1

      😀😀😀😀😀

    • @sithummanarangaphotography2023
      @sithummanarangaphotography2023 4 ปีที่แล้ว +2

      Mawa සබ්ක්‍රයිබ් කරලා උදව් කරන්න yanna hodeeee

    • @pudumalokaya2594
      @pudumalokaya2594 4 ปีที่แล้ว

      වීඩියෝස් බලලා හොඳියි නම් subscribe කරලා මට සහයෝගය දෙන්න....
      ⁣බොහොම ස්තූතියි..!
      th-cam.com/video/km_6iD9fujw/w-d-xo.html

    • @rathindu6223
      @rathindu6223 4 ปีที่แล้ว +1

      ♥️

    • @yasasediriweera8281
      @yasasediriweera8281 4 ปีที่แล้ว +1

      මේකත් එවගේම අමාරැ දෙයක් තමයි,ශාන්..පොඩි මිස් එකක් උනොත් නැවත ගිනි ගන්නවා..👍

  • @kandy3604
    @kandy3604 4 ปีที่แล้ว +54

    SL Navy😍 Proud to be a srilanka 🇱🇰

  • @samangirasamangira4920
    @samangirasamangira4920 4 ปีที่แล้ว +7

    අම්මප චතුර ...කොහොමහරි උඩින් ගියා නැව බලන්න නේද ...ඔයානම් මාරයි.

  • @samaanu3853
    @samaanu3853 4 ปีที่แล้ว +15

    Mage ranabimee viruwanta dalada samidu phitaii.travel with chtura mama kematima wedasatahanak.budu saranii!!!

  • @yasasediriweera8281
    @yasasediriweera8281 4 ปีที่แล้ว +2

    සියලුම මෙහෙයුමට සම්බන්ධ අපේ නාවික, ගුවන් හා අනෙක් මුදා ගැනිම් කටයුතු වලට සම්බන්ධ වන අයට සියලු දෙනාටම මේ කාර්යය සාර්ථකව නිමා කිරීමට ශක්තිය දෛරිය ලැබේවා..☸️✝️👍💙

  • @m.e.u.nweerasingha7764
    @m.e.u.nweerasingha7764 4 ปีที่แล้ว +2

    කියන්න වදන් නැ ...සුපිරි නිවේදකයකු සහ සිංහ පැටවුන් ගැටෙන දුර්ලභ වීඩියෝ එකක් ...

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 4 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි චතුර අයියේ අපේ රණවිරුවන්ට දලදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏

  • @geethanjalipushpakumari2278
    @geethanjalipushpakumari2278 4 ปีที่แล้ว +3

    මේ ගින්න ඉක්මනින් නෙවේවා.කිසිම ජීවිත හානියක් හෝ පාරිසරික හානියක් සිදු නොවේවා .තෙරුවන් සරණයි .

  • @inetprint387
    @inetprint387 4 ปีที่แล้ว +5

    චතුර ඔබ හැමදාම හොද තේරිමක් කරනවා ඔබට සුභ අනාගතයක්

  • @indurupasinghe476
    @indurupasinghe476 3 ปีที่แล้ว +2

    වාසනාවන්තම කොල්ලා..සොදුරු නිවේදකයා ..මං ආශාම කල වීඩියෝ එකක් මේ..ආදරෙයි කියන්න බැරි තරම් මැනික..

  • @hewagewijith8085
    @hewagewijith8085 4 ปีที่แล้ว +3

    ස්තූති චතුර මහත්මය .. දෙරණ අප සැමදා ඔබ සමගයි.. දෙරණ ඔබටද මෙවැනි දසුන් අප වෙත ගෙන ඒම ගැන කෘතගුණ සලකනව අපෙ ත්‍රිවිධ හමුදා ,පොලිසිය ,නාවික හැමට ජය ශ්‍රීලංකා .. සියලු ආරක්ෂාව ඔබ හැමට.. බුදු සරනයි ,.. !! ගොඩක් දේ දැන ගත්ත

  • @sadeepavlogs
    @sadeepavlogs 4 ปีที่แล้ว +2

    Travel with chathura . Very good job . And tv derana team thankyou so much . Sri lankan navy , air force ,indian army .again thankyou all of you... ❤

  • @mattas-1206
    @mattas-1206 4 ปีที่แล้ว +37

    ට්‍රැවල් විත් චතුර✅

  • @sancharesrilanka
    @sancharesrilanka 4 ปีที่แล้ว +33

    ' MT New Diamond ' දැවැන්ත මෙහෙයුම සාර්ථකව ජයගත් ශ්‍රී ලංකා නාවික හමුදාවටත් , ගුවන් හමුදාවටත් , ඒ සදහා සහයෝගය දුන් සියලු පාර්ශව කරුවන්ටත් අපගේ ප්‍රණාමය ! 🇱🇰 SL Navy ❤️🙏

    • @sithummanarangaphotography2023
      @sithummanarangaphotography2023 4 ปีที่แล้ว

      Mawa සබ්ක්‍රයිබ් කරලා උදව් කරන්න yanna hodeeee

  • @user-jl3wt7ub7w
    @user-jl3wt7ub7w 4 ปีที่แล้ว +2

    මුර දේවතාව්න්ට පින්......... චතුරට ස්තූතී .. ♥️

  • @gayandesilva1806
    @gayandesilva1806 4 ปีที่แล้ว +2

    ඔය ට්කම ඇති අයියෙ දැනුවත් වෙන්න 😇😇😇😇
    Thank you චතුර අයියෙ 👍
    අදරෙයි දෙරණ ❤❤

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 4 ปีที่แล้ว +6

    අපෙ අය හැම දෙයිනම දිනන්නට ලොකු හෙතුවක් තියෙනව. අපි වෙන රටවල ඉන්න නිසාත් ,මෙ රටවල අය විපතකදි කරන කියන දෙ දිහා බැලුවම එක අපට හොදට දැනෙනවා. එ නම් අපෙ ලංකාවෙ අය මොනම කරදරයක් වෙනකොට එක ඇහුනම එක විසදගන්න එ අයට වචනෙකින් හරි සක්තියක් වෙනවා. රනවිරුවන්ට සක්තිය පතනවා. එ වචන විශ්වය එක්ක එකතුවෙලා ඔහුනට එ දෙ ජය ගන්න සක්තිය ක් ලැබෙනවා. සැපෙදි නැතැත් කරදරයකදි හැමොම එකට... කොරොනා කාලෙ ගියපු අදහස් ,,මෙ ගින්නෙදි අපි කියපු දෙ එ නිසාම ජය ගන්නවා හැමදෙම

  • @malimarasinghe6748
    @malimarasinghe6748 4 ปีที่แล้ว +1

    මෙිTravel එක නමි Super.Chathura ට,දෙරණට ,අපේ හමුදාවේ වීරයන්ට තෙරුවන් සරණයි .

  • @nimeshchamara5513
    @nimeshchamara5513 4 ปีที่แล้ว +6

    Ada දෙරන සුපිරි
    සියලු දෙනාට දෙවියන් වහන්සේ ආශිර්වාද කරන සේක්වා

  • @thilankaakaravita7879
    @thilankaakaravita7879 4 ปีที่แล้ว +2

    චතුර අයියේ ඔයාට ගොඩක් ස්තූතුයි.. අපිට මේ විස්තර පැහැදිලිව නිවැරදිව ලබා දුන්නට..

  • @charithwickramasinghe2208
    @charithwickramasinghe2208 4 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් විස්තර ටිකක් දැනගත්තෙ 👍 Air Force & Navy එකට මේක කරන්න පුලුවන් අනිවා ❤️

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 4 ปีที่แล้ว +4

    Ape Ranawiruwantath, Chathura Mallitath Theruwansaranai.🙏 Thanks.👍❤🌹🌹

  • @imalshadodangoda7245
    @imalshadodangoda7245 4 ปีที่แล้ว +4

    චතුර ගොඩාක් වාසනාවන්ත කෙනෙක් තෙරුවන් සරනයි

  • @asha-sl9pi
    @asha-sl9pi 4 ปีที่แล้ว +3

    දෙරණ ඇතුළු චතුර සැමට ස්තූතියි.. මුදල් ගෙවා මෙවැනි දෙයක් නොදන්නා සැමටම තේරුම් කර දීම ගැන.. ❤️ අපේ රණවිරුවන් සියළුම දෙනාට තෙරුවන් සරණයි.

  • @jagathkrishantha3200
    @jagathkrishantha3200 4 ปีที่แล้ว +5

    සතුටුයි චතුර අයියා අපේ විරුවන්
    සියලුම දෙනාට ම ස්තූතියි

  • @srimasenavirathna990
    @srimasenavirathna990 4 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏 අපේ හද පිරි උනුසුම් සුබපැතුම්. නෙවි ගුවන් හමුදා විරයන්ට 💐💐💐

  • @issowade4874
    @issowade4874 4 ปีที่แล้ว +2

    නොදන්න හුඟක් දේවල් දැනගත්තා. Thank You Chathura❤💯

  • @dimuthsasanka7798
    @dimuthsasanka7798 3 ปีที่แล้ว +1

    Very beautiful you are good m.r chathura

  • @erangasandamali7085
    @erangasandamali7085 4 ปีที่แล้ว +2

    Ane chatura aiye yanathanaka parissamin apata mewa lagata balanna one ne oya parissami inna oya methana newe hama thanama kisima bayak nathiwa yanawa aiyata budu saranai siyalu devi pihitai

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 4 ปีที่แล้ว +27

    මෙ කතාවෙ අවසාන ටික අහනකොට ගින්න නිවපු අය ගැන පුදුම ආඩම්බරයක් දැනෙන්නෙ.. එ පිනම ඇති එ සැමටම...

    • @sithummanarangaphotography2023
      @sithummanarangaphotography2023 4 ปีที่แล้ว

      Mawa සබ්ක්‍රයිබ් කරලා උදව් කරන්න yanna hodeeee

  • @subscribefornoreason7781
    @subscribefornoreason7781 4 ปีที่แล้ว +12

    Chathura kiynne mn asama niwedakayaaa!! Chathura na kiyanne දෙරණත් වැඩක් නෑ😍😍😍

  • @santhivitharana2341
    @santhivitharana2341 4 ปีที่แล้ว +1

    Travel with chathura..obatath siyaluma ape rana viruwantath jaya wewa..

  • @devikawaasala862
    @devikawaasala862 4 ปีที่แล้ว +2

    වචන ගලපන්න තේරෙන්නේ නෑ. ආදරණිය රණවිරුවන්ටත් ආදරණිය චතුර ඔබටත් සියළුම දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා😪😪😪🙏🙏🙏

  • @janithpraveen5761
    @janithpraveen5761 3 ปีที่แล้ว +1

    චතුර අයියෙ ඔයට ජයවෙවා!!

  • @pavijinadasa3383
    @pavijinadasa3383 4 ปีที่แล้ว +2

    Thank u for the detailed programme Chathura🙏Always appreciate you &ur team effort to reveal the truth&reality of this mission. Always proud to born in Sri lanka coz we have the best military forces in the World with true human spirit❤Hattsoff SL Navy&Army to.protect our Beautiful Marine environment zone❤👏🌟🙏

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 4 ปีที่แล้ว +1

    Travel with chathura , talk with chathura ලංකාවේ දැනට තියෙන කාලෝචිත වැඩසටහන් පෙලක් 💚👍

  • @user-qn5zq7ln3o
    @user-qn5zq7ln3o 4 ปีที่แล้ว +8

    දළදා සමිඳු පිහිටයි අපේ රනවිරුවන්ට 💟💟💟💟🙏🙏🙏

    • @nethdamtv411
      @nethdamtv411 4 ปีที่แล้ว

      29 subscribe magen mawath subscribe karanna yalu bs

  • @sijunsijun3842
    @sijunsijun3842 4 ปีที่แล้ว +1

    අපේ රටේ සම්පතක් මොල ගෙනාපු නැවක් තෙරුවන් සරණයි නුබට

  • @sandakelummadhusanka7085
    @sandakelummadhusanka7085 4 ปีที่แล้ว +70

    මෙදා පාරනම් ට්‍රැවල් විත් වතුර තමා

  • @nishafernando9284
    @nishafernando9284 4 ปีที่แล้ว +3

    God bless and thank you TV Derana

  • @ladaloyka5612
    @ladaloyka5612 4 ปีที่แล้ว +4

    Darana nam chatura
    Good idea vartava gana avata
    🌷🌷👍🌹🌹🌹

  • @marks103
    @marks103 4 ปีที่แล้ว +3

    jesu pihitai , teruwan saranai ape rana wiruwanata . berut walata wada ape rana wiruwo koi taran sensitive da apita kanna nati wunath kamak na rana wiruwata salaka inna one. ape janadipatumage wasanawa. chathura bro aiya etana giya eke wasanwa koi giyath oya hari yannwa

  • @sksapuwinna3420
    @sksapuwinna3420 4 ปีที่แล้ว +1

    Wish you every success! We are proud of you . Budu saranai devi Pihitai! For our country and its living beings!

  • @lochanawijeyawardena8262
    @lochanawijeyawardena8262 3 ปีที่แล้ว +1

    ලංකාවේ ඉන්න වාසනාවන්තම නිවේදකයා

  • @npmblog8800
    @npmblog8800 4 ปีที่แล้ว +1

    Tv derana and travel with chathura superb

  • @samanjayarathne1480
    @samanjayarathne1480 4 ปีที่แล้ว +5

    ජයවෙිවා චතුර

  • @madaraparasathu3060
    @madaraparasathu3060 4 ปีที่แล้ว +3

    Good job putha chthura god bls you

  • @sijunsijun3842
    @sijunsijun3842 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි නුබට දීර්ගායුස වේවා

  • @sunathagunawardana5101
    @sunathagunawardana5101 4 ปีที่แล้ว +2

    athi daksha chathura niwedaka
    chathura alwistath
    itha lassanata mea wistaraya
    Kala
    Captain vimarshana vidanagamagetath sthuthi.
    ratata wedadaayaka
    lakmawage puthun dedenek.
    theruwan saranai obata.

  • @vindyakelum90
    @vindyakelum90 4 ปีที่แล้ว +1

    Well done Sri Lanka Airforce and Navy. Thanks for Derana and Chathura

  • @sudermamatli1566
    @sudermamatli1566 4 ปีที่แล้ว

    අපි නාවික හමුදාවට සියලුම දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා නිදුක් නිරෝගී බව ලැබේවා අපි අමාරුවේ වැටුණේ කොතනද අපේ හමුදාව එතන ඇති පෙම් මුර දේවතාවන් ඔබ සියලු දෙනාටම ජයසිරිමහා හාමුදුරුවන්ගේ පිහිටයි

  • @Chutte
    @Chutte 4 ปีที่แล้ว +4

    මේක නම් වටිනවා

  • @gayanmitchel2068
    @gayanmitchel2068 4 ปีที่แล้ว +7

    ගොඩක් හොදයි චතුර . රට වෙනුවෙන් අපේ .තෙරුවන් සරණයි හැමදාම අපිට හරි දේ කියලා දුන්නා

  • @vijayanthiu.l.r.9869
    @vijayanthiu.l.r.9869 4 ปีที่แล้ว +22

    අනේ මේ විනාශය නම් වෙන්න එපා මගෙ මව් රට තෙරුවන් සරණින් රැකේවා...!!! මේක දකිද්දිත් හිතට පුදුමාකාර බයක් දැනෙනවා.දැවෙන නැව ගින්නෙන් ඉක්මනින් ම මිදේවා..!!!🙏🙏🙏

    • @nethdamtv411
      @nethdamtv411 4 ปีที่แล้ว

      16 subscribe magen mawath subscribe karanna yalu bs

  • @samkoumari2715
    @samkoumari2715 4 ปีที่แล้ว +1

    Oba harima wasanawanthai chathura a wagama harima nihatha mani niwadakyak

  • @kumaruday9736
    @kumaruday9736 4 ปีที่แล้ว +2

    ඕනම විපතකදී ඉදිරිපත් වෙන නේවි .හමුදා ගුවන් හමුදා නිලදාරින්ට අපගෙ ප්‍රනාමය

  • @hemah6906
    @hemah6906 4 ปีที่แล้ว +1

    ඔබ කරනා සේවය අති මහත් ය එයට තුති ඒ වගේම වීරෝධාර රණවිරුවන්ට ආරක්ෂා ව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම කුවේට් හි සිට

  • @shashikadilhani9418
    @shashikadilhani9418 4 ปีที่แล้ว +1

    Respect for our heroes.....I have ever seen such a great forces in world full of humanity and uncompairble dedication....very proud of you all....you are the real heroes of mother Sri Lanka....🚢🛬⚓️💐

  • @wijethunghe..479
    @wijethunghe..479 4 ปีที่แล้ว +2

    චතුර....😘😘😘😘😘😘😘😘😘😘

  • @navodapiyumali5185
    @navodapiyumali5185 4 ปีที่แล้ว +1

    Feel so proud of our SL slodiers!❤❤❤🌹🌹💪 Feel jealous about Chatura !!! 👌

  • @RAMEandNADEE
    @RAMEandNADEE 4 ปีที่แล้ว +7

    පලමු ලයික් එක මගෙන්

    • @sithummanarangaphotography2023
      @sithummanarangaphotography2023 4 ปีที่แล้ว

      Mawa සබ්ක්‍රයිබ් කරලා උදව් කරන්න yanna hodeeee

  • @VillageLadySanchu
    @VillageLadySanchu 4 ปีที่แล้ว

    so adventurous Chatura

  • @yohanwewathenna7551
    @yohanwewathenna7551 4 ปีที่แล้ว +6

    Valuable program should be admired & thankful to derana & chatura

  • @sllivebeat
    @sllivebeat 4 ปีที่แล้ว +2

    නියමයි චතුර අයියෙ💪

  • @khatulandan3315
    @khatulandan3315 4 ปีที่แล้ว +1

    මගේ මව් බිමට දළදා හාමුදුරුවන්ගේම පිහිටයි

  • @mariannicolleti294
    @mariannicolleti294 3 ปีที่แล้ว +1

    best video ever

  • @sagaranuwan9986
    @sagaranuwan9986 4 ปีที่แล้ว +5

    Budu saranai hamotama Kuwait mama parissamin ⚓⚓💜🌹🇰🇼🇰🇼🌹🇰🇼🍰💜

  • @tharushinavodya505
    @tharushinavodya505 4 ปีที่แล้ว +1

    එදත් බැලුවා ඔයාගෙ live එක ඔතන💪👌❤️

  • @drakrathnayaka8377
    @drakrathnayaka8377 3 ปีที่แล้ว

    හිතුමතේ ජීවිතේ චතුරත් ගොනාට ඇන්දුව හොදේ

  • @travelwithhiruwa9202
    @travelwithhiruwa9202 4 ปีที่แล้ว +6

    නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා.

  • @anurapriyantha4400
    @anurapriyantha4400 4 ปีที่แล้ว +2

    ස්තුතියි කපිතාන්...

  • @ashanchamara8415
    @ashanchamara8415 หลายเดือนก่อน

    කොල්ලො ටික මැරිලා මැරිලා ගින්න නිවලා. උඩ ඉන්න මී හරක් ටික නිකම්ම ගෙනියන්න දුන්නා නෙ යකෝ ❤😢😢😢😢

  • @gayansameera4353
    @gayansameera4353 4 ปีที่แล้ว +9

    "සිංහරාජයේ කතාව, ආනවිලුන්දාවේ කතාව, වනාතවිල්ලුවේ කතාව" මේ ගැනත් වාර්තා කරනවා නම් මීට වඩා ප්‍රයෝජනවත් වේවි.

    • @apesinhalayathrawa8383
      @apesinhalayathrawa8383 4 ปีที่แล้ว +2

      ඒවා චතුරට දෙරණට නොපෙනේ...

  • @lakmisenarathne5627
    @lakmisenarathne5627 4 ปีที่แล้ว

    සියලු දෙවිවරු මේ සියල්ලන් රැකදේවා ❤

  • @stardustindigo
    @stardustindigo 4 ปีที่แล้ว +1

    අපේ මහ පොළොව...සයුර ....💖

  • @sagaranuwan9986
    @sagaranuwan9986 4 ปีที่แล้ว +7

    Maya. Baragath. Hamotama. Budu saranai Jaya 🇰🇼🌹🏡⚓🙏

  • @milanimila212
    @milanimila212 4 ปีที่แล้ว

    Ekmanin giñna niwewa mage rata God bless you and budusaranai chatu well done and God bless you and budusaranai

  • @2001blackwolf
    @2001blackwolf 4 ปีที่แล้ว

    Salute to sri lanka Navy and Airforce ...

  • @l.p.pathirana918
    @l.p.pathirana918 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි බුදුසරණයි

  • @chandrikaliyanage8468
    @chandrikaliyanage8468 4 ปีที่แล้ว

    Thanks brother 💪 API prarthana karanawa meya yahapath deyak wanna Kiya.

  • @lahirusampath9183
    @lahirusampath9183 4 ปีที่แล้ว +1

    Thanks CHATHURA.... thanks DERANA

  • @DasunSameeraWeerasinghe
    @DasunSameeraWeerasinghe 3 ปีที่แล้ว +2

    SL Vlog එකේ ලිංක් එක හරහා මෙතනට ආපු අය ලියක් එකක් දාගෙන යන්න...

  • @sachinthapriyanath2326
    @sachinthapriyanath2326 4 ปีที่แล้ว

    Ikmanin niveva ranaviru obata jaya a vagema catura aiya obata stutei

  • @iswaragekusum9996
    @iswaragekusum9996 4 ปีที่แล้ว +3

    Tanks ch. ආරක්ෂක අංශයේ සියලු දෙනට බුදු සරන ය් ජය වෙවා !🙂👍

  • @sithumgunarathna6038
    @sithumgunarathna6038 4 ปีที่แล้ว

    "චතුර" ලාංකීය මාධ්‍ය කලාව තුල බිහි වූ, මාධ්‍යවේදියෙක්‌ යන චරිතයට එහා ගිය හැකියාවක් ඇති , තමාටම අවේනික වූ විශිෂ්ට මාධ්‍ය හැසිරවීමේ කලාවකින් කාගෙත් සිතට සමීප වූ,ලාංකීය මාධ්‍ය කලාව තුල මම දුටු අපුර්ව මාධ්‍ය කලාවේදියා...

  • @kdgeekshow1327
    @kdgeekshow1327 4 ปีที่แล้ว

    math ekathamai hithanne oyanam mayru chathura aiye good luck

  • @lakpriyadissanayake508
    @lakpriyadissanayake508 4 ปีที่แล้ว +6

    We were waiting for this episode!

  • @samarasingh3065
    @samarasingh3065 4 ปีที่แล้ว

    Budu piyanan wahansaega pihita aniwarayanma labanawa budusaranai 🙏🇱🇰🙏oba samata