සීගිරි බිතුසිතුවම් වල රහස හෙළිවෙයි | Truth of Sigiriya paintings

แชร์
ฝัง

ความคิดเห็น • 20

  • @r.d.jayasingha7390
    @r.d.jayasingha7390 3 ปีที่แล้ว +1

    ඇත්තමටම ඔබතුමා අපිට අභිමානයක් sir...

    • @pibidenathunhelaya9404
      @pibidenathunhelaya9404  3 ปีที่แล้ว +1

      ස්තූතියි...!අපිට මීට වඩා ලොකු ගමනක් යන්න පුළුවන්.. රජයෙන් මෙවට මීට වඩා උනන්දුවෙනවානම්...

    • @r.d.jayasingha7390
      @r.d.jayasingha7390 3 ปีที่แล้ว

      @@pibidenathunhelaya9404 ඔව් සර්...ඒ අය උනන්දු උනා නම් අපි අද මීට වඩා තැනක් රටක් විදියට ඉන්නවා සර්..මමත් ගොඩාක් අපේ ඉතිහාසය ගැන හොයනවා සර්...

    • @pibidenathunhelaya9404
      @pibidenathunhelaya9404  3 ปีที่แล้ว

      සුබ පතනවා ඹබේ ගමනට...

  • @sameeranissanga
    @sameeranissanga 3 ปีที่แล้ว

    ජයවේවා ...!

  • @pibidenathunhelaya9404
    @pibidenathunhelaya9404  3 ปีที่แล้ว

    මෙම වැඩසටහන නැරඹීමට ප්‍රථම මාගේ මහාවංශයට පණදුන් ගවේෂක ඉසුරුමුණියේ රහස් සොයා ගැනේ...නැමති වැඩසටහන නරඹනමෙන් බැළු,නොබැළු සෑම්ට නැවත නරඹනමෙන් ඉල්ලීමක් කරමි.... ස්තූතියි

  • @pibidenathunhelaya9404
    @pibidenathunhelaya9404  3 ปีที่แล้ว

    ආයුබෝවන්! අදහස් හා යෝජනා,ගැටළු ඇත්නම් යොමු කරන්න ස්තූතියි!

  • @mirisagedondamindasampath5307
    @mirisagedondamindasampath5307 3 ปีที่แล้ว

    Kalekin.mat hitenne oka international night club ekak vage

    • @pibidenathunhelaya9404
      @pibidenathunhelaya9404  3 ปีที่แล้ว

      ඹවු, ටික කාලෙකින් සිංහල රජ දවස අද කාලේ වගේ දූෂණය වූ සමාජයක් තිබුණේ නෑ..... බෞද්ධ දර්ශනය අනුකරණය කරමින් තමයි රජු සෑම විටම සිටියේ...

    • @mirisagedondamindasampath5307
      @mirisagedondamindasampath5307 3 ปีที่แล้ว

      @@pibidenathunhelaya9404 ehema unana nam hodai .mugalan ai indiyavata panala giye? Tama piyagen wastuwa illala karadara kale ai..! A baudha darsanaya venna ba.

    • @pibidenathunhelaya9404
      @pibidenathunhelaya9404  3 ปีที่แล้ว +1

      මිගාර සෙන්පතිගේ කුමන්ත්‍රණයක ප්‍රතිඵල තමා මේ හැමදේටම මුල වුනේ....මේ ගැන වැඩසටහනක් මා කලින් කරලා තියෙනවා ඉසුරුමුණි විහාරය කියලා වැඩසටහනක් ඇති ඒකේ ඹය සියලු සිදුවීම් විස්තර කරලා තියෙනවා..

    • @mirisagedondamindasampath5307
      @mirisagedondamindasampath5307 3 ปีที่แล้ว

      @@pibidenathunhelaya9404 👍👍👍

  • @r.d.jayasingha7390
    @r.d.jayasingha7390 3 ปีที่แล้ว

    Sir .. හිරන්‍ය කාශ්‍යප රජුගෙ ඉතිහාසය ගෙන වීඩියෝවකින් අරගෙන එන්න පුලුවන්ද ...

  • @mithilagunarathne7543
    @mithilagunarathne7543 3 ปีที่แล้ว

    Me paintings
    Rawana rajathumage kaale adapu ewa nemei da ?

    • @pibidenathunhelaya9404
      @pibidenathunhelaya9404  3 ปีที่แล้ว +1

      රාවණ රජුගේ මාලිගාව සීගිරි තමයි.එකෙ විවාදයක් නෑ... නමුත් ඹය සිතුවම් වල කාලය ක්‍රි.ව 5වන සියවසට අයත් ඒවා...

    • @mithilagunarathne7543
      @mithilagunarathne7543 3 ปีที่แล้ว

      @@pibidenathunhelaya9404
      Me painting wala carbon dating test eka karala da ?

    • @pibidenathunhelaya9404
      @pibidenathunhelaya9404  3 ปีที่แล้ว +1

      ඹවු...සතුටු මැටි,ගොකටු කිරි වැනි දේවල් යොදා ගෙන ඇත.එබැවින් කාබන් ඩේටා පරීක්ෂණ කර ඇත...

    • @mithilagunarathne7543
      @mithilagunarathne7543 3 ปีที่แล้ว

      @@pibidenathunhelaya9404
      Then
      A test wala results kohomada?
      Aurudu keeyak paranai kiyala hoyagena tiyenawa da ?

  • @naveenruchira6501
    @naveenruchira6501 3 ปีที่แล้ว