බුදුන් වහන්සේ ඉපදුනේ ලංකාවේ ද? දඹදිව ද? | 1 කොටස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 51

  • @Max78902
    @Max78902 2 ปีที่แล้ว +3

    මම ඔබතුමාගේ වැඩසටහන් කාලයක් තිස්සේ බලන කෙනෙක්. ලන්කා ඉතිහාසය ගැන මමත් ඉතා උනන්දුවෙන් වගේම සහ විනෝදාංශයක් විදිහට තවමත් හොයලා බලලා ඉගෙන ගන්න කෙනෙක් ඔයා කියන දේවල් හරියටම හොයලා බැලුවොත් සේරම සත්‍ය.

  • @roshanwithanage7820
    @roshanwithanage7820 2 ปีที่แล้ว +7

    මහත්තයෝ ඔබ තුමාගේ මේ අදහසට නම් එකඟ වෙන්න බැහැ..බුදුන් වහන්සේ උපදින්නේ ලංකාවේ. ගෞතම බුදුපියාණන් පමනක් නොවේ සියලු බුදුවරු උපදින්නේ මේ අපේ හෙළ බිමේ. සෙල් ලිපි ඕන තරම් තියෙනවා. මහාවංසයේ ම කියනවා පටන් ගනිද්දී ම බුදුන් වහන්සේ ගෙ පරපුර ගැන මෙසේ ලියමි කියලා. මහානාම කතුවරයා මහාවංශයෙන් කියන්නේ ඉන්දියාවේ ඉතිහාසය නෙමෙයි. ලංකාවේ සිංහලයන්ගේ ඉතිහාසය ගැන. අපේ රජවරු ගැන. මහාවංසයේ ම කියද්දී බුදුන්ගේ පරපුර ලංකාවේ කියලා තවත් මොන කතාද

    • @rasikanilanthiranasingha1801
      @rasikanilanthiranasingha1801 2 ปีที่แล้ว +1

      මමත් ඔබේ අදහස සමග එකගයි.ලංකාවෙ එකල තිබුණෙ ගෝත්‍ර.යක්ෂ; දේව; නාග වශයෙන්.සමහර විට විජය සහ පිරිස බයකිරීමෙ අරමුණකින් ලංකාවේ මනුෂ්‍යයන් නෑ කියන්න ඇති.

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t 2 ปีที่แล้ว

      මොනවද සෙල්ලිපි

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 2 หลายเดือนก่อน

      හෙලයෝ කියන්නේ මහාබ්‍රහ්මයා විසින් ලංකාවතුල මවපු ශුද්ධ සත්වයෙක් කියා සිතාසිටිනවානම් එය වැරදි.විජය මෙන්ම විජය මෙහිපැමිනෙන විට සිටි ස්වදේශික ජනයාද ඊටත් එහා සිටි බලන්ගොඩ මානවයාද මෙරටට එන්නට ඕනෑ ලගම තිබෙන ඉංදියන් භූමියෙනුයි.
      මහාවංශයේ කියවෙන්නේ විජයගෙන් ආරම්භ වී එතනින් අවුරැදු සියවස්ගනනක් මෙරට පැවතුන සිං හ ල රාජවංශයේත් අදටත් පවතින සි ං හ ල බෞ ද් ද සංස්කෘතියත් ගොඩනැගුන ආකාරයයි.
      සි ං හ ල රාජ වංශයේ රාජකීය ලේ පවත්වා ගන්නේ මුලිකවම විජය පන්ඩුවාස දේව රජපරපුරත සහ භද්දකච්චායනා කුමරිය සම්බන්ධ මහාසම්මත රජුගෙන් පටන්ගත් ශාඛ්‍ය වංසික රජපරපුරෙනුත්.කැමති වුනත් අකමැති වුනත් සත්‍ය ඒකයි.පසුව බුදුදහම ලැබිමත් සමග එම ශාක්‍යවංශික රජපරපුරට ඇති වැඩිසැලකිල්ල එම රජපරපුර මහාවංශයේ මුලටම ගැනිමෙන්ම පෙන්වනවා.
      කොතනකවත් ශාකය රජපරපුර ලංකාවේ පටන්ගත්බවක් මහාවංශයේ කියා⁣වෙන් නෑ.එහෙම විශ්වාසයක් තිබුනා නම් එය මහාවංශයේ නොලියවෙන්න හේතුවකුත් නැහ.මහාවංශයේ සදහන් වන්නේ බුදුන්වහන්සේ ජම්බුද්දීපයේ බිහිවු බවයි.
      සිංහල රාජවංශයට රාජකීය ලේ ඉංදියාවෙන් ලබාගැනිම ගැන ලැජ්ජාවෙන්න අවශ්‍ය නෑ.එම රාජවංශය රටතුල ශක්තිමත්වෙමින් ලංකාවේ සියලු ස්වදේශික ජනයාද තවත් රටට සංකුමනය වුවන්ද කලවන් වී සැදුන අලුත් සි ං හ ල ජා ති යේ ශේෂ්යත්වය අනන්‍යතාව ඉහලයි.එනිසා අප ඉංදියාවට හිස නැමිය යුතුත් නැහැ.එදා රාජකිය ලේ ලංකාවට ලැබුන පරපුරත් අද ඉ ං දි යා වේ නැහ.ජන සංකුමන නිසා සියලුදෙනා කලවං වෙලා ඉන්නේ.
      "පිරිසිදු රාජකීය ලේ"කියන සංකල්පය රජුගේ පැවත්මට අවශ්‍යම සාදකයක්.එය නැතිව රජකම පවත්වාගෙන යන්න බැහැ.මොකද රටේ සැමකෙනාට රජවීමට සිතෙන නිසා සියලුදෙනා රජකමට පොරකෑමෙන් රාජ්‍යත්වය බිදවැටි නැවත ගෝතිුක යුගයටම යන්න සිදුවෙනවා.රාජකිය ලේ සංකල්පය නිසා පොරකන්නේ රාජකියන් පමනයි.
      ලංකාවේ රාජවංශය "පිරිසිදු ශාඛ්‍ය ලේ"විදිහට හදුන්වන්නේ පුරානයේ සිටම තමා.හැබයි බුදුන්වහන්සේ ලංකාවේ බිහිවුනා කියන වගේ මෝඩ කතා කවදක්ම කියලා නෑ.සුද්දෝදන රජු තමන්ගේ නෑදැයෙකු යයි ඇගෙව්වේයයි කියා රටේ පුදාන දේශපාලකයෙකුට විරැද්දව විරෝදයක් ආවෙත් එනිසායි.
      ඔය "රාජකිය ලේ"කියන එකත් සංකල්පයක් ලෙස දිගටම පවත්වාගැනීමක් කියන කාරනෙත් මතක තියාගන්න ඕන.ඕන තරම් හොර ෂොට්,බොරැ රාජකියන් නිසා ඕක ඉදුල්වෙලා ඇති.හැබයි ලංකාවෙ අවසන් රජතුමා දක්වාම "රාජකීය ලේ "තමා රජවුනේ.ඒක කොයි රටෙත් එහෙමයි.

    • @wasanthapremarathne1583
      @wasanthapremarathne1583 2 หลายเดือนก่อน

      ​@@user-ry8sf4em9tජයරත්න පතිරාරච්චි මහතා විසින් මේ පිළිබඳ සියලු සෙල්ලිපි හොයාගෙන ඇත

  • @roshanwithanage7820
    @roshanwithanage7820 2 ปีที่แล้ว +1

    බුදුන් වහන්සෙ ඉන්දියාවේ ඉපදුනා කියන තැන බුදු වෙන්න තියා මනුස්සයෙක්ට wesak මාසෙට ජීවිතේ බේරාගන්නත් අමාරුයි. ඒ තරම් මිනිසෙකුට දරාගන්න බැරි උණුසුමක් wesak මාසේ ඉන්දියාවේ තිබෙනවා. ඉන්දියාවේ ගොඩක් මිනිස්සු wesak මාසේ ඒ රස්නය දරාගන්න බැරුව මැරෙනවා අදටත්. සෙල්සියස් අංශක 40 පැනපු උෂ්ණත්වය තියන තැනක මනැස සන්සුන්ව තියාගෙන භාවනා කල හැකිද කියා ටිකක් කල්පනා කර බලන්න..ඒතරම් උෂ්ණත්වයක් තිබෙද්දී එක තැනක සිට සතියක් බෝ ගස දෙස බලාගෙන animisa ලෝචන පුජාව කලේ කොහොමද කියලා ටිකක් කල්පනා කරලා බලන්න

  • @sadarusenadheera9165
    @sadarusenadheera9165 2 ปีที่แล้ว +1

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් ගොඩක් වටිනවා

  • @kamindapriyankara5297
    @kamindapriyankara5297 2 ปีที่แล้ว +4

    මම ඔබගේ කලින් වැඩසටහන් බලපු කෙනෙක් නමුත් ඔබ මෙතරම් මෝඩයෙක් කියා මම හිතුවේ නැහැ අද කාලේ පොඩි ළමයි පවා දන්නවා ලංකාවේ නාග ගෝත්‍ර යක්ෂ ගෝත්‍ර තිබුණු බව බොරු කියන්න එපා

    • @pibidenathunhelaya9404
      @pibidenathunhelaya9404  2 ปีที่แล้ว +1

      මහාවංශය කියවන්න... තමුන්ම කියවා තේරුම් ගන්න.... ලංකා දීප වාසීන් යක්ෂයින් බව පැහැදිලි වම ලියලා තියනවා... ලංකාවේ තමයි ශාසනය පිහිටන්නේ...කියලා පවසනවා..

    • @dehiwalaliyanageindikasena9436
      @dehiwalaliyanageindikasena9436 ปีที่แล้ว +1

      @@pibidenathunhelaya9404 ගෝත්‍ර 4 ක් හිටිය
      ඒකයි සිව් හෙලය කියන්නෙ
      (මොන්ඩිසෝරි යන්න මුලින්ම )
      සිව් කියන්නෙ 4ට
      හෙලය මේ රටේ වාසීන්ට

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 2 หลายเดือนก่อน

      ​@@dehiwalaliyanageindikasena9436තුන් හෙලය මිතුයා.සිව්හෙලය කියා මුලාශු නැහ.

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 2 ปีที่แล้ว +1

    ඔබ මේ වැඩ සටහන ට යතාර්ත නාලිකාව සම්බන්ද කරගතහොත් මේ අදහස් ගැන මීට වඩා විමර්ශනයට ලක්කළ හැකියි

  • @ranuranu1234
    @ranuranu1234 11 หลายเดือนก่อน +1

    මොඩයා යක්ක ගොත්‍රික පිළිබඳ විස්තර බලන්න

  • @pibidenathunhelaya9404
    @pibidenathunhelaya9404  2 ปีที่แล้ว +2

    අදහස් හා යෝජනා ඉදිරිපත් කරන්න... ස්තූතියි!

    • @Upali_
      @Upali_ 3 หลายเดือนก่อน

      මහාවංශය දේවත්වයෙන් සළකන්න එපා.එහි ලියවී තිබෙණ හරිදේ ගමු.වැරදි දේ ඉවත් කරමු.එදා යක්කු කියන්නෙ දළ ව්හිදාගත්තු මිනීමස් කන කොටසක් නෙවෙයි.යකඩවලින් වෘත්තිය ගෙනගිය කොටස.නාගයන් කීවෙ ජලයේ පාවෙන යාත්‍රාවලින් වැඩකළ අය.( ඔබේම වැඩසටහනක ඔබ ප්‍රකාශකළා " මෙරට පනිත කියල රජකෙනෙක් හිටිය එයාට විශාල නැව් තිබුණ එයා බුදුහාමුදුරුවො මෙරටේ ජීවමානව ඉන්න කාළේ මේරට පාලනය කළ මහරජතුමා කියල මේ අවුරුදු 02 කට පෙර ඔබකළ දෙයක් නිසා අද ඔබ කියන දේවල් එක්ක ඒවා පරස්පරයි ඒනිසා එදා කීවදේවල වැරදි නම්) ""මේ යූටියුබ් එකත් අවුරුදු 02 ක් පැරණි " ඒවා නැවත නිවැරදි වියයුතු බව පවසන්න.එසේ පැවසීම ඔබව හෑල්ලුවීමට කාරණයක් නොවෙය.ඊළගට මා පැවසූ දෙයට නැවත යනවානම් එදා මෙරටේ සිටි අනෙක් පිරිස " රකුස්" එනම් කුස රකින්නෝ ගොවියො.අනෙක් කොටස "දේව" රටේ පාලකයො ප්‍රභූ පිරිස.මේ විදිහට සිව් හෙළය නිවැරදි වියයුතුයි.එහෙම නැතිව ඔබ පවසන එදා මෙරටේ හිටියෙ යක්කු,නාගයො,රාක්ෂයො ,දෙවියො කියන ඔබේ බොරු නිර්වචනය අපි පිළිගන්නෙ නෑ .

  • @mirisagedondamindasampath5307
    @mirisagedondamindasampath5307 2 ปีที่แล้ว +1

    Sir oya mekata sudusu na.budu hamuduruvo indiyave venna athi oya kiyana vdiye yakkunge puravidya sakshi na.oya mithyave patalila.raj somadevage vadasatahn balanna.budu saranai

    • @pibidenathunhelaya9404
      @pibidenathunhelaya9404  2 ปีที่แล้ว

      මහත්මයා,මම කියපු දේවල් නෙවෙයි මේ... මිහිඳු මහා රහතන් වහන්සේ කියපු අතීත විස්තරය මම පැහැදිලි කෙරුවේ...මහා වංශය ගැන ලංකාවේ අයට ඇති දැනීම මදි...ඒකයි ප්‍රශ්නෙ...

    • @mirisagedondamindasampath5307
      @mirisagedondamindasampath5307 2 ปีที่แล้ว

      @@pibidenathunhelaya9404 mhavansaya vislesanaya karaganna vidiya tamatamata avenikai

    • @pibidenathunhelaya9404
      @pibidenathunhelaya9404  2 ปีที่แล้ว

      ඹබ කීවා වගේ ඒකත් එක හේතුවක්...ඒ නිසයි මම මේක පැහැදිලි කරන්නේ....

  • @dimuthuasanka670
    @dimuthuasanka670 2 ปีที่แล้ว

    kiyapu karunu hari....budu saranai...

  • @mirisagedondamindasampath5307
    @mirisagedondamindasampath5307 2 ปีที่แล้ว +1

    Oya yakku gana monavada danne?

  • @mithilagunarathne7543
    @mithilagunarathne7543 2 ปีที่แล้ว

    Hodai
    Obatuma me wage video ekak Karapu eka
    Mithya matha samajaye pathurana Aya ta hoda answer ekak deela tiyenawa 👍

    • @pibidenathunhelaya9404
      @pibidenathunhelaya9404  2 ปีที่แล้ว +2

      අපේ දරුවන්ට මිත්‍යාව උගන්වන්න බෑ...ඉදිරියට තව,තවත් ලොකු දේවල් එලිකරනවා... ලංකාවේ තමයි බුද්ධ ශාසනය පිහිටන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම කියලා තියෙනවා...ජන්මය දඹදිවද උනාට උන්වහන්සේගේ ධර්මය පිහිටන්නේ ලංකාවේ.... ස්තූතියි!

  • @user-yx8gx3ed4s
    @user-yx8gx3ed4s 2 ปีที่แล้ว

    ඔබතුමාගෙ වීඩියෝ වැඩසටහන් පැවැත්වීම සඳහා කරුණාකර මයික් එකක් භාවිතා කරන්න. දැනට මේ වීඩියෝ වළ හඩ දෝංකාර ලෙස යි ඇහෙන්නේ කරුණාකර නිවැරදි ලෙස වීඩියෝ අප්ලෝඩ් කරන්න... තෙරුවන් සරණයි..

  • @thilinaruwandika2377
    @thilinaruwandika2377 ปีที่แล้ว

    Mahawanse mona magulkda oka padam kran girawwage kiynawa okada bn ugath kama

  • @thilinaruwandika2377
    @thilinaruwandika2377 ปีที่แล้ว

    Yakku nemei hitiye pakku

  • @thilinaruwandika2377
    @thilinaruwandika2377 ปีที่แล้ว

    Harima winodai😂😂😂😂girawek wage ubala wage harak innakn meka hadanna ba

  • @enjoylife1401
    @enjoylife1401 2 ปีที่แล้ว

    Ranmasu uyane kathawa aththa ath mewage boru kiyanna epa sapa wenawa yaksha gotraya minissu inne

  • @pulathisitv9311
    @pulathisitv9311 2 ปีที่แล้ว

    විරුද්ධ පාර්ශ්වය සමඟ වැඩසටහන් කරන්න

  • @milanPrabath-bh9xu
    @milanPrabath-bh9xu 4 หลายเดือนก่อน

    500ක් හංගපු කුවේණි රැජිනට විජය කියන්නේ තවත් එකෙක් විතරයි

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 ปีที่แล้ว

    අනේමෙහෙමආශාවක් ....යකෝමහවංසෙ වැරදියිලියපුකෙනාට හතෙනදේවල්ලියලතියෙන්නෙ.

  • @ranuranu1234
    @ranuranu1234 11 หลายเดือนก่อน

    මොනවා යන්න ගොත්‍රික පිළිබඳ විස්තර බලන්න

  • @pulathisitv9311
    @pulathisitv9311 2 ปีที่แล้ว +1

    පවු

  • @pmtupriyantha4045
    @pmtupriyantha4045 ปีที่แล้ว +2

    මු රජ කාලේ මෝඩ බුරැවෙක්

  • @MaheshDasanayake
    @MaheshDasanayake 2 ปีที่แล้ว +2

    පූජාවලිය 108,109 කියවගනින් ඌරෙක් නොවී 🤣🤣🤣🐖

  • @milanPrabath-bh9xu
    @milanPrabath-bh9xu 4 หลายเดือนก่อน

    ඒ කාලෙත් ලංකාව කියලාද එතාකාට කියලා තියෙන්නෙ,විජය කියන්නේ හොරෙක්.කුවේණි කියන්නේ යක්ෂණියක් නම් ඔයත් යක්යෙක්

  • @enjoylife1401
    @enjoylife1401 2 ปีที่แล้ว

    Kiyak gewwada oyatika kiyanna

  • @rasikalakmal471
    @rasikalakmal471 ปีที่แล้ว

    U better read more .

  • @rmsiriwardhana3425
    @rmsiriwardhana3425 ปีที่แล้ว +1

    මාහාවංශය නැමති පච වටිටෝරැව ඉගගෙන⁣ ⁣තොපිකෙබර බැවට අපි ඇත්ත දැනගෙන ඉවරයි...

  • @user-bt8bn1rj4m
    @user-bt8bn1rj4m 4 หลายเดือนก่อน

    baila kelinnepa yako.

  • @dehiwalaliyanageindikasena9436
    @dehiwalaliyanageindikasena9436 ปีที่แล้ว +2

    මූට පිස්සු

  • @enjoylife1401
    @enjoylife1401 2 ปีที่แล้ว

    Yakku koheda magaththayo lankawe patta kebara adabanna epa

  • @lakshanpasidu4350
    @lakshanpasidu4350 2 ปีที่แล้ว

    lankaweda dabadiwada kiyala gon katha danna epa.