ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
උමංදාවේ වගාව ගැන නිෂ්පාදනය ආර්ථිකය ගැන ඉගෙන ගන්න හොදම තැන .ඇත්තටම දියුණු වෙන්න උත්සාහ කරන ඕනෑම කෙනෙකුට හොදම අත්වැල උන්වහන්සේගේ මේ උමංදාව 🌷🌷🌷🌷🌷🌷🌷💛💛💛💛💛💚💚💚💚💚💚
මේක රටට මිල කල නොහැකි ආදර්ශමත් කටයුත්තක් 🎉🎉
ඔබ වහන්සේට තෙරුවන් සරණය්, ආදර්ශය ඉතා වැදගත්,
මම අගය කරන්නේ මිනිස්සුන්ට දෙන motivation එකට. ඒක සුපිරි. වැරදි කරලා නැත්නම් බය වෙන්න දෙයක් නෑ
මේකා පල් හොරෙක්
මේවා දැකලා තව ආයතන බිහිවෙනවනම් සුපිරි...❤
සරුසාර අස්වැන්නක් දිනෙන් දින දියුණු වේවා වැඩකරන සියලුම දෙනාගේ දෑත්වලට සවි ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏😌
මම අන්‍යාගමිකයෙක් ඒත් ඔබවහන්සේගේ වැඩ පිළිවෙලට හරි ආසයි වැරදි නැත්තේ කා ළඟද ඔබතුමාත් මිනිසෙක් එත් සාදු කෙනෙක් වෙලත් මිනිස් ජීවිතය හා බැඳී වගකීමට එහා සේවාවක් කරන දේශයේ සිටින එකම ස්වාමින් වහන්සේ ඔබමයි දේශ පාලඥයින්ගේ වැරදි කියකියා තමන්ට අරක මේක දුන්නේ නැත කියමින් කාලය මරන හැමට ඔබ තුමා ආදර්ශයක් මෙහෙම වැඩ කරන තව කීපයක් සිටියා නම්............
👍👍👍👍👍👍
අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ වැඩ පෙන්නලයි කථා කරන්නෙ ඒක තමයි ඇත්ත තව තවත් රට වෙනුවෙන් වැඩ කරන්න සක්තිය බලය ලැබේවා තෙරුවන් සරණයි❤❤❤
අපි කියන්නේ මේ මුදල් කෝ රටේ බදු මුදල් ගෙවලද එතකොට මේ ඉඩන් කාටද අයිති මේවා රටට කියන්න රටේ ජනතාව කියන්නේ එකයි
මොකුත් එපා උමන්දවේ ඉන්න සිවිල් ආරක්ෂක නිලධාරින් පොලිස් හමුදා අය ඉවත් කරන්න .පස්සේ මෙයා ගැන ඇත්තම විගණනයක් කරන්න .
E mokatada
@@buddhiacademy3903 හා හා.ඇති ✋ උබත් දන්න දේවල්.මැගිලිං වගේ .ඇයි උබල වත්තෙ වැඩ මොනහරි තියෙනව ද කරගන්ඩ ?
අනිවාර්යයෙන්ම ඕකා වැලිකඩට දාන්න ඕනේ ..
Why ? 🤔 To give a training to prisoners? Or
@@samanthafernando6408හේතුව ?.
ඇත්තටම ඔබ වහන්සේ ගෙ වැඩපිලිවෙල ඇත්තටම අයන්න ඔනෙ හැබැයි එහෙම ම්නුස්සු නැහැ ඉන්නෙ කුහක මිනිස්සු ඉන්නෙ අපි කැමති ඔබවහන්සේට. තේරැවන් සරණයි ජය ❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@@Sepalajayaweera-wd3mu දන්න තරම තමා
හාමුදුරුවොත් පසුගිය දිනවල අපිට ඇසුනා දැක්කා අනුන්ට මඩ ගහනවා, නමුත් වෙන කෙනෙක් හාමුදුරුවන්ට මඩ ගසන කොට හරි අමාරුයි දිරවන්නෙ නැහැ, ඇත්ත කියන කොට කාටත් රිදෙනවා
ඕකම තමා මමත් කියන්නේ.
Meka heeniyata npp ekata gahanne...eka vitharayi harako waradi...
රහත්බව කතාවෙන් දැනේ පුහුල් හොරා කරෙන් දැනේ
Muta amaruwa Hoda wela wage tikak
ඒ හාමුදුරුවෝ මඩ ගහනව නෙමෙයි විවේචනය කරනවා වරදක් දැක්කාම ලාබ බලාපොරොත්තුවෙන් නිහඬ වී සිටීමද විවේචනය කිරීමද හරි කියනවකෝ
මේ හාමුදුරුවෝ මරු 😌 මන් දන්න විදිහට ඒයා මාර ගෙමක් ගහන්නේ ඒයා කරන දේවල් හොද විදිහට දකින්න පුලුවන් මොකද මේ සාදුට පුලුවන් නම් ඇයි රජයට බැරි බැරි නැ දැනට ආපු කවුරුත් කැමති නැ ලන්කාව දියුනු වෙනවට ලන්කාවේ මිනිස්සු නිදානයක් උඩ ඉදගෙන හිගා කන ජාතියක් ☹💔 නියමයි සදු දිගටම ඒ වැඩේ කරන් යන්න ❤
Eka nismai hamuduruwane me rate hati.katawathma uwamana une naha rata hafanna.dan meka aul kalayak.jalaysk.dan kattiya anadimath kalayak sita janadipathi sihina dakapu aya.eyalath hitiyane me serama daka daka.....ape rate thiyenne krushi atakthiyakayakne.
උමන්දාවට එදා ඉදන් මඩ ගහපු අයට කනේ ඇගිලි ගහ ගන්න අපේ ස්වාමීන් වහන්සේ කීව කයිවාරු කාරයින්ට වැඩ බෑ වැඩකාරයින් කයිවාරු නෑ මේකතාව හොදම නිදසුන මේ විස්තර අලුත් ආන්ඩුව ආදර්ශයට අරන් අපේ ස්වාමීන් වහන්සේ උපදේශක මෙන්ම ප්‍රදාන අනුසාසක දූරයට මේ ස්වාමීන් වහන්සේ ට පිළිගැන්ව්ම කලොත් රට හුගාක් හරි අතට ගත හැකියි
@@Diss3367 Gemaknam tamai gahanne,gema eliuna dawasata terei.🤣🤣🤣🤣
වැඩකරන්න කැමති නැහැ හැබැයි උන්ට අනුන්ගේ ඇද කුදනාන හරියෙට පෙන්වා කුහක මිනිස්සු ඉතින් හරියිද ඉතින් මුන්ට
අපි බැහැලා දෙයක් කරමු මන් නම් කියන්නෙ මෙක අපේ රට ඇයි අපි ඉන්න ගන ඇති මෙක වෙනස් විදියට කරන්න
මේයා ගැන අනිවාරේන් සොයන්න.මයා මොකකට හරි බයවෙලා😊
ඇයි උබේ සල්ලි වලින්ද මේවා හදලා තියෙන්නේ..😂😂😂
Ow aka hari
උබලට ඔලුවක් නැති එක උබලගේ පවක්
Pupa balapan 😂 gothaya
Matat hituna bam
Today I went to the umandawa Green Hut in makumbura very beautifully done great work stay blessed sadu
කමක් නෑ ඉතින් හොරකම් කරලා නැත්නම් බයවෙන්න දෙයක් නැහැනේ.කෝටි සීයකට වඩා වියදම් කරලා උමන්දාව හැදුවා කියලා හාමුදුරුවෝම කියන එකේ විගණයක් කරලා බලමු නේ😂😊
@@Sandu-Cricket vigananayak karala baluwakiyala Hamuruwo karapu eka 1 vadak! Nikamata Hari photo ganna velawe !,Miris palayak hitola tiyenawada , oyala ,!!!!🤭🥲🤣🤣🤣🤣umandawen Karana dewal,oyalage passe pattern yana wtheyakwath watinnnaaaa😇😡😡😡😡
එහෙනං ඉට කලින් දලදා මාලිගාවෙ ආදායම කතරගම දේවාල වල සල්ලි වලට වෙන දේ ගැන හොයන්න ඔනෙ අතගාලා ඉබලා දනගහලා දාලා යන්නෙ
යකෝ තෝ මහජන මුදලින් පඩි ගෙවන ග්‍රාමාරක්ශකයෝ දාගෙන වැඩ ගත්තේ. තෝ තොගේ මුදලින් පඩ් ගෙවාගෙන බිස්නස් කරපන් . කමක් නැහැ. තෝ රහත් වෙලා කියලා ආගම පාවා දෙන්න එපා. තොට වගේ අනික් මිනිස්සුන්ට රජයෙන් පඩි අරන් වැඩ කරන්න මිනිස්සු නැහැ.
අනුර ඇතුළු සෙට් ekage වත් කම් විගණන ය කරන්නේ කවද්ද
@@channaranasinghe8906Ane ban දන්න මගුල
අපේ පින්වත් සුවාමින්වහන්සේට තෙරුවන් සරණයි සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ කුහකෝයො තවමත් ඉන්නවා ඔබවහන්සේගේ වැඩ ගැන අගේ කරන්න බැරි එවුන් කුහක කමට වීඩියෝ කර කර ඉන්නවා ඔබවහන්සේට බුදුසරණයි 🙏💙🙏💙💦🙏💙💦🙏🙏💙💦🙏🙏💦
විගණනය කරන්න කිවම මොකද මේ යෝදයා බයවෙලා ඉන්නේ
බයක් නැනෙ පන්සල් විගණනයට කලින් අනුර කුමාරගෙ මැතිවරණ වියදම් විගණනය කරපං
@@thilinivithanage127 ai ponnayo ubage sajith payyageth balapan
හැම පන්සලක්ම විගනනය කරන්න
@@thilinivithanage127 තමන් වැරැද්දක් කරලා නැත්තන් ඇයි මෙ කලබලෙ😂😂 හිරෙ දානවා කිවුවෙ නැනෙ පුංචිම පුංචි විගණනයක් විතරයි කරනිනෙ😂😂
@@AjanthaKodikara-gl8lz th-cam.com/video/FJ_fAsRh6qI/w-d-xo.htmlsi=BNQQYli37LDlSf-1දීපු කෙනාගේ සල්ලි 👈👉ගතපු කෙනා ගාව තියෙනවනම් 👌
ඇත්ත අපෙ හාමුදුරුවනේ....ගන්න ඕන දේ ගන්නෙ නැතිව වැල්බයිල ගහන්න්න අපේ උන් හරි දස්සයි....මමත් ඉක්මනට්ම එනව උමන්දාව බලන්න්......🎉
ස්වභාව ධර්මය විසින් රටට දායාද කළ අගනා තිළිණයක් "උමංදාව විශ්ව ගම්මානය "🌾🌴🪷🌶️🫚🥕🍌🍉🥭ජීවිතය යහපත් ලෙස ගත කිරීමට අවශ්‍ය සියලු සම්පත් !ඔබ වහන්සේ කවදත් අනාගත පරපුරට යහපත් ජීවිතය ක් ලබා දෙන මග පෙන්වා දෙන මාර්ගෝපදේශකයානණ් වහන්සේ 🪷🙏 ඔබ වහන්සේ ට අප සැම ගේ නමස්කාර ය වේවා !!!🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷💙💖🙏
❤
🐃🐄🐃🐄🐃🐄🐃🐄🐃🐄
ඇත්ත හාමුදුරුවනේ අපිට මිනිස්සුන්ගේ කටවල් වහන්න බැහැ තෙරුවන් සරණයි
නියමයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ රට වෙනුවෙන් කරන මෙහේ සෑහෙන්න වටිනව
❤❤❤❤
❤❤❤❤❤
Menna me wage kapavimena lankawe ape inna sinhala minissuta hamadama tamange gawatte hadagattanama kisimadayaka kadana ganna oneda na lankawe rajayata kauru awata podi miniha gana hitanna akai atta habai hora kana aka adu wennat na
Issarahata hoyaganiwine
අපේ හමුදුරුවෝ අපි කරන හොද ,නරක දෙක පස්සෙන් එනවා , හරියට කරත්තේ රොදේ වගේ. බුදුසරනයි.🙏🏻
බෞද්ධයන් විදියට අපි සතුටු විය යුතුයි..හේතුව ලංකාවේ පන්සල් ගත්තොත් හැමවෙලේම ආදාර එකතු කර කරා පන්සල් හදන එකනෙ කරන්නෙ.උමන්දාව අපිට ආදර්ශයක්...දියුණුවෙන් දියුණු වේවා
සල්ලි ලැබිච්ච විදියනෙ හොයන්න තියෙන්නේ දරුවෝ
ඇයි පන්සල් දියුනුවෙන්න කියන්නෙ,🤔ඒ කියන්නෙ වියාපාරයක්ද,,🤔 එහෙම නෙවේ මිනිස්සුන්ගෙ සියලු බැතිමතුන්ට නිර්වානය අවබෝද කරන තැනක් වෙන්න ඕනෙ නේද,තන්හාවෙ පොදි නොබැදෙන විදිහට සිත් පැහැදෙන තැනක් වියයුතුයි නේද
Breaking bad series එක බලපන්කො..තේරෙයි.. මං ගාව තියෙනව කුඩු විකුණල හම්බුකරපු සල්ලි..මට බැංකුවෙ දාන්න බෑ වැඩේ මාට්ටු.. පන්සලක් සම්බන්ද කරගන්නවා.. හාමුදුරුවොන්ටත් ගාන්ක් දෙනව.. Account එකට දානව පන්සල දියුණු කරන්න පින්වත් මිනිස්සු දුන්නු ආධාර විදිහට..හරි සරලයි😂😂..හාමුදුරුවෝත් ගොඩ..මාත් මාට්ටු වෙන්නෙ නෑ😂
🤭🤣🤣🤣🤣🤣🤣🤣🤣
@😮😅mrkaizer2205
මම ත් ගියා බලන්න .ඇත්තටම ලස්සනයි .හැමෝම වැඩ.ඒ වගේ තමා අවශ අපේ රටේ කෘෂිකර්මික ආර්තිකේකට.ඉගෙන ගන්න ගොඩක් දේ තියෙනව .
ඔබ වහන්සේගේ දර්ශනය බහුතර මතය වූ දිනක ලක් මාතව ලොව බබලනු ඇත.❤නමස්කාර වේවා මුනිදුනි
🐃🐄🐃🐄🐃🐄🐃🐄🐃
Paka thamai
🦬🐂🐂🐂🐂🐂🤭
HORA GUHAWA API DSKKA
MOLE TIYANA AWUN BALAPIYAW...WAGAKARAA TIYANA PREMANAYA...DAMBULLE ALAWALU TIYENNE OTANA
🙏 තෙරුවන් සරණයි. මොනව කීවත් කළත්, මේ හාමුදුරු නමක්. සමහර විට වැරදි හෝ හරි ඇති. එහෙම වුණොත්, ඒවායේ ආනිශංස හෝ විපාක ඒ හිමියන්ට විඳින්න වෙයි. ගිහියො වශයෙන් කලබල වෙලා පව් සිද්ධ කරගන්න❌ එපා. සමහර විට යම් දිනෙක, ධර්මයේ සඳහන් වෙන "උපවාද අන්තරාය" නම් වූ දරුණු පාප කර්මය සිද්ධ වී අනිවාර්යයෙන්ම මරණින් මතු නිරයෙහි උපතක් කරා යන්න වෙයි. ප්‍රවේශම් වෙන්න.
කෙසෙල් කැනක් වැට පනිනවා....🎶වාගේ දැන් මට පෙනෙනවා...🎶මුණින්ද්‍රයාණනී...😅😂😅😂😅
එහෙනම් අංගොඩ පල පිස්සා😂
@@rmdsbandara1900 උඹ හාමුදුරුවන්ගේ ඇබිත්තයා නේද...එහෙනම් උඹත් යන්න බලාගෙන හිටපන් කුකුල් කූඩුවට...🤭🤣🤭🐱
@@rmdsbandara1900thowa tma danna one mandamanasikaya😂
හරි බලමුකො
යමක් හරියට තේරුම් ගන්න බැරි උබල වාගේ මෝඩ ගෑනුන්ට ඔච්චරයි පුලුවන්
බොහොම වටිනා වියා පාර තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
කවුරැ මොනවා කීවත් අපේ හාමුදුරැවෝ එ අවවාදයයි ආදර්ෂයි දෙකම ඔබවහන්සේ ඔප්පු කරල හමාරයි...🎉🎉🎉 මේවගේ ආදර්ශමත් දේ ඔය බයිබල් ගහන අයට බෑ අපෙ හාමුදුරුවනේ....ඔබ වහන්සේට ජයක්ශ්‍රී🎉🎉🎉
🙏 ස්තුතියි දැකීමෙන් සතුටට පත් වුනා ඔබවහන්සේගේ සක්තිය ජාතියේ අවශ්‍ය තාවක්🔔🔔🔔
මේ ජාතික මෙහෙවරක් ද එහෙනම් සීනි දාල වතුරෙ බීලා යන පොඩි උන් අද ඉදියි ද රාජ්ය සේවකයින් දාල වැඩ කරල කරන බිස්නස් මේවා කෝ මේ ආදායමෙන් කරන සමාජ මෙහෙවර
බැසිල්ගේ නෝන දීපු සල්ලි විෂ්ණු ශාන්ති මණ්ඩපයට වියදම් කරා කිව්වනේ ඒ ඇති 😂
👉🤲🤲🤲🙏🙏🙏🙏🤲🤲🤲👈
දැං එහෙනං බැසිල්ට කියලා උබේ අම්මට උකෝ ගනින් 😂😂😂
සොයා බැලීම වැදගත්..
උමංදාවේ විතරක් නෙවෙයි මේ පින් බිමේ තියෙන බොහොමයක් පූජනීය ස්ථාන වල ප්‍රතිසංස්කරණ කටයුතුවලට දායක වෙන්නේ ත්‍රිවිධ හමුදාව තමයි.ඒක පුරාණයේ සිට කෙරෙන කාර්‍යයක් .ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා ....🙏🙏🙏
පුරාණයේ කියන්නේ අවුරුදු කීයකට විතර කලින්ද.?🧐
@@Eaglewatch-t1uරජ කාලෙ ඉදන් සියලු ආගමික ස්ථාන වලට සමානයි....
අනේ ඉතින් තොපි වගේ උන්තමයි මේ රට කන්නේ
එහෙනම් වියදන් කරල හමුදා පුහුණුවක් දෙන්නෙ මොකටද.......ඇබිත්ති පුහුණුවම දුන්නනම් ඉවරනෙ....
@@chathurangarandewa4591 යුද්දෙ නැති කාලෙට ආගමික ස්ථාන වලට යෙදෙව්වහම ඒකෙ තියෙන අවුල මොකක්ද?
දීර්ඝ යු වෙවා!!!හාමූදූරුවනෙ😮😮
මම ජෙප්පෙක් මම සිංහල බෞද්ධයෙක් මම කැමති අනුර ජනාධිපතිතුමා උමන්දාව සමග එකතු වෙලා මේ මුලු රටම උමන්දාවක් කරනවට මට පේන්න bari ගූ ඉරාජ් , බිකයා ,මහින්ද වගේ සෙට් එක උන්ට විරුද්ධව අනිවාර්යයෙන්ම නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕනෙ❤❤❤
❤Really Respect Rev.Excellent Entrepreneur 🎉
මමත් හරිම කමතිම ස්වාමීන් වහන්සේ නමක් ,කෙලින් කතා කරන පිරිසිදු වැඩ විතරයි .තව තවත් සක්තිය ලැබෙන්න ඕනේ උන්නන්සෙට.🙏🙏🙏🙏🙏
මළ බෙර වැයූ ජාතියකට , මගුල් බෙර වයන හැටි ඉගැන්වූ මුනින්ද්‍රයාණනි... ❤🙏🙏🙏
උමන්දාව වගේ system එකක් අනිවාර්යයෙන්ම රටෙත් නිර්මාණය විය යුතුමයි ...❤ AKD#❤️❤️
Obawahansege uthsahaya kapakireema sanvidanaya hari watinawa....Namuth kathakarana style aka wachana nugath...
මේ වගේ හොද දේවල් කරන මිනිස්සුන්ට ගරහන උන් ඉන්නකල් මේ රටට වගතුවක් නෑ.
අදහස් ටික වටිනවා මොනව උනත් හැදෙන්න කෙනෙකුට හොදම තැන
බලහන් දෙන ආදර්ශෙ 😢 රටක් හදන්න නම් මේව ඕනෙ බන් 😢 උබල පක්ශ වලට බෙදිල ඉදහන් 😢 දෙන දේ අරගෙන ඉගෙන ගනින් 😢❤
Ohoma owa krl mu diyunu wela nhmey inne..ඔය භාහිරට පෙන්නන දේ.. අතුලත වෙනස්.පියුමි හංසමාලිල , චන්දිමාල්ල ඕක අස්සෙ හැම වෙලේම රිංගන්නෙ ඇයි කියල හිතපන්කො😂.. තනිකරම money laudering
තෙරුවන් සරණයි ඔබ වහන්සේට. 🙏🙏🙏🙏.
බුදුසරණයි අපෙ හාමුදුරුවන්ට
Your practical knowledge is very important for the development of sri lanka. Our new president will definitely support you...forget the rest.
ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !👏👏👏👏👏👏👏
😂😂😂
🤣🤣🤣🤣🤣🤣
Theruwan saranai ape hamuduruwane.hamadaaama oya widiyakatama digatama kragena yanna shakthiya dairiya labeewa.❤❤🙏🙏🙏
බලමු බලමු ඉදිරියේදි ඔබ තුමා හරිද වැරදිද කියලා 🙏🙏🙏
උමන්දාවෙන් බලලා දෙයක් පටන් ගන්න ඉන්නේ. ඇත්තටම අපිට ලොකු හයියක් ඔබ වහන්සේගේ වචන ❤️
බැන බැන ඉන්නෙ නැතිව මේවගේ ගොවිපළ හදාගන්න පුළුවන් නම් හොඳයි .දියුණු රටවල මේව ක්‍රියාත්මක වෙනව
නය ගත්තා ට අපිට දෙන්න දෙයක් නෑ ඒ නිසා නය නොවී ඉන්න ක්‍රමය හදාගන්න ඕනා ..නය වෙලා ගේන තෙල් ටි වීල් එකට ගහලා පාර දිහා බලා ඉන්න තරුණ පරපුර ට උමන්දාවේ එලවලු විකුනන්න ක්‍රමය ක් හදලා දෙන්න අපේ හාමුදුරුවනේ ..ඒතකොට නය ගෙවෙනව තරුණ පරපුර ත් ගොඩ යනවා ජනතාව නිරෝගී ආහාර කාලා බෙහෙත් වලට දෙන විදෙස් මුදල් ඉතිරි වෙනවා ..උත්තර ය ඔබ වහන්සේ සතුයි
අපි නව රජයෙන් බලාපොරොත්තු වෙනවා විගනනයක් අනුර සහෝදරයා මේ ජනතාවට යුක්තිය ඉටුකරනවා
මුලින්ම පටන්ගන්න ඕනේ අරීන කුමාර ගෙන් නේද
@@chandrakarunaratnerajapaks8193විගනනයක් කරන වෙලාවේ මෙතනට ඇවිත් අගය කරලා යන්න
තොපි කොහමත් කලේ වැඩ කරන එවුන්ගේ කකුලෙන් අදින එක තමයි 😊😊😊
@@chandrakarunaratnerajapaks8193අන්න ඒකයි ඌ සතිදෙකට අරගෙන තියෙන ණය අහපුවම හීන්දාඩිය දානව
👍
ද්වේශ සහගත ඉදිරිපත් කිරීමේ කලාව හදුන්වාදීම.
අපේ හාමුදුරුවනේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඇත්තටම කවුරුත් මේ දේවල් ගැන දැනුමක් තිබුනේ නෑ හාමුදුරුවන්ගේ තමයි ඉගෙන ගත්තේ එකයි ඇත්ත
තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ
Hari shok ❤
ආම්, නෙවි, එයාෆෝස්, එකතුවකි.
දිනෙන් දින දියුණු වේවා ..🙏🙏🙏🙏🙏🙏
කරුණාකර සියලුම පන්සල් වලට එන ආදායම් වියදම් විගනනය කරන්න. බිලියන ගණන් එන ආධාර වියදම් කරන විදියට සාධකයක් වේවි
විගනනය කතෝලික පල්ලි, මුස්ලිම් පල්ලි, කෝවිල් ආදියට අවශ්‍ය නැද්ද?
@@LukyPrasad අනිවාර්යයෙන්ම සියලුම ආගමික ස්තාන
Sadu sadu sadu Gaurawaneeya swameen wahanseta mage namas karaya wewa .swameen wahansetah wada karana siyalu denatah niduk nirogi deergause lebewa. Theruwan saranai. 🙏😇
Excellent !! I have seen every thing to my eyes :Great Teacher!!
ඇත්තෙන්ම මෙවැනි මෙවැනි දේ නම් අගය කළ යුතු මය. ආඩම්බරයි.!!
ඔබ වහන්සෙගෙ මෙහෙවරට අපි ඉන්නව ඔබවහ්න්සෙ එක්ක .
නොදකින් කාපිය ගූ කතාකරන්නවත් දන්නෙ නැති පාහරය
මම හරිම කැමතියි බුදු සරණයි
මම buddhist කෙනෙක් නෙමෙයි, හැබැයි මේ හාමුදුරුවෝ කරන දෙයනම් ගොඩක් වටිනවා. බනින්නේ නැතිව ආදර්ශයට ගන්නයි ඕනේ.
ඔ😂😂
ඔබ වහන්සේට බුදු සරනයි තව තවත් ඉදිරියට යන්න පිහිට අරක්සව ලzබෙවා කාටත් කියන්න පුලුවන් කරන්න බැ ජෙප්පො වගෙ
කලබල වෙලා නේ ටිකක්😂😂😂
පිස්සුද මොනටකලබල වෙන්නද...
කලබල වෙලා ඉන්නෙ උබල වගේ වෙල්මුගටි කාලකණ්නි 😂
කිසිම කලබලයක් නෑ.තොත් පල....ගිහිල්ල ඉගෙන ගනින්
@@nshan2592money laudering කරපුව මාටුටු වෙයි කියල😂.. Breaking bad series එක බලපන්..තේරෙයි money laudering ගැන😂😂
Chiththa samadhiya athiweewa
සාදු සාදු සාදු ..බුදුසරනයි
හරි මචං ඉවසිමෙන් කල්පනාවෙන් ඉන්නකෝ වෙන්නෙ මොනාද වෙන්නේ ටිකකාලෙකින් සියල්ල සිදුවෙයි
Chewareth endagena sanwarawa Katha kalanm hondai..rasthiyadukara kathawa nawatthala.
තෙරුවන් සරනයි .අපේ හාමුදුරුවෝ නේ..🙏🙏🙏🙏🙏🙏
ඒ වුණාට විගණනයකරන්න ඕනේ....හිරේ හාන්න නෙමෙයි .....රටේ මහා බැංකුව දැනගන්න ඕනේ සියලු තොරතුරු
ඇයි උබට පුකේ අමාරුවද සල්ලි දීලා
Ow
බුද්ද පුත්ත්‍රයෙක් වනඔබවහන්සේට දීර්ගායුසලලැබේවා 🙏සාදුසාදු සාදු බුදුසරණ යි ❤🎉
මේ ස්වාමින්වහන්සේගේ මේ කෘෂිකාර්මික වැඩපිලිවෙළනම් මම ඉහලින්ම අගයනවා.නමුත් ධර්මය හැසිරවීම එයා දේශනාකරපු ධර්මයක් විදිහටයි ගෙනියන්නේ.හරිම මමත්වයෙන් ජීවත්වන්නෙ.මමයි පොර වගේ එකක් තියෙනවා.අනික මෙයා ඉරාජ්ලා වගේ පක්ෂග්‍රාහී අප්‍රසන්න මිනිස්සු එක්ක සමාජයේ අනෙකාට සෑහෙන්නම ගොඩාක් ඇඟිල්ල දික් කරා..නමුත් දැන් උන්වහන්සේට මොනවහරි කියලා සෑහෙන්නම කේන්ති ගිහින් වගේ😂
රහත් වහන්සේට සැහෙන්න කේන්ති ගිහින්. 😢
සිංහ නාදයක්!
අපේ හාමුදුරුවනේ අතිවිශිෂ්ට යි....ඔබ වහන්සේ ගේ ඔය සියලුම දේවල් දැකීමෙන් අපි මානසික සුවයක් ලබනවා...සැදෑ සිතින්ඔබ වහන්සේට නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා....ශ්‍රී ලංකා වාසී සියල්ල ගේ ඇස් යොමු වේවා....
Final judgment by the Universe ! Live long Tev. Sir !
ලංකාවෙ පංසල් අතර සමාජෙ ට හොද ආදර්ශයක්..හොද දේ පමණක් විශිශ්ඨ ලෙස අගයන්න.එවිට මේ ලෝකෙ තවත් සුන්දර වෙයි.හාමුදුරුවනේ තව තවත් නිරෝගිබව ශක්තිය ධහිර්‍ය ලැබෙවා...කියන තරමට මඩ වදිනවා...සැලකිය යුතු මඩක් තියෙනම් හරි විදියට මඩ ගහන හැටිත් කියලා දෙන්න..කටවාචාල පමනක් දොඩවන මිනිසුන්ට.🌍🙏🪔🤍🩶🌞
ettatama godak watinawa
මමකතෝලිකයෙක් ඔබ වහන්සෙ කරන දේවල් නමි හරි අගෙයි දෙවි පිහිටයි🎉
@@raymondmakawitage998 මම කාතොලිකයෙක් ...පාස්කු ප්‍ර්හාරයට හවුල් වුවන්ට උපරිම රැකවරණය දුන්නෙ මෙ හාමුදුරුවෝ ඔබ විශ්වාස කරන එකක් නැතිවෙයි නමුත් තිත්ත ඇත්ත එකයි...
උමංදාවෙ හදපු නිශ්පාදන ලෝකෙට යැව්වනම් කොච්චර ආදායමක් ගන්න පුලුවන්ද.
රුපියලක්
😂
Ape haamuduruwanta pin siddha wennah ooneh. Mama meh thal kal dakka uthum wiapuruthiyak. Although Janadhipathi thumage awadaanayata yomuwewewah...
@@user-tw8xl8mo9hඋබ හරක උනාට කමක් නෑ උම්බෑ නොකිය හිටපන්
@@user-tw8xl8mo9h 🤣🤣🤣🤣
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
ඔබ වහන්සේ money laundering කරනවාද කියලා අපි දන්නේ නැහැ...ඔය හොයන සල්ලි ඔක්කොම හොයන්නෙ ඔය ව්‍යාපාර වලින්මද කියලත් අපි දන්නේ නැහැ නමුත් හරියටම හොඳට money laundering කරන එවුන්, ඔක්කොටම වැඩිය හොඳට money laundering කරන්න තමන් පාවිච්චි කරන ව්‍යාපාරය හොඳටම කරනවා .. මොකද එතකොට තමයි කරන වැඩේ හොඳටම කරන්න පුළුවන්... අපි නං දන්නෙ එච්චරයි 😊😊 බුදු සරණයි
උමන්දාව ට පෙනි පෙන්ත් අපහාස කරන මිනිස්සුන්ට පුලුවන් දුර්වල වැඩ විතරයි ...මෙ හාමුදුරුවන්ට කොච්චර අපහාස කලාද 2016 ,18 .හැම දෙයක්ම කනපිට හරවපු හිමි නමක්..i appreciate lot.
❤❤❤අපි මේ විශ්විය පුණ්‍ය භුමිය උමන්දාවක් ලෙස ප්‍රතිනිර්මාණය කරමු❤❤❤ තෙරුවන් සරණයි❤❤❤
Very positive thinking productive results, we need more farms 🌿🌾 like rhis in every other district.
ඉවසලා ඉන්න අපෙ රහතන් වහන්ස
Ow ape hamudu ruwane❤❤❤❤❤❤❤❤
කාගෙවත් මඩ වැඩක් නැ හමුඩුරැවනෙ ඔබ වහන්සෙගෙ වැඩ පිලිවෙල සාර්තකයි ජය වෙවා
Obawahanseta budu saranai eka eka ballo kiyana ewa gananganna epa ape hamuduruwane
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏
Ape hamuduruwane apahasa karana hema ekatama nadu danna...obawahanseta thisarana saranai
අපි මේ රටේ යුද්ධය අවසන් කලා නමුත් ඔබ වහන්සේගේ එළවළු වගා කිරිමට අපේ විරුවන් යොදා ගැනිම හෙලා දකිමි ඔබ වහන්සේගේ මහ රජා පිල් මාෂල් සරත් පොන්සේකා මහාතා ඇතුලට දැම්මා මොකද වරද මේ රටේ සිට් හොරා කාපු දේ පාලුවන්ට වැඩිය අපේ රටේ සාමය උදෙසා වැඩ කර නායකයින් මා අගය කරමි
බුද්ධ වචනය ගැන ඉතාමත් ගැඹුරින් අධ්‍යයනය කල කෙනෙක් හැටියට සහසර්වඥයින් වහන්සෙගේ ධම්ම කථික සුත්‍රය සහ සංඝ සොභේන්ති සුත්‍ර ගැන හිතන කොට ඉතාමත් සංවේදයක් ඇතිවෙනවා මෙවැනි බිස්නස් කරන පැවිද්දන්ගේ ක්‍රියා කලාපය දකින විටදී
❤❤❤❤❤🎉🎉🎉😊😊අනුර ජනාධපති සහෝදරයාට ජය වේවා!!!.❤❤❤❤🎉Umandava well done.
හරියට හරි ඔබ වහන්සේ කියන එක .
අනිවාර්යයෙන් විගනනය කරන්න ඕනඔතන වැඩකරන උංට epf etf නැද්ද එහෙම නැත්නම් volunteers විදිහට වැඩ.කරන්න NGO එකක් විදිහට register කරලදආහර නිශ්පාදනය කොහොද ප්‍රමිතිගත කරල තියෙන්නේ කර්මාන්තය කොහෙද රෙජිස්ටර් කරල තියෙන්නනෙඕන ඕන විදිහට රටේ ඉඩම් ඔහෙට පාවිච්චි කරන්න බැරටේ ආරක්ෂක හමුදාව ඔහේගෙ සේවකයො නෙවෙයි
Pissuda
Yako un padiyata nevei wadakaranne etf denna 😅
@@nakkavitakankanamlage7765 mad
නිකන් කාලේ විනාශ කරන්නේ නැතුව නරකද හොඳ ගොවිපළක් කරොත් මේ වගේ
Wadak karapan anunge labbawal hoyanne nathuwa.
Ane manda ape rate minissunta kenekge waradda vitharane penenne.Ai me karala thiyena honda dewal nopenenne.Oba wahanseta budusaranai🙏🙏🙏🙏
ලංකාවෙ ලස්සන කුරුල්ලන්ට කියන්නේ සුදු රෙදි හොරා සිවුරු හොරා කියලා. ලස්සනට ඉන්න මිනිහෙකුට හොරා කියන එක ලංකාවේ ගතියක්
ඒක මාර කමෙන්ට් එකක්💐💐💐
,💯💯💯💯🙏🙏
මේ කතාව ඉස්සරවෙලාම කීවෙ ධම්මික පෙරේරා නේද
ලස්සන සුරංගනා කතාවක්
ඔය සිවුරු හොරා සුදු හෙදි හොරා කියන කතාව ඇතුලෙම තියෙනවා
Sadu Sadu Obatumata teruwan saranai
කලබලවෙලා නේ...😅
උබ මොනාද රට වෙනුවෙන් කරලා තියන්නේ
මොකො කලබල වෙලානේ කියන්නේ . අනේ බෝල උබ මොනවද රට වෙනුවෙන් කරේ උබට පුළුවන් ද මේ වගේ දැවැන්ත වියප්පෘතියක් කරන්න . කො උගන්ඩවේ හංගපු ඩොලර් කෝ ලම්බෝගිනි කෝ රත්තරන් අස්වයෝ. කෝ අර කැබ් එකක් පුරවල තිබිච්ච fail ටික . අනේ . බොල වැරදි නොකර රටට යහපතක් කරන මිනිස්සු න්ට පාඩුවේ ඉන්න දීල උබ ගෙදර වැඩක් වත් කරපන්
Ane ballo@@Pasidu-r2b
Kalabala wenna epa😅😅😅😅
Ussha wanth kamata garu karanna budu saranai
උමංදාවේ වගාව ගැන නිෂ්පාදනය ආර්ථිකය ගැන ඉගෙන ගන්න හොදම තැන .ඇත්තටම දියුණු වෙන්න උත්සාහ කරන ඕනෑම කෙනෙකුට හොදම අත්වැල උන්වහන්සේගේ මේ උමංදාව 🌷🌷🌷🌷🌷🌷🌷💛💛💛💛💛💚💚💚💚💚💚
මේක රටට මිල කල නොහැකි ආදර්ශමත් කටයුත්තක් 🎉🎉
ඔබ වහන්සේට තෙරුවන් සරණය්, ආදර්ශය ඉතා වැදගත්,
මම අගය කරන්නේ මිනිස්සුන්ට දෙන motivation එකට. ඒක සුපිරි. වැරදි කරලා නැත්නම් බය වෙන්න දෙයක් නෑ
මේකා පල් හොරෙක්
මේවා දැකලා තව ආයතන බිහිවෙනවනම් සුපිරි...❤
සරුසාර අස්වැන්නක් දිනෙන් දින දියුණු වේවා වැඩකරන සියලුම දෙනාගේ දෑත්වලට සවි ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏😌
මම අන්‍යාගමිකයෙක් ඒත් ඔබවහන්සේගේ වැඩ පිළිවෙලට හරි ආසයි වැරදි නැත්තේ කා ළඟද ඔබතුමාත් මිනිසෙක් එත් සාදු කෙනෙක් වෙලත් මිනිස් ජීවිතය හා බැඳී වගකීමට එහා සේවාවක් කරන දේශයේ සිටින එකම ස්වාමින් වහන්සේ ඔබමයි දේශ පාලඥයින්ගේ වැරදි කියකියා තමන්ට අරක මේක දුන්නේ නැත කියමින් කාලය මරන හැමට ඔබ තුමා ආදර්ශයක් මෙහෙම වැඩ කරන තව කීපයක් සිටියා නම්.......
.....
👍👍👍👍👍👍
අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ වැඩ පෙන්නලයි කථා කරන්නෙ ඒක තමයි ඇත්ත තව තවත් රට වෙනුවෙන් වැඩ කරන්න සක්තිය බලය ලැබේවා තෙරුවන් සරණයි❤❤❤
අපි කියන්නේ මේ මුදල් කෝ රටේ බදු මුදල් ගෙවලද එතකොට මේ ඉඩන් කාටද අයිති මේවා රටට කියන්න රටේ ජනතාව කියන්නේ එකයි
මොකුත් එපා උමන්දවේ ඉන්න සිවිල් ආරක්ෂක නිලධාරින් පොලිස් හමුදා අය ඉවත් කරන්න .පස්සේ මෙයා ගැන ඇත්තම විගණනයක් කරන්න .
E mokatada
@@buddhiacademy3903 හා හා.ඇති ✋ උබත් දන්න දේවල්.මැගිලිං වගේ .ඇයි උබල වත්තෙ වැඩ මොනහරි තියෙනව ද කරගන්ඩ ?
අනිවාර්යයෙන්ම ඕකා වැලිකඩට දාන්න ඕනේ ..
Why ? 🤔
To give a training to prisoners? Or
@@samanthafernando6408හේතුව ?.
ඇත්තටම ඔබ වහන්සේ ගෙ වැඩපිලිවෙල ඇත්තටම අයන්න ඔනෙ හැබැයි එහෙම ම්නුස්සු නැහැ ඉන්නෙ කුහක මිනිස්සු ඉන්නෙ අපි කැමති ඔබවහන්සේට. තේරැවන් සරණයි ජය ❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@@Sepalajayaweera-wd3mu දන්න තරම තමා
හාමුදුරුවොත් පසුගිය දිනවල අපිට ඇසුනා දැක්කා අනුන්ට මඩ ගහනවා, නමුත් වෙන කෙනෙක් හාමුදුරුවන්ට මඩ ගසන කොට හරි අමාරුයි දිරවන්නෙ නැහැ, ඇත්ත කියන කොට කාටත් රිදෙනවා
ඕකම තමා මමත් කියන්නේ.
Meka heeniyata npp ekata gahanne...eka vitharayi harako waradi...
රහත්බව කතාවෙන් දැනේ පුහුල් හොරා කරෙන් දැනේ
Muta amaruwa Hoda wela wage tikak
ඒ හාමුදුරුවෝ මඩ ගහනව නෙමෙයි විවේචනය කරනවා වරදක් දැක්කාම ලාබ බලාපොරොත්තුවෙන් නිහඬ වී සිටීමද විවේචනය කිරීමද හරි කියනවකෝ
මේ හාමුදුරුවෝ මරු 😌 මන් දන්න විදිහට ඒයා මාර ගෙමක් ගහන්නේ ඒයා කරන දේවල් හොද විදිහට දකින්න පුලුවන් මොකද මේ සාදුට පුලුවන් නම් ඇයි රජයට බැරි බැරි නැ දැනට ආපු කවුරුත් කැමති නැ ලන්කාව දියුනු වෙනවට ලන්කාවේ මිනිස්සු නිදානයක් උඩ ඉදගෙන හිගා කන ජාතියක් ☹💔 නියමයි සදු දිගටම ඒ වැඩේ කරන් යන්න ❤
Eka nismai hamuduruwane me rate hati.katawathma uwamana une naha rata hafanna.dan meka aul kalayak.jalaysk.dan kattiya anadimath kalayak sita janadipathi sihina dakapu aya.eyalath hitiyane me serama daka daka.....ape rate thiyenne krushi atakthiyakayakne.
උමන්දාවට එදා ඉදන් මඩ ගහපු අයට කනේ ඇගිලි ගහ ගන්න අපේ ස්වාමීන් වහන්සේ කීව කයිවාරු කාරයින්ට වැඩ බෑ වැඩකාරයින් කයිවාරු නෑ මේකතාව හොදම නිදසුන මේ විස්තර අලුත් ආන්ඩුව ආදර්ශයට අරන් අපේ ස්වාමීන් වහන්සේ උපදේශක මෙන්ම ප්‍රදාන අනුසාසක දූරයට මේ ස්වාමීන් වහන්සේ ට පිළිගැන්ව්ම කලොත් රට හුගාක් හරි අතට ගත හැකියි
@@Diss3367 Gemaknam tamai gahanne,gema eliuna dawasata terei.🤣🤣🤣🤣
වැඩකරන්න කැමති නැහැ හැබැයි උන්ට අනුන්ගේ ඇද කුදනාන හරියෙට පෙන්වා කුහක මිනිස්සු ඉතින් හරියිද ඉතින් මුන්ට
අපි බැහැලා දෙයක් කරමු මන් නම් කියන්නෙ මෙක අපේ රට ඇයි අපි ඉන්න ගන ඇති මෙක වෙනස් විදියට කරන්න
මේයා ගැන අනිවාරේන් සොයන්න.මයා මොකකට හරි බයවෙලා😊
ඇයි උබේ සල්ලි වලින්ද මේවා හදලා තියෙන්නේ..😂😂😂
Ow aka hari
උබලට ඔලුවක් නැති එක උබලගේ පවක්
Pupa balapan 😂 gothaya
Matat hituna bam
Today I went to the umandawa Green Hut in makumbura very beautifully done great work stay blessed sadu
කමක් නෑ ඉතින් හොරකම් කරලා නැත්නම් බයවෙන්න දෙයක් නැහැනේ.කෝටි සීයකට වඩා වියදම් කරලා උමන්දාව හැදුවා කියලා හාමුදුරුවෝම කියන එකේ විගණයක් කරලා බලමු නේ😂😊
@@Sandu-Cricket vigananayak karala baluwakiyala Hamuruwo karapu eka 1 vadak! Nikamata Hari photo ganna velawe !,Miris palayak hitola tiyenawada , oyala ,!!!!🤭🥲🤣🤣🤣🤣umandawen Karana dewal,oyalage passe pattern yana wtheyakwath watinnnaaaa😇😡😡😡😡
එහෙනං ඉට කලින් දලදා මාලිගාවෙ ආදායම කතරගම දේවාල වල සල්ලි වලට වෙන දේ ගැන හොයන්න ඔනෙ අතගාලා ඉබලා දනගහලා දාලා යන්නෙ
යකෝ තෝ මහජන මුදලින් පඩි ගෙවන ග්‍රාමාරක්ශකයෝ දාගෙන වැඩ ගත්තේ. තෝ තොගේ මුදලින් පඩ් ගෙවාගෙන බිස්නස් කරපන් . කමක් නැහැ. තෝ රහත් වෙලා කියලා ආගම පාවා දෙන්න එපා. තොට වගේ අනික් මිනිස්සුන්ට රජයෙන් පඩි අරන් වැඩ කරන්න මිනිස්සු නැහැ.
අනුර ඇතුළු සෙට් ekage වත් කම් විගණන ය කරන්නේ කවද්ද
@@channaranasinghe8906Ane ban දන්න මගුල
අපේ පින්වත් සුවාමින්වහන්සේට තෙරුවන් සරණයි සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ කුහකෝයො තවමත් ඉන්නවා ඔබවහන්සේගේ වැඩ ගැන අගේ කරන්න බැරි එවුන් කුහක කමට වීඩියෝ කර කර ඉන්නවා ඔබවහන්සේට බුදුසරණයි 🙏💙🙏💙💦🙏💙💦🙏🙏💙💦🙏🙏💦
විගණනය කරන්න කිවම මොකද මේ යෝදයා බයවෙලා ඉන්නේ
බයක් නැනෙ පන්සල් විගණනයට කලින් අනුර කුමාරගෙ මැතිවරණ වියදම් විගණනය කරපං
@@thilinivithanage127 ai ponnayo ubage sajith payyageth balapan
හැම පන්සලක්ම විගනනය කරන්න
@@thilinivithanage127 තමන් වැරැද්දක් කරලා නැත්තන් ඇයි මෙ කලබලෙ😂😂 හිරෙ දානවා කිවුවෙ නැනෙ පුංචිම පුංචි විගණනයක් විතරයි කරනිනෙ😂😂
@@AjanthaKodikara-gl8lz
th-cam.com/video/FJ_fAsRh6qI/w-d-xo.htmlsi=BNQQYli37LDlSf-1
දීපු කෙනාගේ සල්ලි 👈👉ගතපු කෙනා ගාව තියෙනවනම් 👌
ඇත්ත අපෙ හාමුදුරුවනේ....
ගන්න ඕන දේ ගන්නෙ නැතිව වැල්බයිල ගහන්න්න අපේ උන් හරි දස්සයි....
මමත් ඉක්මනට්ම එනව උමන්දාව බලන්න්......🎉
ස්වභාව ධර්මය විසින් රටට දායාද කළ අගනා තිළිණයක් "උමංදාව විශ්ව ගම්මානය "🌾🌴🪷🌶️🫚🥕🍌🍉🥭
ජීවිතය යහපත් ලෙස ගත කිරීමට අවශ්‍ය සියලු සම්පත් !
ඔබ වහන්සේ කවදත් අනාගත පරපුරට යහපත් ජීවිතය ක් ලබා දෙන මග පෙන්වා දෙන මාර්ගෝපදේශකයානණ් වහන්සේ 🪷🙏
ඔබ වහන්සේ ට අප සැම ගේ නමස්කාර ය වේවා !!!🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷💙💖🙏
❤
🐃🐄🐃🐄🐃🐄🐃🐄🐃🐄
ඇත්ත හාමුදුරුවනේ අපිට මිනිස්සුන්ගේ කටවල් වහන්න බැහැ තෙරුවන් සරණයි
නියමයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ රට වෙනුවෙන් කරන මෙහේ සෑහෙන්න වටිනව
🐃🐄🐃🐄🐃🐄🐃🐄🐃🐄
❤❤❤❤
❤❤❤❤❤
Menna me wage kapavimena lankawe ape inna sinhala minissuta hamadama tamange gawatte hadagattanama kisimadayaka kadana ganna oneda na lankawe rajayata kauru awata podi miniha gana hitanna akai atta habai hora kana aka adu wennat na
Issarahata hoyaganiwine
අපේ හමුදුරුවෝ අපි කරන හොද ,නරක දෙක පස්සෙන් එනවා , හරියට කරත්තේ රොදේ වගේ. බුදුසරනයි.🙏🏻
බෞද්ධයන් විදියට අපි සතුටු විය යුතුයි..හේතුව ලංකාවේ පන්සල් ගත්තොත් හැමවෙලේම ආදාර එකතු කර කරා පන්සල් හදන එකනෙ කරන්නෙ.උමන්දාව අපිට ආදර්ශයක්...දියුණුවෙන් දියුණු වේවා
සල්ලි ලැබිච්ච විදියනෙ හොයන්න තියෙන්නේ දරුවෝ
ඇයි පන්සල් දියුනුවෙන්න කියන්නෙ,🤔ඒ කියන්නෙ වියාපාරයක්ද,,🤔 එහෙම නෙවේ මිනිස්සුන්ගෙ සියලු බැතිමතුන්ට නිර්වානය අවබෝද කරන තැනක් වෙන්න ඕනෙ නේද,තන්හාවෙ පොදි නොබැදෙන විදිහට සිත් පැහැදෙන තැනක් වියයුතුයි නේද
Breaking bad series එක බලපන්කො..තේරෙයි.. මං ගාව තියෙනව කුඩු විකුණල හම්බුකරපු සල්ලි..මට බැංකුවෙ දාන්න බෑ වැඩේ මාට්ටු.. පන්සලක් සම්බන්ද කරගන්නවා.. හාමුදුරුවොන්ටත් ගාන්ක් දෙනව.. Account එකට දානව පන්සල දියුණු කරන්න පින්වත් මිනිස්සු දුන්නු ආධාර විදිහට..හරි සරලයි😂😂..හාමුදුරුවෝත් ගොඩ..මාත් මාට්ටු වෙන්නෙ නෑ😂
🤭🤣🤣🤣🤣🤣🤣🤣🤣
@😮😅mrkaizer2205
මම ත් ගියා බලන්න .ඇත්තටම ලස්සනයි .හැමෝම වැඩ.ඒ වගේ තමා අවශ අපේ රටේ කෘෂිකර්මික ආර්තිකේකට.ඉගෙන ගන්න ගොඩක් දේ තියෙනව .
ඔබ වහන්සේගේ දර්ශනය බහුතර මතය වූ දිනක ලක් මාතව ලොව බබලනු ඇත.❤
නමස්කාර වේවා මුනිදුනි
🐃🐄🐃🐄🐃🐄🐃🐄🐃
Paka thamai
🦬🐂🐂🐂🐂🐂🤭
HORA GUHAWA API DSKKA
MOLE TIYANA AWUN BALAPIYAW...WAGAKARAA TIYANA PREMANAYA...DAMBULLE ALAWALU TIYENNE OTANA
🙏 තෙරුවන් සරණයි. මොනව කීවත් කළත්, මේ හාමුදුරු නමක්. සමහර විට වැරදි හෝ හරි ඇති. එහෙම වුණොත්, ඒවායේ ආනිශංස හෝ විපාක ඒ හිමියන්ට විඳින්න වෙයි. ගිහියො වශයෙන් කලබල වෙලා පව් සිද්ධ කරගන්න❌ එපා. සමහර විට යම් දිනෙක, ධර්මයේ සඳහන් වෙන "උපවාද අන්තරාය" නම් වූ දරුණු පාප කර්මය සිද්ධ වී අනිවාර්යයෙන්ම මරණින් මතු නිරයෙහි උපතක් කරා යන්න වෙයි. ප්‍රවේශම් වෙන්න.
කෙසෙල් කැනක් වැට පනිනවා....🎶
වාගේ දැන් මට පෙනෙනවා...🎶
මුණින්ද්‍රයාණනී...😅😂😅😂😅
එහෙනම් අංගොඩ පල පිස්සා😂
@@rmdsbandara1900 උඹ හාමුදුරුවන්ගේ ඇබිත්තයා නේද...එහෙනම් උඹත් යන්න බලාගෙන හිටපන් කුකුල් කූඩුවට...🤭🤣🤭🐱
@@rmdsbandara1900thowa tma danna one mandamanasikaya😂
හරි බලමුකො
යමක් හරියට තේරුම් ගන්න බැරි උබල වාගේ මෝඩ ගෑනුන්ට ඔච්චරයි පුලුවන්
බොහොම වටිනා වියා පාර තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
කවුරැ මොනවා කීවත් අපේ හාමුදුරැවෝ එ අවවාදයයි ආදර්ෂයි දෙකම ඔබවහන්සේ ඔප්පු කරල හමාරයි...🎉🎉🎉 මේවගේ ආදර්ශමත් දේ ඔය බයිබල් ගහන අයට බෑ අපෙ හාමුදුරුවනේ....ඔබ වහන්සේට ජයක්ශ්‍රී🎉🎉🎉
❤❤❤❤
🙏 ස්තුතියි දැකීමෙන් සතුටට පත් වුනා ඔබවහන්සේගේ සක්තිය ජාතියේ අවශ්‍ය තාවක්🔔🔔🔔
මේ ජාතික මෙහෙවරක් ද එහෙනම් සීනි දාල වතුරෙ බීලා යන පොඩි උන් අද ඉදියි ද රාජ්ය සේවකයින් දාල වැඩ කරල කරන බිස්නස් මේවා කෝ මේ ආදායමෙන් කරන සමාජ මෙහෙවර
බැසිල්ගේ නෝන දීපු සල්ලි විෂ්ණු ශාන්ති මණ්ඩපයට වියදම් කරා කිව්වනේ
ඒ ඇති 😂
👉🤲🤲🤲🙏🙏🙏🙏🤲🤲🤲👈
දැං එහෙනං බැසිල්ට කියලා උබේ අම්මට උකෝ ගනින් 😂😂😂
සොයා බැලීම වැදගත්..
උමංදාවේ විතරක් නෙවෙයි මේ පින් බිමේ තියෙන බොහොමයක් පූජනීය ස්ථාන වල ප්‍රතිසංස්කරණ කටයුතුවලට දායක වෙන්නේ ත්‍රිවිධ හමුදාව තමයි.ඒක පුරාණයේ සිට කෙරෙන කාර්‍යයක් .
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා ....🙏🙏🙏
පුරාණයේ කියන්නේ අවුරුදු කීයකට විතර කලින්ද.?🧐
@@Eaglewatch-t1uරජ කාලෙ ඉදන් සියලු ආගමික ස්ථාන වලට සමානයි....
අනේ ඉතින් තොපි වගේ උන්තමයි මේ රට කන්නේ
එහෙනම් වියදන් කරල හමුදා පුහුණුවක් දෙන්නෙ මොකටද.......ඇබිත්ති පුහුණුවම දුන්නනම් ඉවරනෙ....
@@chathurangarandewa4591 යුද්දෙ නැති කාලෙට ආගමික ස්ථාන වලට යෙදෙව්වහම ඒකෙ තියෙන අවුල මොකක්ද?
දීර්ඝ යු වෙවා!!!හාමූදූරුවනෙ😮😮
මම ජෙප්පෙක් මම සිංහල බෞද්ධයෙක් මම කැමති අනුර ජනාධිපතිතුමා උමන්දාව සමග එකතු වෙලා මේ මුලු රටම උමන්දාවක් කරනවට මට පේන්න bari ගූ ඉරාජ් , බිකයා ,මහින්ද වගේ සෙට් එක උන්ට විරුද්ධව අනිවාර්යයෙන්ම නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕනෙ❤❤❤
❤
Really Respect Rev.
Excellent Entrepreneur 🎉
මමත් හරිම කමතිම ස්වාමීන් වහන්සේ නමක් ,කෙලින් කතා කරන පිරිසිදු වැඩ විතරයි .තව තවත් සක්තිය ලැබෙන්න ඕනේ උන්නන්සෙට.🙏🙏🙏🙏🙏
මළ බෙර වැයූ ජාතියකට , මගුල් බෙර වයන හැටි ඉගැන්වූ මුනින්ද්‍රයාණනි... ❤🙏🙏🙏
උමන්දාව වගේ system එකක් අනිවාර්යයෙන්ම රටෙත් නිර්මාණය විය යුතුමයි ...❤ AKD#❤️❤️
Obawahansege uthsahaya kapakireema sanvidanaya hari watinawa....
Namuth kathakarana style aka wachana nugath...
මේ වගේ හොද දේවල් කරන මිනිස්සුන්ට ගරහන උන් ඉන්නකල් මේ රටට වගතුවක් නෑ.
අදහස් ටික වටිනවා මොනව උනත් හැදෙන්න කෙනෙකුට හොදම තැන
බලහන් දෙන ආදර්ශෙ 😢 රටක් හදන්න නම් මේව ඕනෙ බන් 😢 උබල පක්ශ වලට බෙදිල ඉදහන් 😢 දෙන දේ අරගෙන ඉගෙන ගනින් 😢❤
Ohoma owa krl mu diyunu wela nhmey inne..ඔය භාහිරට පෙන්නන දේ.. අතුලත වෙනස්.
පියුමි හංසමාලිල , චන්දිමාල්ල ඕක අස්සෙ හැම වෙලේම රිංගන්නෙ ඇයි කියල හිතපන්කො😂.. තනිකරම money laudering
තෙරුවන් සරණයි ඔබ වහන්සේට. 🙏🙏🙏🙏.
බුදුසරණයි අපෙ හාමුදුරුවන්ට
Your practical knowledge is very important for the development of sri lanka. Our new president will definitely support you...forget the rest.
ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
👏👏👏👏👏👏👏
😂😂😂
🤣🤣🤣🤣🤣🤣
Theruwan saranai ape hamuduruwane.hamadaaama oya widiyakatama digatama kragena yanna shakthiya dairiya labeewa.❤❤🙏🙏🙏
බලමු බලමු ඉදිරියේදි ඔබ තුමා හරිද වැරදිද කියලා 🙏🙏🙏
උමන්දාවෙන් බලලා දෙයක් පටන් ගන්න ඉන්නේ. ඇත්තටම අපිට ලොකු හයියක් ඔබ වහන්සේගේ වචන ❤️
බැන බැන ඉන්නෙ නැතිව මේ
වගේ ගොවිපළ හදාගන්න පුළුවන් නම් හොඳයි .දියුණු
රටවල මේව ක්‍රියාත්මක වෙනව
නය ගත්තා ට අපිට දෙන්න දෙයක් නෑ ඒ නිසා නය නොවී ඉන්න ක්‍රමය හදාගන්න ඕනා ..නය වෙලා ගේන තෙල් ටි වීල් එකට ගහලා පාර දිහා බලා ඉන්න තරුණ පරපුර ට උමන්දාවේ එලවලු විකුනන්න ක්‍රමය ක් හදලා දෙන්න අපේ හාමුදුරුවනේ ..ඒතකොට නය ගෙවෙනව තරුණ පරපුර ත් ගොඩ යනවා ජනතාව නිරෝගී ආහාර කාලා බෙහෙත් වලට දෙන විදෙස් මුදල් ඉතිරි වෙනවා ..උත්තර ය ඔබ වහන්සේ සතුයි
අපි නව රජයෙන් බලාපොරොත්තු වෙනවා විගනනයක් අනුර සහෝදරයා මේ ජනතාවට යුක්තිය ඉටුකරනවා
මුලින්ම පටන්ගන්න ඕනේ අරීන කුමාර ගෙන් නේද
@@chandrakarunaratnerajapaks8193විගනනයක් කරන වෙලාවේ මෙතනට ඇවිත් අගය කරලා යන්න
තොපි කොහමත් කලේ වැඩ කරන එවුන්ගේ කකුලෙන් අදින එක තමයි 😊😊😊
@@chandrakarunaratnerajapaks8193අන්න ඒකයි ඌ සතිදෙකට අරගෙන තියෙන ණය අහපුවම හීන්දාඩිය දානව
👍
ද්වේශ සහගත ඉදිරිපත් කිරීමේ කලාව හදුන්වාදීම.
අපේ හාමුදුරුවනේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඇත්තටම කවුරුත් මේ දේවල් ගැන දැනුමක් තිබුනේ නෑ හාමුදුරුවන්ගේ තමයි ඉගෙන ගත්තේ එකයි ඇත්ත
තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ
Hari shok ❤
ආම්, නෙවි, එයාෆෝස්, එකතුවකි.
දිනෙන් දින දියුණු වේවා ..🙏🙏🙏🙏🙏🙏
කරුණාකර සියලුම පන්සල් වලට එන ආදායම් වියදම් විගනනය කරන්න. බිලියන ගණන් එන ආධාර වියදම් කරන විදියට සාධකයක් වේවි
විගනනය කතෝලික පල්ලි, මුස්ලිම් පල්ලි, කෝවිල් ආදියට අවශ්‍ය නැද්ද?
@@LukyPrasad අනිවාර්යයෙන්ම සියලුම ආගමික ස්තාන
Sadu sadu sadu Gaurawaneeya swameen wahanseta mage namas karaya wewa .swameen wahansetah wada karana siyalu denatah niduk nirogi deergause lebewa. Theruwan saranai. 🙏😇
Excellent !! I have seen every thing to my eyes :Great Teacher!!
ඇත්තෙන්ම මෙවැනි මෙවැනි දේ නම් අගය කළ යුතු මය. ආඩම්බරයි.!!
ඔබ වහන්සෙගෙ මෙහෙවරට අපි ඉන්නව ඔබවහ්න්සෙ එක්ක .
නොදකින් කාපිය ගූ කතාකරන්නවත් දන්නෙ නැති පාහරය
මම හරිම කැමතියි බුදු සරණයි
මම buddhist කෙනෙක් නෙමෙයි, හැබැයි මේ හාමුදුරුවෝ කරන දෙයනම් ගොඩක් වටිනවා. බනින්නේ නැතිව ආදර්ශයට ගන්නයි ඕනේ.
ඔ😂😂
ඔබ වහන්සේට බුදු සරනයි
තව තවත් ඉදිරියට යන්න පිහිට අරක්සව ලzබෙවා
කාටත් කියන්න පුලුවන් කරන්න බැ ජෙප්පො වගෙ
කලබල වෙලා නේ ටිකක්😂😂😂
පිස්සුද මොනටකලබල වෙන්නද...
කලබල වෙලා ඉන්නෙ උබල වගේ වෙල්මුගටි කාලකණ්නි 😂
කිසිම කලබලයක් නෑ.තොත් පල....ගිහිල්ල ඉගෙන ගනින්
@@nshan2592money laudering කරපුව මාටුටු වෙයි කියල😂.. Breaking bad series එක බලපන්..තේරෙයි money laudering ගැන😂😂
Chiththa samadhiya athiweewa
සාදු සාදු සාදු ..බුදුසරනයි
හරි මචං ඉවසිමෙන් කල්පනාවෙන් ඉන්නකෝ වෙන්නෙ මොනාද වෙන්නේ ටිකකාලෙකින් සියල්ල සිදුවෙයි
Chewareth endagena sanwarawa Katha kalanm hondai..rasthiyadukara kathawa nawatthala.
තෙරුවන් සරනයි .අපේ හාමුදුරුවෝ නේ..🙏🙏🙏🙏🙏🙏
ඒ වුණාට විගණනයකරන්න ඕනේ....හිරේ හාන්න නෙමෙයි .....රටේ මහා බැංකුව දැනගන්න ඕනේ සියලු තොරතුරු
ඇයි උබට පුකේ අමාරුවද සල්ලි දීලා
Ow
බුද්ද පුත්ත්‍රයෙක් වනඔබවහන්සේට දීර්ගායුසලලැබේවා 🙏සාදුසාදු සාදු බුදුසරණ යි ❤🎉
මේ ස්වාමින්වහන්සේගේ මේ කෘෂිකාර්මික වැඩපිලිවෙළනම් මම ඉහලින්ම අගයනවා.නමුත් ධර්මය හැසිරවීම එයා දේශනාකරපු ධර්මයක් විදිහටයි ගෙනියන්නේ.හරිම මමත්වයෙන් ජීවත්වන්නෙ.මමයි පොර වගේ එකක් තියෙනවා.අනික මෙයා ඉරාජ්ලා වගේ පක්ෂග්‍රාහී අප්‍රසන්න මිනිස්සු එක්ක සමාජයේ අනෙකාට සෑහෙන්නම ගොඩාක් ඇඟිල්ල දික් කරා..නමුත් දැන් උන්වහන්සේට මොනවහරි කියලා සෑහෙන්නම කේන්ති ගිහින් වගේ😂
රහත් වහන්සේට සැහෙන්න කේන්ති ගිහින්. 😢
සිංහ නාදයක්!
අපේ හාමුදුරුවනේ අතිවිශිෂ්ට යි....ඔබ වහන්සේ ගේ ඔය සියලුම දේවල් දැකීමෙන් අපි මානසික සුවයක් ලබනවා...සැදෑ සිතින්ඔබ වහන්සේට නීරෝගි සුවය
දීර්ඝායුෂ ලැබේවා....ශ්‍රී ලංකා වාසී සියල්ල ගේ ඇස් යොමු වේවා....
Final judgment by the Universe ! Live long Tev. Sir !
ලංකාවෙ පංසල් අතර සමාජෙ ට හොද ආදර්ශයක්..හොද දේ පමණක් විශිශ්ඨ ලෙස අගයන්න.එවිට මේ ලෝකෙ තවත් සුන්දර වෙයි.හාමුදුරුවනේ තව තවත් නිරෝගිබව ශක්තිය ධහිර්‍ය ලැබෙවා...කියන තරමට මඩ වදිනවා...සැලකිය යුතු මඩක් තියෙනම් හරි විදියට මඩ ගහන හැටිත් කියලා දෙන්න..කටවාචාල පමනක් දොඩවන මිනිසුන්ට.🌍🙏🪔🤍🩶🌞
ettatama godak watinawa
මමකතෝලිකයෙක් ඔබ වහන්සෙ කරන දේවල් නමි හරි අගෙයි දෙවි පිහිටයි🎉
@@raymondmakawitage998 මම කාතොලිකයෙක් ...පාස්කු ප්‍ර්හාරයට හවුල් වුවන්ට උපරිම රැකවරණය දුන්නෙ මෙ හාමුදුරුවෝ ඔබ විශ්වාස කරන එකක් නැතිවෙයි නමුත් තිත්ත ඇත්ත එකයි...
උමංදාවෙ හදපු නිශ්පාදන ලෝකෙට යැව්වනම් කොච්චර ආදායමක් ගන්න පුලුවන්ද.
රුපියලක්
😂
Ape haamuduruwanta pin siddha wennah ooneh. Mama meh thal kal dakka uthum wiapuruthiyak. Although Janadhipathi thumage awadaanayata yomuwewewah...
@@user-tw8xl8mo9hඋබ හරක උනාට කමක් නෑ උම්බෑ නොකිය හිටපන්
@@user-tw8xl8mo9h 🤣🤣🤣🤣
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
ඔබ වහන්සේ money laundering කරනවාද කියලා අපි දන්නේ නැහැ...
ඔය හොයන සල්ලි ඔක්කොම හොයන්නෙ ඔය ව්‍යාපාර වලින්මද කියලත් අපි දන්නේ නැහැ
නමුත් හරියටම හොඳට money laundering කරන එවුන්, ඔක්කොටම වැඩිය හොඳට money laundering කරන්න තමන් පාවිච්චි කරන ව්‍යාපාරය හොඳටම කරනවා .. මොකද එතකොට තමයි කරන වැඩේ හොඳටම කරන්න පුළුවන්... අපි නං දන්නෙ එච්චරයි 😊😊 බුදු සරණයි
උමන්දාව ට පෙනි පෙන්ත් අපහාස කරන මිනිස්සුන්ට පුලුවන් දුර්වල වැඩ විතරයි ...මෙ හාමුදුරුවන්ට කොච්චර අපහාස කලාද 2016 ,18 .හැම දෙයක්ම කනපිට හරවපු හිමි නමක්..i appreciate lot.
❤❤❤අපි මේ විශ්විය පුණ්‍ය භුමිය උමන්දාවක් ලෙස ප්‍රතිනිර්මාණය කරමු❤❤❤ තෙරුවන් සරණයි❤❤❤
Very positive thinking productive results, we need more farms 🌿🌾 like rhis in every other district.
ඉවසලා ඉන්න අපෙ රහතන් වහන්ස
Ow ape hamudu ruwane❤❤❤❤❤❤❤❤
කාගෙවත් මඩ වැඩක් නැ හමුඩුරැවනෙ ඔබ වහන්සෙගෙ වැඩ පිලිවෙල සාර්තකයි ජය වෙවා
Obawahanseta budu saranai eka eka ballo kiyana ewa gananganna epa ape hamuduruwane
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏
Ape hamuduruwane apahasa karana hema ekatama nadu danna...obawahanseta thisarana saranai
අපි මේ රටේ යුද්ධය අවසන් කලා නමුත් ඔබ වහන්සේගේ එළවළු වගා කිරිමට අපේ විරුවන් යොදා ගැනිම හෙලා දකිමි ඔබ වහන්සේගේ මහ රජා පිල් මාෂල් සරත් පොන්සේකා මහාතා ඇතුලට දැම්මා මොකද වරද මේ රටේ සිට් හොරා කාපු දේ පාලුවන්ට වැඩිය අපේ රටේ සාමය උදෙසා වැඩ කර නායකයින් මා අගය කරමි
බුද්ධ වචනය ගැන ඉතාමත් ගැඹුරින් අධ්‍යයනය කල කෙනෙක් හැටියට සහ
සර්වඥයින් වහන්සෙගේ ධම්ම කථික සුත්‍රය සහ සංඝ සොභේන්ති සුත්‍ර ගැන හිතන කොට
ඉතාමත් සංවේදයක් ඇතිවෙනවා මෙවැනි බිස්නස් කරන පැවිද්දන්ගේ ක්‍රියා කලාපය දකින විටදී
❤❤❤❤❤🎉🎉🎉😊😊අනුර ජනාධපති සහෝදරයාට ජය වේවා!!!.❤❤❤❤🎉
Umandava well done.
හරියට හරි ඔබ වහන්සේ කියන එක .
අනිවාර්යයෙන් විගනනය කරන්න ඕන
ඔතන වැඩකරන උංට epf etf නැද්ද
එහෙම නැත්නම් volunteers විදිහට වැඩ.කරන්න NGO එකක් විදිහට register කරලද
ආහර නිශ්පාදනය කොහොද ප්‍රමිතිගත කරල තියෙන්නේ
කර්මාන්තය කොහෙද රෙජිස්ටර් කරල තියෙන්නනෙ
ඕන ඕන විදිහට රටේ ඉඩම් ඔහෙට පාවිච්චි කරන්න බැ
රටේ ආරක්ෂක හමුදාව ඔහේගෙ සේවකයො නෙවෙයි