උණු උණුවෙ කන්න පාන් ගෙදරම හදමු, ලිපේ වගේම, අවන් එකෙත් හදන හැටි, අච්චු ඕනෙ නෑ.How to make Bread.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 518

  • @dilanchathuranga7558
    @dilanchathuranga7558 2 ปีที่แล้ว +6

    අහම්බෙන් ඔයාගෙ වීඩියෝ එකක් ඊයෙ දැක්කෙ එවලෙම හොදයි කියල හිතුනා... ලොකු ලොකු දේවල් ඕනෙ වෙන්නෙ නෑ කඩෙන් ගන්න ....ගොඩාක් ස්තූතියි අවන් එකක් නැති අය ගැනත් හිතල මේ වීඩියෝ කරනවට.....

  • @ayonaranabahu2412
    @ayonaranabahu2412 2 ปีที่แล้ว +6

    මේ වීඩියෝ එක බලපු ගමන් මම පාන් එකක් හැදුවා ඇත්තටම හරිම රසයි ,නියමෙටම ආවා ,thank you very much ,

  • @solomonperera9479
    @solomonperera9479 2 ปีที่แล้ว +14

    බොහොම අගෙයි ! ලිපේ පාන් හදන්න පුළුවන් කියලා පෙන්නුවාට ගොඩක් ස්තුතියි .තෙරුවන් සරණයි .

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි මිස්, මාත් ගෙදර පාන් හදනවා ඒත් මෙච්චර ලස්සනට ආවෙ නෑ , කියලා දෙනවත් හරිම පැහැදිලියි , ❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹👍👍👍👍👍 බුදු සරණයි .🙏

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 ปีที่แล้ว +8

    ගොඩක් ස්තුතියි දුව මම් හෙටම හදනවා. මාස2කින් විතර පාන් කෑල්ලක් කෑවෙ නෑ දැන් ඒකත් 👍 හරි 👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Ane ehemada auntie..hadala matath kiyannako 😍🙏🙏

  • @AnuradhaEkanayaka-j3x
    @AnuradhaEkanayaka-j3x 3 หลายเดือนก่อน

    එකනම් ඇත්ත අක්කෙ හුගක් වටිනවා මටත් හදන්න අච්චුවක් නැතුව හිටියෙ දැං හදනවා ❤

  • @somasoma9332
    @somasoma9332 2 ปีที่แล้ว +1

    ස්තුතියි. මිස්. දැනුවත්. කරාට. ගොඩක්. පිං. ජයවේවා. ඔයාට.. 👍👍👍👍🙏👌

  • @nandanirajapaksha6282
    @nandanirajapaksha6282 2 ปีที่แล้ว +4

    ඇත්තෙම්ම හරිම වටින දෙයක් ගොඩක් වටිනවා

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 ปีที่แล้ว +1

    අනේ ගොඩක් වට්න.ව්ඩ්යො එක .ඔයාට ගොඩක් ඉස්තුතියි ඔයාට බුදුසරණයි දෙව්පිහිටයි

  • @lucasandrew3750
    @lucasandrew3750 2 ปีที่แล้ว +1

    ඉතාමත් නිවැරැදි වැඩක්. පැහැදිලි ඉදිරි පත් kereema. වටිනා දෙයක්. ස්තූතියි

  • @anulayapa9109
    @anulayapa9109 2 ปีที่แล้ว +1

    මාත් පාන් හදලා බලන්නම් ඔයාට ගොඩාක් ස්තුතියි බුදුසරණයි

  • @kawithakawitha110
    @kawithakawitha110 2 ปีที่แล้ว +5

    ඇත්තටම ගොඩක් වටිනවා මිස් ගොඩක් ස්තුතියි

  • @vineethagamage4028
    @vineethagamage4028 2 ปีที่แล้ว +6

    හරිම පැහැදිලි .මමත් හදනව.මම මිස්ගෙ රෙසිපි තමයි පුරුදු වෙන්න හදන්නේ ..ස්තූතියි මිස් ..

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔයාට..🙏🙏❤️❤️❤️

  • @shalithakumara6729
    @shalithakumara6729 2 ปีที่แล้ว

    Godak watina video ekak ..bohoma sthuthi..lipe paan hadanna kiyala dunnata.

  • @umeshsandeep8115
    @umeshsandeep8115 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති මැඩම් ..oyage resipe එනකල් balanna inne..ස්තුති

  • @dayaniathukorala6712
    @dayaniathukorala6712 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි .වටිනා වීඩියෝ එකක්.අනිවාර්යයෙන්ම හදනව.තෙරුවන් සරණයි ඔයාට

  • @anulayapa9109
    @anulayapa9109 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි පාන් හදලා බලන්නම්

  • @fahimafsheen2806
    @fahimafsheen2806 2 ปีที่แล้ว +2

    ඔයාගේ recipes ගොඩක් මම හැදුවා...හරියට ම ආවා..thanks lot!

  • @kamalakodithuwakku6559
    @kamalakodithuwakku6559 2 ปีที่แล้ว +1

    පාන් හදන්න කියල දුන්නට බොහෝම ස්තූතී

  • @chandanirupalata3450
    @chandanirupalata3450 2 ปีที่แล้ว +3

    මම ඔයාගේ රෙසපි අනිවාර්යෙන් බලනවා. මේ වීඩියෝ එකත් හොදටම හොදයි. ඔයාට ගොඩක් ස්තුතියි...

  • @nazreenfarook1388
    @nazreenfarook1388 2 ปีที่แล้ว +60

    ඔයාට ගොඩාක් ස්තූතියි චෙෆ්. ගිය සතියේ ඔයාගෙන් කාරුණික ඉල්ලීමක් කලා, අවන් නැති අය වෙනුවෙන් පාන් බනිස් වගේ දේවල් හදාගන්න රෙසපි දෙන්න පුළුවන්ද කියලා. එකක් අද ඉෂ්ට වුනා. Definitely I'll try this bread. Thank you once again! 🙏

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +5

      My pleasure 💐

    • @김영국-i6y
      @김영국-i6y 2 ปีที่แล้ว +4

      අනේ ඔයාට ගොඩක් ස්තුතියි.කිරිපාන් හදන හැටිත් කියා දෙන්න පුලුවන්ද

    • @malaniathapaththu3144
      @malaniathapaththu3144 2 ปีที่แล้ว +2

      @@cookingwithchefshani peethruu

    • @HemaKuruppu
      @HemaKuruppu 6 หลายเดือนก่อน

      U i​@@cookingwithchefshani

    • @ajithanandaweerasinghe2578
      @ajithanandaweerasinghe2578 23 วันที่ผ่านมา

      @@김영국-i6y w

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 ปีที่แล้ว +1

    හොද ලස්සනට miss කියල දෙනව හදල බලන්න ඕන බොහොම ස්තුතියි

  • @Radhavimoksh
    @Radhavimoksh 2 ปีที่แล้ว +1

    හොඳට පැහැදිලි කලා. ස්තුතියි. God bless you!

  • @dggffvxc5570
    @dggffvxc5570 2 ปีที่แล้ว +1

    ලස්සනට තියෙනවා වටිනා දැනුවත් කිරිමක් බොහොම ස්තුතියි

  • @SumithraSilva-bq9lt
    @SumithraSilva-bq9lt 9 หลายเดือนก่อน

    මම දැන් හවල කෑව.ගොඩක් ස්තූතියි දුවට . මම් පොල්තෙල් දැම්මෙ .මාගරින් දැම්මෙ නෑ එ නිසාද පාන් එක ගලවගන්න අමාරු උනේ, අනේ දුව, මගෙපනේක හොදටම ආව ඒත් නිකන් කුඩු උනා වගේ ,රසට තිබුන. දුවට ගොඩක් ස්තූතියි 🙏❤🎊️✨🥰

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf 5 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබතුමියට ❤

  • @swarnafernando9316
    @swarnafernando9316 ปีที่แล้ว +1

    මම ඔයාගෙ recipe එකෙන් අද පාන් එකක් හැදුවා. හරිම soft. Thank you so much. ❤❤❤

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +4

    හරිම වටිනා වීඩියෝ එක ගොඩක් ස්තුතියි මෙවැනි දේ වලින් අපිව දැනුවත් කරනවට....❤

  • @ahmedram7542
    @ahmedram7542 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුති යි මෙවැනි රස කැම හදන්න දැනුවත් කරනවා ට

  • @achini.ranasinghe
    @achini.ranasinghe 2 ปีที่แล้ว +1

    පාන් අච්චුවක් හදන හැටි කියලා දුන්නට ගොඩක් ස්තූතියි....

  • @EvaChandani-jg7tk
    @EvaChandani-jg7tk 10 วันที่ผ่านมา

    Chef ගෙ වීඩීයොව හරීම, වැදගත් වගෙම වටිනවා. පැහැදිලි කිරීමත් කිරීම අවූලක් නෑ. දිනෙන් දිනම ජය වෙවා! ලැබූවා වූ 2025 නව වසර ශූභ නව වසරක් වෙවා! ඔබට.

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 2 ปีที่แล้ว +2

    👍 හරිම agei thank you so much

  • @YouwithMe-j6u
    @YouwithMe-j6u 2 ปีที่แล้ว

    මේ දැන් හැදුවා..මාර සුවඳයි රසයි..

  • @ratnakodikara4552
    @ratnakodikara4552 2 ปีที่แล้ว +2

    Bohoma isthuthiy. Illeema itukalata bohoma pin. Oyata budusaranai.

  • @kanthiranasinha4863
    @kanthiranasinha4863 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතිය ඔබතුමියගෙ පැහැදිලි කිරීම තවත් ඉදිරියට යන්න සක්තිය දෛහිරිය ලබේවා .❤️❤️❤️🙏

  • @ushani9571
    @ushani9571 2 ปีที่แล้ว

    Man ada me pan eka haduwa lipe, godak lassanata rasata thiyenawa godak sthuthie

  • @shortvideo-pl9ly
    @shortvideo-pl9ly 2 ปีที่แล้ว +2

    ගොඩක් හොද video එකක් ......ලිපේ හදන විදිහත් කිව්වනෙ ඒක වටිනවා ❣❣❣ දිගටම කරන් යමු ❣❣❣

  • @wonderwark7970
    @wonderwark7970 2 ปีที่แล้ว +1

    Pahadiliwa kiyala dunna. Bohoma sthuthi🙏🙏

  • @seetharangoda3781
    @seetharangoda3781 2 ปีที่แล้ว

    Thank you miss . Hodetsma kiyala dunna

  • @ushani9571
    @ushani9571 2 ปีที่แล้ว +2

    Ane ගොඩක් වටිනවා thank you

  • @sagarijayatilaka4926
    @sagarijayatilaka4926 2 ปีที่แล้ว +3

    මාත් හදන්න ඔනේ, ඔයා හොඳට පැහැදිලිව කියලා දෙනවා. ස්තුතිය

  • @Dilini-gc4cq9oo5k
    @Dilini-gc4cq9oo5k 5 หลายเดือนก่อน

    Mamath haduwa. Hodata rasata awa. Godak thanks chef 🎉🎉🎉

  • @rupalathamuthukumarage2003
    @rupalathamuthukumarage2003 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතිය් චෙෆ්.හොඩටම තේරුණා. ආයෙත්නම් කඩෙන් පාන් ගේන්නෙ නැහැ.

  • @manelgservices1449
    @manelgservices1449 2 ปีที่แล้ว +1

    ස්තුතියි , ගෙදර පාන් හදන්න ඉගැන්නුවාට .🙏

  • @rupalathamuthukumarage2003
    @rupalathamuthukumarage2003 2 ปีที่แล้ว +1

    හරිම වැදගත්. ඔයාට ස්තුති කරන්න වචන මදි. තෙරුවන් සරණය්

  • @hiranshenuka126
    @hiranshenuka126 2 ปีที่แล้ว +2

    Excellant demonstration..thank u so much..👍

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 2 ปีที่แล้ว +1

    බොහොමයක් වටිනවා ස්තුති ඔබට 🙏

  • @hiranshenuka126
    @hiranshenuka126 4 หลายเดือนก่อน +1

    Thank u chef...very nicely explained..😊🎉❤

  • @kumariwathupola6951
    @kumariwathupola6951 2 ปีที่แล้ว +1

    Matath den Kema hadanna Asa hithenawa.thank you

  • @kanthigetamannakald7249
    @kanthigetamannakald7249 2 ปีที่แล้ว +1

    වටින වීඩියෝ එකක්..
    ඔයාට ගොඩක්ම ස්තුතියි..

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 2 ปีที่แล้ว +1

    ස්තූතියි කාලා බලන්න ආසයි

  • @missdasialexander2096
    @missdasialexander2096 ปีที่แล้ว +1

    Thank you for your clear explanation

  • @damsithmateesha6385
    @damsithmateesha6385 2 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබ තුමියට

  • @chaminimaheshika8061
    @chaminimaheshika8061 2 ปีที่แล้ว

    Thank you akka.. මම හදනවා හදලා අරන් එන්නම් ❤❤❤

  • @rasikavinodani3632
    @rasikavinodani3632 2 ปีที่แล้ว +1

    ස්තුති ඔයාට මමත් ඔය විදියට අද හදල බලනවා❤

  • @shiranimallawa4307
    @shiranimallawa4307 ปีที่แล้ว +1

    Thank you for the recipe. I like it very much.

  • @Nadeew
    @Nadeew 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි හැමදාම ඔබතුමිගේ විඩියෝ බලනවා ගොඩක් පැහැදිලිව කියලා දෙනවා 💫🙏

  • @KusumFernando48
    @KusumFernando48 2 วันที่ผ่านมา

    Thank you God bless you.

  • @chandranijayasundara8935
    @chandranijayasundara8935 2 ปีที่แล้ว

    Theruwan Saranai oyata bohoma sthuthi asawen hitiya recipe ekak

  • @sepalikasenarath9718
    @sepalikasenarath9718 2 ปีที่แล้ว

    ගොඩක් ඉස්තුතියි ඔබට

  • @priyanthagunaweera555
    @priyanthagunaweera555 2 ปีที่แล้ว +1

    Chef godak isthuthii apita me recepe eka kiyala dunnata..Budu saranai, Parissamin Inna

  • @sandyapriyani3793
    @sandyapriyani3793 2 ปีที่แล้ว +1

    Godaaaaaak pin oyata
    Oya hadana kama niyameta enawa
    Budhusaranai....

  • @sharmila6638
    @sharmila6638 2 ปีที่แล้ว +1

    Thank u so much akki ගොඩාක් වටින වීඩියෝවක් .❤

  • @chathurikasadaruwani6807
    @chathurikasadaruwani6807 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතිය ...චෙෆ් ...💕💕💕

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    Wow super sonic fantastic👌 video 🙏 Thank U so much Chef for Ur great very useful recipe 👍👌🤩🤗❤

  • @ddshiyanidewage7020
    @ddshiyanidewage7020 2 ปีที่แล้ว +1

    👍thanku apawa obathmiya godak danuwath karana nisa. 🙏

  • @sunetraharangala9967
    @sunetraharangala9967 2 ปีที่แล้ว +1

    Thanks chef Shani.

  • @udithatharanga3179
    @udithatharanga3179 2 ปีที่แล้ว +1

    Ada haduwa, thank you very much..

  • @ahdkanthi1345
    @ahdkanthi1345 2 ปีที่แล้ว

    Thank you madam its very useful .👍🏻❤️

  • @lahirurockz4415
    @lahirurockz4415 2 ปีที่แล้ว +1

    Godak lahecy pshasu kramayak kiyala dunnata obethumiyata godaksthuthi

  • @nethukumari359
    @nethukumari359 2 ปีที่แล้ว +1

    ගොඩක් පින් ඔබ‍ට 🙏

  • @hamzahusna7847
    @hamzahusna7847 2 ปีที่แล้ว

    Ur always grateful chef bread recipe is useful thanks a lot chef

  • @nazliyajunaideen8953
    @nazliyajunaideen8953 2 ปีที่แล้ว

    Thank u so much sis. Useful video.

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +4

    හරිම වටිනවා මිස්..ගොඩක් කාලයකින් පාන් කෑවේ නෑ .🥺 බොහෝම ස්තූතියි ඔයාට..🤗🥰🙏

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Ane ehemada?..

    • @tharanganuwan5827
      @tharanganuwan5827 2 ปีที่แล้ว

      මෙ ටිචර් කෙනෙක් ද.. මොන ස්කෝලෙද උගන්නන්නේ..

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      @@tharanganuwan5827 E moko ane ehema ahuwe..🙈?

    • @tharanganuwan5827
      @tharanganuwan5827 2 ปีที่แล้ว

      @@cookingwithchefshani ස්කොලෙක උගන්නන කෙනෙක් කියලා හිතුවෙ... ඔය හොටෙල් එකකද

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      @@tharanganuwan5827 Ow mama Chef 👩‍🍳 kenek, habai nodanna ayata ugannanawa..

  • @jeevithemals
    @jeevithemals 2 ปีที่แล้ว +4

    Very well presented. You kept your description simple but very lucidly
    put forward. In my view you have done an excellent job.

  • @shahadashahada1242
    @shahadashahada1242 2 ปีที่แล้ว +7

    Very clear explanation.. Sweet voice
    And thanks a lot for the useful recipe 😘

  • @nimalthalpawila
    @nimalthalpawila 5 หลายเดือนก่อน

    Chef mama Bala sitapu recipe Ekak.. Thank you so much

  • @peareranaweera9632
    @peareranaweera9632 2 ปีที่แล้ว +1

    මම අද පාන් හැදුවා ෂෙෆ් ශානිගේරෙසිපි එකට..නියමෙටම ආවා..😘❤️🙏😊🍽️🥂Thank you so much 🙏😊

  • @sadunbandara5072
    @sadunbandara5072 2 ปีที่แล้ว

    Gdk watina vedio ekak thank u chef

  • @jayalalfernando4712
    @jayalalfernando4712 2 ปีที่แล้ว +1

    Obata Jesu pihitai Nilmini

  • @reneeamarasiri8210
    @reneeamarasiri8210 2 ปีที่แล้ว

    Tjaank you very much.love to have more recipes.

  • @asgteam890
    @asgteam890 ปีที่แล้ว +1

    Thanks Chef great idea

  • @nadeerabongso4425
    @nadeerabongso4425 2 ปีที่แล้ว +4

    Thankyou chef shani.it's very useful recipe.Godbless you mam

  • @ashteamweg6218
    @ashteamweg6218 2 ปีที่แล้ว +3

    Thank you. You are a Great Chef. Very clear and fast explanation .Bless you. 🙏🏼🌹🏵🌸🌼👍🏻👏

  • @harshaprabath7356
    @harshaprabath7356 2 ปีที่แล้ว +2

    අම්මෝ ❤❤ සුපිරිම සුපිරි ෂෙෆ් ........ අම්මත් එක්ක එකතු වෙලා මේක නං හදනවමයි 👌👌👌

  • @eshankaperera7999
    @eshankaperera7999 2 ปีที่แล้ว +1

    Wow
    Apita watinama recipe ekak dear
    Thanks alot
    Mama hoya hoyaa hitiyee
    Aniwareyen hadanawa
    👍🤗🤗

  • @fahmeedacareem304
    @fahmeedacareem304 2 ปีที่แล้ว

    Aththatama oba Hari karunawanthai

  • @lakshmikarunaratne2239
    @lakshmikarunaratne2239 2 ปีที่แล้ว +1

    Godaak thank you. Oyata ... Hadanawamai!!!

  • @hiranshenuka126
    @hiranshenuka126 2 ปีที่แล้ว

    Thanks million times...its soo useful these days..specially to those who dont have a oven..ur explanation is super..thanks and gd bls u chief..👍❤

  • @සාධාරණයවෙනුවෙන්
    @සාධාරණයවෙනුවෙන් 2 ปีที่แล้ว +5

    මට අච්චුවක් නැතුව හිටියෙ. අනේ ගොඩක් ස්තුති 🙏🙏🙏

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 2 ปีที่แล้ว +2

    Thanx a lot chef ,its very useful 👍

  • @chamodisajith8110
    @chamodisajith8110 2 ปีที่แล้ว +1

    Thank you chef. Thawa becary recipes denna.

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว +1

    harima asa hithuna recipe ekata.❤️❤️❤️😋

  • @renukaabeykoon2902
    @renukaabeykoon2902 2 ปีที่แล้ว +1

    Very. Good. Thanks 👍

  • @sandukitchen6406
    @sandukitchen6406 2 ปีที่แล้ว +7

    ලස්සනට කියලා දෙනවා අක්කේ❤ ඔයා රෙසපි එක හදවතින්ම සුභ පැතුම්❤️ මගෙන් ඔයාට බුදුසරණයි..!!

  • @ratnakodikara4552
    @ratnakodikara4552 2 ปีที่แล้ว +1

    Mama ada lipe haduwa oyage bread receipe eka hodatama awa. Rasama rasai. Lipe hadalath hodatama thiyenwa.adathamai hariyatama awe.bohoma isthuthiy oyata.

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 2 ปีที่แล้ว +2

    මෙිවගේ කාලයක මෙවැනි විඩියෝ
    එකක් දකින්න ලැබිම සතුටක්.
    ගොඩක් ස්තුතියි.

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 2 ปีที่แล้ว +1

    වටිනවා මිස් ස්තුතියි 👍

  • @SamsungAs-qr6cr
    @SamsungAs-qr6cr 2 ปีที่แล้ว

    Thanks oyata budu saranai

  • @deepikapetobuwage6149
    @deepikapetobuwage6149 2 ปีที่แล้ว

    Wow.thanks a lot chef.