✔හරි විදියට රෝස්ට් පාන් (ක්‍රම 2කට) Roast Paan by Apé Amma (roast bread)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 32

  • @lakithagomes7427
    @lakithagomes7427 4 ปีที่แล้ว +46

    Mama dakka hodama guruwariya

  • @Hirukashortz
    @Hirukashortz 4 ปีที่แล้ว +19

    ගොඩක් ස්තුතියි අපේ අම්මා.ඔයාගෙ පාන් රෙසිපි එකෙන් තමයි මම පාන් හදනෙ.ගොඩක් කෑම ජාති අම්මගෙන් තමයි හදන්න ඉගන ගත්තෙ .දැන් රෝස්ට් පාන් හදන්නත් පුලුවන්

  •  4 ปีที่แล้ว +51

    බේක් කරන ක්‍රමය.
    1.අවන් එක පාන් දාන්න කලින් සෙල්සියස් අංශක 200ට රත් කරලා තියාගන්න.
    2. ඊටපස්සේ විනාඩි 12ක් සෙල්සියස් අංශක 200ට බේක් කරගන්න.
    3. දැන් අවන් එක අරින්නේ නැතුව උශ්ණත්වය සෙල්සියස් අංශක 175ට අඩු කරලා විනාඩි 20ක්(ලොකු අවන් එකේ) බේක් කරන්න.
    පොඩි අවන් එකේ විනාඩි 15ක් බේක් කරන්න. (එක එක අවන් වෙනස් නිසා ලඟට වෙලා බලාගන්න)
    4. බේක් වුනාට පස්සේ. පාන් ටික ගලවලා වෙන් කරලා සෙල්සියස් අංශක 175ට විනඩි 10ක් උඩම රැක් එකේ බේක් කරන්න.
    5. ඊටපස්සේ සෙල්සියස් අංශක 200ට වැඩි කරලා විනාඩි 5ක් බේක් කරගන්න.
    6. එළියට අරගෙන අයින් පාන් දෙක පැත්තක තියන්න.
    7. දැන් අනිත් පාන් වල අමු පැත්ත සෙල්සියස් අංශක 200ට විනාඩි 5ක් උඩම රැක් එකේ තියලා අරගන්න.
    පාන් රෙසිපි බලන්න මෙතන ක්ලික් කරන්න. th-cam.com/video/MzCWRQi2Z9Y/w-d-xo.html

  •  4 ปีที่แล้ว +13

    ✔සුපිරි බේකරි චිකන් බ්‍රෙඩ් Chicken Bread by Apé Amma th-cam.com/video/-BBRwa0zmO0/w-d-xo.html
    ✔ Bread rolls කිරි රසැති බ්‍රෙඩ් රෝල්ස් (පාන් බට්ටෝ) Dinner rolls(‍Super Soft) by Apé Amma th-cam.com/video/H2R9LJICXR8/w-d-xo.html
    ✔ බිත්තර බන් එක සමග පිරවුම ගෙදරදී සාදමු! Homemade Egg buns by Apé Amma th-cam.com/video/7yaDT8Y2HpQ/w-d-xo.html

  • @helinisomaratne5728
    @helinisomaratne5728 4 ปีที่แล้ว +19

    I tried this recipe last night, came out beautifully, crunchy edges and smells just like authentic Sri Lankan Roast Pan 😍😍😍 highly recommend this recipe to everyone.
    Thank You Ape Amma for your clear instructions and valuable tips, quantity of every ingredient is spot on 🙏🏻

  • @jayasenakp2552
    @jayasenakp2552 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි පැහැදිලිව කියල දෙනව ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @naushadusoof8171
    @naushadusoof8171 4 ปีที่แล้ว +5

    Kelath unanawa.
    I am going to try today.
    Greetings from Melbourne.
    Thank you

  • @ahamadnilam4062
    @ahamadnilam4062 4 ปีที่แล้ว +2

    fantastic great job thank you sister godaak stutiy

  • @pradeepabogoda7155
    @pradeepabogoda7155 4 ปีที่แล้ว +2

    Very good apa amma channel

  • @fathifathi2836
    @fathifathi2836 4 ปีที่แล้ว +8

    Ane thanq ape amma... most awaited video. Thanx alot... we live away from srilanka. So waiting to try this...
    And i never knew cooking until i started watching your vidoes... god bless you ape amma♥️

  • @khaliqsadoon9408
    @khaliqsadoon9408 4 ปีที่แล้ว +3

    It came really well . Thank you

  • @mohideensiyahudeen5874
    @mohideensiyahudeen5874 4 ปีที่แล้ว +4

    Hi kohamadha mang hemadhama oyage recipy balalai hadhanne tanx appe amma😍oyage method easy tanx harry tasty 😋😋😋

    • @sheranfernando8201
      @sheranfernando8201 4 ปีที่แล้ว

      ලස්සනයි නියමයි ගොඩක් ස්තුතියි

  • @mohammedfazy1986
    @mohammedfazy1986 4 ปีที่แล้ว +14

    Ur recipe ‘s are very useful ,

  • @dinushaudayangi1881
    @dinushaudayangi1881 4 ปีที่แล้ว +2

    Ape amma loba nathuwa hamadema ugannanawata godak sthuthi

  • @subashirudayam6803
    @subashirudayam6803 4 ปีที่แล้ว +7

    Awesome Mother...... We love ur cooking methods... Dey look so delicious 😋... May God bless you with good health and wellness

  • @ruwaninadisha734
    @ruwaninadisha734 4 ปีที่แล้ว +11

    Looks great ape amma, thank you so much for the recipe!

  • @minugaweerasekara2628
    @minugaweerasekara2628 3 ปีที่แล้ว +1

    Thank you very much 👍

  • @najlaazeez2001
    @najlaazeez2001 4 ปีที่แล้ว +5

    Thank you for your clear instructions!

  • @rasikaniroshani1231
    @rasikaniroshani1231 4 ปีที่แล้ว +3

    Godaak hondai ape amma, maath hadala balannam ⚘😘

  • @shamalrodrigo6830
    @shamalrodrigo6830 4 ปีที่แล้ว +1

    Niyamaiii

  • @sunetraharangala9967
    @sunetraharangala9967 3 ปีที่แล้ว

    Best teacher.

  • @sudheshkanniya5723
    @sudheshkanniya5723 4 ปีที่แล้ว +2

    Very super ape amma

  • @tharanganiishara2964
    @tharanganiishara2964 4 ปีที่แล้ว +5

    Thank you amma.....

  • @kamaniindrakanthi4099
    @kamaniindrakanthi4099 4 ปีที่แล้ว +2

    Thank you ape amma . 🤗

  • @piyuusansala1747
    @piyuusansala1747 4 ปีที่แล้ว +2

    Ape ammage kema hadanna asa hithenawa mkd hema dema pehediliwa kiyala denawane

  • @darshaniefaizer8848
    @darshaniefaizer8848 4 ปีที่แล้ว +1

    Thank you so much

  • @maladamayanthi1645
    @maladamayanthi1645 4 ปีที่แล้ว +2

    Thank you

  • @iroshsthenuwara6035
    @iroshsthenuwara6035 4 ปีที่แล้ว +4

    අමිමා.කැම.හොඳ ට.කියලා.දෙනවා.හොදට.පැහැදිලි .මම.රට.ඉන්නේ

  • @shajeefarahbubby9483
    @shajeefarahbubby9483 4 ปีที่แล้ว +2

    Waaawww

  • @appriyantha5210
    @appriyantha5210 4 ปีที่แล้ว +1

    Mamath adama pan hadanawa

  • @shakthidananjaya6066
    @shakthidananjaya6066 4 ปีที่แล้ว +1

    Thank you