ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

homemade bread recipe no kneading | ක්නීඩ් කර කර මහන්සි නොවී ගෙදර පාන් හදන්න |gedara pan hadana hati

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2022
  • Easy method, no kneading, super soft home made bread, ලේසි පාන් රෙසපිය. ගෙදර හදන පාන්, පාන් අච්චු ඕනේ නෑ. එක පාරක් හැදුවොත් හැමදාම හදනවා ඒක සුවර්. වීඩියෝ එක පැහැදිලිව ඔක්කොම බලන්න. අමුද්‍රවය අඩුම ප්‍රමාණයක් තියෙන්නේ.පාන් පිටි ග්‍රෑම් 300 ඇරුනම ලුනු,පොල්තෙල්
    යීස්ට්,වතුර,සීනි වගේ දේවල් පොඩ්ඩ පොඩ්ඩ ඕනා කරන්නේ. ඕනම කෙනෙකුට හදන්න ලේසියි
    අවශ්‍ය දේවල්
    මද රස්නේ වතුර 200ml
    සීනි ග්‍රෑම් 25
    යීස්ට් තේ හැඳි 1
    පාන් පිටි 300g
    1/2tsp ලුණු
    20g පොල් තෙල්
    Ingredients
    Warm water 200ml
    Sugar 25g
    Yeast 1tsp
    All purpose flour 300g
    1/2tsp salt
    20g cooking oil
    🌸🌸🌸🌸🌸🌸🌸🌸 නීරෝගී වේවා!! 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
    **********%%%%%%******
    ❤️❤️❤️ follow me on tok tok; @niraskitchen
    ❤️❤️❤️ මගේ ෆේස් බුක් පේජ් එකටත් එන්න මෙන්න ලින්ක් එක
    www.facebook.c....
    ❤️❤️❤️මගේ ෆේස් බුක් ගෲප් එකට ඔයාලත් එකතු වෙන්න
    / 46170. .
    1 www.youtube.co....
    අමුද්‍රව්‍ය 3න් බිස්කට් ගෙදරම හදා ගමු | ගිනි ගනන් දීලා ආයේ බිස්කට් ගන්න එපා | home made biscuit
    2,පොල් ටිකයි පොල් කිරි ටිකයි තියනවා නම් ගෙදරම පොල් බිස්කට් හදා ගන්න | home made coconut cookies
    www.youtube.co....
    3.ලිපේ හදන හාල් පිටි බිස්කට් බටර් නෑ බිත්තර නෑ | rice flour biscuits | gluten free | hal piti biscuit
    www.youtube.co....
    4. තේ වෙලාවට බටර් නැතුව රසම රස මිනි බන් | mini bun recipe | banis hadana hati |gedara lipe banis hadamu
    • තේ වෙලාවට බටර් නැතුව ර...
    #gedara_hadana_pan #how_to_make_bread_at_home #loaf_bread_recipe #pan_hadana_hati #home_made_bread #no_kneading_bread
    tags
    paan, pan, bread recipe, pan hadana hati, pan hadanne kohomada, pan recipe sinhala, hal piti pan, pan gedara hadana widiha, lesi pan recipeya, pan recipe sinhala, recipe sinhala, adu wiyadam kama, adu wiyadamin pan hadamu, pan recipe srilanka,banis recipe sri lanka, sambola, bun recipe, nira s kama warga, nira s kawili warga, kassata beheth, diyawadiyawata bonna dewal, sinhala kama recipe, lunch box idea

ความคิดเห็น • 456

  • @niraSrecipes
    @niraSrecipes  ปีที่แล้ว +41

    අවශ්‍ය දේවල්
    මද රස්නේ වතුර 200ml
    සීනි ග්‍රෑම් 25
    යීස්ට් තේ හැඳි 1
    පාන් පිටි 300g
    1/2tsp ලුණු
    20g පොල් තෙල්
    Ingredients
    Warm water 200ml
    Sugar 25g
    Yeast 1tsp
    All purpose flour 300g
    1/2tsp salt
    20g cooking oil

  • @niraSrecipes
    @niraSrecipes  ปีที่แล้ว +9

    ලිපේ හදන හාල් පිටි බිස්කට් බටර් නෑ බිත්තර නෑ | rice flour biscuits | gluten free | hal piti biscuit
    th-cam.com/video/UjeMhfR6Af0/w-d-xo.html

    • @chrismang1776
      @chrismang1776 ปีที่แล้ว +1

      Looks fantastic, well done.

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      @@chrismang1776 thanks dr

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +4

    ෂා ඇත්තටම ලස්සනට පාන් හැදුවා ගොඩක් ස්තුතියි

  • @nishanthapatabendige3447
    @nishanthapatabendige3447 ปีที่แล้ว +1

    හොඳට කියලා දෙනවා හොඳට පැහැදිලි යි තේරෙනවා නංගී තෙරුවන් සරණයි

  • @NasSas-ox8hm
    @NasSas-ox8hm 9 หลายเดือนก่อน +1

    බුදුන්ගේ සාරනයි දුව ගෙඩක් ඉස්තුතියි හැමාදෙමා පැහැදිලිච කියල දෙනවට 💖💐💖

  • @amaraweeratunge2047
    @amaraweeratunge2047 5 หลายเดือนก่อน

    මම හැදුවා .හොදින් ම පාන් හැදුනා .සරලව පැහැදිලිව කියා දුන්නාට ස්තුතියි .අර සමහර අය වටේ යවන එක එකනෙ කරන්නෙ.වැඩ වැඩි කරල පෙන්නන්නෙ එයාල.ආයෙත් ස්තුතියි ඔබට.

  • @thanujadilrukshi6458
    @thanujadilrukshi6458 ปีที่แล้ว +1

    අාසාවෙන් තමයි බැලුවෙ, හරිම පැහැදිලිව කියල දෙනවා. ලස්සන කටහඬක් තියනව ඔයාට .මමත් හදනවා ඉක්මනටම.

  • @Ayeshaharshani1234
    @Ayeshaharshani1234 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි දැනුවත් කිරීම ට තෙරුවන් සරණයි 🙏❤️

  • @manelgoonawardhana7036
    @manelgoonawardhana7036 ปีที่แล้ว +3

    ඔයාගෙ රෙසපි එකට පාන් හැදුව හරිම රසයි.හොඳට ආව. ස්තූතියි.

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +7

    ගොඩක්ම ස්තුතියි නංගා හරිම වටිනා වීඩියෝ එක

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 ปีที่แล้ว +2

    හරිම වටිනා වීඩියෝ එකක්.ඒවගේම ඉතා සරලව පැහැදිලි කලා.ස්තුතියි .

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      දීර්ඝායුශ වේවා!!

  • @slowandgentle8938
    @slowandgentle8938 ปีที่แล้ว +2

    Nirasha, මම මේ recipe එක ට atta පිටි සහ කුරක්කන් පිටි gram 50 සහ wheat flour 250g දාලා හැදුවා. ඒ paang ගෙඩිය ත‍් හොඳටම ආවා. හරිම රසයි. මම paang recipe ගොඩක් try කරලා තියෙනවා. හැබැයි මෙච්චර හොඳටම සහ ලාභ දායක recipes එකක් හම්බු ne නෑ. Thank you!

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      ඔයා පාන් පිටි නොදාද හැදුවේ.? නියමයි

    • @slowandgentle8938
      @slowandgentle8938 ปีที่แล้ว

      @@niraSrecipes , මම paang පිටි 250g, atta පිටි 30g සහ කුරක්කන් පිටි 20g දැම්මා. සුපිරි health bread එකක් වගේ ආවා! අපි ඒක රෑට ගෙදර හදපු morallo මාළු sardine සහ පොල් සම්බෝල යක් එක්ක kaewa!

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      @@slowandgentle8938 thanjs. man eka hadannam

  • @nelumkumari8540
    @nelumkumari8540 ปีที่แล้ว +1

    මේ රෙසිපියට පාන් හැදුවා.හරි රසට soft ව තිබුනා.thanks so much.

  • @anushacroos60
    @anushacroos60 ปีที่แล้ว +1

    Harima watina video akak.godak sthuthi. Nanga ❤👌

  • @spacearchdesignandbuild220
    @spacearchdesignandbuild220 ปีที่แล้ว +2

    ඔයාට ගොඩක් ස්තූතියි මේක ගොඩක් වටිනවා ,,,,,,,,,,,,,,,,,ඔයාටත් දීර්ඝායු වේවා....

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      ❤️❤️❤️🇱🇰🌸❤️🔥🔥

  • @udulawathierajapakshe5776
    @udulawathierajapakshe5776 ปีที่แล้ว +1

    මම හැමදාම කියනවා වගේ නංගියෝ ඔයාගේ recipe හරිම ලේසියි හරිම හොඳයි හරිම වැදගත් කෑම කෑම හරිම රසයි රස්සාවක් කරන අපිට ගොඩක් වටිනවා ඔයාට දීර්ඝායුෂ නිදුක් නිරෝගී සුවය

  • @chanakachanaka7521
    @chanakachanaka7521 ปีที่แล้ว +2

    මම අද හැදුවා අද තමයි හරියටම රසට පාන් එකක් හදාගන්න පුළුවන් උනේ පොඩි අය අසාවෙන් කෑවා Thank you akki

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ඔව්නේ මේක හරිම රසයි. බුදුසරණයි

  • @champachampa6194
    @champachampa6194 ปีที่แล้ว +1

    Danma hdanna one.thanks කියලා dunnta පාන් hdann.බුදු සරණi ඔයාට .

  • @preenianoja5084
    @preenianoja5084 ปีที่แล้ว +1

    Thanks.duwa.harima rasata math haduwa.Budusaranai.

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      දීර්ඝායුශ වේවා!!

  • @g.s.samarasinghe8597
    @g.s.samarasinghe8597 ปีที่แล้ว +1

    ekanam api hamota godak watinawa...🤗💪🏼
    danuwath kirimata sthuthiyi 🙏❤️
    budu saranayi akkiyo😊🙏

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      ආදරෙයි සුද්දී. දීර්ඝායුශ වේවා!!

  • @Ridmie1124
    @Ridmie1124 7 หลายเดือนก่อน +1

    Mn me recipe eka haduwa.godak rasata awa.Thank you akke❤.

  • @nimesha9671
    @nimesha9671 ปีที่แล้ว +1

    පානුයි පොල් සම්බෝලයි මගේ ආසම කෑමක් 😋.දැක්කම හදන්න ආස හිතුණා. ඒත් අක්කා oven එක කැඩිලානේ😢.හිතට හරි දුකයි😌.ඔයා ලස්සනට පිලිවෙලට කියල දුන්නා.ස්තුතියි අක්කි 🙏.දීර්ඝායුෂ වේවා.

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      lipe hadana ekak gennam manike

    • @nimesha9671
      @nimesha9671 ปีที่แล้ว

      ඉක්මනට ගේන්න. බලාගෙන ඉන්නවා.ස්තුතියි සුදු නෝනේ 😘❤️💖

  • @jayasinhajayasinha9420
    @jayasinhajayasinha9420 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා විඩීයෝ වත් බුදු සරණයි.....

  • @NimalWickramasinghe-ib8hc
    @NimalWickramasinghe-ib8hc 3 หลายเดือนก่อน +1

    thank you mis

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 ปีที่แล้ว +1

    Thanks duwa.GOD Bless you .🙏❤️

  • @thisaragimhani6345
    @thisaragimhani6345 ปีที่แล้ว +1

    Math haduva hari rasae bohoma sthuthi oyt akke 💖

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ගොඩක් වටිනා රෙසපි එකක්

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ස්තූතියි මල්ලි

  • @SL_Guy_2023
    @SL_Guy_2023 ปีที่แล้ว +2

    ඔයාට තෙරුවන් සරනයි අපිව දැනුවත් කලාට

  • @adss7951
    @adss7951 6 หลายเดือนก่อน +1

    Niyamai oyata, thanks

  • @padminimuthunayake1211
    @padminimuthunayake1211 4 หลายเดือนก่อน +1

    thxu so much dr

  • @jayasinhajayasinha9420
    @jayasinhajayasinha9420 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි...

  • @oliviafernando6422
    @oliviafernando6422 ปีที่แล้ว +2

    Harima lassanai well done thanks ❤️

  • @dammikadamayanthi2662
    @dammikadamayanthi2662 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි අපව 🍞 හදාගෙන කන්න කියලා දෙනවට ❤️❤️❤️❤️

  • @roicefernando1857
    @roicefernando1857 ปีที่แล้ว +1

    ගොඩක් කාලෙකින් නිරයස් ඔයාගේ video mm බලනවා ස්තුතියි ❤️👍

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      බුදුසරණයි

  • @pwilesingha6085
    @pwilesingha6085 ปีที่แล้ว

    Aththatama akke oyage recepi godak lesi wagema harima pahadili . Godak sthuthi oyata

  • @madusri8473
    @madusri8473 ปีที่แล้ว +1

    Thanks

  • @rthnawathrathnawathi1438
    @rthnawathrathnawathi1438 ปีที่แล้ว +3

    ස්තුති ගොඩක් වටිනවා 👍👍👍

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️

  • @sugathamarasinghe8362
    @sugathamarasinghe8362 ปีที่แล้ว +1

    Math hadawa ,harima lesi.thank you nanga

  • @udulawathierajapakshe3362
    @udulawathierajapakshe3362 ปีที่แล้ว

    ස්තූතියිස්තුතියි ඔයාට නිරෝගී සුවයම නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා මෙවැනි වීඩිය කරන්න ශක්තිය ධෛර්යය තවත් ලැබේවා

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      බුදුසරණයි

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 ปีที่แล้ว +1

    Mama hari kamathiy.. hadala balanawa.kateta budusaranai.

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      හා හදලා කියන්නකෝ. බුදුසරණයි

  • @aranaproduction10
    @aranaproduction10 ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් ස්තූතියි මේක ගොඩක් වටිනවා

  • @sonitasonita6030
    @sonitasonita6030 ปีที่แล้ว

    ස්තුතියි ගොඩක් වටිනවා vidio එක තෙරුවන් සරණයි

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      බුදුසරණයි

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 ปีที่แล้ว +2

    Today I will prepare.👍👍👍

  • @geethaniperera5480
    @geethaniperera5480 11 หลายเดือนก่อน +1

    ඔයාට ගොඩාක්ම ස්තූතියි ❤❤!

  • @ranmaliecosta9194
    @ranmaliecosta9194 ปีที่แล้ว +1

    Thank you for sharing, God bless you.

  • @ashokakumara8348
    @ashokakumara8348 ปีที่แล้ว +1

    ගොඩක් ආසාවෙන් බැලුවේ.පැහැදිවම කියලා දුන්නා.හදන්න ඕන කියලා හිතෙන තරමටම.ඔයාට ගොඩක් පින්.බුදු සරණයි !!මම දිල්හානී

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️ බුදුසරණයි මැණිකේ

  • @chandrakumarimari5006
    @chandrakumarimari5006 ปีที่แล้ว +2

    Isthuthi apata kiyala dunnata

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 ปีที่แล้ว +1

    Patta kellekne oya.Budusaranai

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      බුදුසරණයි

  • @saralam.a4695
    @saralam.a4695 ปีที่แล้ว +1

    Thank you nira❤ ඔයාටත් දීර්ඝායු වේවා.

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ස්තූතියි මැණික ❤️❤️❤️

  • @priyawarsha5341
    @priyawarsha5341 ปีที่แล้ว +1

    Godak hodai harima sarlavidiyata kiyaladunna

  • @seetharangoda3781
    @seetharangoda3781 ปีที่แล้ว

    Hodeta kiyala dunna bohoma shuhi budu sarani

  • @lalithapriyangani892
    @lalithapriyangani892 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා වීඩියෝ එකක්

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 ปีที่แล้ว +1

    Me pan resapiyata mama 1gediyak haduwa hodata awa Thanks oyata

  • @gamer.com11
    @gamer.com11 ปีที่แล้ว +1

    Thank yo

  • @chandraherat1706
    @chandraherat1706 ปีที่แล้ว +1

    ස්තුතියි බුදු සරනයි

  • @liyanagamagenishanthi53
    @liyanagamagenishanthi53 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි

  • @madhurakumari166
    @madhurakumari166 ปีที่แล้ว

    Hodak ස්තුතියි වැදගත් වීඩියෝ එකක්

  • @sulakshanawiswa8553
    @sulakshanawiswa8553 ปีที่แล้ว

    අක්කේ අපි අද පාන් හැදුවා. හරිම රසයි. ඔයාට ස්තුතියි.

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      අනේ නියමයි. බුදුසරණයි

  • @mihirasalk
    @mihirasalk ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි නංගී

  • @damayanthig8207
    @damayanthig8207 ปีที่แล้ว +1

    Mamath dan hadanna gannawa hadala oyata dannm.oyata godak ස්තුතියි .

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      හා . ප්‍රශ්නයක් තියේ නම් ඕන වෙලාවක අහන්න

  • @dammalankarathero4732
    @dammalankarathero4732 ปีที่แล้ว +1

    Apirisidu paan walata mudal denawata wada itjaa watinawa pin

  • @kanthiwickramasinghe8169
    @kanthiwickramasinghe8169 ปีที่แล้ว +1

    Thank you miss.I made this bred.Very easy to make.

  • @nadeekarathnayaka1495
    @nadeekarathnayaka1495 ปีที่แล้ว +1

    Thank you oyage vidyowa godaka asawen baluwa

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      Hadamu ehenam

    • @nadeekarathnayaka1495
      @nadeekarathnayaka1495 ปีที่แล้ว

      Lankawta giyadawasat niwduwae oyage kama licita ak aran ciyaluma kama dawagane hadala ras balla oyat comannta karannam hode twa twath mewanide pahdill karana appe ratte kantawanta wadgath wei budua.sarani devipihitai❤🙏🙏🙏

  • @sharasameen2834
    @sharasameen2834 ปีที่แล้ว

    All your recipes are very worth. Thanks.

  • @nadeesharanathunga234
    @nadeesharanathunga234 ปีที่แล้ว +1

    දැක්කම ආස හිතුන..මමත් හදල බලනව...

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      හදමු හදමු මැණිකේ

  • @mohanpieris6101
    @mohanpieris6101 ปีที่แล้ว +1

    I made this today it was super.Thanks a lot.

  • @SunilHerath-u1j
    @SunilHerath-u1j หลายเดือนก่อน +1

    Hal piti walin hadanna berida?

  • @nishuperera5969
    @nishuperera5969 ปีที่แล้ว +1

    ගොඩක් 👍ස්තුතියි ඔයාට

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ❤️❤️❤️ දීර්ඝායුශ වේවා!!

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 ปีที่แล้ว +1

    Maru Maru nango.

  • @KavishiPraneedi-fk7ub
    @KavishiPraneedi-fk7ub ปีที่แล้ว +1

    Godak rahi🎉❤❤❤❤❤❤❤❤❤

  • @SunilJayakodi-yr5eg
    @SunilJayakodi-yr5eg 9 หลายเดือนก่อน +1

    නියමයි😂😂❤

  • @akilawick4710
    @akilawick4710 ปีที่แล้ว +1

    3 parakma baluwa Heta hadanawa Man thanks Dr😀

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +2

      ❤️❤️ අමුද්‍රවය ටික ඉස්සරලම ලෑස්ති කරගන. නම්බර් 1-2-3 දාලා කරන පිලිවල
      ලියාගන හදන්න

    • @shapri5212
      @shapri5212 ปีที่แล้ว +1

      @@niraSrecipes ගොඩක් ස්තුතියි සුදු නංගි 🌹🌹🌹🌈🌈

  • @girlsr2614
    @girlsr2614 ปีที่แล้ว

    Godak pehediliwa kiyala dunna thanks you 😘❤️

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      හදලා බලන්නකෝ

    • @kumaranissanka8971
      @kumaranissanka8971 ปีที่แล้ว

      පිටි කොච්චර දාන්න . ඕනද?

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว +1

    Superb supiri good luck 👍👍👍👍❤️❤️❤️❤️

  • @pradeepaarachchige7345
    @pradeepaarachchige7345 ปีที่แล้ว +1

    ස්තුතියි බුදු සරණයි

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      දීර්ඝායුශ වේවා!!

  • @chrismang1776
    @chrismang1776 ปีที่แล้ว +2

    Beautifully done.

  • @ranjanliyanage3012
    @ranjanliyanage3012 ปีที่แล้ว +1

    Roa pan hdanwhatkiyanna

  • @kanthiswarnalatha8690
    @kanthiswarnalatha8690 ปีที่แล้ว

    Puthe mama oya kiyapu widiyatama pan haduwa.lassanata awa.daruwoth hari sathutin .oyata godak sthuthie.

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි . මටත් ගොඩක් සතුටුයි

  • @aibnsirilanka4560
    @aibnsirilanka4560 ปีที่แล้ว

    Thanks. Hugaak hodai !

  • @dammalankarathero4732
    @dammalankarathero4732 ปีที่แล้ว +1

    Ratak goda yanna watina weda meewa pirisidui

  • @user-od8xw6iq8o
    @user-od8xw6iq8o 5 หลายเดือนก่อน +1

    ❤🎉

  • @priyanipriyani6862
    @priyanipriyani6862 ปีที่แล้ว

    ලොකු සතුටක් දැනෙනවා ගොඩාක් ස්තුති යි

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d ปีที่แล้ว +1

    ඔයා හරි ලස්සනයි කට හඩ වගේමයි 🌹🌹🌹🌹🌹 තෙරුවන් සරණයි 💞💞💞💞💞❤️❤️❤️❤️

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      බුදුසරණයි සුදූ

  • @bandulahettikankanama3254
    @bandulahettikankanama3254 ปีที่แล้ว +1

    Thanks.

  • @mojonewslk
    @mojonewslk ปีที่แล้ว +1

    ස්තුතියි

  • @indrarajapaksha4829
    @indrarajapaksha4829 ปีที่แล้ว +1

    Realy 🍞 . 🙏 Thank u

  • @maleeekanayake5548
    @maleeekanayake5548 ปีที่แล้ว +1

    හරිම වටිනව 👍👍👍👍

  • @roicefernando1857
    @roicefernando1857 ปีที่แล้ว

    Sha niyamai nago gooodaaak stuthie jesupihtai

  • @sharminifernando480
    @sharminifernando480 ปีที่แล้ว +2

    Thanks for your valuable recipe 😉

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 ปีที่แล้ว +1

    Harima lassanai asai

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      ස්තූතියි

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 ปีที่แล้ว

    Theruwansaranai

  • @chandanijayalatha1988
    @chandanijayalatha1988 ปีที่แล้ว +1

    Meka haduwa akke hodata awa,thankss habai oya wage lokuwata awe na gadi

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      පිපෙන්න හරියටම තිබ්බද නංගි. එක පාරින් අතාරින්න එපා. ආයේ ආයේ බේකින්ග් වැඩ කරන්න. එතකොට අත්දැකීමෙන් ගොඩක් ඒවා තේරෙන්න ගන්නවා. ස්තූතියි

    • @chandanijayalatha1988
      @chandanijayalatha1988 ปีที่แล้ว

      Thanks akki

  • @diyawijerathna1815
    @diyawijerathna1815 ปีที่แล้ว +2

    රස්නෙ පාන් පොල්සම්බල් එක්ක කාලා , ප්ලේන්ටී බොනකොට කොච්චර රසද . ඔයාට ස්තූතියි .👍👍👍

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      mm e rasa ammo mathak wenakota aye danuth hadanna hithenawa

  • @upulpriyanthasilva1106
    @upulpriyanthasilva1106 ปีที่แล้ว

    Patta akke ela supiri

  • @a.g.skumari937
    @a.g.skumari937 ปีที่แล้ว +1

    Thank you hadala balanna one

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      හදලා කියන්නකෝ

  • @meribriyetis2909
    @meribriyetis2909 ปีที่แล้ว +1

    Niyamai

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ❤️ ස්තූතියි

  • @sanjudunukara2096
    @sanjudunukara2096 ปีที่แล้ว +1

    සුපිරියි හොදේ.....ආදරෙයි අපිට මෙව හරිටම නිවැරැදිව ලෝබ කමක් නැතිව කෙටියෙන් කියල දෙනවට.....දැන් නම් ඔයාගෙ වීඩියෝ එකක් මිස් කරන්නෑ........තව වීඩියෝ කරන්න .......කේක් වර්ග ලේසියෙන් හදන්න කියල දෙන්නකෝ.....පුළුවන් නම් වෙඩින් කේක් එක.....please .......ආදරෙයි ඈ......🤗🥰🤜🤛👍👍😍😍

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ඉක්මනටම ගේන්නම් ඔක්කොම ටික ❤️❤️❤️😘

  • @dayaranjith9997
    @dayaranjith9997 ปีที่แล้ว +1

    BEST & GOOD

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 ปีที่แล้ว +1

    Oyanam duwe kiyala wadak naha.puduma lesi widihata kama hadanna kiyala denawa.oyata pin duwe.jayen jaya .

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      දීර්ඝායුශ වේවා!! ඔයාට

  • @rihanasalahudeen8267
    @rihanasalahudeen8267 10 หลายเดือนก่อน +1

    Super bread❤