බේකරියෙන් ගේනවට වඩා රසට, සොෆ්ට් එකට නිවැරදිව හදාගමු. Seeni Banis , Best Sugar Buns.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 611

  • @cookingwithchefshani
    @cookingwithchefshani  3 ปีที่แล้ว +92

    ඔයාල වෙලාව අරගෙන ඩෝ එක හොඳට නීඩ් කර ගන්න. එහෙම නැති වුනාම තමයි බනිස් ,ගල් බනිස් වෙන්නෙ. ඒ වගේම හොඳ යීස්ට් එකක් ගන්න . හොඳට පිපෙන්න දෙන්න.. අවන් එක ප්‍රී හීට් කරන්නත් අමතක කරන්න එපා අනිවාර්යයෙන්ම. 👍🥰

    • @punchimenikehandunpathiraj5979
      @punchimenikehandunpathiraj5979 3 ปีที่แล้ว +3

      👍👍👍💛😒

    • @kumudineloren9985
      @kumudineloren9985 3 ปีที่แล้ว

      We

    • @gihaniabeyrathna1577
      @gihaniabeyrathna1577 3 ปีที่แล้ว +1

      I tried ur recipe today.ane bums wala uda palenawa ne.but dough came out really well

    • @romaahmed7611
      @romaahmed7611 2 ปีที่แล้ว

      👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹

    • @sanjuwije6620
      @sanjuwije6620 2 ปีที่แล้ว +1

      Mama hamadama balanne oyage chanal ekamayyyyyyyyyyy thanks 🤭🤭🤭🎂🎂🎂🎂🎂

  • @chethanapathirana2810
    @chethanapathirana2810 ปีที่แล้ว +6

    මාත් දෙපාරක් බනිස් හැදුවා .පලවෙනි සැරේ ආවෙ ගල් බනිස් .ඊටපස්සේ ඔයාගෙ වීඩියෝ එක බලලා තමයි හරියටම හැදුවෙ .රසට හොදට ආවා .ගොඩක් ස්තූතියි .❤

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon7819 3 ปีที่แล้ว +9

    මේ වනතුරු Mr lauid විතරයි සීනි බනිස් හදන රෙසිපි එක හරියට කියල දුන්නෙ. ඒත් ඒක ටිකක් කරදරයි වෙලාව ගතවෙනවා. ඔබගේ ක්‍රමය හරිම පහසුයි වගේ. පිළිතුරුත් ලැබෙන නිසා දැන්නම් අනිත් අයගේ රෙසිපීස් බලන්න කාලය වැය කරන්නේ නැහැ. ඔබට බොහොම ස්තුතියි! හරිම රෙසිපීස් දෙනවට. Turkish bread, chocolate cake, බූන්දි හැදුවා. හරියටම හරි! එවිට ආස හිතෙනවා කෑම හදන්න. නැවතත් ඔබට බොහොම ස්තුතියි!

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว

      Harima sathutui obata e dewal hariyatama hada ganna puluwan una eka gana. agaya kereematath bohoma sthuthi..👌🥰

    • @sriyamalkanthi6210
      @sriyamalkanthi6210 7 หลายเดือนก่อน

  • @rashmimalsha8271
    @rashmimalsha8271 9 หลายเดือนก่อน +3

    කිසිම වරදක් උනේ නැතුව මට හදාගන්න පුලුවන් උනා.මේ දැන් හදල කෑව විතරයි.තෑන්ක්ස් චෙෆ්

  • @ishanijayana1681
    @ishanijayana1681 2 ปีที่แล้ว +13

    බොහොම ස්තුතියි ඔබ තුමියට, මම හැදුවා.. හරිම රසට soft එකට ආවා❤❤මීට කලින් හදපු receipies වලට බනිස් ගල් වගේ උනා .. ඔබ තුමිය හොඳට පැහැදිලි කරලා තිබුනා. Good luck.

  • @lathvahandiasankadesilva9397
    @lathvahandiasankadesilva9397 2 หลายเดือนก่อน +1

    මට මේ වීඩියෝ එක දකින්න ලැබුනේ පෙරේදා.
    අද හැදුවා.
    නියෙමටම ආවා.
    ස්තුතියි

  • @lakshmilokuge1335
    @lakshmilokuge1335 2 ปีที่แล้ว +3

    ඔයා ගොඩක් හොඳකෙනෙක්.අවංකව හරියටම කියල දෙනව.කයිවාරු නෑ.ස්තුති

  • @lakmalikandakumbura1281
    @lakmalikandakumbura1281 ปีที่แล้ว +1

    මං ගොඩක් recipes try කරා. හැබැයි මේක තමයි හරියටම හරි ගියේ.😋😋

  • @vjfg8043
    @vjfg8043 2 ปีที่แล้ว +2

    මාත් සීනි බනිස් හැදුව හරිම රසට නියමෙට ආවා .ගොඩක් ස්තුතියි මිස්

  • @dilinifern
    @dilinifern หลายเดือนก่อน

    මම අද හැදුව .හරිම රසයි. හරි soft.Thank you 🥰

  • @nirashacostha5456
    @nirashacostha5456 หลายเดือนก่อน

    Oyata ගොඩක් ස්තූතියි. ජෑම් බනිස් මට හදනකොට නිතරම වැරදෙනවා ඔයාගෙන් බලලා හරියටම හදාගත්ත මම

  • @nadeeshawarakawulla3037
    @nadeeshawarakawulla3037 2 ปีที่แล้ว +2

    ගොඩක් පිං අනේ . මම ගොඩක් රෙසිපි try කරලා බලලා තියනවා. කවදාවත් වැරදිලා නැ.හරිම පිලිවලට පැහැදිලි ව කියලා දෙනවා. අද මමසීනි බනිස් හැදුවා. හරි රසට ආවා.
    Do Nut 🍩🍩🍩🍩🍩 හදන විදිය කියලා දෙන්නකො ..

  • @ovindisugathadasa1008
    @ovindisugathadasa1008 ปีที่แล้ว +1

    මම හැදුවා. නියමෙට ම ආවා.
    ස්තුතියි ♥️

  • @dayanafernando6032
    @dayanafernando6032 2 ปีที่แล้ว +1

    Oya harima pahadiliva kiyala denava asa hithenva hadanna thnks chef

  • @ayomiayomi9855
    @ayomiayomi9855 2 ปีที่แล้ว +2

    කඩේ ඒවටත් වඩා රසටම හොදටම ආවා😋 මගේ අම්මගේ ආසම කෑම 😍 ගෙදර කෑමක් හැදුවොත් අවට අයට අනිවාර්යයෙන් අම්මා දෙනවා ඒත් චෙෆ්ට කියන්න අම්මා බනිස් එකක් වත් දුන්නේ නෑ තනියම කෑවා 😁 ඊලග සැරේ හදල දෙමු කිව්වා😊 thank you chef. තව රෙසපි හදන්න ශක්තිය ලැබේවා . ඔබ ඇතුලු පවුලේ සැමට නිදුක් නිරෝගී සුව ලැබේවා💐💐

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +3

      Ane mata harima sathutui..🥰 ammata niduk nirogi suwa pathanawa, 🙏🙏🙏dakala nathi unath man mathak kara kiyanna..❤️

    • @ayomiayomi9855
      @ayomiayomi9855 2 ปีที่แล้ว

      @@cookingwithchefshani ❤️

  • @anulasanaratna2223
    @anulasanaratna2223 3 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තුතියි නොදැන්න දෙයක් දැගත්තා.ඉසුයි ලුණු යි එකට නොදාන එක.මම හැමදාම ඇනුවම එන්නෑ හරියට..ලුනු මුලින් ම දා න නිසා වෙන ්න ඇති .බොහම ස්තුතියි නංගී යා.බුදු සරනයි ඔයාට.

  • @dnd4411
    @dnd4411 3 ปีที่แล้ว +14

    බලාපොරොත්තු උන රෙසිපි එකක් ඔයාගෙන් .💜️💜️

  • @chandranidorakumbura459
    @chandranidorakumbura459 5 หลายเดือนก่อน +2

    I made these buns yesterday ,they were much better than the bakery . Thanks for you.👍

  • @malkanthividanage5331
    @malkanthividanage5331 5 หลายเดือนก่อน

    Thank you chef shani. ඉක්මනට හදල බලනවා. ගොඩක් හොඳින් තේරුම් ගන්න පුළුවන් කියලා දෙන විදිහ ට Thank you. ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @SanduminiKulathunga-im3pw
    @SanduminiKulathunga-im3pw 7 หลายเดือนก่อน

    මන් අද හැදුවා.රහයි ලස්සනයි දෙකම.තෑන්ක්ස් අක්කා

  • @yamalanka2308
    @yamalanka2308 3 ปีที่แล้ว +12

    ඔබ තුමිය පැහැදිලිව නිවැරදිව කියා දෙනවා ගොඩක් ස්තුතියි

  • @mihirinimanthika9541
    @mihirinimanthika9541 7 หลายเดือนก่อน

    මේක හැදුවා අක්කේ...
    මාරම රසයී...thank you ❤️

  • @chandrathalagala1691
    @chandrathalagala1691 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි.ඉතාමත් පැහැදිලි

  • @darshanipriyangika2687
    @darshanipriyangika2687 ปีที่แล้ว

    බොහෝම ස්තුති ,,ඔබ හරියටම පියවර කියලා දෙනවා,,සුපිරිම සුපිරියි,,,ඔබට ජය

  • @malanirathayake9121
    @malanirathayake9121 ปีที่แล้ว

    නංගි මම හැදුවා හරි යටම හරි ඔයාට බුදුසරණයි

  • @SomaGamlath-f4x
    @SomaGamlath-f4x 14 วันที่ผ่านมา

    Mama kibul banis heduwa oya kiyapu vidihatama hodatama tribuna harima satutui oyata suba nawa wasara k vewa🎉🎉🎉🎉❤❤❤🎉

  • @sujathagunawardhana4494
    @sujathagunawardhana4494 2 ปีที่แล้ว +5

    බොහොම ස්තුතිය . ඉතාමත් පැහැදිලිව උගන්වන ඔබ ඉතා හොඳ ගුරුවරියක්. ඔබගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා .

  • @thilinimalsha5417
    @thilinimalsha5417 2 ปีที่แล้ว +1

    Harima rasawath mama hasuwa obathumiyata bohoma sthuthi

  • @kamaninawagamuwa2136
    @kamaninawagamuwa2136 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි .මේ දවස්වල මේක ගොඩක් වටිනවා .

  • @InnocentBabyPenguin-yy1gt
    @InnocentBabyPenguin-yy1gt 5 หลายเดือนก่อน

    හරිම ස්තූතියි ඔයාට ගොඩක්. ලස්සනයි රසත් ඇති ❤❤❤❤❤

  • @stellamiss2618
    @stellamiss2618 2 ปีที่แล้ว +1

    Obathumiyata godak pin harima wadagath godak hodai b s.

  • @dinushadias7539
    @dinushadias7539 2 ปีที่แล้ว

    Rasaai.lassanai.good recepie.thank u chef Shani.

  • @solomonperera9479
    @solomonperera9479 2 ปีที่แล้ว +1

    අපූරුයි ! හොඳ උපදෙස් ටිකක් .ස්තුතියි ගොඩක් .

  • @maliniranaweera1585
    @maliniranaweera1585 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි හරි විදිහට කියලා දුන් න ට

  • @ahmedram7542
    @ahmedram7542 2 ปีที่แล้ว

    ගොඩාක් පිං මෙවැනි හොද..රස..කැම හදන්න කියලා දෙනවාට

  • @sankamanimaldura7026
    @sankamanimaldura7026 2 หลายเดือนก่อน

    Oyaga fish bun recipie eka hariyatama awa

  • @ruklanialahakoon5127
    @ruklanialahakoon5127 2 หลายเดือนก่อน +1

    Thanks mn oya kiyala thiyana widiyata haduwa hodata awa.2k withara udin paluna. A unata super.

  • @deepikaperera1136
    @deepikaperera1136 ปีที่แล้ว +1

    Kiyala dunna widiyata fish buns haduwa hodata rasata awa. Thank you so much ❤

  • @nipuninonise2183
    @nipuninonise2183 3 ปีที่แล้ว +1

    Oyata pin akke me dewal apita hariyata kiyala denawata... parissamin Inna.. Jesu pihitai

  • @manelgamaeathige6857
    @manelgamaeathige6857 11 หลายเดือนก่อน

    Thank you very much. Properly explained. I learnt it exactly.

  • @user-on8hs1uv8s
    @user-on8hs1uv8s 2 ปีที่แล้ว +1

    Bohoma Sthuthi Miss , Mama Pita rata Sewaya karana nisa welawak labunama Hadanna Hithata gaththa ... Asai . THERUWAN SARANAI 🙏

  • @nethulmethsilu7580
    @nethulmethsilu7580 3 ปีที่แล้ว +2

    Kalin hadapu hama banis ekkakma haiya una.meka hri giya thanks akka🙏🙏😍🌸

  • @lalitharanjani9264
    @lalitharanjani9264 4 หลายเดือนก่อน

    අවුරුදු දෙකක් පරණ වීඩියෝ එකක් මම අද බැලුවෙ .
    හරිම පැහැදිලිව ඔබතුමිය කියලා දෙනවට බොහොම ස්තූතියි 🙏 .
    දවසක් මම හැදුවා ලාවා කේක් ඔබතුමිය කියලා දුන්න විදිහට .
    හොඳටම තිබුණා මගෙ මිණිබිරිය කිව්වා .
    මමනම් කෑවෙ නැහැ .
    මම ආස නැති නිසා රසවත් බැලුවෙ නැහැ .
    ඒ වුනාට බොහොම පිං හොඳ පැහැදිලිව කියලා දෙනවට .❤
    ඔබතුමියගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙනවා .
    දැන් ඔබතුමිය මේ ඩෝ එක ඇනුවෙ හෑන්ඩ් මික්ස්චර් එකෙන් .
    මට දැනගන්න පුළුවන්ද මෝටරේ පිච්චෙන්නෙ නැද්ද ?
    ගන්න හොඳම මික්ස්චර් එකක් ගැන විස්තරයක් කියන්න පුළුවන්ද ප්ලීස් 🙏

  • @DilkaWijerathna-ht7mh
    @DilkaWijerathna-ht7mh ปีที่แล้ว +1

    Mamath haduwa harima rahai👌oyata godak pin mewa apita kiyala denawata 🙏🙏🙏👍💐💐

  • @kumarisrk2279
    @kumarisrk2279 2 ปีที่แล้ว +1

    Beluwa thanks hugak dewal dena gaththa

  • @umeshsandeep8115
    @umeshsandeep8115 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති මැඩම් ..oya kiyala dena ewa hodata පැහැදිලි ..ගොඩක් pin..

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 ปีที่แล้ว

    අනේ ගොඩක් හොඳයි ම්ස්ට තුනුරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න

  • @sudermamatli1566
    @sudermamatli1566 3 ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් ගොඩක් ස්තූතියි අපි නොදන්නා දේවල් අපිට කියලා දෙනවට

  • @deepikaperera1136
    @deepikaperera1136 ปีที่แล้ว +2

    Bread softener buns, bread walata add karaganne kohomada kiyala kiyala denawada? Please

  • @indiradesilva8433
    @indiradesilva8433 3 ปีที่แล้ว +3

    ඔයාට ගොඩක් ස්තුතියි Chef Shani මේක කියලා දුන්නට. මේ weekend එකේ මම අනිවාර්යෙන්ම මේක හදනවා!♥️🌷

  • @awskasahanawskasahan5806
    @awskasahanawskasahan5806 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි දැනුවත් කලාට

  • @senuththevjan778
    @senuththevjan778 3 ปีที่แล้ว +1

    Mamath oyage recipe ekata haduva. Hariyatama Ava. Rasath ehemai. Bohoma sthuthi 🌸🌸

  • @FathimaImran-oo2bq
    @FathimaImran-oo2bq ปีที่แล้ว +2

    Dear sister I'm from India
    I made almost all your bun varieties Im so so happy of all your recipes .
    All the recepeis came really well I'm so thank ful for you
    It's so perfect and accurate what you have shared may god give you more blessings .
    Regards
    Fathima

  • @chitradharmaratne7749
    @chitradharmaratne7749 3 ปีที่แล้ว +1

    hari watinawa

  • @shamala4052
    @shamala4052 2 ปีที่แล้ว

    Bun ekanam hodatama tiyenawa hodatama terum karadenawata godak stuti

  • @teklaadikaram5716
    @teklaadikaram5716 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා thanks

  • @rupalathamuthukumarage2003
    @rupalathamuthukumarage2003 2 ปีที่แล้ว +1

    ඉතා වැදගත්. ඔබට ගොඩක් ස්තුතිය්

  • @IsharaUdani-v1y
    @IsharaUdani-v1y 4 หลายเดือนก่อน

    චෙෆ් අද සීනි බනිස් හදාගන්න ගත්තා. ඔයාගෙ රෙසිපිය තමයි ගොඩක් පහසුම රෙසිපි එක. ඒත් මට dough hook එක පාවිච්චි කරන්න තේරෙන්නෙ නැහැ. අද තමයි පලවෙනි පාරට ඒකෙන් කෑම හදන්න ගත්තෙ. ඒත් බැරි වුනා. අන්තිමට dough එක අතින් kneed කරලා තමයි බනිස් ටික හදාගත්තේ. චෙෆ් ⁣පුළුවන් නම් dough hook එක නිවැරැදිව පාවිච්චි කරන විදිය කියලා දෙන්න. ආදරෙයි හැමදාමත් ඔයාට..♥️

  • @geethanjalirathnakumari7310
    @geethanjalirathnakumari7310 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි .ඉතාමත් පැහැදිලිව කියලා දුන්නට

  • @mayanarasinghe5149
    @mayanarasinghe5149 2 ปีที่แล้ว

    Oyage bread haduwa harima rasata awa. Thanks. Banis hadannama oni.

  • @thusharikakannangara4174
    @thusharikakannangara4174 2 ปีที่แล้ว

    මමත් හැදුවා රසටම ආවා ස්තුතියි

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon7819 3 ปีที่แล้ว +6

    හුඟක් හොඳින් පැහැදිලි කරන නිසා මතකත් හිටිනවා. ගොඩක් ස්තුතියි ඔබට!

  • @kanthiedirisinghe5866
    @kanthiedirisinghe5866 2 ปีที่แล้ว +1

    Hoda pahadili kereem mama Maliu Bani's haduwa itamath hodata awa wena recepy walats wada godak hodai ms oyage recipe y tnx

  • @predeeprathnayake5204
    @predeeprathnayake5204 7 หลายเดือนก่อน

    Maarma lassanai ane..rasath e wagema ati.❤❤❤

  • @gayanthimaedirimanna6337
    @gayanthimaedirimanna6337 ปีที่แล้ว +1

    Godakma sthuuthii miss.. Vidiyowala nathi tips kiyadenawa ekata pin. rice eka ema hondata kiyadunna thank you

  • @pushpasamarasekara9043
    @pushpasamarasekara9043 2 ปีที่แล้ว +1

    Thank you Mis hodata jiyala dunn eth mata hadann awan ekk nani rasa balann widiyak na

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      ලිපේ හදන්න පුළුවන්, මම පාන් හදන්න කියල දුන්න වගේ, උඩින් පියනකින් වහල අගුරු ටිකක් දාන්න. හොද පාටක් ගන්නත් පුළුවන්..⚘️

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 3 ปีที่แล้ว +1

    Mama Harima Kamathi obe recipes walata. Obata bohoma sthuthi.

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +1

    Rasa ma rasa patai perfect good luck 👍👍👍👍

  • @udenikaluperuma4435
    @udenikaluperuma4435 2 ปีที่แล้ว

    මම හැදුවා හොදට ආව

  • @ashokapathirana2511
    @ashokapathirana2511 3 ปีที่แล้ว

    හරිම විදිය කියලා දුන්න එක ගැන සතුටුයි.

  • @nilangaisuru158
    @nilangaisuru158 2 ปีที่แล้ว +2

    යිස්තුතියි ඔබ තුමියට ...

  • @nirmalapeiris8398
    @nirmalapeiris8398 2 ปีที่แล้ว +1

    Thanks for explaining everything so nicely... God bless you..

  • @sandamalinadeeka31
    @sandamalinadeeka31 3 ปีที่แล้ว +1

    Mama harima asawen hitapu akak

  • @ManjuMarimuthu-fd9rz
    @ManjuMarimuthu-fd9rz 2 หลายเดือนก่อน

    Hi Ms. Shani.
    Eggles receipe tikak thandeko. Buns ema pls

  • @MalkanthiDeSilva-v7e
    @MalkanthiDeSilva-v7e 10 หลายเดือนก่อน

    ❤👍 ඉතාමත් අගෙයි

  • @sriyanganifernando54
    @sriyanganifernando54 6 หลายเดือนก่อน +1

    Came good👍thanks

  • @swarnasilva343
    @swarnasilva343 2 ปีที่แล้ว +1

    Harima shoak oya. Oya job 1ka hariyatama karanawa. Thanks thanks thanks ikmanin sammanaya lebewai prarthanà karanawa hadawathinma👑

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    Wow super awesome yummy😋 sugar buns recipe 🙏 Thank U so much for Ur great lovely fantastic👌 video very useful one darling 👍👌🤩🤗

  • @kanchanasrimali2384
    @kanchanasrimali2384 2 ปีที่แล้ว +1

    Haduwa niyameta awa.Thank you akke

  • @arjunasamarasekara1460
    @arjunasamarasekara1460 2 ปีที่แล้ว

    I made it yesterday & it came out nicely. But my dough was bit runny. Coudnt make balls as you showed.bt still it came out perfectly... thank you......😚

  • @fathimasahira5831
    @fathimasahira5831 2 ปีที่แล้ว +1

    Thanks miss recipe ekata man ada haduva hari geye na miss soft na bun eka mada haiyay vage

  • @farzanafawmy5388
    @farzanafawmy5388 2 ปีที่แล้ว

    I made a kibula bun so happy perfect mam superb my kids like so much bec we can't get here sir lankan food 🙏🙏❤❤❤❤🌹🌹

  • @Smile-ft7kj
    @Smile-ft7kj 2 ปีที่แล้ว +1

    Thank you kneading with a hand beater is very easy only difficult work in baking item is kneading

  • @deviranasinghe8629
    @deviranasinghe8629 2 ปีที่แล้ว +2

    Thankyou Chef 👍💐❤

  • @jpeiris1344
    @jpeiris1344 7 หลายเดือนก่อน

    Woooow supiri receipie ekak❤

  • @nimalkasanjeewani7711
    @nimalkasanjeewani7711 2 ปีที่แล้ว

    Mis oya pavichchi karana hand mix eka mokadda kiyanna puluwanda

  • @iromikanadeeshani5423
    @iromikanadeeshani5423 2 ปีที่แล้ว +1

    Thanks miss.

  • @somasoma9332
    @somasoma9332 3 ปีที่แล้ว +1

    ස්තුතියි. මිස්. රසට. ඇ තී.. හදලා. බලමු. නේද... 👍👍👍

  • @janethvidharsha2231
    @janethvidharsha2231 2 ปีที่แล้ว +1

    Thank ..you .duwa

  • @DedunuDinusha
    @DedunuDinusha ปีที่แล้ว +1

    Adath lassanaiiii adareee❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sanjuwije6620
    @sanjuwije6620 2 ปีที่แล้ว

    Mama hamadama balanne oyage chanal ekamay thanks😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋

  • @leelapinnawala1055
    @leelapinnawala1055 ปีที่แล้ว

    Nice, thanks

  • @shanthapathiraja8753
    @shanthapathiraja8753 3 ปีที่แล้ว +1

    Wow wonderful

  • @fathimazahroon8062
    @fathimazahroon8062 2 ปีที่แล้ว

    Thank you so much. Well explained

  • @sj.1968
    @sj.1968 2 ปีที่แล้ว +1

    Thank yu miss ..mama anivarayen hadanava

  • @peepaka4410
    @peepaka4410 2 ปีที่แล้ว +1

    I made this and taste really good. Came out perfectly. Thank you very much 😊

  • @nadeeshasupun7045
    @nadeeshasupun7045 2 ปีที่แล้ว +2

    Jam pan hadana widihath danna

  • @fayasfayas766
    @fayasfayas766 3 ปีที่แล้ว +1

    Mama Adamai oyage video beluwa godak pehadili obata teruwan saranai

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว

      Oyata tomatoes, onion, mushroom wage dewal daala hadanna puluwan..

  • @turboslayer9473
    @turboslayer9473 2 ปีที่แล้ว +1

    Wow super delicious

  • @adeeshathamashi94
    @adeeshathamashi94 3 ปีที่แล้ว +1

    මමත් හැදුවා ,👍