HOW TO MAKE ROAST PAAN(BREAD) රෝස්ට් පාන් ගෙදරදීම හදමු.| SINHALA COOKING TUTORIAL EPISODE 31

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 1.6K

  • @rohinivijesinha3808
    @rohinivijesinha3808 4 ปีที่แล้ว +261

    ඇත්තටම හරිම පැහැදිලියි. වැඩි වැඩ දැම්මේ නැහැ. වැඩි සුකුරුත්තන් නැහැ. හරිම ආසාවෙන් බැලුවා.. මේ තමයි වැඩ්ඩෝ. තවත් ලස්සන රෙසිපියක් අරන් එන්න . ඔබට ජයවේවා

    • @ambagahagefernando2896
      @ambagahagefernando2896 3 ปีที่แล้ว +6

      Very good.

    • @manelwic5566
      @manelwic5566 3 ปีที่แล้ว +1

      @@ambagahagefernando2896 නියම rose pan .මාරු kanna කවුරුත් කැමති rospa👍😋😋

    • @luckminibandara2823
      @luckminibandara2823 3 ปีที่แล้ว +2

      Thank you.niyamae wade😊

    • @pushpakumara3195
      @pushpakumara3195 3 ปีที่แล้ว +1

      Thanks for you

    • @arunideepika7097
      @arunideepika7097 2 ปีที่แล้ว +1

      @@ambagahagefernando2896 hii

  • @kanishkaudani6486
    @kanishkaudani6486 2 ปีที่แล้ว +40

    මෙකට අවශ්‍ය හොද පොල් සම්බෝලයක් තමයි ❤එ වචන වල අපේ කම තියෙනවා .

  • @anoaluth727
    @anoaluth727 2 ปีที่แล้ว +35

    ඇත්තටම හරිම සරලව වැඩි වැල්වටාරම් නැතිව කියාදෙන එකට හිස නමා ආචාර කරනවා. හොඳට රෝස් පාන් එක ආවා...ඔබතුමාට ගොඩක් ස්තූතියි... 🙏

  • @nirmalajayanthi4211
    @nirmalajayanthi4211 3 ปีที่แล้ว +12

    ඇත්තටම ගොඩක් පැහැදිලිව කියලා දෙනවා. ඒ නිසාම කෑම හදන්න මටත් ගොඩක් ලේසි වුනා වගේම ඔබ කියලා දුන්න විදිහටම රෝස් පාන් හොදට හැදුවා. ගොඩක් ස්තූතියි. ඔබට ජය වේවා!

  • @සදතාරුකා
    @සදතාරුකා 3 ปีที่แล้ว +24

    ඉතාම වටිනවා ..කාලෙත් කන්නේ නැතුව වැල් වටාරම් නැතුව ඉතාම පැහැදිලි කියලා දුන්නා...රසත් දැනුනා බලන ගමන්..ඔබට බොහෝම ස්තුතියි ..

  • @dshdhammi7724
    @dshdhammi7724 3 ปีที่แล้ว +2

    නිර්ලෝභීව හොදට කිය දෙනවා පලමුවෙන්ම හොදම කෙනා මුණ ගැසුනා මැටිපෝරණුව අද හදලා කෑම හදන්න පටන් ගත්තේ බොහොම පින් ඔබ තුමාට දිර්ඝායු වේවා

  • @udulawathierajapakshe5776
    @udulawathierajapakshe5776 2 ปีที่แล้ว +2

    ඇත්තෙන්ම ගොඩක් ස්තූතියිඔබගේ පැහැදිලි කිරීම් හරිම වැදගත් ඔබගේ recipe ගොඩක් නම් බලනවා මම වෙලා ක්‍රියාත්මක කරනවාඔබට සුභ අනාගතයක් nirogi suwa labewa

  • @maliniranasinghe6928
    @maliniranasinghe6928 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි කියාදුන්කට. මම මේව කන්න හරි ආසයි. ලංකාවේ ලේසියෙන් roast paan ලබාගත හැකිවුනත් මෙහෙ හම්බවන්නේ නැහැ. දැන් රෑ වෙලා. මම හෙටම හදනවා

  • @chandanaparanavithana8965
    @chandanaparanavithana8965 ปีที่แล้ว +8

    රෝස් කරන්නෙ නැතුව තම්බපු රෝස්පාන් එක තමයි රස ගොඩක්. ස්තූතියි. ඔබට ජය වේවා!

  • @nishaniperera8436
    @nishaniperera8436 ปีที่แล้ว +4

    Hello Chef
    I live in UK. I just tried your Roast Paan and now it's in the oven for baking. I did everything as you explained. Looks great. Thank you Chef.

  • @ramiamalkant6972
    @ramiamalkant6972 3 ปีที่แล้ว +4

    හොදට පැහැදිලිව කියලා දුන්න මමත් අනිවාර්යෙන් හදනවා බොහොම ස්තූතියි තෙරැවන් සරණයි

  • @nilanthipahalagama1749
    @nilanthipahalagama1749 2 ปีที่แล้ว +5

    අදයි දැක්කේ විඩියෝ එක ගොඩක් ස්තුතීයි මේ වගේ දේවල් ඉතා පැහැදිලි කියා දේන නිසා...ඇත්තටම අගේ කරනවා මේ වගේ දේවල්...🙏👏

  • @sujeewasamadi4270
    @sujeewasamadi4270 3 ปีที่แล้ว +4

    හරිම පැහැදිලියි ඇත්තටම හදල බලන්න ඹනි ගොඩක් ස්තුතියි කියල දුන්නට බදුසරනයි 🙏

  • @jayanthajayasundara4906
    @jayanthajayasundara4906 24 วันที่ผ่านมา

    ස්තුතියි ඔබ තුමාට.මොන කෑම හැදුවත් ඒක හරියට නොවරදින්න කියා දෙනවා.හදල බලන්නම්.❤

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 ปีที่แล้ว +7

    ඇත්තටම බොහොම අගෙයි කටට කෙලත් ඉනුවා ගොඩක් ස්තුතියි පැහැදිලි කිරීම ජය වේවා

  • @ChandaniChandani-hy3cq
    @ChandaniChandani-hy3cq 7 วันที่ผ่านมา

    හොදයි හොදට පැහැදිලි උනා මමත් අනිවරෙන් හදනවා ගොඩක් ඉස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏

  • @yfyfgg2603
    @yfyfgg2603 3 ปีที่แล้ว +5

    ලස්සන ට කියලා දුන්න . හරි ම පහදිලි . ඔබට බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි 🙏 ජය වේවා 🌹🌹🌹🌹🌹

  • @ChandaniChandani-hy3cq
    @ChandaniChandani-hy3cq 56 นาทีที่ผ่านมา

    මමත් හැදුව අනේ හොදටම තිබුනා 👍ගොඩක් ඉස්තුතියි ඔබතුමාට 🙏🙏

  • @kantyatanaigr1658
    @kantyatanaigr1658 4 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි පැහැදිලිව කීයා දුන්නා බූදූසරනයි

  • @dananjawijesinghe3199
    @dananjawijesinghe3199 3 ปีที่แล้ว +1

    ඉතාම පැහැදිලියි,හැම දෙයක්ම සරලව කියලා දෙනවා ,ඔබට ස්තුතියි ,🙏

  • @santhiranjan8457
    @santhiranjan8457 4 ปีที่แล้ว +18

    I like watching your videos with your gentle and clear explanations. I wish I could understand the language. Thank you for the list of ingredients in English. Please add more instructions or subtitles in English so that more people can try and give you the thumps up. Keep up your good work. Thank you for sharing your knowledge and skill.

  • @kumarikumari5843
    @kumarikumari5843 3 ปีที่แล้ว +1

    හරිම පැහැදිලි හරිම වැදගත් ඔබ තුමාගේ පැහැදිලි කිරීම ගොඩක් ස්තූතියි ඔබට හදලා බලලා ප්‍රතිපල කියන්නං තෙරුවන් සරණයි

  • @chandanistephen9632
    @chandanistephen9632 4 ปีที่แล้ว +11

    This is the best recipe 👏 compared with other videos. This is easy to follow with your backing method 🤗thank you for sharing this video 🙏

  • @narmadawickramathilaka4736
    @narmadawickramathilaka4736 2 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි .බෙහෙවින් ස්තූතියි ඔබට.

  • @lathajayakodi3279
    @lathajayakodi3279 4 ปีที่แล้ว +11

    ඔබතුමා සුපිරියටම කියල දෙනවා. වැඩි වැල්වටාරම් නැතුව සරල ව

  • @hesanidisalya
    @hesanidisalya ปีที่แล้ว +1

    ගොඩක් හොදට පැහැදිලිව කියලා දුනා ඔබතුමාට ස්තුති ❤️🌹

  • @AntoinetteFernando
    @AntoinetteFernando 3 ปีที่แล้ว +3

    Thank you, you give very clear instructions, I made this today it came out very tasty.

  • @deepaweerasuriya6893
    @deepaweerasuriya6893 ปีที่แล้ว +2

    I make roast pan today. Came out exactly 💯 same as your recipe. Thank you chef 👨‍🍳 Nishani Weerasuriya

  • @lankabhumi1114
    @lankabhumi1114 4 ปีที่แล้ว +3

    I'm proud of myself !
    I made it today...super !
    Think I applied coconut oil abit too much. Got a slight oil taste that is only because I eat slowly and enjoy the food in detail. Also , my oven is small and had to bake for about 30minutes and later roasted it further though I didn't know what symbol stands for "grill".
    Thanks for the receipe !

  • @raziyarishad304
    @raziyarishad304 2 ปีที่แล้ว +1

    Thank you sooo Mach
    Hari lassanata kiyala dunna harima pahadhili goodak isthuthi API haduwa paan eka hodhatama awa harima sathutui 🥰

  • @ranjanihernetkoski2932
    @ranjanihernetkoski2932 4 ปีที่แล้ว +3

    Beautiful explanation, very clear, thank you 👍👍

  • @latha6177
    @latha6177 2 ปีที่แล้ว +1

    Lassanai balan eddi nam marama asai hodai fas thumani obathumaga wedi sobana ne weda vtarau sambola pan rasai unu unawan budu saranai👍💗

  • @sashikagamage1831
    @sashikagamage1831 3 ปีที่แล้ว +4

    හොඳටම ආවා චෙෆ්...බොහොම ස්තුතිය ලෝභ නැතුව හරියටම ප්‍රමාණ එක්ක කියලා දුන්නාට! ජය!!

  • @nandithapriyani3421
    @nandithapriyani3421 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි සර්.බොහොම ස්තුතියි .🌹

  • @kumudokumudo2929
    @kumudokumudo2929 4 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි මහත්තයා හරිම ලස්සනායි .

  • @deepikaekanayake-p3v
    @deepikaekanayake-p3v 18 วันที่ผ่านมา

    මම රෝස්පාන් කන්න හරිම ආසයි.හරිම පැහැදිලියි.ගොඩාක් පින්🌷

  • @nadirasallih3866
    @nadirasallih3866 2 ปีที่แล้ว +3

    Wow! Looks so so GOOD! !! Thanks! 👍👏👏👏👍

  • @LKVlog-pp5nb
    @LKVlog-pp5nb 2 ปีที่แล้ว

    ඔබේ නිහතමානීකම ට මා ගරු කරන අතර ඉතාමත් පැහැදිලිව කියා දීම ගැන බෙහෙවින්ම ස්තූතියි.

  • @nissankakulathunga3132
    @nissankakulathunga3132 4 ปีที่แล้ว +5

    එකනම් නියම රෝස් පාන්...හරිම ලස්සනයි ...ඔබතුමාට ගොඩක් ස්තූතියි ....

  • @rajasamarasinghe
    @rajasamarasinghe 25 วันที่ผ่านมา

    Thank you very much. Your detailed explanation is excellent. I live in California. I have a friend here who makes Roast Paan. He said he will teach me how to do it. And now I know how to make Roast Paan myself because of you. Very clear and don't have to listen again and again. Watching once is good enough. Oyalata theruwn pihitai.

  • @Dulsanka
    @Dulsanka 4 ปีที่แล้ว +3

    ඒකත් හරියටම හරි 👍🏼👍🏼
    බොහෝම ස්තුතියි.
    ඔබතුමාට හැකිනම් සීනි බනිස් සහ ක්‍රීම් බනිස් හදන්නත් කියා දෙන්න. බොහෝම ආසාවෙන් බලාගෙන ඉන්නවා ඒකත් එනතුරු.

  • @SUPUNNITHARU
    @SUPUNNITHARU 5 หลายเดือนก่อน +1

    Great and lovely presentation. Only today I happened to watch this great video with an added knowledge to my kitchen experience. Many thanks.

  • @alwayscalm1225
    @alwayscalm1225 4 ปีที่แล้ว +4

    I love the way how u mixe with your hand..👌n thanq soooo much..😘😘😘😘😘🌻🌻🌻🌻🌻

  • @thilajapandiaries7682
    @thilajapandiaries7682 4 ปีที่แล้ว +1

    Supiriiiii cake tray eke usa kochcharak thibunoth athida sir?

  • @ruwanbandara3219
    @ruwanbandara3219 4 ปีที่แล้ว +6

    කටට කෙලත් උනනවා.නියමයි .chef හරියටම කියලා දෙනවා .ජය වේවා. බුදුසරණයි

  • @kusumakumari8069
    @kusumakumari8069 3 ปีที่แล้ว +3

    මම හැදුවා ඔබතුමාගේ වට්ටක්කා ව්‍යංජනය හදන විදිය හරිම රසවත් බොහොම ස්තූතියි

  • @niluwaffawaffa1147
    @niluwaffawaffa1147 3 ปีที่แล้ว +1

    ගොඩක් පැහැදිලිව කියලා දෙනවා,කලේ ගන්නේ නැතිව,ගොඩක් ස්තුතිය ඔබට.

  • @hemiratnakara7138
    @hemiratnakara7138 4 ปีที่แล้ว +5

    Thank you so much chef.
    I am going to make some.

  • @ranjifern440
    @ranjifern440 ปีที่แล้ว +1

    Very easy to follow your recipe. Please let me know what size cake tray you used.

  • @nimzperera4646
    @nimzperera4646 3 ปีที่แล้ว +4

    Thank you so much chef. I did try this tonight's dinner and everyone loved it. Thanks again and regards from Dubai🙏

  • @sanduperera991
    @sanduperera991 4 ปีที่แล้ว +1

    Godak lassanai chef. Mata podi ghethaluwak tiyanawa. Chep poltel galanane okkome ekatha tiyane cake tetiye. Eth man dekala tiyanawa telui pan piti ekata mix kerala ganawa ros pan galo ganne lesi wenne? Poltel gapuwahama galogattehekide

    • @TravelWithChef
      @TravelWithChef  4 ปีที่แล้ว

      එහෙම කරන්න පුළුවන් නමුත් ඔය මම කියලා දීපු විදිහට කරන්න හරි ලෙහෙසි ..👍

    • @sanduperera991
      @sanduperera991 4 ปีที่แล้ว

      @@TravelWithChef thank you

    • @sanduperera991
      @sanduperera991 4 ปีที่แล้ว +1

      Poltel nethnan vegetabel oil kamak ne nede

    • @TravelWithChef
      @TravelWithChef  4 ปีที่แล้ว

      කමක් නෑ

  • @chandrikakulasekera6716
    @chandrikakulasekera6716 4 ปีที่แล้ว +4

    Thank you chef. This looks easy. Today I made the apply curry and it came out well. Thank you chef. We are in USA. Pl be safe. Budusaranai

  • @pathminipathmini2686
    @pathminipathmini2686 3 ปีที่แล้ว +1

    ස්තුති හරිම පැහැදිලියි හෙට හදනවා බලන්න.තෙරැවන්සරණයි

  • @Al-yl3ok
    @Al-yl3ok 3 ปีที่แล้ว +6

    You have a great personality as a Chef. That is the simple reason why you food is perfect and so delicious looking
    .

    • @merilfernando7888
      @merilfernando7888 3 ปีที่แล้ว

      ඇත්තටම ගොඩාක් පැහැදිලියි ස්තුතියි

    • @dilinisubashini1277
      @dilinisubashini1277 2 ปีที่แล้ว

      harima maru

  • @hewanaarachchigesumanasena513
    @hewanaarachchigesumanasena513 3 ปีที่แล้ว +1

    ඔබේ recipe ඉතාමත් නිවැරැදියි. කෑම හැදුවාම හරිම රසයි. ස්තූතියි. ජය ඔබට

  • @npathma9830
    @npathma9830 2 ปีที่แล้ว +2

    ඇත්තටම හරිම ලස්සනයි

  • @charmainenelson7258
    @charmainenelson7258 9 หลายเดือนก่อน +1

    Easy methods of cooking with eSy to understand simple demonstration. Great chef.
    No big draggy shows. Superb

    • @TravelWithChef
      @TravelWithChef  9 หลายเดือนก่อน

      Thank you so much 🙂

  • @niroshagw903
    @niroshagw903 4 ปีที่แล้ว +7

    Thank you this important recipe

  • @nalanigammangoda4206
    @nalanigammangoda4206 2 ปีที่แล้ว +1

    හරිම.පැහැදිලියි.chef.අදම.හදනවා.මෙවැනි.ලේසි.පහසුවෙන්.හදන්න.පුලුවන්.කැම.අපට.ලබා.දෙන්න.Thank.you

  • @malaniwijewardena4268
    @malaniwijewardena4268 4 ปีที่แล้ว +5

    Thank you so much chef. I haven't had roast paan for 20 years. I will tried several time it didn't work. Anyway I will try again. could you please send some roast Paan to Adelaide.

  • @emaneman7890
    @emaneman7890 3 ปีที่แล้ว +1

    Math video eka balala roos pan heduva eth me vage lassanata ave ne, thanks sir God bless you

  • @TyroneFernandoDBCL
    @TyroneFernandoDBCL 4 ปีที่แล้ว +3

    Great recipe will try this week - love the simple steps

    • @TravelWithChef
      @TravelWithChef  4 ปีที่แล้ว

      Thank you 👍

    • @nisan3malith
      @nisan3malith 4 ปีที่แล้ว

      I tried this recipe yesterday after watching your video chef.I never bake bread but this came very fine.Thanks a lot for very clear & simple steps.

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි 👍👍👍👍

  • @musicstore7711
    @musicstore7711 4 ปีที่แล้ว +4

    ඇත්තමයි හරිම ආස හිතෙනවා කෙලත් ගිලුනා දැන් ඔයාට බඩ රිදෙයිද දන්නෙ නැහැ විහිලුවක් කලේ මට ආසයි දැන ගන්න හාල් පිටි කුරහන් බිටි වගේ පිටි වර්ගවලින් පාන් හදන්න පුලුවන්ද කියලා දෙන්න කෝ ඔයාට බුදුසරණ යි

  • @ArunaDissanayake-u5w
    @ArunaDissanayake-u5w 3 หลายเดือนก่อน +1

    Very helpful video! Where can the two different pans be purchased? Is it possible to buy in Canada?

  • @nimalafernando6663
    @nimalafernando6663 4 ปีที่แล้ว +8

    Wow asa hithenawa. Harima lassanai❤️

    • @chandrakumudini1950
      @chandrakumudini1950 3 ปีที่แล้ว

      Godaak stutie chef sir godak pahadilie oyata godaak pin mama hoya hoyaa hitapu kaamak

  • @seenarrahim8465
    @seenarrahim8465 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනට පැහැදිලි කලා. බොහෝම ස්තුතියි

  • @deepdeep4629
    @deepdeep4629 4 ปีที่แล้ว +3

    tip top chef ! amazing roast pan

  • @chandraniwijerathna1000
    @chandraniwijerathna1000 4 ปีที่แล้ว

    Eththami harima pahadili panwalata mn godak asai thxxyou bro...

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 3 ปีที่แล้ว +4

    අපි හදනවා.මෙවගෙ ලස්සන නෑ.අද ඉගෙන ගත්තා. ඛොහොම ස්තුතියි.

  • @ideagems20
    @ideagems20 2 ปีที่แล้ว +1

    හරි ම පැහැදිලි video එකක් thank you sooooomuch 🙏

  • @dulariranasinghe8897
    @dulariranasinghe8897 4 ปีที่แล้ว +8

    නියමයි අනිවාර්යයෙන්ම හදනව.

  • @UdaraMalaka
    @UdaraMalaka ปีที่แล้ว +1

    නියමයි.. අදහස් දැක්වීම සහ වටිනා දැනුම බෙදා දීම..

  • @devadasan1952
    @devadasan1952 4 ปีที่แล้ว +3

    Super 👍

  • @wijerathnasunethra5333
    @wijerathnasunethra5333 3 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබට පිලිවෙලට හරි ලස්සනට තේරෙන විදිහට කියල දෙනව හැමදේම 🙏

  • @sandyakotte3128
    @sandyakotte3128 4 ปีที่แล้ว +6

    ""Very good "!!!""mmhhh!...hungry!...

  • @waruniwijesinghe4992
    @waruniwijesinghe4992 3 ปีที่แล้ว +1

    Harima pahadiliwa saralawa oba kiyadenawa thanak you👌👌👏👏

  • @chamiladilrukshi2660
    @chamiladilrukshi2660 4 ปีที่แล้ว +12

    Thanks කාටට කෙලත් අවා අපිට රොස් පන් කන්න ලංකාවට යන්න බැරුව ඉන්නෙ කොරොනා නිසා
    ඔයට තෙරුවන් සරණයි

    • @nilanthinisanthisirlankaac1282
      @nilanthinisanthisirlankaac1282 4 ปีที่แล้ว

      Akenam athematamai math asema kema roskanneweida omanwala pas kanne weida danne😂😂😂😂

  • @thanujawasanthi149
    @thanujawasanthi149 4 ปีที่แล้ว +2

    ඇත්තටම හොදින් පැහැදිලිව කියාදෙනව ගොඩාක් ස්තුතීයි හරි සරලව කියලා දුන්නා 👍

  • @nishathilakarathna6833
    @nishathilakarathna6833 4 ปีที่แล้ว +6

    Chef පෙතිපාන් කඩේ විදියට හදන්න කියලා දෙන්න ,,,,

  • @priyasudu2148
    @priyasudu2148 3 ปีที่แล้ว +1

    Thanks හොඳ ට පැහැදිලිව කියලා දෙනවා .බුදු සරණයි ..

  • @disnadisnaaa4413
    @disnadisnaaa4413 4 ปีที่แล้ว +4

    කටට කෙලත් ආවා 🙏🙏👍👍👍👍👍❤️

  • @malkanthipdr8384
    @malkanthipdr8384 3 ปีที่แล้ว +1

    ඉතාමත් හොඳින් පැහැදිලිව කියා දුන්නා බොහොම ස්තුතියි

  • @MsToorak
    @MsToorak 4 ปีที่แล้ว +4

    I made it today
    It was perfect!

  • @wijelathmenike7022
    @wijelathmenike7022 2 ปีที่แล้ว +1

    Eththetama harima hondai.mamat harima.asaawen hediwa.harima rasai.thanks.obata.niweradiwa kiya dunnata.

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 4 ปีที่แล้ว +5

    Lassanai kanna hitenava

    • @hewamalee4566
      @hewamalee4566 4 ปีที่แล้ว +1

      Godak pahadli tanx mamath haduwa rasahi

  • @Ethigebernard
    @Ethigebernard 3 ปีที่แล้ว +2

    Rose Pann is my favorit. Thank you very much sharing your experiance. Best wishers to you.

  • @isiri7746
    @isiri7746 4 ปีที่แล้ว +5

    Thank you so so much!!

  • @warunaravinathmahathanthri7454
    @warunaravinathmahathanthri7454 25 วันที่ผ่านมา +1

    That's great. Thank you for sharing your knowledge

  • @pransenehas2190
    @pransenehas2190 7 หลายเดือนก่อน +3

    ටේබල් ස්පූන් 😂😂

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว +1

    👍👍👍
    තෙරුවන් සරණයි !
    බොහොම ස්තූතියි.
    ඔබතුමට නිදුක් නිරෝගී දීර්ඝායු සුවපත් ජීවිතයක් වේවා !

  • @hemalathamenike6270
    @hemalathamenike6270 4 ปีที่แล้ว +9

    අනේ කටට කේලඋනනව පන්හදන හැටිදැක්කම අපිත්හදල බලන්නමි අයියේ තවත් ව්ඩියෝදන්න බුදුසරනයි

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි🙏🙏🙏🙏 ඔබතුමාට ..බොහොම පැහැදිලිව කියා දුන්න.

  • @Mimmimm
    @Mimmimm 2 ปีที่แล้ว +3

    මන් මේක බලන්නෙ 2022 /5/21 ,මේ වෙනකොට පාන් එකක් මිල 250යි 💔😥

  • @cyrilsenevirathne6325
    @cyrilsenevirathne6325 ปีที่แล้ว +1

    හොද පැහැදිලිකිරිමක් ස්තුතියි බෙහෙවින්ම

  • @ayuboowewa8307
    @ayuboowewa8307 4 ปีที่แล้ว +5

    ❤❤❤

  • @manuthpabasara8764
    @manuthpabasara8764 2 ปีที่แล้ว +1

    ඇත්තටම ඔයා හරිම පැහැදිලිව කියලා දුන්න ස්තූතියි ඔබට තෙරුවන් සරනයි 🙏

  • @akiladivakara4165
    @akiladivakara4165 4 ปีที่แล้ว +7

    ඔක්කොම සිංහලෙන් කියන්න

    • @vihanga1017
      @vihanga1017 5 หลายเดือนก่อน +1

      English vachanahak ahunath bayayi 🤦🥵 ithin koheda ......thopi vage mol kariyo inna ratak kohomada diyunu venna kammali hatta 😊

    • @avanthidilrukshividanage7145
      @avanthidilrukshividanage7145 5 หลายเดือนก่อน

      😂

  • @wanniarachchigesilva9180
    @wanniarachchigesilva9180 20 วันที่ผ่านมา

    පැහැදිලි සිංහලෙන්, ඉතාමත් සරලව ඉගැන්වීම පිළිබඳව ස්තුතියි. තවත් වීඩියෝ බලාපොරොත්තු වෙමි.❤🙏🌹

  • @sumithradamayanthi9214
    @sumithradamayanthi9214 3 ปีที่แล้ว +1

    හරිම පැහැදිලි විදිහට කියලා දුන්නා ගොඩක් අහසවන් බැලුව ගොඩක් ඉස්තු ති