HOW TO MAKE ROAST PAAN(BREAD) රෝස්ට් පාන් ගෙදරදීම හදමු.| SINHALA COOKING TUTORIAL EPISODE 31

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 1.7K

  • @rohinivijesinha3808
    @rohinivijesinha3808 4 ปีที่แล้ว +272

    ඇත්තටම හරිම පැහැදිලියි. වැඩි වැඩ දැම්මේ නැහැ. වැඩි සුකුරුත්තන් නැහැ. හරිම ආසාවෙන් බැලුවා.. මේ තමයි වැඩ්ඩෝ. තවත් ලස්සන රෙසිපියක් අරන් එන්න . ඔබට ජයවේවා

    • @ambagahagefernando2896
      @ambagahagefernando2896 4 ปีที่แล้ว +6

      Very good.

    • @manelwic5566
      @manelwic5566 3 ปีที่แล้ว +1

      @@ambagahagefernando2896 නියම rose pan .මාරු kanna කවුරුත් කැමති rospa👍😋😋

    • @luckminibandara2823
      @luckminibandara2823 3 ปีที่แล้ว +2

      Thank you.niyamae wade😊

    • @pushpakumara3195
      @pushpakumara3195 3 ปีที่แล้ว +1

      Thanks for you

    • @arunideepika7097
      @arunideepika7097 2 ปีที่แล้ว +1

      @@ambagahagefernando2896 hii

  • @anoaluth727
    @anoaluth727 3 ปีที่แล้ว +39

    ඇත්තටම හරිම සරලව වැඩි වැල්වටාරම් නැතිව කියාදෙන එකට හිස නමා ආචාර කරනවා. හොඳට රෝස් පාන් එක ආවා...ඔබතුමාට ගොඩක් ස්තූතියි... 🙏

  • @kanishkaudani6486
    @kanishkaudani6486 2 ปีที่แล้ว +44

    මෙකට අවශ්‍ය හොද පොල් සම්බෝලයක් තමයි ❤එ වචන වල අපේ කම තියෙනවා .

    • @AroshDeshapriya
      @AroshDeshapriya หลายเดือนก่อน

      Kakuluwo curry ekak ekka kala balapnko mchn patya

  • @සදතාරුකා
    @සදතාරුකා 4 ปีที่แล้ว +25

    ඉතාම වටිනවා ..කාලෙත් කන්නේ නැතුව වැල් වටාරම් නැතුව ඉතාම පැහැදිලි කියලා දුන්නා...රසත් දැනුනා බලන ගමන්..ඔබට බොහෝම ස්තුතියි ..

  • @nirmalajayanthi4211
    @nirmalajayanthi4211 3 ปีที่แล้ว +13

    ඇත්තටම ගොඩක් පැහැදිලිව කියලා දෙනවා. ඒ නිසාම කෑම හදන්න මටත් ගොඩක් ලේසි වුනා වගේම ඔබ කියලා දුන්න විදිහටම රෝස් පාන් හොදට හැදුවා. ගොඩක් ස්තූතියි. ඔබට ජය වේවා!

  • @dshdhammi7724
    @dshdhammi7724 3 ปีที่แล้ว +2

    නිර්ලෝභීව හොදට කිය දෙනවා පලමුවෙන්ම හොදම කෙනා මුණ ගැසුනා මැටිපෝරණුව අද හදලා කෑම හදන්න පටන් ගත්තේ බොහොම පින් ඔබ තුමාට දිර්ඝායු වේවා

  • @maliniranasinghe6928
    @maliniranasinghe6928 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි කියාදුන්කට. මම මේව කන්න හරි ආසයි. ලංකාවේ ලේසියෙන් roast paan ලබාගත හැකිවුනත් මෙහෙ හම්බවන්නේ නැහැ. දැන් රෑ වෙලා. මම හෙටම හදනවා

  • @nilanthipahalagama1749
    @nilanthipahalagama1749 2 ปีที่แล้ว +7

    අදයි දැක්කේ විඩියෝ එක ගොඩක් ස්තුතීයි මේ වගේ දේවල් ඉතා පැහැදිලි කියා දේන නිසා...ඇත්තටම අගේ කරනවා මේ වගේ දේවල්...🙏👏

  • @waruniwijesinghe4992
    @waruniwijesinghe4992 3 ปีที่แล้ว +1

    Harima pahadiliwa saralawa oba kiyadenawa thanak you👌👌👏👏

  • @chandanaparanavithana8965
    @chandanaparanavithana8965 ปีที่แล้ว +8

    රෝස් කරන්නෙ නැතුව තම්බපු රෝස්පාන් එක තමයි රස ගොඩක්. ස්තූතියි. ඔබට ජය වේවා!

  • @raziyarishad304
    @raziyarishad304 2 ปีที่แล้ว +1

    Thank you sooo Mach
    Hari lassanata kiyala dunna harima pahadhili goodak isthuthi API haduwa paan eka hodhatama awa harima sathutui 🥰

  • @ChandaniChandani-hy3cq
    @ChandaniChandani-hy3cq หลายเดือนก่อน +1

    මමත් හැදුව අනේ හොදටම තිබුනා 👍ගොඩක් ඉස්තුතියි ඔබතුමාට 🙏🙏

  • @nishaniperera8436
    @nishaniperera8436 ปีที่แล้ว +4

    Hello Chef
    I live in UK. I just tried your Roast Paan and now it's in the oven for baking. I did everything as you explained. Looks great. Thank you Chef.

  • @sisithperera9794
    @sisithperera9794 4 ปีที่แล้ว +1

    niyamai chef . haduva niyameta ava .thanks .

  • @ramiamalkant6972
    @ramiamalkant6972 4 ปีที่แล้ว +4

    හොදට පැහැදිලිව කියලා දුන්න මමත් අනිවාර්යෙන් හදනවා බොහොම ස්තූතියි තෙරැවන් සරණයි

  • @jayanthajayasundara4906
    @jayanthajayasundara4906 2 หลายเดือนก่อน

    ස්තුතියි ඔබ තුමාට.මොන කෑම හැදුවත් ඒක හරියට නොවරදින්න කියා දෙනවා.හදල බලන්නම්.❤

  • @sujeewasamadi4270
    @sujeewasamadi4270 3 ปีที่แล้ว +4

    හරිම පැහැදිලියි ඇත්තටම හදල බලන්න ඹනි ගොඩක් ස්තුතියි කියල දුන්නට බදුසරනයි 🙏

  • @nidukakarunaratne991
    @nidukakarunaratne991 3 ปีที่แล้ว +1

    Harima pahadili thank you

  • @yfyfgg2603
    @yfyfgg2603 4 ปีที่แล้ว +5

    ලස්සන ට කියලා දුන්න . හරි ම පහදිලි . ඔබට බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි 🙏 ජය වේවා 🌹🌹🌹🌹🌹

  • @wijelathmenike7022
    @wijelathmenike7022 2 ปีที่แล้ว +1

    Eththetama harima hondai.mamat harima.asaawen hediwa.harima rasai.thanks.obata.niweradiwa kiya dunnata.

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 ปีที่แล้ว +7

    ඇත්තටම බොහොම අගෙයි කටට කෙලත් ඉනුවා ගොඩක් ස්තුතියි පැහැදිලි කිරීම ජය වේවා

  • @sumithwijetunge2569
    @sumithwijetunge2569 2 ปีที่แล้ว +1

    Harima lassanai, pahadili. Thank you very much

  • @nadirasallih3866
    @nadirasallih3866 2 ปีที่แล้ว +3

    Wow! Looks so so GOOD! !! Thanks! 👍👏👏👏👍

  • @UdaraMalaka
    @UdaraMalaka ปีที่แล้ว +1

    නියමයි.. අදහස් දැක්වීම සහ වටිනා දැනුම බෙදා දීම..

  • @sashikagamage1831
    @sashikagamage1831 3 ปีที่แล้ว +5

    හොඳටම ආවා චෙෆ්...බොහොම ස්තුතිය ලෝභ නැතුව හරියටම ප්‍රමාණ එක්ක කියලා දුන්නාට! ජය!!

  • @NaangiNaangi
    @NaangiNaangi 6 หลายเดือนก่อน +1

    Supiri aththatama watinawa

  • @kantyatanaigr1658
    @kantyatanaigr1658 4 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි පැහැදිලිව කීයා දුන්නා බූදූසරනයි

  • @appleorange7281
    @appleorange7281 3 ปีที่แล้ว +1

    Eththatama harima pahadi godak watinavaa thx you

  • @lathajayakodi3279
    @lathajayakodi3279 4 ปีที่แล้ว +11

    ඔබතුමා සුපිරියටම කියල දෙනවා. වැඩි වැල්වටාරම් නැතුව සරල ව

  • @narmadawickramathilaka4736
    @narmadawickramathilaka4736 2 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි .බෙහෙවින් ස්තූතියි ඔබට.

  • @ranjanihernetkoski2932
    @ranjanihernetkoski2932 4 ปีที่แล้ว +3

    Beautiful explanation, very clear, thank you 👍👍

  • @SunilJayakodi-yr5eg
    @SunilJayakodi-yr5eg ปีที่แล้ว +1

    ඉතා හොඳ දැනුවත් කිරරිිම.ස්තුතියි ❤❤❤❤❤

  • @kumudokumudo2929
    @kumudokumudo2929 4 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි මහත්තයා හරිම ලස්සනායි .

  • @warunaravinathmahathanthri7454
    @warunaravinathmahathanthri7454 2 หลายเดือนก่อน +1

    That's great. Thank you for sharing your knowledge

  • @nimalafernando6663
    @nimalafernando6663 4 ปีที่แล้ว +8

    Wow asa hithenawa. Harima lassanai❤️

    • @chandrakumudini1950
      @chandrakumudini1950 3 ปีที่แล้ว

      Godaak stutie chef sir godak pahadilie oyata godaak pin mama hoya hoyaa hitapu kaamak

  • @mahindadesilva9902
    @mahindadesilva9902 3 วันที่ผ่านมา

    ඉතාම හොඳ පැහැදිලි කිරීමක් බොහොම ස්තූතියි

  • @npathma9830
    @npathma9830 2 ปีที่แล้ว +2

    ඇත්තටම හරිම ලස්සනයි

  • @udulawathierajapakshe5776
    @udulawathierajapakshe5776 2 ปีที่แล้ว +2

    ඇත්තෙන්ම ගොඩක් ස්තූතියිඔබගේ පැහැදිලි කිරීම් හරිම වැදගත් ඔබගේ recipe ගොඩක් නම් බලනවා මම වෙලා ක්‍රියාත්මක කරනවාඔබට සුභ අනාගතයක් nirogi suwa labewa

  • @Dulsanka
    @Dulsanka 4 ปีที่แล้ว +3

    ඒකත් හරියටම හරි 👍🏼👍🏼
    බොහෝම ස්තුතියි.
    ඔබතුමාට හැකිනම් සීනි බනිස් සහ ක්‍රීම් බනිස් හදන්නත් කියා දෙන්න. බොහෝම ආසාවෙන් බලාගෙන ඉන්නවා ඒකත් එනතුරු.

  • @dilukarunarathna1342
    @dilukarunarathna1342 4 ปีที่แล้ว +1

    Aththatama niyemeta awa.thank u

  • @nissankakulathunga3132
    @nissankakulathunga3132 4 ปีที่แล้ว +5

    එකනම් නියම රෝස් පාන්...හරිම ලස්සනයි ...ඔබතුමාට ගොඩක් ස්තූතියි ....

  • @nandithapriyani3421
    @nandithapriyani3421 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි සර්.බොහොම ස්තුතියි .🌹

  • @chandanistephen9632
    @chandanistephen9632 4 ปีที่แล้ว +11

    This is the best recipe 👏 compared with other videos. This is easy to follow with your backing method 🤗thank you for sharing this video 🙏

  • @latha6177
    @latha6177 2 ปีที่แล้ว +1

    Lassanai balan eddi nam marama asai hodai fas thumani obathumaga wedi sobana ne weda vtarau sambola pan rasai unu unawan budu saranai👍💗

  • @santhiranjan8457
    @santhiranjan8457 4 ปีที่แล้ว +19

    I like watching your videos with your gentle and clear explanations. I wish I could understand the language. Thank you for the list of ingredients in English. Please add more instructions or subtitles in English so that more people can try and give you the thumps up. Keep up your good work. Thank you for sharing your knowledge and skill.

  • @stephaniemariyan6883
    @stephaniemariyan6883 2 ปีที่แล้ว +1

    Bohoma sthuthui 🙏🙏🙏❤️

  • @alwayscalm1225
    @alwayscalm1225 4 ปีที่แล้ว +4

    I love the way how u mixe with your hand..👌n thanq soooo much..😘😘😘😘😘🌻🌻🌻🌻🌻

  • @LKVlog-pp5nb
    @LKVlog-pp5nb 2 ปีที่แล้ว

    ඔබේ නිහතමානීකම ට මා ගරු කරන අතර ඉතාමත් පැහැදිලිව කියා දීම ගැන බෙහෙවින්ම ස්තූතියි.

  • @AntoinetteFernando
    @AntoinetteFernando 4 ปีที่แล้ว +3

    Thank you, you give very clear instructions, I made this today it came out very tasty.

  • @niroshagw903
    @niroshagw903 4 ปีที่แล้ว +7

    Thank you this important recipe

  • @seethahabarakada3541
    @seethahabarakada3541 2 ปีที่แล้ว +1

    Harima pahadili.

  • @lankabhumi1114
    @lankabhumi1114 4 ปีที่แล้ว +3

    I'm proud of myself !
    I made it today...super !
    Think I applied coconut oil abit too much. Got a slight oil taste that is only because I eat slowly and enjoy the food in detail. Also , my oven is small and had to bake for about 30minutes and later roasted it further though I didn't know what symbol stands for "grill".
    Thanks for the receipe !

  • @cyrilsenevirathne6325
    @cyrilsenevirathne6325 ปีที่แล้ว +1

    හොද පැහැදිලිකිරිමක් ස්තුතියි බෙහෙවින්ම

  • @musicstore7711
    @musicstore7711 4 ปีที่แล้ว +4

    ඇත්තමයි හරිම ආස හිතෙනවා කෙලත් ගිලුනා දැන් ඔයාට බඩ රිදෙයිද දන්නෙ නැහැ විහිලුවක් කලේ මට ආසයි දැන ගන්න හාල් පිටි කුරහන් බිටි වගේ පිටි වර්ගවලින් පාන් හදන්න පුලුවන්ද කියලා දෙන්න කෝ ඔයාට බුදුසරණ යි

  • @ritajayakody1828
    @ritajayakody1828 4 ปีที่แล้ว +1

    Wwooww dakkahama hadannama hithuna Chef. Harima saralawa kiyala dunna. Thanks.

  • @TyroneFernandoDBCL
    @TyroneFernandoDBCL 4 ปีที่แล้ว +3

    Great recipe will try this week - love the simple steps

    • @TravelWithChef
      @TravelWithChef  4 ปีที่แล้ว

      Thank you 👍

    • @nisan3malith
      @nisan3malith 4 ปีที่แล้ว

      I tried this recipe yesterday after watching your video chef.I never bake bread but this came very fine.Thanks a lot for very clear & simple steps.

  • @ChandaniChandani-hy3cq
    @ChandaniChandani-hy3cq หลายเดือนก่อน

    හොදයි හොදට පැහැදිලි උනා මමත් අනිවරෙන් හදනවා ගොඩක් ඉස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏

  • @hemiratnakara7138
    @hemiratnakara7138 4 ปีที่แล้ว +5

    Thank you so much chef.
    I am going to make some.

  • @hesanidisalya
    @hesanidisalya ปีที่แล้ว +1

    ගොඩක් හොදට පැහැදිලිව කියලා දුනා ඔබතුමාට ස්තුති ❤️🌹

  • @devadasan1952
    @devadasan1952 4 ปีที่แล้ว +3

    Super 👍

  • @latha6177
    @latha6177 4 ปีที่แล้ว +1

    Niyamai mahathmayo godak lassanai harima asawan beluwa oba thutama suba dawasak budu saranai

  • @disnadisnaaa4413
    @disnadisnaaa4413 4 ปีที่แล้ว +4

    කටට කෙලත් ආවා 🙏🙏👍👍👍👍👍❤️

  • @ChamilaKumari-pj4pq
    @ChamilaKumari-pj4pq 2 หลายเดือนก่อน

    Godak sthuthi harima pehadili👍

  • @nimzperera4646
    @nimzperera4646 3 ปีที่แล้ว +4

    Thank you so much chef. I did try this tonight's dinner and everyone loved it. Thanks again and regards from Dubai🙏

  • @ramyalathawanshadipathidew1416
    @ramyalathawanshadipathidew1416 2 ปีที่แล้ว +1

    Niyamai, pahadiliyi, ketiyen, kiyavilla adui.

  • @dulariranasinghe8897
    @dulariranasinghe8897 4 ปีที่แล้ว +8

    නියමයි අනිවාර්යයෙන්ම හදනව.

  • @italykussiya3870
    @italykussiya3870 3 ปีที่แล้ว

    ඔබට ගොඩාක් ස්තුතියි chef රෝස් පාන් මම පලවෙනි වතාවට තමයි හැදුවෙ...හොදට ආව...කඩේ විදියටම...ඔබට ජය වේවා🙏🙏🙏

  • @ruwanbandara3219
    @ruwanbandara3219 4 ปีที่แล้ว +6

    කටට කෙලත් උනනවා.නියමයි .chef හරියටම කියලා දෙනවා .ජය වේවා. බුදුසරණයි

  • @okindasenanayake9075
    @okindasenanayake9075 ปีที่แล้ว +1

    සුකුරුත්තන්...nethi...වටිනා..ගුරුහරුකම..👍👍👍🙏

  • @chandrikakulasekera6716
    @chandrikakulasekera6716 4 ปีที่แล้ว +4

    Thank you chef. This looks easy. Today I made the apply curry and it came out well. Thank you chef. We are in USA. Pl be safe. Budusaranai

  • @emaneman7890
    @emaneman7890 3 ปีที่แล้ว +1

    Math video eka balala roos pan heduva eth me vage lassanata ave ne, thanks sir God bless you

  • @malaniwijewardena4268
    @malaniwijewardena4268 4 ปีที่แล้ว +5

    Thank you so much chef. I haven't had roast paan for 20 years. I will tried several time it didn't work. Anyway I will try again. could you please send some roast Paan to Adelaide.

  • @mly2078
    @mly2078 2 ปีที่แล้ว +1

    Very nice 👌thanks and God bless you sir.

  • @sandyakotte3128
    @sandyakotte3128 4 ปีที่แล้ว +6

    ""Very good "!!!""mmhhh!...hungry!...

  • @nishanthahemachandra7578
    @nishanthahemachandra7578 3 ปีที่แล้ว +1

    කෑම හදන්න පට්ට ආසාව තියනවා. විකාර චැනල් වල කෑම හදන විදිහ බලලා මොලේ විකාර වෙලා තිබ්බේ. සමහර චැනල් වල හදන ඒවාට දාන දේවල් හොයන්න හිමාල වනයට යන්න ඕන. ඇත්තටම නියමයි චෙෆ්. තව වැඩි වැඩියෙන් රෙසිපි දාන්න. නියමයි. මේවා හරිම ලේසියි හදාගන්න.

  • @chamiladilrukshi2660
    @chamiladilrukshi2660 4 ปีที่แล้ว +12

    Thanks කාටට කෙලත් අවා අපිට රොස් පන් කන්න ලංකාවට යන්න බැරුව ඉන්නෙ කොරොනා නිසා
    ඔයට තෙරුවන් සරණයි

    • @nilanthinisanthisirlankaac1282
      @nilanthinisanthisirlankaac1282 4 ปีที่แล้ว

      Akenam athematamai math asema kema roskanneweida omanwala pas kanne weida danne😂😂😂😂

  • @munasinghageamithnihal4446
    @munasinghageamithnihal4446 4 ปีที่แล้ว +1

    Niyamai apith hadapa balanna ona good job

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 4 ปีที่แล้ว +5

    Lassanai kanna hitenava

    • @hewamalee4566
      @hewamalee4566 4 ปีที่แล้ว +1

      Godak pahadli tanx mamath haduwa rasahi

  • @shekiclara1988
    @shekiclara1988 3 ปีที่แล้ว +1

    Lassanata rasata suvadata math haduva. Tnx chef

  • @Al-yl3ok
    @Al-yl3ok 3 ปีที่แล้ว +6

    You have a great personality as a Chef. That is the simple reason why you food is perfect and so delicious looking
    .

    • @merilfernando7888
      @merilfernando7888 3 ปีที่แล้ว

      ඇත්තටම ගොඩාක් පැහැදිලියි ස්තුතියි

    • @dilinisubashini1277
      @dilinisubashini1277 2 ปีที่แล้ว

      harima maru

  • @fgyu8975
    @fgyu8975 2 ปีที่แล้ว +1

    bohoma sthuthi oba thumata

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 4 ปีที่แล้ว +4

    අපි හදනවා.මෙවගෙ ලස්සන නෑ.අද ඉගෙන ගත්තා. ඛොහොම ස්තුතියි.

  • @thebarons8560
    @thebarons8560 ปีที่แล้ว +1

    Superb recipe, Thank you so much for educating us🙏🤝❤️

  • @MsToorak
    @MsToorak 4 ปีที่แล้ว +4

    I made it today
    It was perfect!

  • @k.gsdiwyanjali8116
    @k.gsdiwyanjali8116 2 ปีที่แล้ว +1

    සුපිරියි 👍👍👍

  • @kusumakumari8069
    @kusumakumari8069 3 ปีที่แล้ว +3

    මම හැදුවා ඔබතුමාගේ වට්ටක්කා ව්‍යංජනය හදන විදිය හරිම රසවත් බොහොම ස්තූතියි

  • @KanthiSriyalatha-c7i
    @KanthiSriyalatha-c7i ปีที่แล้ว +1

    Godak hodai mama ada Thama Dana gaththa thank you

  • @nishathilakarathna6833
    @nishathilakarathna6833 4 ปีที่แล้ว +6

    Chef පෙතිපාන් කඩේ විදියට හදන්න කියලා දෙන්න ,,,,

  • @sumithrapeiris2311
    @sumithrapeiris2311 ปีที่แล้ว +2

    Harima lassana roast bread. Thank you chef. 🙏

  • @isiri7746
    @isiri7746 4 ปีที่แล้ว +5

    Thank you so so much!!

  • @jerrywickrama6560
    @jerrywickrama6560 4 หลายเดือนก่อน +1

    Vry good , looks great fresh stuff , thank u son , best wishes to u

  • @hemalathamenike6270
    @hemalathamenike6270 4 ปีที่แล้ว +9

    අනේ කටට කේලඋනනව පන්හදන හැටිදැක්කම අපිත්හදල බලන්නමි අයියේ තවත් ව්ඩියෝදන්න බුදුසරනයි

  • @kumudumalkanthi4981
    @kumudumalkanthi4981 4 ปีที่แล้ว +1

    Niymai hoda පැහැදිලි කිරීමත් kala thank

  • @pransenehas2190
    @pransenehas2190 8 หลายเดือนก่อน +3

    ටේබල් ස්පූන් 😂😂

  • @GnanaEllawala
    @GnanaEllawala 2 หลายเดือนก่อน +1

    Today I will prepare thank you very much to you kindly lesson

  • @Mimmimm
    @Mimmimm 2 ปีที่แล้ว +3

    මන් මේක බලන්නෙ 2022 /5/21 ,මේ වෙනකොට පාන් එකක් මිල 250යි 💔😥

  • @Kums1976
    @Kums1976 2 ปีที่แล้ว +1

    Nicely explained. Thanks bro

  • @ayuboowewa8307
    @ayuboowewa8307 4 ปีที่แล้ว +5

    ❤❤❤

  • @chandraniwijerathna1000
    @chandraniwijerathna1000 4 ปีที่แล้ว

    Eththami harima pahadili panwalata mn godak asai thxxyou bro...

  • @akiladivakara4165
    @akiladivakara4165 4 ปีที่แล้ว +7

    ඔක්කොම සිංහලෙන් කියන්න

    • @vihanga1017
      @vihanga1017 7 หลายเดือนก่อน +1

      English vachanahak ahunath bayayi 🤦🥵 ithin koheda ......thopi vage mol kariyo inna ratak kohomada diyunu venna kammali hatta 😊

    • @avanthidilrukshividanage7145
      @avanthidilrukshividanage7145 6 หลายเดือนก่อน

      😂