✔සුපිරි බේකරි පාන් ගෙදර ලිපේ හදාගමු | this is the best bread I have ever eaten | Top Crust Bread

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 72

  • @HiAbeypala
    @HiAbeypala 4 หลายเดือนก่อน +3

    SUPAR. thanks. 10000000.warayk

    • @cookingwithroshi799
      @cookingwithroshi799  4 หลายเดือนก่อน +1

      A lesama obatath sthuthiy wantha wenawa!😊❤❤❤

  • @menikfernando3465
    @menikfernando3465 7 หลายเดือนก่อน +4

    ගොඩාක් ස්තුතියි පැහැදිලිව කියලා දෙනවා .❤️❤️

    • @cookingwithroshi799
      @cookingwithroshi799  7 หลายเดือนก่อน +1

      බොහොමත්ම ස්තුතියි ඔබට !❤❤😊

  • @alawaththagesumanalatha1300
    @alawaththagesumanalatha1300 8 หลายเดือนก่อน +6

    ආයෙත්, ඔයවගේ පහසු ,කැමක්, ගේන්න ඔයාට ස්තුතියි

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +2

      හොඳයි ..බොහොමත්ම ස්තුතියි Dear ❤❤😊

  • @marycolombage3026
    @marycolombage3026 8 หลายเดือนก่อน +5

    Thank you very much Rosi 🌹🌹🌹🌹🌹

  • @azranaleemazranaleem1476
    @azranaleemazranaleem1476 8 หลายเดือนก่อน +6

    Very clear n neat u r preparing bread deafneatly l'll try

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +2

      You're most welcome dear 🙏🌹 thank you too !❤😊

  • @manjulajagath8047
    @manjulajagath8047 7 หลายเดือนก่อน +5

    🎉❤

  • @ChalaniHewavasam-ut1dt
    @ChalaniHewavasam-ut1dt 8 หลายเดือนก่อน +5

    niyamai.thanks.(app tech zone)

  • @chithranikulathilaka3509
    @chithranikulathilaka3509 8 หลายเดือนก่อน +4

    ඇත්තටම හරිම ලස්සනට පැහැදිලිව කියල දෙනවා. කොච්චර පාන් හදන වීඩියෝ දැකලතිබුනත් ඔයාගේ වීඩියෝ එක තමයි අහන්නත් දකින්නත් ආස. කිසිම ආයාසයකින් තොරව වචනටික ගලාගෙන එනවා.
    කමෙන්ට් බැලුවමත් ඒක තේරෙනව, මට වගේම ගොඩක් අයට ඒ බව දැනෙනවා.
    Thank you දුව 👍❤️

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +2

      කොයිතරම් නම් වටිනවද ඔබගේ ඒ නිහතමානී ඇගැයීම.. බොහොමත්ම පින් ! බොහොමත්ම ස්තුතියි ! ඔබට ජය !🙏🙏🙏👍❤😊

  • @SThennakon
    @SThennakon 9 หลายเดือนก่อน +14

    ඇත්තටම දුව මම දැකපු ලස්සනම පාන් හදන video එක තමයි මේ, ගොඩාක් ලස්සනයි video එක, ඉදිරිපත් කරන ආකාරය හරිම පැහැදිලියි සතුටුයි දුව.. ඉදිරියටම තවත් මේ වගේ වටිනා Video ගේන්න, සුබ පතනව තෙරුවන් සරනයි!

    • @cookingwithroshi799
      @cookingwithroshi799  9 หลายเดือนก่อน +3

      ⁣ගොඩක්ම සතුටුයි බොහොමත්ම ස්තුතියි ඔබට . තෙරුවන් සරනයි !

    • @kamalakodithuwakku6559
      @kamalakodithuwakku6559 8 หลายเดือนก่อน +2

      පාන් හදන වීඩියෝව ....
      ඉතාමත් ම පැහැදිලිවකියල දුන්නා.අද තමයි සුපිරියටම ඉගෙන ගත්තෙ .බුදුසරනයි .ජයවේවා

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +3

      හිතට අප්‍රමාණ සතුටක් දැනෙනවා.. ජය වේවා ඔබටත් තෙරුවන් සරනයි 🙏🙏❤😊

  • @kanthi1038
    @kanthi1038 8 หลายเดือนก่อน +8

    අදාල දේ විතරක් කියලා හොඳින් වීඩියෝව කළා පුතේ ඔයා. ආසාවෙන් ඉගෙන ගත්තා .....💐

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +1

      හරිම සතුටුයි !බොහොමත්ම ස්තුතියි ඔබට 🙏🙏❤❤😊

  • @Raheess10
    @Raheess10 8 หลายเดือนก่อน +5

    Niyamai

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf 8 หลายเดือนก่อน +6

    නියමයි නේ 😋😋😋😋😋

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +1

      බොහොමත්ම ස්තුතියි ඔබට ❤❤😊

  • @wasanthagunarathna6230
    @wasanthagunarathna6230 8 หลายเดือนก่อน +7

    ඔයාගේ රෙෂිපිස්හොදයි පැහදිලියි පහසුයි ස්තුතියි ඔයාට.

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +1

      අනේ.. බොහොමත්ම ස්තුතියි ඔබට !🙏❤❤

  • @Zircon998-mo6jh
    @Zircon998-mo6jh 9 หลายเดือนก่อน +8

    Will definitely try this recipe 💯👏👏👏👏👏👍👍👍👍

  • @chandraherat1706
    @chandraherat1706 9 หลายเดือนก่อน +7

    ස්තුතියි තෙරුවන් සරනයි

    • @cookingwithroshi799
      @cookingwithroshi799  9 หลายเดือนก่อน +1

      ස්තුතියි ඔබටත් ! තෙරුවන් සරනයි !

  • @Bandiyata_Badaginida
    @Bandiyata_Badaginida 9 หลายเดือนก่อน +6

    අනේ ෂෝක් ලස්සන ට ඇවිත් සුපිරියි❤❤

    • @cookingwithroshi799
      @cookingwithroshi799  9 หลายเดือนก่อน +2

      බොහොම ස්තුතියි Dear ❤

  • @ChandaniSenevirathne
    @ChandaniSenevirathne 8 หลายเดือนก่อน +5

    Hari ලස්සනයි oyaage.wada

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +1

      වචනයේ පරිසමාප්ත අයුරින්ම බොහොමත්ම ස්තුතියි dear 🙏🙏🙏❤❤😊

  • @domingohazel1592
    @domingohazel1592 9 หลายเดือนก่อน +8

    ඔයා පාන් හදල තියෙන විදිය දැක්කහම මටත් ට්‍රයි කරල බලන්න ඕන කියල හිතුන. මොකද පිරිසිදු වට රසට ලාබෙට කන්නත් පුළුවන්. 5ක්‌ 6 ක් ඉන්න පවුලකට මේ වගේ හදල කෑවොත් කොයි තරම් මුදලක් ඉතිරි කර ගන්න පුළුවන් ද. මාසෙකට උඩ දි මම චුන් පාන් ගෙන් අරන් අපල බලද්දී පඩි වෙච්ච මැස්සෙක් හිටිය. කව්රුත් කෑවෙ නෑ. මම පහුවදා බැන්න. ඔයට ගොඩාක් තැන්කූ ඩියර්❤

    • @cookingwithroshi799
      @cookingwithroshi799  9 หลายเดือนก่อน +1

      ඇත්තටම අපි කෑම වර්ග ගෙදරම හදාගන කෑමට ගන්නවනම් තමයි හොඳ .. ❤ ගොඩාක් ස්තුතියි ඔබට 🙂

  • @Zircon998-mo6jh
    @Zircon998-mo6jh 9 หลายเดือนก่อน +7

    I want to try making bread like this ,it looks so soft delicious 🌹thank you very much for the easiest bread recipe !!❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandradayaratne6452
    @chandradayaratne6452 9 หลายเดือนก่อน +7

    ❤❤❤

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 8 หลายเดือนก่อน +7

    Lassanai Thank godak❤

  • @chanchalaabeyrathna9018
    @chanchalaabeyrathna9018 4 วันที่ผ่านมา +2

    ආසාවෙන් බැලුවේ ❤

    • @cookingwithroshi799
      @cookingwithroshi799  4 วันที่ผ่านมา +1

      සතුටුයි 🥰😘 බොහොමත්ම ස්තුතියි ඔබට ❤❤❤

  • @ManojNimal-rz5qp
    @ManojNimal-rz5qp 6 วันที่ผ่านมา +2

    Good

  • @gangamarapane8819
    @gangamarapane8819 9 หลายเดือนก่อน +7

    Thank you👍

  • @dammikapremachandra8466
    @dammikapremachandra8466 8 หลายเดือนก่อน +6

    👍👍👍

  • @suwarnasilisuwarna995
    @suwarnasilisuwarna995 8 หลายเดือนก่อน +7

    බොහොමත්ම ස්තුතියි 🙏❤

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +1

      ඔබටත් බොහොමත්ම ස්තුතියි 🙏❤😊

  • @rajithanaresh5647
    @rajithanaresh5647 8 หลายเดือนก่อน +6

    Superb bread.... amazing...Flour is normal wheat flour or bread flour?

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +1

      I used normal bread flour .. thanks a lot dear ❤

    • @rajithanaresh5647
      @rajithanaresh5647 8 หลายเดือนก่อน +1

      I have tried for one loaf. I have divided half and did but water is less. Bread become hard. I have use 150ml for 300g flour. Can you please give me the measurements for one loaf.

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +3

      @rajithanaresh5647 dear, Sometimes it can be due to a difference in the type of flour and a difference in the type of yeast .it is successful to make bread that you take this amount. ~ for a one loaf ~ 300 g Bread Flour, 180 ml Lukewarm Water, 1, 1/2 or 1, 3/4 tsp Yeast, 1 tbsp Sugar, 1, 1/2 tbsp Margarine or Coconut Oil, 3/4 tsp Salt . Thanks dear !

    • @rajithanaresh5647
      @rajithanaresh5647 8 หลายเดือนก่อน +1

      @@cookingwithroshi799 Thank you so much for your reply and recipe. I will try and let you know

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +2

      @rajithanaresh5647 ok dear, knead the dough till it becomes very soft, after the dough has risen well for the first time remove air bubble from the dough, and now shape the bread and leave it to rise again .good luck !

  • @rupachandani5288
    @rupachandani5288 5 หลายเดือนก่อน +3

    ලෝස් පෑන් දෙකේ දිග පළල උස කියන්න පුළුවන් ද පිටි අල්ලන ප්‍රමාණය සමග ස්තුතියි

    • @cookingwithroshi799
      @cookingwithroshi799  5 หลายเดือนก่อน +1

      මේ කලු පාට ලෝෆ් පෑන් එකේ දිග අඟල්: 8 - පලල අඟල් 4, උස අඟල් 2. අනිත් ලොකු පාන් තැටියෙ දිග අඟල් 7, 1/2 .පලල අඟල් 4. උස අඟල් 4. ලොකු පෑන් එකට දාපු මෝලියෙ බර ග්‍රෑම් 500. කලු පාට පෑන් එකට දාපු කොටස මට මතක විදිහට ග්‍රෑම් 350ක් බරයි.

  • @usernirosha
    @usernirosha 9 หลายเดือนก่อน +7

    ඔය උස තැටි කොහෙද ගන්න තියෙන්නේ

    • @cookingwithroshi799
      @cookingwithroshi799  9 หลายเดือนก่อน +2

      කේක් හදන උපකරණ තියන කඩවල් වලින් ඒ වගේම ප්ලාස්ටික් බඩු කඩවල් වලින් ගන්නත් පුලුවන් ❤

  • @rupachandani5288
    @rupachandani5288 9 หลายเดือนก่อน +5

    ඔබතුමිය ⁣ඔය ලෝස් පෑන් එකට අනාගත් පිටි මිශ්‍රණය කෙපමණ දැම්මා ද තැටියේ දිග පලල උස කොපමණද පාන් රාත්තලකටසාදන ලද පිටි මිශ්‍රණය කොපමණ අවශ්‍ය ද මම හැදුවා ඔය වගේ ලස්සනට ආවෙි නැහැ මම ඉතාමත් ආසාවෙන් පිළිතුරු බලාපොරොත්තුව සිටමි ස්තුතියි තෙරැවන් සරණ්‍යි

    • @rupachandani5288
      @rupachandani5288 9 หลายเดือนก่อน +1

      යීස්ටි සීනි වැනිදෑ හැදි ප්‍රමාණවලින් කියනකොට හැන්ද පුරවලද කපලද ගන්නේ කියල කරුණාකර පැහැදිලි කරන්න ස්තුතියි

    • @cookingwithroshi799
      @cookingwithroshi799  9 หลายเดือนก่อน +3

      ග්‍රෑම් 500ක් බර පිටි මෝලියක් තමයි මම පෑන් එකට දැම්මෙ, සාමාන්‍යයෙන් පාන් රාත්තලක බර ග්‍රෑම් 450යි. පිටි මෝලිය එම බර ප්‍රමාණය ගන්න.. මේ ලෝෆ් පෑන් එකේ උස, දිග, පලල, මම හරියටම සඳහන් කරන පාන් හදන වීඩියෝ එකේ ලින්ක් එක මෙතන දාන්නම් ඔබතුමියට පුලුවන් මේ වීඩියෝ එක බලල පාන් තැටියෙ පුමානය හරියටම දැනගන්න. 👉 th-cam.com/video/3JtJH-NVp3c/w-d-xo.htmlsi=pRc_-fXjOa2vPeMs 👈 පුලුවන් නම් මේ වීඩියෝ එක බලන්න.. ස්තුතියි ඔබට ❤

    • @cookingwithroshi799
      @cookingwithroshi799  9 หลายเดือนก่อน +3

      Dear .. ඔව් ඒක ඇත්තටම ගොඩාක් වටිනව.. යිස්ට් ,සීනි මම ගන්නෙ හැන්ද කපල .. ඔබට ගොඩාක්ම ස්තුතියි 🙏
      .

    • @rupachandani5288
      @rupachandani5288 8 หลายเดือนก่อน +3

      @@cookingwithroshi799 ඔබටත් බෙහෙවින් ම ස්තුතියි

  • @manuelferando1203
    @manuelferando1203 8 หลายเดือนก่อน +6

    ❤❤❤❤

  • @koralagemallika1620
    @koralagemallika1620 4 หลายเดือนก่อน +2

    ❤❤