Deweni Inima | Episode 1263 01st March 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.พ. 2022
  • Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK
  • บันเทิง

ความคิดเห็น • 818

  • @lihini-radeeshfangirl2631
    @lihini-radeeshfangirl2631 2 ปีที่แล้ว +63

    Such an amazing chemistry between Lihini and Radeesh 😘♥️💯🥰🥺 it's emotional and soulful 💙 bless them both. Would love to see them together in a different drama 😍❤️

  • @dilanzakithnadee3861
    @dilanzakithnadee3861 2 ปีที่แล้ว +76

    අනේ අද රශ්ලී නියමයි
    රදීශ් ලිහිනි නියමට Act කරනවා මරු අනේ

  • @harshanasuresh7923
    @harshanasuresh7923 2 ปีที่แล้ว +86

    අද රශ්ලි කපල් එක මරු අනේ ශලිනිගේ ඇක්ටින් මරු ආස හිතුනා දෙන්නටම.තවත්එයාලව රොමෑන්ටික කරන්න එදිරි.

  • @rlrashlifan6691
    @rlrashlifan6691 2 ปีที่แล้ว +90

    හෙට Preview එක 🥺💕
    මට ඒක බලන්නත් හිතෙන්නේ නෑ ඒ තරම් ආදරණීයයි 🥺💕
    නේද රශ්ලියන්ස් 💕

  • @rlrashlifan6691
    @rlrashlifan6691 2 ปีที่แล้ว +52

    Keshan Get Well Soon 🙏
    We Are With You 💕
    Stay Happy ❤️

  • @idezoysa3700
    @idezoysa3700 2 ปีที่แล้ว +64

    හම්මෝ රශ්ලියන්ස් අද රශ්ලි😍😍😍😍🔥🔥🔥🔥හෙට රශ්ලි😍😍🔥🔥🔥

  • @oshininadeera8591
    @oshininadeera8591 2 ปีที่แล้ว +85

    අනේ රදීශ් ❤️ ලිහිනි ❤️ ආදර කතාව තව තවත් ශක්තිමත් වෙන්නයි යන්නේ 🥺🥺❤️❤️❤️ අද රදීශ්ගේ ගැම්ම 💪 💪 💪 💪 💪

  • @akeshi7384
    @akeshi7384 2 ปีที่แล้ว +57

    Get well soon keshu aiya..❤️We are always with you....🖤🖤

  • @TK-qm3ft
    @TK-qm3ft 2 ปีที่แล้ว +50

    Get well soon Keshan Aiya...🖤
    We are always with you...❤️🥺

  • @anukshafan9046
    @anukshafan9046 2 ปีที่แล้ว +35

    Get well soon keshan aiya
    God bless you

  • @wasanavijegunawardana4052
    @wasanavijegunawardana4052 2 ปีที่แล้ว +12

    Ammoo radeeshge acting maru aaaa..ela ela brooo

  • @krishansathisha308
    @krishansathisha308 2 ปีที่แล้ว +61

    ඊයේ රශ්ලි සීන් එක යකෝ..❤️
    බලාපොරොත්තු නොවූ පරිදි ඒ දෙන්නා ඒ emotional lovely scene එක ගෙනිච්ච විදිය....
    Radeesh&lihini...❤️

  • @nadeeshadtdk7087
    @nadeeshadtdk7087 2 ปีที่แล้ว +46

    අර දෙරන ප්‍රෝග්‍ර්ම් එකෙදි ඉශාර කිවුව වගේම එයා ශලිනි එක්ක ඇක්ට් කරන්න මාරම කැමති වගේ.ඒ expressions ❤️❤️අම්මෝ.හෙට එකේ එයා හරිම නොර්මල් විදියට හරියට හුරු වාගේ අතින් අල්ලන්නෙ.ඒ වගේම හිනා වෙන්නෙත් 🌹🌹😘😘😘😘

    • @nadeeshadtdk7087
      @nadeeshadtdk7087 2 ปีที่แล้ว +4

      Ow eya kiuwa .eya roshel chutimanike dennagen chutimanike ekka kiyala .derana saturday peshala inna programme ekedi champion star ekedi .peshala kochchara pal karanna haduwat eya mole kalapana karala dunna uttare

  • @thilininadeesha1335
    @thilininadeesha1335 2 ปีที่แล้ว +23

    Ishara shalini oyala denna marama lucky fanslagen mechchara adarayak labanna.oyala denna godak sathutu wenna adambara wenna dennam oyalage charecterswalata sadaranayak karana eka gena.hadawathinma suba pathanawa dennatama

  • @wmnwijasundara7702
    @wmnwijasundara7702 2 ปีที่แล้ว +16

    Very good Radish,, 💓💓💓

  • @chathur.2262
    @chathur.2262 2 ปีที่แล้ว +51

    Omg Rashli !! 😍 They are kind of my happy pills now! Radeesh's eyes were drenched with so much love..! It was so real & natural !💙
    Did anyone notice how hard Shalini tries to act so serious to the camera 📸😅 poor girl! She is hiding her smile in order to deliver Lihini's character ! It was obvious in the preview today. 💙 Ish boy doesn't need that much effort though !😅💙 Love to see them together holding each other like they would never apart ! Thanks to the writer for not ruining their characters. Eventhough they're given normal dialogues with common scenes with no romance, Lihini's emotional delivery and Radeesh's romantic accent simply makes the segment on fire !🔥
    Plus superb delivery from Ish in the company segment today 🔥hope his part is done & dusted for god's sake! However the episode was interesting but could have done more in Menaka's case. Letting him go free even after revealing evidences seems lil bit unrealistic. Waiting for tomorrow segment 💙

  • @nethmisulakkana325
    @nethmisulakkana325 2 ปีที่แล้ว +67

    අම්මෝ අද රශ්ලි සින් එක නම් පට්ට ලස්සනයි❤
    ඉශ් ශාලු ඔය දෙන්නා ඇත්තටම රගපානවද අනේ🙈ඔයාලා දෙන්නා නම් වශියක්❣

  • @dewanthaslove8878
    @dewanthaslove8878 2 ปีที่แล้ว +38

    Get well soon kesh baba ♥️🙏🙏🙏 praying for you 🙏

  • @jaya2553
    @jaya2553 2 ปีที่แล้ว +15

    Ammohoo rashlii🥺❤️🙈😘🤭

  • @tharushiamaya2510
    @tharushiamaya2510 2 ปีที่แล้ว +34

    අම්මෝ රදිශ් ඒ බැල්ම 🥰🥰🥰🥰🥰

  • @ahamedmajeed253
    @ahamedmajeed253 2 ปีที่แล้ว +21

    Very nice 👌 radhish and lihini 🤘✌

  • @chathur.2262
    @chathur.2262 2 ปีที่แล้ว +26

    Get well soon Shashindra. Wish you speedy recovery !

  • @gayani5685
    @gayani5685 2 ปีที่แล้ว +19

    Ane todays scene was so romantic 💕 such a lovely couple but i hope to see more of thier scenes because they only lasts some seconds .

  • @Sashyadav
    @Sashyadav 2 ปีที่แล้ว +28

    Ambooo ada Rashli Scene eka 😍❤️😋

  • @thusharabalasuriya1098
    @thusharabalasuriya1098 2 ปีที่แล้ว +34

    Get well soon keshan
    god bless you🙏

  • @kavindulakshan1207
    @kavindulakshan1207 2 ปีที่แล้ว +30

    කාලෙකින් වැඩකට නැති ඉනිම අස්සේ මේ කමෙන්ට් එක දාන්න හිතුනේ අපේ ආදරණීය හිතුවක්කාරයට කොවිඩ් ආසාදනය වෙලා කියලා ආරංචි වුනු නිසා අද සීන් එකේත් කේෂාන් හිටියේ අසනීප පාටින් හිතුවක්කාර දඩබ්ර ආදරණීය කේෂ් ඔය ආදරණීය හිනාවත් අරගෙන ඉක්මනින් සනීප වෙලා එන්න ඒ වගේම කොවිඩ් ආසාදනය වුනු සියල්ලෝම සුවපත් වේවා❤ 🙏

  • @namelessstranger5012
    @namelessstranger5012 2 ปีที่แล้ว +45

    Get well soon Kesh ❤️ May all the strength in the world be with you 🙏 🙏🙏

  • @dhanu6151
    @dhanu6151 2 ปีที่แล้ว +23

    අනේ අද රශ්ලි ♥️😍💔

  • @priyantha1213
    @priyantha1213 2 ปีที่แล้ว +56

    රශ්ලි අද හරිම ලස්සනයි ❤

  • @rashlilove5416
    @rashlilove5416 2 ปีที่แล้ว +25

    Rashli seen eka 🥺❤️

  • @zoomkw8097
    @zoomkw8097 2 ปีที่แล้ว +15

    ඒ දෙන්න ලස්සනයි අහිංසකයි

  • @dewantha_era2651
    @dewantha_era2651 2 ปีที่แล้ว +16

    Get well soon Kesh. All your Dewantha , Keshthara , Kesh and Thara fans are praying for you. We are like one nation. Our blessings always with U. 🙏🙏🙏🙏

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +6

      Get well soon keshan 🥺🥺❤🙏🙏🙏🙏🙏

    • @pskpiumi
      @pskpiumi 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏

  • @dell2467
    @dell2467 2 ปีที่แล้ว +34

    දැන් නැතුවට දැන් hug එකක් දෙයි කියලා නිකමට හිතුනා 😆💔

  • @nuwanthichathurika9494
    @nuwanthichathurika9494 2 ปีที่แล้ว +31

    රදීශ් superb acting

  • @sadu5303
    @sadu5303 2 ปีที่แล้ว +58

    අම්මෝ රදිශ් ඔහොම බලන්න ඒපා දෙයියෝ පිස්සු හැදෙනවනේ 😃😃

  • @idezoysa3700
    @idezoysa3700 2 ปีที่แล้ว +61

    අද අර රශ්ලි සීන් එක ඕනේ😒

  • @rashlilover7794
    @rashlilover7794 2 ปีที่แล้ว +21

    Amme ada giya rashli seen eka maru heta eka thawath maru 😍😍

  • @nadeeshadtdk7087
    @nadeeshadtdk7087 2 ปีที่แล้ว +60

    කෙල්ලගෙ හිත හොදටම රිදිල වගේ😘😘😘

  • @rashlilover7794
    @rashlilover7794 2 ปีที่แล้ว +37

    Get well soon keshan aiyya 🙏

  • @mithilamethadi8087
    @mithilamethadi8087 2 ปีที่แล้ว +66

    ❤️❤️😘 එ ආදරේ හරිම ලස්සනයි ( රශ්ලි ) 😍😍 අද දෙන්නම ගොඩක් ලස්සනයි 🤗🤗

  • @user-ss6sd3rw5s
    @user-ss6sd3rw5s 2 ปีที่แล้ว +45

    අම්මෝ දෙන්න ගෙ ආදරේ♥️♥️රදීශ්❤ ලිහිණි ♥️

  • @snowy6954
    @snowy6954 2 ปีที่แล้ว +59

    Fan base එක අදාලම නෑ.. මුල ඉදන් DI බලපු කෙනෙක් විදිහට අහන්නේ,
    ඇයි සාරමුනි අවන්තට meeting එකෙදී වචනයක් වත් කතා කරන්න දුන්නැත්තේ.. අවන්ත කියන්නේ මුල ඉදන් හිටපු එවගේම share holder කෙනෙක්.. ඇති යන්තන් අනුහස් ආක්ශා ට වචන ටිකක් හරි ඔතන කතා කරන්න දුන්නා..

    • @kavindulakshan1207
      @kavindulakshan1207 2 ปีที่แล้ว +5

      ඕවා කතා කරන්න කලින් කේෂාන්ට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න මොකද එයා සනීප වුනොත් මොන ප්ලොට් එකත් දෙන්න පුලුවන්

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +2

      @@kavindulakshan1207 ඒක ඇත්ත. අපි හැමෝම ප්‍රාර්ථනා කරමු සියලුම දේවාශිර්වාදය ලැබී ඉක්මනටම සුවය ලැබෙන්න කියලා ❤🙏🙏🙏🙏🙏

    • @anu-hz9dl
      @anu-hz9dl 2 ปีที่แล้ว

      මං හිතන්නේ කේශාන් අසනීපෙන් ඉන්න ඇති එතකොටත්... එයා ඉන්නේ ටිකක් අපහසුවකින් වගෙත් පේන්වා. පොසිටිව් වෙන්න කලින් එයාගේ උගුර ඒමවත් අප්සට් වෙලා තියෙන්න ඇති. Get well soon.

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว

      @@anu-hz9dl ඔව් නේද Get well soon keshan 🥺🙏🙏🙏🙏

  • @damithweerasingha6455
    @damithweerasingha6455 2 ปีที่แล้ว +57

    අදනම් රදිශ් ලිහිනි මාරම ලස්සනයි ❤❤

  • @user-kv9rd9nr2g
    @user-kv9rd9nr2g 2 ปีที่แล้ว +28

    Radeesh konda pana thiyana maru kollek ada acting supiri 🔥😎 Radeesh & Lihini asama couple ek ada nam maru kotasa dennage ❤💜

  • @SewminiSss
    @SewminiSss 2 ปีที่แล้ว +61

    රදීශ් කොල්ලා එන්න එන්නම හැන්ඩියා වෙනවනෙ❤️

  • @Dewmi_Avantha.
    @Dewmi_Avantha. 2 ปีที่แล้ว +15

    Get well soon keshan 🙏🙏

  • @dewmini3621
    @dewmini3621 2 ปีที่แล้ว +83

    රදීෂ් ඔෆිස් එකේ සීන් දෙන්නැතුව රදීෂ් ලිහිණි එකට ඉන්න සීන් දෙන්නකො... ලිහිණි ලෝයර් කෙනෙක් වෙන්නනේ ඉගෙන ගත්තේ ඒ චරිතෙට වටිනාකමක් දීලා ලියන්න 🙄 හැමදාම උයන්නයි අතුගාන්නයි දෙන්නැතුව 🤧

    • @Janani21065
      @Janani21065 2 ปีที่แล้ว +10

      ඒක නම් කියලා වැඩක් නැහැ .... අනික ලිහිණි Campus ගිය ලමයෙක් නේ... ලිහිණි ගෙදර වැඩ කරා කියලා මොකද වෙන්නේ ගැහැනු ලමයෙක් වෙන්න ගෙදර වැඩත් තියෙන්නේ ඕනේ...රදීශ්ගේ අම්මා ඉතින් රට ඉදලා ආපු කෙනෙක්නේ .... ඒයාට ඕවාට ගානක් නැහැ ..... ලිහිණි කියන්නේ ගමෙන් ආපු ලමයෙක් එයා ගමෙන් ඉදලා School ගිහින් හොදට Pass වෙලා Campus ගියපු ලමයෙක් ...... රදීශ්ගේ අම්මා ඉතින් පෝශ්නේ....

    • @dewmini3621
      @dewmini3621 2 ปีที่แล้ว +6

      @@Janani21065 Ow 🤧🤧🤧

  • @user-gd1xd8mn4k
    @user-gd1xd8mn4k 2 ปีที่แล้ว +30

    රස්ලි😍😍❤️❤️👌👌👌👌👌👌

  • @Sashyadav
    @Sashyadav 2 ปีที่แล้ว +23

    Radeesh patta ada 😍🤩 menaka left 😂

  • @shanikaranawaka4446
    @shanikaranawaka4446 2 ปีที่แล้ว +19

    Get well soon keshan 👑👑👑

  • @samadhihasadara6154
    @samadhihasadara6154 2 ปีที่แล้ว +26

    Emotional romantic නම් rashli තමයි ❤️🥺🙈
    Amazing episode

  • @fazminahashimdeenfazmina5926
    @fazminahashimdeenfazmina5926 2 ปีที่แล้ว +15

    Ane ape Raslee couple eka maara lassanai..dennama real couple vennako plss

  • @kaviskakaviska3143
    @kaviskakaviska3143 2 ปีที่แล้ว +35

    රදිශ් ඔයාගේ ඇස් අම්මෝ ඉතින් ♥️♥️♥️♥️😁😁😁😁☝️

  • @user-wx4is5fn4p
    @user-wx4is5fn4p 2 ปีที่แล้ว +18

    Lihihi.Radeean💖💖😍😍🇸🇦

  • @bimaa6750
    @bimaa6750 2 ปีที่แล้ว +24

    Ane rashli adare❤️❤️❤️❤️ada menakayata hoda wade😂😂😂

  • @lihinilolithya5279
    @lihinilolithya5279 2 ปีที่แล้ว +47

    Get well soon keshan ayya 😘 😘
    Take care all time ikmanata saneepa wela aye kathawata එන්න ❤️❤️

  • @thilininadeesha1335
    @thilininadeesha1335 2 ปีที่แล้ว +17

    Deweni inima iwara unu dawasaka me denna witharak couple eka wela main characters karana drama ekak tynawanam balanna asai.dennata denna loku support ekakin act karanawa.

  • @shanianu4139
    @shanianu4139 2 ปีที่แล้ว +34

    රදීශ් මාර ලස්සනට රගපානවා...well done Ishara...you did it...❤️❤️💕👊

  • @hansiweerasinghe6559
    @hansiweerasinghe6559 2 ปีที่แล้ว +11

    Get well soon keshan aiya

  • @priyantha1213
    @priyantha1213 2 ปีที่แล้ว +68

    රදිශ් ලිහිණි සීන් එක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.හරිම ලස්සනයි රශ් ❤චූටි මැණික

  • @fazminahashimdeenfazmina5926
    @fazminahashimdeenfazmina5926 2 ปีที่แล้ว +22

    Radeeshge Acting real wage Niyamaiii..

  • @subavibandara2471
    @subavibandara2471 2 ปีที่แล้ว +75

    අම්මෝ අද රශ්ලි සීන් එක ආයෙ 💪 තමා😻😻 අද අත් අල්ලන්🙈 හෙට අත් පටලන්🙊

  • @nirmanikawidya1858
    @nirmanikawidya1858 2 ปีที่แล้ว +20

    අම්මො රදීශ් ♥️♥️♥️♥️♥️

  • @easyway3.323
    @easyway3.323 2 ปีที่แล้ว +35

    අවන්ත නංගි මල්ලි
    අනුහස් නංගි මල්ලි
    චරිතවලට පන පොවන රවීන් කෙශාන් මෙකෙන් අයින් වෙයල්ල බන්.නැත්තන් ශුටින් එන්නැතුව හිටපල්ල...
    සාරමුනිගෙ පිට් වලට රගපාගන්න කියල...අඩො මාස දෙකකට අයින් වෙයල්ල plzss

  • @dhanu6151
    @dhanu6151 2 ปีที่แล้ว +27

    Get well soon Keshan😥💔♥️

  • @chamingamage.603
    @chamingamage.603 2 ปีที่แล้ว +70

    අනේ අම්මේ අද රදීශ්ගෙයි ලිහිනිගෙයි ලස්සන .( රදීශ් ♥️ ලිහිනි)

  • @sd6122
    @sd6122 2 ปีที่แล้ว +36

    රදීශ්ගෙ ඇක්ටින් මාරයි🥰

  • @shwetha1715
    @shwetha1715 2 ปีที่แล้ว +35

    හැමදාම ආදරෙන් තියන්න අපේ දෙන්නා ව 😍 රදීශ් & ලිහිණි 🥰

  • @nadeeshadtdk7087
    @nadeeshadtdk7087 2 ปีที่แล้ว +29

    ට්‍රෙන්ඩින් මදි නේද.1262ත් 35 ඉන්නෙ.මේක ඊට උඩට එන්න ඕන

  • @nishamamadushani1181
    @nishamamadushani1181 2 ปีที่แล้ว +43

    අද රශ්ලී ඉන්නවා නේද

  • @nadeeshadtdk7087
    @nadeeshadtdk7087 2 ปีที่แล้ว +37

    අම්මෝ කොල්ලගෙ බැල්ම.....❤️❤️❤️❤️හෙට ලස්සන දවසක් වගේ💕💕💕💕🌹🌹

  • @sakunianuradha279
    @sakunianuradha279 2 ปีที่แล้ว +30

    Rashli inima is trending🔥😎 dan enna epa අයිතිවාසිකම් kiyagena iye palu ynna banapu aya ehma😂

  • @MrRaman-br2gq
    @MrRaman-br2gq 2 ปีที่แล้ว +90

    ආක්ශා වචන 7පමණ කතා කරා..
    අනුහස් වචන 5 ක් පමණ කතාකරා...
    අවන්ත....🤫😐
    Share Holders ලා....ඇයි එදිරි ඒ....😁😁

  • @hmthilakarathna7270
    @hmthilakarathna7270 2 ปีที่แล้ว +20

    රශ්ලි🥰❤️

  • @Mashii473
    @Mashii473 2 ปีที่แล้ว +24

    රදීශ් ❤❤

  • @ha3006
    @ha3006 2 ปีที่แล้ว +53

    මේනකයා නිකන් අයිතිකාරයා වගේ ගිය හැටි බලපන්කෝ.....අයිතිකාරයෝ ටික සද්ද නෑ..😂.....මරු company

  • @user-tp4ur9zr8d
    @user-tp4ur9zr8d 2 ปีที่แล้ว +60

    අනේ රෂ්ලි scene එක...🥺🥺🥺 ❤🤍❤🤍 අද තමයි ලස්සනම scene එක... 😍😍😍

  • @rsa933
    @rsa933 2 ปีที่แล้ว +61

    හත්තික්කෙ අවන්ත ට කටක් නැද්ද කොහෙද.😅 . නිකන් බලන් හිටියා විතරයි.
    Fan base අදාල කරගන්නැතුවම කියන්නම් මේ කතාවේ මුල...ම ඉදන් හිටපු රවීන් කෙෂාන් වගේ අයයි. හිමාලි , ධර්මප්‍රිය වගේ අයයි , තාරා එතකොට රොශෙල් වගේ අයයි මේකෙන් අයින් උනා නම් හරි. එයාලට නිසි තැනක් මේකෙ ලැබෙන්නෑ. අවන්ත ට දෙබස් ලියන්න අමතක වෙලාද කොහෙද. වැඩක් නෑ යකෝ ඉදලා අයින් වෙයල්ලා

  • @nilnkaamona580
    @nilnkaamona580 2 ปีที่แล้ว +36

    radish and lihini actining supar ❤️❤️❤️❤️🔥🔥🔥

  • @nadaal9170
    @nadaal9170 2 ปีที่แล้ว +36

    රදිශ් 💑ලිහිනි💑අාදෙරෙයි 🌹🌹🌹🌹

  • @vimusankasurasinha6221
    @vimusankasurasinha6221 2 ปีที่แล้ว +83

    අද රස්ලි සීන් එක හැගුන් බරයි දෝරේ ගලා යන අපේ රස්ලි ආදර ය

  • @user-ss6sd3rw5s
    @user-ss6sd3rw5s 2 ปีที่แล้ว +27

    රදීශ්❤ ලිහිණි ♥️

  • @vishmirangana1564
    @vishmirangana1564 2 ปีที่แล้ว +17

    Ammo radeesh lihini oya dennage seen eka ada nm lassanai me wage awantha dewmige seen ekath lassana thenakin pennannako eylt hemadam prashna witharaida ❤️❤️❤️❤️

  • @thushirajapaksha3303
    @thushirajapaksha3303 2 ปีที่แล้ว +30

    අම්මේ....මෙහෙම ආදරවන්තයෝ ඉන්නවද අප්පා .... රදීෂ් 🥰😍

    • @RRRiiiiiii
      @RRRiiiiiii 2 ปีที่แล้ว

      පිස්සු බොරු halo

  • @erangimunesinghe4683
    @erangimunesinghe4683 2 ปีที่แล้ว +18

    Get well soon Kesh 🙏🙏🙏🖤

  • @nethmisulakkana325
    @nethmisulakkana325 2 ปีที่แล้ว +34

    preview එක 🙈❤අනේ මන්දා අප්පා නිකන් පිස්සු වගේ😉

  • @abhi__6907
    @abhi__6907 2 ปีที่แล้ว +64

    අනේ cute අප්පා දෙන්නා කතා කරන විදිය 🤩❤️😍

  • @AmA-ik1ch
    @AmA-ik1ch 2 ปีที่แล้ว +66

    රදීෂ් ලිහිනිගේ අත අල්ලන්නේ වැඩිපුරම අල්ලලා පුරැදු අත අල්ලනවා වගේ😍🙉❤
    ඒක නම් මාර තාත්විකයි😌❤️

  • @dulakshmidilhara5617
    @dulakshmidilhara5617 2 ปีที่แล้ว +22

    රශ්ලි❤️😘

  • @abheethajay6700
    @abheethajay6700 2 ปีที่แล้ว +110

    ගොඩේ වුනත් මඩේ වුනත්, මම ආදරේ කරන්නෙ මට ඕන කෙල්ලට. කොහොමද ඒක 🔥🔥🔥🔥

  • @hashithadilshan50
    @hashithadilshan50 2 ปีที่แล้ว +21

    ඒ ආදරෙ දැක්කත් ඇති❤️😍.

  • @TheShadowSwan99
    @TheShadowSwan99 2 ปีที่แล้ว +117

    Such a Lovely Romantic scene between Radeesh and Lihini 🥰
    No words to express Radeesh's love towards Lihini ❤️ She is such a lucky girl to have him in her life 🌹🌹🌹 and that background music to them.. feelings are flying everywhere... Love them both 😍

  • @vihansasubhashini3593
    @vihansasubhashini3593 2 ปีที่แล้ว +28

    ලිහිණි ❤️ රදීශ් ❤️

  • @dewdew7968
    @dewdew7968 2 ปีที่แล้ว +25

    lihini radeeah ❤️❤️❤️❤️😘😘😘😘

  • @e.l.d.d4040
    @e.l.d.d4040 2 ปีที่แล้ว +17

    Ammo ada rashli seen eka meeta wada romantic seen dennoko ❤❤❤❤❤❤❤💕💕💕💕💕💕💕🙈

  • @vihagi5420
    @vihagi5420 2 ปีที่แล้ว +30

    Trending🔥

  • @thinu1868
    @thinu1868 2 ปีที่แล้ว +69

    Covid රෝගයෙන් පීඩා විදින කෙශාන් අැතුලු සියලුම දෙනා දළදා සමිදු පිහිටෙන් සුවපත් වේවා🙏🙏

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +1

      Get well soon keshan 🥺❤🙏🙏

  • @shanthajayathissa135
    @shanthajayathissa135 2 ปีที่แล้ว +38

    අනේ අදවත් රශ්ලි සින් නැද්ද 😥😥

  • @kavi1312
    @kavi1312 2 ปีที่แล้ว +104

    වාව් අද නම් ලස්සනයි කතාව 😍😍😍 ‍රශ්ලි මාරම රොමෑන්ටික් අද නම් 😍❤
    Romantic king ish & charming princess shalu 🥰💙

  • @chamikananayakkara7764
    @chamikananayakkara7764 2 ปีที่แล้ว +23

    Couple 3 එකට කොහේ හරි set වුනෝතින් හොදා ... අනිත් අය ඕනේ නෑ මේකට..... Plzzzzz aderiiiiii uncle

    • @ashash217
      @ashash217 2 ปีที่แล้ว +2

      Yeah fine idea