Deweni Inima | Episode 1279 23rd March 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Deweni Inima | Episode 1279 23rd March 2022
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK#Deweni Inima
  • บันเทิง

ความคิดเห็น • 1K

  • @pabodha3977
    @pabodha3977 2 ปีที่แล้ว +374

    "අද මං මේ ගන්න උපාධිය මගේ නෙමෙයි අම්මේ ඒක මගෙ අම්මාගේ."
    Those words 🥺💙

  • @user-xk1ew3oj8y
    @user-xk1ew3oj8y 2 ปีที่แล้ว +81

    අම්මා කෙනෙක් බලාපොරොත්තුවෙන් කවදා හරි මේවගේ පුතෙක් හදන්න....මේ අම්මයි පුතයි හරිම ලස්සන බැදීමක්....❤️✨️

  • @dev6866
    @dev6866 2 ปีที่แล้ว +229

    කාලෙකට පස්සේ ඉනිම ආයෙත් බැලුවා වගේ ඇත්තටම ඒ scene එක හිතට වැදුනා. අනුහස් උදේනි ආක්ෂා scene එක ඇත්තටම හරිම ලස්සනයි. කාලෙකින් රවීනගෙන් හරියකට වැඩක් ගත්ත scene එකක් ගියේ රවීන් ඒ දුන්න expressions, natural acting superb as always ❤💯

  • @kyedie9309
    @kyedie9309 2 ปีที่แล้ว +189

    අනේ ඒ අම්මාගෙයි පුතාගෙයි බැඳීමට කඳුළු ආවා🥺❤️ දෙවනි ඉනිමෙ ජීවය උන බැඳීමක්, දැක්ක ලස්සනම බැඳීම් වලින් එකක්. අනුහස් උදේනි..

  • @binurialwis1830
    @binurialwis1830 2 ปีที่แล้ว +120

    උදේනි ❤අනුහස් ❤ආක්ශා
    ආදරය , සෙනෙහස , බැදීම් වලින් පිරිච්ච පුංචි පවුලක් ❤
    රවීන්ගේ loving & emotional expressions නම් නම් තිතටම තිබ්බා

  • @idezoysa3700
    @idezoysa3700 2 ปีที่แล้ว +102

    අද රශ්ලි🙊🔥දෙන්නට දෙන්නා දාපු හිනාව🥰අනේ ශෝක්🙈♥️

  • @kyedie9309
    @kyedie9309 2 ปีที่แล้ว +218

    රවීන් ඇත්තටම emotional scenes වලදි expressions වලින් විතරක් නෙමෙයි voice එකෙන් පවා ඒ scene එකට උපරිමය දෙන විදිය🔥 අනුහස් උදේනි බැඳීම🥺❤️

  • @PINK-8292
    @PINK-8292 2 ปีที่แล้ว +66

    Last scene එක 🥺❤️
    සෑහෙන කාලෙකට පස්සේ මේ කතාවේ ඒ වගේ තේරුමක් ඇති කොටසක් ගියාමද කොහෙද 🙂👍

  • @darshi_6833
    @darshi_6833 2 ปีที่แล้ว +247

    අද "දෙවෙනි ඉනිම" මොහොතකට මතක් වුනා අනුහස් - උදේනි අම්මා සීන් එකෙන්😥❤️‍🔥

  • @pabodha3977
    @pabodha3977 2 ปีที่แล้ว +31

    19:16 🥺💔
    දුකත් එක්ක මුසු වෙච්ච ඒ සතුට express කරපු විදිය🥺💙
    Anuhass😫💙

  • @චුට්ටා-ඬ8ද
    @චුට්ටා-ඬ8ද 2 ปีที่แล้ว +62

    කාලෙකට පස්සෙ උදේනි අනුහස් imotional scene එකක්.ඒක නම් හදවතටම දැනුනා.හැම අම්මා කෙනෙක්ගෙම හීනේ තමන්ගෙ දරුවා දිනනවා දකින එක.හිමාලි රවීන් ඒ වචන වලට දුන්න expressions 🔥🔥🔥🔥කාලෙකට පස්සෙ ආයිත් දෙවෙනි ඉනිම බැලුව🙊💖🔥

  • @justforfunr
    @justforfunr 2 ปีที่แล้ว +283

    හරිම ලස්සනයි ඒ කොටස. දෙවනි ඉනිමත් එක්ක මුල ඉදලම හිටපු අපිට ඒ scene එක හුගක් දැනුනා. කවුරු මොනා කිව්වත් ඒ අම්ම ලමයා ව හොදින් හැදුවා open mind එකකින් බලන කෙනෙක් ට ඒක appreciate කරන්න පුලුවන්. හරිම සංවේදී

  • @AnukshaRRRK
    @AnukshaRRRK 2 ปีที่แล้ว +124

    අනේ ඒLast scene එකේ Music එක...................අපිව ආපහු ඒ කාලෙට අරන් ගියා......උදේනි අම්මා + අනුහස් = දෙවෙනි ඉනිමෙ ජීවය..........අද නම් ඇඩුනා අනුහස්......Raween oyage acting ගින්දර.........e expressions මාරම විදිහට feel වුණා...issara idanma aasai inime bg Music walata [deweni inime hode]
    හිමාලි+රවීන් සුපිරියක්.......Roshel එයත් අද සුපිරියටම act කරා.......කාලෙකින් ඉනිම බැලුවා you tube එකෙනුත්.............deweni inime theme song ekata aapahu ''ලං වෙලා වස්සානයේ''.....යනවනම් ලස්සනයි....Real ඉනිමට match වෙන්නෙ ඒ song එක......

    • @koresh.9362
      @koresh.9362 2 ปีที่แล้ว +13

      ow e theme song eka aapahu daanawa nm hodai....eth dn yana inimata match wenne na

  • @tharanganakasthuri2474
    @tharanganakasthuri2474 2 ปีที่แล้ว +37

    උඩෙනි වගේ Single mother පමණක් නොවේ , පුතකු තමා ගෙ මවක් කෙරෙහි දැක්විය යුතු අසිමිත ආදරය , respect එක , සෙනෙහස ,grateful කම , පෙන්නුම් කරන හැටි මෙ එපියෙන් , අනුහස් ලස්සනට පෙන්වා දෙනවා ..💖💖

  • @giikgaming77
    @giikgaming77 2 ปีที่แล้ว +62

    අනුහස් උදේනි අම්මා අනේ ඒ කොටස හරිම ආදරණියයි 🥺❤🔥මොහොතකට අමතක උනා මේක රඟපෑමක් කියලා 🥺❤ඒ තරම් තාත්විකයි ඒ රඟපෑම ❤💛🔥

  • @Gladiatoriot734
    @Gladiatoriot734 2 ปีที่แล้ว +101

    Raween සහෝදරයා ❤😭. හිත ට වැදුනා හොදේ 😭

  • @cydle8697
    @cydle8697 2 ปีที่แล้ว +50

    දඟකාර ආදරණීය බව, සංවේදී හැඟීම්බර බව, දුක සතුට ආදරය ඔක්කොම එකම scene එකක තප්පර ගානක් ඇතුළත රවීන් නිරූපණය කරපු විදිහ.. ඒ expressions ටිකයි handsome look එකයි add උනාම ආයෙ වෙන මොනාද🔥

  • @anma9903
    @anma9903 2 ปีที่แล้ว +269

    අම්මාගෙයි පුතාගෙයි ඒ bond එක❤️ ගොඩක් කාලෙකින් මේ පැත්තට ආවෙ අනුහස් උදේනි scene එක නිසා. රවීන්ගෙ expressions.. Naturally highlighted🔥

  • @nethmipeiris
    @nethmipeiris 2 ปีที่แล้ว +50

    අද මාව මේ තැනට ගත්තට මගේ අම්මට ජාති ජාතීත‍් පින් ♥️🙏
    අද මන් මේ ගන්න උපාධිය මගේ නෙමේ අම්මේ ඒක මගේ අම්මගෙ ♥️😭🙏
    අනුහස්ගෙ කටින් එ පිටවුණ හැම වචනයක් ගානේම තුබුණේ අම්මා ගැන දැනුන මහා මෙරක් ආදරේ ❣️
    ඉනිමේ ඇතුලේ එදා මෙදා තුර වෙනස් නොවුණු එකම බැඳිම කිව්වොත් හරි ♥️😭
    හිමාලි රවින් combination එක ඉතින් එදා වගේම අදත් next level ♥️🔥.
    ඇස් දෙකට කඳුළු ආවා නොදැනීම එ තරම් දැනුන එ sence එක 😍 you naild it Rk 🔥
    අනුහස් උදේනි අම්මා බැඳීම දිහා බලාගෙන ඇස් දෙකේ කඳුළු පුරවාගෙන බලාගෙන ඉන්න ආක්ශා 😭😭♥️ එ ඇස් වලින් වැටුණ කඳුළු වල තිබ්බෙ අහිංසක සතුටක්. එ expressions next level rose 🌹.

  • @dayaranidealwis251
    @dayaranidealwis251 2 ปีที่แล้ว +28

    Anuhas, Congratulations !!! You are indeed a perfect example for the young generation. Once again. your naturally handsome and beautiful characteristics of unconditional love, grace and gratitude are well demonstrated here. . Your acting……simply brilliant.❤️

  • @_positive_vibes_2
    @_positive_vibes_2 2 ปีที่แล้ว +72

    "තාත්තත් නැතුව පුංචි කාලෙ ඉඳල මාව හදාගෙන, මට හොඳට උගන්නලා, ජූස් බාර් එකක් කරලා මාව මෙතෙන්ට ගත්ත මගෙ අම්මට ජාති ජාතිත් පින්.. අද මං මේ ගන්න උපාධිය මගෙ නෙවෙයි.. ඒක මගෙ අම්මගෙ .. " .. ඉතින් ඒ තමයි අපේ අනුහස්.. එහෙම කියවෙන පුතෙක්ගෙ අම්මා කෙනෙක් වීමම වාසනාවක්.. ඒ උදේනි අම්මගෙ පණ ටික.. ඒ පුතාගෙ පණ ටික තමයි ඒ scene එකේ හිටපු ඒ අම්මයි දුවයි..

  • @aravinda6805
    @aravinda6805 2 ปีที่แล้ว +56

    Thumbnail දැක්කාම මේ පැත්තට ආවා පොඩ්ඩක් බලන්න .කාලෙකින් අනුහස් උදේනි අම්මා ලස්සන සීන් එකක් දීලා තියෙනවා .
    අන්තිම සීන් එක නම් හදවතටම දැනුනා. ගොඩාක් කාලෙකට පස්සේ උදේනි අම්මා අනුහස් ආක්ශා මේ වගේ emotional සීන් එකක් දීපු එක ගැන නම් සතුටුයි 🤗

  • @imalkabandaranayaka1326
    @imalkabandaranayaka1326 2 ปีที่แล้ว +82

    උදේනි අනුහස් scene එක තමයි ගොඩාක් කාලෙකින් බලපු ලස්සනම කොටස. අම්මෙක් ගෙයි පුතෙකු ගෙයි තියෙන ලස්සනම බැඳීමක්. හැම අම්මෙක්ටම අනුහස් වගේ පුතෙක් ලැබෙන්න ඕනෙ. නිකන්ම කදුලු වැටුණා ඒකට නම්. හරිම ආදරණීයයි.

  • @omeshavidurangi6607
    @omeshavidurangi6607 2 ปีที่แล้ว +150

    Last scene🥺❤️ රවින් අයියා ඔයා නම් සැබැම දක්ශයෙක්👏❤️ උදේනියි අනුහසුයි දිහා බලන් ආක්ශා සතුටු වුන විදිහ🥺❤️ මෙහෙම දක්ශයෝ තියන් තමා විකාර නටන්නේ😑💔 ඕකට ඉතිං කියන්නේ පව කියලා තමා වෙන මොකුත් නෙමෙයි😑💔

  • @ishiniwanigasooriya8199
    @ishiniwanigasooriya8199 2 ปีที่แล้ว +76

    හිමාලි 👍රවීන් 👍 රොශෙල් 👍
    ඒ හැම වචනයක් ගානෙම ඉරියව් වලින් කටහඩින් මවපු හැගීම් අති විශිෂ්ඨයි
    හැම වචනයකටම comment එකක් දාන්න තරම් හිතට දැනෙන දේවල් බොහෝමයි

  • @rishy2685
    @rishy2685 2 ปีที่แล้ว +86

    අනුහස් උදේනි😭❤️ අම්මෝ කාලෙකින් මාරම ලස්සන සීන් එකක්. අනුහස්ගෙ ජීවිතේ විශේෂම දවසක එයාට ළඟම දෙන්නා ළඟින්ම ඉන්නවා. උදේනි ආක්ෂා❤️

  • @amenda635
    @amenda635 2 ปีที่แล้ว +30

    Came here just for the last scene. No idea even what's happening in the drama 🙉 Anuhas - Udeni scene is so realistic and so emotional. Proud of the way RK has improved his acting skills in leaps and bounds. Keep shining boy 💗

  • @kam3138
    @kam3138 2 ปีที่แล้ว +109

    අනුහස් - උදේනි ඒ බැඳීම🥺❤️ හිමාලි එක්ක රවීන්ගෙ හැඟීම් නිරූපණය මුහුවෙලා ඒ scene එකට එන වර්ණය. කාලෙකින් ලස්සනම scene එකක්..

  • @dev6866
    @dev6866 2 ปีที่แล้ว +93

    අනුහස් උදේනි 🔥
    felt it 🥺❤
    Best On screen mother - son bond in srilanka.

  • @nethmipeiris
    @nethmipeiris 2 ปีที่แล้ว +55

    Raween අයියේ අද ඔයා අපිව ඇඩෙව්වා 😭😭😭
    Emotion sence එකට ගැලපෙන widiyata voice එක change කරන විඳිය 🔥😭♥️
    You naild it Rk 🔥❤️
    අනුහස් ගෙ ජීවිතේ වටිනාම දෙන්නා තමන්ගේ අම්මායි තමන්ගේ කෙල්ලයි කියල අද ආයේම පාරක් ඔප්පු උනා 😭❤️
    Akshage ඇස් වලින් නොදැනීම වැටුණු එ කඳුළු 😭 අම්මයි පුතා බැඳිම දිහා බලාගෙන අහිංසක widiyta සතුටු වෙන aksha 😍😭 ඇස් වලින් දුන්න එ expressions next level rose අක්කි ❤️
    කාලෙකින් අද පරණ deweni inima බැලුවා වගේ දැනුනා ♥️

  • @සමන්සාරංග
    @සමන්සාරංග 2 ปีที่แล้ว +66

    කාලෙකට පස්සෙ අද ඉනිම බැලුවා.
    ගොඩක් කාලෙකට පස්සෙ අනුහස්ට හොද සීන් එකක් ලියලා. අද ඇත්තටම කඳුළු පුරවන් ඒක බැලුවේ. අනුහස් සහ උදේනී අම්මා ඒ ආදරේ අපිට එදා වගේම අදත් හොදටම දැනුණා. අනුහස් උදේනී අක්ශා ඇත්තටම ඒ සීන් මාරම ලස්සනයි.
    රවීන් ඒ හැඟීම් ප්‍රකාශනය කියලා වැඩක් නැ, ඒක රඟපෑමක් කියලා හිතෙන් නැති තරමට විශිෂ්ටයි 🥺😍💯

  • @thamalarodrigo4999
    @thamalarodrigo4999 2 ปีที่แล้ว +23

    Anuhas Udeni 🥺🔥❤
    Wow excellent 👌
    Raween,Himali 🔥❤👏🌹🌹

  • @hnj4614
    @hnj4614 2 ปีที่แล้ว +17

    Watched this drama after ages! RAWEEN 🌟 Boy you nailed the scene with your acting skills and handsome look as always 🔥

  • @bluewater7245
    @bluewater7245 2 ปีที่แล้ว +69

    අද මාව මේ තැනට ගත්තට මගේ අම්මට ජාති ජාතිත් පින් 🙏
    අද මම ගන්න උපාධිය මගේ නෙමේ අම්මේ ඒක මගෙ අම්මගේ🙏
    රවීන් කනිශ්ක කියන්නේ හැගීම් උල්පතක් ❤❤

  • @pabodha3977
    @pabodha3977 2 ปีที่แล้ว +65

    අනුහස් - උදේනි අම්මා🥺💖
    Best mother-son bond onscreen 🥺💖🙂

  • @chathu...1086
    @chathu...1086 2 ปีที่แล้ว +283

    අපෙත් ලස්සන බලාපොරොත්තුවක් "උපාධිය"♥️♥️♥️
    කාලෙකට පසේසේ පරණ ඉනිම මතක් උනා...♥️😍

  • @zyd294
    @zyd294 2 ปีที่แล้ว +47

    කාලෙකින් අද කතාව ගැන දෙයක් කමෙන්ට් කරන්න පුලුවන් සීන් එකක් තිබ්බා. අනුහස් උදේනි සීන් එක. අනුහස්ගෙ ජීවිතේ වැදගත්ම දෙන්නා එක්ක මාර ඉමෝශනල් සීන් එකක්. රවීන්ගෙ acting සිරාවටම පට්ට🔥

  • @rsa933
    @rsa933 2 ปีที่แล้ว +93

    කාලෙකට පස්සෙ දෙවෙනි ඉනිම බැලුවා..🥺. ඒ සිංදුවේ feel එක.🤍.
    අනුහස් උදේනි ලෙසින් රවීන් - හිමාලි . ලංකාවේ හැදුන ලස්සනම අම්මගෙයි පුතාගෙයි චරිත දෙක. හැමදාම ඒ චරිත දෙකට පට්ට ආදරෙයි. ❤ කන්නැතුව ලිව්වම කොච්චර ලස්සනද බලන්නකෝ. එදිරි ආයි script එක ලියන්න අරං කියලා තමා මටනම් හිතෙන්නෙ.

    • @ppm5036
      @ppm5036 2 ปีที่แล้ว +13

      මෙච්චර කල් කෑවෙත් එදිරිම තමයි

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +12

      aniwaaren....last scene eka maara widihata feel wenwa

    • @rsa933
      @rsa933 2 ปีที่แล้ว +12

      @@ppm5036 අනේ මන්ද.වෙලාවකට සාරංගත් ලියනවා.අච්චාරු වෙලා තියෙන්නෙ මේක.මේ වගේ scene නොයන්න. දැනටත් අප්පිරියම වෙච්ච කතාව.🤢

    • @ppm5036
      @ppm5036 2 ปีที่แล้ว +9

      @@rsa933 අහවලීව උඩ දාන්නෙ සමන් 😂

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +8

      @@ppm5036 ow bn apita therune nathi unata ahawal awrudu kumari [ 151 epiye idan tika tika ] up kranna gihin thamai deweni inima vinaasa une

  • @rkrose2288
    @rkrose2288 2 ปีที่แล้ว +60

    CS එක හරිම ලස්සනයි .අනුක්ශා ෆෑන්ස්ලා හැමෝම වගේ අද ඇවිදින් තියෙන්නේ අනුහස් උදේනි ආක්ශා සීන් එක නිසාමයි .
    ලස්සන හැගිම්බර දෙබස් සමග කාලෙකින් ලැබුණු අනුහස් ආක්ශා උදේනි අම්මා එක්ක සීන් එකක් .
    පේනවනේ සාරංග මිනිස්සු කැමති හැමදාම ඒ චරිත වලට වටිනාකමක් දීලා කතාව ලියනවා නම්.

  • @Dalgomiesmom_luvr
    @Dalgomiesmom_luvr 2 ปีที่แล้ว +72

    ආසම හිතුනේ දෙන්න අන්තිමට කථා කර කර හිනාවුණු scene එකට 🤗🥺❤

  • @rowdyr7843
    @rowdyr7843 2 ปีที่แล้ว +27

    කාලෙකින් ආවා අනුහස් උදේනි සීන් එක බලන්න. රවීන් ඕනම සීන් එකක් ගොඩ දාන විදිහ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ඒ expressions 🔥 අනුහස් හරහා රවීන් ඒ වගේ ආදරණීය අම්මා කෙනෙක් ගැන පුතෙක්ට මේ වගේ වෙලාවක දැනෙන හැඟීම තිතටම දුන්නා ❤️

  • @pabodha3977
    @pabodha3977 2 ปีที่แล้ว +45

    Anuhas boy is going to nail the last scene for sure 🥺❤

  • @idezoysa3700
    @idezoysa3700 2 ปีที่แล้ว +59

    අන්තිම ටිකේදී නං හිටියේ රශ්ලි නෙවේ🙈ඉෂාලු😜♥️🙊

  • @nethushibandara297
    @nethushibandara297 2 ปีที่แล้ว +65

    උදේනි + අනුහස් + ආක්ශා
    පුංචි පවුල රත්තරන් 💫

  • @සමන්සාරංග
    @සමන්සාරංග 2 ปีที่แล้ว +28

    අද Comments බලාගෙන යද්දි පුංචි සතුටක් ආවා. අනුහස් (රවීන්) fans ලා මෙච්චර කල් කොහෙද හිටියේ. අද ඇවිත් ලස්සන comments ගොඩක් දාලා. සමන් සාරංග අන්න ඒකයි වෙනස හරියට දෙයක් කරානම් කට්ටියම එතන ඇති. නැතුව උදේ හවස අනේ පනේ ගාගා වැලපෙන්න එන්නේ නැ. අනුහස් කියන්නේ එකෙන්ම ගැම්මක් තමයි . ඒ ගැම්ම කාටවත් ගන්න බැ. අනුහස් Fans ජයවේවා 👏💯🔥

  • @AnukshaRRRK
    @AnukshaRRRK 2 ปีที่แล้ว +72

    අනේ මෙච්චර ලස්සන කතාවක් නේද මේ විකාරයක් කරලා තියෙන්නෙ.......අන්තිම කොටස Head phone එක දාලා අහල බලන්න.....අම්මෝ ඒ BGM එක..........මං අහලා තියෙන ලස්සනම theme song එක....අතීත මතක එක පෙළට....ඉනිමෙ ලස්සනම episode එකක්.........
    සමල්කා වෙනුවට ආක්ෂාත් ආපු එකේ කොච්චර ලස්සනට කතාව ගෙනියන්න පුළුවන්ද?අපරාදෙ ලස්සනම කතාවක්...පුළුවන් නම් Theme song එකට ''ලං වෙලා වස්සානයේ ''දාන්න....ඉනිමෙ main plot එකට ගැලපෙනම තේමා ගීතය ඒක...ලංකාවෙ කතා නොබලපු අපිවත් ඒ කාලෙ ඉනිමට ඇබ්බැහි කරේ ඉනිමෙ music.....

    • @sl__super8602
      @sl__super8602 2 ปีที่แล้ว +4

      Siraawata head phone eka daala ahanakota maarata feel wenwa😍

  • @idezoysa3700
    @idezoysa3700 2 ปีที่แล้ว +80

    හම්මෝ දෙන්නා අන්තිමට දාපු හිනාව🔥😵ලිහිනියගේ ලැජ්ජාව හම්මේ ඉතිම්😜

  • @shayiei2794
    @shayiei2794 2 ปีที่แล้ว +55

    තාත්තාත් නැතුව තමන්ව මේ තැනට තනියම දුක් විඳලා ගෙනාව අම්මා ඉස්සරහ තමන්ගෙ ජීවිතේ ලොකු හීනයක්, කඩඉමක් සැබෑ වෙන්න යන මොහොතක ඒ අම්මා ගැන පුතාට දැනෙන හැඟීම රවීන් තිතටම නිරූපණය කළා🥺❤️

  • @kam3138
    @kam3138 2 ปีที่แล้ว +82

    ඇත්තටම ටිකක්වත් artificial නොවුන මාරම natural scene එකක් අනුහස් උදේනි scene එක. රවීන් හිමාලි කියන්නෙ කවදත් ලස්සනටම මුහු උන සුසංයෝගයක්.

  • @thiyasha844
    @thiyasha844 2 ปีที่แล้ว +54

    කාලෙකින් ඉනිම බැලුවා. ඒකත් අන්තිම scene එක විතරයි. රවීන්ගේ expressions, voice modulations වෙනදා වගේම on point. රවීන්ගෙ emotional acting කොහොමත් සුපිරියිනෙ 🔥❤

  • @كماريكماري-ن5ي
    @كماريكماري-ن5ي 2 ปีที่แล้ว +15

    Lihihi.💙Radeesn💙💙Lassanai💙💙💙💙💙💙ADAREY💙💙💙💙💙🌷🌷💋

  • @truac8667
    @truac8667 2 ปีที่แล้ว +139

    මෙච්චර දවසක් බහුභූත ලියලා ලියලා ඇති යන්තම් විශේෂ දවසක අනුහස්ට හොඳම සීන් එක ලියවිලා. නරිනාටක කෝළම් නෑ අම්මා එක්ක පට්ට සීන් එකක් ජිවීතේ කඩඉම් දවසක🔥

  • @umejasanmini5993
    @umejasanmini5993 2 ปีที่แล้ว +26

    Last scene 😢 Heart touching ♥
    Anuhas❤Udeni❤Aksha

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +6

      ow e BGM eka.....mn aasama song ekk... issara inime theme song eka

  • @pabodha3977
    @pabodha3977 2 ปีที่แล้ว +35

    Anuhas boy attracted the whole audience just by the last few minutes 🙃🤍🥺

  • @realking907
    @realking907 2 ปีที่แล้ว +79

    අනුහස් උදේනි අම්මා ආක්ෂා ගේ සීන් එක මරු ❤️❤️😎😎😎

  • @i_am_rose_girl_1
    @i_am_rose_girl_1 2 ปีที่แล้ว +56

    අද ආක්ෂා මූණේ අමුතුම හැගීමක් ❤️‍🔥තිබ්බා තමන්ගේ අනාගත නැන්දම්මා සහ තමන් ආදරය කරන කෙනාට ❤️💫🌠
    ❤️Expressions SUPPERB Queen 👑

  • @danushkaamarasingha3634
    @danushkaamarasingha3634 2 ปีที่แล้ว +36

    නංගී මොකද කියන්නෙ.. අපි රගපාමුද.. ඒ දෙබස්..❤️🌹💪

  • @navodya6503
    @navodya6503 2 ปีที่แล้ว +86

    ඔන්න අද පාසල් කාලේ හිටපු අනුහස් ආයෙමත් අපිට දකින්න හම්බුනා..ඒ වගේම ඉස්සර තිබ්බ වගේම මව් පුතු බැඳීමත්....ගොඩ කාලෙකින් මේ කතාවේ මේ වගේ scene එකක් දැක්කේ..❤️❤️

  • @Shash447
    @Shash447 2 ปีที่แล้ว +57

    "අද මන් මේ ගන්න උපාදිය මගෙ නෙවේ අම්මෙ, ඒක මගෙ අම්මගෙ.."🥺 අම්මගෙයි පුතාගෙයි ඒ ආදරේ,ඒ බැඳීමත් එක්ක නැතිවෙලා තිබ්බ දෙවෙනි ඉනිම අද තිබ්බ අන්තිම කොටසෙන් ආයෙත් මතු උනා🥺❤️ ඇස්වලට කඳුලු ආවා 😭❤️ ඒ හැඟීම දැනෙන්නෙ දෙවෙනි ඉනිම එක්ක මුල ඉඳලම හිටපු අපිට විතරයි . "කඳුලින්ම ගී ගැයූ සමනල් යාලුවේ අසන්.." හැමදාම ඇස් වලට කඳුලු ගේන ඒ background music එක..🥺❤️ මේ තමයි ඒ දෙවෙනි ඉනිම. අපි හැමෝම වහ වැටුනු බැඳුනු අපිව අඬවපු කතාව තමා අද අන්තිම කොටසෙන් ආයෙ මතක් කලේ....🥺😭👌❤️

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +1

      ow ane...e BGM eka

  • @pavijay9937
    @pavijay9937 2 ปีที่แล้ว +184

    18:20 ඉදන් ඒ කොටස බොක්කටම වදිනවා ඈ😔❤️..හැම අම්මෙක්ම එහෙම තමා. තමන්ගේ දරුවා ගැන බලන්නේ ගොඩාක් දුක් විද විද. අපිට ඒවා දැන් තේරෙන්නෙ නෑ. ඒත් පස්සෙ කාලෙක තේරෙනවා❤️

  • @සමන්සාරංග
    @සමන්සාරංග 2 ปีที่แล้ว +50

    අනුහස් ආක්ශට “නංගි මොකද කියන්නේ අපි රඟපාමුද” කිව්ව ටික හරියටම විජය කුමාරනතුංගගේ Voice එකයි action එකයි. අනිවාර්යයෙන් ඒ වගේම රවීනුත් Handsome නේ 💯🔥🤩

    • @Bro23837
      @Bro23837 2 ปีที่แล้ว +17

      එකනම් මාත් කියනනන ගියේ

    • @dev6866
      @dev6866 2 ปีที่แล้ว +10

      🔥❤

    • @thamalarodrigo4999
      @thamalarodrigo4999 2 ปีที่แล้ว +8

      Yes true ❤🔥

    • @සමන්සාරංග
      @සමන්සාරංග 2 ปีที่แล้ว +15

      @@Bro23837 ඒක නම් ඇත්තටම විජය කුමාරතුංගයන් වගේමයි ඒ විජයගේ කඩහඬ අපිට අදටත් දෝංකාර දෙනවා. දන්න විදිහට රවීන්ට ඕනම කඩහඬක් imitate කරන්න පුලුවන් හැකියාවකුත් තියන දක්ෂයෙක්😁😉

    • @සමන්සාරංග
      @සමන්සාරංග 2 ปีที่แล้ว +4

      @@rtp2077 ආ ඔව්නේ ඒක අමතක උනා 🤭😁

  • @dilushipeiris7319
    @dilushipeiris7319 2 ปีที่แล้ว +105

    මගේ ඇස් දෙකටත් කඳුළු ආවා අනුහස් අම්මා කොටස බලද්දි....හරිම සන්වේදි වගේම හොද ආදර්ශයක්...

  • @drien9141
    @drien9141 2 ปีที่แล้ว +311

    " ඕනම අම්මා කෙනෙක්ට ඉන්න ඕන අනුහස් වගේ පුතෙක්.." මේ කතාවෙ අනුහස් ගැන ලියවුනේ එහෙම. අද දැක්කා ඒ බැඳීම හදවතට දැනෙන්නම. රවීන් ඔයාගෙ expressions නම්🥺🔥

    • @nilocaf5130
      @nilocaf5130 2 ปีที่แล้ว +12

      Satika athta kathawa 👍matanam aduna 😥😥😥

    • @rflo4918
      @rflo4918 2 ปีที่แล้ว +7

      Matanam innawaa wagema hoda gathi thina.a wagema igenagaththa lassana kumarayek.

  • @dev6866
    @dev6866 2 ปีที่แล้ว +63

    16:37
    His Voice
    Remembered the voice of *Vijaya Kumarathunga*
    Raween 🤩🔥

    • @dedunu7803
      @dedunu7803 2 ปีที่แล้ว +9

      Yes.. I felt that Voice tone..
      "Vijaya Kumarathunga"

    • @dayaranidealwis251
      @dayaranidealwis251 2 ปีที่แล้ว +5

      Yes you are correct.That was Vijaya K. How Raween expressed those words in the same tone is just amazingly perfect. It shows how brilliant Raween is as an actor.❤️

    • @Thusharianuradha
      @Thusharianuradha 2 ปีที่แล้ว +2

      yes

  • @pavijay9937
    @pavijay9937 2 ปีที่แล้ว +87

    අද ලිහිනි මාරම ලස්සනයි😍 ගොඩාක් චාම් අහිංසක ලස්සනක් තියෙන්නෙ. රදීශුත් පිස්සු වැටිල වගේ ඒ ලස්සනට 😁😁❤️

  • @idezoysa3700
    @idezoysa3700 2 ปีที่แล้ว +61

    Thumbnail😂මේක කොච්චර ලස්සනට දාන්න පුලුවන්ද..අනේ ඇඩ්මින්😂

  • @صيانيسرلانكا
    @صيانيسرلانكا 2 ปีที่แล้ว +20

    Linini. Radeesh. Very nice

  • @pabodha3977
    @pabodha3977 2 ปีที่แล้ว +44

    ඊද Last scene එක ගැන කිසිම preview ඒකක් ad එකක් නැතුවත් මුලු audience එකම වගේ comment කරන්නෙ කතා කරන්නෙ ඒ last scene එක ගැන.අනුහස් ගෙ ඒ වචන,අම්මගෙයි පුතාගෙයි ඒ ආදරය ගැන.Normal audience එකම පවා අද comment කරලා තියෙන්නෙ ඒ scene එක ගැන.
    That's the power Raween/Anuhas holds.
    Anuhas - Udeni amma - Aksha

  • @niranjaniechandrasekera3212
    @niranjaniechandrasekera3212 2 ปีที่แล้ว +52

    Lihini and Radeesh did their part very well. Nice to watch.

  • @dev6866
    @dev6866 2 ปีที่แล้ว +56

    19:16
    Felt it ❤🥺
    His expressions though 🔥

  • @senu3221
    @senu3221 2 ปีที่แล้ว +31

    Ada Rashli lassanai💙

  • @bimsarachamidu5580
    @bimsarachamidu5580 2 ปีที่แล้ว +85

    අනුහස් ,ආක්ෂා ,උදේනි සීන් එක 🥺❤️‍🔥

  • @avishkasampath7736
    @avishkasampath7736 2 ปีที่แล้ว +69

    ප්‍රේක්ශකයාගේ ඇහැට නොදැනීම කදුලක් එක් කරන්න පුලුවන් රංගන ශිල්පියෙක් ඉන්නවා නම් එකෙන්ම ඒ රවීන් 👍
    රවීන් කනිශ්ක 👍👍👍👍

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +10

      aniwarenma...dn inna ayagen talented wagema handsome kenekta inne ape RK thamai.

    • @norush1524
      @norush1524 2 ปีที่แล้ว +11

      අනිවාර්යයෙන් 💯

    • @nalindabandara3245
      @nalindabandara3245 2 ปีที่แล้ว +1

      👍

  • @shag3177
    @shag3177 2 ปีที่แล้ว +308

    හිමාලි රවීන් ඇත්තම අම්මායි පුතායිද කියලා හිතෙනවා ඒ scene එක දැක්කාම. හිමාලි වගේ ප්‍රවීණයෙක් එක්ක රවීන්ගෙ හැඟීම් නිරූපණය අතිවිශිෂ්ඨයි.

  • @janakatharindu4274
    @janakatharindu4274 2 ปีที่แล้ว +11

    Ada deweni inima episode eka hadawatha pathulatama denuna....marama natural scenes tikak giye....harima emotional....rashli,anushka ....aneee kiyanna wachana ne....lihinige lassana radeesh wahawetila wage balan hitapu heti dekkama pissu hedenawa deiyane...
    Love you rashli😚😚😚
    Anuhas ada harima handsome aneee akshage hegima wow...udeni ammagei anuhas gei emotional act eka harima natural edennath awa....superb!!!!!!

  • @rnrfan8690
    @rnrfan8690 2 ปีที่แล้ว +60

    Thumbnail අනුහස් ඉන්නවා දැක්කාම හිතුනා අද නම් බලන්න දෙයක් ඇති කියලා .අන්තිම සීන් එක 🥺

  • @nethushibandara297
    @nethushibandara297 2 ปีที่แล้ว +76

    අනුහස් graduation එකට යන scene එක නම් නියම විදිහට දුන්නා
    Natural and perfect 🥰
    උදේනි : අනුහස්ගේ ජීවිතේ අතීතය සහ වර්තමානයේ හෙවනැල්ල❤
    ආක්ශා: අනුහස්ගේ ජීවිතේ අනාගතය 💘
    Thank you Mr Saman Edhirimuni 👍
    Thank you Mr Saranga Mendis ☝

  • @pabodha3977
    @pabodha3977 2 ปีที่แล้ว +155

    අනුහස්🥺💔
    Last scene එකේ අනුහස් අම්මට කියපු වචන ටිකට ඇත්තටම ඇඬුනා🙂🥺💔
    You nailed it man. Those expressions though 🥺💖
    අනුහස්-උදේනි අම්මා-ආක්ෂා

  • @tharushi6533
    @tharushi6533 2 ปีที่แล้ว +79

    අම්මො ලිහිනි හොදටම ඇන්දුවේ රදිශ්වලු 😁🤭❤️

    • @idezoysa3700
      @idezoysa3700 2 ปีที่แล้ว +18

      @🇬🇧 Ishni හම්මෝ ඔව් ඈ😂

    • @tharushi6533
      @tharushi6533 2 ปีที่แล้ว +16

      @🇬🇧 Ishni ඔව් ඔව් තාම මග එන ගමන් 🤣🤣🤭

  • @nalindabandara3245
    @nalindabandara3245 2 ปีที่แล้ว +114

    අනුක්ෂා අනුහස් උදේනි අම්මා ආක්ෂා ට ඇත්තටම ඇඬුණා ♥️♥️

  • @kevie3513
    @kevie3513 2 ปีที่แล้ว +65

    අද ඕනම දවසෙ අනුහස්ට ඇත්තටම හොඳ සීන් එකක් ලියවිලා එදිරි අතින්. තමන්ගෙ ජීවිතේ විශේෂ කඩඉමක අම්මා සහ කෙල්ල එක්ක. රවීන්ගෙ acting මාරම natural🔥

  • @kingqueen9593
    @kingqueen9593 2 ปีที่แล้ว +32

    අදත් dewantha ♥️ keshthara ඉන්නවා
    So very cute 😘😘
    Dewantha ...

  • @piyu_dissanayake_rnr_fan
    @piyu_dissanayake_rnr_fan 2 ปีที่แล้ว +133

    ඇත්තටම අද කතාවේ අනුහස් , උදේනි අම්මා , ආක්ශා scene එක හරිම ලස්සනයි . ආයෙත් කලින් අපි බලපු දෙවෙනි ඉනිම ඒ scene එකේ තිබුනා . අනුහස් ගේ ජීවිතේ ඉන්න වටිනාම දෙන්න තමයි උදේනි අම්මයි , ආක්ශායි කියන්නේ . ජීවිතේ වටිනාම දවසක ජීවිතේ වටිනාම අයත් එක්ක ඉන්න එක තරම් සතුටක් නෑ . ආනන්ද මාම ත් ඉන්න තිබ්බේ ඔතන . අනුහස් a/l exam එකට යන්න කලින් ආනන්ද මාමලාගෙ ගෙදර ගිහින් වැදපු එකත් මතක් වුනා . ඇත්තටම කාලෙකින් හරිම ලස්සන , emotional scene එකක් බැලුවා . ලංවෙලා වස්සානයේ song එකත් එක්ක අනුහස් , ආක්ශා , උදේනි අම්මා ඉන්න scene ඇත්තටම හරිම ලස්සනයි . ❤️❤️ RK ගේ acting , ඒ ඒ තැනට ගැලපෙන විදිහට voice control කරන විදිහ superb 🔥🔥

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +18

      ow ane e song ekata mn nm godaak aasai.......

    • @sgjbellanaga8708
      @sgjbellanaga8708 2 ปีที่แล้ว +2

      ou ne! Anuhas, Avantha, Dewmine and Leheni went for the Exam together. It was a very nice clip. Those memories will last for ever.

  • @Happy-ij3wo
    @Happy-ij3wo 2 ปีที่แล้ว +53

    අද රශ්ලි සීන් එක නම් ලස්සනයි 💙🌝 කාලෙකින් ආශාවෙන් ඉනිම බැලුවා
    අද දෙන්නගෙ හිනාව 💙😘

  • @damayanthigamage857
    @damayanthigamage857 2 ปีที่แล้ว +76

    හිතට වදිනම කොටස තමයි
    අනුහස් - උදෙනි බැදීම....❤️🔥❤️

  • @vihangasathsara7279
    @vihangasathsara7279 2 ปีที่แล้ว +47

    මොහොතකට ඉස්සර ඉනිම මතක් උනා ❤️ දෙවෙනි ඉනිම කොටස් 900 ක් වගෙ එනකම් තිබ්බ ඉනිම සුපිරිම කතාවක් මොනවම උනත් කොටස් 900 ක් යනකම් ජනප්‍රිය තාව ඒ විදියටම තියාගත්ත ලන්කාවේ පලවෙනි කතාව ❤️
    ඒත් මේ තාර බැරල් එකකුයි රගැපෑම් අහලකටවත් බැරි පොල්කිච්චොයි ඔබලා කරපු විකාරෙනම් අනෙ මන්දා

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +8

      ow bn...monawa krannada..aparade mn lankawe drama walin balapu ekama drama eka.....Music nisa thama ithin deweni inimata godakma addict une....

    • @mkwmdk5278
      @mkwmdk5278 2 ปีที่แล้ว +1

      Awashya ayawa agaya krnna ...eka hri...eth kaatawath apahasa krnna epa...eka hri narakai...

    • @chathurya8171
      @chathurya8171 2 ปีที่แล้ว +5

      Sorry මං මෙහෙම කියනවට.මං හිතනව ඔයාට හොඳ සංවේදී හිතකුයි,තේරුං ගන්න මොලේකුයි තියෙනව කියල.
      අපි දන්නෙ නෑ මේ comment ඒ අය බලන්වද කියල.
      ඇත්තටම අද අනුහස්ගෙයි,අම්මගෙයි සීන් එක හරිම ලස්සනයි තමයි,ඒක ඇත්ත.ඒත් ඒක පිටින් දාල අනිත් අයට මුකුත් කියන්න එපා යාලුවා.
      ඔයා ඔය කියන කෙනා ආවෙ ඉස්සර ඉනිමෙ ඉඳන්ම තමයි.
      ep151
      මම මේ එයාගෙ පැත්තට කතා කරනව කියල හිතන්න එපා.comment එකකින් උනත් කෙනෙක්ගෙ හිතක් හදන්න විතරක් පුරුදු වෙන්න.මං දැක්කෙ නෑ වෙන කිසිම කෙනෙක් අනුහස්ට,උදේනිට අපහාස වචන දාල තියෙනව අද.මොකද ඔයවගේ වචනයක් ඇති කෙනෙක්ගෙ ජීවිතේ මානසිකත්වෙ පහලටම ඇදල දාන්න.මං ඕනි තරං එහෙම අ‍ය දැකල තියෙනව සහ උපදෙස් දීලත් තියෙනව.මං වැරදීනං sorry යාලුවා.

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +3

      ammoo lee fans tigger ...supiri kaalekin tigger wela....uba kawru ganada bn comment eke kiyala thiyenne? eyalata nm therilada koheda...paw.....

    • @chathurya8171
      @chathurya8171 2 ปีที่แล้ว

      හපොයි තාමත් හාමතේ වැලපෙන ලී ෆෑන්ස්ල ඉන්නවද🙄

  • @ppm5036
    @ppm5036 2 ปีที่แล้ว +432

    සෑහෙන කාලෙකට පස්සෙ දෙවෙනි ඉනිමෙ ජීවය.... අන්තිම සීන් එකෙන්.... අනුහස් - උදේනි... ඒ බැඳීම. ඒ සංවේදී කම... ඒ රඟපෑම ❤️

  • @dedunu7803
    @dedunu7803 2 ปีที่แล้ว +99

    අනුහස් - උදේනි අම්මා - ආක්ෂා.... 😍😍😍
    .
    .
    I felt it. ❤️❤️❤️❤️

  • @idezoysa3700
    @idezoysa3700 2 ปีที่แล้ว +79

    අද දෙවෙනි ඉනිම ලස්සනයි💙
    රශ්ලි දෙවන්ත අනුක්ෂා🔥♥️

  • @suddisuddi3084
    @suddisuddi3084 2 ปีที่แล้ว +42

    අනුහස් අම්මාට තියෙන ආදරේ මහා මේරක් වගේ අනුහස්ගෙ අම්මාගෙ ආදරේට like කරන්න යාලුවනේ ❤️❤️❤️👍

  • @pabodha3977
    @pabodha3977 2 ปีที่แล้ว +148

    19:19 අනුහස් - උදේනි ආම්මා🥺💙
    19:24 අම්මා - පුතාගෙ ඒ bond එක දිහා බලාගෙන නිහඬව සතුටු වෙන ආක්ෂා🥺

  • @shanthajayathissa135
    @shanthajayathissa135 2 ปีที่แล้ว +58

    අනේ අපේ රශ්ලි ❤️❤️

  • @dedunu7803
    @dedunu7803 2 ปีที่แล้ว +18

    Anuhas - Udeni - Aksha😍😍
    Deweni inima kiyanne mokadda kiyala kalekata passse pennapu scene ekak
    Himali Sayurangi genanam aye katha karanna deyak ne...lankawe me wenakota inna athi dhaksha rangana shilpiniyak..
    Raween you nailed it... 😍😍😍
    Deweni inima kiyana kathawa ethule palaweni scene eke idan hitapu ANUHAS kiyana character eka kwda kiyala pennanna oya gatte hariyatama විනාඩි 3 යි..
    Superb💯❤️
    At last Roshel....
    Thamange adarawanthaya hadawathinma sathutu wena welwaka adarawanthiya widiyata thamange hithata ena wachana walata peralanna bari nirahankara sathuta expressions walin thithata dunna... 👌💯
    😍❤️

  • @rnrfan6422
    @rnrfan6422 2 ปีที่แล้ว +28

    "අද මං මේ ගන්න උපාධිය මගේ නෙවෙයි අම්මේ මගේ අම්මගෙ" words😳 අද ඉනිමෙ තිබ්බ ලස්සනම බැඳීමක් කාලෙකට පස්සේ 🔥 අනුහස් - උදේනි රවීන් - හිමාලි 🔥🔥 කාලෙකට පස්සේ බැලුවෙ. ඒ වචන ටික අන්තිම scene එක හදවතටම දැනුනා 🤟❤️ Thank you for giving this emotional scene.. උදේනි අම්මා - අනුහස් - ආක්ෂා..

  • @JustForFun-dk3ql
    @JustForFun-dk3ql 2 ปีที่แล้ว +11

    Dewantha soo romantic today… very beautiful and natural scene… best ever couple… 😍😍😍

    • @chandraniratnayake8201
      @chandraniratnayake8201 3 หลายเดือนก่อน

      අද දෙව්මිට උපාධිය ලැබෙන්නෙ නැද්ද?ඒ කොටස ඇයි එකතු කරේ නැත්තෙ?ඒ ආදරණීය දෙවන්ත මෙතනට එකතු කරා නම් ලස්සනයි. ❤❤❤😂❤❤❤❤

  • @dedunu7803
    @dedunu7803 2 ปีที่แล้ว +123

    "නංගී මොකද කියන්නේ... අපි රඟපාමුද"
    Raween😍😍... ඒක කියපු Voice Tone එක 🙈🙈
    එකෙන්ම විජය කුමාරතුංග...
    Aye ahala blnna

    • @iroshaudayangani6476
      @iroshaudayangani6476 2 ปีที่แล้ว +3

      ඔව් ඒක ඇත්ත

    • @dayaranidealwis251
      @dayaranidealwis251 2 ปีที่แล้ว +3

      ඇත්තටම විජය කුමාරණතුංග වගේම ඇහුනා;දැනුනා. රවීන්ගේ රගපෑම අති විශිෂ්ටයි.❤️

    • @chandioman9174
      @chandioman9174 2 ปีที่แล้ว

      ha

  • @pavijay9937
    @pavijay9937 2 ปีที่แล้ว +95

    රදීශ් - පිස්සු හැදෙනවනේ😍
    ලිහිනි - ඒ මොකෝ🙂
    රදීශ් - ලස්සන බලන්නකෝ ලමයෝ😍
    පිස්සු නොහැදී ඉදියොත් තමා පුදුමේ 😍😍😁රදීශ්ට විතරක් නෙවෙයි අපිටත් පිස්සු වගේ. නෑ නෑ වැරදුනා පිස්සු වගේ නෙවෙයි මේ ඩබල නිසා අපිට කොහොමත් පිස්සු 😍🙂

    • @pavijay9937
      @pavijay9937 2 ปีที่แล้ว +10

      @@rvsha03 ❤️🙂🙂😁

    • @iroshanivithanage7725
      @iroshanivithanage7725 2 ปีที่แล้ว +5

      දෙන්න එතන සෙල්ෆි යක් ගත්තනම් හොඳයි නේද

    • @pavijay9937
      @pavijay9937 2 ปีที่แล้ว +4

      @@iroshanivithanage7725 එදිරිට කොහෙද අනේ ඕවා ලියවෙන්නේ 😔💔

  • @hiruni5461
    @hiruni5461 2 ปีที่แล้ว +50

    "නංගි මොකද කියන්නෙ අපි රඟපාමුද" විජය කුමාරතුංග මහත්මයාගෙ කටහඬමයි එතන ඇහුනෙ

  • @natasha2653
    @natasha2653 2 ปีที่แล้ว +125

    කාලෙකින් රවීන්ට හොඳ scene එකක් ලියවිලා. ඒ expressions🔥 අනුහස් උදේනි, රවීන් හිමාලි such a heart touching scene..

  • @samadhihasadara6154
    @samadhihasadara6154 2 ปีที่แล้ว +85

    අම්මේ අපේ ජෝඩුවගෙ හිනාව 🙈💙
    ලිහිණි saree එකට හරිම ලස්සණයි 💙