Deweni Inima | Episode 1258 22nd February 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.พ. 2022
  • Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK
  • บันเทิง

ความคิดเห็น • 862

  • @zyd294
    @zyd294 2 ปีที่แล้ว +46

    ආක්ෂාව අප් කරනවාය කිව්වට ස්ක්‍රිප්ට් එකෙන් අප් කරන්න සීන් එකක් දීලා අහවලෙක් චොර උනා වගේ මොනවා උනත් ආක්ෂාගෙ මේ සීන් එක චොර උන්නෑ.. ඒක වගේ මේක වෙනකම් බලන් හිටපු උන් ගැන විනාඩියක නිෂ්ශබ්දතාවක්😂

  • @athalneighbours-6121
    @athalneighbours-6121 2 ปีที่แล้ว +37

    #7 on trending ❤️🔥🔥🔥
    අන්තිමට කවුරු කොහොම වැලපිලා අඩාගෙන බල්ටි ගැහුවත් වැලේ වැල් නැතුව තිබ්බ කතාව back on trending 🤘🏻🔥🔥
    අනුක්ෂා නිකන් මගුල් දීලා ඔහොමනන් හරි හමන් සීන් ටිකක් දුන්නනන් සෙට් එක කොහොමත් බලන්න එනවනේ 🤟
    Friday preview එක නිසා මෙහෙමනන් හරියට අනුක්ෂා දුන්නනන් කොහොම තියෙයිද 🙄
    අනුක්ෂා ❤️🔥💓

  • @cs9834
    @cs9834 2 ปีที่แล้ว +107

    ආක්ශ කොටු උනා නේද ඒ ගමන දැං තමයි අනුහස් ගේමට බහින්න ඕන වෙලාව එච්චර තාත්විකව ඇත්ද කියන එකයි ප්‍රශ්නෙ 😌❤️

  • @piyu_dissanayake_rnr_fan
    @piyu_dissanayake_rnr_fan 2 ปีที่แล้ว +43

    ආක්ශා මරු . කාට වුනත් ඉතින් ආක්ශා එක්ක කියවගෙන එන්න බෑ 😎 මතකනේ කලින් අපේ සූටියාත් වැඩ්ඩා වගේ හිටියට ඉතින් කෙල්ලගේ කියවිල්ලට ටිකක් විතර බය වුනානේ 🙉🙊 ආක්ශාව අර මිනිස්සු හිරකරා නම් කතාව තවත් interesting . 🔥🔥 බලමුකෝ සාදිරිකලා කොහොම හිතලාද දන්නෑ නේ 🤧🤧

  • @killer7180
    @killer7180 2 ปีที่แล้ว +43

    නැති උනාට හෙට අනුහස් කොල්ලත් game එකට enter වෙයි කියලා හීනියට බලාපොරොත්තුවක් තියනවා ඉතින් 🔥🔥
    (කොහෙද ඉතින් සාදිරිකා 🤧)
    කාලෙකට පස්සේ හෙට එපිය එනකම් බලන් ඉන්නෙ 🔥

  • @ha3006
    @ha3006 2 ปีที่แล้ว +31

    ඇයි බන් මේ trending වට මරාගන්නේ....ආයි ජීවිතේට trending එන්න හොද නෑ .....මුන්ට පිස්සු අංගවිකල ජීවිත වගේ හැසිරෙන්න එපා යකෝ😂

  • @y.wijesinghe2004
    @y.wijesinghe2004 2 ปีที่แล้ว +67

    හෙට මොකක් වෙයිද..😳 අනුක්ශා ඉදී කියලා විශ්වාසයක් තියෙනවා...ආක්ශව මැරයන්ගෙන් බේරගන්න එයි අනුහස් අවන්ත..හිතන විදියට 😌

  • @piyu_dissanayake_rnr_fan
    @piyu_dissanayake_rnr_fan 2 ปีที่แล้ว +32

    ගවුම් අදින ගෑනු ලමයින්ට උපදෙසක් දෙන්නද . ඔයාලට මොනා හරි කරදරයකදි හරි එහෙම නැත්තං වෙන මොකක්හරි වෙලාවක දුවන්න වුනොත් ගවුමක් නම් ඇදන් ඉන්නේ දුවන්න එපා . කවුරුහරි මරන්න ආවත් දුවන්න එපා . මරලා යනකන් හිටගෙන බලාගෙන ඉන්න හොදේ 🤣🤣🤣🤣🤣 අම්නේ සාන්ත මේවනේ logic 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @rnrfan6422
    @rnrfan6422 2 ปีที่แล้ว +48

    #8 on trending නෙ🔥🤭
    Trailer එකත් හොඳටම කළා... 🤧
    මෙච්චර කාලෙකට කතාවෙ හෙට(අද) මොකක්ද වෙන්නේ කියලා බලන්න ඉන්නෙ කුතුහලයකින්...🤫
    ඒ වගේමයි 3As ඉන්නවා කියන්නෙත් සුපිරියක් තමයි... 🔥 අනුහස්❤️ ආක්ෂා ❤️අවන්ත
    💞රවීන් ❤️රොෂෙල් ❤️කෙශාන් 💞
    ඉස්සරහටත් මේ විදිහටම තියෙයිද කියන එක තමයි ප්‍රශ්නෙ. 🤧

    • @gayanthaabeysinghe3117
      @gayanthaabeysinghe3117 2 ปีที่แล้ว +1

      අන්න දැවෙන ප්‍රශ්න.අර නම නොකියන ෆෑන්ලට රිදිලා ඇති.💯

  • @pissukolla1622
    @pissukolla1622 2 ปีที่แล้ว +84

    කාලෙකට පස්සෙ ඉනිමෙ ඊලග episode එක වෙනකල් ඉන්නෙ😭

  • @saduni6179
    @saduni6179 2 ปีที่แล้ว +32

    ඔන්න මලෙන් උපන් සමනලි මිලියන 13 පාස් කරලා දැන්වත් එදිරිමුණි ට තෙරෙනාවා ඇති නෙ අනුක්ශා කියන්නේ මොකක්ද කියලා තනිකරම ඇබ්බැහි විමක් I LOVE ANKSHA 😍😍😍

  • @lihinilolithya5279
    @lihinilolithya5279 2 ปีที่แล้ว +58

    අද තමයි gindarma thumbinel එක 😘 😘
    ANUKSHA 💕 thumbinel eke ඉන්නවා 😘

  • @dev6866
    @dev6866 2 ปีที่แล้ว +28

    08 on trending නේ 🔥😌
    සාදිරිකා ආයෙත් කතාව නග්ගලා ගත්තා එහෙනම්😏
    තව සතියක් දෙකක් යද්දිත් මේ rate එක මෙහෙමම තියෙයිද🙂

  • @Gladiatoriot734
    @Gladiatoriot734 2 ปีที่แล้ว +16

    ඉතිං බං plot දෙන්නේ කතාවේ director සහ writer මිසක් artist ලගේ අම්මලද 😂. මේක කතාවක්‌ යකෝ. 🤣

  • @yb2405
    @yb2405 2 ปีที่แล้ว +18

    Anuksha නිසා trending ආවා කියන එකෙත් වරදක් නැ habai thumbnail eketh ඉන්නවා top comments hitan ඒගොල්ලෝ ගැන 🤧🥺habai සමහරු අය්යා මල්ලී ගැනත් කියලා තිබ්බ ❤️

  • @nilnethu9189
    @nilnethu9189 2 ปีที่แล้ว +55

    කතාවක් උනාම මේ වගේ interesting scene පේක්ශකයාට දෙන්න ඕනි...❤️එතකොට කතාව බලන්න ආස හිතෙනවා,😍 කතාව අතෑරපු අය කතාව බලනවා.❤️
    මුල ඉදන් කතාව බලපු අය ප්‍රධාන චරිත හෑල්ලු නොකර plot එකට කතාව යනවට ආසයි.❤️
    එදිරිකපටී.
    ඒකනේ වැටිලා තිබ්බ කතාව ආයෙ නග්ගලා ගන්න මේ වගේ ගේමක් ගැහුවෙ.😁 (ටීෂා අල්ලන්න ආක්ශාවම දැම්මා...නමුත් ආක්ශාට අල්ලන්න බැරි උනා...නමුත් ඒ උත්සහය පට්ට.❤️සමහරවිට ආක්ශාට කරදරයක් වෙන්නත් ඉඩ තියේ.😥😥 ඒත් අනුහස් අවන්ත ආක්ශාව බේරගයි වගේ සීන් එකක් යන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්...
    අද මේ විදිහට උන එක හොදයි.❤️)
    හුදෙක් අනුක්ශා ෆෑන්ස්ලානම් කතාව අතෑරලා වගේ හිටියෙ.ඒකට හේතුව අනුහස් ආක්ශා චරිත වල වටිනාකම නැති කරලා දෙන්නන් වාලෙ සීන් දෙන නිසා...😥 ඒත් ,,,,
    එදා trailer එක දීපු දවසෙ ඉදන් අනුක්ශා ෆෑන්ස්ලා CS ආවා..❤️හේතුව අනුක්ශා වෙනුවෙන්...❤️
    ප්‍රධාන චරිත පුටු උඩ රත් කර කර ඉන්නවට වඩා මේ වගේ සීන් දීලා කතාවෙ interest එක වැඩි කරලා සහ ඒ ඒ චරිත වල වටිනාකම බාල්දු නොකර වටිනාකමක් ලබලා දෙන තැන මුල ඉදන් බලපු පේක්ශකයන් කවදත් කතාව තුල ඉබේම රැදෙනවා......❤️

  • @legendmedia1002
    @legendmedia1002 2 ปีที่แล้ว +24

    මේ වගේ Interest විදිහට කතාව යනවානම් මරුනෙ.♥️ දැන්නම් කතාව අතෑරපු පරන ෆැන්ස්ලාත් ආයෙ කතාවට එකතු වෙලා වගේ...♥️
    ප්‍රධාන චරිත පුටුවල වාඩිකරලා හෑල්ලු නොකර මේ වගේ වටිනාකමක් දෙන එක ඇත්තටම වටිනවා...♥️
    එදිරිත් නියම වෙලාවේ නියම විදිහට වැටුනු කතාව නග්ගලා ගන්න සහෝදර බැදීම් වගේම අනුක්ශාත් හේතුවක් කරගත්තා....♥️
    ඒ ඒ බැදීම් ඉස්මතු කරන්න කතාව වැටුන වෙලේ නග්ගලා ගන්න අනුක්ශා අවන්ත හේතුවක් කරගත්තු එක සහා ඒ චරිත වටා විස්වාසය තියපු එක වටිනවා.♥️
    ගොඩ කාලෙකට පස්සෙ හෙට මොකද වෙන්නෙ ආක්ශට කරදරයක් වෙයිද අනුහස් එතනට එයිද ආක්ශා පැන යයිද යන කෘතුහලය පිරිලා.♥️
    ඕක තමයි කතාව ඇතුලෙ වෙන්න ඕනි♥️♥️

  • @kawindi8125
    @kawindi8125 2 ปีที่แล้ว +20

    උපරිමට වැටිලා තිබ්බ කතාව අයියයි මල්ලි ගොඩ ගත්තා එහෙනම්.නියමයි ...දෙවන්ත අනුක්ශා කොටස් ස් දෙන්න තවත් නැගලා යයි....කලින් ඉනිම අපිට අපාහු දුන්නාට තෑම්ස් ...දෙවන්ත plot එකයි අනුහස් අවන්ත ආක්ශා 🔥🔥🔥❤️

  • @shehan592
    @shehan592 2 ปีที่แล้ว +42

    ඔය තියෙන්නෙ ගැම්මට thambnail එකත් එක්ක 🔥🔥 අනුහස් අවන්ත ආක්ශ ❤️❤️❤️වැඩේ කියන්නෙ ටික කාලයක් ගිහිං ආයෙ අනුහස් අවන්තල පුටු වලටම සීමා වෙයිද කියලා

  • @Gladiatoriot734
    @Gladiatoriot734 2 ปีที่แล้ว +41

    මුලින් බලපු අය කොහොමත් දන්නවා ඔය එක එක couple එන්න කලින් anuhas හිටය කියලා 🤣. මුල ඉදාල ම anuhas මේකේ main character. අහවල් couple එක main couple වෙන්න ඇති අවුලක් නෑ. නමුත් මතක් කරොත් හොදයි මේක ANUHAS FERNANDO ගෙ කතාව කියලා 😂

  • @user-cv9jc7gc8e
    @user-cv9jc7gc8e 2 ปีที่แล้ว +27

    අනුක්ශා ෆෑන්ස්ලා කවද්ද මුඩුක්කු අස්සේ අනුක්ශා සීන් ඉල්ලුවේ .උන් ඉල්ලුවේ හැමදාම BGM සමනලී නැති අනුක්ශා සීන් ටිකක් .
    අහවල් අය මොකද මේ කලබල වෙලා 😅.

  • @Gladiatoriot734
    @Gladiatoriot734 2 ปีที่แล้ว +16

    Ane අපිනම් ඔය හිගන plot අස්සේ දෙන්න කියල කිව්වේ නෑ 😂. එක පාරක් කියන්න අපි comment එකක්‌ දැම්මා ද කියල දෙවන්තගේ plot එකට anuksha විසදන්න කියල. බනින්න ඔනි නම් උබලගේ hater ට බනින්න. මොකද අපිත් කැමති නෑ අපේ couple එක ඔය එක එකාගේ මඩුක්කු ප්‍රශ්නවලට දාන්න. 🤚✋️

  • @Bro23837
    @Bro23837 2 ปีที่แล้ว +17

    දෙවන්ත ඔය දාන comment කලින් ඉදන්ම තියගාත්ත comment කියලා හිතෙනවා

  • @dp2927
    @dp2927 2 ปีที่แล้ว +31

    මේකේ trending වලට මරාගන්න එපා යකුනේ, මේක trending ආවේ trailer එක නිසා😂💔

  • @user-kv9rd9nr2g
    @user-kv9rd9nr2g 2 ปีที่แล้ว +18

    Aksha ge seen tika maru 💙

  • @Film.store......
    @Film.store...... 2 ปีที่แล้ว +109

    අල්ලගන්න බැරි උනා.. අක්ෂා අර වසවර්තියෝ සෙට් එකකට කොටු උනා. අනේ මොකක් වෙයිද 🥺🥺
    අනුහස් වත් අවෝත් හොදයි

  • @user-cv9jc7gc8e
    @user-cv9jc7gc8e 2 ปีที่แล้ว +29

    ටීශා & ආක්ශා ගැටුම බලලා ආක්ශාට බනින්න බලන් හිටපු උන් කෝ 😅

  • @rnrfan8690
    @rnrfan8690 2 ปีที่แล้ว +45

    Superman & wonderwoman
    ගැළපෙන අය කොහෙන් ගියත් ගැලපිලා 😅
    තව රිද්දගනිල්ලා...කොහොමත් ඉනිමේ අවසානයක් ඉක්මනින්ම අපි දකින්න කැමති සාරංග .ඔහොම යමූ...අනුහස් ආක්ශා නැතුව බෑ බෑ බැ වැඩක් නෑ කිව්වේ ඒක තමයි .

  • @Gladiatoriot734
    @Gladiatoriot734 2 ปีที่แล้ว +25

    සිරාවටම aksha ගගා මඩ ගහන අපේ අති මහත් couple එකට මාර ඇරියස් එකක් තියෙනව වගේ. Roshel ගෙ ඇරියස් එකක් ද දාන්නේ නෑ ඉතිං. කොහොනත් ඉතිං 1K වත් නැති fb එකට කඩෙ යන අයනේ 😂

  • @shshzhshsh588
    @shshzhshsh588 2 ปีที่แล้ว +56

    අනුහස් අවන්ත හැමදාම තියන පුටු වලින් නැගිට්ටවල ෆර්නෑන්ඩො සහෝදරයොත් එක්ක මෙහෙම ගිය දෙවෙනි ඉනිමක් තිබ්බ කියල මතක් කරපු එකම ඇති🔥🔥😍 respect

  • @piyu_dissanayake_rnr_fan
    @piyu_dissanayake_rnr_fan 2 ปีที่แล้ว +76

    අද thumbnail එකත් මරු 🔥🔥 ලගදිම වලියක් set වෙයි වගේ . කොහොමහරි කමක් නෑ RK ROSE දෙන්නගේ මරු acting ටිකක් ඉස්සරහට බලාගන්න පුලුවන් ❤️❤️🔥🔥

  • @Bro23837
    @Bro23837 2 ปีที่แล้ว +45

    අනුහස් ඔනේ අා .අාක්ෂා අහුවෙච් වෙලාවේ .හිතන්න බැ එ වගේ seen එකක්

  • @dp2927
    @dp2927 2 ปีที่แล้ว +64

    අරුන් ආක්ශට පොඩි සද්දයක් දායි ඉතිම්,එච්චර තමා🤧 ඔතන අනුහස්ගෙ වලියක් යන එකක් නෑ, එච්චර දෙයක් සාරමුණිගෙන් බලාපොරොත්තු වෙන්න උඹලට පිස්සුද යකුනේ😂🤧💔

    • @Bro23837
      @Bro23837 2 ปีที่แล้ว +22

      හ්ම්ම්

  • @pasindugamage3454
    @pasindugamage3454 2 ปีที่แล้ว +79

    අනුහස් අවන්ත ඉන්නෙ කොහෙද එතන සුපිරියක් තමයි 🔥❤️ආක්ශ අහු උනා නේ දැං තමයි අනුහස්ගෙ enter එක ඕන වෙලාව ගුස්ති දැක්කෙ නෑ කාලෙකින්🔥😍

  • @avishkasampath7736
    @avishkasampath7736 2 ปีที่แล้ว +46

    කොල්ලයි කෙල්ලයි scenes දෙකක වුනාට වැඩේ ගැම්මට ගොඩ දැම්මා
    Thank you so much MR RK and Miss Grogeous

  • @killer7180
    @killer7180 2 ปีที่แล้ว +36

    07 on trending නේ 🔥
    Trailer එක තමා හොදටම කලේ🤭

  • @rnrfan8690
    @rnrfan8690 2 ปีที่แล้ว +34

    සමනලී එහෙනම් දෙව්මිට දෙන්න කියලා ද කියන්නේ උබලා ආක්ශා ට නොදී 🤣🤣🤣🤣
    මුන් මොනාද මේ කියන්නේ 👶

  • @nishpri4380
    @nishpri4380 2 ปีที่แล้ว +151

    ආක්ෂා චරිතයේ මුල ඉදන්ම තිබුණ qualities අදටත් අඩුවක් නැතුව අමතක නොකර දුන්නට Thanks එදිරි. මොකද ආක්ෂා කියන්නේ නිදහස් ස්වාධීන කෙල්ලෙක්. දෙයක් කරන්න හිතුනොත් දෙපාරක් හිත හිත ඉන් නෑ ඒ දේ තමන්ට හොදක් වුණත් නරකක් වුණත් බය නැතුව face කරන කෙනෙක්. අදත් ඒ තිබුණ strong personality එක 👌
    කතාව බලන එක නවත්තලා තිබුණා ටික කාලෙක ඉදන්. හැබැයි Trailer එක නිසාම ආවා. මේ වෙනස දිගටම තිබ්බොත් කතාව ලස්සන වෙයි කියලා හිතෙනවා❤

  • @shanayafernando932
    @shanayafernando932 2 ปีที่แล้ว +18

    geethmi බබා, ගලායන ගඟේ ගැන කතාකරන්න කලින් නිදි නේනා song එක ගැන කතා කරමුද. පහුගිය කාලේ ඒක උඹලා දේවන්ත කරගත්තා නේද බන්. අපි මුකුත් කිව්වද බන්. නෑ නේ.

  • @ha3006
    @ha3006 2 ปีที่แล้ว +26

    එදිරියා කතාව කොහොම හරි උඩට ගත්ත එහෙනම් ආයි views වැඩියි වගේ.....හෙට මොනවා වේවිද 🧐🧐

  • @sandi-ke2jq
    @sandi-ke2jq 2 ปีที่แล้ว +30

    රශ්ලි ආදරේ පටන් ගත්තා විතරයි ලස්සන seen ටිකක් බලන්න හිටියා මදැයි පටන් ගත්තගමන් බාල්දි. මේ දවස් ටිකේම call seen විතරයි 😒

  • @tharushigunasekara7719
    @tharushigunasekara7719 2 ปีที่แล้ว +20

    Anee Rashili 💖 couple eka kadanna epaa😭😭😭 menakaaa....menakata nam hodak wenna epaaa😠😠😠😠😠

  • @shag3177
    @shag3177 2 ปีที่แล้ว +91

    කාලෙකින් අද කතාව interesting. ආක්ෂා එවලෙ ලැග් ගැහිලා ඉන්නැතුව ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා කරන්න පුලුවන් දේ කරන්න ට්‍රයි එක දුන්න එක මරු🔥

  • @pissukolla1622
    @pissukolla1622 2 ปีที่แล้ว +50

    ඔය තියෙන්නෙ ගිනි ගින්දර වගේ thumbnail එක 🔥😎

  • @rnrfan8690
    @rnrfan8690 2 ปีที่แล้ว +25

    සත්ගුණවත් බේසමේ පැලියාව 🤣🤣🤣
    අඩෝ...සාරංග මීට කලින් මෙහෙම කරා නම් ආතල් .අපිට ආතල් ගොන් comment බලන්න තිබුනා .
    කහබිලියා ගෑවිලා වගේ නේ මුන් ටික 🐒🐒🐒

  • @yb2405
    @yb2405 2 ปีที่แล้ว +23

    මාගෙ comment එක කියවා තේරුම් ගන්න thumbnail හා top comments දෙකම තිබ්බ නිසා කියල kiuwe😂 eken එකක් අල්ලන් නටන්නේ pau දෙකම නැනේ 🤧ආසාව නේ හා හා😊

  • @shanayafernando932
    @shanayafernando932 2 ปีที่แล้ว +23

    මේ අර company ප්‍රශ්නේ අනුක්ශාට blame එක ආපු වෙලාවේ ඒක විසඳුවේ දේවන්ත නේද..🤔
    අපි මෙච්චර නැටුවද අනුක්ශියන්ස්.🤭

    • @shanayafernando932
      @shanayafernando932 2 ปีที่แล้ว +13

      @@livi...1174 ඇයි මේ රිදිලා 🤣🤣

    • @Gladiatoriot734
      @Gladiatoriot734 2 ปีที่แล้ว +11

      @@shanayafernando932 ඔව් බං 😂

  • @Gladiatoriot734
    @Gladiatoriot734 2 ปีที่แล้ว +18

    ඔව් ඔව් දෙවන්තියන්ස් පහළ කෙනා කියන්න වගේ දැන් ඇඩුව ඇති. පොඩ්ඩක් හිත හදාගන්න හෙට insta post එකක් දාලා tv දෙර්නටයි di අහවල් crew එකටයි තරහ පිට කරොත් නරකද 😌

  • @piyu_dissanayake_rnr_fan
    @piyu_dissanayake_rnr_fan 2 ปีที่แล้ว +116

    හිතුවා වගේම මේ සතියේ ඉදන් ආයෙත් කුතුහලයත් එක්කම දෙවෙනි ඉනිම බලන්න පුලුවන් 🔥

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +4

      ow penawane...trending danatamath.

  • @shanayafernando932
    @shanayafernando932 2 ปีที่แล้ว +24

    සමල්කාගේ අය දේවන්තට කියපු කතා නේ. ආතල් සපයන්න එපා තව. උඹලා වගේ අවස්තාවාදී පහත් බේසමක් දැක්කෙම නෑ. උඹලාට ඕන ඕන වෙලාවට දිව හරවනවා එක එක පැත්තට. අනික් එවුන්ට කියන්න කලින් මේ හලෝ ඔයා ඔයාලගේ අයට කියනවද අහක ඉන්න සනුහස් ගාව ගන්න එපා කියලා. අනික බේසම ගැන මෙතන වනන්න එපා. ගෙදර රෙදි වැලේ වනාගන්න.

  • @dahaminisansala9532
    @dahaminisansala9532 2 ปีที่แล้ว +118

    හෙට මොකක් වෙයිද කියන කුතුහලය මේ කතාවෙන් දැනුනේ කාලේකට පස්සේ❤️. හෙට ඔතනට අනුහස් ආවා නම් හොඳ ෆයිට් සීන් එකක් බලා ගන්න තිබ්බා🙊🔥 . හැබැයි ඉතින් එදිරිගෙන් ඕවා බලාපොරොත්තු වෙන්න බෑ 🙂. Trailer එක බලලා ආක්ෂාට මඩ ගහන්න බලන් හිටපු අයට තප්පර අරික්කාලක නිශ්ශබ්දතාවක්🌝. පව් හැබැයි 😂💔

    • @Alone-ml7bf
      @Alone-ml7bf 2 ปีที่แล้ว +3

      ඉතිම් අපිට පම්කද😂😂😂

    • @isuriamarasinghe4767
      @isuriamarasinghe4767 2 ปีที่แล้ว +1

      Mokakda ane mada☺️😀😀

    • @abiiiii4507
      @abiiiii4507 2 ปีที่แล้ว +8

      @@Alone-ml7bf බැන බැන බලන්නෙ බලන්නැතුව ඉදපන්කො

    • @rasikapriyadarshani9289
      @rasikapriyadarshani9289 2 ปีที่แล้ว

      අනෙ මේ

    • @Alone-ml7bf
      @Alone-ml7bf 2 ปีที่แล้ว

      @@abiiiii4507 උබ කියන්න ඕනෙද ඒක

  • @nethmipeiris
    @nethmipeiris 2 ปีที่แล้ว +68

    සුපිරි Anuksha seen එකක් දෙයි කියලා හිතෙනවා 🔥😎

  • @Bro23837
    @Bro23837 2 ปีที่แล้ว +36

    අලන්නෙ ත් නැතුව අාක්ෂාට බයිනවා කියන්නෙ .එක උන්ගේ මානසික රෝගයක් .

    • @senuu3765
      @senuu3765 2 ปีที่แล้ว +11

      උන්ගේ ලෙඩේට බෙහෙත් නෑ 🤣

  • @nethushibandara297
    @nethushibandara297 2 ปีที่แล้ว +42

    Brotherhood scene එකයි akshage scene එකයි දෙකම ගති
    දවසින් දවස interesting එක වැඩි වෙනවා
    සමන් අයියා දඹුලුත් ගිහින් තලගොයිත් මරා ගෙන එන්න වගේ හදන්නේ කමක් නෑ එහෙම තමයි වෙන්න ඕනේ👍👍👍

  • @dewsanju
    @dewsanju 2 ปีที่แล้ว +21

    ආක්ශා ගැම්මක් තමා 😁

  • @nirashasathsarani5133
    @nirashasathsarani5133 2 ปีที่แล้ว +75

    කාලෙකට පස්සේ දෙවනි ඉනිම බලන්න කියලා ආවා. 07 on trending # ❤️🔥
    Trailer එක තමා හොදටම කලේ🤭🙉 මෙහෙම ලස්සනට ලියන්න පුලුවන් කතාවක්නේ පහුගිය ටිකේ අනුභව කලේ😂
    💕 ANUKSHA 💕

  • @Gladiatoriot734
    @Gladiatoriot734 2 ปีที่แล้ว +27

    11 on trending
    Anuksha 😂
    ( දැන් ඇවිල්ල වැලලෙයි 🤣)

  • @easyway3.323
    @easyway3.323 2 ปีที่แล้ว +15

    හෑලි ලියන්න එපා
    ඔන්නම් සතියක් මෙහෙම කතාව ලියයි..
    ආපහු පුටු උඩ 😂

  • @kyedie9309
    @kyedie9309 2 ปีที่แล้ว +101

    ඇත්තටම දැන් කතාව interesting. ආක්ෂා කරන්න ඕන දේ කරන්න ඕන වෙලාවෙ පුලුවන් උපරිමයෙන් කරන්න try එක දුන්නා අන්න කෙල්ලො..❤️

  • @Bro23837
    @Bro23837 2 ปีที่แล้ว +27

    රවින් song views නැ කියපු උන් රිදෙනවා තමයි .රවින් එක්ක තරහ බලහන්නකො අනුහස් song දැන් ඔනෙ නැල්ලු .කලින් golden tiro කියලා .දැන් එවා left.සිකුරැ හතට වුණේ ඔකොමයි

  • @chathurya8171
    @chathurya8171 2 ปีที่แล้ว +21

    හැබැයි ඉතිං මොනව නැතත් thumbnail එක නං සුපිරියට දීල තියෙනව..
    හැබැයි ඉතිං පොඩි අව්ලකට තියෙන්නෙ මේකෙ cs එක.ඇයි ඉතිං අනිත් couples දෙකට මොන ලස්සන සීන් දුන්නත් අර පැත්තක ඉන්න ලිහිණියි,රදීශුයි බැනුං අහන එකනෙ.ඒ ඩබල හිටියෙ නැති දවසටත් බනිනව..ඇයිද මන්ද🤔💙

  • @dp2927
    @dp2927 2 ปีที่แล้ว +37

    සාරංග සතියෙන් සතියට trailer එකක් ගහලා දැම්ම නම් වැඩේ හරි වගේ..😂💔trailer එක තමා හොඳටම කරන්නේ..🤧

    • @hansakamuthukudaarachchi9012
      @hansakamuthukudaarachchi9012 2 ปีที่แล้ว +14

      @@pabodha5200 මෙහෙම හිතෙන්නෙ නැද්ද දැන් ආයෙ එදිරිමුනි කතාව ලියන්න පටන් අරන් තියෙන්නේ කියලා.. මොකද සාරංගට මේ වගේ interesting විදියට කතාව ලියන්න බෑ.. ඔයා මොකක්ද හිතන්නේ ??

    • @hansakamuthukudaarachchi9012
      @hansakamuthukudaarachchi9012 2 ปีที่แล้ว +10

      @@pabodha5200 බලමු.. මට හිතෙනවා දිගටම කතාව interesting විදියට යයි කියලා.. වෙනදට සාපේක්ෂව දැන්නම් කතාව හොදයි..

  • @mahimainduwara8768
    @mahimainduwara8768 2 ปีที่แล้ว +87

    කවුද හිතුවේ මෙහෙම දෙයක් සමන් අයියා පෑන අතට අරන් වගේ ඔය වගේ surprise දෙන්නේ ඉතින් වෙන කවුද?
    අනුහස් කොල්ලගේ ගුස්ති ටිකක් බලාගන්න පුලුවන් 🤛👊🤜

  • @nethmipeiris
    @nethmipeiris 2 ปีที่แล้ว +112

    ගැලපෙන එක කොහොමත් ඉතින් ගැලපෙනවා කියන්නේ ඕකට තමයි ☺️
    Superman & wonderwomen 🔥♥️
    එකත් මරු. Matching and touching කියන්නේ නිකම් නෙමේ නේ ඉතින් 🙈❤️

  • @pasindudilshan4617
    @pasindudilshan4617 2 ปีที่แล้ว +16

    දෙවෙනි ඉනිම නැවතත් පෙරසේ.🔥🔥
    Hours 16
    Trending 07❤❤

  • @raweenkanishkafan8912
    @raweenkanishkafan8912 2 ปีที่แล้ว +150

    අඩේ ආක්ශ කොටු උනා නේද අරුන්ට දැං තමයි අපේ සුපුරුදු අනුහස්ගෙ එන්ටර් එක ඕන වෙලාව එතනවත් පොඩ්ඩක් ගැම්මට තියෙයිද 😍 අපේ අනුක්ශා 💛

  • @shshzhshsh588
    @shshzhshsh588 2 ปีที่แล้ว +119

    දැං තමයි අපේ සුපුරුදු අනුහස් ගේමට බහින්න ඕන වෙලාව ආක්ශ කොටු නේද එතනවත් පොඩ්ඩක් තාත්වික විදිහට ගැම්මට තියෙයිද😍😌

    • @mtnmtn67968
      @mtnmtn67968 2 ปีที่แล้ว

      Liyn kenaa eewagee seens denwnm mee kthw mee wedi koom thanka thiyeid...

  • @AmA-ik1ch
    @AmA-ik1ch 2 ปีที่แล้ว +26

    සාදිරිකා හොදටම කරලනේ🙉❤
    අම්මෝ පහුගිය කාලේ ට්‍රෙන්ඩින් ආවත් බොහොම අමාරැවෙන් ආවේ දැන් පැය 11 න් ටොප් ට්‍රෙන්ඩින්
    ඊයේ 5 වෙනකන් ආවා
    අද ඊටත් උඩට එයි වගේ😁
    මරැ මරැ ඔහොම ලියන් යන්
    පුටු උඩ ඉදගෙන ඉන්නේ නැතිව
    කරලා තියෙන අලුත් වෙනස හොදයි😌
    දිගටම ඔහොම ලිව්වා නම් තමයි ඉතින් හොද😎❤

  • @piyu_dissanayake_rnr_fan
    @piyu_dissanayake_rnr_fan 2 ปีที่แล้ว +28

    දෙව්මිගේ තැන ආක්ශා ගත්තා කිව්වේ . අවන්ත ආක්ශා දෙන්නා marry කරන්නේ නෑ නේ 🤣🤣🤣🤣🤣🤣 අම්මෝ අම්මෝ මේවනේ jokes 💔💔😂😂🤣🤣

    • @sanjulamadurangi633
      @sanjulamadurangi633 2 ปีที่แล้ว +7

      Geethmi auntyta nam hodata ridila akshawa dakala puduma amaruwak awilla thiyrnne ada

  • @nethmipeiris
    @nethmipeiris 2 ปีที่แล้ว +104

    අද නම් කාලෙකින් Cs එකට ආවා 😎 එපා වෙලා තිබ්බ ඉනිමට ආයේ පොඩි ජවයක් දුන්නා වගේ අද sence eken. Awantha, Anuhas, Aksha good job 😍 අද නම් කතාව balnna ආයේ ආස හිතුනා 😍🔥
    මෙහෙම ගියොත් නම් ආයේ කතාවට නව ජිවයක් ලැබෙයි කියලා හිතෙනවා ♥️🔥

  • @arunirandunu
    @arunirandunu 2 ปีที่แล้ว +22

    දැන්නම් කතාව මාරම interesting 😘♥️

  • @user-cv9jc7gc8e
    @user-cv9jc7gc8e 2 ปีที่แล้ว +75

    රිදිලා නේද ..හෙට තවත් රිදෙයි ...
    😂😂
    Wonderwoman කියන්නේ නිකම්ම නෙවෙයිනේ .superman ගේ girl friend 🤟

    • @anuuerandi7947
      @anuuerandi7947 2 ปีที่แล้ว +2

      Wonderwomen 🥴😂😂🔨🤣

  • @kam3138
    @kam3138 2 ปีที่แล้ว +79

    තාමත් ආක්ෂා කිය කිය වැළලෙන අය දැක්කම නම් රිදුනු තරම දැකලා හිනායනවා😂 ආක්ෂා මෙච්චර සීන් එක ගැන දැනගෙනත් ටීෂාව මගදි දැකලත් නොදැක්කා වගේ ගියානම් අතාත්විකයි, ඒ වගේම අර නොදන්න මුඩුක්කුවක් අස්සෙ දුවලා මැර ගෑනියක්ව අල්ලගත්තා නම් ඒකත් අතාත්විකයි. එහෙම උන්නෑනෙ දැක්කා, අල්ලගන්න ට්‍රයි එකක් දුන්නා, මිස් උනා, මැර සෙට් එකට අහු උනා.. ඇත්තටම interesting සීන් එකක් බොරුවට රිද්දගෙන අඬන්නෙ නැතුව මධ්‍යස්ථව බලනවානම්.

  • @idezoysa3700
    @idezoysa3700 2 ปีที่แล้ว +54

    රශ්ලි සෝක් එකේ මලක් කඩාගෙන හිටියේ😒ආන්ටි ඔයා එක්ක බෑනේ ඉතිම්😒ඩිලාන් අංකල් වගේ ඉන්නකෝ😒

  • @Gladiatoriot734
    @Gladiatoriot734 2 ปีที่แล้ว +25

    ඔය මොන couple love එක නිසාවත් නෙමෙයි මේවා trending වෙන්නේ. කෙලින්ම මේක main plot එකට සම්බන්ද වෙනවා. කුතුහලයක් තියෙන නිසා 😂. එක හින්ද ගොඩේ amma සහ ගොඩේ අක්කා ආව කියල views වැඩ් උනා කියලා ආතල් දෙන්න එපා plz🖐️

  • @easyway3.323
    @easyway3.323 2 ปีที่แล้ว +23

    සැහෙන්න රිදිලනෙ ඉතින් 😂😂

  • @nirmlahai7366
    @nirmlahai7366 2 ปีที่แล้ว +24

    මොනා උනත් AA chemistry එක පට්ට. ඒකනෙ 99% comments තිබ්බ ටික සලකලා ඒ දෙන්නව දාලා අලුත් drama එකක් කරන්නෙ. එයාලටත් තේරිලා ඒ chemistry එක.

    • @sajithdilrukshan3691
      @sajithdilrukshan3691 2 ปีที่แล้ว

      Mokakda aluth drama eka...

    • @saduni6179
      @saduni6179 2 ปีที่แล้ว

      මොක්කද අලුත් drama එක

  • @draco5408
    @draco5408 2 ปีที่แล้ว +19

    ඇත්ත කතාව ඊයේ සහ අද එපි දෙකම අනුක්ශා & රශ්ලි සතුයි.
    හේතුව ඒ දෙගොල්ලම තමයි බැලුවේ .රදිශ්ගේ අම්මා බලන්න දේවන්තලා ආවේ නෑනේ 🤣🤣
    එතකොට ආක්ශා බලන්නත් දේවන්තලා ආවේ නෑනේ

    • @piyumi6179
      @piyumi6179 2 ปีที่แล้ว +11

      ඔයාගෙ කතාවට එකගයි. ❤️
      Plot එකක් යන්න ඇති. නමුත් සීන් තිබ්බෙ රශ්ලි .❤️ ආක්ශාගෙ එකකුත් තිබ්බා තමයි.
      ඒත් වැඩිපුර තිබ්බෙ රශ්ලි .❤️
      අරයලා trailer එක දීපු දවසේ ඉදන් රදීශ්ට හින්ට් ගගහා වැලලුනා.අරකිටත් හින්ට් ගැහුවා තමයි.
      උන් කතාව චාටර් කියුවා.අසාදරනේ කියුවා. උන් බලන්නෙත් නැ කියුවා...
      Trending ආවහම උන්ගෙ powers 🤣 දෙගොල්ලොම තකට තක

    • @TK-qm3ft
      @TK-qm3ft 2 ปีที่แล้ว

      😂😂😂😂🤣🤣🤣

  • @Gladiatoriot734
    @Gladiatoriot734 2 ปีที่แล้ว +31

    Aksha වෙනුවට samalka හිටියනම් ඔතන ඕකම තමයි වෙන්නේ hai 🤣.

  • @rashlilover7794
    @rashlilover7794 2 ปีที่แล้ว +22

    මම මේ couple වලට අඳිනවා නෙවේ ඇත්තටම edirimuni uncle එක couple එකකටවත් ඒගොල්ලන්ගේ fansla බලන්න ආස කරන widihata එක ලියා නැත්තේ කොහෙවත් ඉන්න menaka yek හැම මගුල කටම okawa දාන්නේ 😠😠

  • @shehan592
    @shehan592 2 ปีที่แล้ว +163

    අඩේ ආක්ශ කොටු නේද 😳 දැං තමයි අනුහස්ගෙ come back එක ඕන වෙලාව 🔥🔥❤️

  • @raweenkanishkafan8912
    @raweenkanishkafan8912 2 ปีที่แล้ว +134

    කාලෙකින් විලන්ට ෆර්නෑන්ඩො සහෝදරයන්ගෙන් රිටන් එකක් හම්බුන්නෑ නේ කලිං අනුහස්ගෙ ආක්ශටයි😍 දැං අවන්තගෙ දෙව්මිටයි 😍කරපු දේවල් වලට 😌

  • @cricket5234
    @cricket5234 2 ปีที่แล้ว +21

    අම්මෝ ආක්ශා හෙට මොනා වෙයිද 🙄

  • @truac8667
    @truac8667 2 ปีที่แล้ว +25

    ආක්ෂාව අප් කරා කරා කියලා ඇඬුවට මොනව උනත් අප් කරන්න උනත් දුන්න සීන් එක අර සමහරුන්ව අප් කරන්න සීන්ස් දීලා අතිශය චොර උනා වගේ උන්නැති එකේ මේකෙ තාමත් රිදිලා ආක්ෂා ආක්ෂා කිය කිය අඬන උන්ගෙ ඇහැට ඇඟිල්ලෙන් ඇනලා ඔහොමම interestingව ලියාගෙන යමු සාරමුනී😌 උබලත් ආතල් ගන්නෙ මේ වැදගත්ම පෑන්බේස් වලින්නෙ😂🤣

  • @Gladiatoriot734
    @Gladiatoriot734 2 ปีที่แล้ว +19

    Trending 7🤣. Amboo අරුන් පව් බං.

  • @nethmipeiris
    @nethmipeiris 2 ปีที่แล้ว +132

    Aksha කරන්න පුළුවන් උපරිම එ වෙලාවේ කරා. භය වෙලා එතනින් යන්නේ නැතුව පස්සෙන් ගිහින් අල්ලගන්න දුන්න try එක නම් patta ❤️ 🔥 මොනවා උනත් වෙන්න ඕනි එ දේ. නැතුව ඉතින් දැක දැකත් යන එක නෙමේ නේ 😍 මේ යන widiyta නම් කතාව ඉස්සරහ ට interesting වෙයි කියලා හිතෙනවා 🔥😎 good job roshel ♥️

  • @Gladiatoriot734
    @Gladiatoriot734 2 ปีที่แล้ว +26

    Dark දැම්මනම් නෙමෙයි බං උන් දෙන්නව කොහොමත් දැම්මා 😂උන් දෙන්න විතරද රට එළුවා වත් දැම්මේ anuksha plot එකට 😂

  • @_keshan_nayanathara_8617
    @_keshan_nayanathara_8617 2 ปีที่แล้ว +18

    නයනතාරා ගැන අැත්තටම සතුටුයි. තමන්ට අදාල වැඩ ටික කරන් තමන්ගෙ ගමන පාඩුවෙ යනවා.

    • @Flowersbloomw
      @Flowersbloomw 2 ปีที่แล้ว +1

      ඔව් එයා සිනෙම Film එකෙන් එන හොඳයි අලුත් දේකට සම්බන්ධ වුන එක ගැන සතුටුයි මේක කොටු නොවී 🌟♥️

  • @shanthajayathissa135
    @shanthajayathissa135 2 ปีที่แล้ว +26

    අද රශ්ලි සින් එක ලස්සනයි එ උනාට අර මේනකයා ඔක්කොම කිවුවානේ 😬🤨

  • @ishuthara6232
    @ishuthara6232 2 ปีที่แล้ว +311

    වෙනදට සාපේක්ශව අද කතාවෙ
    කුතුහලය 100%
    Acting 100%
    Character balancing 100% මේ වෙනස හැමදාම තිබ්බොත් ඊයෙ එපියට එකතු වුණු පරන ප්‍රේක්ෂකයොත් දිගටම ඉදීවි❤

    • @ranmalwimalasiri8585
      @ranmalwimalasiri8585 2 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣
      Talking about acting ,,, have u ever heard series name - Peacemaker, Euphoria 🤣🤣🤣🔥🔥

    • @madushashamod
      @madushashamod 2 ปีที่แล้ว +1

      කුතුහලය 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @hansikadhadigamaarachchige531
      @hansikadhadigamaarachchige531 2 ปีที่แล้ว

      😂

  • @mspv1102
    @mspv1102 2 ปีที่แล้ว +25

    Aksha is on fire 🔥🔥🔥

  • @TK-qm3ft
    @TK-qm3ft 2 ปีที่แล้ว +12

    Company එකේ ප්‍රශ්නෙ අනුක්ශා ප්ලොට් එකලු..එයාලා දෙන්නගෙ චරිත කෑවලු ඒක අවන්ත විසදලා..😹💔
    ඒ කමෙන්ට් එක දාපු කෙනා වෙනුවෙන් තප්පර අරික්කාලක නිශ්ශබ්දතාවයක් 😌
    එම්න දෙවන්ත ෆෑන්ස් අපි හිනා වෙමු...😌😂

  • @ha3006
    @ha3006 2 ปีที่แล้ว +24

    කවුද යකෝ වසන්ති🧐😂..ගොන් ගහක්ද කොහෙද

  • @fairy....7464
    @fairy....7464 2 ปีที่แล้ว +84

    Seems to be today's episode gonna be great Anuhas 💖 Aksha

  • @dilomin8729
    @dilomin8729 2 ปีที่แล้ว +17

    anuksha fans trending awe anuksha powers nisa kiyala comments danna epa trailer eka hinda tma goda giye couple nissa neme

  • @iroshaudayangani6476
    @iroshaudayangani6476 2 ปีที่แล้ว +92

    දැන් නම් අනුහස්, ආක්ෂා ළග ඉන්නම ඕන වෙලාව. හරිම ආදරණීය අනුක්ෂා කොටස් ටිකක් දෙන්නකො ❤❤❤❤❤❤❤❤❤

  • @Sadeesharashmi183
    @Sadeesharashmi183 2 ปีที่แล้ว +16

    අද කතාව මරු හැබැයි තාම අනුක්ශා seen දුන්නේ නෑනේ

  • @nishinivi9327
    @nishinivi9327 2 ปีที่แล้ว +21

    දෙවන්ත fansලාට දුකයි කියලා දන්නවා දෙව්මිව මේ scenes වල නොදුන්නට. හැබැයි ඔයාල හොදටම දන්නවා තාර යාදින්නි shooting වලට කොලඹින් පිට ඉන්නේ කියලා. ඉනිමේත් shooting ගන්නේ හෙට යන එක අද වගේ කොට තාරට මේ scenes වලට move වෙන්න අමාරු වෙන්නැති. කොහොම වුණත් සතුටු වෙන්න මේ වගේ නාට්‍යකට තාරා එයාගේ කාලේ නොදී යාදින්නි වගේ හොද නිර්මාණෙකට ඒ කැපවීම දැන්වත් ලබා දුන්නට. අවුරුදු 5ක් ඇග්‍රිමන්ට් වලට හිර වුණ නිසා ගොඩක් හොද නිර්මාණ මග හැරෙන්න ඇති. තවත් තාරා මේකට කාලය දීලා ඒව මග ඇරියොත් ලොකු අපරාදයක් ඒක එයාට වගේම එයාගේ රසිකයන්ටත් කරන❤

  • @Gladiatoriot734
    @Gladiatoriot734 2 ปีที่แล้ว +24

    Trending වලට රණ්ඩු කරන්න ඔනි නෑ 😂නමුත් අහවල් couple එකේ ආතල් එකක්‌ බලන්න ඉතිං එකවත් කරන්න පුළුවන් 😂

  • @TK-qm3ft
    @TK-qm3ft 2 ปีที่แล้ว +111

    පුටු ටික විසිකරපු එක නම් ලොකු දෙයක් ආහ්...😂🤪

    • @anupaweerasinghe4225
      @anupaweerasinghe4225 2 ปีที่แล้ว +2

      වැඩක් නැනෙ බන්. පුටු විසිකරලා කලෙත් මේකෙ හොට්ටන්ව උඩ දාන්න plot එක ලියපු එක. අවන්ත පුටුවෙන් නෑගිට්ටට වඩා හොඳයි අවන්ත පුටු උඩම හිටියා නං.