Deweni Inima | Episode 1267 07th March 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 มี.ค. 2022
  • Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK
  • บันเทิง

ความคิดเห็น • 451

  • @chamodmadushan3329
    @chamodmadushan3329 2 ปีที่แล้ว +34

    Pau lihini eya wage hoda kenek hamaba wenne na lihini ahinsakai lihini radish wen karanna epa එතකොට කතාව වැඩක් na lihini wage අහිංසක ලස්සන kellek hamaba wenne api කතාව බලන්නේ radish lihini නිසයි එයාල naththm api කතාව බලන්නේ na lihini radish wen karanna epa

  • @vimusankasurasinha6221
    @vimusankasurasinha6221 2 ปีที่แล้ว +51

    රස්ලි පමණ ක් බලන මන් වගේ අය තවත් සිටීද

  • @shag3177
    @shag3177 2 ปีที่แล้ว +34

    අනුහස් මරු. තැටමිලි, බොරු මවාගැනිලි නෑ කියන්න ඕන ටික තිතට ගැම්මෙන් කිව්වා. ඩයලොග්ස් කෙසේ වෙතත් ඇක්ටින් ටැලන්ට් එකෙන් තමයි ඇත්තටම ඒ ගතිය එන්නෙ. ෆීල්ඩ් එකේ උඩම ඉන්න ප්‍රවීණයො පවා අගයන එකේ මේවා මොනවද ඉතින්.

  • @omeshavidurangi6607
    @omeshavidurangi6607 2 ปีที่แล้ว +48

    අනුහස්❤️🔥 එදිරිමුණි, ඔයාට දැන් anuksha scenes ලියවෙන්නේ නැද්ද😏💔

  • @subavibandara2471
    @subavibandara2471 2 ปีที่แล้ว +225

    මොනා වුනත් අද tumbling එක නම්🔥🔥 ❤️රදීෂ් & අනුහස්❤️
    ගැම්මක් තමා🙈 💪

  • @thumuu6439
    @thumuu6439 2 ปีที่แล้ว +40

    Thumbanail RADEESH 🔥

  • @binurialwis1830
    @binurialwis1830 2 ปีที่แล้ว +14

    අනුහස්ගේ චරිතෙට අනුක්ශා love story එකට කවුරු හරි ලියන කෙනාගේ script එකෙන් සාධාරනයක් නොවෙන්නේ ඇයි කියලා දැන් තේරෙනවා නේද මෙච්චරම අනුහස් ,ආක්ශා අනුක්ශා හංගන්න හදන්නේ ඇයි කියලා
    එක විනාඩියකට හරි යමක් කරන්න පුලුවන් හරි හමන් script එකක් scene එකක් ලැබුනොත් raveen ඒක උපරිමයෙන් කරනවා
    ඒ වගේමයි රොශෙලුත්
    Mr Handsome 🔥 & princess Rose 🌹
    Missed Anuksha😥

  • @dp2927
    @dp2927 2 ปีที่แล้ว +50

    කට්ටියක් thumbnail එක දැකලා එයාලම හිතාගත්තු ඒවා comment කරලා මෙතන දහ අට සන්නිය නටලා, අන්තිමට එහෙම දෙයක් වුනේ නැති උනාම චාටර් එක වහගන්න එයාල කියනවා අපි පවුලු 😂💔🤧

    • @fairy...3737
      @fairy...3737 2 ปีที่แล้ว +18

      ඒක එයාලගේ පුරුද්දනේ🥱😂

  • @oshadikawya7067
    @oshadikawya7067 2 ปีที่แล้ว +17

    Ane anuksha seen ekaka dennakoooo😭😭😭😭😭😭😭😭 සති kiyakin dunne nadda

  • @easyway3.323
    @easyway3.323 2 ปีที่แล้ว +24

    Handsome acting RK ❤️

  • @nalindabandara3245
    @nalindabandara3245 2 ปีที่แล้ว +38

    අනුක්ෂා 👍♥️♥️

  • @pabodha3977
    @pabodha3977 2 ปีที่แล้ว +125

    Raween's personality though 🔥. The way he handled it , the way he had the boss quality is just wow🔥❤
    Boy,you just nailed that scene❤
    Thank you for the script writer to giving him some quality dialogues🔥❤

  • @gaminisamarawickrama7457
    @gaminisamarawickrama7457 2 ปีที่แล้ว +37

    කොහොමද Radeesh තාත්තා and අක්කාගේ scene එක. ඒක මටනම් මාරම ලස්සනයි. ඒ තුන් දෙනාම එතැන ලස්සනට act කරනවා. අක්කා එක එක ඒවා කියනකොට kohomada Radeesh දාන pal හිනාව අක්කට. එතැන මාරම natural widihata ඒ තුන් දෙනාම act කරනවා.

  • @Bro23837
    @Bro23837 2 ปีที่แล้ว +61

    අනුහස් එකෙන්ම ගැම්මක් තමයි .හැම seen සින් එකක්ම රවින් කොල්ලා ගොඩ දානවා.

  • @chamathkachamathka9776
    @chamathkachamathka9776 2 ปีที่แล้ว +28

    අනේ ලිහිනි පව් .😣😣

  • @gaminisamarawickrama7457
    @gaminisamarawickrama7457 2 ปีที่แล้ว +16

    ළමයි එපියක ප්‍රිවීව්
    එකක් දුන්නා කියලා කලබල වෙන්න එපා. මොකද Shalini Siyatha 07 notes programme එකට ආපු වෙලාවේ කිව්වා නේද එයා acting වලින් අයින් වෙන්නේ nehe කියලා. එයා අලුතින් business එකක් patan ගන්නවා කියලා කිව්වනේ. මේ දවස් වල eke weda වලට මහන්සි වෙනවා කිව්වා නේද. මොකක් හරි garment item එකක් පටන් ගන්න ඉන්නවා කිව්වනේ. Branded item ekak. Announcer ahuwe එතකොට මේ field eken අයින් වෙනවද කියලා. එතකොට Shalini කිව්වේ අයින් වෙන්නේ නෙ 50% 50% දෙකම කරගෙන යනවා කියලා. මන් හිතන්නේ ඒ business එකත් එක්ක ටිකක් busy වෙලා ඇති. එහෙම නැතුව drama එකට නම් keeyatawath නෑවිත් ඉන්න එකක් nehe. මොකද අපේ Rashli couple එකට මේ දවස් වල tiyena popularity එකත් එක්ක ඒ දෙන්නම fansla ගෙ ආදරේ miss කර ගන්නේ nehe. Business එකත් එක්ක busy ඇති. ඒකනේ කිව්වේ මට poddak තනි වෙලා ඉන්න ඕනේ කියලා. ඒක නිසා Rashli fans don't be කලබල. ඒ දෙන්නව hemadama දකින්න අපි asai. ඒගොල්ලො drama eke හිටිය nethi දවසට අපිට කෑවේ nehe වගේ නේද.
    So don't worry. They will act together after their requirements. I also eagerly anxious to see our duo very soon.

  • @e.l.d.d4040
    @e.l.d.d4040 2 ปีที่แล้ว +17

    Ishara aiya innawana kathawa balanna asai ishara aiya inna nisa thama me kathawa balanne❤❤❤❤ Ishara aiya nam godak handsome ewagema oyata godak aderi💕💕💕💕💕
    My favourite & best actor Ishara madushan 👍❤❤❤❤

  • @samadhihasadara6154
    @samadhihasadara6154 2 ปีที่แล้ว +56

    ලිහිණි ගෙ character එක කන්න එපා එදිරි😠🤬
    ඉනිම බලන්නෙත් rashli නිසා ඒකත් උබලා නැති කරගන්න හදන්න එපා 🤬

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 2 ปีที่แล้ว +22

    අනුක්ශා🥰🥰🥰🥰

  • @gayani5685
    @gayani5685 2 ปีที่แล้ว +13

    😭😭😭😭😭 lihini wants to go so much amd that mike ew aksha and anuhas are matching so much even lihini and redeesh so ple i beg you dont break them apart 😞💔

  • @nethmisulakkana325
    @nethmisulakkana325 2 ปีที่แล้ว +16

    Radeesh❤

  • @dilkitharushika9391
    @dilkitharushika9391 2 ปีที่แล้ว +19

    Me eka nemai lamai kohama hari shalini fernando ishara madushantai vote karanna heta tamai dawasa

  • @thiyasha844
    @thiyasha844 2 ปีที่แล้ว +35

    Office එකේ scene එක ගැන news එකක් ආපු නිසා ඒ ටික විතරක් කාලෙකින් බැලුවා. Comment කරන්නත් ආස නෑ මේ නාට්‍යයට. අනුහස්ගෙ ගැම්ම රවීන්ගෙ acting and the handsome look 🔥

  • @subavibandara2471
    @subavibandara2471 2 ปีที่แล้ว +47

    අනේ එදිරි හිතට දැනෙන්න රශ්ලි රොමෑන්ටික් සීන්💘 එකක් දෙන්නකෝ අප්පා.....😖😖😖

  • @ha3006
    @ha3006 2 ปีที่แล้ว +11

    රදීෂ්ගේ අක්කව මොකටද යකෝ මේ කතාවට ගෙනාවේ😂😂...උන් හරියට ඉපදුනේ කැනඩාවේ වගේ.....කැනඩාවේ සුද්දෙක්ගේ ලමයෙක්වත් ඔහොම නැතුව ඇති.....මොනා වුනත් එක හොද දෙයක් තියනවා ආක්ෂා අනුහස් මුල් කාලේ ලිහිණිත් උදේනිගේ පස්සේ ගිහල්ලා ආක්ෂට ඔහොම රිද්දුවනේ....දැන් ඉතින් ඒක ලිහිණිට සිද්දවෙලා...දැන් මොනාවුනත් තේරෙයි 🤟👍

  • @achiniranshika3679
    @achiniranshika3679 2 ปีที่แล้ว +30

    රදීශ්ගෙ අම්මගෙ ඔලුවට මේනක දාපු විශබීජ ඉක්මනට අයින් කරල දාන්න එදිරි අන්කල් 😒😒

  • @shanthajayathissa135
    @shanthajayathissa135 2 ปีที่แล้ว +178

    අනේ රදිශ් අයියා කොච්චරවත් office එකට ඔබන්න එපා අපිට රශ්ලි සිනුත් ඕනි ❤️❤🥺

  • @minukidhahamyadhahamya1734
    @minukidhahamyadhahamya1734 2 ปีที่แล้ว +17

    රදීෂ්ගේ අක්ක පොෂ්ද නැත්තම් පුස්ද 🙄...රට ඔලුව තියාගෙන ඉදගන්න කියන්න🙄

  • @anukshafan9046
    @anukshafan9046 2 ปีที่แล้ว +44

    Anuhas ❤❤

  • @sureni5779
    @sureni5779 2 ปีที่แล้ว +30

    Ane එදිරි මාමා rashli lihini wena karanna epa... 🙏

  • @shashiherath7724
    @shashiherath7724 2 ปีที่แล้ว +67

    රදීෂ් ලිහිණිට පොෂ් විදියට අන්දලා එක්කන් එන සීන් එකක් දාන්නකෝ රදීෂ්ගෙ අම්මයි අක්කයි පුදුම වෙන්න තරම්.

    • @laksmijayamali3290
      @laksmijayamali3290 2 ปีที่แล้ว +5

      Ow ekanm atta eya godak katha karala thiyenne appa

  • @sajithisharamadusankamadus5299
    @sajithisharamadusankamadus5299 2 ปีที่แล้ว +22

    මයික් තමයි හොදටම කරන්නෙ 😂❤️

  • @chamaleesilva
    @chamaleesilva 2 ปีที่แล้ว +28

    සිංහල සුද්දො රටේ සේවල් බාල්දු කලාට පිට රට වල සුද්දො නම් ලංකාවට ආදරෙයි . තව දුවිලි නැත්තෙ මොන රටේද ! හිනාත් යනවා

  • @zyd294
    @zyd294 2 ปีที่แล้ว +52

    රවීන්ගෙ acting බලපන්කො ඒ වෙනස🔥 අපරාධයක් කරගන්නෙ මුලට පයින් ගහන්න බැරිකමට උනත් මේකෙ හිරවෙලා ඉඳලා. මොනවඋනත් මේ මගුලෙන් නම් දකින්න ආස නෑ සුනිල් ආරියරත්නගෙ ෆිල්ම් එක, සනත් ගුණතිලක එක්ක ටෙලිය, ශලනි තාරකා එක්ක ටෙලිය එනකල් බලන් ඉන්නවා සහෝ.

  • @nethuthathsarani4109
    @nethuthathsarani4109 2 ปีที่แล้ว +40

    අනුෂ්කා වෙනුවෙන් විනාඩියක නිහඩතාවයක්..😑🖐️

  • @manodyabtsarmy5380
    @manodyabtsarmy5380 2 ปีที่แล้ว +24

    ow radish hari e ammandi akkai thamay gode radishta tharaha gihin 😠😠😠😠

    • @indu4671
      @indu4671 2 ปีที่แล้ว

      Hmmm

  • @sumudumagris5863
    @sumudumagris5863 2 ปีที่แล้ว +37

    Woww..raween...your acting superb..😊❤️

  • @amrashmi144
    @amrashmi144 2 ปีที่แล้ว +73

    මේ කතාවේ ප්‍රධාන කපල් තුන කෝ?
    Dewantha left
    Anushka left
    RASHLI left
    ෂෝයි මරු ⭐⭐

    • @anuksha5011
      @anuksha5011 2 ปีที่แล้ว +2

      Rashli nam nam tika dawasak Hari tibbane

    • @rasikapriyadarshani9289
      @rasikapriyadarshani9289 2 ปีที่แล้ว +6

      Dewantha

    • @amrashmi144
      @amrashmi144 2 ปีที่แล้ว +1

      @@anuksha5011hmm ow dewanthai anushkai ne

    • @amrashmi144
      @amrashmi144 2 ปีที่แล้ว

      @@rasikapriyadarshani9289 ❤️❤️

  • @nadaal9170
    @nadaal9170 2 ปีที่แล้ว +8

    එ වැදිරියෙ තොට වැඩියෙ ලිහිනි ලඝ්ඝනයි

  • @devikadevika2037
    @devikadevika2037 2 ปีที่แล้ว +16

    ලිහිණිට එන්න තියෙන්නෙ පොෂ් විදියට මුන්ව උඩයන්න.🤣🤣🤣🤣🤣

  • @bhagyasewwandi2113
    @bhagyasewwandi2113 2 ปีที่แล้ว +5

    Lihini gena irisiya hithila 😅oyaposh ekta wada saralkma etawada lassanai 🥰

  • @rasikapriyadarshani9289
    @rasikapriyadarshani9289 2 ปีที่แล้ว +13

    Avantha නිකම් මේ office එකෙ අය්තියක් නැති එකෙක් වගෙ

  • @shanthajayathissa135
    @shanthajayathissa135 2 ปีที่แล้ว +42

    රදිශ් අයියා ❤️❤️

  • @sadanadamayanthi2084
    @sadanadamayanthi2084 2 ปีที่แล้ว +33

    Adath. Rashli. Seen. Nh. Wage

  • @user-ez1iu3gy2v
    @user-ez1iu3gy2v 2 ปีที่แล้ว +10

    Radih lassani

  • @sewwandi1909
    @sewwandi1909 2 ปีที่แล้ว +13

    අදත් කතාව ලස්සනය......❤️❤️
    නිදුක් නීරෝගීමත් හෙට දවසක් වේවා.......!!!🙏❤️
    [ ] සියලු සත්වයෝ සුවපත් වේවා..!!!🙏❤️❤️❤️❤️

  • @shayiei2794
    @shayiei2794 2 ปีที่แล้ว +97

    අනුහස්ගෙ ගැම්ම. Such a Boss Personality! Replacements are failed n proved. කාලෙකින් හොඳ dialogues ටිකක් ලියවිලා btw.

  • @darshidarshi2524
    @darshidarshi2524 2 ปีที่แล้ว +36

    රදිෂ් අම්මි අක්කි ලග ගොඩක් අසරණයි ලිහිණිත් පවි,,,ඉදිරියට බලමු මොකද වේන්නේ කියලා

  • @nalikashamali9179
    @nalikashamali9179 2 ปีที่แล้ว +20

    ලිහිණියා ලස්සනයි me අක්කා gonata වැඩිය

  • @dewmi5118
    @dewmi5118 2 ปีที่แล้ว +15

    Supiri

  • @rishy2685
    @rishy2685 2 ปีที่แล้ว +264

    අනුහස්ට හොඳ ඩයලොග්ස් ටිකක් දීලා තිබ්බා අද. ඒ character එක රවීන් perfectly handle කරන විදිය, ඒ expressions ඇත්තටම මරු🔥

  • @MrRaman-br2gq
    @MrRaman-br2gq 2 ปีที่แล้ว +141

    අනුක්ශා දෙවන්ත.....ප්‍රේක්ශකයන්ට අමතක වෙලාම යාවී....😔😔😔😔😔

    • @anuksha5011
      @anuksha5011 2 ปีที่แล้ว +8

      Mmmm

    • @MusicStage45
      @MusicStage45 2 ปีที่แล้ว

      @@anuksha5011 මගේ පැත්තට එන්න

    • @MusicStage45
      @MusicStage45 2 ปีที่แล้ว

      @@Vishfdo මගේ පැත්තට එන්න

    • @sgjbellanaga8708
      @sgjbellanaga8708 2 ปีที่แล้ว +1

      Don't worry audience will never ever forget Dewantha. We are not worried at all.

    • @kimsinyol
      @kimsinyol 2 ปีที่แล้ว

      Ow 😭

  • @Gladiatoriot734
    @Gladiatoriot734 2 ปีที่แล้ว +33

    Oh no friends😂,
    Beware🤠🤠🐶🐶
    The "VADA BARI TARZAN "is here.😂
    However it is best to watch it first. 😋

  • @idezoysa3700
    @idezoysa3700 2 ปีที่แล้ว +53

    අද අපේ එකාට කට්ටිය අමතන්න ලෑස්තිදදදදදදදදද.....🤣

  • @nethufernando462
    @nethufernando462 2 ปีที่แล้ว +27

    ලිහිණිත් මහණ වෙන සීන් එකක වගේ ඉන්නෙ 🧐 එදිරිමුණී....එන්නෙපා හරිද ඕවටනම් 😑😒

  • @senu3221
    @senu3221 2 ปีที่แล้ว +36

    Radeesh ❤

  • @ishiniwanigasooriya8199
    @ishiniwanigasooriya8199 2 ปีที่แล้ว +33

    අනුහස්ගේ මගුල කඩන්නේ නෑ කියලා ගැරන්ටියක් ඉල්ල ගන්න ඕනේ script එක ලියන කෙනාගෙන්
    කෝයි වෙලේත් උදේනිව කලඹවනවනේ
    අනුක්ශා ආදරයට ඒ දවස් වල ඉදලම කාලගුන තත්වය අයහපත්නේ

  • @KumarKumar-iv8xc
    @KumarKumar-iv8xc 2 ปีที่แล้ว +21

    රදිෂ් ගෙ අක්කාට වඩා ලිහිනි කොච්චර ලස්සනයිද

  • @harshanasuresh7923
    @harshanasuresh7923 2 ปีที่แล้ว +51

    මොනවා උනත් කමක් නෑ රශ්ලි කපල් එකනම් වෙන් කරන්න එපා.සමල්කට කලා වගේ.ලිහිනි අයින් උනොත් කතාව බලන්නෙම නෑ.රශ්ලි රොමෑන්ටික් සීන් දෙන්න.එච්චරයි අපිට ඕන

  • @ridmikawansinha1616
    @ridmikawansinha1616 2 ปีที่แล้ว +68

    අපි කියලා ඉතින් මොනා බලන්නද මේ ඉනිමේ එපා වෙනවා අනුක්ශා නෑ නේ වෙනදා ⁣අනුක්ශා නැතත් දෙවන්ත හිටියා දැන් ⁣කපල් දෙකම නෑ නේ.......😒😒😒😒

  • @anushabandaranayake6424
    @anushabandaranayake6424 2 ปีที่แล้ว +42

    Dewantha, Missed them so much badly 😭💔

  • @janithvishwa2973
    @janithvishwa2973 2 ปีที่แล้ว +27

    අනේ අපේ රශ්ලි කපල්එක වෙන්කලොත් දන්න හැමෝටම කියනවාකථාව බැලීම වැඩක් නැ රශ්ලි අපට ඕක නැත්නම් ඉනිම අපට එපා....එපා..එපා

  • @cydle8697
    @cydle8697 2 ปีที่แล้ว +190

    අනුහස්ගෙ Boss personality එක, ඒ dialogues delivery, expressions just wow. ගැම්මක් කියන්නෙ නිකම්ද🔥

  • @pabodha3977
    @pabodha3977 2 ปีที่แล้ว +38

    Thumbnail එක දැකලා උන්ගෙ උන්ම form වෙලා comment කරල උන්ම කියනවා පව් වැඩේලු 😂😂එතකොට ඒ පව් වැඩේ කියලා තියෙන්නෙ එයාලගෙ අයටම නේත😂😂😂චොර වුනෙත් එයාලගෙ comments ම නේද😂😂😂
    ඇයි බන් එහෙම 😂😂😂

  • @kevie3513
    @kevie3513 2 ปีที่แล้ว +28

    අමෝ අමෝ කවුරුත් මුකුත් කියන්නත් කලින් thumbnail එක බලලා චූන් වෙලා ගැම්ම වාහ් අනිත් උන්ට රිදෙයි කියලා වැලලුන උන් චොර උනාද මන්දා සීන් එක බැලුවම🤣😂😂

  • @Gladiatoriot734
    @Gladiatoriot734 2 ปีที่แล้ว +33

    Two minute silence for the goat fans who thought that their country goat would handle this situation by trying to give its acting by half opening and closing its eyes😑😑🤣

    • @MadhushaniLiyanage-in7le
      @MadhushaniLiyanage-in7le 3 หลายเดือนก่อน

      😊😊😊ය්ය්😊😊ය්ය්😊😊ය්😊ය්😊ය්😊ය්😊😊ය්ය්😊ය්😊😊ය්‍ය්😊ය්😊😊ය්‍ය්😊😊ය්😊ය්ය්😊😊😊ය්😊😊ය්😊😊ය්ය්‍ය්‍ය්‍ය්‍ය්‍ය්‍ය්‍ය්‍ය්‍ය්‍ය්‍ය්‍ය්😊😊ය්😊ය්‍ය්‍ය්‍ය්‍ය්‍ය්‍ය්‍ය්‍ය්‍ය්‍ය්‍ය්‍ය්‍ය්‍ය්‍ය්‍ය්‍ය්‍ය්‍ය්‍ය්‍ය්‍ය්‍ය්‍ය්‍ය්‍ය්‍ය්‍ය්‍ය්‍ය්‍ය්‍ය්‍ය්‍ය්‍ය්‍ය්‍ය්‍ය්😅😊ය්😊ය්😊😊😊ය්😊😊ය්ය්😊ය්😊ය්😊ය්😊😊ය්ය්😊ය්😊ය්😊😊ය්😊ය්😊ය්ය්😊😊ය්😊ය්😊ය්ය්😊ය්😊😊

    • @MadhushaniLiyanage-in7le
      @MadhushaniLiyanage-in7le 3 หลายเดือนก่อน

      😊6😊ය්‍ය්‍ය්‍ය්6🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨

  • @nethmimadhushika8861
    @nethmimadhushika8861 2 ปีที่แล้ว +5

    රශ්ලි ♥️🥺

  • @thusharabalasuriya1098
    @thusharabalasuriya1098 2 ปีที่แล้ว +40

    එදිරි /සාරංග
    දැන් අවන්තට company එකේ කිසිම බලයක් නැති ගානට ලියවෙන්නේ ..
    රව් ප්‍රනාන්දුගෙන් පස්සේ හිටිය චෙයාර්මන් ...
    දැන් share holder කෙනෙක් ..
    company එක විනාශ වෙනකොට තමන් ගෙදර විකුනලා company එක බේරගත්ත කෙනා ..
    නැත්තම් ඔය පාට් සුපර් මෑන්ලාට රගන්න company නැහැනේ ..
    කෙෂාන්ගේ talented වැඩක් ගන්නේ නැත්තමි
    ඔය තප්පරේ සීන් වලටයි 1ක්2ක් dialog කියන්න ගෙන්න එපා ..
    හිතුවක්කාර එකේ මාලනි මැඩම් එක්ක ප්‍රධාව චරිතේ 🔥වාගේ සුපිරියට රගපාපු නලුවෙක් ..
    එ් නලුවන්ගේ ගෞරවය වටිනාකම දෙන්නේ නැත්තම් අයින් කරන්න
    එ් චරිතේ විනාශ කරන්නේ නැතුව 🙏

    • @bimaa6750
      @bimaa6750 2 ปีที่แล้ว

      Aniwa😢💔

    • @deepikadahanayaka8059
      @deepikadahanayaka8059 2 ปีที่แล้ว

      Keshange photo eka hemadama derana kombuwata vahala kamara kamara karanava neda

    • @deepikadahanayaka8059
      @deepikadahanayaka8059 2 ปีที่แล้ว

      Keshange photo eka hamadama derana kombuwata vahala kamara karanava neda

  • @melaniemelanie1135
    @melaniemelanie1135 2 ปีที่แล้ว +65

    ලිහිණිගේ චරිතය ගොඩක් ලස්සනයි 😘😘😘😘රදීෂ් ❤ලිහිණි

  • @sumudumagris5863
    @sumudumagris5863 2 ปีที่แล้ว +29

    මේ නාට්‍යය පටන් ගන්නකොට මෙකේ ප්‍රධාන චරිත වෙලා හිටියේ අනුහසුයි,අවන්තයි.ඒත් දැන් ප්‍රධාන චරිතය රදීෂ් නේ අප්පා,අවන්තගේ dialogue ඔක්කොම ඌ කිව්වාම අවන්තට මොනාද කියන්න තියෙන්නෙ😬😬වට්ද පක් එදිරියෝ🖕🖕

  • @sadanadamayanthi2084
    @sadanadamayanthi2084 2 ปีที่แล้ว +21

    Radish

  • @amazingtopmedia6228
    @amazingtopmedia6228 2 ปีที่แล้ว +43

    අනේ එදිරිමුනි අංකල් අපේ lihini කෙල්ලව නම් මහණ කරවන්න එපා. 🙄🙄😭😭

    • @user-xp1pl1uk6b
      @user-xp1pl1uk6b 2 ปีที่แล้ว

      අපෝ ඕකිව මහණ කරොත් සාසනෙත් ඉවරයි💩

  • @indu4671
    @indu4671 2 ปีที่แล้ว +13

    අර රදීශ්ගෙ ගොඩේ අක්කතුමියට වඩා 😏 චූටි මැනික කොච්චර ලස්සනද. ඒකිට කණ්ණාඩියක් අරන් දෙන්න ඔක්කොටම කලින් ( ඒකිට කිව්වෙ රදීශ්ගෙ අක්කන්ඩිට ) 😅

  • @Blooms45
    @Blooms45 2 ปีที่แล้ว +47

    ඇයි අප්පා මෙහෙම දෙබස් දෙන්නේ කාලයක් තිස්සේ චරිතයක් හින්දා දුක් වින්දා ඒ කෙල්ල තවත් ඒ කෙල්ලට සැනසීමක් දෙන විදිහට දෙබස් දෙන්නෙ නැත්තේ ඇයි අප්පා. ඔය අම්මගෙයි අක්කගෙයි බාල්දිය ඉවර කරලා ලිහිණි සතුටින් ඉන්න විදියට කතාව ලියන්නකෝ අපිට ඕනෙ එච්චරයි.. කතාවක චරිතයකට මෙච්චර ආදරේ කරලා නෑ මීට කලින් 😓😓

    • @harshanasuresh7923
      @harshanasuresh7923 2 ปีที่แล้ว +18

      ඒක ඇත්ත මාත් මේ චරිතය ට පිස්සු හැදිලා ඉන්නේ.ශලිනි හින්දා තමයි අපි කතාව බලන්නෙත්.පුලුවන්නම් ඒකත් නැති කරන්න ශලිනිව අයින් කරලා

  • @cricket9799
    @cricket9799 2 ปีที่แล้ว +11

    ලීහිණි තනි වෙයිද🤣
    මරු තනි වුනොත් තවත් අඩවැඩියාවක්🤣🤣🤣

    • @bimaa6750
      @bimaa6750 2 ปีที่แล้ว +4

      Minisu ta apahasa karnna epa😂😂💔

    • @cricket9799
      @cricket9799 2 ปีที่แล้ว +8

      @@bimaa6750 මිනිස්සුන්ට අපහාස කලේ නෑ. චරිතයකට අපහාස කලේ.
      ඇයි ඔයාට රිදෙනවා ද🤣🤣

  • @nuwandevinda9678
    @nuwandevinda9678 2 ปีที่แล้ว +28

    Radeesh gamma thama ...🔥🔥🔥🔥 lihini ..monada mea kiyanne...lihini thika dawasak කතාවේ නැති වෙයිද manda....😢😢😢 rashli scene dennako....♥️♥️♥️♥️♥️♥️♥️♥️ lihini wa athiru දහන් කරන්න එපා ...🌼🌼🌼♥️♥️♥️

  • @Bro23837
    @Bro23837 2 ปีที่แล้ว +22

    zorro උට බයින්න එපා web series එකක් yt දානව කියල හිතන් ඉන්න ඩයල් එකක්. බයින්න එපා 😂.

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 2 ปีที่แล้ว +26

    අනුක්ශා🥰🥰🥰🥰 සීන් එකක් ඕනෙ

  • @freehit1929
    @freehit1929 2 ปีที่แล้ว +15

    ඇත්තටම අර
    DIRECTORS OF CARDBOARD ලට හයියක් මොළයක් නැද්ද මේනකයව පොලිසියට අල්ලල දෙන්න.ඒකත් අපේ රදීශ් කොල්ල කියනකන්ද අප්ප ඉන්නෙ.
    🙄 හරිනෙ ,වැඩිම Shares හිමිකරුවො පුස් නාමබොනෙ

  • @mspv1102
    @mspv1102 2 ปีที่แล้ว +19

    Ada awal fansla awilla kiyai end eka anuli kiyala 🤣🤣🤣

  • @madushirathnayake6553
    @madushirathnayake6553 2 ปีที่แล้ว +9

    ඔයාට වෙනස් විදිහකටනම් කතා කරන්න ඕනේ අපි ඒක එලියෙදි කතා බහ කරගමු
    💪💪💪💪💪 Anuhas💪💪💪💪💪💪

  • @pabodha3977
    @pabodha3977 2 ปีที่แล้ว +37

    Scene එක බලලම comment කරන්නම්කො

    • @pabodha3977
      @pabodha3977 2 ปีที่แล้ว +6

      @@SKavishan ඔයා කියනකල් හිටියෙ😂

    • @MusicStage45
      @MusicStage45 2 ปีที่แล้ว

      @@pabodha3977 මගේ පැත්තට එන්න

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 2 ปีที่แล้ว +27

    අනුහස් රදිස් කතා ව නියමයි මේනක හොද වැඩේ රදිස් ගේ අක්කා හරි ම නපුරු යි රදිස් ලිහිණි ට ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤

  • @Flowersbloomw
    @Flowersbloomw 2 ปีที่แล้ว +58

    කේශාන් අයියා අසනීප වුන නිසා
    රණ්ඩු වෙන්න එපා කියලා අපේ FB එකම AGREE වුණා නේ ඒක නිසා රණ්ඩු නොවී ඉමු
    GET WELL KESHAN 🙏♥️

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +3

      Get well soon keshan ❤🙏🙏

  • @melaniemelanie1135
    @melaniemelanie1135 2 ปีที่แล้ว +20

    මේ ගෑනි ගමේ කෙල්ලන්ට ගොඩේ කියන්නේ 😡 රදීෂ් 😘😘😘🙏

  • @dewzihewagama4055
    @dewzihewagama4055 2 ปีที่แล้ว +8

    mkkd ane ara lihini thani venna ona kiyanne..rashli couple eka nathnm inimath ona na..

  • @dilomin8729
    @dilomin8729 2 ปีที่แล้ว +7

    z for ......... aye ithin amu gawaya aa😂😂

  • @user-om5yv5ef9i
    @user-om5yv5ef9i 2 ปีที่แล้ว +8

    මයික් තමා හොදටම කරේ😂😂

  • @Ranmini122
    @Ranmini122 2 ปีที่แล้ว +140

    අදත් අනුක්ශා නෑ ගිය සතියෙත් නෑ😭

    • @Lakshman_kumara51011
      @Lakshman_kumara51011 2 ปีที่แล้ว +6

      ඒකනෙ

    • @kawee3539
      @kawee3539 2 ปีที่แล้ว +6

      Hmm 😒😒😒

    • @MusicStage45
      @MusicStage45 2 ปีที่แล้ว

      @@kawee3539 මගේ පැත්තට එන්න

  • @sahasrawickramasinghe7737
    @sahasrawickramasinghe7737 2 ปีที่แล้ว +27

    දෙවන්ත fans, අදාළ නැති comments දාන්න එපා. ප්‍රශ්න වුණොත් fandom එකමයි බැනුම් අහන්නෙ. ඒ නිසා please .... 🙏

  • @subavibandara2471
    @subavibandara2471 2 ปีที่แล้ว +41

    මේ අහන්න tumbnail දැක්ක කියල නටාගෙන එන්න එපා😶 අපි වුනත් කැමති නෑ රදීෂ් company එකේ ඉන්නවට😁 ඒ නිසා අදින් පස්සෙවත් මේ මේනකයගෙ මගුල ඉවරකරල දෙවන්තලට සාධාරණයක් කරල අනුක්ශ සීන් ටිකකුත් දෙන්න👍 මේ කාලෙ රශ්ලිට පොඩ්ඩක් බාධක හැබැයි අපේ එදිරි හග් සීන් එකක්වත් තාම දුන්නෙ නෑ හොදේ හොදා හොදා ඔහොම කරගෙන යන්ටකො😒💘

    • @Gladiatoriot734
      @Gladiatoriot734 2 ปีที่แล้ว +7

      Who's dancing🤣? Anuksha or rashli.😁 better to get your eye sight checked. Cause we can see in these comments who is🤣? Two tongued snakes🐍😁

  • @shanthajayathissa135
    @shanthajayathissa135 2 ปีที่แล้ว +79

    රදිශ් අයියා කියන්නේ ගැම්මක් තමයි ❤️

  • @anma9903
    @anma9903 2 ปีที่แล้ว +53

    අනුහස්ගෙ ගැම්ම🔥 මේනකත් left මනූෂත් left. අනුහස්ගෙ boss personality එක, professional බව, රවීන්ගෙ natural expressions, voice modulations Perfect and Unique!

  • @Gladiatoriot734
    @Gladiatoriot734 2 ปีที่แล้ว +10

    👇👇👇ridila ridila amboo athal🤣🤣🤣🤣

  • @erandakumara9625
    @erandakumara9625 2 ปีที่แล้ว +121

    අද මේනක left 🤣🤣🤣...
    පව් අනේ කරගන්නම දෙයක් නැතුව ගියා 😁😁...ඒ කියලා මේ රදිශ්වයි අනුහසුයි office එකේම තියන්න එපා. 😡😡😡...
    රශ්ලි සීන් සහ අනුඅක්ෂා සීන් ඕනි එතකොට තමා කතාව perfect වෙන්නේ 😘😘😘...

    • @mahiththewnaka8388
      @mahiththewnaka8388 2 ปีที่แล้ว +3

      🤣🤣🤣

    • @gyaaa653
      @gyaaa653 2 ปีที่แล้ว +6

      ඒ උනාට කතාව perfect වෙන්න දෙවන්ත ඉන්නත් ඕනෙ 💖

    • @MusicStage45
      @MusicStage45 2 ปีที่แล้ว

      @@gyaaa653 මගේ පැත්තට එන්න

  • @--nimo--dil--6734
    @--nimo--dil--6734 2 ปีที่แล้ว +11

    Raween ayya hodatama karaa adanan. Heta radeeshge aadareta monawa weida danne na. Ediri mahaththayo radeeshge aadareta mokuth karala kathaawa aul karanna epaa hode.

  • @frikifiraz
    @frikifiraz 2 ปีที่แล้ว +10

    අන්තිමේදී ලිහිනිත් මහණවෙන්න යයි වගේ

  • @ranifrando
    @ranifrando 2 ปีที่แล้ว +71

    මයික්ට දෙන දෙබස්
    නම් මරු 😂😂 ලස්සනයි
    අදත් ❤️❤️❤️❤️

    • @dilshanpremoth2809
      @dilshanpremoth2809 2 ปีที่แล้ว

      Marama ආසාවක් හිතන්නේ කතාව බලන්න මයික නිසා

    • @ranifrando
      @ranifrando 2 ปีที่แล้ว

      @@dilshanpremoth2809
      ඒක ඇත්ත ❤️

  • @dp2927
    @dp2927 2 ปีที่แล้ว +27

    අම්මෝ මෙතන එක්කෙනෙක්ට අර චාටර් වුණ එක සැරටම හිතට වැඳිලා තියෙනවා වගේ මොනවා උනත් 😂💔

    • @Gladiatoriot734
      @Gladiatoriot734 2 ปีที่แล้ว +9

      He is a little one😂 have mercy on that little fellow.

  • @s_m8922
    @s_m8922 2 ปีที่แล้ว +75

    මේනකගෙ වැරදි 👇
    ●සමල්කට තිබ්බ shares කොටස බලෙන් උදුර ගැනීමට තැත් කිරීම.එයා මහන වෙන්න යන්න එක හේතුවත් ඒකත් 😒....ඔය සමරනායකයව එවුවෙත් ඒකා තමා.😑...
    ●ඉස්සර අශෝකට,ශාමේල්ට කියල අනුහස්ට , අවන්තට ගස්සපුව....
    ●අමිත් මැරෙන්න හේතුව , රවී මැරෙන්න හේතුව , (ඉස්සර ශාන්ති ඇන්ටි mentel hospital ඉද්දි මේනක ලා රවී ලා දැකල බය උනේ ඇයි?) ...
    ● අවන්තට ගස්සපුව .විශේෂයෙන් අර පච්චකාරයා....ඕකා ව අල්ල ගත්ත නෙ මහලොකු එක්කෙනෙක්..
    ●අනුහස්ව හිරේ යවපුව ....
    ●දෙව්මි ව හිර කරල තියාගත්ත ඒවා....අමීශලා එක්ක.
    ●company එකේ සල්ලි හොරකම් කරපුවා....
    ●අනුහස් රට ඉන්න දවස් වල ආක්ෂාට කියපු දේවල් සහ කරපු දේවල්....
    ●shipment එකට ගෙනිච්ච බඩු අශේන් ලවා ගෙන්නලා ගිනි තිබ්බපු එක... (කෝ ටීනා)
    ●දේශාන්ව මැරීම....
    ●අවන්ත ගෙ දෙව්මිගෙ wedding එක කඩන්න බබෙක් වඩන් ඇන්ටි කෙනෙක් එවපුවා ...
    මේව එකින් එක එලියට ගන්න.🙄
    අවුරුදු 4 ක ඉදන් අපි නොදැනුවත්ව කරපුව කොච්චරනම් තියේද? ඒව එලියට අරන්,
    Anuhas,❤awanthe,❤dewmi,❤aksha❤ 4 දෙනාව සතුටින් තියන්න😊එතකොට අපිත් සතුටින්✌.
    __
    (මීට කා....ලෙකට කලින් දෙතුන් පාරක් දාපු comment එකක් මේක සාරමුනි.... මං මේ මගුල බලන්නෙත් නෑ...එක්කෙනෙක් දැකලා ආයි දාන්න කියලා කියලා තිබ්බ නිසා දැම්මා....අලුත් අය ඉන්නවනෙ...මං මේකෙ කියලත් නෑනෙ ඒවා plot එකට සම්බන්ධ අයට විසදන්න දෙන්න කියලා...රදීශ් ගෙ ආච්චි අම්මා ඇවිත් විසදුවත් මට ප්‍රශ්නයක් නෑ..😊).
    RK your persenality is just awesome..❤👌🔥

    • @nilnethu9189
      @nilnethu9189 2 ปีที่แล้ว +18

      💛

    • @WWV146
      @WWV146 2 ปีที่แล้ว +15

      Always agree with you dear 👍👍💚 ඔයා කාගෙ fan කෙනෙක්ද අදාල නෑ හැබැයි අනුක්ෂා දෙවන්ත බේදයක් නැතුව අනුහස් අවන්ත දෙවුමි ආක්ෂා බේදයක් නැතුව කතාවේ ඉදිරියට ගලාගෙන යන්න ඕන විදිය සහ අවුරුදු පහක් අපි බලාපොරොත්තු උන දේ නියමෙටම කියලා 🥲😊😊
      ඒත් මෙහෙමනේ තාරා shooting එන්නේ නෑ මම හිතන්නේ දැන් වැඩිය. කේශ් අයියාත් අසනීප වෙලානේ. ඒ නිසා ඔය කියපු සමහර දේවල් නම් දැන්ම දෙන එකක් නෑ. අනික සමල්කා මහන උන එක දැනටමත් යට ගහලා වගේනේ... ඒ වගේ අනිත් ගොඩක් ඒවත් සමහරවිට යට ගහලාම දාවි.. hopes තියාගන්න එක තේරුමක් නෑ මේක ගැන.. මේ කතාව එදා වේල හම්බ කරගන්න ලියන කතාවක් විතරයි

    • @kasunlakmal2791
      @kasunlakmal2791 2 ปีที่แล้ว +2

      අන්ඟවිකල බල්ලෙකු්නෙ කතාව ලියන්නෙ. මූට ඇල්සයිමර්.

    • @user-px9he6lr7f
      @user-px9he6lr7f 2 ปีที่แล้ว +5

      මුං එදා වේල හම්බකරන් කන මිනිස්සු බොලව්..🤣🤣🤣🤣
      මාත් පටන්ගත්ත දවසෙ සිට බලනවා.හැබැයි දැන් නම් ස්කිප් කරන එක තමයි වැඩියෙන්ම කරන්නෙ .මුල බලපු ගොන් කමට ස්කිප් කර කර හරි තව අවුරුදු ගානක් බලන්න එපැයි,කෝම උනත් මචංලා එදිරිමුනිගෙන් ඕවට උත්තර නෑ..🤣ඒවා අපි හිතින්වත් මවාගමු 😜.එදා වේල හම්බ කරන් කන මිනිස්සු බොලව්🤣🤣 රටේ ආදායම් වියදම් තත්ත්වයත් දැන් බලපාල ඇත්තෙ🤣🤣ඉතිං අපි මොකුත් නොකියා ඉමු නේත බොම්කලා..😜😜🤣