Deweni Inima | Episode 1293 12th April 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 เม.ย. 2022
  • Deweni Inima | Episode 1293 12th April 2022
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK#DeweniInima
  • บันเทิง

ความคิดเห็น • 334

  • @rukshanranasinghe4835
    @rukshanranasinghe4835 2 ปีที่แล้ว +81

    Anuksha 😘😘😘😍😍😍😍
    ❤️❤️❤️❤️❤️❤️❤️A❤️A
    R❤️R
    ❤️❤️❤️❤️
    ANUKSHA ❤️ROWEEN❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @pasindudilhara2990
    @pasindudilhara2990 2 ปีที่แล้ว +120

    අනුක්ශා❤️❤️❤️
    අනුක්ශා ලස්සන සීන් එකක් කාලෙකින්..ඒ නිසා ආව කමෙන්ට් එකක් දාන්න😊

    • @anuksha1956
      @anuksha1956 2 ปีที่แล้ว +14

      😘

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 ปีที่แล้ว +2

      😂😂😂😂

    • @mohamedsafin1771
      @mohamedsafin1771 2 ปีที่แล้ว

      Ara aaksha anuhas saaleta enna kalun phone eka diha ay hina wewi bala bala hitiye.hamadama anuhas enakota aaksha ay phone eka off karannne

  • @anuksha5011
    @anuksha5011 2 ปีที่แล้ว +107

    Anuksha❤️❤️😍😍

  • @tharushigunasekara7719
    @tharushigunasekara7719 2 ปีที่แล้ว +55

    Ada Rashili 💕 couple ❤️ innawaa....

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 ปีที่แล้ว +60

    Anushka 🥰🥰

  • @user-lf6vj8ij3d
    @user-lf6vj8ij3d 2 ปีที่แล้ว +84

    අනේ ඉතින් අද යන anuksha සීන් එක බලන්න ඉන්න මම.......😁

    • @user-lf6vj8ij3d
      @user-lf6vj8ij3d 2 ปีที่แล้ว +13

      @@comewalkwithme99 ඒකත් කෝම වෙයිද දන්නෙ නෑ ඉතිම්...😂

    • @anuksha1956
      @anuksha1956 2 ปีที่แล้ว +14

      Ow mata

    • @user-lf6vj8ij3d
      @user-lf6vj8ij3d 2 ปีที่แล้ว +9

      @@anuksha1956 👍

    • @user-lf6vj8ij3d
      @user-lf6vj8ij3d 2 ปีที่แล้ว +10

      @@comewalkwithme99 අම්මෝ ඔව් අනේ ඒක ඇත්ත........🥲

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 ปีที่แล้ว

      Ow mata

  • @dedunu7803
    @dedunu7803 2 ปีที่แล้ว +120

    ඉස්සර මල🌺..... දැං කටු අත්ත... 🤭🤭
    ඒක කියපු විඳිය.... 🥺❤️❤️🙈
    Roshel 😍

    • @LASS4
      @LASS4 2 ปีที่แล้ว

      apith bluwa bn

  • @bluewater7245
    @bluewater7245 2 ปีที่แล้ว +73

    Interview එකකට ආවොත් article එකක් කලොත් voice cut එකක් දුන්නොත් සමන් එදිරිමුනි සහ සාරංග මෙන්ඩිස් තරම් පොරවල් තවත් නෑ ඒ වුනාට මුල මැද අග සම්බන්ධ කරලා plot එකට නිර්මානයක් කරන්න බෑ
    Main characters වලට තැනක් නෑ ඔහේ වැල්වටාරන් දෙබස් කියවනවා

  • @pabodha3977
    @pabodha3977 2 ปีที่แล้ว +84

    Raween,Roshel shooting ඇවිල්ලා වගේ.පහුගිය ටිකේ ඉනිමෙන් පිට වැඩ නිසා එයාලා හිටියෙ නෑනෙ.අඩුම ගානෙ උන් ආවහමවත් හරි හමන් scene එකක් ලියන්න අත පන නැද්ද.එක්කෝ පුටු උඩ නැත්තන් තේ හදනවා, තේ බොනවා, සමනලී play වෙනවා.ඔච්චර නෙ.අඩුම ගානෙ ඒ love story එකට ඉස්සර තිබ්බ වටිනාකම දීලා ඒ quality එකට ලියන්න.නැත්තන් පහුගිය ටිකේ වගේ ඒ මිනිස්සුන්ගෙ ඉනිමෙන් පිට වැඩ කරගෙන පාඩුවේ ඉන්න දෙන්න🙂✌

  • @dilhanibandara5018
    @dilhanibandara5018 2 ปีที่แล้ว +58

    Ammo anuksha..😘😘

  • @mahimainduwara8768
    @mahimainduwara8768 2 ปีที่แล้ว +36

    දෙන්නන් වාලේ ඇඟ බේරගන්න අනුක්ශා scenes දුන්නට අපි හුරේ දාන්නේ නෑ මහත්තයෝ මේ තරම් වත් තාම මේකේ එල්ලිලා ඉන්නේ රවීන් රොශෙල් හින්දා comment එකක් දාන්නේ උන් දෙන්නාගේ talent එකට මිසක් වෙන අහවල් දේකට නෙවෙයි ආපහු දෙවෙනි ඉනිම පටන්ගත්තු දාට අනුක්ශා couple එකට සම්පූරන සාධාරනයක් වෙච්ච දාට අපිත් සලකලා බලන්නම් නැත්තම් කැනඩා මගුලෙන්ම මේක ඉවරයක් කරලා දාන්න
    කිසි ප්‍රශ්නයක් නෑ

  • @ishiniwanigasooriya8199
    @ishiniwanigasooriya8199 2 ปีที่แล้ว +16

    Episode 879
    කසාද බැන්දට පස්සෙත් මට එන්න කියයි බත් කවන්න කියලා
    ඊට පස්සේ ඉතින් ඔයා කවන්න ඕනේ නෑ
    ඇයි
    නෑ ඊටපස්සේ එයාට කියලා කවා ගන්නවනේ

  • @raweenkanishkafan8912
    @raweenkanishkafan8912 2 ปีที่แล้ว +84

    හෙටත් මලෙන් උපන් සමනලී පුටුව උඩ තව සතියකින් ඇවිල්ල බලනව ඒත් මලෙන් උපන් සමනලී දාල අනුහස් ආක්ශ පුටු දෙකක කතාවෙ ප්‍රධාන චරිතෙ වෙලා අනුහස්ටත් මෙහෙම කියද්දි කිසිම තේරුමක් නැතුව🤷

  • @thilinanuwanchathuranga9530
    @thilinanuwanchathuranga9530 2 ปีที่แล้ว +132

    අනුෂ්කා 😘😘😘😘😘😘😘😘😘
    රශ්ලි 😍😍😍😍😍😍😍😍😍😍😍
    දෙවන්ත 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
    ලස්සනයි

  • @roshelisliferose7559
    @roshelisliferose7559 2 ปีที่แล้ว +144

    අම්මෝහ් ආක්ෂා අදනම් 💫💛🙈💘🍁 අම්මෝ පිස්සු හැදෙනෝ🙉😍

  • @dedunu7803
    @dedunu7803 2 ปีที่แล้ว +71

    Udeni අම්මට අහුවෙන වෙලේ Aksha ගෙ reaction එක පට්ට.. 💯🙈❤️

  • @anuksha1956
    @anuksha1956 2 ปีที่แล้ว +122

    Ammo කලෙකින් anuksha innawa😘😘😘

  • @noohaaroos9424
    @noohaaroos9424 2 ปีที่แล้ว +28

    Radees Lihini Hemadhama Duking Inneh 💔🥲..Apidita Lassana RASHLI Seen Ekak Oneh ❤

  • @13nethueditz
    @13nethueditz 2 ปีที่แล้ว +41

    අනුක්ශා 🙈❤️😍

  • @ishira_divan5626
    @ishira_divan5626 2 ปีที่แล้ว +42

    අනුක්ශා හැම සීන් එකටම සමනලී දාන්න පිස්සු ද යකෝ බලන්න අර හෙට යන කොටසට ඒ සිංදුව ගැලපෙන්නෙත් නෑ 😒 මේ ගොන් කතාවෙ director, writer , editor ඔක්කොම එකයි

  • @pabodha3977
    @pabodha3977 2 ปีที่แล้ว +68

    අද අනුක්ෂා scene එක අවුලක්මත් නෑ shape.ලොකු හොඳකුත් නෑ ඉතින්.හැමදාම පුටු උඩනෙ.මන් මේ ආවෙ හෙට scene එක ගැන පොඩ්ඩක් comment එකක් දාන්න.එදිරි ඔයා මොනවා හරි බීලද script එක ලියන්නෙ කියල පොඩ්ඩක් දැනගන්න පුලුවන්ද. ඒ අස්සෙ හැමදාම සමනලී bgm දාලා ඒ සිංදුව එපා කරවන්නද ඕයි ඕන.කිව්වා කියල වැඩකුත් නෑ ඉතින් තමුන්ලා හැමදාම කරන්නෙ ඒකනෙ.
    හෙට scene එක ගැන කිව්වොත් මොන මගුලකටද ඒකට සමනලී bgm එක දැම්මෙ කියල දැනගන්න පුලුවන්ද? අච්චර ඒ scene එකේ අනුහස් එහෙම එකක් කිව්වම අඩුම ගානෙ ඒකට ආක්ෂා ටිකක් upset වෙලා emotional scene එකත් එක්ක අනුහස් ආක්ෂව ආයෙත් යාලු කරගන්න විදියට emotional + Romantic scene එකක් දෙන්න තිබ්බානෙ. යස අගේට දෙන්න තිබ්බා ඒක සමනලී bgm නොදා.interesting විදියට පිටපත ලියන්න බැරි කෙනෙක්ට ඉතින් මේවා කියල වැඩකුත් නෑ.anuksha fanfiction ලියන අය මීට වඩා සිය දහස් ගුණයක් ලස්සනට කතාව ලියනවා.එක ff එකක ඔය වගේම එකක් තිබ්බා ඒකෙ කියන්නෙ ඔයා ඉස්සර වගේ මට ආදරය නෑනෙ කියල. එහෙම කියද්දි ඒ දෙන්නා අතර ලස්සන dialogues එක්ක cute scene එකක් ඒකෙ ලියලා තිබ්බා.ඒකට එදිරි🥲🤮දෙන හැම මගුලකටම සමනලී දාන් නටනවා🙂💔

    • @anuksha3847
      @anuksha3847 2 ปีที่แล้ว +6

      හැම දාම ඕක කියලා එපා වෙලා බං තියෙන්නේ 😔💔( අනේ මට කියනවද ඒ FB fan fiction එකේ නම මොකක්ද කියලා එකවත් බලන්න ) 😒🙏plzzz

    • @anuksha3847
      @anuksha3847 2 ปีที่แล้ว +6

      @@tharindulakshan4616 මුන් ඒක ආතල් එකක් කරගෙන

    • @anuksha3847
      @anuksha3847 2 ปีที่แล้ว +6

      @@tharindulakshan4616 කියන්න බෑ ඒ තරම් විශිෂ්ට අධ්‍යක්ෂකවරයෙක් ඉන්නේ 😒💔

  • @cricket9799
    @cricket9799 2 ปีที่แล้ว +59

    අනුෂ්කා කපල් එකයී උදේනි ඉද්දි එ සීන් එක පට්ට ලස්සනයි.. මාර හැගිමක් දැනෙන්නේ💙💙

  • @user-pe8od7ng5t
    @user-pe8od7ng5t 2 ปีที่แล้ว +69

    උෙද්නි අක්ෂා අනුහස් සුපිරි acting අද නමි ලස්සන seen එක👌👌👌👌❤️❤️❤️❤️❤️

  • @vihagavarnitha7693
    @vihagavarnitha7693 2 ปีที่แล้ว +76

    අද අනුක්ශ ඉන්නො නෙහ්😌❤️❤️😏❤️❤️

  • @isu9336
    @isu9336 2 ปีที่แล้ว +50

    අනුක්ශා අලුත් සෝන්ග් එකක් ඕනා

  • @fathimaafra5968
    @fathimaafra5968 2 ปีที่แล้ว +44

    Anuksha 🥰😘😘

  • @-tharaka-3720
    @-tharaka-3720 2 ปีที่แล้ว +146

    අද නම් ටිකක් හොඳ අනුක්ශා-උදෙනි අම්මා seen එකක් බලාගන්න පුළුවන් වුණා😍❤️
    ❤️‍🔥ANUKSHAAA ❤️‍🔥

  • @charindusandaruwan3418
    @charindusandaruwan3418 2 ปีที่แล้ว +57

    අනුහස් අක්ෂා ❤️❤️❤️❤️❤

  • @DD-kq7yv
    @DD-kq7yv 2 ปีที่แล้ว +50

    Ada Anushka innawa❤️❤️❤️❤️❤️❤️

  • @mtnmtn67968
    @mtnmtn67968 2 ปีที่แล้ว +186

    අනුක්ෂා ❤️❤️
    අනුහස් ආක්ෂා උදේනි සීන් එක ලස්සනයි ..👍❤️

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 2 ปีที่แล้ว +33

    අනුක්ශා🥰🥰🥰🥰

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 2 ปีที่แล้ว +77

    හෙට අනුක්ශා🥰🥰🥰🥰 සීන් එකක් යනව දෙවනි ඉනිම තැන්කිවු

  • @pasindudilhara2990
    @pasindudilhara2990 2 ปีที่แล้ว +198

    අද අනුක්ශා සීන් එක හරිම ලස්සනයි..❤️❤️❤️

  • @user-bw1ib7dl8c
    @user-bw1ib7dl8c 2 ปีที่แล้ว +174

    අනේ චූටි මැණික පවු හැමදාම චූටි මැණිකට දුකක්මයි🥲💔
    ඉක්මනට රශ්ලි එකතු වෙන්න ඔනේ කියන අය කෝ❤️👊🥰

    • @devinjeewantha6454
      @devinjeewantha6454 2 ปีที่แล้ว +12

      Ekathuwelane inne oya

    • @reemathariq594
      @reemathariq594 2 ปีที่แล้ว +15

      🙋🏻‍♀️💖

    • @user-bw1ib7dl8c
      @user-bw1ib7dl8c 2 ปีที่แล้ว +21

      @@devinjeewantha6454 එහෙම නෙවෙයි එයාලට ප්‍රශ්නයක් නැතිව සතුටින් ඉන්න පුලුවන් වෙන්න එකතු වෙන්න ඔනේ

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 ปีที่แล้ว +2

      Ekathuwelane inne oya

    • @devinjeewantha6454
      @devinjeewantha6454 2 ปีที่แล้ว +10

      @@user-bw1ib7dl8c හැබැයි අද seen එකේදි නම් මං හිතුවේ ලිහිණි රදිෂ්ට කියයි කියලා සම්බන්ධය නවත්තනමු කියලා හැබැයි රදිෂ් ලිහිණිට කියපු දේට ලිහිණි කිව්වේ කවුද දැන් තරහ වෙලා ඉන්නේ කියලා 😀

  • @Shash447
    @Shash447 2 ปีที่แล้ว +77

    Anuksha ❤️ ලඟදිම චූටියා ගුටිකනවා ආක්ශාගෙන් කට කියවන්න ගිහින් 😂🤭❤️ ඉස්සරනම් දෙන්නා තුරුලෙමයි ඒත් දැන් 💔. කව්රුත් මැද්දට ගේන්නැතුව අනුන්ගෙ ප්‍රශ්න මැද්දට දාන්නැතුව දෙන්නගෙ romantic scenes ටිකක් දෙන්න කරුනාකරලා 🙏💔

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 ปีที่แล้ว +47

    Rashli ❤️

  • @ashuswijeshinsha9360
    @ashuswijeshinsha9360 2 ปีที่แล้ว +48

    අද අනුක්ශා ❤️🤍

  • @sks8961
    @sks8961 2 ปีที่แล้ว +40

    anushka😍

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 2 ปีที่แล้ว +149

    අනුහස්ගෙයි ආක්ෂාගෙයි උදේනිගයි ඒ සීන් එක මාර ලස්සනයි

  • @binurialwis1830
    @binurialwis1830 2 ปีที่แล้ว +155

    මොන විදිහේ scene එකක් වුනත් අනුක්ශා couple එක ඉන්න දාට හිතට දැනෙන හැගීම වචන වලට පෙරලන්න අමාරුයි❤
    ලොකු වෙනසක් අමුතු ලස්සනක් වෙනස්ම ආකර්ශනයක්

  • @shalinidilshiya6966
    @shalinidilshiya6966 2 ปีที่แล้ว +40

    Maru rashli

  • @kanthilakmini7309
    @kanthilakmini7309 2 ปีที่แล้ว +71

    මේ මල් යාය කවදාවත් පිපෙන එකක් නෙවෙ බං 🤣🤣

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 2 ปีที่แล้ว +107

    අනුක්ශා🥰🥰🥰🥰 සීන් එක පට්ට ලස්සනයි

  • @anuksha3847
    @anuksha3847 2 ปีที่แล้ว +58

    අනුක්ෂ සීන් එක වැඩි වෙලා නොතිබ්බට, ♥️🥲ඒ දෙන්නා දැක්කම දැනෙන සතුට නම් කියලා නිම කරන්න බෑ ♥️🙈🥀 හෙටත් ඉන්නවා ♥️🌚 අනේ සාරමුණි ඔය පුටු රත් කරන එක නවත්තලා දෙන්නට ලස්සන location එකක් දෙන්න please 🙏♥️

  • @samadimaheshika7416
    @samadimaheshika7416 2 ปีที่แล้ว +137

    අනුක්ශා අද හරිම ලස්සනයි
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-bw1ib7dl8c
    @user-bw1ib7dl8c 2 ปีที่แล้ว +163

    අද අක්ශා අම්මාට අහු වෙන සීන් එකනම් මරු😂❤️

  • @nilnethu9189
    @nilnethu9189 2 ปีที่แล้ว +81

    කාලෙකින් කතාව බැලවා...❤️
    අනුක්ශා ආදර වලියක්නේ......💛
    අදනම් අනුහස් ආක්ශා උදේනි සීන් එක මාර ලස්සනයි හැබැයි. .....❤️

  • @nuwandevinda9678
    @nuwandevinda9678 2 ปีที่แล้ว +58

    Ammoo.. ලිහිනිගේ සැර....ලිහිනි පවු තමයි ...ඒත් ...ඒ දෙන්නා අතර ප්‍රශන ඇති කරන්න ඒපා...අම්මයි අක්කායි අකමැති කියලා .. ඒක ආදරේට බාධාවක් නේමේයිනේ...ලිහිනි ට්කක් romantic කරන්නකෝ...ආසාවෙන් කතාව බලන්න....♥️♥️♥️♥️

  • @yasirudenuwantha7874
    @yasirudenuwantha7874 2 ปีที่แล้ว +68

    අනුක්ෂා ❤❤
    අනුහස් ආක්ෂා උදේනි සීන් එක ලස්සනයි ..💖💗💗💗💖💗

  • @avishkasampath7736
    @avishkasampath7736 2 ปีที่แล้ว +29

    මෙහෙම scenes දීලා නම් අනුක්ශා fans ලගෙන් views like trending බලාපොරොත්තු වෙන්න එපා මොකද ඔය කොයි බේසම් වලටත් වඩා හොදටම කලේ අනුක්ශා fans කියලා සාරංගයි එදිරියි නොදන්නවා නෙවෙයිනේ

  • @priyantha1213
    @priyantha1213 2 ปีที่แล้ว +25

    ශාලූ ඉෂ් ලස්සනයි 😍
    රදිශ්❤️ ලිහිණි
    රශ්ලි ❤️

  • @charindusandaruwan3418
    @charindusandaruwan3418 2 ปีที่แล้ว +27

    Aksha anuhs lassana lokeshan ekka lassana romantic seen liyannko

  • @sadanadamayanthi2084
    @sadanadamayanthi2084 2 ปีที่แล้ว +44

    Rashli

  • @jpishara9320
    @jpishara9320 2 ปีที่แล้ว +19

    අද රශ්ලි කොටස් දෙක මාරුඋනාවද්ද??

  • @slpetworld2897
    @slpetworld2897 2 ปีที่แล้ว +11

    Raween ayya ❤️💕😍

  • @deshanikumarasingha6956
    @deshanikumarasingha6956 2 ปีที่แล้ว +20

    Anuksha ❤️❤️

  • @sesandigehansa149
    @sesandigehansa149 2 ปีที่แล้ว +20

    Anuksha.❤️

  • @charindusandaruwan3418
    @charindusandaruwan3418 2 ปีที่แล้ว +20

    Aksha ❤️❤️❤️ anuhs lassana lokeshan ekka lassana romantic seen liyannko

  • @isharahansu9426
    @isharahansu9426 2 ปีที่แล้ว +18

    Ane Ada(R❤️L) couple eka podi lamai dennek wge😘💖❤️🌹a dennama paw ane🥺❤️💖😘.... Adarei hamadamath ❤️📸😘🌹🙏♥️

  • @charindusandaruwan3418
    @charindusandaruwan3418 2 ปีที่แล้ว +113

    අනුහස් අක්ෂා 💖💗💖💗💖💗💖💗💗💗💖💗

  • @sanjayabandara9137
    @sanjayabandara9137 2 ปีที่แล้ว +16

    Anuksha❤️❤️ 🥰🥰🥰🥰

  • @shanimadhu4027
    @shanimadhu4027 2 ปีที่แล้ว +27

    Wooooow anukshaaa ආදරෙයි ගොඩාක් ...rashli ඉක්මනට එකතු karannako prashna ඔක්කොම ඉවර කරලා ediri ankal .😊❤️❤️

  • @omeshavidurangi6607
    @omeshavidurangi6607 2 ปีที่แล้ว +114

    රවින් අයියා,රොශෙල් shooting ආවට පස්සේ ඔන්න ආයෙත් පටන් ගෙන පුටු රත් කරන්නයි,සමනලි පට්ට ගහන්නයි🤧💔 ඇයි අප්පා ඔයාලා ඔහොම🙄😑💔 ඒ මිනිස්සු දෙන්නාට හොදට ඇවිදින්න පුළුවන්😏💔 අලුත් song එකක් දෙනකම්ම සමනලි පට්ට ගහයි වගේ🙄💔 අර couple 3ටම කියලා මහා ලොකුවට song එකක් දුන්නා අන්තිමේදී ඒ සින්දුව එක couple එකකටම සිමා වුනා🤣🤣

    • @anuksha3847
      @anuksha3847 2 ปีที่แล้ว +17

      එකනම් ඇත්ත බං මාත් ඒක බැලුවා .වෙලන්ටයිම් දවසේ couple 3 ම🙄😒 දුන්නා සින්දුව දැන් 1 couple එකකට සීමා වෙලා .මේ ලඟදි ආපු දෙන්නටත් සින්දු 3 දුන්නා අපේ දෙන්නට තාම 2 🙄

    • @charindusandaruwan3418
      @charindusandaruwan3418 2 ปีที่แล้ว +1

      Ou

  • @vidarshilakmali6039
    @vidarshilakmali6039 2 ปีที่แล้ว +77

    අද උදේනි අම්මා , ආක්ෂා ,අනුහස් සීන් එක ලස්සනයි 🥰🥰

  • @newmusicupdate9888
    @newmusicupdate9888 2 ปีที่แล้ว +98

    රශ්ලි ❤️💕 අද ලස්සන සීන් එකක් බලන්න පුළුවන් 😍

  • @bimsarachamidu5580
    @bimsarachamidu5580 2 ปีที่แล้ว +127

    කාලෙකින් අනුක්ශා ඉදිය නිසා බලල යන්න ආවා ❤️😘

  • @manulisasithma8036
    @manulisasithma8036 2 ปีที่แล้ว +10

    Ane අනිත් දෙරණ පාටි වලදි ශලනි අක්කගෙයි ඉෂාර අයියගේ ඩාන්ස් එකක් ඔනි ඔනි ඔනි ඔනිමයි🥺🥺🥺🥺🥺

  • @fruitlovers819
    @fruitlovers819 2 ปีที่แล้ว +21

    Anushka ❤

  • @charindusandaruwan3418
    @charindusandaruwan3418 2 ปีที่แล้ว +32

    Aksha anuhs lassana romantic seen ona

  • @thusharabalasuriya1098
    @thusharabalasuriya1098 2 ปีที่แล้ว +53

    අද අවන්තවයි දෙව්ම්වයි මතක් උනා ..
    අද අාක්ෂා කියපු Dialog එක දෙව්ම් අවන්තට episode 769 කිවිවා ..
    එ් අවන්ත අාක්ෂා දිහා බැලුවොත් කියලා ..
    miss you Dewantha ❤

  • @bimaa6750
    @bimaa6750 2 ปีที่แล้ว +19

    Ammo rashli seen ekai anuksha seen ekai maru😘😘😘aksha udeni ammata ahuwecha eka nam maru😂❤️‍couples dekama maru😍😘😘😘😘❤️‍

  • @madushirathnayake6553
    @madushirathnayake6553 2 ปีที่แล้ว +80

    දෙන්නට බත් කවන scene එකත් පෙන්නුවනම් ....
    එදිරි ලියනවා ඒ ගොල්ලෝ කියනවා අපි හිතින් මවා ගන්නවා එච්චර තමයි

  • @mohamedsafin1771
    @mohamedsafin1771 2 ปีที่แล้ว +20

    Anuksha ❤❤❤❤❤❤❤❤❤❤😗❤❤❤❤💕❤💕❤💕❤💕❤💕❤💕❤💕❤💕❤💕❤💕❤

  • @Gladiatoriot734
    @Gladiatoriot734 2 ปีที่แล้ว +51

    Adoo අර preview එකේ ගුණසිංහ කියන්නේ අර kiss එකේ ඉෂිර ගෙ තාත්තනේ 😂.

    • @dp2927
      @dp2927 2 ปีที่แล้ว +12

      yep😂

  • @nethushibandara297
    @nethushibandara297 2 ปีที่แล้ว +269

    කොල්ලට චන්ඩි පාට් දාන්න ගිහින් අම්මට අතේ මාට්ටු 🤭🤭
    ඒ වෙලාවේ ආක්ශගේ reactions, expressions හරිම ලස්සනයි ආදරනීයයි❤❤❤

    • @daka.m7911
      @daka.m7911 2 ปีที่แล้ว

      🤣🤣🤣🤣😒🥱

    • @user-ox1hw9je2z
      @user-ox1hw9je2z 2 ปีที่แล้ว +1

      Whoththa thama😂

  • @sureni5779
    @sureni5779 2 ปีที่แล้ว +18

    Lihini radeesh ekka tharaha na...boruta tharahai wage idala තියෙන්නේ ....ane ඉක්මනින් ape rashli couple ekata එකතු wenna labenna one ❤️

  • @vimusankasurasinha6221
    @vimusankasurasinha6221 2 ปีที่แล้ว +20

    1290 එපිය තාමත් trending 8 1291 trending 6 කොහොමද රස්ලි අපේ ගැම්ම

  • @user-wx4is5fn4p
    @user-wx4is5fn4p 2 ปีที่แล้ว +14

    Radeesn.Lihihi😗😗😗😗😗😗❤❤

  • @skcoverzone9778
    @skcoverzone9778 2 ปีที่แล้ว +80

    අනුහස් ආක්ශා උදේනි සීන් තමා සුපිරිම ඈ

  • @ishiniwanigasooriya8199
    @ishiniwanigasooriya8199 2 ปีที่แล้ว +44

    කොහොමහරි කමක් නෑ උදේනි ආක්ශව තේරුම් අරගෙන ආදරේ කරන්න පටන් අරන්

  • @amrashmi144
    @amrashmi144 2 ปีที่แล้ว +40

    මොකද්ද අනේ මේ අර cricket එක්ක පටන් ගත්ත අවූරුදු දෙකකට තුනකට කලින් ගියපු ලස්සන දෙවෙනි ඉනිම දෙන්නකො ප්ලීස් 🥺🥺🥺🥺 හැමදාම පුටුවක් උඩට වෙලා ඉඳන් මොකක් හරි ඩයලොග් එකක් කියලා සින්දුවක් දානවා , 😢😢😢😢

  • @nimalaweerakoon6437
    @nimalaweerakoon6437 2 ปีที่แล้ว +20

    හැමදාම ලිහිනිට දුක ව්තරමද?රදිශ්ට ඒකම තමයි සතුට කියන දේත් ඒ දෙන්නට දුන්නොත් හොඳ යි

  • @Daniela-qd3vx
    @Daniela-qd3vx 2 ปีที่แล้ว +14

    Lihini ❤️❤️❤️🥰😍

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 2 ปีที่แล้ว +81

    අනුහස්ගෙයි ආක්ෂාගෙයි රොමෑන්ටික් සීන් එක ලස්සනයි

  • @shalinidilshiya6966
    @shalinidilshiya6966 2 ปีที่แล้ว +27

    Ammo

  • @sandi-ke2jq
    @sandi-ke2jq 2 ปีที่แล้ว +22

    සදුදා දෙනවා කිව්ව රශ්ලි සීන් කෝ 😒 සිකුරාදා preview එක දුන්නට ඒක නෑ 😒😒

  • @darshidarshi2524
    @darshidarshi2524 2 ปีที่แล้ว +18

    ආයෙත් රදිෂ් ලිහිණි අදිනවා එපා වේනවා එහෙම වුනාම

  • @THELifestyleDIARIES4673
    @THELifestyleDIARIES4673 2 ปีที่แล้ว +103

    ලිහිණි ගේ චරිතය ඉගෙන ගන්න ළමයිට ගොඩක් අදර්ශ්මත් ❤️

  • @ridmikawansinha1616
    @ridmikawansinha1616 2 ปีที่แล้ว +6

    වාව් අද නම් අපේ කපල් එක ඉන්නවා ඇති යන්තං එදිරිට අනුක්ශා ෆෑන්ස් අපිව මතක් වෙලා නේද...

  • @senu2653
    @senu2653 2 ปีที่แล้ว +47

    Rashli ❤

  • @cricket5234
    @cricket5234 2 ปีที่แล้ว +5

    Anuksha 💛💛

  • @melaniemelanie1135
    @melaniemelanie1135 2 ปีที่แล้ว +17

    ලිහිණි 👌😘😘😘

  • @rashlians3484
    @rashlians3484 2 ปีที่แล้ว +17

    ane aye rashlinm wenas wenn dennh api pissu natanne ai mehema kisi therumk nh katawe

  • @tharanganakasthuri2474
    @tharanganakasthuri2474 2 ปีที่แล้ว +7

    ලොකු දෙයක් අනුහස්ට හා අක්ශාට අනුන්ගේ ප්‍රශ්න කාතාව නැතිව මෙ වගේ ජොඩු අතර නිතරම තියෙන මෙවගෙ කාතාබහක් දෙන එක ..
    ඇත්ත වගේමයි . ශොක් . ආසා හිතෙනවා ... උඩෙනි ත් එක්ක කාතාබහා ත් හොඳ හැටියට තිබුනා . රොශෙල් හා රව්න් , ආක්ශා අනුහස් කියන චරිත උපරිමයෙන් ලස්සනට රගනවා..

  • @hansikahiruni9172
    @hansikahiruni9172 2 ปีที่แล้ว +37

    Anuksha 😚😚

  • @pskpiumi
    @pskpiumi 2 ปีที่แล้ว +39

    යකඩෝ ගුරුසිංහ ආව කියන්නේ ගුරාගේ පුතත් කල එලි බහියි වගේ.... මීලග වාසනාවන්ත් අවුරුදු කුමරයවත්ද 🤭

  • @chamilishika5812
    @chamilishika5812 2 ปีที่แล้ว +10

    Ada nam anuksha scene eka lassanai hetath niyamai wage

  • @gayani5685
    @gayani5685 2 ปีที่แล้ว +15

    රදිෂ් පුතා තමන් ගේ ආදරවන්තය හිතේ වෙිදනාවකින් ඉන්න බව දන්නවා ඒත් ලිහිනි දුව දෙන සමහර වචන රදිෂ් පුතා ගේ හිත රිදෙනව. එදිරිි මහත්තයා අනේ මෙ දෙන්න ගේ බැදිම කඩන්න එපා . අපටත් ඉලග කොට සේ මොනව වෙයිද කියල බයය.

  • @nuwandevinda9678
    @nuwandevinda9678 2 ปีที่แล้ว +98

    අද rashli සින් ඒක ට්කක් හොදයි වගේ හිතේනවා.....😌😌 රදිශගේ mud ඒක හොදයි වගේ ....😍😍 ආදරෙයි rashli ...♥️♥️♥️♥️♥️

  • @e.l.d.d4040
    @e.l.d.d4040 2 ปีที่แล้ว +8

    💙💙💙💙RASHLI💙💙💙💙💙
    ❤️❤️❤️❤️