Deweni Inima | Episode 1409 21st September 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Deweni Inima | Episode 1409 21st September 2022
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #DeweniInima

ความคิดเห็น • 497

  • @binurialwis1830
    @binurialwis1830 2 ปีที่แล้ว +117

    රවීන් රොශෙල් එකට ඉන්න scenes වලදී script එකේ නැති දෙන්නා අතර සිද්ද වෙන පුංචි පුංචි ආදරනීය දේවල් හංගන්න එපා❤ ඇත්තටම ඒ දෙන්නා අනුහස් ආක්ශා කියන චරිත දෙක ජීවමාන කිරීම වෙනුවෙන් කරන දෙයක් විතරයි ඒකයි අපිට real loving couple එකක් වගේම දැනෙන්නේ 💘
    හැබැයි සමහර තැන් වල අනුහස් ආක්ශා මොහොතකට අමතක වෙන තැනුත් නැතුවම නෙවෙයි ඒ තමයි powerful R&R chemistry එක 💯👍

  • @kelumsenarathna5086
    @kelumsenarathna5086 2 ปีที่แล้ว +73

    Thumbinal එක ලස්සන ට දාන්න කියල අර short එකේ comment කරා😅❤️කිව්ව ට පාඩු නෑ,පට්ට ලස්සන thumbinal එකක් දාලා😍😍,thanx admin කොල්ලො❤️🙏උඹට මගේ ප්‍රනාමය🙏🙏

  • @nipun5576
    @nipun5576 2 ปีที่แล้ว +93

    අන්තිමට රවීන් අයියා වැටුන විදිහ😅 අම්මෝ ඒක මරු❤️🤩

  • @madushirathnayake6553
    @madushirathnayake6553 2 ปีที่แล้ว +91

    ඔව් ඉතින් එයා මගේනේ...🥰😘❤
    ඔයත් හොදට play කලානේ
    ඔයාව එහෙම පහත් කරලා කතා කරන්න ඔනේ නෑනේ
    අම්මෝ තියෙන ආදරේ❤❤❤

  • @nirashasathsarani5133
    @nirashasathsarani5133 2 ปีที่แล้ว +119

    සෑහෙන කාලෙකින් දෙවනි ඉනිම බැලුවේ ❤
    රවීන් අයියගේ song එකයි. අනුක්ශා කපල් එක නිසයි 🥺❤🔥

  • @piyu_dissanayake_rnr_fan
    @piyu_dissanayake_rnr_fan 2 ปีที่แล้ว +110

    වෙනස් වැඩක් මාරම ලස්සනයි 😍 RnR 🔥 රවීන් අයියාගේ voice එක මරු 👌 🔥

  • @chandrajayasiri5639
    @chandrajayasiri5639 2 ปีที่แล้ว +38

    රවීන් ඇත්තටම හරිම ලස්සනයි ඔයාගේ කටහඩ නම් කියලා වැඩක් නෑ
    හැමදාම ගලා යන ගගේ සිංදුව ඇහුවත් එපා වෙන්නෙ නෑ ඒ තරමට ඒ සිංදුව ලස්සනයි

  • @hideandseek6787
    @hideandseek6787 2 ปีที่แล้ว +146

    රවීන්ගෙ voice එකයි ඒ song එකයි මරු 🔥. අනුහස් ආක්ෂා chemistry එක මාරම glowing 🔥. දෙන්නටම හරිම ලස්සනට dance කරන්න පුළුවන්. සින්දුවේ choreography ලස්සනයි. හැමෝම හොඳට සින්දුව කියනවා and perform කරනවා.

  • @Amy-zt7ds
    @Amy-zt7ds 2 ปีที่แล้ว +52

    RAWEEN & ROSHEL..NO WORDS TO EXPRESS HOW BEAUTIFUL YOU LOOK TOGETHER..❤❤
    If not for Pawani wouldn't even have known this is a group song until today.

  • @TMS234
    @TMS234 2 ปีที่แล้ว +81

    අම්මෝ Thumbnail එකේ ලස්සන Rk ගේ Voice 💛😍

  • @kensinsam263
    @kensinsam263 2 ปีที่แล้ว +27

    Nice dance . Anuhas and Aaksha a charming matching couple , acting with emotions . Glad over acting Lihini is out for a while .Rest of the cast have improved for the better .

  • @mtnmtn67968
    @mtnmtn67968 2 ปีที่แล้ว +41

    Anuksha ❤❤🔥🔥
    Anuhs padamat ghla akshge oddokkuwe nidiyn idl ngitil awith song ek kiyn ptn gnn widiy🤭🤭❤
    Raween aiya roshel akki ❤️🔥

    • @iroshaudayangani6476
      @iroshaudayangani6476 2 ปีที่แล้ว +5

      ඔව් අනුහස් ආක්ෂාගෙ ඔඩොක්කුවෙ නිදා ගෙන ඉදලා ආක්ෂා කථා කලාම නැගිටින්නෙ. හරි සුන්දරයි.❤❤❤❤❤

    • @mtnmtn67968
      @mtnmtn67968 2 ปีที่แล้ว +1

      @@iroshaudayangani6476 yep😎 ❤

  • @sgamage1777
    @sgamage1777 2 ปีที่แล้ว +99

    අපේ දෙන්නගේ photos ටික නම් ලස්සනයි❤️❤️❤️❤️😍 සින්දුව අහල comment කරමු 😊😃😃😃😃😃සින්දුව අහන්න දෙයක්නම් නෑ ඉතින් අපේ රවීන් අයියාගේ voice එකනේ 🌹👑️👑️

  • @shanimadhu4027
    @shanimadhu4027 2 ปีที่แล้ว +33

    Ammooooo anukshaaa ආදරෙයි ගොඩාක් ..heta kotasath niyamai wageee....e song eka goda kalekin ❤️🤗❤️‍🔥😘😘

  • @fathimaahsa8066
    @fathimaahsa8066 2 ปีที่แล้ว +31

    Ane thumbinal eka lassanay .anuksha ape raween, roshel 🥰🥰👍👍❤❤❤

  • @lilmix3522
    @lilmix3522 2 ปีที่แล้ว +79

    අර ෆොටො එක නොතිබෙන්න අපි දැන් තමා දැනගන්නෙ මේක couple song එකක් නෙමෙයි කියල..song එකේ thumbnail එකේ ඉන්නෙත් මේ ඩබල විතරයි..එක අතකට එහෙම ක්ෂණික හාට් ඇටෑක් නොදී, අපිව කලින්ම දැනුවත් කරපු පවනිට උත්තමාචාරය ♥️

  • @jayanthakumara3724
    @jayanthakumara3724 2 ปีที่แล้ว +65

    ඇත්තටම කීවොත් සෑහෙන කාලෙකින් දෙවෙනි ඉනිම බැලුවේ. ඒ රවීන් අයියාගේ අලුත් hip hop song එක හින්දා

  • @rohinigooneratne2093
    @rohinigooneratne2093 2 ปีที่แล้ว +32

    Woow Raween and Roshel great job: wonderful 👏👏👏👏

  • @Nimasha13456
    @Nimasha13456 2 ปีที่แล้ว +43

    Raween ge voice eka 🤞anukasha dance eka maru ❤️🥰😍

  • @nethmipeiris
    @nethmipeiris 2 ปีที่แล้ว +100

    අනේ මේ ඩබලගේ ලස්සන ❤️😍😭

  • @bluewater7245
    @bluewater7245 2 ปีที่แล้ว +41

    අනුහස්ටයි ආක්ශටයි තනිකන් දෝසේ හැදෙයි කියලා වෙන්න ඇති අර දෙන්නෙක් සැරින් සැරේ ඇවිත් පිටිපස්සෙන් වැනෙන්නේ

  • @supersuduputha
    @supersuduputha 2 ปีที่แล้ว +77

    එතකොට අනුහසුයි ආක්ෂයි ඇත්තටම බඳින වනම් ආස අය කෝ..

    • @laksritharanga6567
      @laksritharanga6567 2 ปีที่แล้ว +12

      Ehema wenawanam kochchara hondhadha.

    • @sgamage1777
      @sgamage1777 2 ปีที่แล้ว +10

      Ane අපි කැමතියි 💐💐💐💐💐💐😃😃😃😃😃😃

    • @hawa8196
      @hawa8196 ปีที่แล้ว +2

      Eww moda hatta 😂

    • @kanthibothalage3582
      @kanthibothalage3582 ปีที่แล้ว +1

      Anuhas badala inne

    • @fathimaahsa8066
      @fathimaahsa8066 ปีที่แล้ว +2

      @@kanthibothalage3582 boru kiyanne pa appa.

  • @MrRaman-br2gq
    @MrRaman-br2gq 2 ปีที่แล้ว +84

    Raween 🤴Roshel 👸on fire 🎇💥🔥
    ඒකත් supiri වැඩක් හොදේ....වෙනස් විදිහේ වැඩක් ලස්සනයී...😊😊😊ඒත් එක්කම මේකත් කියන්නම ඕනී රවීන් වෙනත් නිළියක් එක්ක ඉන්නවාට වඩා රොශෙල් එක්ක ඉන්නකොටත්, රොශෙල් වෙනත් නලුවෙක් එක්ක ඉන්නවාට වඩා රවීන් එක්ක ඉන්නකොට , ඒ buo එකේ, ඒ කිව්වේ රවීන් රොශෙල් combination එකේ පුදුම ලස්සනක් ,ගැලපීමක් වගේම මාරම romantic ගතියක් තියෙන්නේ.❤️😊 anyway nice work, beautiful ❤️❤️❤️

  • @wish9837
    @wish9837 2 ปีที่แล้ว +48

    3:13 ඒක නම් සිරාවටම පුටුවෙ වැදුනද කොහෙද🤣🤣🤣රවීන් හයියූ 🤭

    • @Amy-zt7ds
      @Amy-zt7ds 2 ปีที่แล้ว +9

      He is limping ne?🙃

  • @yeha733
    @yeha733 2 ปีที่แล้ว +50

    Raween Roshel 🤩❤

  • @user-cv9jc7gc8e
    @user-cv9jc7gc8e 2 ปีที่แล้ว +99

    අනුහස් ආක්ශා 🙉
    සමහරු කැලේ ඉතින් 😂😂

  • @positivevibes1938
    @positivevibes1938 2 ปีที่แล้ว +69

    රවීන්ගෙ වොයිස් එකත් පට්ටහ්. ඩාන්ස් එකත් පට්ටහ්. රොෂෙල්ගෙත් ඩාන්ස් එකත් පට්ටහ්. සින්දුවත් මරු. ඒ ඔක්කොමත් හරි. හැබැයි අපි ඉල්ලන්නෙත් නැතුව සින්දුත් දි දී තවත් මේක ඇදන් යන්නෙපා. අපිට ඕනි අනුහස්ව මරලා හරි මේකෙන් අයින් කරන එකයි. එහෙම හරි අනුහස්ගෙ ජීවිත කතාවට අවසානය හරියට දීලා මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් මේ ඉනිම නවත්තන්න. එච්චරයි ඉල්ලන්නෙ.

  • @lihinilolithya5279
    @lihinilolithya5279 2 ปีที่แล้ว +64

    අපේ දෙන්නාගේ dance එක 😘
    Roshel akki nam suranganawiyak වගේ ❤️
    Dance එක බලන්න එපැයි දෙන්නගෙ 😙 😙 ආදරේ අම්මේ ❤️❤️

  • @pabodha3977
    @pabodha3977 2 ปีที่แล้ว +53

    This duo 🔥❤️
    The energy 🔥❤️
    Raween's voice 🔥❤️

  • @anuksha1956
    @anuksha1956 2 ปีที่แล้ว +45

    Anuksha ❤❤❤

  • @shanukwije
    @shanukwije 2 ปีที่แล้ว +21

    Song super. Camera super. Editing super. Raveen and Roshel mix super.👍

  • @sgamage1777
    @sgamage1777 2 ปีที่แล้ว +81

    අනේ අද raweenගෙයි roshelගෙයි ලස්සන ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @pasindudilhara2990
    @pasindudilhara2990 2 ปีที่แล้ว +111

    රවීන් අයියගෙයි රොශෙල් අක්කගේ Dancing මාරම ලස්සනයි කියන්න තියෙන්නෙ එච්චරයි..😍🤩
    හැමදාමත් රවීන් රොශෙල්ට ආදරෙයි..❤️🤩😘

    • @sssdddkkk0001
      @sssdddkkk0001 2 ปีที่แล้ว +1

      Apo.. රසාස්වාදය නම් අන්තිමයි.. 🤮

    • @pasindudilhara2990
      @pasindudilhara2990 2 ปีที่แล้ว +5

      @@sithyalkamya1253 අප්පහ් එහෙමද ඔයත් ඒ කියන්නේ ඩාන්ස් දැකල නෑ නේද.. ඒකනේ ඔයත් මේකෙ හිටියේ නේද.. තමන් ඉන්න තැන බලලා කමෙන්ට් එක දාහන්. 😂

    • @pasindudilhara2990
      @pasindudilhara2990 2 ปีที่แล้ว +5

      @@sithyalkamya1253 ou ekane aparadene data aye nobala hitiyanam iwaraine.. methana kiyawa kiyawa inne nathuwa.. ethakota ubalata oy dance penneth na.. datath ithurui 😂

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 ปีที่แล้ว

      අනේ ඩාන්ජ නො දිනපු අයට මෙිවා ආතල්

  • @Amy-zt7ds
    @Amy-zt7ds 2 ปีที่แล้ว +18

    Good episode today after a long time..RnR really carried the episode.💛💛

  • @nethmipeiris
    @nethmipeiris 2 ปีที่แล้ว +55

    අම්මෝ Raween අයියේ ඔයාගෙ voice එක නම් fatta ah 😍❤️. මොන ආරේක ගීයක් උනත් ඉතින් සුපිරි තමයී ❤️
    එකටම හරියන දෙන්නගෙ dance එක 😳🥺
    So cute අප්පා 😱💃😘 එ expressions eye contacts cute ගතියට ගහන්න couple එකක් නම් නැහැ 🤗😵
    ලස්සන වැඩක් කවුරු හිටියත් ඉතින් ඇස් නැවතුනේ ඔය දෙන්නගෙ ළඟ අනේ 🥺🥰
    RnR 😍😘

  • @isu9336
    @isu9336 2 ปีที่แล้ว +57

    මේ දෙන්නා විතරක් ඉන්න romantic song එකක් ඕන අනේ 😒😒😒😒

  • @binurialwis1830
    @binurialwis1830 2 ปีที่แล้ว +120

    අනුහස්ට කෙල්ලව අත අරින්නම හිතක් නෑ දෙන්නම හිටියේ වෙනම ආදරනීය ලෝකෙක 💘උදේනි අම්මව දැක්කම තමයි ඉන්න තැන මතක් වුනේ🤭

    • @hawa8196
      @hawa8196 2 ปีที่แล้ว +1

      Eww
      Cringe overload ... 🤢

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +32

    අම්මො අනුහස්ගෙ ඩාන්ස් එකයි.සින්දුවයි.දෙකම.ලස්සනයි,.❤️❤️❤️

  • @supun1083
    @supun1083 2 ปีที่แล้ว +62

    රොෂෙල් මුලු සිංදුව පුරාම හිනාවෙලා ඉන්න එක මුන්ට දරාගන්න බෑ🤭නටනකොට හිනා වෙලා තමයි නටන්න ඕන.නැතුව සමහරු වගේ මූන කජු ලෙල්ලක් කරගෙන නෙවේ.
    සමහරු නටන ඒවාටයි අඩන ඒවාටයි එක මූඩ් එක දුන්නාට අනිත් උන්ට කරන්න දෙයක්.නෑ.😪🤣අහවල් අය නටන ඒවාගේ මතක් උනාම ඇස් පුංචි කරලා හිනා වෙන එකනේ කරන්නේ😂 එතකොට over acting දගලාන වගේ තමයි.

  • @arunirandunu
    @arunirandunu 2 ปีที่แล้ว +36

    Ammo adanam patta❤️..
    Raween ❤️ Roshel

  • @nalindabandara3245
    @nalindabandara3245 2 ปีที่แล้ว +46

    අනුක්ෂා 💕💕💕👍

  • @jpnz9989
    @jpnz9989 2 ปีที่แล้ว +76

    අනුහස් ආක්ශගෙ උකුලේ😍💛

    • @pasindugamage3454
      @pasindugamage3454 2 ปีที่แล้ว +2

      කොහෙද බන් එහෙම සීන් එකක් තිබ්බෙ🥺

    • @jpnz9989
      @jpnz9989 2 ปีที่แล้ว +1

      @@pasindugamage3454 ආනන්දයි ගුරයි පාටියට එන්ටර් වෙන වෙලේ

    • @pasindugamage3454
      @pasindugamage3454 2 ปีที่แล้ว +9

      @@jpnz9989 කිව්වට පස්සෙ ආයෙ බැලුවෙ බන් ඔව්මයි ගොබ්බ කැමරාමන්😢

    • @jpnz9989
      @jpnz9989 2 ปีที่แล้ว +4

      @@pasindugamage3454 වැඩැක් නෑ කියල.. ඕනිම ඒව ගන්නෙම නෑ 🥺

  • @__nishi__5012
    @__nishi__5012 2 ปีที่แล้ว +33

    Raween❤️ & Roshel💛

  • @omeshavidurangi6607
    @omeshavidurangi6607 2 ปีที่แล้ว +81

    කවුරු කොහොම හිටියත් ඇහැ යන්නේම රවින්,රොශෙල් ට විතරමයි🥺❤️ තනිකරම වශියක් අප්පා මේ දෙන්නා නම්🤒❤️

  • @Amy-zt7ds
    @Amy-zt7ds 2 ปีที่แล้ว +27

    Raween's voice..😍A new style for the multitalented RK
    Raween & Roshel that dance combination..💝💝
    Their joy in each other's company is palpable..They bring Anuhas & Aksha to a new level..
    Even surrounded by other people, RnR shines through❤❤

  • @athu3532
    @athu3532 2 ปีที่แล้ว +111

    රවීන් පට්ට energy බ්‍රෝ. හිත සනසන සින්දු වගේම, මේවත් ඉඳලා හිටලා හරි කියන්න. all-rounder singer you are. රවීන් රොෂෙල් chemistry එක ගිනි ගින්දර. emotional, romantic, fun, chemistry and all in one. මොනවද දෙන්නේ ඒක 100% deliver කරනවා easily. ගොබ්බ නාට්‍යක් නිසා නිකන් නාස්ති වෙනවා.

  • @pabodha3977
    @pabodha3977 2 ปีที่แล้ว +65

    RnR offscreen pictures are fire🔥❤️👀

  • @madushirathnayake6553
    @madushirathnayake6553 2 ปีที่แล้ว +71

    දැනුයිනේ හරියට දැක්කේ අනුහස් සිංදුවට කලින් ආක්ශගේ උකුලේ ඔලුව තියාගෙන නිදි ❤❤❤❤❤❤
    මාමා එනකොට තමා නැගිට්ටේ

  • @yasirudenuwantha7874
    @yasirudenuwantha7874 2 ปีที่แล้ว +70

    Song එනකම් බලාගෙන ඉන්න මම 😊😊😊Photos ටිකටයි traila එකටයි පිස්සු හැදිලා ඉන්නේ 😍🥰❤️
    RAWEEN අයියගේ කටහඬ ගැන ඉතින් අහන්න දෙයක් නෑනේ.. 👍👌💆‍♂️💆‍♂️🎶🎶

  • @nethushibandara297
    @nethushibandara297 2 ปีที่แล้ว +74

    යන යන තැන සෙල්ෆි ගහන .......
    ආක්ශා පාරේ slfi එකක් ගහනකොට අනුහස් බලෙන් මූන දාපු හැටි මතක් වුනා 😊
    නංගී , කෙල්ලෙක් තනියම photo එකක් ගත්දී ඕකට කොල්ලෙකුත් මූන දාපුවම තමා නියම ලස්සන එන්නේ😉(795)

  • @mahimainduwara8768
    @mahimainduwara8768 2 ปีที่แล้ว +39

    Thumbnails දෙකම පට්ටයි සිංදුවත් අපේ ඩබලගේම විතරක් වුනානම් සුපිරියක්ම තමයි කමක් නෑ රවීන් රොශෙල් වැඩේ ලස්සනට ගොඩ දැම්මා👍👌👏👏👏
    ඔන්න සිංදුවත් e tune upload කරලා

  • @pasindudilhara2990
    @pasindudilhara2990 2 ปีที่แล้ว +63

    ඔන්න මන් මේ දැන් කිව්ව කියල හිතාගන්න මේ එපියට දෙවෙනි ඉනිමේ දැන් යන Views rate එකට වඩා වැඩියෙන් එනවා මන් කියන්නෑ 1M ගහනවා කියල... ඒ උනාට වෙනද එන විව්ස් ගානට වඩා අද එනවා..
    අම්මෝ thumbnail එකේ ලස්සන ❤️❤️ අනුක්ශා

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 ปีที่แล้ว

      අබි ඔන්න මන් මෙි දැන් කිවිම

    • @fathimaahsa8066
      @fathimaahsa8066 2 ปีที่แล้ว +1

      Ekenma 🥰👍👍👍👍

    • @fathimaahsa8066
      @fathimaahsa8066 2 ปีที่แล้ว +6

      @@Romeo_Juliet_x_rnr eth samaharak aya ta ridhila wage nedha 😊😊😊👍

  • @nethmipeiris
    @nethmipeiris 2 ปีที่แล้ว +69

    Song එක ලස්සනයි වගේ 🙈🥰

  • @thiliniba6137
    @thiliniba6137 2 ปีที่แล้ว +49

    අනුක්ශා forever ❤❤❤

  • @EH-yg4wk
    @EH-yg4wk 2 ปีที่แล้ว +74

    අනුක්ශා මාරම ලස්සනයි💖❤️‍🔥😎

  • @RR-iy2iu
    @RR-iy2iu 2 ปีที่แล้ว +91

    අනේ සෝන්ග් එක බලනකම් ඉවසිල්ලක් නෑ 😍😍 photoes tikayi, trailer එකටයි පිස්සු වැටිලා ඉන්නේ 🤗🤗🤗🤗
    Rk ගේ voice එක මරු අනේ 😍😍😍😍

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 ปีที่แล้ว

      අනේ සෝන්ග් එන බලනකමි ⁣ඉවනිස්ලක් නෑ

    • @sssdddkkk0001
      @sssdddkkk0001 2 ปีที่แล้ว +2

      Apoo 🥵.. Mee wage cringe, dakkaama වමනේ yanna ena 🥵 ගොන් කතා balana ubalage thaththwe mokakda bn.. 🥵🤢🤮.. Ubla wge un innakn lankawata thawath kelawena ek witrai wenne.. 🤢🤢🤢🤢🤢🤢🤢💔😫

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 ปีที่แล้ว

      එකට සපිස්ස වැටිලා ⁣ඉනෙන්

    • @hawa8196
      @hawa8196 2 ปีที่แล้ว

      @@riyalpathuma5454Monwd me ub kiywnne 😂

  • @harshalakmal7692
    @harshalakmal7692 2 ปีที่แล้ว +24

    අනුක්ශා ❤️❤️🤩🤩🤩🤩😘😘😘

  • @Shash447
    @Shash447 2 ปีที่แล้ว +55

    අම්මෝ ඒකනම් සුපිරියක් තමා ඉතින්...🙈❤️ රවීන් අය්යගෙ voice එකයි actions ටිකයි look එකයි පිස්සු වට්ටලා ආයෙත් පිස්සු වැට්ටුවා ඒයි...🙈🤩😁😄😍
    🔥😍🔥 RK 🔥😍🔥
    කොල්ලා මත් වෙලා වැඩි වෙලාද කොහෙද ඉන්නෙ කොහෙද කියලත් අමතක උනා නේද 😌😂 Anuksha 😍🙈❤️🔥
    මේකත් RK ගෙ Super hit එකක් වෙනවා sure 🤩

  • @TMS234
    @TMS234 2 ปีที่แล้ว +213

    අම්මෝ අපේ දෙන්නගේ Dance එක Rk ගේ Voice එක පිස්සු හැදෙනවා 🥺🔥❤️
    ආනන්ද uncle එක්ක Dance එක😂❤️
    අන්තිමේදී අපේ කොල්ලා බිම 😂
    හිනා කාලා මැරුණ එකට නම් 😂❤️

    • @sssdddkkk0001
      @sssdddkkk0001 2 ปีที่แล้ว +7

      Apoo bn.. Mee wage cringe, dakkaama වමනේ yanna ena 🥵 ගොන් කතා balana ubalage thaththwe mokakda bn.. 🥵🤢🤮.. Ubla wge un innakn lankawata thawath kelawena ek witrai wenne.. 🤢🤢🤢🤢🤢🤢🤢💔😫

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 ปีที่แล้ว +2

      ආනන්ද එක්ක එක අන්තිමෙිද අපේ කොල්ලා බිම හිනා කලා

    • @hawa8196
      @hawa8196 2 ปีที่แล้ว +4

      Ublt oowa athald bn sirwtm .. 🤦💩
      Poddk lankawe hadpu hoda tv series tikk , wena ratawala hdpu hoda series tikk balalwat therum gninko mewala thiyena gon kama ... 🤦

    • @daka.m7911
      @daka.m7911 2 ปีที่แล้ว +2

      🤣🤣🤣paka thmi

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 ปีที่แล้ว

      😟😟😟4

  • @snehamadavi7946
    @snehamadavi7946 2 ปีที่แล้ว +22

    Raween wadak karoth ithin supiriyak thamai a gana aye amuthuen kiyanna ona na☺️❤️😍

  • @iroshaudayangani6476
    @iroshaudayangani6476 2 ปีที่แล้ว +115

    කොල්ලා කෙල්ලගෙ ඔඩොක්කුවෙ නිදාගෙන ඉන්නෙ. ආක්ෂා කථා කලාමයි අනුහස් නැගිටින්නෙ. හරිම ආදරණීයයි.❤❤❤❤

    • @samanmeepagala6925
      @samanmeepagala6925 2 ปีที่แล้ว +4

      ඒ කොහෙද එහෙම එකක් පෙන්නුවේ

    • @iroshaudayangani6476
      @iroshaudayangani6476 2 ปีที่แล้ว +5

      @@samanmeepagala6925 13.47 බලන්න

    • @samanmeepagala6925
      @samanmeepagala6925 2 ปีที่แล้ว +4

      @@iroshaudayangani6476 👍

  • @y.wijesinghe2originalaccbl128
    @y.wijesinghe2originalaccbl128 2 ปีที่แล้ว +63

    මොනා කියන්නද ඉතිම් ..රවීන් රොශෙල් ඉන්නවනම් ඒක සුපිරියක් තමා.💕..හැබැයි හිතුවෙනම් ඒ දෙන්නා විතරයි ඉන්නේ කියලා ...😏 RnR best chemistry ✨️

  • @ගල්ටික්කා-ල4න
    @ගල්ටික්කා-ල4න 2 ปีที่แล้ว +45

    අඩුම තරමෙ ඊයේ ප්‍රීවීව් එකේවත් සින්දුව නැ. ඔන්න දෙන promotions 😂😂😂😂🤣🤣🤣🤣🤣🤣

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 ปีที่แล้ว +26

    රවීනගෙ voice එකයි song එකයි මරැ 💙 අනුහස් අක්ෂා chermistry
    එක මාරම glowind 💙. දෙන්නටම හරිම ලස්සනට dance කරන්න ප්‍රළුවන්.සින්දුවෙි choreography ලස්සනයි.හැමෝම හොදට සින්දුව කියනවා and perfom කරනවා.

  • @netmisansala4821
    @netmisansala4821 2 ปีที่แล้ว +37

    අදනමි සුපිරි එකෙන්ම අනුහස් ආක්ෂා වාවි ❤❤❤💘💘💘💞💞💓💓

  • @dedunu7803
    @dedunu7803 2 ปีที่แล้ว +67

    13:46 දෙය්යනේ කොහෙද Anuhas ඔය නිදාගෙන ඉන්නෙ.. 💖💖
    🙈❤️🥰
    Raween - Roshel

  • @madushirathnayake6553
    @madushirathnayake6553 2 ปีที่แล้ว +25

    Raveen's voice.....Very energetic and husky 🔥
    Her appearance..... very cute & adorable 🥰❤

  • @shanukwije
    @shanukwije 2 ปีที่แล้ว +44

    රවීන් අයියා සුපිරි. අනුක්ශා ඉතින් මරේ මරු. සුපිරියට ගැලපෙන Couple එක...❤️👍🥳

  • @nethmipeiris
    @nethmipeiris 2 ปีที่แล้ว +67

    ඇස් නතර උනේ නම් Raween Roshel ගාව විතරයි ඉතින් 🙈❤️

  • @UserUser-sd5tm
    @UserUser-sd5tm 2 ปีที่แล้ว +89

    අර කට්ටිය අනුහස්ට බනිද්දි අක්ශාගෙ සැර 🙂

  • @sherkarunarathna6454
    @sherkarunarathna6454 2 ปีที่แล้ว +41

    This is a real surprise, I guess Derana intention was to surprise, I mean even not a preview. 😂 Anyways Thank you Raween and Roshel, you guys are such good sport. Really enjoyed your cute dance and dance steps. Tiny romantic moments are really beautiful and shows us why you two are such a A list chemistry couple.❤ 😍Raween's rap style singing, though it's not rap, it is really new to me. Really enjoyed it. He proved again; how versatile he is.💗

  • @mad_9696
    @mad_9696 2 ปีที่แล้ว +85

    13:51
    අනුහස් ආක්ෂගේ ඔඩොක්කුවෙ ඉදලා නේද නැගිටින්නේ 🤧♥️ මේ camera man නම් අනේ මන්දා 🙂🤧💔

    • @slpetworld2897
      @slpetworld2897 2 ปีที่แล้ว +7

      ow appa

    • @Shash447
      @Shash447 2 ปีที่แล้ว +38

      ඔව් අපේ ඇස් කන් මීටරෙන් තියන් ඉන්න නිසා හොදයි 😌 ඒත් අරූට තිබ්බා ඒක පොඩ්ඩක් ලඟට කල්ලා අල්ලන්න හෙන ගහන වැඩ 😒🤧💔

  • @nuwaninirmani2444
    @nuwaninirmani2444 2 ปีที่แล้ว +107

    පාටිය පටන් ගන්නම වෙලාවෙ අනුහස් හිටියෙ ආක්ශගේ ඔඩොක්කුවෙ ඔලුව තියාගෙන

  • @mad_9696
    @mad_9696 2 ปีที่แล้ว +34

    250K+ views 🙉❤

  • @mahimainduwara8768
    @mahimainduwara8768 2 ปีที่แล้ว +34

    පැදුරු පාටියට හත් මුතු පරම්පරාවම එකතුවුනා වගේ සිංදුව කියන්නත් පරම්පරාවක්ම එකතු වෙලානේ ☹️😕
    ඔහොම කොරගෙන යමුකෝ

  • @Amy-zt7ds
    @Amy-zt7ds 2 ปีที่แล้ว +29

    The use of Raween and Roshel to promote others as always is really shameful..
    Could have done so much more with their story and that beautiful combination.

  • @saumyageethanjalee5598
    @saumyageethanjalee5598 2 ปีที่แล้ว +55

    Raween & Roshel😍😍 Best chemistry ever seen🤗🤗Nice work❤❤

  • @Shash447
    @Shash447 2 ปีที่แล้ว +59

    අනුහස් ආක්ශගෙ ඔඩොක්කුවෙ ඔලුව තියන් ඉන්න එක හැන්ගුවෙ නිකන් රවීන් රොශෙල්ගෙ ඔඩුක්කුවෙ ඔලුව තියන් ඉන්න එකක් හන්ගන්න වගේනෙ යකො සහ ගහන වැඩ කරන්න එපා 😒💔

    • @pasindugamage3454
      @pasindugamage3454 2 ปีที่แล้ว +2

      කොහෙද බන් ඒ සීන් එක තිබ්බෙ දැක්කෙ නෑ 🥺

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 ปีที่แล้ว +21

    අපේ දෙන්නගේ photos ටික නමි ලස්සනයි ❤️❤️❤️❤️😍 සින්දුව අහල comment කරමු 😊😟😟😟😟 සින්දුව අහන්න දෙයක් නමි නෑ ⁣ඉතින් අපේ රවීන් අයියාගේ voice එකනේ 🌹🎂🎂

  • @m.m.gayanikaushlya9992
    @m.m.gayanikaushlya9992 2 ปีที่แล้ว +61

    මේක ද සින්දුව
    මොනාවුනත් අනුක්ශාට වෙනම slow motion song එකක් දෙන්න තිබුනා 🥺💔 මේ සින්දුව නම් ඒ දෙන්නට වැඩක් නෑ 🥺💔

  • @ishiniwanigasooriya8199
    @ishiniwanigasooriya8199 2 ปีที่แล้ว +120

    අනුහස්ට ආක්ශා තරම් , රොශෙල්ට රවීන් තරම් හැම අතින්ම ගැලපෙන දෙන්නෙක් තවත් නෑ
    Matching, Touching and Loving 🥰😍

  • @sadusadu3093
    @sadusadu3093 2 ปีที่แล้ว +26

    දෙවිමි අවන්ත ලස්සන යි

  • @madurangifernando5805
    @madurangifernando5805 2 ปีที่แล้ว +39

    RK ගින්දර🔥

  • @thilankajayasundara6159
    @thilankajayasundara6159 2 ปีที่แล้ว +43

    තාරා ❤️ රොෂෙල් ❤️ හරිම ලස්සනයි ... 😍

  • @isu9336
    @isu9336 2 ปีที่แล้ว +54

    මේක party සෝන්ග් එකක්නෙ අනුක්ශා වෙනුවෙන් සෝන්ග් එකක් ඕන 😥

  • @thamalarodrigo4999
    @thamalarodrigo4999 2 ปีที่แล้ว +50

    Anuhas koheda kollo oya nidagena inne.
    Guys you two are so lovely.
    Anuhas & Aaksha ❤❤😍

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 2 ปีที่แล้ว +32

    හෙටත් අනුක්ශා🥰🥰🥰🥰 සීන් එකක් පෙන්නනවා ලස්සනයි

  • @sanjulafernando8919
    @sanjulafernando8919 2 ปีที่แล้ว +62

    රවීන්ගෙ හිනාවයි දාංගලයයිනෙ වැඩේ🤗😍😘

  • @lalithmudi779
    @lalithmudi779 2 ปีที่แล้ว +65

    රවීන් -රොෂෙල් හරිම ලස්සනයි. එක ළඟ හිටියත්, පුදුම ලස්සනක්. අද නම් හිනාවෙන්මයි. රවීන් ගේ ස්ට්‍රොන්ග් වොයිස් එක වෙනම රහක්. 👌දරා ගන්න බැරි එකම දේ, අපේ ආදරණීය දෙරණ මේ සින්දුව promote කරන්න වෙච්ච මහන්සිය දැක්කම. ඒකට නම් පපුව හෝස් ගාල ගියා දෙරණ. preview එකෙන් පවා කපන්න අපේ ඇඩ්මින් ට අණ දුන් මහත්මයාට, මගේ උපහාරය. ඕක ගෘප් සෝන්ග් එකක් කියලවත් හිතන්න තිබ්බා.😄

  • @ha3006
    @ha3006 2 ปีที่แล้ว +72

    අඩේ අද සිංදුවකුත් ගිහිල්ලනේ..හොදයි හොදයි ...කොච්චර නැටුවත් මේ කතාව ආපහු බලන්නේ නෑ එදිරි....උඹ මේක කෑවා....views වලින්ම පේනවා කථාව කොච්චර එපා වෙලාද කියලා....කොහොමවුනත් අනුහස් ආක්ෂා ලස්සනයි♥️👍👏

    • @iis213
      @iis213 2 ปีที่แล้ว +4

      දැක්කෙ නෑනෙ ඔයාව සිංදුවෙ👀👀

  • @power-sy4jk
    @power-sy4jk 2 ปีที่แล้ว +41

    Raween ගේ voice එක විතරයි මට නම් Ahuwna .RnR dance එකත් පට්ට හැබැයි Anuksha fans රැවෙටෙයි කියලා හිතන්න එපා .පුලුවන් Anuhas aksh චරිත අයින් කරලා දාන්න 😔

  • @amaran.rathnayake9359
    @amaran.rathnayake9359 2 ปีที่แล้ว +31

    අද Thubulli එකත් මාර ම ලස්සනයි 😘 දෙවෙනි ඉනිම මේ Episode එකත් Tranding කරමු නේද 😘😘😘😘😘
    ❤❤❤❤❤❤❤❤❤ අනේ අම්මෝ අද නම් දෙවෙනි ඉනිම මරේ මරු අයියයියෝ ඇඩ්මින් අයියේ ඔන්න ඔහොම නේ ඉන්න ඕන 😘😘😘😘😘😘😘😘ඇඩ්මින් අයියේ පැලෙන්න ආදරෙයි හොදේ ඉතිම් 😘මෙතන නම් ඉන්නේ අනුක්ෂා නෙවෙයි මෙතන ඉන්නේ රවීරෝස් 😘😘😘 රවීන් අයියගේ
    "මලින් උපන් සමනලී" song එක Tranding Number #1 කලා වගේ ම "Hip Hop බයිලා රාග" Song එකත් අනිවාර්යයෙන් ම Tranding Number #1 කරමු නේද 😘😘😘😘😘😘😘😘
    ❤❤❤❤❤❤❤❤❤❤

  • @anuksha1956
    @anuksha1956 2 ปีที่แล้ว +22

    ❤❤❤

  • @shashimaleesha8671
    @shashimaleesha8671 2 ปีที่แล้ว +30

    Raween roshel 💛

  • @pabodha3977
    @pabodha3977 2 ปีที่แล้ว +23

    Premiered at 8.17
    Well done Derana. Keep it up😐

  • @Vimala-m9x
    @Vimala-m9x 2 ปีที่แล้ว +22

    Mine couple🥰💞

  • @dar4942
    @dar4942 2 ปีที่แล้ว +28

    ඕවරේ උබ නයනතාරා වෙනුවෙන් ආවේ කියලා දන්නවා 😂😂😂
    ඇයි උබට දුකයිද එයාට අරයා එක්ක නටාගන්න බැරි උනු එකට 🤣

  • @sehantheminda9551
    @sehantheminda9551 2 ปีที่แล้ว +35

    අම්මො මරම ලස්සණ සින්දුවක් ඔය සින්දුව trending සුවර්😍😍🙂 මොකද රොසෙල් අනුහස් කියන්න්‍ර් වෙනම බැරැන්ඩ් breand එකක්😍😍 beautifull කපල් කතවෙ ඔය කොටස නම් හිට් hit වෙනවා එදිරිමුනි බලන්න්කො විවුස්ස් ගොඩ එ නිසා අක්සා අසනිපෙ ඉක්මනින් හොද කරන්න🙂😍

  • @ashuswijeshinsha9360
    @ashuswijeshinsha9360 2 ปีที่แล้ว +18

    ANUKSHA 🥺♥️💫

  • @isu9336
    @isu9336 2 ปีที่แล้ว +75

    සෝන්ග් එක නම් ලස්සනයි වගේ❤❤❤ ඒත් ඒ දෙන්නට මීට වඩා romantic song එකක් දෙන්න තිබ්බ...කියල වැඩක් නෑ .මෙහෙම හරි දෙයක් ලැබුනනේ